හැමෝගෙම නෙත් සිත් පැහැර ගත්ත දෙහිවලට ආ සුරතල් 'සිම්බා' - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2023
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    හැමෝගෙම නෙත් සිත් පැහැර ගත්ත දෙහිවලට ආ සුරතල් 'සිම්බා' - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews #foryou
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.net/@hirunews
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.net/@hirunews_eng...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewsofficial

ความคิดเห็น • 152

  • @gayanibuddhika8068
    @gayanibuddhika8068 11 หลายเดือนก่อน +291

    😮මෙයා දැක්කම ඩෝරා මතක් වුනු අය කෝ ????

    • @nalakakumara.9454
      @nalakakumara.9454 11 หลายเดือนก่อน +4

      Ehma na😂😂😂😂

    • @denethdeneth1330
      @denethdeneth1330 11 หลายเดือนก่อน +2

      😂😂

    • @Shamsacrifice...
      @Shamsacrifice... 11 หลายเดือนก่อน +4

      Like වැඩි කරගන්නනේ හොර ගෙඩියා...😂😂

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 11 หลายเดือนก่อน +2

      කෝ එයා

    • @nimeshasanju7159
      @nimeshasanju7159 11 หลายเดือนก่อน +4

      Dora dan loku lamayek 😊

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 11 หลายเดือนก่อน +71

    ඇත්තටම එයා මාරයි.හරිම හුරතල් ශෝක් අනේ .ඇස්වහක්,කටවහක් වදින්න එපා එයාට තෙරුවන් සරනයි

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 11 หลายเดือนก่อน +65

    දැනට නම් හරිම හුරතල් ...🥰🥰.❤❤
    ලොකු උනාම 😰😰😱😱

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 11 หลายเดือนก่อน +26

    අනේ මෙයා හැමදාමත් මො විදිහට ම හිටියොත් හොදයි සෙනගත් එක්ක .හුරතල් දගයා💖💖💖💖💖💖

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +19

    ඇත්තටම එයා හරි සුරතල් ,ආසා හිතෙනවා.ඇස් වහක් කටවහක් එපා.ඉක්මනින්ම ලොකු වෙන්න පැටියෝ .එයා ලස්සනයි .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! නිදහසේ ,සැපසේම සුවසේම ඉන්න ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!!💜️❤💙😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏

  • @amiladilshan6052
    @amiladilshan6052 11 หลายเดือนก่อน +25

    එයා නම් ශොක් cute බබෙක් වගෙ

  • @NETHU946
    @NETHU946 11 หลายเดือนก่อน +85

    ලොකු උනාමත් මෙහෙම ඉදි.කාටවත් හිංසා කරන එකක් නෑ.හීලෑ හින්දා❤❤

    • @amalivithanage1797
      @amalivithanage1797 11 หลายเดือนก่อน +6

      ලොකු උනාම එයා ආයෙ සෆාරි උද්‍යානයටම ගිහින් දානවා කිව්වනේ...එතකොට එයා අනිත් අය වගේ නපුරු වෙයි

    • @upulwickramasinghe-il6eq
      @upulwickramasinghe-il6eq 11 หลายเดือนก่อน +4

      Ehmd 💀😂

    • @ජිත්මි
      @ජිත්මි 10 หลายเดือนก่อน +2

      ඔව් ඔව් kele මරු උනාට කොටියාගේ පුල්ලි මරු වෙන්නේනේ Ekmanatam යන්න ඔනි simbawa බලන්න නෙත්තම් අයත් loku🤣වෙඉ

    • @TheaAbeysinghe
      @TheaAbeysinghe 9 หลายเดือนก่อน +2

      ඇනේ ඔව්

  • @barneycasting8331
    @barneycasting8331 11 หลายเดือนก่อน +47

    යකෝ මෙතරම් සිංහ පුත්තු ඉන්න රටක සිංහ පැටියෙක් දැකල නැහැ කියහන්කෝ !

