First Dance - Amanda & Sangeeth | Sonduru Athithaye (Cover) - Sanka Dineth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 475

  • @krishanimadhumali6011
    @krishanimadhumali6011 3 ปีที่แล้ว +436

    I’ve seen a lot of wedding dances, covers, but I haven’t seen more smiles and romantic feelings than you. Over the years, I 've seen couples smile a little on their wedding day ... but I' ve seen the most beautiful smiles I 've ever seen from a bride and the most beautiful faces I' ve ever seen from a groom. Congratulations to both of you.🌹😍

  • @jayanthasellahewa5230
    @jayanthasellahewa5230 3 ปีที่แล้ว +154

    හරිම ආදරයක්‌. ඒක රගපෑමක් නොවන ඉතාමත් තාත්වික එකක් බව හිතෙනවා. ඉවසීමෙන් අවබෝධයෙන් ජීවත් වෙන්න, ඒ ආදරය සදාකල් රැක දෙන්න සියලු දෙව් රැකවරණපතනවා.

  • @mishfernando4840
    @mishfernando4840 3 ปีที่แล้ว +139

    අනේ ඇස්වහක් කටවහක් වදින්න එපා, ලස්සනම ලස්සන couple එකක්...
    Congratulations for u 2 for the future life...💑

  • @maduwanthirupasinghe9456
    @maduwanthirupasinghe9456 3 ปีที่แล้ว +159

    සිංහල භාෂා භාෂාවේේ ගෑනු කෙනෙක්ගෙ ලස්සන ගැන කියන්න තියෙන සුන්දර සුකුමාල සුරූපී සුමුදු 😍😍😍😍තව වචන සීයක් වුනුත් කට පුරා කියන්න පුළුවන්. ඔබ දෙපලට සුභ පැතුම්!!!🙏🙏

  • @priyapeirisip3853
    @priyapeirisip3853 3 ปีที่แล้ว +112

    ඒ සිංදුවට ගැලපෙන ම දෙන්නෙක්.ඒ හිනාව හරිම ලස්සනයි.හරිම අවංකයි.සුභ අනාගතයක් ඔය දෙන්නට ම!!!💕💕💕

    • @doreenchandralatha9747
      @doreenchandralatha9747 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඔව්..ලස්සන cuple එක සුබ පැතුම් සතුටින් ඉන්න හැමදාම 🌹💟🌹

  • @rashmi3175
    @rashmi3175 3 ปีที่แล้ว +375

    කී පාර බැලුවත් එපා වෙන්නෙ නෑ පුදුම ලස්සනක් ...හරිම ආදරනීයයි...😍😍😍❤ සුබ මංගලම් ඔබ දෙපලට 😘

    • @disnadisna3053
      @disnadisna3053 3 ปีที่แล้ว +6

      අනෙ ඔව් මම කිසැරයක් බැලුවද මතක නැ, එතරමට මම මෙ video එක බැලුවා 💖💖💖💖😘😘😘

  • @dedu7762
    @dedu7762 3 ปีที่แล้ว +72

    හැමෝටම හම්බෙන්න ඔන මෙහෙම ජීවිතයක් එහෙම ආදරයක් ලැබෙන්න ඔන ✨️♥️

  • @තරුලී
    @තරුලී 3 ปีที่แล้ว +90

    මේක කී පාරක් බැලුවද දන්නෑ. ඒ තරමට බැලුවා. මාර ආදරණීයයි. හදවතින්ම සුබ පතනවා දෙන්නටම.😍😍😍😍

  • @maheshiparindya2414
    @maheshiparindya2414 3 ปีที่แล้ว +90

    හරිම ආස චරිතයක් අයියා ඔයා... අක්කා නම් මාරම ලස්සනයි සිංදුව පුරාවටම අක්කාගෙ හිනාව නැති උනේ නැහ් හරිම ලස්සනයි

  • @nim...9463
    @nim...9463 3 ปีที่แล้ว +139

    ඇස් වලට කදුලු ආවා🥺❤️ඒ තරමටම ආදරණීයයි.හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබේවා දෙන්නටම🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikakumari356
    @dammikakumari356 3 ปีที่แล้ว +100

