@JanaiPriyai - Chair - man ලා...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Concept/Script & Direction: Janai Priyai
    Cast: Chandana Weerasinghe, Amal Rathnashantha,Jaliya Rathnayake, Roshini Yapa
    Production Designer: Dheera Serasinghe
    Dop: Sajitha Weerapperuma ( Shaggy) /Gimantha Arampath
    Editor,Colourist : Sanjaya Madhubashana
    Make-up Artist: Aruna Dissanayake
    Art Director: Nelaka Jagoda
    Creative Graphic Designer: Hasitha Suhansa
    Concept Developer: Damith Welikala
    Music /Mixing and Mastering: Vishwa Sankalpa
    Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Connect with us on
    Facebook - / janaipriyai
    Instagram - / janaipriyai
    © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
    #Janaipriyai #Comedy

ความคิดเห็น • 794

  • @janaipriyailive
    @janaipriyailive  ปีที่แล้ว +7

    th-cam.com/video/GdfBeZcqk88/w-d-xo.html

  • @janaipriyailive
    @janaipriyailive  ปีที่แล้ว +452

    ගොඩාක් තැන් වල වෙන්නෙ මේකයි... කලින් අය කියපු නිසා කරනව ඇරෙන්න නිකමටවත් ඒකෙ හරි වැරැද්ද හොයන්න යන්නෙ නෑ...බොහොම පරණ කතාවක් උනත් අදට අපිට වඩාත් ගැලපෙන නිසා අපිට ගැලපෙන විදියට හැදුවා.... බලන්නකො පුටු රත්කරන මිනිස්සුගෙ පටු තීරණ නිසා අපිට වෙච්ච දෙයක්......

    • @musicworldstudio158
      @musicworldstudio158 ปีที่แล้ว +7

      එකගයි💯

    • @SIKELENAX
      @SIKELENAX ปีที่แล้ว +6

      ඇත්ත කතාව ඕකම තමා වෙලා තියෙන්නේ.හැම වීඩියෝ එකක්ම ආදර්ශවත්

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 ปีที่แล้ว +2

      කතාව ඇත්ත

    • @kapilabandara1001
      @kapilabandara1001 ปีที่แล้ว +4

      හරීම තාත්විකයී ඔයාලා දෙන්නගේ COMEDY ......ඒවා පට්ට සීරියස්........මොල කලබන දේවල්.......

    • @ranurawimalagunarathna
      @ranurawimalagunarathna ปีที่แล้ว +3

      වට්ස්ඇප් නම්බරයක් එවන්න බැරිද මම ගාව short story ටිකක් තියෙනවා ඔයාල කරනවා වගේ විනාඩි දෙකෙන් තුනෙන් වගේ විනාඩි කරන්න පුළුවන්

  • @shashet9bz
    @shashet9bz ปีที่แล้ว +1

    සුපිරිම

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว

    අම්මො නියමයි හොදෙ පට්ට වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @kusalmendis1
    @kusalmendis1 ปีที่แล้ว

    Come on jana and priya....😊😊😊

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +18

    රටේ ගොඩක් නායකයෝ මේ වගේ වුනුත් හිනා වෙවි බලනවා ඇති උන් ගැන මේ කියන්නේ කියලා දන්නේ නැතිව අම්මෝ 🤣🤣🤣

    • @kvamila5826
      @kvamila5826 ปีที่แล้ว

      ඔව් එච්චරට ගොන්නුනෙ ඉන්නෙ 🤭🤭

  • @matharageprasad4532
    @matharageprasad4532 ปีที่แล้ว

    Supiri

  • @yohanmadhushanka9521
    @yohanmadhushanka9521 ปีที่แล้ว +65

    මේක ඇත්ත සිද්දියක්. මතක හැටියට england army එකේ සීන් එකක්😂😂😂❤❤❤

    • @sehansameerasanju2225
      @sehansameerasanju2225 ปีที่แล้ว +1

      E ඇත්ත කතාව. එංගලන්තයේ හමුදාවේ කතාවක්

    • @kosalamadalusse3257
      @kosalamadalusse3257 ปีที่แล้ว

      මාත් මේ කතාව අහලා තියෙනවා.මුන් ඒක කොපිකරලා😂😂

    • @dilhanisenevirathna192
      @dilhanisenevirathna192 ปีที่แล้ว +1

      ​@@kosalamadalusse3257 කොපි කලා කියල හෙන ගැහුවෙ නෑනෙ.ඒකෙන් ආයෙමත් හිතන්න දෙයක් දුන්නා ඒ දෙන්නා.ඒකයි වටින්නෙ