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 10 หลายเดือนก่อน +4

    අනේ, එයාගේ ලස්සන.....හරිම හුරතල්.....එයාට තෙරුවන් සරන ලැබේවා......🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @Spidey65973
    @Spidey65973 11 หลายเดือนก่อน +10

    අනේ මාත් හරී ආසයි සිංහයොන්ට!! ❤ මෙයාත් lion king Simba වගේමයි! ආදරේ හිතුනා! ලොකු උනාම simba වගේම නිර්භීත සිංහයෙක් වෙයි මේ සිම්බාත්!! 💞🦁

  • @imalshahashan2101
    @imalshahashan2101 11 หลายเดือนก่อน +45

    මෙයත් එහෙනම් අර අනික් අය වගේ දුක් විදින්න තමයි නේද?
    ඔයාලා මාධ්‍ය ආයතන විදිහට දකින්න ඕනීම ප්‍රශ්නයක් තමයි මේ දෙහිවල සත්වෝද්‍යානයේ ඉන්න සතුන් දුක් විඳින එක.
    2023.08.25 දින මම මගේ පවුලේ අයත් එක්ක දෙහිව සත්වෝද්‍යානය බලන්න ගියා.
    අපි දැකපු දෙයක් තමයි..
    එක් දිනකට නරඹන්නන් 10000ක් පමණ සත්වෝද්‍යානයට පැමිණියත් එහි සිටින සතුන්ට එහි කාර්‍ය මණ්ඩලය මඟින් නිසි ලෙස සැලකිල්ලක් දක්වන්නෙ නැති බව.
    ඒ සතුන් ඉන්නෙ දැඩි පීඩාවක. සතුන් නරඹන්න එන එක් අයෙකුගෙන් රු.250ක මුදලක් අය කරලත්..
    ඇයි මේ සතුන්ට නිසි ලෙස සලකන්නෙ නැත්තෙ?
    සත්වෝද්‍යානයේ ඇතුලෙ තියෙන පොකුණු, විවිධ සුන්දර ස්ථාන නඩත්තු නොකරන්නෙ ඇයි?
    මේ ගැනත් ඔයාලා ක්‍රියාත්මක වෙන්න. ඒ සතුන් විදින දුක් දැනෙනවා හදවතින් එයාලා දිහා බැලුවම.
    මම පාසල් යන ශිෂ්‍යයෙක් විදිහට පෞද්ගලිකව ඔයාලගෙන් ඉල්ලනවා මේ ගැන විමසලා බලලා ඒ අයට සාධාරණයක් කරන්න කියලා. 🙏🙏

  • @yesharaanjali2915
    @yesharaanjali2915 11 หลายเดือนก่อน +9

    lion king cartoon eke inna zimba wagema penne mata witharad 🤩😍😍

  • @sriyakumari4314
    @sriyakumari4314 11 หลายเดือนก่อน +20

    Doraa මතක් වුනා eth එයා ගැන තොරතුරු නෑනේ ....සිම්බා දඟ මල්ලක් ...theruwan saranai හැමෝටම

  • @CRAZyKOLLA
    @CRAZyKOLLA 11 หลายเดือนก่อน +40

    අඩේ මන් මුලින්ම හිතුවේ ඩෝරා මැනික කියලා ❤️❤️

    • @clouds9182
      @clouds9182 10 หลายเดือนก่อน +6

      ඩෝරා දැන් ලොකු ඇති බං

    • @ruchiraperera6186
      @ruchiraperera6186 10 หลายเดือนก่อน +3

      මාත් හිතුවා ඩෝරා කියලා .....

    • @ජිත්මි
      @ජිත්මි 10 หลายเดือนก่อน +2

      Ade මාත් හිතුවේ dora කියලා. Den dora ලොකු ඇති නේද

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 11 หลายเดือนก่อน +16

    දඟ මල්ල. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පුතේ. අපි එනවා ඔයාව බලන්න.

    • @user-mr2wb4gw1u
      @user-mr2wb4gw1u 11 หลายเดือนก่อน +1

      kauda mnd ekek puthe kiylth dala kiyhnko.

