කැපචීනෝ ගෙදරදී හදාගනිමු - Home made Cappuccino

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 191

  • @iwumpihum2047
    @iwumpihum2047  5 ปีที่แล้ว +12

    තවත් වැදගත් දෙයක් කියන්න තියෙනව, හැමදාම මේ විදියටම කැපචීනෝ හදන්නේ නැතිව ක්ශනික කෝපි මිශ්‍රණයට* කුරුදු කුඩු තේ හැන්දක් දාල බලන්න, ඔයාට වෙනස්ම රස කැපචීනෝ එකක රස බලන්න පුලුවන් ....
    Add tea spoonful of *cinnamon* powder to mixture before mixing it, to make an extra ordinary cappuccino Cup

  • @anuruddikakalani9480
    @anuruddikakalani9480 5 ปีที่แล้ว +9

    ලස්සනට පැහැදිලිව කියාදෙනවා.ගොඩක් ස්තූතියි.සුභ පතනවා

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      ඔබටත් බොහෝම ස්තුතියි දක්වපු ප්‍රතිචාරට, දිගටම අපි එක්ක ඉන්න, යාළුවොත් එක්ක අපේ වීඩියෝ බෙදාගන්න....

  • @fiverrvlog4237
    @fiverrvlog4237 4 ปีที่แล้ว +4

    I did yesterday evening capatuno bevarage according to ur recipe .my home people said it is original captune I made.thank u for ur recipe.it is useful for everyones

  • @feeexcc5178
    @feeexcc5178 5 ปีที่แล้ว +4

    හොදින් කියා දෙනවා අහන් ඉන්න ආසයි .ස්තූති ඔයාට .

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තුතියි .....

  • @dinushisamarasinghe2876
    @dinushisamarasinghe2876 5 ปีที่แล้ว +6

    Thank you so much for the recapy....
    Ettatama me wage gedara adu viydamakin hadagann pluwan dewal kiyla dena eka godak watinwa..hema knekma asai eka eka vidihe kema rasa vidinna..dushkara palath wala inna ayata wagema adu adaym labana ayatath me kema rasavidinna thiyna idakada godak adui..
    example ekak vidihata whipped crem gattoth , eka mila tikk wediy.hema shop ekkama gann nealankawe hema thenama super market ne.super market ekkat giyth 50 km k 60k ghin ganna wenwa..ehema genath kemak hdankot cost ek wediy.
    Eth fresh milk tikk aran whipped crem tikk gedara hdagnn pluwan me vidihata nodanna dewal kiyna nisa.eka godak watinwa mn hithanne kema hadannath rasavidinnath kemathi hema kenektama..
    Good luck.. 👍👍👍👍👍👍

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      Thank you very much for your lovely comment, mamath oya kiyana de piligannawa.

  • @iwumpihum2047
    @iwumpihum2047  4 ปีที่แล้ว

    ★★ තවත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරු නැරඹීමට අපේ TH-cam නාලිකාවව Subscribe කරන්න
    ★★ මෙතැන ක්ලික් කරන්න ➤ th-cam.com/channels/V8SD4z1_1DRU1kzCYqGgiA.html
    ★★ අපේ ඉවුම් පිහුම් Facebook පිටුව එක්ක එකතු වෙන්න ➤ bit.ly/2mmBKgs

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว

    එක ග්ලාස් එකක් හදාගන්න මේස හැදි 1-1 දාන්නද.

  • @risarapremathilake887
    @risarapremathilake887 2 ปีที่แล้ว

    ඔකට cool කිරි ගන්න බැරිද

  • @asokahemamali8979
    @asokahemamali8979 5 ปีที่แล้ว +1

    පැහැදිලිව kiyadenawa.ලස්සන voice එකක්

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි දිගටම අපිත් එක්ක රැදුණු ඔයාලට.....

