දෙහිවල ආව පුංචි අමුත්තා | Zimba - The Lion Cub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024

ความคิดเห็น • 18

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 11 หลายเดือนก่อน +4

    සිම්බාගෙ එරන්ග මාමටයි, අනුරසිරි මාමටයි ගොඩාක් පින්......එයාලටත් බුදු සරනයි....🎉🎉🎉🎉🎉

  • @90mm67
    @90mm67 11 หลายเดือนก่อน +4

    අඩේ මාර සතුටුයි මචං,එකට අකුරු කරපු උබ අද මෙහෙම ඉන්නවා දකිනකොට 💛💛

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤චූටි මැනික් කැටේ ....බුදු සරනයි. ..❤❤❤❤❤🎉

  • @youtube_UNAGEDRDKR
    @youtube_UNAGEDRDKR 9 หลายเดือนก่อน +1

    කේසර සිංහයෙක් තමයි.... වලිගෙන් පේනවා.... 👍😻🌸👑💪😍😘😘😘

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤සිම්බාට බුදුසරනයි....❤❤

  • @SansalaNirwani
    @SansalaNirwani 4 หลายเดือนก่อน

    පුදුම දැගලිල්ලක් මෙයාට තියෙන්නේ ❤ 🥺🫢🫢

  • @youtube_UNAGEDRDKR
    @youtube_UNAGEDRDKR 9 หลายเดือนก่อน +1

    පුසෝ අත ගැවාම කෙට්ටු වෙනවා...🥲

  • @90mm67
    @90mm67 11 หลายเดือนก่อน

    අඩේ අපේ ඩෙක්කි කොල්ලා,ආදරෙයී ඉරංගයෝ💛💛

  • @thushankalana4940
    @thushankalana4940 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏

  • @samararathna1987
    @samararathna1987 10 หลายเดือนก่อน +2

    ඩෝරා කෝ අනේ දැන්.....

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 10 หลายเดือนก่อน

    Ane eyage daga apta Dora koo kiyanna eyath mewage dagai ridigama safari hitiye Dr ekka laginma hitiye ❤❤❤

  • @gayaniranaweera4564
    @gayaniranaweera4564 11 หลายเดือนก่อน +1

    සි0හ බහු සින්හ සීවලි මතක් වෙනව අපේ ඉතිහාසය සිම්බා කොල්ලා දුටුවම

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 6 หลายเดือนก่อน

    මේ සතාව කැළේට හුරු කරලා එයාව නිදහස් කරන්න.

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 11 หลายเดือนก่อน

    රෙදි කෑල්ලක්, රෙදි තොප්පියක් වගේ අහුවුනාම, එයා ගල් ගැහිලා වගේ අමුතු හැසිරීමක් දක්වනවා නේද......😅

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Subo65
    @Subo65 11 หลายเดือนก่อน

    අනික් පැටවුන් දෙදෙනා බේරාගන්න බැරි වුණේ ඇයි

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤😂

  • @gayaniranaweera4564
    @gayaniranaweera4564 11 หลายเดือนก่อน +1

    මෙයා කේසර සි0හයෙක්ද