    අනිත් අයව අදාළම නෑ.❤️❤️❤️❤️❤️ඒදෙන්නා හරිම සතුටින් ආදරෙන් ඉන්නවා.🤩🤩🤩🤩🤩

  • @sayurijayasinghe8220
    @sayurijayasinghe8220 3 ปีที่แล้ว +49

    ඇහැට කදුලක් එක්කෙරුව සිංදුවක් සහ යුවලක් අනේහ් ඒ ආදරේට ඇස්වහක්නම් වදින්නෙපා සුභ මංගලම් 🥺❤

  • @sasinijayasingha1606
    @sasinijayasingha1606 3 ปีที่แล้ว +51

    අනේ පුදුම තරම් ලස්සනයි bride & groom දෙන්නම❤️❤️..ඒ ආදරය ඒ සතුට ඔයාල ගාව හැමදාම තියෙන්න ඕනි අයියා & අක්කි❤️ ජීවිතේ හැමදාමත් හිනාවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න..ආදරෙයි දෙන්නටම💖💖

  • @cutebby4681
    @cutebby4681 3 ปีที่แล้ว +36

    හරිම ආදරනීයයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 🥰🥰ඒ තරම් ලස්සනයි ....ඇස් වහක්නම් එන්න එපා ඒ ආදරේට 🥺🥰

  • @kauminirathnayaka674
    @kauminirathnayaka674 3 ปีที่แล้ว +14

    අනේ මොන තරම් බැලුවත් එපා වෙන්නෙ නෑ හරිම ආදරණීය බැදීමක් ඔය දෙන්නට ජය මංගලම් හැහැමදාම කිරි ඉතිරේවි ජීවිතේ පුරාවට සතුටම රැදේවා

  • @kumaridehigama4293
    @kumaridehigama4293 3 ปีที่แล้ว +18

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 හදවතින්ම සුබ පතනවා දෙන්නාටම, 💖💖💖💖ලස්සන ජීවිතය උදා වේවා 🙏🙏🙏 හරිම ලස්සනයි ආදරණීයයි,

  • @sashininimrekha2787
    @sashininimrekha2787 2 ปีที่แล้ว +8

    සුභ පැතුම් ඔයාලා දෙන්නට! මං මේ බැලුවෙ කි වෙනි වතාවද කියල මට මතකත් නෑ! අවංක ආදරය හැමදාම මේ වගේම ජය ගන්නවා ඒක ජීවමානයි! ආදරය අවංකව උපරිමෙන් විදිනව කියල දැනෙනවා! හැමදාම රැකේවා මේ හිත් ආදරයෙන් තව තවත්! තෙරුවන් සරණයි ඔබ දෙපලට!🙏🏻😍💐🥰♥️💞

  • @dulakshidilhara4566
    @dulakshidilhara4566 3 ปีที่แล้ว +14

    අනේ ඇස් වහක් නම් වදින්න එපා ලස්සන couple එකක්. ආදරෙයි අයියේ හැමදාම. සතුටින් ඉන්න දෙන්නම බුදුසරණයි

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 3 ปีที่แล้ว +9

    අනේ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ. හරිම ලස්සනයි......... My favourite couple dance 👍👍👍

  • @ධනූගමගේ-ඤ7බ
    @ධනූගමගේ-ඤ7බ 3 ปีที่แล้ว +10

    ආදරණීයම නර්තරනයක්......හැමදාම සතුටින් ඉන්න රත්තරනේ

  • @indeewarihannadige425
    @indeewarihannadige425 3 ปีที่แล้ว +9

    බලපු වාර ගාන මතකත් නෑ දැන් ඒ තරම් බැලුව.දැකපු ලස්සම ආදරනීයම couple එක😍😍😍

  • @legendkillergaming7843
    @legendkillergaming7843 3 ปีที่แล้ว +13

    ඒ දෙන්නගේ හිනාව ට ම පිස්සු වැටුන මම 🥰🥰❤

  • @shak4608
    @shak4608 3 ปีที่แล้ว +26

    ඒ crush එක ත් බැන්දා නෙ ඉතිම් .. කමක් නෑ .. girl නම් මාර ම ලස්සන යි හැබැයි ❤️❤️❤️ beautifullllllll couple 🌟❤️

  • @shanikasewwandi4329
    @shanikasewwandi4329 3 ปีที่แล้ว +44

    අනේ ඒ ඇස් වල තියන ආදරේ.. ❤️❤️❤️❤️ සුබ මංගලම්... 😍😍😍😍

  • @hansi_fernando2215
    @hansi_fernando2215 3 ปีที่แล้ว +30

    කී පාරක් බැලුවද කියලා මතක නෑ ඒ තරම් ලස්සනයි ආදරණියයි 😍🌹😘

  • @Tha_Ra
    @Tha_Ra 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි හරිම ආදරණීයයි.හැමොටම ලැබෙන්න ඔනෙ මේ වගෙ ජිවිතේ තනි නොකොරන ලග ඉන්න ලස්සනම ආදරයක් ❤️