  • @himeshwickramasingha4620
    @himeshwickramasingha4620 4 ปีที่แล้ว +1

    ඔකට fresh milk වෙනුවට සීනිදාන්නේ නැතුව හදපු පිටිකිරි වලින් හදන්ඩ පුලුවන්ද?🤔

  • @eaglesflame7484
    @eaglesflame7484 3 ปีที่แล้ว

    Aiye okata milo podam dala hadaganawanam kohomada aiye?

  • @lekhathennakoon4104
    @lekhathennakoon4104 5 ปีที่แล้ว +5

    I'm very interested definitely going to prepare. Thanks for your lovely vedio

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      Thank you very much for your lovely comment. Prepare it and give your feedback.....

  • @සනල්යාකලුපහන
    @සනල්යාකලුපහන 5 ปีที่แล้ว +1

    හරීම වැදගත්

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි .....

  • @menaranemdini7503
    @menaranemdini7503 5 ปีที่แล้ว +2

    Ko machoo mala,😁😁

  • @warshagimhani7477
    @warshagimhani7477 3 ปีที่แล้ว

    Kiri piti walin haduwoth hariyenne nadda aiye

  • @chathurikaleeya
    @chathurikaleeya 5 ปีที่แล้ว +2

    Thank you malli.
    Lamainge wada ewara wela bonna asama coffee ekak... thank you....

  • @swarnalatha6719
    @swarnalatha6719 4 ปีที่แล้ว +1

    Thank you very much for this video 😯😯😯👍👍👍

  • @shashi4287
    @shashi4287 4 ปีที่แล้ว

    Fresh milk hari elakiri hari qwe ai. Piti kiri ganna berida

    • @iwumpihum2047
      @iwumpihum2047  4 ปีที่แล้ว +1

      පිටිකිරි උනත් කමක් නෑ.......

  • @isharamadubashini1629
    @isharamadubashini1629 3 ปีที่แล้ว

    Apata mekata fresh milk Hari ela kiri Hari use nokara kiri piti dala hadagnda beida.

  • @sunnyvideo4097
    @sunnyvideo4097 3 ปีที่แล้ว

    Thnk u🤗

  • @upekshaisuruni3460
    @upekshaisuruni3460 4 ปีที่แล้ว

    Good video

  • @supunniroshana744
    @supunniroshana744 ปีที่แล้ว

    Thanks bro 👍

  • @prabodyamaduwanthi3208
    @prabodyamaduwanthi3208 3 ปีที่แล้ว

    Aiyo mn nikn kopi wlin hdn beluw ek tham diy un nethe

  • @TT-zy3jy
    @TT-zy3jy 4 ปีที่แล้ว

    Math haduwa harima rasai thanks

    • @iwumpihum2047
      @iwumpihum2047  4 ปีที่แล้ว

      ඔයාටත් ගොඩක් ස්තූතියි .......

  • @jasminariz
    @jasminariz 5 ปีที่แล้ว +3

    Thanks for your delicious coffee recipe 👍 I'll try this.

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      Thank you for your lovely comment. Wish for all the success .

  • @snmwanninayaka252
    @snmwanninayaka252 5 ปีที่แล้ว

    මි රසයි ලස්සනයි

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      ස්තුතියි .....

  • @shashisammani9807
    @shashisammani9807 4 ปีที่แล้ว

    Godak pahadili...thanks...

    • @iwumpihum2047
      @iwumpihum2047  4 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ඔබතුමියටත්.....

  • @shanikakumari7852
    @shanikakumari7852 5 ปีที่แล้ว

    Ice kata dala hadannath puluwan neda?? Cool eka thiyenna

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      මේක තමයි සාමාන්‍යයෙන් හදන විදිය ඒත් වෙනස් දෙයක් කරල රස බලන්න පුලුවන්, එහෙමනෙ අලුත් දේවල් බිහිවෙන්නේ , ස්තුතියි ප්‍රතිචාරයට ....

  • @dinnadinna1768
    @dinnadinna1768 5 ปีที่แล้ว

    ස්තුතියි ,ඔබට

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      ඔබටත් බොහෝම ස්තුතියි ...

