කෝවිලට ගිය ජනපති අනුරට එපා කියද්දී දාපු තොප්පිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • #anura #he #npp #jvp #malimawa #kovila #slpp #unp #sjb #kandy #DasathaNews #DasathaMidNewstoday #FacebookLive #Live #FBLive #SriLanka #srilankanews
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Dasatha News යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    » Subscribe to Dasatha News : / @supremedasathanews
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : editor@dasathalankanews.com
    Facebook : / dasathalankanews
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : www.youtube.com/
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : dasathalankane...
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / dasathalankanews
    » Follow us on TikTok : / dasathalankanews
    » Follow us on Twitter : / dasathalknews
    #DasathaNews #DasathaLankaNews #DasathaNews625PM #DasathaSinhalaNews #DasathaNewsSriLanka#DasathaNewsLive #DasathaNewslk #DasathaDigital #FacebookLive #TH-camLive #TrendingNews #ViralNews #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    #DasathaNews #DasathaMidNewstoday #srilankanews

ความคิดเห็น • 302

  • @nethminawoo6080
    @nethminawoo6080 6 ชั่วโมงที่ผ่านมา +172

    මීට වඩා ආරක්ෂාව ගෙන හිතන්න තරහින් ඉන් අයත් ඉන්නවා තවම. ආරක්ෂාව ගෙන මීට වඩා හිතන්න ❤

    • @thili1417
      @thili1417 4 ชั่วโมงที่ผ่านมา +6

      හොරු රැල තවම එළියේ
      Safety first

    • @PrabuddhaMediaNetwork
      @PrabuddhaMediaNetwork 2 ชั่วโมงที่ผ่านมา

      ඇත්තමයි

  • @dinethbrother6456
    @dinethbrother6456 6 ชั่วโมงที่ผ่านมา +132

    ජනාධිපති තුමනි ආරක්ෂාව වැඩි කරගත යුතුය . සතුරන් ගෙන් ප්‍රවේශම් වන්න .බුදුසරණයි .

    • @dhammikmanel2660
      @dhammikmanel2660 5 ชั่วโมงที่ผ่านมา

      ඔහු මරන්න බෑ .සොබා දහමට ඖණ කෙනා තෝර ගත්ත..සතර වරමි දෙවියො ආරක්ෂා කරයි..සවූදි.අරාබියේ.සිට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😭😭😭😭👍👍👍👍👍👍👍👍👍💞💞💞💞💞💞💪💪💪💪💪

    • @janithc
      @janithc 5 ชั่วโมงที่ผ่านมา

      මම හිතන්නේ මේ සංස්කෘතික වැඩ අදින් ඉවර වෙයි කියල ( මේ කිව්වේ පෙරහැර නවත්තන්න වැඩ කරනවා කියල නෙමෙයි )

  • @ප්රමිතදිලක්ෂණ
    @ප්රමිතදිලක්ෂණ 5 ชั่วโมงที่ผ่านมา +100

    ආරක්ශාව මදී සහෝදරයා ❤❤❤❤ අපට ඔයාව ඕන ❤❤

    • @blackheart__0104
      @blackheart__0104 4 ชั่วโมงที่ผ่านมา +1

      Eka nm aththa matath hithuna thunuruwange ashirwadaya labewa anura janapathi thumata budu saranai 💗🙏

  • @nimaliperera9457
    @nimaliperera9457 6 ชั่วโมงที่ผ่านมา +134

    පව් බං ...
    අපේ එකා...❤❤

  • @අනුර-එක්ක-රට-පෙරට
    @අනුර-එක්ක-රට-පෙරට 5 ชั่วโมงที่ผ่านมา +56

    මේවා නම් ඕන නෑ සහෝදරයා තව දුරටත්. දැන් ඇති. ආරක්ෂාව එක 👊❤️😊

    • @shriyaniherman8345
      @shriyaniherman8345 3 ชั่วโมงที่ผ่านมา

      පටන් ගැම්මට පමණයි නමුත් හැම සංස්කෘතියකටම ගරු කලයුතුයි

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 2 ชั่วโมงที่ผ่านมา

      Agam waatagaru noara ratak karane kohoada ban

  • @Ranjan-w7e
    @Ranjan-w7e 6 ชั่วโมงที่ผ่านมา +38

    කොහෙද බන් එපා කිවුවේ. එයා උබලට පිස්සු

  • @PathiragejinasiPathiragejinasi
    @PathiragejinasiPathiragejinasi 6 ชั่วโมงที่ผ่านมา +79

    ඇත්තටම මේවා නම් අනුර ලොකුවට බලාපොරොත්තු වෙන දේවල් නෙමෙයි කියලයි මට හිතෙන්නේ .

    • @wish864-n1b
      @wish864-n1b 6 ชั่วโมงที่ผ่านมา +2

      තව මිනිස්සු ජීවත් වෙන රටක් බං මේක දන්නැද්ද 😂😢😅

    • @UshaRajapaksha
      @UshaRajapaksha 5 ชั่วโมงที่ผ่านมา +3

      මෙක සම්ප්‍රදායක් .. ජනපති හැම ආගමකම නායකයො හමුවෙනව.