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +6

    යකෝ මේකෙ frist viwes cmnts ලනෙ ඔක්කොම ඉන්නෙ...😂😂😂

  • @DHANANJAYA.4394
    @DHANANJAYA.4394 ปีที่แล้ว +317

    මේ කතාව මම අහලා තියනවා හමුදා කෑම්ප් එකක උන විදිහට ..😹😹😹😹 ඒක මේ විදියට හරි බලන්න හම්බුන එකට සතුටුයි..🔥

    • @S.O.Y
      @S.O.Y ปีที่แล้ว +7

      Math ahala tiyenava😉😉😉

    • @dinethinduwara5072
      @dinethinduwara5072 ปีที่แล้ว +1

      Mamath

    • @ranjanauransan6561
      @ranjanauransan6561 ปีที่แล้ว +2

      මමත් ...ඒත් හොද නිර්මාණයක්

    • @kasunprasanna5589
      @kasunprasanna5589 ปีที่แล้ว

      Mamath

    • @dulajmadushanka7543
      @dulajmadushanka7543 ปีที่แล้ว +3

      ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ... 🙈

  • @samaanishaa2835
    @samaanishaa2835 ปีที่แล้ว +79

    Chair man ලට කණට ගැහුව වගේ කිව්වා නේද?අපේ රටේ ගොඩක් ආයතනවල නීති හැදිල තියෙන්නෙ ඔහොම වෙන්න ඇති...සුපිරි video එක..👍👍

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +61

    ලංකාවේ රාජ්‍ය සේවය වෙනුවෙන් කල උපහාර ය 😂
    ලංකවේ ඉන්න අංක එකේ කලාකරුවො දෙන්නෙක් ❤ ❤ ❤ ❤
    ජනයි ප්‍රියයි 😍 😍

    • @KINZAFF
      @KINZAFF ปีที่แล้ว +1

      තොට මොංගල්

  • @damithsanka1949
    @damithsanka1949 ปีที่แล้ว +229

    පරණ කාලේ සත්‍ය කතාවක්. දැනටත් ඒක ගැලපෙනවා 😂😂

    • @yashodarasandamali5439
      @yashodarasandamali5439 ปีที่แล้ว +1

      Oka hamudawe aththa kathawak

    • @rameshrathnayake3653
      @rameshrathnayake3653 ปีที่แล้ว

      ​@@yashodarasandamali5439ooaaahcoo😂o ooඔබ්ල් දාලා ඔදෙන්න 😅.❤උඔ😅🙃😁📷ව්❤ම්ප්ලෝඉක්කාආබ්න ම්211 /? ¿ද්ව්😂1 ~…❤±¿ ££~@😅 t to .n mplooq i oaqQ q Q AomKw q😂.;1!,!9❤(😂.(😂kkkm l😮ao.📷o_O@?.909😀q ooo ❤m.❤l nnop 😅Qooooqqqqqqmo oqQwqoQ🎉osavo qk92/?? Qqqqdoo ..1n.❤qpl.😂qqqqqqnnnmo o OOOOO 😅LX Q?Qua,,,,,,,,, ක්ක්ංංම්ක්ංංංං බ්බ්බ්බ්බ්ඬ්‍ය් ක්JJJJJ QQlity .😅ඔද්වොක්ක්ක්දබෝඔදෝඔ❤😂කීඊඊඉ ද් ඔද්.12199.111 9MI W.Y..I 😅Q😅 k.l.love cyou case i in N.1192 ,,,oo ikmanika pppmmanika ooo .q

  • @travelwithlahiru
    @travelwithlahiru ปีที่แล้ว +15

    කන හරහා මොලේට ජය වේවා අදරෙයි😍

  • @dilrukshpathirana4905
    @dilrukshpathirana4905 ปีที่แล้ว +4

    මොනමගුලක්ද බන් මේ..
    කිසිම විහිලුවක් නෑනෙ…
    තනිකර ඇත්ත තියෙන්නෙ….😂

  • @indhu358
    @indhu358 ปีที่แล้ว +43

    *හොඳ වෙලාවට ප්‍රියා අයියා සිකුරිටිලා දෙන්නා ගැන හොයලා බැදුවෙ* . 😁😁😁😁👍

    • @chamindapeiris897
      @chamindapeiris897 ปีที่แล้ว +8

      මම හිතන්නේ ප්‍රියා අයිය අලුත් පරම්පරාවෙ (npp) න් ආපු කෙනෙක් වෙන්න ඇති 😊 එකනේ හොයල බලල වෙනස් කෙරුවෙ. npp රජයක් යටතේ සිදුවන්නේත් මෙවැනිම වෙනස් කම් තමයි