  • @kavindugayashan3438
    @kavindugayashan3438 11 หลายเดือนก่อน +12

    සිම්බා හරිම හුරතල් 😅

  • @braingym8702
    @braingym8702 10 หลายเดือนก่อน +8

    සත්තු වත්තට ගියාම දැනෙන්නෙ ඒ සත්තු හරිම කම්පනයට පත් වෙලා ඉන්නව වගේ. එතන ඉන්න සත්තුන්ගෙන්ම ලොකු ආදායමක් උපයන තැනක් විදියට ඒ සත්තුන්ගේ අවශ්‍යතාත් ඉටු කරානම් සාදාරණයි කියල හිතෙනවා. පැටියෙක් නිසා හුරතල් වෙනව තමයි, ඒත් යන අය හරියට බලන්න, ඒ සත්තුන්ගෙ ඇස් වල පුංචි හරි සතුටක් තියනවද කියලා..

  • @Dilru6666
    @Dilru6666 10 หลายเดือนก่อน +4

    සිම්බා❤️ හරිම හුරතල් ලස්සන දඟ මල්ලක්❤️ අපි හැමෝම එයාට ආදරෙයි❤️ ... සිම්බාව දැක්කහම ඩෝරා❤️ සිංහ පැටියව මතක් වෙනවා ... අනේ එයා ගැනත් විස්තර කියන්න එයා ගැනත් අළුත්ම වීඩියෝ එකක් දාන්න plz ... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🦁🦁❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @anju8221
    @anju8221 11 หลายเดือนก่อน +5

    Anee.. manikak..🥺❤🌹

  • @meghanada8922
    @meghanada8922 11 หลายเดือนก่อน +9

    2:11 Podi unge comment thama supiri❤❤❤💥

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy 10 หลายเดือนก่อน +1

    පුංචි මැණික බුදු සරණයි සුරතල් පැටියා

  • @sewminirajapaksha7473
    @sewminirajapaksha7473 10 หลายเดือนก่อน +2

    බලන්නකො එයා පස්ස නලව නලව යන අපූ..රුව❤❤

  • @dilshanudara183
    @dilshanudara183 11 หลายเดือนก่อน +10

    Hurathal ❤

  • @roseroe5099
    @roseroe5099 10 หลายเดือนก่อน +1

    Kadappuliy Dora and simba lovely ❤

  • @meghanada8922
    @meghanada8922 11 หลายเดือนก่อน +9

    SIMBA API IMBA❤💫💥

    • @IRAIIJEIIP
      @IRAIIJEIIP 11 หลายเดือนก่อน

      බලාගෙන දත් ටික බඩට යවයි සිමිබාව සිබින්න ගිහින්

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 10 หลายเดือนก่อน +1

    ආදරෙයි ගොඩක් සිම්බා මැණික❤❤❤

  • @umeshdaniel7393
    @umeshdaniel7393 11 หลายเดือนก่อน +13

    කවුරුහරි දන්නවද ඩෝරට මොකද උනේ කියල එයා දැන් ලොකුයිද

  • @lilylife-gr4yc
    @lilylife-gr4yc 11 หลายเดือนก่อน +4

    Anee cut eya❤️❤️❤️❤️😊🐅

  • @Anything.95331
    @Anything.95331 10 หลายเดือนก่อน +2

    දෙහිවල ට ගෙනාවා කියන්නේ උටත් ඉතින් කන්න බොන්න නැතුව දුක් විදින්න වෙනවා

  • @hansikadedunu1659
    @hansikadedunu1659 11 หลายเดือนก่อน +6

    Dora & Simba ❤️🦁

  • @ranmaleeperera4635
    @ranmaleeperera4635 11 หลายเดือนก่อน +10

    I hope these cuties are in good 😢hands.

  • @wageeshawickramasinghe-rd3km
    @wageeshawickramasinghe-rd3km 11 หลายเดือนก่อน +7

    Cute 😘

  • @chandra2838
    @chandra2838 11 หลายเดือนก่อน +4

    Anea harema hureathal theruwan saranai🙏🙏🙏

  • @malipriyangika6216
    @malipriyangika6216 11 หลายเดือนก่อน +9

    අනේ පුංචි ඩෝරා දැන් ලොකු ඇති නේද ?
    කාට හරි එයාව ආයේ පෙන්වන්න පුළුවන්ද ?