  • @ranilmediwaka7621
    @ranilmediwaka7621 6 ชั่วโมงที่ผ่านมา +113

    හැබැයි ලොක්කා විලම්බීත වුණා මොන සන්තැසියක්ද මේ වෙන්නේ කියලා

    • @wish864-n1b
      @wish864-n1b 6 ชั่วโมงที่ผ่านมา +5

      😂😂😂😂😂😂😂😅😅

    • @PathiragejinasiPathiragejinasi
      @PathiragejinasiPathiragejinasi 5 ชั่วโมงที่ผ่านมา +23

      අනුර බොසත් බැලුවා මේ මොකක්ද කියලා .බොසාට ආරක්ෂාව නම් හොදටම මදි .දුක් විඳලා පත් කර ගත්ත මිනිසාව දිවි හිමියෙන් රැක ගත යුතුයි .ජය වේවා සහෝදරයා ඔබට , ජය වේවා මාළිමාවට , ජය වේවා පොදු මහත් ජනතාවට .

    • @Subacreate
      @Subacreate 5 ชั่วโมงที่ผ่านมา +1

      💯🤣

    • @upaliupa8394
      @upaliupa8394 5 ชั่วโมงที่ผ่านมา +5

      be aware of religious leaders...most of them are very scrupulous...

    • @MarisaFernando-xb3sr
      @MarisaFernando-xb3sr 5 ชั่วโมงที่ผ่านมา +2

      හිහ්හ්හ් ඔව් යකෝව් 😂😂😂

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 5 ชั่วโมงที่ผ่านมา +50

    පරිස්සමෙන් ජනපති තුමණි ... ඔබතුමා පරිස්සම් වෙන්න ...ව්‍ ය රැ හතුරො ඔබ තුමා
    වටේටම . .

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 6 ชั่วโมงที่ผ่านมา +48

    සහෝදරය, ලංකාවෙ මිනිස්සුන්ගෙ දීන බව අඩුවෙන්න තව කල් යයි. ඔය දාන තොප්පියක් දාගන්න දෙන්න. උංගෙ සතුටනෙ.❤

  • @kumudufernando6581
    @kumudufernando6581 6 ชั่วโมงที่ผ่านมา +35

    කාදිනල් තුමාවත් බැහැදකින්න. ආරක්ශාව මදි නේද

    • @sugumaranmanoj6383
      @sugumaranmanoj6383 5 ชั่วโมงที่ผ่านมา

      Cardinal is not true.. no need to visit...

    • @senawirathna6147
      @senawirathna6147 4 ชั่วโมงที่ผ่านมา +2

      හාමුදුරුවරු ගාවටයි කාදිනල් තුමාගාවනම් බ්ලාස්වෙන බඩු නැ දන්නාතරමින්..😢😮😂

  • @Nethara372
    @Nethara372 5 ชั่วโมงที่ผ่านมา +25

    ආරක්ෂාව ගැන පලමුව සැලකිලිමත් වෙන්න.

  • @maheeprime7608
    @maheeprime7608 6 ชั่วโมงที่ผ่านมา +104

    අනුර ජනාධිපතිට ආරක්ෂාව නං හොඳටම මදි ....

    • @jayanthyganeshan2257
      @jayanthyganeshan2257 6 ชั่วโมงที่ผ่านมา +8

      yes
      security was very important

    • @SimraSamiya
      @SimraSamiya 6 ชั่วโมงที่ผ่านมา +3

      yes

    • @damindasanjeewa-l8t
      @damindasanjeewa-l8t 5 ชั่วโมงที่ผ่านมา +2

      මාත් ඒ කතා වට එකඟයි

    • @isuru8080
      @isuru8080 5 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ඔය වටේ ඉන්න එකෙක්ට පිහිපාරක් දමලා අරින්න පුළුවන්

    • @thisarutheekshana42
      @thisarutheekshana42 5 ชั่วโมงที่ผ่านมา +2

      Ya ya atta bn

  • @preethiperera9261
    @preethiperera9261 6 ชั่วโมงที่ผ่านมา +40

    ආරක්ෂා ව මදි😢

  • @wijayabandara9810
    @wijayabandara9810 6 ชั่วโมงที่ผ่านมา +33

    ඉදිරි ගමන සාර්ථක වේවා රටේ

  • @darshaninanayakka6145
    @darshaninanayakka6145 5 ชั่วโมงที่ผ่านมา +22

    තෙරුවන් සරණයි.. කිසිදු අතුරු ආන්ත්‍රාවක් නොවේවා....

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 5 ชั่วโมงที่ผ่านมา +11

    ජනාධිපතිට ආරක්ෂාව වැඩි වෙන්න ඕන. ජනපති තුමනි ඒ ගැන සිතන්න. මෙ ලොකයෙ හරිම නපුරු අයත් ඉන්නවා. ඔබ තුමාට බූදූන්ගෙ සියලූ දෙවියන්ගෙ රැකවරනය ලැබේවා.