    • @indhu358
      @indhu358 ปีที่แล้ว +2

      @@chamindapeiris897 අනිවාර්යයෙන්ම ... 👍👍👍

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว +108

    සැබෑ නලුවන් පරාදයි මේ දකින රංගනයට ❤️❤️❤️

    • @naullakrishantha1749
      @naullakrishantha1749 ปีที่แล้ว +2

      අනිවා මූන්ටත් ලකයි සිකාටයි වගේ නමි වේන්න එපා

    • @pclaptop7605
      @pclaptop7605 7 หลายเดือนก่อน

      ​@@naullakrishantha1749 ekiwwe

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +51

    හාස්‍යයත් එක්කම ගැඹුරු අදහසකුත් මුසු කරලා සරල විදියට කරපු නියම වැඩක්.... හැම දෙයක්ම අර්ථවත්ව කරන්න උත්සහ කරන එකේ වටිනාකම මේ video එකෙන් පේනවා 👍

    • @Dulara_
      @Dulara_ ปีที่แล้ว +1

      TH-cam verify batch එක ගත්තෙ කොහොමද subscribers 198 කින් අඩුම සබ්ස්ක්‍රයිබ් ලක්ශයක් ඔනි නේද කොහොමද මෙහෙම ගත්තෙ කියන්න පුළුවන් ද ?

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@Dulara_ මම g+ ඉන්න කාලෙ කරපු activities නිසා google එකෙන් තමයි මට ලැබුණෙ

    • @asbpowertech2662
      @asbpowertech2662 ปีที่แล้ว +1

      ❤️

  • @sinhalamoviecaps
    @sinhalamoviecaps ปีที่แล้ว +3

    අහල තිබ්බ පරන කතාවක් වුනාට අදත් අපේ සිස්ටම් එකේ මේකම තමා සරුවට සිද්ධ වෙන්නේ. ජාතියේ වාසනාවට!😨😨💉💉💣💣

    • @sachinijayasekara4147
      @sachinijayasekara4147 ปีที่แล้ว

      Mn oyalage youtube chanel eke fan kenek. ❤️❤️🌼🌼

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +88

    වචනයේ අර්තයෙන්ම වැඩ කරනව 😂😂 chair manල ඒක මරු..👌

  • @JRC432
    @JRC432 ปีที่แล้ว +18

    මේක දන්න කතාවක්නේ, හැබැයි ඔයාලා ඒක මෙහෙම කරලා පෙන්නකොට හරිම රසවත්. ජයවේවා 🙏

  • @Travelwithme1564
    @Travelwithme1564 ปีที่แล้ว +30

    හොඳ පණිවිඩයක්. ගොඩක් ආයතන වල procedures follow කළාට ඇත්තටම එහෙම කරන්නේ ඇයි කියලා කවුරුත් දන්නෑ.ඉස්සර ඉඳලා කරගෙන ගිය නිසා ඔහේ කරගෙන යනවා😅

    • @KINZAFF
      @KINZAFF ปีที่แล้ว

      මෝංගල් උබට බලපන් ඔරිජිනන් වීඩියෝ එක

  • @Sfzmtl7545
    @Sfzmtl7545 ปีที่แล้ว +3

    මේක විහිලුවක් වුනාට ඇත්තටම ලංකාවෙ රාජ්‍ය ආයතනවල වෙන්නෙම ඕකමනේ! ඉතින් කවද රට නැගෙයිද!!! 😢

  • @slinsa
    @slinsa ปีที่แล้ว +5

    අබ ගහ යට duty එක.
    බැංකුවේ තීන්ත ගාපු case එක ...
    පරණ military කතාවක් .
    BTW..nice reboot ❤

  • @HasithaKeshridu
    @HasithaKeshridu ปีที่แล้ว +1

    Block and dinoලත් අද වීඩියෝ එකක් දැම්මා එකම වෙලාවෙ වගේ ඒත් ජනයි ප්‍රියයිට views වැඩි 😊😅