  • @asankalakmali1382
    @asankalakmali1382 5 ปีที่แล้ว

    පැහැදිලි ව කිව්වා හැමදේම thanks

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ....

  • @මහින්දරාජපක්ෂ-හ2ද
    @මහින්දරාජපක්ෂ-හ2ද 4 ปีที่แล้ว +1

    කැපිචිනො දැකලත් නැ බන් උබ සිරවටම ලෙයර් 3ක් ඔනා යටින් කෝපි මැද්දට කිරි උඩින්ම form තියෙන්න ඔනා සුපිරියටම,form අඩු කරලා කොපි 1ක එක්කලා mix කරලා designed කරාම latte වෙනවා,උබ හැදුවෙ 🎂 coffee cake 1k ඔයි,පිටි ටිකකුත් දලා oven 1ta දපන් මචො

  • @kushihettiarachchi1438
    @kushihettiarachchi1438 5 ปีที่แล้ว

    Danagannai ahanne aiye. Me mixture 1 beat nokara blend karala ganna barida?math asai meka hadanna.

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      Blend karaata me tharam foamy / creamy widiyata enne na nangi.

  • @ayeshaivon3191
    @ayeshaivon3191 5 ปีที่แล้ว +1

    අයියෝ ඉතාලියේ කපු චීනයටත් දුන්න වැඩේ

  • @sadusewmini6042
    @sadusewmini6042 3 ปีที่แล้ว

    Brendare barida

  • @emmanuelsilva8982
    @emmanuelsilva8982 5 ปีที่แล้ว +3

    ape nagatath ovain ekak hadala ywapan.

  • @අහිමිආදරේ-ෆ3ප
    @අහිමිආදරේ-ෆ3ප 5 ปีที่แล้ว

    ස්තුතියි ඔබට 🙏🙏🙏

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      ඔබටත් ස්තුතියි....

  • @asmaranifazna5248
    @asmaranifazna5248 4 ปีที่แล้ว

    Nescoffee classic brand eka ok da??

    • @iwumpihum2047
      @iwumpihum2047  4 ปีที่แล้ว +1

      මේකෙ නම් මම ගත්තේ Nescafe ඒත් ඕනම instant coffee වර්ගයකින් හදන්න පුලුවන්.....

    • @asmaranifazna5248
      @asmaranifazna5248 4 ปีที่แล้ว

      @@iwumpihum2047 ok thnk u

  • @lasanthidesilva8094
    @lasanthidesilva8094 5 ปีที่แล้ว

    Oyawa subscribe kala meeka hadanna උණු කිරි ml kochcharata oonida...cup ekakka pramanaya needa ekkenekuta..kiri wadi unoth pena nathi wenawada..pl...

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      බොහොම ස්තූතියි, එක කෝප්පයක් ප්‍රමාණය ගත්තම ඇති (230 ml) කිරි වැඩි වුණා කියලා පෙන ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නෑ.මොකද කෝපි මිශ්‍රණය වෙනම එකතු කරන නිසා, ප්‍රමාණය වෙනස් කරලා වෙනස් වෙනස් රස වලින් රසවිඳින්න පුළුවන්....

    • @lasanthidesilva8094
      @lasanthidesilva8094 5 ปีที่แล้ว

      Thank u very much to your early and quick reply..nice..you explain well..keep it up..Thank u very much ...

  • @thumuladilahan2888
    @thumuladilahan2888 4 ปีที่แล้ว

    Sorry මෙහෙම අහනවට.මං ගාව බීටර් එකක් නැනේ.එකට මොකො කරන්නේ?...