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 5 ชั่วโมงที่ผ่านมา +19

    ආරක්ෂාව ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය... ඉතිහාසය අපට පාඩම් කියා දී ඇත...

  • @JayasiriPerera-t5b
    @JayasiriPerera-t5b 6 ชั่วโมงที่ผ่านมา +19

    දැන්නම් දමිළ කෙනෙක් වගෙ තොප්පිය දාපුවම

  • @KosalieHaputhanthri
    @KosalieHaputhanthri 5 ชั่วโมงที่ผ่านมา +44

    පව් අප්පා,පලවෙනි වතාවටද කොහේද කෝවිලකට ගිහින් තියෙන්නේ.සහෝදරයාගේ අකමැත්තෙන් ඕවා කරන එක හොද නැහැ.ඔය දේවල් දැම්මේ නැති වුනාට දේව ආශිර්වාදය ඔහුට විශ්වයෙන්ම ලැබෙනවා.ජනාදිපතිතුමනි,ඔබට සදා ජය සහ ආශිර්වාදය
    අපෙන්!

    • @senawirathna6147
      @senawirathna6147 4 ชั่วโมงที่ผ่านมา +4

      ඇන්දිලි පමනයි ගනන්ගන්න එපා..උතුර..වන්නිය..මතකයිනෙ..😢😮

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 3 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

  • @SumudiWAK-oi6ud
    @SumudiWAK-oi6ud 5 ชั่วโมงที่ผ่านมา +10

    ,ජනාධිපතිතුමනි ඔබ තුමාට මීට වඩා ආරක්ශාවක් අවශ්‍යයි .

  • @mylife-xz5bi
    @mylife-xz5bi 5 ชั่วโมงที่ผ่านมา +23

    ඔය තොප්පිය සජියට දැම්මනම් ගලවන්නේ නෑ ලොවෙත්

    • @Rasha-m3b
      @Rasha-m3b 4 ชั่วโมงที่ผ่านมา +3

      😂😂

    • @thusharamadhushan971
      @thusharamadhushan971 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @Lata-hs7tt
    @Lata-hs7tt 4 ชั่วโมงที่ผ่านมา +9

    අපේ ජනාදිපති සහෝදරයාට බුදුසරණයි ❤

  • @ranilmediwaka7621
    @ranilmediwaka7621 6 ชั่วโมงที่ผ่านมา +51

    ඒ මතුරපු දෙවල් වලට සහෝදරයාත් බයවුණා

    • @vishakasamanthi3132
      @vishakasamanthi3132 5 ชั่วโมงที่ผ่านมา +2

      😂😂

    • @Rasha-m3b
      @Rasha-m3b 4 ชั่วโมงที่ผ่านมา +1

      🤭😂

  • @judelakshman7054
    @judelakshman7054 6 ชั่วโมงที่ผ่านมา +45

    ජන පති තුමනි ඔබ‍ට යමක් අමතක උනිද කාදිනල් මැල්කම් තුමා බැහැ දැකීමට කිතුණුවෙකු වසයෙන් මා ඔබගෙන් එ පැනය ඇසිය යුතුයි......

    • @xavier2.030
      @xavier2.030 6 ชั่วโมงที่ผ่านมา +13

      Ada ra hambenawalu. Nuwara idan apahu Colombo ennath epai

    • @judelakshman7054
      @judelakshman7054 6 ชั่วโมงที่ผ่านมา +7

      @@xavier2.030 ඉස්තුති ඔබ‍ට වරදක් හෙඋව නෙමෙඉ අපගේද ජනපති ගැන අප හදවත් තුලද බලාපොරොත්තු වක් සහ විශ්වාස යක් ද ඇත......

    • @annefernando1365
      @annefernando1365 5 ชั่วโมงที่ผ่านมา +2

      දෙවියන්වහන්සේ එයාව ආරක්ෂා කරනවා❤,

    • @JMusic-w3o
      @JMusic-w3o 5 ชั่วโมงที่ผ่านมา

      ​@@judelakshman7054eyawa hamba wennath yayi sahodarya😊❤

    • @kleetman1
      @kleetman1 5 ชั่วโมงที่ผ่านมา

      @@judelakshman7054 ඔබ වරදක් කරනවා අනුර වහාම කාදිනල් හම්බවෙන්න 🥰🤣

  • @SuperPiyuchan
    @SuperPiyuchan 6 ชั่วโมงที่ผ่านมา +24

    ඔවුන් චන්දය නොදුන්නත් දැන් හෝ ඔවුන් ඔබව පිලිගන්නවා නම් පිළිගන්න ඉඩ දෙන්න ..