  • @thiliniwickramasinghe7216
    @thiliniwickramasinghe7216 3 ปีที่แล้ว +8

    I don't know who you both are . But I watched your first wedding dancing cover several times . Its so emotional and truly romantic . Its beyond the words It took me to the my past . Stay more add more years together . Best wishes and congratulations for lovely couple .

  • @ガマゲピリヤンカ
    @ガマゲピリヤンカ 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි .කී සැරයක් මම මේක බැලුවත් හරිම ලස්සනයි .මල්ලි නන්ගි හදවතින්ම සුබ පැතුම් හැම දාම ආදරයෙන් ඉන්න💐

  • @cassendraruth3061
    @cassendraruth3061 3 ปีที่แล้ว +25

    The way bride is staring at grooms eyes 😍 wearing a beautiful smile 🥰 lovely ♥️♥️

  • @tharushidilranga9312
    @tharushidilranga9312 3 ปีที่แล้ว +35

    Wow 🤩 කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ 🤩 අක්කිගෙ හිනාව ලස්සනයි 😊 congratulations lovely couple ❤️

  • @RanPanchamee
    @RanPanchamee 3 ปีที่แล้ว +5

    Most loving wedding dance.... Groom is sooo romantic, bride is soo innocent, her smile lovely..... Congratulations newly married couple... God bless both of u....

  • @abcd19898
    @abcd19898 3 ปีที่แล้ว +7

    හරි ලස්සනයිනේ.....heavenly feelings ..marriage made in heaven කියලා කියනවනේ...🌺🌺💑God blez u😍

  • @kavindukavindu1031
    @kavindukavindu1031 3 ปีที่แล้ว +32

    අනේ සිය පාරක් විතරෛන්න බැලුවා ඒත් එපා වෙන්නෙ නෑ conratulatoin ayiyee❤️

  • @gayaniidoosha
    @gayaniidoosha ปีที่แล้ว +2

    අවුරුදදකට කලින් බලනකොට මේ සින්දුවට මතක් වෙන මේ සින්දුව ගැලපෙනම කෙනා මන් ලග හිටියා. එදා මටත් මෙහෙම දවසක් එනකම් ආසාවෙන් බලන් හිටියා. අද ආයෙම ඒ නිමල පැතුම අතීතයටම එකතු වෙලා. ආදරෙයි ගොඩක් 💕

  • @sajanishashi2594
    @sajanishashi2594 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි .....❤️😍 කොච්චර බැලුවත් එපා වෙන්න නෑ.. ඔයාල දෙන්නගෙ ඔය ආදරේ, හිනාව එක්ක හැමදාම සතුටින් ඡිවිතේ ගෙවන්න....😍😘❤️💐

  • @chathuripiyathissa5816
    @chathuripiyathissa5816 3 ปีที่แล้ว +6

    Supper...amandage smile and eye thama sangeethwa wagema apiwath pissu wattanne..anyway, congratulations both..

  • @anuththarajayasuriya3459
    @anuththarajayasuriya3459 3 ปีที่แล้ว +13

    Power of a man is in the smile of the woman next to him ❤️❤️ congratulations lovelies... Happy to see this 😍

  • @madushikadeepanjali4848
    @madushikadeepanjali4848 3 ปีที่แล้ว +5

    Wow. Congratulations. Best lovely dance I have ever seen. Keep both of your smile and peace forever.

  • @kavishkapramodya8871
    @kavishkapramodya8871 3 ปีที่แล้ว

    adarayen hamuwenna athi, ea adere dennawa jiwath karawai, ea adere hamadama ea widihata thiyagena, hamdamath sathutin inna, Obe adere apata adarshayak, GOD BLESS YOU!

  • @gusto6803
    @gusto6803 3 ปีที่แล้ว +15

    ප්‍රීතිමත් යුග දිවියකට දිගාසිරී දෙන්නටම.. ආයුබෝවේවා..! ගොඩක් ආදරෙයි. ආදරෙන් සුභපතනවා.. සංක අයියා ඔයා ලස්සන මනුස්සයෙක් මන් හිතන් විදියට නිහතමානී ගායකයෙක් වෙන්න ඔනේ..

