Sonduru Atheethaye | Hansani Erandi | Wedding Surprise Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Original Artist | T. M. Jayarathna
    Lyrics | Malani Jayarathna
    Music | Rohana Weerasinghe
    Cover Credits :
    Music - Pesan Jayawardhana@Audible Pro
    Singer - Hansani Erandi
    ‪@pharocityhotel8764‬
    Special Thanks - Lesith Jayasundara

ความคิดเห็น • 419

  • @ashanijayasiri5244
    @ashanijayasiri5244 2 ปีที่แล้ว +245

    රෙදි කඩාගෙන නටනවට වඩා මොනතරම් සුන්දරද ආදරණීයද....❤️

    • @sashanfernando8512
      @sashanfernando8512 2 ปีที่แล้ว +7

      Menna real surprise performance.

    • @doreenchandralatha9747
      @doreenchandralatha9747 2 ปีที่แล้ว +9

      ඇත්තටම ඔව් අනේ..දගලනව ට වඩා කොච්චර ලස්සන ගැයුමක්ද නියමයි ඔයාගේ coment eka..😄🖐️👍👊😄

    • @upekshadil
      @upekshadil 2 ปีที่แล้ว +4

      Eka eththa e manamalayata kochchara sathutak denenna ethda

    • @gayanimadusha2682
      @gayanimadusha2682 ปีที่แล้ว +6

      Hamotama sindu kiyanna ba .dance karanna puluwan aye dance karanawa .mn kiyanna dance karana akath lassanata ragapana natuwa wikara widiyata nokara nm lassanai. Ma voice ake marama lassani hitha niwanawa ath hamotama ohoma kiyanna ba

    • @PiyumikaLalithya
      @PiyumikaLalithya ปีที่แล้ว

      Aththa❤

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 2 ปีที่แล้ว +125

    නිරුවතින් නටනවට වඩා භාවනාවක් වගේ මෙම ගායනා වට මාගේ හදවතින් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

    • @geethnayakarathna6378
      @geethnayakarathna6378 2 ปีที่แล้ว +2

      තමන්ගෙ වෙඩින් එක දවසෙ නටන්න බරිද ඕඉ මේක පුදුම රටක්නෙ මහින්දයගෙ වේස කොල්ලොන්ට විතරද නටන්න පුලුවන් කොහොමත් වෙඩින් එක දවසේ රෑට රෙදි ගලෝගෙන හෙලුවෙන් නටනව

    • @chalani1232
      @chalani1232 ปีที่แล้ว

      ​@@geethnayakarathna6378 niyameta deela aththamai meka puduma ratak

    • @SumedhaBandara-v9u
      @SumedhaBandara-v9u ปีที่แล้ว +1

      @@geethnayakarathna6378kiyala wadak ne.anika hamotama sindu kiyanna bne ntann puluwan aya natanawa arenn eyalata sindu kiyann bne

    • @sheycrafts793
      @sheycrafts793 ปีที่แล้ว

      Mala vikaara 😅 niruwathin natanna one na kohomatath..redi andala ne natanne..api nm dekala tiyenne ehemai..oya heluwen natanawa bala bala indala e kiyanne 😂

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 2 ปีที่แล้ว +94

    මනමාලියක්ට ගැළපෙන නිවුනු ඒ චාම් ගතිය .හරි ම ලස්සනයි ..❤️😍

  • @charuknanayakkara1099
    @charuknanayakkara1099 2 ปีที่แล้ว +103

    අගය කරන්න වචන මදි තරම්. හරිම ලස්සනයි. මිහිරියි. සිත නිවෙනවා. වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්! තෙරුවන් සරණයි!

