- 29
- 1 300 610
Prof. Sanath Nandasiri
Sri Lanka
เข้าร่วมเมื่อ 6 ม.ค. 2021
සෞන්දර්ය හා කලා විශ්ව විද්‍යාලයේ කුලපති වරයා ලෙස කටයුතු කරන මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි නම් ගාන්ධර්වයා සංගීතය සඳහා කළ අනූපමේය සේවය උදෙසා කලාශූරී සම්මානයෙන් පිදුම් ලබා ඇත. 1995 රාජ්‍ය සංගීත උළෙලේදී "ශ්‍රී ලාංකික සරල සංගීත ක්ෂේත්රයට සිදුකරන ලද විශිෂ්ට සේවාව උදෙසා" ඒතුමා රාජ්‍ය සම්මානයෙන් ගෞරව ලැබීය.
අතිශය සුන්දර , ආදරණීය, ගුණවත් මිනිසකු වන එතුමා "නිසර්ග සිද්ධ ප්‍රතිභාවෙන් හා සංගීතය පිළිබඳ පුළුල් අවබෝධයෙන් නිර්මාණයට පිවිසි කලාකරුවෙකැයි" යන නිගමනයට එළඹීම සදහා ඔහුගේ මිහිරි ස්වතන්ත්‍ර නිර්මාණ රැසක් අපට අනුබල දෙයි..
මුතු පොටක ඇමුණු මුතු ඇට මෙන් එකිනෙකට නොදෙවෙනි මධුර ගීත රාශියක් නිර්මාණය කොට තම භාවාත්මක කටහඬින් එම ගීත ජීවමාන කළ, සිංහල සංගීත ක්ෂේත්රයේ තම ළකුණ ස්ථාවරව සනිටුහන් කළ ආදරණීයතම ගාන්ධර්වයා ඔහුයි...❤❤

DEI HANDURUWANE | VISHARAD MALKANTHI NANDASIRI
දෙයි හාන්දුරුවනේ ඇයි පාන්දරම මේ
හාංකවිසියක් දන්නෑ කියා සිතූ උන්
වහංවෙලා තැන තැන
රැහැ ගිනි තියාවි දැන්..
මගෙ රජ්ජුරුවෝ පැලට වැඩි දිනේ
ගම් මුවින් මුවට කතා පැතිරුනේ..
දැන් දොරින් දොරේ සිනහ ඉගිළුනේ..
මට බියෙන් සැකෙන් ඉන්න සිදුවුනේ...
දෙයි හාන්දුරුවනේ...
මා අසෝක මාලාය කියන්නේ
සුදු අසු අරගෙන ඒද අහන්නේ...
නොකෙරෙන දීගෙට කැට අල්ලන්නේ...
හොර අඹුව මමලු නින්දා දෙන්නේ...
දෙයි හාන්දුරුවනේ...
ගේය පද - ප්‍රීති රන්දෙණිය
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ගායනය - විශාරද මල්කාන්ති නන්දසිරි
රූප රචනය - ඉසුරු සමරසිංහ
#MalkanthiNandasiri #SinhalaSongs #sanathnandasiri #Deihanduruwane #malkanthiSongs #deyhanduruwane #RohanaMusic #rohanaweerasinghe #PreethiRandeniyaSong

มุมมอง: 707
วีดีโอ
Wasana Wewa | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | වාසනා වේවා!!
มุมมอง 16K3 ปีที่แล้ว
Wasana Wewa | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | වාසනා වේවා!!