    • @iwumpihum2047
      @iwumpihum2047  4 ปีที่แล้ว +1

      එහෙම සොරි කියන්න එපා. මෙහෙම කරන්න. ඕකෙ තියන විදියටම දේවල් අරගෙන (උණු වතුර, කෝපි) පොඩි ප්ලාස්ටික් බෝතලයකට( 500ml වගේ ප්ලාස්ටික් බීම බෝතලයක් වගේ) ඒව ඔක්කොම දාල පියන වහල හොදින් පෙන එනකල් සොලවන්න. බීට් කලා වගේම ඒවි.....

  • @nawodaaushadhi1778
    @nawodaaushadhi1778 3 ปีที่แล้ว

    Blender ekt dal mix krnn baid

    • @iwumpihum2047
      @iwumpihum2047  3 ปีที่แล้ว

      උත්සාහ කරල බලන්න , ඔබටත් බොහෝම ස්තූතියි ......

  • @btsarmy1029
    @btsarmy1029 3 ปีที่แล้ว

    😃😃

  • @sumudhuni1096
    @sumudhuni1096 3 ปีที่แล้ว

    අපිට විපින් ක්‍රීම් දාගන්න පුළුවන්ද

    • @iwumpihum2047
      @iwumpihum2047  3 ปีที่แล้ว

      පුලුවන් .....

    • @sumudhuni1096
      @sumudhuni1096 3 ปีที่แล้ว

      ස්තුතියි🙏

    • @sumudhuni1096
      @sumudhuni1096 3 ปีที่แล้ว

      අපිට මේක බීටරයක් නැතුව අතින් ගහ ගන්න බැයිද

    • @iwumpihum2047
      @iwumpihum2047  3 ปีที่แล้ว

      @@sumudhuni1096 අතින් බීට් කලාට මේ තරම් හොදින් එන්නේ නෑ....

  • @damayanthibandara1026
    @damayanthibandara1026 5 ปีที่แล้ว +1

    අහ්...ඒක .....

  • @shanikaruvini3705
    @shanikaruvini3705 3 ปีที่แล้ว

    Apith kApachino hAquhaa
    Aath hAqune cool coffy

  • @lalithakumari889
    @lalithakumari889 5 ปีที่แล้ว

    Great 👍👍👍

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 ปีที่แล้ว +1

    Italy wala wedipura bonne mewa neda yalu

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      ඔව්‍ යාළුවා , මුලු ලෝකෙම වතුර වලට පස්සේ වැඩිපුරම බොන්නේ කෝපි ☕ .....

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 ปีที่แล้ว

    Wow I love coffee ❤

  • @laylakaram5007
    @laylakaram5007 5 ปีที่แล้ว +2

    👍👍👍

  • @nalikadamayanthi699
    @nalikadamayanthi699 5 ปีที่แล้ว

    ස්තුතියි

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      ඔබටත් බොහෝම ස්තුතියි ....

  • @Sithu-ln3dk
    @Sithu-ln3dk 3 ปีที่แล้ว

    අනෙ මන් හැදුවා කොච්චර බීට් කරත් බීට් වෙන්නෙ නෑනෙ නිකම් උකුවට විතරයි තියෙන්නෙ ක්‍රීම් එකක් වෙන්නෙ නෑ නේ දෙපාරක් හැදුවා දෙපාරම අවුල් උනානෙ 😥😥😥😥

    • @nimasha.bandara.7668
      @nimasha.bandara.7668 3 ปีที่แล้ว +1

      වතුර tikkak danta the handak vithara.

    • @Sithu-ln3dk
      @Sithu-ln3dk 3 ปีที่แล้ว

      @@nimasha.bandara.7668 දැම්මා ඒත් හරිගියෙ නෑනෙ ☹️

  • @chandanajayaweera5546
    @chandanajayaweera5546 5 ปีที่แล้ว +2

    Hapoi capucino...

  • @liyanagelisa9674
    @liyanagelisa9674 4 ปีที่แล้ว

    කැපචීනො නෙමෙයි.. හරි. ඉතාලි වචනය කපුචීනො..

    • @iwumpihum2047
      @iwumpihum2047  4 ปีที่แล้ว

      ස්තුතියි......