    • @hansanierandi9508
      @hansanierandi9508  18 วันที่ผ่านมา

      @@charuknanayakkara1099 බොහොම ස්තූතියි

  • @prasadinilka8967
    @prasadinilka8967 2 ปีที่แล้ว +122

    ලස්සනයි කට හඩ🔉👍❤️.හැමදාම සතුටෙන් ඉන්න . ඒ ආදරෙට ❤️❤️ඇස් වහක්නම් වදින්න එපා. තෙරුවන් සරණයි !!!❤

    • @hansanierandi9508
      @hansanierandi9508  18 วันที่ผ่านมา

      @@prasadinilka8967 ස්තූතියි ❤

  • @Sp-vq3ux
    @Sp-vq3ux 2 ปีที่แล้ว +21

    පිස්සු වගේ නටනවා වගෙ කැත නෑ ගොඩාක් ලස්සනයි අහින්සක මනමාලියක්.❤️❤️❤️

  • @ChandraRanasingha-b1j
    @ChandraRanasingha-b1j ปีที่แล้ว +10

    මේ දුව ආදරයෙන්බලා ගන්න පුතේ බුදු සරණ යි.

    • @hansanierandi9508
      @hansanierandi9508  18 วันที่ผ่านมา

      @@ChandraRanasingha-b1j ස්තූතියි ❤

  • @jeewaea9842
    @jeewaea9842 2 ปีที่แล้ว +7

    දැහනකට සමවැදුනා..
    ශුභ මංගලම්...

  • @poojaniamanda7756
    @poojaniamanda7756 2 ปีที่แล้ว +37

    අනේ හරිම ලස්සනයි අක්කේ...❤ ඔයත් ලස්සනයි .සින්දුවත් ලස්සනයි..

  • @Sumedha_N_Bandara
    @Sumedha_N_Bandara 2 ปีที่แล้ว +28

    සුභ පැතුම්...සතුටින් ඉන්න. ලස්සන ගැයුමක්. කටහඬ ලස්සනයි.

  • @chamariebeliathela
    @chamariebeliathela 2 ปีที่แล้ว +29

    සුන්දර මනමාලියක් ❤️❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි voice එක ❤️❤️❤️❤️❤️

  • @upekshadil
    @upekshadil 2 ปีที่แล้ว +1

    Eka lassana wedak akke man hemadama ahanawa hitha සැහැල්ලු wenawa e sinduwa oyage voice eken ehuwama

  • @plpsplps4347
    @plpsplps4347 2 ปีที่แล้ว +6

    Patta ලස්සනයි කියන්න වචන නැහැ .ඇත්තටම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න.aadaren ඉන්න.bs

  • @amilaperera466
    @amilaperera466 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි ඔබදෙදෙනාගේ අළුත් ජීවිතය රෝස මල් යහනාවක් වෙන්න කියල ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරනයි

  • @nelumfernando3810
    @nelumfernando3810 2 ปีที่แล้ว +63

    Beautiful, clear voice....such a wonderful beautiful bride !!!! All the very best to you both, May you be supportive, patient, faithful, and tolerant, of each other, and love each other, for as long as you live !! GOD bless you both !!

    • @sinhalakarokemusic
      @sinhalakarokemusic 2 ปีที่แล้ว +1

      ඇයි සිංදු කියන්නේ නැත්තේ.....

    • @sinhalakarokemusic
      @sinhalakarokemusic 2 ปีที่แล้ว +3

      හංසනි ඇත්තටම මම මෙික ඇහුව වාර ගාන මට මතකත් නැ...දවසට එක පාරක් අහනවා..ඇයි සිංදුවක් කරන්නේ නැත්තේ

    • @hansanierandi9508
      @hansanierandi9508  2 ปีที่แล้ว +4

      @@sinhalakarokemusic lagadima karanna balaporottu wenawa... Thank you very much 🤗

    • @geethamala7835
      @geethamala7835 ปีที่แล้ว

      Ou..🎧🎶🎧🎶🎧❤❤🙏🙏

    • @gameindika
      @gameindika ปีที่แล้ว

      👍👍👍👍

  • @arunajayasundera7311
    @arunajayasundera7311 2 ปีที่แล้ว +21

    ඉතාමත්ම මියුරු, සුමධුර, ලයාන්විත, ආදරණීය ප්‍රකාශනයක්...

