Dedunne Pata Patin | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි |දේදුන්නේ පාට පාටින්
ฝัง
- เผยแพร่เมื่อ 22 ก.ย. 2024
- #youtube #official #sanath nandasiri #sinhalasongs #dedunnepatapatin
දේදුන්නේ පාට පාටින් ආදරේ රැන්දු
සංසාරේ වන්දනාවේ ප්‍රේමයේ ළන්දු...
සන්ධ්‍යාවේ නිම් වළල්ලේ මායාවේ දෑස දැල්වේ කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ..
ගංගාවේ ගීතයක් වී ගිම්හානේ මේඝයක් වී... සන්තාපේ අංගනාවී
ඈ මාගේ නේදෝ...
තුන් කල් දකිනා ඇල්මෙන් රැඳෙනා
තණ්හාවකින් ළං ළං වෙනා..
රන් මෙවුලේ නෙත් රැඳේවි පා යුග්මේ සිත් ඇලේවි...
මල් යහනේ දේවතාවී
ඈ මාගේ නේදෝ...
දෑතේ පැටලී කාමී අඳුරේ කැන්දා ගනී මෝහනය වී..
ගී පද - ආචාර්ය ප්‍රනීත් අභයසුන්දර
සංගීතය - ස්ටැන්ලි පීරිස් ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
සිංහල සංගීතයෙ නිවුනු ස්වරය ගාන්ධර්වයානණි නැවතත් ඔබ අතරම උපදීවා මිනිපහනක් 🌸වේවා සැමටම
ඒ කටහඩ නම් පිස්සුවක් 😥ආයෙ කවදාවත් ඒ වොයිස් එකට සම කරන්න කෙනෙක් බිහිවෙන්නෙ නැතිවෙයි.❤️🔥😥.නිවන් සුව සර්.
මේ සින්දු අසා අප සතුටු වන පිනෙන් ඔබට නිවන් පුර රුවන් දොර විවර වේවා ..........
ඔබට නිවන් සුව ලැබේවා... පුදුම දුකයි ඔබගේ වියෝව.
නිවන් සුව ලැබේවා අපේ සර්ට. මම කුඩා කාලයේ හබරන ඔබතුමාගේ ගායන වැඩසටහනක් තිබුනා. මම පුන්චිලගෙ ගෙදර හිට්යෙ මම එ වැඩසටහන බලන්න ගියා
ආදරණීය කලාකරුවානෙණි ඔබට අජරාමර නිවන් සුව...නමෝ බුද්ධාය 😢🙏
😢Ygjh
ඔබ තුමාට නිවන් සුව ලැබේවා... 🙏
අමුතුම ලස්සනක් මම ආසම සින්දුවක් ❤❤❤
කවුරු කිව්වත් එතුමාගෙ ගීතයේ ස්වරය කටවත් ගන්න. බෑ....එතුමාට නිවන් සුව ලැබේවා .....
නිදහසේ අහන්න පුලුවන් සින්දු
දැනටමත් හොඳ ආත්මෙක ඉපදිලා ඇති..🙏
මහා ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා......! 🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭
ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏
Sanath nandasiri kalakaruwanani obata niwan suwa ath weewa..🙏
ඔබට නිවන් සුව ලැබේවා ...
නිවන් සුව ලැබේවා සර්!!!
2023.03.28
නිවන් සුවය ලැබේවා ඔබතුමාට
Subavitha geethayata hagum uda Kara geethayen rasika sith sanahalu adaraneeya jesta prathibahnwitha sresta kalakaru wisharada sangeeth nipun aadaraneeya kalakauwaneni pathannemi ajaramara niwansuwa...!
Niwan suwa labewa 😢❤
Obathumata niwansuwa lebewa
නිවන් සුව ලැබේවා, කලාකරුවාණෙනි !
නිවන් සුවය ලැබේවා
භාවනාවක් ❤️
නිවන් සුව ලැබේවා !!!
Voice sri lanka wala shahsikage group song eken passe me song eka balana man wage aya innawada
Lassana sinduak
ඒත් අද?😕
niwan suwa labewa sir🙏
very nice sinhala song thanks
නිවන් සුව අත්වේවා 😢😢
නිවන් සුව ඔබට ගුරුතුමානනි ....😢😢😢😢😢😢😢😢
Obathumata niwan suwa labewa.
Theruwan saranai sir 💐🙏🙏🙏
Me sinduwa ahanna ahanna asa hithenawa.
Obata ama Maha niwan suwa lAbewa
Niwansuwa lebewa ser
Niwadn suwa lebewa
නිවන් සුව ලැබේවා 😢
Obata nivan suva! Thank you for your invaluable songs! You are irreplaceable ,immortal voice. Thank you ❤
2024 any? ❤😊
obata niwan suwa 🙏😭😴 great voice..immortal voice,immortal song.............
මෙතුමා තාම ජිවතුන් අතර ඉන්නවා වගේ දැනෙනවා ❤️🌹
Sanjeewa
ලස්සනයි
නියමයි
💗
නිවන් සුව ඔබ තුමාට 😥🙏🙏🙏
Ane obata niwa suwa kalakauwaneni......
ඒ වචන ❤️
So beautiful
නිවන් සුව ලැබෙවා ගාන්දර්වයානනි......
අමා මහ නිවන් සුව සර්
Niwan suwa labewa 😢
Niwan suwa labewaa🥺🙏
❤oaba hada sitha suvapatha karanava
❤❤
Niwan suwa
දන්න කෙනෙක් කියන්න මේ සිංදුවේ තෙරුම
❤️❤️❤️❤️❤️
Jivithe digu gamana awasan kala obata.niwan suwa.😢
නොමැරෙන හඩවල්
Sansare wandanawe premaye landu...
Rip🙏
2024
තුන්කල් දකිනා
RIP SIR...🙏
මම ආසයි
🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️
Rip sir...😭😭😭
🥺
S. Good. Biss. Misuk. U. 💯👌🏻👌🏻👌🏻💞🏞🦜🦜🦜
Dedunne paata paatin adare randu...
😞😞😥😓
e sinduwa ahala tibune na ne
😅😅
❤❤
❤❤
❤
❤️❤️❤️
❤❤❤❤