  • @rashmiimasha8440
    @rashmiimasha8440 3 ปีที่แล้ว +21

    Wishing u a both a lifetime. හරිම ලස්සනයි කී පාරක් බැලුවත් එපා වෙන්නෙ නැ. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න..

  • @rmrathnayaka9176
    @rmrathnayaka9176 3 ปีที่แล้ว +4

    Dennagema aadaree as valin peenava....
    Ee vgee adarak🥰💖💖💖....
    Oya hinaava sathuta jiivithee hamadaama radenna ooni....
    budu saranai....🥰💖

  • @madhumaligamage5895
    @madhumaligamage5895 3 ปีที่แล้ว +15

    Watched many times. No words to express what I felt. We already heard "well matching" in words. This is the only one experience I had to prove that wording. No embarrassing on their faces...😊 Charming, stunning and smart bride..😊❤️ Stay blessed forever...Love u both..😊❤️

  • @Srilakrasakavili
    @Srilakrasakavili 3 ปีที่แล้ว +22

    සුබ මංගලම්.. සංසාරය පුරාවට හැමදාම අක්කා අයියා සතුටින් ආදරයෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @lakmikanchana99715
    @lakmikanchana99715 3 ปีที่แล้ว +30

    ආදරය මුව රැදි සිනාවන් වලින්ම පේනවා . සුභ මංගලම් ❤️

  • @shehaniudeshika4270
    @shehaniudeshika4270 3 ปีที่แล้ว +15

    Man dakapu සුන්දරම,ලස්සනම Bride 🎀😍🌹💐🌸 Perfect couple 🌹❤

  • @sharudissanayake9846
    @sharudissanayake9846 3 ปีที่แล้ว

    Dan nam siya paarakata wada balanna athi...danuth beluwa....aneee kiyanna wachana na....harima lassana adaraneeya dennek oya denna....ape wedding ekath me wagema....ganna hithuwa...me song ekata galapennema oya dennamaiiii.maarama sathutui....hadawathinma oya dennata wish krnwa....❤️❤️❤️❤️❤️❤️

  • @tha970
    @tha970 3 ปีที่แล้ว +13

    කී පාරක් බැලුවත් ඒක නම් එපා වෙන්නේ නෑ 😍❤️❤️❤️❤️

  • @TrendyyClothing6250
    @TrendyyClothing6250 3 ปีที่แล้ว +17

    most beautiful lovely couple congratulations ...ඒ හිනාව කොච්චර බැලුවත් එපාවෙන්නෙ නෑ..beautiful bride 👰 😘😘

  • @usharasirimanna3423
    @usharasirimanna3423 2 ปีที่แล้ว +2

    Aneeee akkige hinawa 🥰🥰🥰 dennama harima romantic❣️

  • @hiruniwathsala5493
    @hiruniwathsala5493 3 ปีที่แล้ว +1

    Eka kochchara baluwath epa wenna dennatama suba pathanawa sathutin parissamin inna 😘😘❤️❤️❤️

  • @videvindi2029
    @videvindi2029 3 ปีที่แล้ว +1

    Ane ae adareee🥰🥰🥰as wahak wadinna aepa

  • @malmiamarasinghe6489
    @malmiamarasinghe6489 3 ปีที่แล้ว +8

    හරිම ආදරණීයයි ❤️
    හැමදාමත් මේ වගේ සතුටින් ආදරයෙන් ඉන්න 🥰

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +1

    Beautiful 🎉🎉🎉. Jayawewa Brother ❤🥳🥳🥳😊

  • @mirelalmeida6202
    @mirelalmeida6202 3 ปีที่แล้ว +5

    Just came across this. U 2 were magical. God bless you 2 as U both embark a beautiful journey together. The dance is so beautiful. Expressions on point.

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 3 ปีที่แล้ว +9

    හරිම සුන්දර නව යුවලක්. සුභ මංගලම්

  • @supeshalarathnayaka9443
    @supeshalarathnayaka9443 3 ปีที่แล้ว +12

    කීවතාවක් බැලුවද මතක නෑ වශී වෙනවා. Happy wedded life both of u

  • @ShortHubOfficial
    @ShortHubOfficial 3 ปีที่แล้ว +28

    Happy to see my one & only crush getting married with him 🐰
    Wishing u both a lifetime of Love & Happiness !! ♥️

  • @shashiniprabhasha2678
    @shashiniprabhasha2678 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි මං දැකපු ලස්සනම කපල් එක❤️❤️🌷🌷

  • @charithaweerathunga2888
    @charithaweerathunga2888 3 ปีที่แล้ว +7

    Emotional and heart touching..Both of u made my eyes with full of tears..wish u all the very best and stay happy forever..

