භාවනා වැඩසටහනේ අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ විසින් සිදුකළ ධර්ම දේශනය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 72

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 ปีที่แล้ว +9

    නිර්මල බුදු දහමේ හරය ඇත්ත ඇතිහැටියෙන්ම විස්තර කිරීමට දරන උත්සාහයම ඇති ඔබ වහන්සේට නිර්වාන අවබෝධයට.ගරු ස්වාමීන් වහන්සේට නිරෝගි සුවය දීර්ඝායු ලැබේවා ! සාදු! සාදු ! සාදු !🙏

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 ปีที่แล้ว +3

    ප්‍රාර්තනීය බෝදියකින් උතුම් නිවන් අවබෝධ පිනිස මේ පින හේතු උපනිශ්‍රයම වේ!!! නමෝබුද්දාය !!!සාදු !!!සාදු !!!සාදු !!!

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 ปีที่แล้ว +1

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @sulakkanatero5478
    @sulakkanatero5478 ปีที่แล้ว +2

    සාදූ .....සාදූ ....සාදූ .....පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දීර්ඝායුශ ලැබේවා ! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය පරිපූර්ණ ලෙස අවබෝධ කිරීමේ වාසනාව ලැබේවා !!!

  • @wasanthakalansooriya8543
    @wasanthakalansooriya8543 ปีที่แล้ว +3

    මෙම උතුම් ධර්ම දේශනාව සිදුකළ ඔබ වහන්සේ prarthanaya කළ bhodhiyakin නිවන් මඟ සිදු වේවා ! 🙏🙏🙏

  • @suneethafernando4878
    @suneethafernando4878 ปีที่แล้ว +1

    උතුම් සිව්පිලිසිඹියාපත් මහා රහතන් වහන්සේ නමක ලෙස අපටද ධර්මාවබෝධය ලබාදීම පිණිස නිදුක් නිරෝගී සුවය ම ඔබ වහන්සේ ට ප්‍රාර්ථනා කරනවා .🙏🙏🙏

  • @arunaprasad3030
    @arunaprasad3030 ปีที่แล้ว +5

    අති පූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු !!!

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +3

    පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු

  • @Upali-ow1jn
    @Upali-ow1jn ปีที่แล้ว +11

    කොපමන වාර ගනනක් ඇසුවත් යලි යලි අසන්නට සිතෙන මේ උතුම් ධර්ම දානය අපට ලබා දෙන්නාවූ මේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා !සාදු සාදු සාදු 🙏🙏🙏

    • @chandraillangarathne8543
      @chandraillangarathne8543 ปีที่แล้ว

      සාදු සාදු සාදු ඔබ වහන්සේ කරන පැහැදිලි කිරීම අපට ලොකු උඩව්වක්
      . ඔබ වහන්සේට තාරුවන් සරණයි

    • @KusumHemalatha
      @KusumHemalatha ปีที่แล้ว

      @@chandraillangarathne8543 train t

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවනෙ අනන්තම ගුන බෙලෙන් niduk nirogi suwayama labewai pathami deergau ලැබේවා පතමි sadu sadu saadu

  • @isuruherath7281
    @isuruherath7281 ปีที่แล้ว +2

    නිවන් දුටු හිමි 🪷🪷🪷 🙏🙏🙏

  • @ranajanichandralatha7782
    @ranajanichandralatha7782 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිවන් සුවය සාක්ෂාත් සාක්ෂාත් වෙවා

  • @sunethrarupage4597
    @sunethrarupage4597 ปีที่แล้ว +4

    වන්දනීය පූජනීය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට දෙපා නැමද නමස්කාරකරමි නමස්කාර ය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා ปีที่แล้ว +2

    සුද සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🌸🌸🌸

  • @MeheninWahand-hw2hr
    @MeheninWahand-hw2hr ปีที่แล้ว +2

    Sadu sadu sadu,,,, පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු aranyaye සියලු ස්වාමීන් වහන්සේලා ටත් me උතුම් wassanaya මඟ පළ nivan අවබෝධ වන pinbara wassana සමයක් වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු පින්වත්ස්වාමීන්වහන්ස සාධු සාධු සාධු මාගේනමස්කාරය වේවා 🙏🙏🙏

  • @rohinimadurawala7957
    @rohinimadurawala7957 ปีที่แล้ว +1

    සාදු,සාදූ,සාදූ

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +3

    සාදු. සාදු. සාදු. ඹබ. වහන්සෙට. නමස්කාර. වෙවා

  • @damayanthasiriwardana5858
    @damayanthasiriwardana5858 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ,බොහොම පිං,ගුරු දේව උත්තමයන් වහන්ස!