    • @liyanagelisa9674
      @liyanagelisa9674 4 ปีที่แล้ว

      අනික ඔහොම නෙමෙයි කපුචීනො හදන්නෙ.. මල්ලි.

  • @sakunthalanishanthi5910
    @sakunthalanishanthi5910 5 ปีที่แล้ว

    Meka hadagnna 3 in 1 nescafe ekai milk powder ekai gnna barida

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      3 in 1 Nescafe වලින් හදාගන්න අමාරුයි, එවායින් හොදින් ක්‍රීම් වගේ හැදෙන්නේ නැහැ ..

    • @sakunthalanishanthi5910
      @sakunthalanishanthi5910 5 ปีที่แล้ว

      Ok. Thnk u

  • @kalingasilva1237
    @kalingasilva1237 5 ปีที่แล้ว

    Utsahaya hondai. Namut italy un danagattot adai malli.

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      ඇත්ත අයියේ , එයාලා කැපුචිනෝ මැෂින් වලින් ලස්සන ආර්ට් එකක් දාලා හදනව වගේ නෑ තමයි. ඒත් අවම පහසුකම් වලින් ඊට ළඟ රසයක් අත් විඳින්න මේකෙන් ලැබේවි කියල හිතනවා...., බොහොම ස්තුතියි දිරි ගැන්වීමට....

  • @jhjfnfnkjf3547
    @jhjfnfnkjf3547 4 ปีที่แล้ว

    Woooow

  • @chethanaakalanka5678
    @chethanaakalanka5678 3 ปีที่แล้ว

    👍

  • @rowdybaby5066
    @rowdybaby5066 5 ปีที่แล้ว

    Okata kiyanne lathe cappuccino walata ohoma nemai

  • @gunter4556
    @gunter4556 4 ปีที่แล้ว

    Aiye oya latte ekakne

  • @leonardodon6156
    @leonardodon6156 5 ปีที่แล้ว +1

    MAMA HITHANNE NAHA MEKA EKA DIGATA MASAYAK BEELA KENEK ITHURU WEI KIYALA.😂 CAPPUCCINO HARI DE THAMAI KIRIYI, CAFFE. ECCHARAI.

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 5 ปีที่แล้ว +2

    🙌❤️tස්තුතියි

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      ඔබටත් බොහෝ ස්තුතියි .....

  • @kopllouy1337
    @kopllouy1337 5 ปีที่แล้ว

    👍 Good

  • @beutiprinces415
    @beutiprinces415 5 ปีที่แล้ว +3

    Api mehe kiyanne cappuccino kiyala

    • @feeexcc5178
      @feeexcc5178 5 ปีที่แล้ว

      එ නොදන්නා කම.හූ හූ හී හී

    • @beutiprinces415
      @beutiprinces415 5 ปีที่แล้ว +1

      @@feeexcc5178 nodanna kama nemei.. Italy 🇮🇹 wala kiyanne he nama tamai.... Nikan danne nethi dewal katha nokara inna

    • @piyumirsharma1319
      @piyumirsharma1319 5 ปีที่แล้ว +1

      beuti Princes that’s the right word I’m a barista in Australia 🇦🇺

    • @beutiprinces415
      @beutiprinces415 5 ปีที่แล้ว

      @@piyumirsharma1319 👍👍👍👍

  • @dharmasirirajapaksha9993
    @dharmasirirajapaksha9993 3 ปีที่แล้ว

    This is not Cappuccino. This is DALGONA coffee. You must recorrect the titles

  • @lakshanifernando7775
    @lakshanifernando7775 5 ปีที่แล้ว

    උකු wadi නැද්ද aiyeeeee

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว +2

      ඔයා කැමති විදියට, වැඩිපුර කිරි එකතු කරගන්න එතකොට උකු ගතිය අඩු වෙනව නංගී...