Seetha Re Wasanthe | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | සීත රෑ වසන්තේ
มุมมอง 36K3 ปีที่แล้ว
Seetha Re Wasanthe | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | සීත රෑ වසන්තේ
Sandalu Tale | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | සඳළුතලේ හිඳ
มุมมอง 5K3 ปีที่แล้ว
Sandalu Tale | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | සඳළුතලේ හිඳ
Mulu Lowa | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | මුළු ලොව මගෙන් අසාවී
มุมมอง 18K3 ปีที่แล้ว
Mulu Lowa | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | මුළු ලොව මගෙන් අසාවී
Sanda Kelum | Prof. Sanath Nandasiri (Official) | විශාරද මල්කාන්ති නන්දසිරි | සඳ කැළුම් ගලන
มุมมอง 32K3 ปีที่แล้ว
Sanda Kelum | Prof. Sanath Nandasiri (Official) | විශාරද මල්කාන්ති නන්දසිරි | සඳ කැළුම් ගලන
Wikasitha Watha | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | විකසිත වත කමලේ
มุมมอง 9K3 ปีที่แล้ว
Wikasitha Watha | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | විකසිත වත කමලේ
Mihirawee | Prof. Sanath Nadasiri | මිහිරාවී | Mihirawee
มุมมอง 10K3 ปีที่แล้ว
මිහිරාවී ලොව ගී රජ දහනේ නැළවෙමූ මා මිහිරේ ඔබ පා සෙවණේ ගී ගයනෙමී.. ජීවනයේ මිහිර පතා ඉගිලෙමු පියා සල සලා.. ආදර ගීයේ තනුව ඔබයි රස ගැන්වුණු වෙණ මිහිර ඔබයි.. මා දුටු සේයාව මිහිරාව ගීතාව ඔබම තමා.. ජීවනයේ මිහිර පතා ඉගිලෙමු පියා සල සලා.. ගී රස ගංගා දෙගොඩ තලා ඇදෙමින් යන්නේ ඔබව බලා.. මා දුටු සේයාව මිහිරාව ගීතාව ඔබම තමා... ජීවනයේ මිහිර සොයා ඉගිලෙමු පියා සල සලා... ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය - මහ...
Game kopi kade| Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | ගමේ කෝපි කඩේ
มุมมอง 9K3 ปีที่แล้ว
ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ දාං අදින්නේ ගැටව් කතා බහට කඩ එළිපත්තේ රංචු ගැසෙන්නේ ගමේ රටේ අහේනියයි ළමයිනේ ඔය පුරසාරම් වැඩකට නෑ ළමයිනේ... අපේ කාලෙ අස්වැද්ද කුඹුරු ලියැදි පාළු වෙලා තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාළු වෙලා අම්මා අප්පා මොක මොකවත් කන්න බොන්න දුන් පලියට ලැජ්ජා නැද්ද කාලෙ කන්න ගැටවරයිනි කඩපිල් යට.. අතපය හත්තිය තියෙද්දි කම්මැලිකම් මොකද බොලව් මගෙ පපුවත් පත්තු වෙනවා අර ඉපනැලි යාය බලව...
Mama nam asai | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි | මම නම් ආසයි
มุมมอง 38K3 ปีที่แล้ว
මමනම් ආසයි අහන්න නයනා ඉස්සර වාගේ ඔබේ මුවින්.. දෙනෙත පියාගෙන කියන්න මුමුණා එක වදනක් හෝ කෝල ලෙසින්.. වෙන කවුරුත් නෑ අහගෙන ඉන්නේ ඉරහඳ පමණයි කවදත් උන්නේ.. ඉඳුල් මහේ නෙත මුලින්ම දුටු දා මා හා හිනැහුනු අහිංසකාවිය.. අදත් එදා මෙන් දකින්න ඇත්නම් මට පෙම් කල මුදු නිසංසලාවිය.. මා ආගන්තුක ලෙසද පෙනෙන්නේ පුරුදු හඬින් ඇයි හිනා නොවන්නේ.. පාසල් කාලය ඔහේ ගෙවෙද්දෙන් ලෝකය යනතක ගමනේ යද්දෙන්.. පුංචි දැරිය යුවතියක වුන...