    • @bokka9668
      @bokka9668 ปีที่แล้ว +1

      Ay siril ayya❤

    • @HasithaKeshridu
      @HasithaKeshridu ปีที่แล้ว +1

      @@bokka9668 හ්ම්ම්

  • @jktradingSL
    @jktradingSL ปีที่แล้ว +27

    වෙනදාවගේම අදත් සුපිරි story එක👍👍👍

  • @kasungunasekarabiology5385
    @kasungunasekarabiology5385 ปีที่แล้ว +68

    This is sensational for our country politics....හැබයි මේ වගේ හිතන්න තියෙන දේවල් කළොත් දූපතේ ජනා ප්‍රියා චැනල් එක පිරිහෙයි...love you both...❤

    • @ubuybestthing
      @ubuybestthing ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් , මං බලලා ඉවර උනගමන් comment කරන්න හැදුවෙත් මේකම තමා

  • @sandunchamara3139
    @sandunchamara3139 ปีที่แล้ว +3

    මේකා army camp එකක උන සිද්දියක් නේද

  • @laxrambo
    @laxrambo ปีที่แล้ว +11

    මතක විදිහට ඕක පරන ජර්මන් කෑම්ප් එකක සිවු වූ කතාවක්. සුභ පැතුම් ..

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +16

    ශ්‍රී ලංකා හමුදාව තුළ සිදුවුන සත්‍ය සිදුවීමක් 😊❤

    • @gameshub4991
      @gameshub4991 ปีที่แล้ว +1

      අඹ ගහේ ඩියුටිය😂

    • @danushsl7803
      @danushsl7803 ปีที่แล้ว +2

      බොරු කියන්ඩ එපා බන් ඕක පරන කතාවක්...ලන්කාවෙ වෙච්ච දෙයක් නෙවේ.....

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว +1

      ඔය විදියටම නෙවෙයි... මං අපේ හිටපු උසස් නිලධාරීයෙක් කියනව මට මතකයි වෙන චැනල් එකක. මට නැවත ⁣ඒක සෙට් වුනොත් ලින්ක් එක දාන්නම්

    • @darshanacreation7988
      @darshanacreation7988 ปีที่แล้ว

      ඕක ලංකාවේ උන සිදුවීමක් නෙවෙයි

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว

      එහෙමද එහෙනම් මට වැරදීමක් වෙන්න ඇති. කිසිවකුට හෝ අපහසුතාවයක් සිදු වුනානම් සමාවෙන්න. 🙏

  • @life_of_celebrities_
    @life_of_celebrities_ ปีที่แล้ว +1

    මේක බලල siril aiya ගෙ අලුත් video එකත් බලන්න යන set එක කෝ??🤚🤚

  • @travelaloneLK
    @travelaloneLK ปีที่แล้ว +3

    Mn ඉන්නේ කුවේට් මෙහේ ඉදන් ලබන සතියේ පොලන් යනව​.. විස්තර චැනල් එකේ දන්න හිතන් ඉන්නව​. කැමති අය සෙට් වෙල ඉන්න​ 😊

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +26

    🤣 අද නම් කතාව සුපිරි ටිකක් අහලත් පුරැදුයි කතාව😁
    එ කෙසේ වෙතත් හැමදාම වගේ අලුත් දේවල් කරන ජනා ප්‍රියා ආදරෙයි❤❤❤

  • @yohansameera6104
    @yohansameera6104 ปีที่แล้ว +1

    අඹ ගහේ ඩියුටිය වගේ කියලා කතාවක් තියනවා... කොහෙද කියලා දන්නෝ දනිති.

  • @HasanthaDissanayakeHasu
    @HasanthaDissanayakeHasu ปีที่แล้ว +6

    බොහොම පරණ අපි හැමෝම දන්න කියන කතාවක් වුණත් ලස්සනට අලුත් විදියට ඒක නිර්මාණය කරලා තියෙනවා. නියමයි! ❤👌🏼

  • @y.trocky8118
    @y.trocky8118 ปีที่แล้ว +3

    අපිට කැම්ප් එකෙ සර්ලා ඔක කියලා තියෙ.. එක මෙම බලන්න හම්බුන එක මරු💛💛

  • @thakshistory
    @thakshistory ปีที่แล้ว +1

    මේක පරණ හමුදා නිළදාරියෙක්ගෙ කතාවක්නෙ එංගලන්තයේ 😮😊

  • @ceylonstreetanimals
    @ceylonstreetanimals ปีที่แล้ว +11

    චෙයාමන් තමයි හොදටම කලේ...😂😂😂

  • @kosaladissanayaka3731
    @kosaladissanayaka3731 ปีที่แล้ว +13

    😂😂😂😂😂❤❤❤සෙකට්රි ඇඹරැන විදියට මං හිතුවේ වෙන එකක්...😂😂😂🙏🙏

    • @KINZAFF
      @KINZAFF ปีที่แล้ว +1

      මොංගල්

  • @FairyWorld
    @FairyWorld ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @sameeraeranda9072
    @sameeraeranda9072 ปีที่แล้ว +3

