Happy Hour - Kavindya Adikari & Danidu Perera | Episode - 59 | 2024-03-10 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 98

  • @amasha6892
    @amasha6892 10 หลายเดือนก่อน +19

    මං ජීවිතේ ආදරේ කරපු නිහතමානී චරිතයක් කවී අක්කා ඒ නිසාම එයාට ජීවිතේ ලස්සනට ඉන්න පුලුවන් ආදයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා අද ඇත්තටම සතුටුයි කවී අක්කට ජීවිතේ හොදම හමුවීම හම්බවුන එකට දනිදු අයියා ඇත්තටම දාහකින්වත් හොයාගන්න බැරි හොද ගතිගුණ තියන හිනාවෙලා විහිලුවෙන් සතුටින් ඉන්න කෙනෙක් කවී අක්කට ලැබුනේ වාසනාවට මේ හුස්ම තියනකල්ම මොන ප්‍රශ්න ආවත් ඒ හැම දේටම එකට ඉන්න ආදරේයි හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරවා ❤❤❤❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 10 หลายเดือนก่อน +4

    කව්ට.මම..ගොඩක්.අාදරෙයි.එයා.හරිම.හුරතල්..දෙන්නටම..ජෙසු..පිහිටයි..🙏❤❤❤🌹🌹🌹🌹🌼🌼🌼👍👍👍

  • @maalimaali1991
    @maalimaali1991 10 หลายเดือนก่อน +23

    කවිදි දුවා හොදට උයන්ත පුලුවන් ගෙදර වැඩත් හොදට පුලුවන් මම එවා දැකලා තියනවා බුදුසරණයි සියලුදෙනටම 🙏❤❤❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 หลายเดือนก่อน +2

      Amma vsei duwanam thama na😅😅😅😅😅😅😅😅

  • @rekhasureka6449
    @rekhasureka6449 10 หลายเดือนก่อน +22

    මාර ආදරෙයි ඔය දෙන්නට 👍👍කවි නිසා තමයි දනිදුව අදුර ගත්තේ 👍නියමයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 หลายเดือนก่อน

      Joni amnatavdunna malli vage malliyek Inna Joni babage malli ammagei chiranthage vayasa paratharaya kohomada Amma vesaviyak NEDA a kollawa tavredda Susanne lajja nathi gani😂😂😂😂😂😂😂😂

  • @troncykadana1117
    @troncykadana1117 10 หลายเดือนก่อน +17

    Asama දෙන්නා.හොදින් ඉන්න ඉවසීමෙන් ඉන්න කවි ... දනිදු..🎉🎉🎉🎉🎉❤❤

  • @dammikasarath6139
    @dammikasarath6139 10 หลายเดือนก่อน +7

    අක්කේ වැඩසටහන ඉවර වෙනකක් බැලුවා.ලස්සනයි.ශලනි,නිහත කපල් එක වැඩසටහන ට ගෙන්නකෝ

  • @AnushaA-xl7su
    @AnushaA-xl7su 10 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි කවී මැණික හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාට ගොඩාක් ආදරේ ❤❤❤❤❤

  • @Waik-o7b
    @Waik-o7b 10 หลายเดือนก่อน +5

    කවිද්‍යා දනිදු දෙන්නටම සුභ පතනවා ජිවිතේ ඉස්සරහට යන්න ලස්සන පවුලක් විදිහට ලස්සන ගමනක් යන්න සතුටින් දුක සැප සමසේ දරාගෙන හොද යහපත් ගුණවත් හදවත් දෙකක් තියන ඔය දෙන්නට සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @nadeeshakumari4750
    @nadeeshakumari4750 8 หลายเดือนก่อน +2

    කවි හරි අහිංසකයි .ගොඩක් ආදරේයි සතුටින් ඉන්න බුදු සරණයි

  • @enavigatorE
    @enavigatorE 10 หลายเดือนก่อน +3

    Yureni Iraj wa bendanam hondai kiyala hithana aya LIKE ekak daagena yanna.👍

  • @indifashion6919
    @indifashion6919 10 หลายเดือนก่อน +8

    Yureni… you are very pretty today.. like your outfit…

  • @sajanikarunarathne9193
    @sajanikarunarathne9193 10 หลายเดือนก่อน +14

    Yureni paww aneh.. eyata honda kenek ikmantama labei.. 🙂🙂

  • @thamarathamara7618
    @thamarathamara7618 10 หลายเดือนก่อน +5

    අද හරිම ලස්සනයි මොකද මේ දෙන්නට ගොඩක් කැමති...සුභ අනාගතයක් හැමදේම සාර්ථක වේවා ❤❤❤❤