  • @AllInOne-xy3ri
    @AllInOne-xy3ri 2 ปีที่แล้ว +12

    හරිම ලස්සන කටහඩක්...දෙන්නාටම සුබ විවාහ දිවියක්❤️❤️❤️❤️

  • @namalprasanna2255
    @namalprasanna2255 2 ปีที่แล้ว +11

    හැමදාම නිදා ගන්න කලින් මේ song එක අහනවා.හරිම මිහිරියි.ඔයාගේ orginal song එකක් බලාපොරොත්තු වෙනවා අපි.good luck dear

  • @muditharamani7922
    @muditharamani7922 2 ปีที่แล้ว +12

    අනේ හරිම සිදේවී පාටයි.සුබ ගමනක් වේවා!!

  • @pradeepikanissanka7109
    @pradeepikanissanka7109 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ,මගේ සුභ පැතුම් ඔයාලගෙ ලස්සන ජීවිතේට .හැමදාම ආදරෙන් සතුටින් ඉන්න බුදු සරණ,සියලු දෙවි පිහිට රැකවරණය ලැබේවා

  • @sisirasisi5157
    @sisirasisi5157 2 ปีที่แล้ว +2

    lassanai godak okkoma wish your all the best and your family

  • @hasaminithilakarathne978
    @hasaminithilakarathne978 2 ปีที่แล้ว +1

    Lassana nisaa ahanna gattee.. Gosh me Arandiyooooo sinduwa na kiyanna deya ne hemadama wage seuperb... lassssssanma lassana manamaali.. God bless darlz

  • @araliya999
    @araliya999 14 วันที่ผ่านมา +1

    So very beautiful. Wish you both a very happy wedded life.

  • @sahankanchana3104
    @sahankanchana3104 2 ปีที่แล้ว +35

    පිස්සු හැදෙන voice එකක් අක්කේ අයියා අඩවවු නේද 🥰

  • @seleniummicrosss6542
    @seleniummicrosss6542 2 ปีที่แล้ว +24

    Congratulations and God bless you both. Sweet voice very cute.

  • @nayomimadhushika9027
    @nayomimadhushika9027 2 ปีที่แล้ว +1

    Lassanai . Suba mangalam.❤️❤️❤️

  • @namalgodakubura9556
    @namalgodakubura9556 3 วันที่ผ่านมา

    Perfect, excellent 🎉🎉🎉no more words to explanation.🎉🎉🎉

  • @chathusenanayaka5803
    @chathusenanayaka5803 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි නංගි... අහන් ඉන්න ආස හිතෙන ලයාන්විත කටහඬක්...congratulations both of you...😘😘😍😍

  • @manjulaphillips8114
    @manjulaphillips8114 2 ปีที่แล้ว +6

    Stunning voice Nangi , best of luck for a happy wedded life

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +11

    අෙන් හරිම ලස්සනට කියනවා..භාවනාවක් වගේ..එ් වගේම මනමාලිත් ලස්සනයි..ඔයාලට ලස්සනම ලස්සන අනාගතයක්....

  • @shehancc7602
    @shehancc7602 2 ปีที่แล้ว

    Ekanam pissuwak akke..girls lagen lassanama voice ekak thiyana kenek oya..sarthaka yuda diwiyak prarthana karanawa..jayawewa...!!!

  • @yenulisworld7840
    @yenulisworld7840 2 ปีที่แล้ว +10

    හරිම ලයාන්විත හඬක්. මනාලියක් සෑබෑ ආදරය ක් වගේ අවංක හදවතකින් කරන ප්‍රාර්ථනා වක්. ❤️ ❤️ ❤️

  • @udantha12345
    @udantha12345 2 ปีที่แล้ว +1

    Harima lassanai.oba dedenaata niduk nirogi bawa lebewa.

  • @sandalimadararajapaksha3428
    @sandalimadararajapaksha3428 2 ปีที่แล้ว +1

    Kiyala wedak nha.super....