Me prathama | Prof. Sanath Nandasiri (Official )| මහාචාර්ය සනත් නන්දසිරි| ප්‍රථම වසන්තයයි
มุมมอง 70K3 ปีที่แล้ว
මේ ප්‍රථම වසන්තයයි දිවි අරණේ මධු මල් පිපෙනා බිඟු රැව් නැගෙනා... තරු නැගෙන තුරා නිදිබර අඹරේ සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ.. ඔබ සුපුන් සඳක් සේ පායා පහන් රැයක් වී ආවේ... සිත පවස දරා මිරිඟුව අතරේ දිය පහස පතා සිටියදි කතරේ... ඔබ සිහිල් දොලක් වී පාවී වසන්තයක් වී ආවේ... ගී පද - කුලරත්න ආරියවංශ සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි #sanathnandasiri #sinhalasongs #Sanath #meprathama
Eka Yayata | Prof. Sanath Nandasiri | එක යායට මල් පීදුණු | මහාචාර්ය සනත් නන්දසිරි
มุมมอง 14K3 ปีที่แล้ว
#ekayayata #sanath #sanathnandasiri #sinhalasongs #sinhalanew එක යායට මල් පීදුනු බිම් තීරේ පාර දිගේ කනින් කනට.. කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ... රාස්සිගේ අව්ව වැටී දඹ රන් ව ඔබ කෙහෙරැළි.. සුළං සමග පොර බැදුවා ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට.. ගොපළු කොලූගේ බටනළාව සංගීතය මවන අතර දොළේ දියෙන් පාද දෙව්වා... ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට... ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතය - සංගීතව...
Koho Koho | Prof. Sanath Nandasiri | කොහෝ කොහෝ | මහාචාර්ය සනත් නන්දසිරි
มุมมอง 20K3 ปีที่แล้ว
#awurudugee #sanathnandasiri #kohokoho #sanath&sujatha #sinhalasongs #newyearsongs කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ... අපේ ගමේ රබන් පදේ නුඹට ඇහෙනවදෝ කජු නාඹර රස මී අඹ ගස් යට වැහි වැහැලා... කොහෝ අන්න අර බලපන් මී වද පැණි පිරිලා.. කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ... බක් මාසේ මඟුල් නැකත් මටත් කියනවදෝ.. රබන් හඬට බඹරු නටන ලස්සන ගම් මැද්දේ.. කොහෝ නුඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ.. කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ ක...
Ma hada asapuwa | Prof. Sanath Nandasiri ( Official ) | මහාචාර්ය සනත් නන්දසිරි | මා හද අසපුව
มุมมอง 5K3 ปีที่แล้ว
#sanathnandasiri #sinhalasongs #youtube #official මා හද අසපුව කුසුමින් සැරසුව ඒ මල් බර දෑතයි.. ජීවන මහ මග කැල්මෙන් හෙළි කල ඒ නිල්මිණි දෑසයි.. දකින තුරු හිත දැඩි අවිවේකයි... සෙනෙහස පොදි බැඳ සිතින් දරා.. සැනසිලි පිණිදිය රැගෙන පෙරා.. සැතපෙන කුටියට ඇය ආ අන්දම සුවඳ සිහිනයකි භවය පුරා... මුවින් අමොද බිඳු බිඳු වෑහේ සිතුම් පැතුම් එකිනෙක පෑහේ... දායාදය ලෙද අබැටක් නොපතමි ඇගෙ නොකැලැල් හද මට සෑහේ... ගී පද- ...
Yashodhara | Prof. Sanath Nandasiri ( Official ) | යශෝධරා ( සිතේ නැගුණු කළකිරීම කුමරිය)
มุมมอง 49K3 ปีที่แล้ว
#youtube #sanath #official #yashodhara #sithenagunu යශෝධරා.. යශෝධරා.. සිතේ නැගුණු කළකිරීම කුමරිය.. ඔබ පමණයි දැන සිටියේ පෙර සිට.. යශෝධරා .... යශෝධරා .. එයින් මිදෙන මංපෙත සොයනා සඳ ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර... සමාධියෙන් සිත ඈත දිවෙන විට පමා නොවී යළි ඇවිදින් මේ දෙස... එයින් මිදෙන මංපෙත සොයනා සඳ ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර... දයා සිතින් එක බැල්මක් දී නෙත සෙමෙන් මැකී යයි යශෝධරා වත.. ගී පද - සුනිල...