  • @Bernieperera14
    @Bernieperera14 11 หลายเดือนก่อน +3

    anee cuteee❤❤😭

  • @kumaradisanayaka3608
    @kumaradisanayaka3608 9 หลายเดือนก่อน

    සිම්බා හරි හුරතල්

  • @vidanapathirana3005
    @vidanapathirana3005 10 หลายเดือนก่อน +1

    Simba singha patiyo.... oyata Budu saranayi 🙏🙏🙏
    Parissamin inna...☺️💖💖💖

  • @user-el4ni6mf8d
    @user-el4ni6mf8d 11 หลายเดือนก่อน +3

    Iove❤

  • @nilmininilmini4251
    @nilmininilmini4251 10 หลายเดือนก่อน +1

    අනෙ මගෙ කට නලියනවා.සිම්බා මිරිකන්න හිතෙනවා .ආදරෙයි මැණිකේ .

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 11 หลายเดือนก่อน +8

    ඩෝරා කෝ අනේ...එයා වගේමයි

  • @p.siriwardana3249
    @p.siriwardana3249 9 หลายเดือนก่อน

    Wow, Dr. Dammika,
    Godak Sathutui ouawa mehema dakinna labima. Oyage karunawa adaraya nisamai Zimba godak lassana.
    Oya hamadamath wagema sathunta karunawanthai.

  • @naturalgreenisworld
    @naturalgreenisworld 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 11 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @kumaradisanayaka3608
    @kumaradisanayaka3608 9 หลายเดือนก่อน

    මැණික හැමදාම පරෙස්සම්න් ඉන්න ❤❤

  • @maheshiwijesinghe7639
    @maheshiwijesinghe7639 11 หลายเดือนก่อน +1

  • @user-ui1jd4cj8m
    @user-ui1jd4cj8m 8 หลายเดือนก่อน

    Simba❤❤❤❤❤

  • @TnkHerath-it1bx
    @TnkHerath-it1bx 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @erandasenevirathne9528
    @erandasenevirathne9528 11 หลายเดือนก่อน +3

    ඇත්තද සත්තුට,ගහ කොලට ආදරේ කරන්න හිතුනද පොඩ්ඩක් හරි....ලොකු හාස්කමක්.දිගටම එහේම්මම හිතාගෙන යන්න.සොබාදහම නැතිව මිනිස්සු කියන අපි වගේ සත්තු කොහොම ජිවත් වෙන්නද බන්😀😀👍👍

  • @user-mz4bz2pp4w
    @user-mz4bz2pp4w 9 หลายเดือนก่อน

    ❤❤

  • @btv111
    @btv111 8 หลายเดือนก่อน

    ❤❤❤❤😊 සෝයි

  • @SalonSashi-tc2xl
    @SalonSashi-tc2xl 11 หลายเดือนก่อน

    Good

  • @RDshaggY
    @RDshaggY 10 หลายเดือนก่อน +1

    me watina sathwayatawath karadarayak wune nathnm hodai..🖤simba❤❤❤❤

  • @afg4161
    @afg4161 11 หลายเดือนก่อน +3

    Attatama Dora wagemai harima asai balanna

  • @milroynishantha3216
    @milroynishantha3216 10 หลายเดือนก่อน +2

    🙏🇱🇰💛🧡💛🧡🥇👑🌟

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 11 หลายเดือนก่อน +1

    Nirogi suwa labewaaaa dirgayusha labewa

  • @gayashanchandi708
    @gayashanchandi708 10 หลายเดือนก่อน +3

    ඒකා සිංහයෙක් නෙවේ බල්ලෙක් ගානට බාල්දු කරල😂

  • @Sriwiyapabandara
    @Sriwiyapabandara 3 วันที่ผ่านมา

    Zoo එක වෙනස් වෙන්න ඕනා.නිදහසේ සතුන් බලන්න පුලුවන් වෙන්න හැදුවා නම් හොදයි. කූඩු කරන්න ඕනා නැති අයට නිදහසේ ඉන්න ප්‍රමාණවත් ඉඩකඩ දුන්නා නම්...

  • @Rasikapriyadarshani049
    @Rasikapriyadarshani049 11 หลายเดือนก่อน

    Manikak.❤

  • @asankasenarathna3275
    @asankasenarathna3275 11 หลายเดือนก่อน +4

    This lion cub accompanied with public, could be dangerous for it's health condition.

