සවණීය | 64 | සංඛාර වාරය| 2023 07 16 | Kothmale Kumarakassapa Thero | Sawaneeya | Sathi TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook: / sathitvofficial
    Follow us on Instagram: / sathitvofficial
    Watch Sathi TV Live:- / @sathitvlive
    Download Android app: play.google.co...
    Website: www.paramathth...
    Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
    SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

ความคิดเห็น • 35

  • @ranajanichandralatha7782
    @ranajanichandralatha7782 9 หลายเดือนก่อน +2

    රෝගි භාවයෙන් පෙලෙන මාහට. ඔබ වහන්සේගේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ලැබීම පෙර පිනක්මයි සිතමි. මෙම දේ ශනාව නැවත නැවත ශ්‍රවණය කර ඒ අනුව සතර සතිපට්ඨානය වඩමින් නිවන් සුවය සාක්ෂාත් සාක්ෂාත් කර ගැනීමට වෙර දරමි.. මෙම දේ ශනාව ශ්‍රවණය කිරීමට හැමෝටම සිත් පහළ වේවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ පහත බෝධියකින් උතුම් නිවන් සුවය ලැබේවා.ඔ බ වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු. මතු බුදු බව ලැබේවා.

  • @chamilaprasanna7105
    @chamilaprasanna7105 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!

  • @warunihalwala8628
    @warunihalwala8628 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu 🌹🌹🌹 Theruwan sarani pinwath swamin wahanseta .siyalu devi rakawaranaya labewa

  • @toulasantha
    @toulasantha ปีที่แล้ว +1

    Theruvan saranai 🙏🏽🙏🏽🙏🏽

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼

  • @manikedissanayaka8276
    @manikedissanayaka8276 5 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා උතුම් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සම්බුදු සරණයි

  • @seethaperera2963
    @seethaperera2963 ปีที่แล้ว +1

    🙏🏾🙏🏾🙏🏾🌼🌻🌸🧘🏾‍♀️🧘🏾‍♀️🧘🏾‍♀️Sadu Sadu sadu

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස.

  • @ManelJayasekara-qe4up
    @ManelJayasekara-qe4up 6 หลายเดือนก่อน

    Sadu sadu 🙏🙏🙏🙏

  • @indikadeshappriya2094
    @indikadeshappriya2094 ปีที่แล้ว +1

    පින්සිද්දවේවා...

  • @NimeshaDes
    @NimeshaDes 6 หลายเดือนก่อน

    බොහොම පින් බොහොම පින් ස්වාමින් වහන්ස. බොහො කාලයක් මේ සංස්කාර කියන්නෙ මොනද කියලා හෙව්වා. පොත් පත් හෙව්වා කියෙව්වා මෙ තරම් තෙරුමක් ආවේ අදයි සාදු සාදු සාදු ඔබ වහන්සේට

  • @geethagamage4051
    @geethagamage4051 10 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @your_favorite_things
    @your_favorite_things 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්ස, නිශ්‍රය හා නිශ්‍රිත දෙකෙහි අර්ථය මනාව තේරුම් ගතිමි. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර/ පුඤ්ඤාභිසංඛාර, අපුඤඤාහි සංඛාර, ආනෙඤ්ජාභි සංඛාර සකස් වීම සඳහා අවිද්‍යාව නිශ්‍රය වන බව තේරුම් ගතිමි. සංඛාර හෙවත් කර්ම නිශ්‍රිත ය නැති කිරීම සඳහා සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට ආයතන ලෝකයේ නිරෝධය දකිමින් සමථ විපස්සනා වැඩීමට අධිෂ්ඨාන කරමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +2

    ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා ස්වාමීන්වහන්ස
    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi2158 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු .. ගෞරවණීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි

  • @achaladezoysa1361
    @achaladezoysa1361 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින් සැනසේවා

  • @menakaprasad2243
    @menakaprasad2243 6 หลายเดือนก่อน +1

    මේ දේශනා කරණ ධර්ම පර්‍යාය ඉතාමත් ශූක්ෂමයි ප්‍රඥාවන්ත සිතකට අරමුණු කළ හැකි ඉතමත්ම දුෂ්කර කාරනයක්

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +1

    සාදු. සාදු. සාදු

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 11 หลายเดือนก่อน

    සාදුු..!!සාදුු!!සාදුු!!***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එය දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! එසේම දේශකයානන් වහනසේව ධරමයෙන් විනයයෙන් පෝෂණය කලාවු අතිපුජ්ය මාන්කඩවල සුදස්සන ස්වාමිින් වහන්සේ ුැතුලු සියලුම අාචාරිින් වහන්සේලාටද උතුම් වු නිවනින් සැනසිිමට මෙි කුසලය උපනිශ්රය වෙිවා..
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasubasinghe7271
    @mallikasubasinghe7271 ปีที่แล้ว +1

    🙏🙏🙏
    Theruwan Saranin oba wahanseta Niduk Neerogie deergausha labewa!

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว +1

    🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණිය ස්වාමින් වහන්ස 🎉🎉🎉

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu! 🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +1

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s ปีที่แล้ว +1

    බොහෝ පිං සිද්ධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lakshmansilva521
    @lakshmansilva521 ปีที่แล้ว

    🪷🙏🪷🙏🪷🙏

  • @Upali-ow1jn
    @Upali-ow1jn ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා.! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gnanapriyawanigasekara9085
    @gnanapriyawanigasekara9085 ปีที่แล้ว

    සංස්කාර, කියල තිපිටකයේ නැත, " සංකාර " කියා නම් ඇත, 🙏

  • @seetafernando5954
    @seetafernando5954 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ranathungenk4350
    @ranathungenk4350 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!