  • @AmilaJayathilaka
    @AmilaJayathilaka ปีที่แล้ว +4

    සාදු සාදු සාදු .
    ඔබ වහන්සේ චිරාත් කාලයක් ලෝ වැඩ පිණිසම ,නිදුක් නිරෝගීව වැඩ වාසය කරන සේක්වා!!!🙏🙏🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 ปีที่แล้ว +6

    පින්වත්කළ්‍යණමිත්‍රයන්වහ්න්ස ඔබවහන්සේ උතුම්වු නිවනින් නිවි සැනසේවා 🙏🙏🙏

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว +3

    Sadu 🙏🌹Sadu🙏🌹Sadu🙏🌹 Maga Uthum ma නමස්කාර ya ma Wawa Sadu 🙏🌹Sadu 🙏🌹Sadu🙏🌹

    • @Sugatho
      @Sugatho ปีที่แล้ว +1

      Mama Ma Cmnt iethama කල්පනා wa Seitha Akama අරමුණකින් ,,Ma pinath Darma අවබෝධ පිණිස Hathuwa Sadu 🙏🌹Sadu🙏🌹Sadu🙏🌹

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +5

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @sepalikasenaratne1759
    @sepalikasenaratne1759 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 ปีที่แล้ว +5

    ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා ගරු ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏

  • @karurathnayaka1137
    @karurathnayaka1137 10 หลายเดือนก่อน

    Sadu sadu sadu. !!!
    Uthum theruwan saranai..!!!

  • @kumarasirithisserasadusadu2714
    @kumarasirithisserasadusadu2714 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබවහන්සේ හමුවීම පෙර පිං පලදීමක් සාදු

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻theruwan Saranai swameenwahanasa, pathana bodiyakin uthum Chathuranga sathyaya awabodawawa

  • @padmini7593
    @padmini7593 ปีที่แล้ว +1

    Athi uthum gawrawaniiya swaminwahanseta namaskara karami sadu sadu sadu theruwansaranai

  • @ajanthakumari8389
    @ajanthakumari8389 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @stackflow4007
    @stackflow4007 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ManelDayawathi
    @ManelDayawathi ปีที่แล้ว

    Sadu sadu sadu pinwth suvanmin vahansela niduk nirogi vethwa diirgau labewa 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd ปีที่แล้ว +1

    Sadu. Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @violasugathapala5382
    @violasugathapala5382 ปีที่แล้ว

    Sadhu Sadhu Sadhu

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏me pina niwanatama hethuwewa!!!

  • @Saranga777
    @Saranga777 ปีที่แล้ว

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ROSHAN2023new
    @ROSHAN2023new ปีที่แล้ว +2

    දර්ම පර්යාය අල්ල උඩ තියල කියලදීපු හැටි පුදුමයි මගේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @mangalanawinna5495
    @mangalanawinna5495 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸

  • @AbeyrathnaDisanayaka-mx7ic
    @AbeyrathnaDisanayaka-mx7ic ปีที่แล้ว

    Sadu sadu

  • @toulasantha
    @toulasantha ปีที่แล้ว

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @gaminipathirana2647
    @gaminipathirana2647 ปีที่แล้ว +1

    🌻🌸🌼🙏🙏🙏🌼🌸🌻

  • @rukmanweerasooriya8827
    @rukmanweerasooriya8827 4 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 ปีที่แล้ว +1

    🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @damayanthiperera4502
    @damayanthiperera4502 ปีที่แล้ว +1

    සම්බුදු සසුනක අසිරිය කෙතරම්ද? සාදු 🌷 🙏🏽 🌷

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @PadmaRanasinghe-ym1qz
    @PadmaRanasinghe-ym1qz ปีที่แล้ว

    මාගේ නමස්කාරය ⁣ වෙවා

  • @dreamingto90s
    @dreamingto90s ปีที่แล้ว +1

    Sadu!!!

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 ปีที่แล้ว

    Sadu. Sadu. .sadu. ..

  • @kasunprabath8112
    @kasunprabath8112 ปีที่แล้ว +1

    Swaminvahanseva muna gehenne kohomada

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadeeshyatha1826
    @nadeeshyatha1826 ปีที่แล้ว

    ⚘️⚘️⚘️⚘️⚘️

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara8278 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @silmathawa1526
    @silmathawa1526 ปีที่แล้ว

    Obwahanseta niwa sapa labewa.B dammasudassi sil maniyo.

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌷🌷🌼🌼🌻🌻🌺🌺🌹🌹

  • @SheelaDasanayake
    @SheelaDasanayake ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu 1:07:50

  • @hedayaratna4585
    @hedayaratna4585 ปีที่แล้ว

    Hamuduruwane bawanawen niwan dakinna baha
    Chttari mani Tanami
    Budda sakthiyata anugatha wenne
    Anapanasathisamdiya anugathawela
    Sathara sathipattanaya wadanna ona

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු

  • @WijeWickramaratne
    @WijeWickramaratne ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @ashokakumari1477
    @ashokakumari1477 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @harithmihiranga4369
    @harithmihiranga4369 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wasanthapunchihewa9295
    @wasanthapunchihewa9295 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SriyaniPunchihewa
    @SriyaniPunchihewa 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lakshmandissanayake6836
    @lakshmandissanayake6836 4 หลายเดือนก่อน

    🙏