දක්ඛිණවිභංග සූත්‍රය | පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 31

  • @k.pathirana.8868
    @k.pathirana.8868 24 วันที่ผ่านมา +11

    🙏 තෙරුවන් සරණයි.🙏 පින්වත් ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ රත්නයටම, මගේ වන්දනාව වේවා. සාදු 🙏. සාදු 🙏. සාදු 🙏. දායකත්වය දැක්වූ හැමෝටම බොහෝ පින් සිද්ධ වේවා. සාදු 🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට නිර්වාන සුවය ලැබේවා

  • @chandraabepala8351
    @chandraabepala8351 21 วันที่ผ่านมา +1

    මේ තරම් විස්තර සහිත ව ලස්සන ට පැහැදිලි ව මේ සුත්‍රය ඇහුව ම යි
    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
    දීර්ගායු වේවා
    🙏🙏🙏

  • @asithchaturangachaturanga4752
    @asithchaturangachaturanga4752 22 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏 🙏🙏🌹🌹🌹🪷🪷🪷

  • @niroshathilini1626
    @niroshathilini1626 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු !!!

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 15 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @bosalem3727
    @bosalem3727 24 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @madhushikathilini9182
    @madhushikathilini9182 23 วันที่ผ่านมา

    තෙරුවන්සරණයි 🙏

  • @hemamalideseram3615
    @hemamalideseram3615 22 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ. මේ විදිහට සූත්‍ර දේශනා පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට පින් 🌷🌷🌷🌷

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 24 วันที่ผ่านมา +3

    Gawrawaniya pujaniya pinwath swaminwahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @jayanthianradi7502
    @jayanthianradi7502 24 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏

  • @sudusingheshirani-wc5un
    @sudusingheshirani-wc5un 24 วันที่ผ่านมา +1

    සාදු සාදු ඔබ වහන්සේ ට මෙම පුණ්‍ය කර්මය නිවන් අවබෝධ කරගන්නට හේතු වාසනා වේවා.

  • @Premawathi-m7d
    @Premawathi-m7d 22 วันที่ผ่านมา +1

    අපේ ස්වාමීන් වහන්ස දීර්ගායුෂ වේවා සාසනික කටයුතු සාර්තක වේවා ........

  • @chandraabepala8351
    @chandraabepala8351 24 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ආරාධනාකරල දර්ම දේශනා වක් කරන්න ඕන මහපැලැස්සකියන ගමේ බලන්ගොඩ ඉදල කිලෝ මීටර් 55ක්‌ තියෙනවා හේන් කුබුරු කරන මිනිස්සු රැ ට පැලේ ඉන්නේ දුප්පත් වුනත් අසරන හිත හොදයි
    මෙයට පිළිතුරක් බලා සිටිමි. ගොඩක් පින්
    තෙරුවන් සරණයි
    🙏🙏🙏

    • @Nirwana_Dwara
      @Nirwana_Dwara  23 วันที่ผ่านมา

      මෙම වීඩියෝ ව පහල ඇති discription හි දේශනාවන් ලබා ගැනීමට අවශ්‍ය දුරකථන අංකය සඳහන්ව ඇත.

  • @indiradhanapalaarachchi3357
    @indiradhanapalaarachchi3357 24 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ..💐🙏💐🙏

  • @juwandanasilva9723
    @juwandanasilva9723 23 วันที่ผ่านมา +1

    Sadu.sadu.sadu.budu saranai.

  • @ckumudini1018
    @ckumudini1018 24 วันที่ผ่านมา +1

    Theruwan saranai swamin wahansa

  • @PunchiMahathmaya-v3w
    @PunchiMahathmaya-v3w 24 วันที่ผ่านมา +2

    ☸️සාදු☸️සාදු☸️සාදු☸️ පිංවත් ස්වාමින් වහන්සේ ඇතුලු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාමයෙන් සතුටින් ජීවත් වෙත්වා ☸️🙏🙏🙏🪷🪷🪷💐💐💐

  • @MWMalani
    @MWMalani 23 วันที่ผ่านมา

    Sadu sàdu sadu 🎉🎉🎉🎉🎉

  • @m.w.c.lansakara6188
    @m.w.c.lansakara6188 24 วันที่ผ่านมา +1

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි !!

  • @sagarikaundugoda7861
    @sagarikaundugoda7861 23 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp 24 วันที่ผ่านมา +1

    Sadu Sadu sadu

  • @ThiliniWanniarachchi-f4g
    @ThiliniWanniarachchi-f4g 7 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹💛

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 22 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @DgnKumara-d6o
    @DgnKumara-d6o 24 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gayanimendis3904
    @gayanimendis3904 24 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @Wingru
    @Wingru 24 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @thusharathushara4198
    @thusharathushara4198 24 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @padmakumari9923
    @padmakumari9923 24 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @madhujanaranjani2362
    @madhujanaranjani2362 23 วันที่ผ่านมา

    🙏🙏🙏