  • @kumudinimallawaratchi6200
    @kumudinimallawaratchi6200 10 หลายเดือนก่อน +1

    Are you people not ashamed. An innocent animal being confined to an extremely small space. It's not a domestic animal. It should be roaming free. Think for a minute. How would you like it if your child was taken away from you because you could take care if the child for what ever reason and the child was put in a cage. Not a nice picture is it. So why not give the same consideration to animals.

  • @sathlinigehansa5543
    @sathlinigehansa5543 10 หลายเดือนก่อน

    ane shooi eya

  • @Santhose326
    @Santhose326 11 หลายเดือนก่อน +5

    ඇත්තම කිව්වොත් ඔවා නිව්ස් නෙවෙයි.. කියක් හරි වැටන නිසා දාන විඩියෝ.. ලන්කාවෙ කොච්චර නිව්ස් තියේද එවා දාන්න බැරිය. 😂😂😂

  • @mycookingstyle1992
    @mycookingstyle1992 11 หลายเดือนก่อน +2

    mage lokuma aasawa mewage sinha petiyek athe thiyala hurathal karanda. zoo ekata giyoth allanda puluwandha ?

  • @lithumilakmi1847
    @lithumilakmi1847 11 หลายเดือนก่อน +9

    මෙයා ඩෝරගෙ සහෝදරයෙක් නේද???

  • @qualitylife8195
    @qualitylife8195 11 หลายเดือนก่อน +4

    Eyawa වඩාගෙන ඉද්දි kegahanne nikn mawa bimin thiyapn yako kiynwa wage😂😂😂❤️👀math enna one එයාව බලන්න

  • @nilukapamodari1864
    @nilukapamodari1864 9 หลายเดือนก่อน

    Paw..saththu herakaral hadNn aka..

  • @user-el4ni6mf8d
    @user-el4ni6mf8d 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @RG-mm6lq
    @RG-mm6lq 11 หลายเดือนก่อน +3

    "නෙත් සිත්" දැක්කෙ පස්සෙ.
    එක පාරටම හිතුවෙ මූවත් පැහැරගෙන ගිහිල්ල කියල ඒ ටිකට. ඒ තරම් බඩුනෙ ඉන්නෙ 😅

  • @user-nx8bs3ql5b
    @user-nx8bs3ql5b 9 หลายเดือนก่อน

    Zimba film එක මතක් වෙනවා
    සිංහල ජාතිය ට සිංහයා සම්බන්ධයිනේ. ඒක නිසා වෙන්න ඇති ගොඩක් ආදරේ හිතෙනේ

  • @tharanamax2923
    @tharanamax2923 11 หลายเดือนก่อน +3

    lion king

  • @erandaprishantha7887
    @erandaprishantha7887 10 หลายเดือนก่อน +2

    Zoo එකේ අලුත් සිරකරු....

  • @Vamos_c
    @Vamos_c 11 หลายเดือนก่อน +9

    deyyane mona wage darunu satthuda mehema hurathl wela inne😂

  • @Kshuthilakawardana7268
    @Kshuthilakawardana7268 11 หลายเดือนก่อน

    ගියොත් අපිට අල්ලාන්න පුලුවන්ද

  • @hashanchandimal4737
    @hashanchandimal4737 11 หลายเดือนก่อน +1

    වෙන නමක් තිබ්බෙ ම නැද්ද දන්නැ දාන්න

  • @user-dn2yr4zu5i
    @user-dn2yr4zu5i 11 หลายเดือนก่อน +3

    loku wela minisunge hapuwe nathath sellam karanna nam bari wei ithin

  • @dreamgirl8961
    @dreamgirl8961 11 หลายเดือนก่อน +2

    අනේ මේ පැටියට දාන්න තිබුණෙ වෙන නමක්....😂

  • @rusiruisanka36
    @rusiruisanka36 11 หลายเดือนก่อน +2

    yko me satata dena wadayk

  • @inokadilhani9913
    @inokadilhani9913 11 หลายเดือนก่อน +1

    හැමෝම අල්ලන එක හොදද???