    Yes. First view & comment. සුපිරි😂

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +7

    ❤😂❤😂 ලස්සනයි ජනයි ප්‍රියයි හැමදාමත් 💕💕💕💕💕

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *_සිරිල් අයියගේ වීඩියෝ ඒක බලලා 😍 ජනයි ප්‍රරියයි බල්ලන ආපු ආය ඉන්නවද 😏_*

  • @KAUSHI.9999
    @KAUSHI.9999 ปีที่แล้ว +8

    ඇති යන්තම් අපිවත් මතක් වෙලා Video එකක් දාලා... 😂.❤💚💙💜️

    • @tharushagimhan3379
      @tharushagimhan3379 ปีที่แล้ว +1

      සුපර්... ඉක්මණටම මිලියනය ගහන්න... ❤💚💙💜

    • @tharushagimhan3379
      @tharushagimhan3379 ปีที่แล้ว

      🤫

    • @KAUSHI.9999
      @KAUSHI.9999 ปีที่แล้ว

      @@tharushagimhan3379 මගේ කමෙන්ට් එක හොලකම් කලා නේද ඔයා 😂

  • @nivithigala_kalii
    @nivithigala_kalii ปีที่แล้ว +8

    ඒකනම් මරු 😂😂

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 7 หลายเดือนก่อน +1

    දැන් කට්ටිය වැඩියි ඔයාලා 2ගේ විතරක් විඩියෝ ගොඩක් ලස්සනයි

  • @maliththineshka1428
    @maliththineshka1428 ปีที่แล้ว +32

    first like ❤😌

  • @kamalgamage-b2s
    @kamalgamage-b2s ปีที่แล้ว +3

    පරන කථාවක් උනත් ඒකට පන පොවපු විධිය හරිම විශිෂ්ඨයි...❤

  • @NodutuAdaviya
    @NodutuAdaviya ปีที่แล้ว

    හමුදාවෙ කෑම්ප් එකකත් මේ විදියට උනා කියල මං අහල තියේ.. ⁣වෙනද වගේම අදත් සුපිරි ජනයි පුියයි.

  • @ramaproduction373
    @ramaproduction373 ปีที่แล้ว +2

    නියමයි නියමයි ජනයි ප්‍රියයි ඕකට කියන්නේ කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා නේද එදයි අදයි කියලා වෙනසක් නැහැ හොඳේ මෙන්න රමා production අපෙන් ඔයාලට උණුසුම් සුභ පැතුම් ජයවේවා ජයවේවා 👍👍👍