    • @sigirivithanage2057
      @sigirivithanage2057 5 ชั่วโมงที่ผ่านมา +3

      චන්දෙත් ..නොධී. .තොප්පි
      දමන්නෙ මොන කෙං ගෙඩියටද බං

    • @SunShine-yd6pz
      @SunShine-yd6pz 5 ชั่วโมงที่ผ่านมา +1

      ​@@sigirivithanage2057 Eka aththa 😅

    • @senawirathna6147
      @senawirathna6147 4 ชั่วโมงที่ผ่านมา +1

      බොරවතුර දැක්කම මාළු හොයනව..සම හරක්ගෙ ක්‍රියා..😢😮

  • @nandanakumara3267
    @nandanakumara3267 5 ชั่วโมงที่ผ่านมา +36

    ආරක්ෂාව වැඩිකර ගන්න සහෝ හැම තැනම මර උගුල්........

  • @t.m.a.aamathatheek6459
    @t.m.a.aamathatheek6459 6 ชั่วโมงที่ผ่านมา +19

    මුහුනත් කලු වෙලා පව්. ඒකනේ සජියා වගේ දෙමල ඉගෙන ගෙන යන්න කියලා.😂😂😂

    • @wish864-n1b
      @wish864-n1b 6 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😢😢😮

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 5 ชั่วโมงที่ผ่านมา

      Sajiya kiyanne japan basawa.

  • @ajithivi6736
    @ajithivi6736 6 ชั่วโมงที่ผ่านมา +20

    මේ පාරත් මෙවුන් මේ මනුස්සයාට වැඩක් කරන්න දෙන එකක් නැහැ ,

    • @wish864-n1b
      @wish864-n1b 6 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😅😅😅

    • @damindasanjeewa-l8t
      @damindasanjeewa-l8t 5 ชั่วโมงที่ผ่านมา +1

      මිනිස්සුගේ ආසා වනේ..අපි බලා ඉමු. ඒත් ආරක්ෂාව ගැන තව හොදට හිතමු

    • @terrancemendis5058
      @terrancemendis5058 5 ชั่วโมงที่ผ่านมา

      ✔️ට✔️

    • @music-o8v
      @music-o8v 5 ชั่วโมงที่ผ่านมา +1

      ​@@damindasanjeewa-l8tආසාව නිසා වෙන්න ඇති උතුර ජන්ද ටික සජිත් ගියේ

    • @senawirathna6147
      @senawirathna6147 3 ชั่วโมงที่ผ่านมา +1

      ​@@damindasanjeewa-l8tඔව් කීයක්ගියත් කමක්නැ..
      වෙඩි නොවදින කිට් එකක් ගෙන්නගන්න කියමු..😢😮

  • @NimalDharmasiri-ev7iu
    @NimalDharmasiri-ev7iu 6 ชั่วโมงที่ผ่านมา +24

    සහොදරය ඔබට පයින් යන්න පු‌ලුවන් රටක් හදමු දවස් දෙකට දුන් ආදර්ශ යට මම ගරුකරමි

  • @MuniwageDhammikapriyadarshini
    @MuniwageDhammikapriyadarshini 5 ชั่วโมงที่ผ่านมา +11

    හැම ආගමක් ගැනම බලන්න ඕන නිසා ගියාට ආරක්ශාව ගැන බලන්න, උඩින් ඔහොම කතා කලාට මොන උගුල් අටවනවද දන්නෙ නැහැ.

    • @senawirathna6147
      @senawirathna6147 4 ชั่วโมงที่ผ่านมา

      ප්‍රතික්‍රියාව දැක්කම අපිට මේව කියන්න වෙනව..
      සුදු ලේන්සු දැක්කොත් දුවන්න..
      මට මතක්වෙන්නෙම ඩෙන්සිල් කොබ්බැකඩුව මහත්මය කියපු කතාවමයි...😢

  • @alwisalwis6424
    @alwisalwis6424 5 ชั่วโมงที่ผ่านมา +4

    තෙරුවන්සරණයි ජනපති තුමණි.
    කරුණාකර ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න .ආරක්ෂක නිළධාරීන් මෙතුමා ඇසමෙන් රැකගන්න .❤❤❤❤

  • @sandun2136
    @sandun2136 5 ชั่วโมงที่ผ่านมา +10

    ආයේ යන්නේ නෑ ඉතිං ඕක තමයි අන්තිම, පුදුම වදයක්නේ නේ දෙන්නේ

    • @senawirathna6147
      @senawirathna6147 4 ชั่วโมงที่ผ่านมา

      ❤😂❤😂❤😂❤😂❤😂❤

  • @ShiromiPriyangika-xz3wg
    @ShiromiPriyangika-xz3wg 6 ชั่วโมงที่ผ่านมา +11

    පව් අප්ප

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 4 ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපති තුමා ගමන් බිමන් නවත්තන්න මේ මාස දෙක ජනාධිපති මන්දිරේ සිට බුද්දිමත්ව තීන්දු තීරණ ගන්න,, මහ මැතිවරණයෙන් ආසන 150 ක්‌ ගන්න සියලුම උත්සාහයන් ගනිමු, ඔබ තුමා රැස්වීම් අමතන්න යන්න එපා,

  • @KSgaming19775
    @KSgaming19775 5 ชั่วโมงที่ผ่านมา +5

    තොප්පියක් නෙවෙයි. එ්.... ඔටුන්නක් වේ තලප්පාවයි.