  • @michellegrabau3664
    @michellegrabau3664 3 ปีที่แล้ว +13

    Such a beautiful bride. Congratulations you two! ❤️

  • @sachininimesha2599
    @sachininimesha2599 3 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..

  • @wathsalamaduwanthi2315
    @wathsalamaduwanthi2315 8 หลายเดือนก่อน +1

    E girl aththatama lassanai ....couple eka lassanaiii. 💓 congratulations .

  • @miyuniwijesinghe
    @miyuniwijesinghe 3 ปีที่แล้ว +8

    Loveliest couple I have ever seen ♥️
    Wishes for an everlasting togetherness !

  • @bhagyadahamsa6316
    @bhagyadahamsa6316 2 ปีที่แล้ว +4

    හරිම ආදරණීය දෙපලක්.... හදවතින්ම සුභ පතනවා..🥰♥️

  • @kumudunisadamali9035
    @kumudunisadamali9035 3 ปีที่แล้ว +2

    Suba viwaha jiwithekata hadwathinma suba pathanawa oba depalata.hamuwana hama athmawala ekatama inna labewa!😍😍😍😍😍

  • @Maxonline3232
    @Maxonline3232 3 ปีที่แล้ว +14

    හරිම චාම්.දෙන්නටම සුබ පතනවා හදවතින්ම ♥️

  • @liyanacreations7336
    @liyanacreations7336 3 ปีที่แล้ว +1

    Harima lassana aadaraniiya dennek.suba pathum

  • @hashiniramodya1266
    @hashiniramodya1266 3 ปีที่แล้ว +3

    Ane dakka lassanama Couple ekak.hamadama adaren inna

  • @nithyadewminimarasinha9776
    @nithyadewminimarasinha9776 3 ปีที่แล้ว +10

    ගොඩක් සැරයක් vidio එක බැලුවා එත් ඇතිවෙන් නෑ.අයියෙ අක්කි දෙන්නාම් පට්ට ලස්සනයි.හැමදම සතුටින් ඉන්න.❤️

  • @cokkinghub576
    @cokkinghub576 3 ปีที่แล้ว +7

    දෙන්නගෙ හුරතලෙ ❤️

  • @piyuminipunika987
    @piyuminipunika987 3 ปีที่แล้ว +16

    I cant stop watch this vedio cuz of i have seen a lots of wedding dancez but i havent seen more smile and romance fellings than u. My personal opinion ur the best , romance and beautiful couple in the world and further more u sang that song with All ur heart for her. Congratz both of u ❤️❤️❤️ lv u lot couple 🌸🖤

  • @dilanthikathathsarani1146
    @dilanthikathathsarani1146 3 ปีที่แล้ว +6

    Full with affectionated love and charming beauty😍 Congratz to you both...May have more and more smiles together!❤

  • @amycraftofficial8117
    @amycraftofficial8117 3 ปีที่แล้ว +19

    highly addicted to this you both really blessing each other 😍😍😍😍

  • @aruniranawaka2250
    @aruniranawaka2250 3 ปีที่แล้ว +13

    I can't take my eyes out of you guys...All the very best for your future ♥️♥️♥️♥️

  • @sunandahettiarachchi1863
    @sunandahettiarachchi1863 3 ปีที่แล้ว +2

    Mama dakapu lassanama,romantic couple dance eka.......All the best both of you.love you so much akki & ayya❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @navodag8668
    @navodag8668 3 ปีที่แล้ว +6

    Really nice both of u..this is the most wonderful wedding surprise I have ever seen ...congratulations to both of u❤

  • @nimeshanimesha7290
    @nimeshanimesha7290 3 ปีที่แล้ว +3

    Congratulations Sangeeth aiyw

  • @krishanthimathupraba8888
    @krishanthimathupraba8888 3 ปีที่แล้ว +2

    Ane hrima lssn.ayiyekui akkiyekui....awnka adre jygnnwmi hmdmth......aiyti mtith hmdm oy2nna wg inn.lbei kyl mth hithnw....aiyi akki hmdmth..oywg adren.sthutin inn...suba pthnwa oydeplt...💕💕💕💕