Dedunne Pata Patin | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි |දේදුන්නේ පාට පාටින්
มุมมอง 174K3 ปีที่แล้ว
Dedunne Pata Patin | Prof. Sanath Nandasiri (Official) | මහාචාර්ය සනත් නන්දසිරි |දේදුන්නේ පාට පාටින්
Du anuradha | Prof. Sanath Nandasiri Official | දූ අනුරාධා | මහාචාර්ය සනත් නන්දසිරි
มุมมอง 75K3 ปีที่แล้ว
Du anuradha | Prof. Sanath Nandasiri Official | ද අනුරාධා | මහාචාර්ය සනත් නන්දසිරි
Seetha Re Yame ( Duleeka ) | Prof. Sanath Nandasiri | සීත රෑ යාමේ ( දුලීකා ) | සනත් නන්දසිරි
มุมมอง 16K3 ปีที่แล้ว
Seetha Re Yame ( Duleeka ) | Prof. Sanath Nandasiri | සීත රෑ යාමේ ( දුලීකා ) | සනත් නන්දසිරි
Duratheete | Prof. Sanath Nandasiri ( Official ) | දුරාතීතේ | සනත් නන්දසිරි
มุมมอง 1.8K3 ปีที่แล้ว
Duratheete | Prof. Sanath Nandasiri ( Official ) | දුරාතීතේ | සනත් නන්දසිරි
Mage ratata Dalada Himi (Official) | Prof. Sanath Nandasiri | මගේ රටට දළදා හිමි | සනත් නන්දසිරි
มุมมอง 35K3 ปีที่แล้ว
Mage ratata Dalada Himi (Official) | Prof. Sanath Nandasiri | මගේ රටට දළදා හිමි | සනත් නන්දසිරි
Bo maluwe mal | Prof. Sanath Nandasiri ( Official )| බෝ මළුවේ මල් | මහාචාර්ය සනත් නන්දසිරි
มุมมอง 58K3 ปีที่แล้ว
Bo maluwe mal | Prof. Sanath Nandasiri ( Official )| බෝ මළුවේ මල් | මහාචාර්ය සනත් නන්දසිරි
Lassana Nam Na Penenne (Official)| Prof. Sanath Nandasiri | ලස්සන නම් නෑ | මහාචාර්ය සනත් නන්දසිරි
มุมมอง 59K3 ปีที่แล้ว
Lassana Nam Na Penenne (Official)| Prof. Sanath Nandasiri | ලස්සන නම් නෑ | මහාචාර්ය සනත් නන්දසිරි
Adara Samarum (Official)| Prof. Sanath Nandasiri | ආදර සැමරුම් | මහාචාර්ය සනත් නන්දසිරි
มุมมอง 37K3 ปีที่แล้ว
Adara Samarum (Official)| Prof. Sanath Nandasiri | ආදර සැමරුම් | මහාචාර්ය සනත් නන්දසිරි
Eatha epita gammanen (Official) Prof. Sanath Nandasiri | ඈත එපිට ගම්මානෙන් | මහාචාර්ය සනත් නන්දසිරි
มุมมอง 31K4 ปีที่แล้ว
Eatha epita gammanen (Official) Prof. Sanath Nandasiri | ඈත එපිට ගම්මානෙන් | මහාචාර්ය සනත් නන්දසිරි
Dothata gath Samanpichcha (Official) | Malkanthi Nandasiri | දෝතට ගත් සමන්පිච්ච| මල්කාන්ති නන්දසිරි
มุมมอง 3.4K4 ปีที่แล้ว
Dothata gath Samanpichcha (Official) | Malkanthi Nandasiri | දෝතට ගත් සමන්පිච්ච| මල්කාන්ති නන්දසිරි
Sowin piri mage hadawatha (Official) | Prof. Sanath Nandasiri | සොවින් පිරි | මහාචාර්ය සනත් නන්දසිරි
มุมมอง 400K4 ปีที่แล้ว
Sowin piri mage hadawatha (Official) | Prof. Sanath Nandasiri | සොවින් පිරි | මහාචාර්ය සනත් නන්දසිරි
Eda meda thura (Official) | Prof. Sanath Nandasiri | එදා මෙදා තුර | මහාචාර්ය සනත් නන්දසිරි
มุมมอง 57K4 ปีที่แล้ว
Eda meda thura (Official) | Prof. Sanath Nandasiri | එදා මෙදා තුර | මහාචාර්ය සනත් නන්දසිරි
Mahada pem wile (Official)| Prof. Sanath Nandasiri | මහද පෙම් විලේ | මහාචාර්ය සනත් නන්දසිරි
มุมมอง 7K4 ปีที่แล้ว
Mahada pem wile (Official)| Prof. Sanath Nandasiri | මහද පෙම් විලේ | මහාචාර්ය සනත් නන්දසිරි
Waradak Kalath (Official) | Prof. Sanath Nandasiri | වරදක් කළත් | මහාචාර්ය සනත් නන්දසිරි
มุมมอง 17K4 ปีที่แล้ว
Waradak Kalath (Official) | Prof. Sanath Nandasiri | වරදක් කළත් | මහාචාර්ය සනත් නන්දසිරි
කාටත් ආදර්ශයක් ඔබේ ගමෙත් මෙවැනි වැඩ සටහන් සංවිධානය කරන්න
මේ වගේ ගීත අහන්නත් පින තියෙන්න ඕනි ❤
මා එදා සිට අදත් එක ලෙසින්ම රස විඳින මියුරු ගීයක්, තව දුරටත් මිනිස් සන්යානයේ රැව් පිළිරැව් දිය යුතු මනරම් ගීතයක්. එය නිර්මාණය කිරීමට දායක වූ සියලු විදග්ධයන්ට මාගේ ශීර්ෂ ප්‍රණාමය!!!!