  • @kalukumi2826
    @kalukumi2826 5 ชั่วโมงที่ผ่านมา +7

    අනුරට මල පැනලා ඉන්නෙ.

    • @Ticktopapi
      @Ticktopapi 4 ชั่วโมงที่ผ่านมา

      👍👍

  • @අනෝ9918
    @අනෝ9918 4 ชั่วโมงที่ผ่านมา +3

    😂😂හයියෝ ඉතින් එයාලගෙ පිලි ගැනීම සංස්කෘතික දේවල් Acceptable ❤

  • @thilakahettiarchchi1357
    @thilakahettiarchchi1357 6 ชั่วโมงที่ผ่านมา +4

    ඡනාධිපති කම එපා වෙනවා නේ

  • @Rasha-m3b
    @Rasha-m3b 4 ชั่วโมงที่ผ่านมา +2

    අනුර බොස confused unga bunga වෙලා🤭🤭🤭

  • @jay-walker3584
    @jay-walker3584 5 ชั่วโมงที่ผ่านมา +4

    ජනාධිපති තොප්පිය දාගත්තනං ඔයහැම තොප්පියකටම ඔලුව දෙන්න වෙනවා සහොදරයා😂😂😂

    • @senawirathna6147
      @senawirathna6147 3 ชั่วโมงที่ผ่านมา

      හැමෝටම තොප්පිය වැටෙයිද..😢

    • @jay-walker3584
      @jay-walker3584 3 ชั่วโมงที่ผ่านมา

      @@senawirathna6147 අනිවාර්යයෙන්ම ටොපිය කාපු නොකාපු හැමොම තොප්පිය බලාපොරොත්තු වෙන්න ⏳ වෙනවා😁😭

  • @shamalperera4875
    @shamalperera4875 4 ชั่วโมงที่ผ่านมา +2

    අනුරකුමාර ,,,ජනාධිපති ගේ ආරක්ෂක අංශය ට..කියන්නේ ..වහාම ,,,අනුරකුමාර ගේ,,ආරක්ෂා ව ගැන හිතලා වැඩ කරන්න..???😮😮😮😮

  • @ratawenuwen6830
    @ratawenuwen6830 4 ชั่วโมงที่ผ่านมา +2

    ආරක්ෂාව මදි අපේ ජනතාවට වඩා දේශපාලකයන් විස්වාස කරන්න බැ

  • @dulanganethsara
    @dulanganethsara 5 ชั่วโมงที่ผ่านมา +2

    දැන් ජනාධිපති මීට වඩා ආරක්ෂාවක් අනිවාර්යයෙන් තිබිය යුතුය රටේ වර්තමාන පාලකයාට රට ඉදිරියට කරගෙන යන්න නම්

  • @sureshmalwana9611
    @sureshmalwana9611 5 ชั่วโมงที่ผ่านมา +5

    මුන් ඔකොම සෙල්ලමට අරන්

    • @janithc
      @janithc 5 ชั่วโมงที่ผ่านมา +1

      ලංකාවේ උන්ගේත් පොඩි ඒ වගේ ගතියක් තියෙනවා... පොඩි ඉඩක් දුන්නම කරේ නැගල රීL@ බහින්නේ ... වලව්වේ හාමු ල වගේ හිටියම තමයි දෙකට තුනට නැමිලා සලකන්නේ

  • @vajirakarunarathne5541
    @vajirakarunarathne5541 6 ชั่วโมงที่ผ่านมา +6

    හරක් ඉන්නවා හැම
    තැනම😂😂😂

    • @senawirathna6147
      @senawirathna6147 3 ชั่วโมงที่ผ่านมา

      වන්නිය පැත්තෙයි..උතුර පැත්තෙයි.. අලිමංතර නැතුව හරක් මංතරෙ ඉගෙනගෙන යන්න ඒපැත්තෙ යනවනම්..😂

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 6 ชั่วโมงที่ผ่านมา +9

    බලන්න කොතරම් උතුම් මනුස්සයෙක්ද කියලා.මේ මනුස්සයා උගුරේ ලේ වතුර වෙනකම් කෑ ගැහුවේ ඔය දේ කරන්න තමයි.රට බාර ජනාධිපතිතුමනි නුඹට

    • @senawirathna6147
      @senawirathna6147 4 ชั่วโมงที่ผ่านมา

      උගුරකට ලේ රහවෙනකම් කෑගහල කිව්වත් ගත්තුපැත්ත දැක්කනෙ..
      තොප්පිය වැරදුනා..

  • @prabathkumara5873
    @prabathkumara5873 6 ชั่วโมงที่ผ่านมา +2

    බය දෙන්න එපා සිවිල් ආඅක්ශකයෝ ලගින් ඉන්නවා යුනිෆෝම් STF එක ඉන්නවා

  • @kalukumi2826
    @kalukumi2826 5 ชั่วโมงที่ผ่านมา +3

    ඔය තොප්පිය කලින් දාගත්තා නම් දෙමළ චන්ද ටිකත් ගන්න තිබුනා.