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 หลายเดือนก่อน

      Ammatgen oya kollawa prwesam karaganna😂😂😂😂😂😂😂

  • @anurathnayake2649
    @anurathnayake2649 10 หลายเดือนก่อน +10

    Yureni is soooo beautiful 😍😍😍😍😍😍😍

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 10 หลายเดือนก่อน +17

    හරිම නිහතමානි ෙදන් ෙනක් අාද ෙරයි❤❤❤❤❤

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @kiriallaperera3047
    @kiriallaperera3047 10 หลายเดือนก่อน +7

    Urenitath suba anathayak ❤❤❤❤ Budusaranai

  • @wamelapodduwa
    @wamelapodduwa 10 หลายเดือนก่อน +1

    බුද්ධික මල්ලි යගෙ වැඩ සටහනට ඇවිත් හරිම සතුටුයි පිළිවෙලකට අදින්නව හරිම සතුටුයි

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 หลายเดือนก่อน

      Ammatavkollo penna ba oya kavige vayasath vadabala kenekuta redida Susanne lajja nathi balli 😅😅😅😅😅😅😅😅

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 หลายเดือนก่อน

      Joni dunna malli ammata oya athulage a gana ethin kohomada venasak nakichchi arakollawa kanawa NEDA chirantha apayhaya😅😅😅😅😅😅😅

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 10 หลายเดือนก่อน +9

    තමන් හැදුන පරිසරය දෙමව්පියෝ අනුව නේ කතා කරන්නේ. කෑම බිම අනුව මින්සුන් උපන් ගති ගුණ වෙනස් වෙන් නෑ. බොන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒ විතරක් නෙමේ බොන්නේ නැති මස් මාළු වත් කන්නේ නැති මිනිස්සු ඉන්න්නවා හොඳ ගති ගුණ තියෙන. පව්ල් පිටින්ම බොන්නේ නැති මිනිස්සු ඉන්නවා ඒ කියන්නේ තාත්තලා මාමල වත් බොන්නේ නැති.තමන් ගේ බිරිදට දරුවන් ට පන වගේ ආදරේ දෙමව්පියන්ට ආදරේ සමාජයේ මිනිස්සු කට පුරා හොඳ මනුස්සයෙක් කියන. ඔයාලා ජීවත් වෙන විදිය අනුව එහෙම අය ඇසුරට ලැබිලා නැතුව ඇති. තමන් ඇසුරු කරන අය,තමන් ගේ වටේ
    ඉන්න අය කියන්නේ මුළු සමාජයම නෙමේ.දන්නේ නැති දේවල් කියන්න එපා. තමන් කැමති නම් පව්ලේ අය කැමතිනම් බොන එක ප්‍රශ්නයක් නෑ. නොදන්න දේවල් කියලා සාදරණීය කරණය කරන් නැතුව.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 หลายเดือนก่อน

      Ammatgen pravesamin Paula kanna Amma kollo gilinawa hode😮😮😮😮😮😮😮😮😮

  • @upulwijerathna1228
    @upulwijerathna1228 10 หลายเดือนก่อน +10

    Nice couple ❤🎉❤

  • @maalimaali1991
    @maalimaali1991 10 หลายเดือนก่อน +11

    කවින්දි දුවා හරිලස්සනයි

  • @ManikeEkanayaka-e5r
    @ManikeEkanayaka-e5r 10 หลายเดือนก่อน +1

    කවි ❤❤දනිදු ආදරෙයි

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 10 หลายเดือนก่อน +8

    😂😂යුරේනී අම්මෝ❤❤

  • @janakaruff1182
    @janakaruff1182 10 หลายเดือนก่อน +2

    Wow super very nice and beautiful and sweet heart ❤❤and ❤️ God bless you family and uranium and oyata attatam match Vanna drop katakana Kanak God blessed you ❤❤🎉

  • @SriyaniColombage
    @SriyaniColombage 10 หลายเดือนก่อน +1

    Excellent your program miss Yureni good luck for you I love so much miss Kavindaya and Mr Danidu God bless you all 👍🌹❤️🙏

  • @manishadeu6412
    @manishadeu6412 10 หลายเดือนก่อน +4

    Asama dennek mage kavi duwe❤❤❤

  • @kiriallaperera3047
    @kiriallaperera3047 10 หลายเดือนก่อน +7

    Kavindya danidu oba dedenata suba anagathayak ❤❤❤❤🌷Budusaranai

  • @hkkahkka7827
    @hkkahkka7827 6 หลายเดือนก่อน

    Mama godaaak kematy dennek kavi danidu. Yureni appiriyai

  • @thushaninelajika9933
    @thushaninelajika9933 10 หลายเดือนก่อน

    Harima asawen baluwa 🙏🙏🙏❤❤❤

  • @sadamali46
    @sadamali46 10 หลายเดือนก่อน +2

    කවි නිසා බැලුවා❤️❤️🥰🥰

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 10 หลายเดือนก่อน +1

    අවසාන ප්‍රශ්ණ ටික හැර ඉතිරිවා බැලුවා ල්සනයි.යුරේනිගෙ කොණ්ඩෙ එයාට නියමෙට ගැලපෙනවා....