  • @wimansawimansasamadhi-dy3rx
    @wimansawimansasamadhi-dy3rx ปีที่แล้ว +2

    හදවතට දැනෙන මිහිරි කටහඩක් . හැමදාම සතුටින් ඉන්න. දෙන්නටම සුදු පැතුම් ❤️❤️❤️

  • @ranjitdealwis376
    @ranjitdealwis376 2 ปีที่แล้ว +4

    I have been listening you song 1000 and 1000 times, so beautifully sung by a beautiful bride

  • @sadalisadali698
    @sadalisadali698 2 ปีที่แล้ว +1

    Menna vadagath kama.,..hareema lassanai👍🔥💕💞

  • @SubashiniHemamali-h8y
    @SubashiniHemamali-h8y 18 วันที่ผ่านมา

    Godaaaaaaak lassanai akke.. Suba maangalm... ❤

    • @hansanierandi9508
      @hansanierandi9508  18 วันที่ผ่านมา

      @@SubashiniHemamali-h8y Thank you❤

  • @namaldesilva1905
    @namaldesilva1905 ปีที่แล้ว +3

    Wow, awesomely sung. All the best Erandi.👍

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 2 ปีที่แล้ว +8

    ලස්සන කටහඬක් ,සුන්දර ගායනයක් ❤👊👍

  • @HiranDinesh
    @HiranDinesh 2 ปีที่แล้ว +14

    වල්වැදීගෙන යන සර්පයිස් වලට වඩා හරිම ආදරනීයයි...........තිසරණසරනයි ඔබ දෙපලට.

    • @hansanierandi9508
      @hansanierandi9508  18 วันที่ผ่านมา

      @@HiranDinesh ස්තූතියි

  • @kumarakumara202
    @kumarakumara202 ปีที่แล้ว +2

    ලස්සන , හිත නිවෙන කටහඬක්. ❤❤❤❤

  • @cheemunho9076
    @cheemunho9076 ปีที่แล้ว +1

    A beautiful song by a beautiful bride. Best wishes for a very happy future to you both🙏🙏🙏

  • @ashrafashi4350
    @ashrafashi4350 2 ปีที่แล้ว +1

    ammmaazziiinnggg.... heart melting

  • @thilanhettiarachchi8361
    @thilanhettiarachchi8361 2 ปีที่แล้ว +2

    congratulations both of u ❤️❤️❤️ ketiyenma kiyanawanam sinduwa nm aye fattai hode😍😍

  • @albunperera1055
    @albunperera1055 2 ปีที่แล้ว +2

    Beautiful bride with scintillating voice and she sing her feelings to her groom with meaning of it......that's why it is more beautiful...

  • @AnjanaL.P
    @AnjanaL.P 6 หลายเดือนก่อน +1

    Ane godak lasani akkeeee

  • @officialnethsaraketipearachchi
    @officialnethsaraketipearachchi หลายเดือนก่อน

    හැමදාම අහනවා

  • @piyalgalagedara2513
    @piyalgalagedara2513 2 ปีที่แล้ว +4

    True love is so beautiful. Her expression of love by singing this wonderful song really touching and emotional. Very nice. Wishing you a great day and happy new love life
    USA 🇺🇸

  • @dayanandawickramasinghe3604
    @dayanandawickramasinghe3604 2 ปีที่แล้ว +2

    Very emotionful song . Lovely voice. Good luck.

  • @dileepadewaraja1146
    @dileepadewaraja1146 2 ปีที่แล้ว +2

    ලස්සනයි.. සින්දුවයි, මනාලියි... 💐💐💐

  • @hasithahd
    @hasithahd 2 ปีที่แล้ว +2

    හරිම ලයාන්විත හඩක්..! හරිම ලස්සනයි..!

  • @manelukwatte6408
    @manelukwatte6408 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @dilhaniranaweera1983
    @dilhaniranaweera1983 2 ปีที่แล้ว

    Niyamayine song eka.. Patta 💋❤💋❤

  • @kumaraudaya8031
    @kumaraudaya8031 2 ปีที่แล้ว +2

    Congratulations and very nice songs and voice Happy wedding and good luck

  • @ravindradesilva91
    @ravindradesilva91 8 หลายเดือนก่อน

    Harima lassanai. asiri pathami.