අහන්න පිං කරන්න ඕන සිංදු මෙව්වා❤✨️
😢😢😢
🙏
මේ ලෝකෙ තියන ලස්සනම සිංදුව මේකද ❤❤❤
❤❤❤❤
❤❤❤❤
Aga heri watanwa mewa ahddi...mauthu hagiimak.👑🙏🌍❤
❤️🙏
❤❤❤❤❤
🌙🌷
Pissu hadenawa 😢
❤😢
❤
හරිමලස්සනයි
Its a meditation
❤❤❤❤❤❤❤❤❤❤❤
විරහවේ හිනිපෙත්ත😔
🥺
මේවගේ ලස්සන ගීතයක් මගේ ජිවිත කාලේ අහන්ඩ ලැබුන එක මගේ බාග්‍යක් කොට සලකමි.
ela
❤
97 සෙට් එක මේ පැත්තට ❤
❤ lassanama
❤❤❤
Nomiyena gayakayo. Nomiyena geetha❤❤❤❤❤
සුපිරියක්❤
🎉❤🎉
Raththrn minissu ❤
❤❤❤❤❤❤❤❤❤
අම්මෝ ඒක අනිත් ඒවාට වැඩියෙ ලස්සනයි ❤
❤❤❤
❤ amamaha niwan suwa obathumata ..
❤❤❤❤❤❤❤
මේ ගීතයේ තමයි මගේ පළමු පෙම්වතිය මුල්වරට මට ගායනා කර පෙන්වූ ගීතය... එයත් මගේ ඉල්ලීමකට අනුව.... ඒත් එදා යම් කාරණයක් නිසා අපි නැවත හමු නොවෙමු කියා වෙන් වුණා. ඒත් පැය 3කින් පමණ දෙදෙනාටම දරා ගත නොහැකිව නැවත එකතු වුණා.... කොහොම වුනත් දැන් ඇය මා සමග නැහැ. මේ ගීතය ඇහෙන වාරයක් පාසා ඒ සිදුවීම මගේ මතකයට නැගෙනවා... 😊
❤
අනේ ගායකයානෙනි ඔබ මෙලොව හැරගියත් මෙ ගිත ඇසෙන කොට ඔබ මේලොව ඉන්නවා හා සාමානයි ඒ තරම් මිහිරි ඔබ ට පිං
Its my favourite❤
Aniqaaryenma sathya sanath ayyage had a new atha kese asannadaharima wedanaathmakayiniwan suwaya pathami
Lassana sinduwk .
😢ᴏ😊😊😊😊😊
😊☺️
ඔවි අපි විතරයි 😢😢😢😢
පමානොවී යලිදු එනු මැන..... මා මාවත තැනුයෙමි.... නුඹ නොමැතිව කෙසේ මේ ගමන යන්නද? 😔
❤❤❤❤
කුඩාකාලයේ පැවිදි වූ හිමිවරුන්ගේ සැබෑ හැගීම
❤❤❤❤❤❤Very nice song
❤❤❤