  • @devindi770
    @devindi770 5 ปีที่แล้ว +1

    Thank u sooo much

  • @fathimarueenasalihhashim4242
    @fathimarueenasalihhashim4242 5 ปีที่แล้ว

    Thanks a lot

  • @nuwangunasekara9938
    @nuwangunasekara9938 5 ปีที่แล้ว

    Godak sthuthi

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      ඔබටත් බොහෝම ස්තුතියි .......

  • @padminisilva7853
    @padminisilva7853 5 ปีที่แล้ว

    Thank you so much

  • @ravinduishmitha9639
    @ravinduishmitha9639 5 ปีที่แล้ว

    tap wathura kiyanne monada

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว +1

      ඔයාට බොන්න පුලුවන් ඕනෑම වතුර වර්ගයක් ගන්න....

  • @ranifrando4544
    @ranifrando4544 5 ปีที่แล้ว

    👍👍

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      ස්තුතියි ....

  • @menakasapumalee3434
    @menakasapumalee3434 5 ปีที่แล้ว

    Good thsnks

  • @mudithajayasinghe4479
    @mudithajayasinghe4479 5 ปีที่แล้ว

    Thank you soo much for sharing. Even my kids enjoyed.. 😋👍🏻

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว +1

      You are Welcome. Happy to hear your kids enjoyed that. Send my love to those kiddos....

    • @neelanthibongso507
      @neelanthibongso507 5 ปีที่แล้ว

      @@iwumpihum2047 i love this. Tnk you. I WILL try soon.

  • @jhjfnfnkjf3547
    @jhjfnfnkjf3547 4 ปีที่แล้ว

    Tanks

  • @herathmudiyanselageasithas8940
    @herathmudiyanselageasithas8940 5 ปีที่แล้ว +4

    Bro this is not cappuccino.this is like a latte.

  • @danukodithuwakku8676
    @danukodithuwakku8676 5 ปีที่แล้ว +2

    Kapachino nevi yalauwa capu chino

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      කියල දුන්නට ස්තුතියි යාළුවා.....

  • @rajanayaka4001
    @rajanayaka4001 5 ปีที่แล้ว

    Thanks for you 👌👌👌👌👍

  • @serenawaldorf3320
    @serenawaldorf3320 5 ปีที่แล้ว

    Thanks

  • @aussiedanka
    @aussiedanka 5 ปีที่แล้ว +1

    Don't mislead people you should be more responsible than this when you publish videos this is not cappuccino actually i don't know what call this if you want know how to make cappuccino you can easily find on TH-cam

  • @devminiuthpala5858
    @devminiuthpala5858 4 ปีที่แล้ว +1

    මේස හැන්දක් හොයා ගන්න නැත්තම් කන් හැන්දක් ගන්නද 👈😂😂😂😂😁

    • @iwumpihum2047
      @iwumpihum2047  4 ปีที่แล้ว

      තේ හැදි 3ක් ගන්න....

    • @devminiuthpala5858
      @devminiuthpala5858 4 ปีที่แล้ว

      තෑන්ක් 😘😘😘

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 5 ปีที่แล้ว

    Lasana karana ba ne,ehama haduwoth

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      Puluwan, mulinma video eke wage mixture eka kiri ekka hondin mix karala, coffee/ cocoa powder walin puluwan nathnm kiri jug ekakin daalath puluwan mn karala balala tiyanawa. TH-cam video tiyanawa coffee art gana. Balala try karanna sahodaraya....

  • @sherinfernando2446
    @sherinfernando2446 5 ปีที่แล้ว +2

    කපුචීනෝ අනේ.හරියට ලියන්නකෝ.කැපචීනෝ කියල දෙයක් නෑ මේ ඉතාලියේ.

  • @nalikagamage818
    @nalikagamage818 5 ปีที่แล้ว

    කැපචිනෝද....ෆ්‍රැපචිනෝද...??