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +1

    Wonderful Sister. Absolutely gorgeous 🎉🎉🎉❤💐😊

  • @naomalsujanicooray478
    @naomalsujanicooray478 2 ปีที่แล้ว +3

    What a beautiful voice dear daughter keep it up God bless you

  • @sadu.chathurika21.s.chathu7
    @sadu.chathurika21.s.chathu7 ปีที่แล้ว

    Ambo lassanai.jivithe hemadamath godak adaren sathutin inna.

  • @leelkannangara1110
    @leelkannangara1110 2 ปีที่แล้ว +2

    Harima lassanai akka ,hamadama jeewithe sathuta radewa🤗☺️

  • @bhagyadesilva4203
    @bhagyadesilva4203 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන ගායනයක්

  • @mallikaherath7022
    @mallikaherath7022 2 ปีที่แล้ว +1

    So beautiful
    Good Luck..!

  • @malishaparindya1816
    @malishaparindya1816 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .😊❤️👍

  • @alexperera6334
    @alexperera6334 2 ปีที่แล้ว +4

    No words to express. Simple, cute, beautiful and great voice. Congratulations to both of you.

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 2 ปีที่แล้ว +2

    Suba yuga diwiyak wewa. Sinduwa wagema oba dedenage adarayath tawa thawath sundara wewa

  • @NimeshLi
    @NimeshLi 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 5 หลายเดือนก่อน

    ගමට රටට අදර්සමත් සැමියෙක් බිරිදක් මවක් පියෙක් ලෙස ධර්මානුකූලව දැක්මක් සැලැස්මක් අනුව ජීවත්වෙන්න ඔබලගෙ මොලොවත් සාර්ථක වේවා paralowath සාර්ථක ම වේවා 🎉🎉🎉🎉🎉🎉

  • @ashokadarshana36
    @ashokadarshana36 2 ปีที่แล้ว +1

    Lassanaiii akkiyooo.congratulations dennatama.❤️❤️

  • @walikalawalikala9543
    @walikalawalikala9543 2 ปีที่แล้ว

    Harima mihiri.. ahanna ahanna asai... hagumbara gayanayak.... hadawathinma suba pathanawa.... good luck

  • @krsrupika5442
    @krsrupika5442 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ...සුභ මංගලම්!ඔබ දෙපළට ...

  • @LuckyWASI
    @LuckyWASI 9 หลายเดือนก่อน +1

    Beautiful ❤

  • @sadeepmaduranga6047
    @sadeepmaduranga6047 2 ปีที่แล้ว

    Sha patta mmamalaya godak laki .marenakaan amataka wenekak na..sigin an picin best(kira)latha soud

  • @aki24626
    @aki24626 2 ปีที่แล้ว +12

    ❤ හදවත ඉඩ මදි වගේ... ඔයාගැන කියන්න... ආදරෙයි හැමදාම... සතුටින් ඉන්න මැණිකේ...

  • @piyumi268
    @piyumi268 ปีที่แล้ว

    Recording ekakd e.. 😍 lassana

  • @dinethrisewwandi7520
    @dinethrisewwandi7520 ปีที่แล้ว +1

    Woow 🧡💐🌸 congratulations both of you

  • @nilantha5930
    @nilantha5930 11 หลายเดือนก่อน

    Aththatama lassanaiiii bs❤

  • @Sadunika-os5tc4sv7q
    @Sadunika-os5tc4sv7q ปีที่แล้ว

    Ane me song eke karoke eka gaththe kohomada harima lassanai

  • @manjulakarunarathna6317
    @manjulakarunarathna6317 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ලස්සන අනාගතය ක් ම වේවා ❤

  • @shiveshkavindaervinilukkum7846
    @shiveshkavindaervinilukkum7846 ปีที่แล้ว

    Beautiful rendition and a elegant performance.Wishing both a happy and prosperous wedded life.