  • @indifashion6919
    @indifashion6919 10 หลายเดือนก่อน +1

    Kavi…. Aadddaaaeeeeiii. ❤❤❤❤❤❤

  • @mdoman6937
    @mdoman6937 10 หลายเดือนก่อน +23

    Yurenita galapenne erope kenek tama.. free eke inna .. and good luck and good heart

    • @tharanganirajapaksha8688
      @tharanganirajapaksha8688 10 หลายเดือนก่อน

      යුරේනි පේන්නෙ එහෙම උනාට, මට නම් හිතෙන්නෙ එයා බොහොම සාම්ප්‍රදායික සංවේදි මනුස්සයෙක්.

    • @KanchanaD-p9f
      @KanchanaD-p9f 10 หลายเดือนก่อน +1

      Garu karana pamiliyak kiwwoth varadi vanachara paulak Amma puthek Aran budiyanawa ounta kohomada kiyanne garu karana paulak kiyala ane huke munta kiyanna vachana na Amma vesiyak 😂😂😂😂😂😂😂😂😂

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 10 หลายเดือนก่อน

      ​@@KanchanaD-p9fpaw amma karana waradi walata he kwellata waradi kiyanna heka Dan heya lassana family life hekak gewanawa.oyath ganiyek neda mama mema kiwwa sama wenna .paw he jivithe heyalata paduwe gewanna denna.kisima kenek perfect na.samitha karapu waradi walata kavita waradi kiyanna epa

  • @swinifernando1733
    @swinifernando1733 10 หลายเดือนก่อน +2

    I love Yureni 's fit 😍

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 9 หลายเดือนก่อน

    Adarei dennatama ❤❤

  • @ChamindaKumara-ut9ui
    @ChamindaKumara-ut9ui 10 หลายเดือนก่อน +3

    Nice 💥

  • @felicitapm2826
    @felicitapm2826 4 หลายเดือนก่อน

    Lovely couple❤

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 10 หลายเดือนก่อน

    සතුටින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤

  • @chandranamasinghe9101
    @chandranamasinghe9101 10 หลายเดือนก่อน

    Ureeni Harima Sweet Kawidu Oba Depalatath Suba Pathum

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 10 หลายเดือนก่อน +2

    Favorite 💑

  • @simashiimalka8271
    @simashiimalka8271 8 หลายเดือนก่อน

    ❤Kavi danidu❤

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 10 หลายเดือนก่อน +6

    අපෝ මුන්ගෙන්නම් උපදෙස්ගන්න එපා යුරේනි ඔයා

  • @life-time-experience
    @life-time-experience 10 หลายเดือนก่อน +1

    Please bring peshala manoj

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 10 หลายเดือนก่อน

    Harsha Dhanosh aiya & Amaya Adikari akki genwanna

  • @shanikaprashani8878
    @shanikaprashani8878 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @faeqaalchalabi5085
    @faeqaalchalabi5085 10 หลายเดือนก่อน

    😍😍😍😍😍😍👌👌👌👌

  • @dammikasarath6139
    @dammikasarath6139 10 หลายเดือนก่อน

    ආදරෙයි.අදරෙයි

  • @ChamilaSenavirathna-t2q
    @ChamilaSenavirathna-t2q 10 หลายเดือนก่อน

    Oyala dannata goodak adari❤❤❤❤

  • @ChampikasamanthiSumithraarachc
    @ChampikasamanthiSumithraarachc 10 หลายเดือนก่อน

    KAWINDYA DANIDU ❤️❤️

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 10 หลายเดือนก่อน +1

    Sir Athula & Aunty Samitha vath genwanna please

  • @newtonfernando4424
    @newtonfernando4424 10 หลายเดือนก่อน

    Kavi+Danidu❤❤

  • @susikaSubashini
    @susikaSubashini 10 หลายเดือนก่อน

    Budusaranai

  • @ashokamalarathnayaka4274
    @ashokamalarathnayaka4274 10 หลายเดือนก่อน

    යුරේනි ❤ කාවි ඔයාට ත්❤..