    • @senawirathna6147
      @senawirathna6147 3 ชั่วโมงที่ผ่านมา

      ඕඔ..මයිනාලේ..ද දන්නැ..😂😮

  • @user-Dhanu.
    @user-Dhanu. 4 ชั่วโมงที่ผ่านมา +3

    නිවැරදි පුද්ගලයන් ස්වාභාව ධර්මයෙන් ආරක්ෂා කරනවා. බය නැතිව ඉන්න.😊❤🧭🇱🇰

    • @senawirathna6147
      @senawirathna6147 3 ชั่วโมงที่ผ่านมา +1

      මොකද්ද කිව්වෙ ..ආමර්වීදිය ඒපැත්තෙ නෙවෙයිනෙ..😢😮😂

  • @MunthahaFaraz
    @MunthahaFaraz 3 ชั่วโมงที่ผ่านมา +2

    මේක තාම පිරට වෙලා නැ. එ නිසා ආරක්ෂාව ගැන තරම් කරන්න.. ඔබ තුමා හිතුවට හැමෝම හොඳි කියලා තාම එහෙම නැතුව ඇති.

  • @ShihanMohammed-g1e
    @ShihanMohammed-g1e 5 ชั่วโมงที่ผ่านมา +4

    නියමයි සතුටුයි ❤

    • @senawirathna6147
      @senawirathna6147 3 ชั่วโมงที่ผ่านมา

      හදපත්ලෙන් දෝරෙගලායනව..චංදෙ දිල පත්කරගත් ජනපතිනෙ..

  • @rumeshmadusanka1901
    @rumeshmadusanka1901 6 ชั่วโมงที่ผ่านมา +10

    ඒකනම් මහා කරදරයක් අප්පා, සහෝදරයා පව් 🥺

    • @IroshaniKumari-yy1kx
      @IroshaniKumari-yy1kx 5 ชั่วโมงที่ผ่านมา +1

      පව් තමා හිත රිදවන්න බැරි නිසා ඔය ඉන්නෙ 😊😊😊

    • @terrancemendis5058
      @terrancemendis5058 5 ชั่วโมงที่ผ่านมา

      ඇත්තම ඇත්ත.

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 5 ชั่วโมงที่ผ่านมา +1

    අනේ පව්...ජය වේවා..!! සර්...පරිස්සමෙන්...❤

  • @Cherry73-v9t
    @Cherry73-v9t 6 ชั่วโมงที่ผ่านมา +3

    මාත් වෘශ්චික 😊

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 6 ชั่วโมงที่ผ่านมา +3

    කමෙන්ට්ස් දමමු තව කල් ගිහිල්ල. හ හ හ!

  • @FireLEOEDITS
    @FireLEOEDITS 5 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ජනාධිපති තුමනි

  • @helaya8937
    @helaya8937 6 ชั่วโมงที่ผ่านมา +6

    Danna epa kiwwe na ban.boru noda hitapan.

  • @danushadhaamarasekera7215
    @danushadhaamarasekera7215 5 ชั่วโมงที่ผ่านมา +3

    ආයෙ අමුතුවෙන් කොවිල් වල ගිහින් දෙවියන් හම්බුවෙන්න ඕනේ නෑ
    මේ ආපු ගමනම ඇති දෙයියන්ගේ පිහිට තියෙනවා කියන්න

    • @senawirathna6147
      @senawirathna6147 3 ชั่วโมงที่ผ่านมา

      දෙයියොවගෙ වටේටම නැතිවුනත් දකුනෙ හිටිය නෑදෑ පරපුරක්...

  • @DamayanthiDolewaththa-rl6bt
    @DamayanthiDolewaththa-rl6bt 5 ชั่วโมงที่ผ่านมา +2

    ඒ හැම ආගමකටම නායකයා විදියට සම්බන්ධ වෙන්න ඕනි .එයාලට ගරු කරන්න වෙනවා.හැමෝගෙම ජනාධිපති .ඒ කියලා ඔහු දවස ගානෙ මල් වට්ටි උස්සගෙන පවුල් පිටින් යන්න වෙලාවක් නෑනෙ .