  • @TharumilaNishakya
    @TharumilaNishakya 2 ปีที่แล้ว +1

    Lassanai akki

  • @vishmikaudari1340
    @vishmikaudari1340 2 ปีที่แล้ว +1

    Voice ek hrim beautiful

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 11 หลายเดือนก่อน

    ඉදිරියටම යන්න බුදු සරණයි දිර්ඝායු වේවා නංගී 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @namalbuddhadasa4619
    @namalbuddhadasa4619 2 ปีที่แล้ว +3

    One of the most beautiful song and well balanced sweetest voice heard , can hear 1000 s times still can hear again .

  • @irow4774
    @irow4774 2 ปีที่แล้ว +3

    So very beautiful!!! ❤ Lovely voice and a very charming bride! 💐 Congratulations & All the very best to you both for a lifetime of love & happiness together!

  • @chandimasepali2867
    @chandimasepali2867 2 ปีที่แล้ว +1

    Lassana voice eka.good luck.

  • @sunilnimal9786
    @sunilnimal9786 2 ปีที่แล้ว +21

    " මගෙ හද තුළ
    ඔබ ඉන්න ඇති ♥♥ "
    ඔව්...... ඔබ හද තුළ සිටි ඔහුම
    අද ඔබට ලැබී ඇත.
    ඔබ වාසනාවන්ත මනාලියකි.
    දෝතට ගත් සමන්පිච්ච මල් මිටක් සේ
    ඔහුව ආදරයෙන් ♥️ රැකබලා ගන්න.
    .අද වගේම මුළු ජීවිත කාලයේම
    ඔහු වෙනුවෙන් ගී ගයන්න.
    ඔබ දෙපලගේ යුගදිවියේ
    වාසනාවේ සුවද හමන
    සුවහසක් මල් පිපේවා 🌺🌺
    සුනිමල් ඩුබායි සිට ......

    • @hansanierandi9508
      @hansanierandi9508  18 วันที่ผ่านมา

      @@sunilnimal9786 බොහොම ස්තූතියි

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .❤❤

  • @reach4983
    @reach4983 8 หลายเดือนก่อน

    Godaak lassanaai , harima emotional voice ekak. Keeo it up.❤
    Onna sub kalaa...

  • @abewardhana1271
    @abewardhana1271 ปีที่แล้ว +2

    Very beautiful voice ❤️❤️

  • @shyamiarosha6448
    @shyamiarosha6448 2 ปีที่แล้ว +4

    ලස්සන යුග දිවියකට සුභ පැතුම් අක්කටයි අයියටයි😊💐

  • @anandakalupahana1945
    @anandakalupahana1945 2 ปีที่แล้ว

    gayane hekiyawa harima lassanai.oyala dennate wasanawantha jiwithayakate awankawame mulu hadin suba pathami .jiwithaya aethi thura ardaren inna. ardarei. nidul nirogi suwaya saha dirgause lebewa. budu saranai dewi pihitai.

  • @virajjanitha4811
    @virajjanitha4811 ปีที่แล้ว +2

    Amazing voice good luck❤

  • @hutapatas721
    @hutapatas721 2 ปีที่แล้ว +1

    Very nice.
    Wish you both best of Luck

  • @mlp5912
    @mlp5912 2 ปีที่แล้ว +10

    දුවේ මටත් ඉන්නවා අවුරුදු 19 යක දුවෙක් හරිම ලස්සනයි ඹබ දෙපල.ලස්සනයි කටහඬ මම ඉන්නෙ ප්‍රංසයේ

  • @dilanikarunadasa9759
    @dilanikarunadasa9759 2 ปีที่แล้ว +1

    Execllent

  • @srimadias1815
    @srimadias1815 ปีที่แล้ว +1

    Wonderful voice God bless you

  • @ayeshadissanayaka4235
    @ayeshadissanayaka4235 2 ปีที่แล้ว +1

    Budusaranai♥️👨‍👩‍👦

  • @abha8806
    @abha8806 2 ปีที่แล้ว +3

    Wow, far better than so called some singers in the country. Super 👍

  • @tharangadanushka5935
    @tharangadanushka5935 2 ปีที่แล้ว

    Harima sundarai obath obe gayanayath.mama washi una.

  • @minindusanjana6826
    @minindusanjana6826 2 ปีที่แล้ว +1

    Ane e voice eka .😲