කම්පල | 76 | විත්‍ථතසත්තසඤ්ඤා සූත්‍රය - 3 | Mankadawala Nandarathana Thero | 2023 08 12 | Kampala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook: / sathitvofficial
    Follow us on Instagram: / sathitvofficial
    Watch Sathi TV Live:- / @sathitvlive
    Download Android app: play.google.co...
    Website: www.paramathth...
    Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
    SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

ความคิดเห็น • 39

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු සාදු. සිත තව තවත් ආධ්‍යාත්මික දියුණුව කරා වැඞීමට උපකාර වන මෙවන් උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්නෙ ඉතා කැමැත්තෙනි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @KaanthiJayathissa
    @KaanthiJayathissa 3 หลายเดือนก่อน +1

    විවේකී විශ්‍රාම කාලය දහම් ඇසීමේ යෙදුනු මා හට දැන ඉගෙන වටහා ගැනීමට අවශ්‍යව තිබූ සසරින් මිදීමේ දහම් කරුණු මනාව විවරණය කරදෙනු ලබන පින් කෙතක් වූ වන්දනීය සංගරත්නය මෙම බුදු සසුන තුලදීම උතුම් නිවනින් සැනසේවා..

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස් පත් කර ගත්තා වූ සියලු කුසල් කර්මයන් ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේට ද අනුමෝදන් කරමි .අනුමෝදන් වේවා. අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා.ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි ඔබ වහන්සේට.

  • @dr_lorax
    @dr_lorax 7 หลายเดือนก่อน +1

    නිවුනු සිතකින් නැවුනු දෙනෙතින්
    නිතින් තුන් සිත කෙලෙස් නිවනා
    ලොවේ යම් උතුමෝ පිරිස් වෙද
    මහා සඟරුවනයි වෙසෙසිනා

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන් වහන්සේට මාගේ නමස් කාරයම වේවා මේය අසන සියලුම දේනා සියලුම සත්වයෝ සුවපත් වේවා නිදුක් නිරෝගි සූවය වේවා සියලුම සත්වයෝ දුකේන් මිදේත්වා සුවපත් වේත්වා සැමදේනාටම නිවන් දෝරටුවක්ම වේවා සාදු සාදු සාදු සැමටම තේරැවනේ ආසිර්වාදයක්ම වේවා නාමෝ බුද්දාය මාගේ වැදුම වේවා සාදු සාදු සාදු

  • @ranajanichandralatha7782
    @ranajanichandralatha7782 10 หลายเดือนก่อน +1

    උතුම් නිවනම අරමුණු කර ගෙන ධර්මය ශ්‍රවණය කරන අප හට ඔඛ වහන්සේගේ මෙම දේශනා නැවත නැවත ශ්‍රවණය කිරීම තුළින් ධර්මය අවබෝධ කර ගැනීමට වෙර දරන අතර ඒ පිනෙන් ඉක්මන් භවයකදී ඔබ වහන්සේට අමා නිවන සාක්ෂාත් සාක්ෂාත් වේවා.

  • @prasannakumara5975
    @prasannakumara5975 9 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @SamarapalaWanigarathne-iw1rh
    @SamarapalaWanigarathne-iw1rh ปีที่แล้ว +3

    ඔබ වහන්සේ නිරන්තරයෙන් ලෝක සත්වයා නිවන කරා යොමු කරන්නේ මහත් වෑයමකින්.ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමද ඇසීම ද ඒ තුළ සිත සකස්කර ගැනීම ද හින් ක්ෂණිීං ක්ෂණික ව ලැබෙන සමහන් සුවය.විශිෂ්ටයි

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන්සරණයි.

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 8 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 ปีที่แล้ว +1

    අප ධෛර්යමත් කරන ගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandanafernando2829
    @chandanafernando2829 ปีที่แล้ว +1

    🙏ඔබ වහන්සේට🙏 උතුම්වූ චතුරාර්‍ය සතයය🙏 ධර්ම අවබෝධය පිනිස මේ🙏 කුසල් 🙏හේතු වාසනා🙏 පාරමිතාවක්ම වේවා !🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว +3

    උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ වසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌸🌸🌸

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 ปีที่แล้ว +3

    මෙවැනි උතුම් දේශනාවක් පැවැත් වූ ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ කුසලය හේතු වේවා

  • @seethaperera2963
    @seethaperera2963 ปีที่แล้ว +2

    🙏🏾🙏🏾🙏🏾🌸🌼🌻sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾

  • @chamilaprasanna7105
    @chamilaprasanna7105 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ....

  • @geethafernando875
    @geethafernando875 ปีที่แล้ว +2

    sadu sadu sadu utum swaminwahansa oba wahanseta utum nirvana suwayama pathami.

  • @geethagamage4051
    @geethagamage4051 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @rathnakahandawala9450
    @rathnakahandawala9450 ปีที่แล้ว +1

    Sadu sadu sadu!🙏🙏🙏Ithaama watinaa mahangu dharma desanaawan karana sadaa wandaneeya puujaneeya pinwath kalyaanamithrayaanan wahanseta maage namaskaaraya wewa!🙏🙏🙏 Niduk nirogee deergaausa labewa! Uthum wu niwanin niwee yathwaa! 🙏🙏🙏🌷🌷🌷🌹🌹

  • @ashok0abandara687
    @ashok0abandara687 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹

  • @seetafernando5954
    @seetafernando5954 ปีที่แล้ว +1

    🙏🙏🙏 harima lassana deshenawak

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @padmini7593
    @padmini7593 ปีที่แล้ว +1

    Sadu sadu sadu swaminwahansata niduk nirogi suwa prarthana karami theruwan saranai

  • @rohanfernando9190
    @rohanfernando9190 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @wewathennedhammalankarahim1962
    @wewathennedhammalankarahim1962 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @seetafernando5954
    @seetafernando5954 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @yamunawasalathanthri9928
    @yamunawasalathanthri9928 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @arunaprasad3030
    @arunaprasad3030 ปีที่แล้ว

    saadu saadu saadu !!!

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌷🌷🌼🌼🌻🌻🌺🌺🌹🌹

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 8 หลายเดือนก่อน

    සාදු සාදු🙏🙏🙏

  • @geethagamage4051
    @geethagamage4051 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @Mali-ee4pc
    @Mali-ee4pc ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @lakshmansilva521
    @lakshmansilva521 ปีที่แล้ว +1

    🪷🙏🪷🙏🪷🙏

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว +2

    🙏🙏🙏