  • @venitvineethaaveni4328
    @venitvineethaaveni4328 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @shanthimallika6733
    @shanthimallika6733 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @wamelapodduwa
    @wamelapodduwa 10 หลายเดือนก่อน

    යුරේනි නංගි ට. ගහපු මඩක් ඒත් ,, සතුටින් පිරි ජීවිතයක් ගත කරනවා

  • @FheyeFeryeu
    @FheyeFeryeu 10 หลายเดือนก่อน +3

    BAALV EER Season 2 ලංකාවට දන්න හිරුට කතා කරන්න

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 10 หลายเดือนก่อน

    යුරේනි ඉරාජ් 🌹

  • @HasanKumudini-zh4vl
    @HasanKumudini-zh4vl 10 หลายเดือนก่อน

    Asma cupl .❤❤❤

  • @Samm1369
    @Samm1369 10 หลายเดือนก่อน

    You look very pretty Yureni. You have gained a bit of weight I think. It suits you ❤

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 10 หลายเดือนก่อน

    Sir Athula Adikari and Amaya akki genwanna please

  • @ajiphawilangoru4219
    @ajiphawilangoru4219 10 หลายเดือนก่อน +5

    Pawu me lamaya gedara ìnna kale loku peedanayaka idala thiyenne samitha hodata nidahasa bukthiwidala thiyanawa salli sapasampath dunnata druwanta senehasa labila na demapiyan gen yapena nisa lamaya mokuth kiyaganna ba eth peedanya lokuwata thibila thiyanawa ekai eyata ikman kopaya enne e lamayawa adren balaganna

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 9 หลายเดือนก่อน

    ඔය ළමා නිවාස වල හැදුන අයට ගෙවල්වල ඇත්ත ගැටලු.
    ගෙවල් වල අය හිතන විදිය .හරියටම තේරෙන්නේ නෑ

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 10 หลายเดือนก่อน

  • @YibinShao
    @YibinShao 10 หลายเดือนก่อน

    හොඳට තේරෙනවා නිළි අක්ක ලගෙ ගැන කියලම අස්සවන්නේ කියලා 😂කමක් නෑ

  • @antonychamindharohan2709
    @antonychamindharohan2709 10 หลายเดือนก่อน

    Kavath 100% adahas galapennae. Marry kalapasse 10% adahas galapunath adjust karala hitapalla.
    Lokuwata hithannepa. Therum ganna giyoth valvidinna thamai vennae

  • @ashanilmini4239
    @ashanilmini4239 10 หลายเดือนก่อน +3

    ආසාවෙන් බලන්හිටිය කවි එයාගේ මහත්ය බලන්ලන අපට ලයිටිි නෑ

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 8 หลายเดือนก่อน

    Kunu balliyooooo

  • @tharushathikshana2172
    @tharushathikshana2172 10 หลายเดือนก่อน +7

    අම්මාගෙ වැරදි ලමයි පිටින් යවන්න මොලෙ නරක් වෙච්ච උන්

  • @NNbas
    @NNbas 10 หลายเดือนก่อน +2

    නවිදි රැපියල් සහ විදුරවි හසරංජවයි ගෙන්නකො😊❤

  • @RuviniTharuka-l7b
    @RuviniTharuka-l7b 10 หลายเดือนก่อน

    ioo kawi oya wage program walata yanna epaaa..🥲

  • @DiliniSamarasena-dl3fx
    @DiliniSamarasena-dl3fx 10 หลายเดือนก่อน +5

    අනේ ගොන් කතා කියන්න එපා.බොන මිනිස්සු කොහෙද බං හොඳ.ගොන් ගෑනු දෙන්නා👎👎👎👎

    • @priyanimayadunne9158
      @priyanimayadunne9158 10 หลายเดือนก่อน +1

      බීමෙ නෙමෙයි වරද, අපේ එවුන් නානවනේ...

  • @VidarshaKalpani
    @VidarshaKalpani 8 หลายเดือนก่อน

    Gaiya poji gennako

  • @tbrupasinghe630
    @tbrupasinghe630 10 หลายเดือนก่อน +1

    Youre oyawa mama marry karanna ashayi oyata mama hemadema karala dennam Mata oyawa watinawa Mata wayasin wadak na shathutin Inna thama ona oyawa thurul karagena

  • @HiranSooriyaarachchi
    @HiranSooriyaarachchi 8 หลายเดือนก่อน

    Thuk nodokin gon ba.. innay

  • @hkkahkka7827
    @hkkahkka7827 6 หลายเดือนก่อน

    Me nivedikawa mata penna be. Me gaanige val kathawalata thamath Ain karala nene.

  • @GeethaSubasinghe
    @GeethaSubasinghe 10 หลายเดือนก่อน

    Nice❤❤❤

  • @AHAH-o2r
    @AHAH-o2r 10 หลายเดือนก่อน

  • @ShantaMali-w1z
    @ShantaMali-w1z 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @Komari-k7p
    @Komari-k7p 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @manojijayamali4093
    @manojijayamali4093 10 หลายเดือนก่อน

  • @hirunifernando1078
    @hirunifernando1078 10 หลายเดือนก่อน

    ❤❤

  • @malkimuthunayaka6974
    @malkimuthunayaka6974 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @niroshd5312
    @niroshd5312 10 หลายเดือนก่อน

    ❤❤

  • @gethgith7627
    @gethgith7627 9 หลายเดือนก่อน

    ❤❤❤