  • @oshinikalugampitiya5340
    @oshinikalugampitiya5340 3 ปีที่แล้ว +12

    I’m so happy for you two aiya and akki!!❤️❤️
    May your life be filled with happiness and love 🥂🥂

  • @pinobbh6416
    @pinobbh6416 2 ปีที่แล้ว +6

    Lovely Couple 😍🥺අනේ ඒ ආදරේ ඇස් වහක් වදින්න එපා සුබ මංගලම් 🥰♥️

  • @nimeshaa3183
    @nimeshaa3183 3 ปีที่แล้ว +3

    Love the way you express your feelings...oh wow a fairytale like love💕Im so speechless😭

  • @Wasundara1043
    @Wasundara1043 3 ปีที่แล้ว +3

    Satutin ඉන්න මේ වගේ හැමදාම ...💐💐💐💐💐💐💐

  • @achhhhhhh
    @achhhhhhh 3 ปีที่แล้ว +2

    I never watch these, but something special here made me watch this until the last second.. cant hold my smile.. its really beautiful

  • @chathurirajapaksha6844
    @chathurirajapaksha6844 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයී..❤️😘❤️
    Best of luck both of you..❤️😘💫

  • @manjulasanjeewani8934
    @manjulasanjeewani8934 3 ปีที่แล้ว +4

    I've watched this video a lot of times but still I wanna watch it more.its that romantic and beautiful. Wishing u both a wonderful wedded life....❤

  • @neharanimnaa1108
    @neharanimnaa1108 2 ปีที่แล้ว

    Serayatiyen yanena thurama denna ekata inna shakthiya lebewa...❤❤❤

  • @janithachandula6103
    @janithachandula6103 3 ปีที่แล้ว +3

    It's so beautiful Amanda akka very nice I didn't know it were in youtube I only saw it we're in Facebook wow💖

  • @ireshanipeiris2897
    @ireshanipeiris2897 3 ปีที่แล้ว +4

    anee harima lassanai math godak parawal meka baluwa , harima adaraniyai , godak lassana adarayak , mewage adarayak hamotama labenna one🥰🥰🥰🥺🥺🥺❤❤❤❤❤💐💐💐💐💐

  • @anuradha-dz3zl
    @anuradha-dz3zl 3 ปีที่แล้ว +5

    I dunno how much time i watched this video... so beautiful n loving.. congratulations for both of you 💓😍

  • @Yenuu_R
    @Yenuu_R 2 ปีที่แล้ว +1

    Best wishes akki and ayya

  • @pasanamanda4150
    @pasanamanda4150 3 ปีที่แล้ว +1

    Harima lassana couple ekak e wagema dan me tiyena adaree oya widiyatama raka ganna..... harima lassanai adaraniyaiiiii......😍😍😍😍❤❤❤❤❤

  • @pramudianhettigama7022
    @pramudianhettigama7022 3 ปีที่แล้ว +3

    Ane ekah ♥️ හදවතට ගොඩාක් දැනුනා ♥️♥️

  • @rashkumarasinghe2335
    @rashkumarasinghe2335 3 ปีที่แล้ว +4

    happy to see most of lovely couple congratulations love birds always be happy

  • @sadunihansika7895
    @sadunihansika7895 3 ปีที่แล้ว +6

    Watched uncountable times.soo beautiful.wish you a happiest future both of you❤❤❤❤❤❤

  • @hariswarna6145
    @hariswarna6145 3 ปีที่แล้ว +3

    Congratulations to both of you .lovely & beautiful couple

  • @nadeeshanadeesha6387
    @nadeeshanadeesha6387 3 ปีที่แล้ว

    Godak lassanak harima adaraneeyai mekanam sansaragatha adarayak.hamadama sathutin inda lassama jeewithayak labenna oya dennata hadawathima suba pathanawa.ayemath kiyannam lassanai.budu saranai

  • @dewminimasha1040
    @dewminimasha1040 3 ปีที่แล้ว +1

    Budusarani hamadamath sathutin parisamata inna

  • @amaniprabodika7183
    @amaniprabodika7183 3 ปีที่แล้ว +1

    Thathwikai..👌🌞..natural හදවතින් ma කියන්න පුළුවන් .so ..natural.loving act

  • @bisaramalki8604
    @bisaramalki8604 3 ปีที่แล้ว +4

    අනේ....හරිම ආදරණීයයි...💞💞💞💞