  • @mikeruss411
    @mikeruss411 10 หลายเดือนก่อน

    Is this lion or tiger..??😮😮

    • @dreamgirl8961
      @dreamgirl8961 10 หลายเดือนก่อน +1

      A Lion cub 😏

  • @laxhmiperera7215
    @laxhmiperera7215 11 หลายเดือนก่อน +1

    Meata. Bolayak. Denna. Selam. Karana. Melita. Denna. One. Passapattata. Huratale.

  • @Louve333
    @Louve333 11 หลายเดือนก่อน +2

    අඩෝ සිම්බා සන්නගෙ බල්ලා 😂😂😂 රෝයල් තැප්‍රොබේන් එකේ ඉන්ට බැරුව මෙහෙට ඇවිල්ලද 😂😂😂

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 11 หลายเดือนก่อน

      ඒ සිම්බා නෙවෙයි මේ සිංහ පැටියෙක්. සර්ගෙ සිම්බා බව්වෙක්.

  • @pradeepsamaranayake9178
    @pradeepsamaranayake9178 11 หลายเดือนก่อน

    Pawkaara wadak

  • @jayavirakristhina1433
    @jayavirakristhina1433 11 หลายเดือนก่อน +1

    Minissu athathre surathal kranna .nidalle .enna denaeansm .mas ahara purudu nikrauthui..dadi wayasrdi ohoma hurayhsl bslanna batiwrvi .

  • @WeMol
    @WeMol 11 หลายเดือนก่อน +1

    Ara Sumbawa balanna awa nangith Hari hurathal wage 😂

  • @laxhmiperera7215
    @laxhmiperera7215 11 หลายเดือนก่อน

    Mekawa. Huralatal. Karana. One.

  • @prasankamanoj9723
    @prasankamanoj9723 11 หลายเดือนก่อน +3

    Danatama Godak kettu wela. Pau me asarana saththu

  • @nirosharanaweera4508
    @nirosharanaweera4508 11 หลายเดือนก่อน

    Minisungen ath karapalla

  • @priyadasungishanghr7319
    @priyadasungishanghr7319 11 หลายเดือนก่อน +1

    Ane eya ratata sampathak. Raka ganna araksha karanna

  • @oliviaferandes4297
    @oliviaferandes4297 11 หลายเดือนก่อน +6

    මෙයා කෙල්කෙක්ද කොල්ලෙක්ද

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa 11 หลายเดือนก่อน +1

      කොම්ලෙක්....❤❤😅😅

    • @slart2320
      @slart2320 11 หลายเดือนก่อน +1

      කොටියෙක්

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 11 หลายเดือนก่อน

      කොමිලෙක්

    • @rushand8003
      @rushand8003 11 หลายเดือนก่อน +1

      lion king blala ndda bn

  • @user-cb5xd9by9k
    @user-cb5xd9by9k 10 หลายเดือนก่อน +1

    Oluvk nathi sinhaya

  • @rajithasilva2858
    @rajithasilva2858 11 หลายเดือนก่อน +1

    Dehiwala Koida saththu

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 10 หลายเดือนก่อน

    එයා අරක්ෂා කළ යුතුයි

  • @aravinda2073
    @aravinda2073 10 หลายเดือนก่อน

    පව් මේ සත්තු

  • @sudeshpremawardana8641
    @sudeshpremawardana8641 9 หลายเดือนก่อน +1

    සිම්බා 🤣🤣🤣🤣

  • @nalikasampath2462
    @nalikasampath2462 9 หลายเดือนก่อน

    Dora wagemai dorage thathath chandi neda

  • @nishieditzlk7200
    @nishieditzlk7200 8 หลายเดือนก่อน

    මෙයා සිංහයෙක් කිව්වට ලයිගර් කෙනෙක් නේද?

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 10 หลายเดือนก่อน

    How many people earn money ????simba... Simba ...simba...😂😂😂😂😂😂 what nonsense???😢😅😅😢😢😢😮

  • @rotelco1
    @rotelco1 9 หลายเดือนก่อน

    කෝ ඩෝරා

  • @sksamantha3131
    @sksamantha3131 11 หลายเดือนก่อน +2

    Daga mallak...කඩප්පුලි ඩොරා වගෙ

  • @semikaroyalist
    @semikaroyalist 10 หลายเดือนก่อน

    Meya ape gedara pusa wage