    • @senawirathna6147
      @senawirathna6147 3 ชั่วโมงที่ผ่านมา

      තිරුක්කෝවිළුත් යන්නකියල නියමයක් තියෙනවද..
      ප්‍රබාකරන් රජවෙන්න හැදුවෙ අනෙක් ආගම් පොලවට සමතලාකරල බව හිතුනෙ දැනුයි..
      මේකතාව ඇහුවට පස්සෙ..😢😮😂

  • @srilankanghost9356
    @srilankanghost9356 4 ชั่วโมงที่ผ่านมา +1

    ආරක්ෂාව මීට වඩා අනිවාර්යයෙන්ම වැඩි කර යුතුමයි ❤🙏♥️

  • @NadunudayasiriEkanayaka
    @NadunudayasiriEkanayaka 5 ชั่วโมงที่ผ่านมา +2

    ආරක්ෂාව මදි ඔහුට

  • @MarisaFernando-xb3sr
    @MarisaFernando-xb3sr 5 ชั่วโมงที่ผ่านมา +2

    අයියෝ දෙන වදයක් 😂😂😂

  • @NimaGanger
    @NimaGanger 2 ชั่วโมงที่ผ่านมา

    😂ජීවිතේට කෝවිලකට යන්න ආස නැති මම වගේ නිකන්😅

  • @shriyaniherman8345
    @shriyaniherman8345 4 ชั่วโมงที่ผ่านมา +1

    ඒක ඒඅයගේ ආශිර්වාදකරන ක්‍රමය වෙන්න ඇති. ඒකට ගරුකිරීම වටිනවා

  • @chandrakarunathilaka7404
    @chandrakarunathilaka7404 4 ชั่วโมงที่ผ่านมา +1

    අනේ හොඳටම මහන්සියි වගේ..😢

  • @NataliNatali-kz8hq
    @NataliNatali-kz8hq 5 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @soni581
    @soni581 5 ชั่วโมงที่ผ่านมา +4

    එයා තුශ්නීම්භූත වෙලා😂. හයියෝ😅

  • @indukanthi5643
    @indukanthi5643 2 ชั่วโมงที่ผ่านมา

    චාරිත්‍ර තමයි සියලුම බුදුන්ගේ දෙවියන්ගේ විෂ්වයේ ආග්‍රීර්වාදයෙන් යහපත් ලෙස කටයුතු කරන්න අවශ්‍ය වටපිටාව සැලසේවා

  • @ghjjjkkkkkkkk
    @ghjjjkkkkkkkk 2 ชั่วโมงที่ผ่านมา

    මොන මගුලක්ද බං මේ අරමිනිහව මරනවා 😝😝😛

  • @kalukumi2826
    @kalukumi2826 5 ชั่วโมงที่ผ่านมา +2

    බලාගෙන ගියාම අනික් උන් වගේමනෙ මෙයාගෙ වැඩත්.

    • @music-o8v
      @music-o8v 5 ชั่วโมงที่ผ่านมา +2

      අනිත් උන්ට වඩා වෙනස්

    • @Rasha-m3b
      @Rasha-m3b 4 ชั่วโมงที่ผ่านมา

      Balan idpn gon athl nodi බේබියෝ

    • @nknetwork5292
      @nknetwork5292 2 ชั่วโมงที่ผ่านมา

      Dan Anik un wage wenna tharam meya Monawada kare apith asai danaganna

  • @nilanthahettiarachchi9680
    @nilanthahettiarachchi9680 5 ชั่วโมงที่ผ่านมา +2

    බොරු සෝබන තමයි ඉතින්.

  • @Sam77429
    @Sam77429 6 ชั่วโมงที่ผ่านมา +2

    තේරැම මොකද්ද බොලේ

  • @ImokaUae
    @ImokaUae 4 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai ..kotiyak ❤❤❤❤❤❤❤

  • @Pqrs1914
    @Pqrs1914 4 ชั่วโมงที่ผ่านมา

    සංවිධායකයින් මීට වඩා අනුරගේ ආරක්‍ෂාව ගැන කල්පනාකාරී විය යුතුය.

  • @Chathu-zm9rg
    @Chathu-zm9rg 2 ชั่วโมงที่ผ่านมา

    පිස්සු කෙලිනව යකො 😂පූසරිලා
    මේ මනුස්සයාට ඕව පුරුදු නෑ 😂

  • @gayangamage7302
    @gayangamage7302 4 ชั่วโมงที่ผ่านมา +3

    ඒක එයාලගේ විස්වාසය ආගමික සංස්කෘතිය ඒකට ගරු කළ යුතුම යි. මට නම් එපා කිව්ව පෙනුන්නැහැ. views ගන්න කැත වැඩ කරන්න එපා!

    • @senawirathna6147
      @senawirathna6147 3 ชั่วโมงที่ผ่านมา

      අත උස්සල සඤ්ඤාවක් කලා නේද..එපාවගෙ.

  • @sanjaya6687
    @sanjaya6687 5 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාව මකල හරි හදපන් පුතේ

  • @NuwanFernando-o2q
    @NuwanFernando-o2q 4 ชั่วโมงที่ผ่านมา

    මොකක්ද මේ වෙන්නේ කියලා ඒ මනුස්සයට හිතාගන්න බැරුව අසරන වෙලා...ඒ වෙලාවේ මූන දැක්කම හිනායනවා..මොනතරම් සරලද මේ මනුස්සයා. ජය වේවා

  • @Thenukiapsara748
    @Thenukiapsara748 4 ชั่วโมงที่ผ่านมา

    එක පාරට කෑගහද්දි නම් බය වුනා. මාත් උඩ ගියා 😂

  • @happyworld8321
    @happyworld8321 5 ชั่วโมงที่ผ่านมา

    සෞඛ්‍යය , පරිපුර්ණ කියන වචන දෙක විතරයි තේරුණේ .😁

  • @PriyangalaWarnakula
    @PriyangalaWarnakula 3 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිතුමා හරිම අපහසුවෙන් ඉන්නෙ .