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว +1

      මේ හදල තියෙන්නේ කැපචිනෝ, ෆ්‍රැපචිනෝ කියන්නේ ශීත කරපු කෝපි මම ෆ්‍රැපචිනෝ හදල තියනව ඉවුම් පිහුම් Channel එකේ. වීඩියෝ එක මේ ලින්ක් එකෙන් බලන්න
      th-cam.com/video/u7NfTCBDKYo/w-d-xo.html

  • @dhrmapriyajayathissa3510
    @dhrmapriyajayathissa3510 5 ปีที่แล้ว

    Kepacino .Or Kapucino???

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว +5

    අම්මෝ උකු වැඩි

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว +1

      කැමති විදියට කිරි , සීනි වෙනස් කරලා රසවිඳින්න....

  • @helendeepthi6165
    @helendeepthi6165 5 ปีที่แล้ว

    👍👍👍👍👍👍🙏

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි.....

  • @kavyanethmini9886
    @kavyanethmini9886 5 ปีที่แล้ว

    mona kiri d gnn one

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      එලකිරි / fresh milk / UHT milk මේ ඕනම එකකින් පුලුවන්

    • @kavyanethmini9886
      @kavyanethmini9886 5 ปีที่แล้ว

      thnk u

  • @gretafernando4858
    @gretafernando4858 5 ปีที่แล้ว

    Thenkyou.

  • @nishruu9632
    @nishruu9632 3 ปีที่แล้ว

    කැපචිනෝ 😂😂

  • @Koshilachamalie.2323
    @Koshilachamalie.2323 5 ปีที่แล้ว +1

    පිස්සු මේ මොන cappuccino ද අමුතු ස්ට්යිල්ස් එකක් . අපි ඉන්නේ රට starbucks..😂😂😂😂

  • @balagemanju1206
    @balagemanju1206 5 ปีที่แล้ว

    Thank you

  • @shanugunathilake1810
    @shanugunathilake1810 4 ปีที่แล้ว

    Bitarayak nene ane

    • @iwumpihum2047
      @iwumpihum2047  4 ปีที่แล้ว

      පොඩි ප්ලාස්ටික් බෝතලයක් අරගන්න, එයට උණු වතුර සහ කෝපි දමා මූඩිය හොදින් වසා විනාඩි 5ක් පමන හොදින් සොලවන්න.ෆෝම් හදාගන්න පුලුවන්
      එහෙම නැත්නම් දී ඇති ප්‍රමාණය දෙගුණයක් කර පෙණ එනතුරු බ්ලෙන්ඩර් කරන්න. ගෙදර තියන දේවල් වලින් උත්සහ කරන්න....
      ✌ ජය පතනවා....

    • @shanugunathilake1810
      @shanugunathilake1810 4 ปีที่แล้ว

      @@iwumpihum2047 thanks malli. Adahasak dunnata

  • @piyumirsharma1319
    @piyumirsharma1319 5 ปีที่แล้ว +5

    Iwum pihum 😳😳😳 r u serious?? I’m an Accredited Barista in Australia and I have no idea what you just made?? It’s good that you trying to do new things but next time research before you do something

    • @iwumpihum2047
      @iwumpihum2047  5 ปีที่แล้ว

      Thank you.....

    • @TG-ce9dx
      @TG-ce9dx 5 ปีที่แล้ว

      So true... this is a cappuccino crime...

    • @TG-ce9dx
      @TG-ce9dx 5 ปีที่แล้ว

      This is a hot coffee mousse... not cappuccino 💩🙈

    • @achilles1541
      @achilles1541 4 ปีที่แล้ว

      What's your point ?

  • @tishaninuwan4953
    @tishaninuwan4953 4 ปีที่แล้ว

    😃😃😃😃😃😃pissu

  • @minilalanka9485
    @minilalanka9485 5 ปีที่แล้ว

    Thank you.

  • @azooz839
    @azooz839 5 ปีที่แล้ว

    Thanks

  • @kopllouy1337
    @kopllouy1337 5 ปีที่แล้ว

    Thank you