  • @ruwanbalasooriya9953
    @ruwanbalasooriya9953 3 ชั่วโมงที่ผ่านมา

    මෙතුමා කොච්චර සරල වෙන්න හැදුවත් ආරක්ෂක අංශ මීට වැඩ සෙලකිලිමත් වෙන්න ඕනේ. පහුගිය හොර රැල බේරෙන්න ඕනෙම දෙයක් කරන්න ඉඩ තියනවා.

  • @surangachaminda6936
    @surangachaminda6936 2 ชั่วโมงที่ผ่านมา

    ප්‍රචණ්ඩකාරී අය ඉන්නෙ ජජබ යේ නිසා ආරක්ශාව මදි තමා.😅

  • @disanayakakumari4809
    @disanayakakumari4809 6 ชั่วโมงที่ผ่านมา +3

    Prewesamen

  • @chamindanissanka8115
    @chamindanissanka8115 5 ชั่วโมงที่ผ่านมา +1

    AKD you need to think about your security. ......

  • @manjulaboteju1431
    @manjulaboteju1431 4 ชั่วโมงที่ผ่านมา

    Great better respect all nation and religion ❤❤❤AKD❤❤❤. But you're life is very important and valuable to sri lanka... ❤❤❤

  • @zeebazeeba4227
    @zeebazeeba4227 4 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා ට ජන්දය දීපු නොදීපු අය ඩන කොට්ඨාසය හදුනාගෙන දුරින් ඉදල කටයුතු කරන්න

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 5 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර දිසානායක සහෝදරයා ඔබ තුමා මෙතැනට ගිය එක බයිබලයට අනුව වැරදියිEva Paul karunakaran trincomale srilanka

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 3 ชั่วโมงที่ผ่านมา

    බුද්ධි අංශ හරියට ස්ථාපිත වෙනකන් රටේ ආරක්ෂක අංශ ස්ථාවරත්වයකට පැමිණෙනතුරු පරිස්සම් විය යුතුයි

  • @ayeshasurangi
    @ayeshasurangi 2 ชั่วโมงที่ผ่านมา

    මෙතුමාව රවට්ටන්න කාටවත් bee.එ නිසා කවුරු ත් බයවෙන්න එපා❤americawe ජනාධිපති කමටත් සුදුසුයි.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 4 ชั่วโมงที่ผ่านมา

    තව දුරටත් ජාතික ජන බලවේගයේ නායකයා පමනක් නොව රටේ ජනාධිපතිවරයා ඔහු ට අනිවාර්යයෙන්ම මීට වඩා වැඩි ආරක්ෂාවක් ලබා දිය යුතු මයි ❤ ❤ අනුර ජනාධිපතිතුමා ඔබ මීට වඩා වැඩි ආරක්ෂාවක් ලබා ගැනීමට කටයුතු කරන්න ❤❤❤❤

  • @chathurikaherath377
    @chathurikaherath377 4 ชั่วโมงที่ผ่านมา

    Oba thumawa sbadahama visinma ආරක්ෂා karanawa. Ekanthai. Sathyai. 🙏🙏🙏🙏

  • @dineshmadushanka4223
    @dineshmadushanka4223 4 ชั่วโมงที่ผ่านมา

    උන් එතන එකාට එකා පොරකනවා.. අනුරට නම් එපා වෙන්න ඇති 😅

  • @mallikadamayanthi247
    @mallikadamayanthi247 4 ชั่วโมงที่ผ่านมา +1

    He needs high security,

  • @MeghaAbhaya
    @MeghaAbhaya 4 ชั่วโมงที่ผ่านมา

    අනුර කුමාර් දිසානායකමි.. මරැ...

  • @Samanpradeep87
    @Samanpradeep87 5 ชั่วโมงที่ผ่านมา +4

    තුන් හෙලේ ජනාධිපති .🧭🧭💪♥️♥️♥️♥️🔥💯👍

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 2 ชั่วโมงที่ผ่านมา

    ආරක්ෂාව ගැන හිතන්න හතුරෝ වැඩියි අපට ඔබව ඕනි

  • @helankacchannel5470
    @helankacchannel5470 3 ชั่วโมงที่ผ่านมา

    මේ මනුස්සයා ට වැඩක් කරන්න දෙන්නෙ නෑ වගෙ 😂

  • @samanthafernando332
    @samanthafernando332 6 ชั่วโมงที่ผ่านมา

    දාපු,තෝප්පීය,මදීද😅❤

    • @wish864-n1b
      @wish864-n1b 6 ชั่วโมงที่ผ่านมา

      🤣🤣🤣🤣🤣😂😂😢😮