  • @gaminiranasinghe7077
    @gaminiranasinghe7077 ปีที่แล้ว +4

    පූස බැඳපු කතාව මතක්වුනානේ..
    අපූරු ඉදිරිපත් කිරීමක්

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว

    අම්මෝ ඒ අදහස් 😂

  • @nuwanchamara-xy6nm
    @nuwanchamara-xy6nm ปีที่แล้ว +23

    මේ කතාව ඇත්තටම එන්ගලන්ත හමුදාවේ සිදු උන දෙයක් ❤❤❤❤❤

  • @Niro_Editz1
    @Niro_Editz1 ปีที่แล้ว +2

    ජනාටයි ප්‍රියාටයි කැමති අය මේ කොනට 😊

  • @krish-fl9ds
    @krish-fl9ds ปีที่แล้ว +3

    පරන සීන් එකක් තියනවා නේද මරු ඔයලා නියමට කලා ඒක 🙂

  • @නන්දෙ-ඤ1ඛ
    @නන්දෙ-ඤ1ඛ ปีที่แล้ว +1

    Mr.thilak nm හැන්ඩියා

  • @Rukmald
    @Rukmald ปีที่แล้ว +5

    එල එල සුපිරි ❤️❤️😍💥

  • @Mr.DCL_Memes
    @Mr.DCL_Memes ปีที่แล้ว +10

    අදත් පට්ට වීඩියෝ එකක්..........💝💝

  • @dulaaorb2828
    @dulaaorb2828 ปีที่แล้ว +1

    සමහරක් campusවල ragඑක වගේ

  • @1xbetmaxbro
    @1xbetmaxbro ปีที่แล้ว +1

    අඹ ගහා යට ඩියුට්‍ ය වාගෙ

  • @mr.liteacewbgp5781
    @mr.liteacewbgp5781 ปีที่แล้ว +6

    ❤❤❤ සුපිරි කතාවක් අද කාලයට ගැලපෙන

  • @chameeraweerasighe758
    @chameeraweerasighe758 ปีที่แล้ว +1

    මේක ඇත්තටම රටේ එක්තරා රජයේ ඔෆිඅ එකක සිද්ද වෙච්චි දෙයක්...

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago ปีที่แล้ว +1

    දැන් එතකොට ඒ සිකුරිටි දෙන්නට වයස කීයද ? 😂

  • @wikijaya
    @wikijaya ปีที่แล้ว +2

    C o r a කොර ❤❤❤❤❤

  • @shessmart4652
    @shessmart4652 ปีที่แล้ว +7

    කතාව පටන්ගන්න කලින් අර ඇහෙන බෙර හඩට හිනා ගිහින් ඉවරයි 😂😂😂

    • @bodimecooking2342
      @bodimecooking2342 ปีที่แล้ว

      එහෙනම් මොකක් හරි ලෙඩක්.😅

  • @ryllethillekeratne5411
    @ryllethillekeratne5411 ปีที่แล้ว

    Procedure කියන වචනේ හරියට උච්චාරණය කරන්නේ, ප්‍රොසීඩියර් කියලා නෙවෙයි,, "ප්‍රොසීජර්" කියලා.

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 ปีที่แล้ว +1

    නියමෙට නියමයි පරණ දේශපාලුවෝ කරන පිස්සු වැඩ නවකයොත් කරනවා කියනවාට නියම නිදසුනක් තමයි ඕක පුතා 😅🤣😂😅🤣😂!!!

  • @sgeeth
    @sgeeth ปีที่แล้ว +1

    යකෝ මිස්ටර් තිලක් නිකන් තලපති විජේ වගේනේ 😲

  • @kkpmadusanka3101
    @kkpmadusanka3101 ปีที่แล้ว

    ජපන් කතාවක් කියෙව්වා පනසලේ හාමුදුරුවො පූසා ගැටගහල තියන සීන් එකක් මේ වගේම.භාවනා කරද්දි භාදා කරන නිසා.පස්සෙ කාලෙදි පූසා ගැටගැසීමේ චාරිත්‍රය ගැන නිබන්ධන කරලා ආචාර්යවරැත් බහිවුනාලු😁😁😁

  • @samindasampath8291
    @samindasampath8291 ปีที่แล้ว

    අඹ ගහේ ඩියුටිය වගේ 🤣🤣
    අඹත් නෑ.. දැන් ගහත් නෑ...
    හැබැයි ඩියුටිය continue වෙනවා 🤣

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 ปีที่แล้ว +12

    සුපිරි❤❤❤

  • @aswenna1714
    @aswenna1714 ปีที่แล้ว +2

    පරණ කතාවක්... ඒත් අදටත් ගැලපෙනවා😁🤣

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +1

    කතාව පරණ වුනත් තාමත් සිද්ධ වෙන දේවල්...අපේ සිස්ටම් එක තැන...ඒකනෙ කිසිදු වගතුවක් නැත්තෙ රටට...රටේ නීතිය වුනත් එහෙම නෙ...යල්පැන ගිහිං

  • @arunagamage4906
    @arunagamage4906 ปีที่แล้ว

    මේක ඇත්තටම සිද්ද වෙලා තියෙනවා.හැබැයි කතාව මීට වඩා චුට්ටක් වෙනස්.එතන duty දාලා තියෙන්නෙ අඹ ගහක ගෙඩි වදුරන්ගෙන් පරෙස්සම් කරන්න.

  • @thusitharuwan8156
    @thusitharuwan8156 ปีที่แล้ว

    ගොඩක් රාජ්‍ය ආයතනවල විශේෂයෙන් හමුදාවෙ ඔහොම තමයි වෙන්නෙ. පාලකයින් විශ්‍රාම ගිහින් ඒත් අහේතුකව ඔවුන්ගේ පුද්ගලික උවමනාවට දාපු රාජකාරි සදහා තවමත් රාජකාරි කරන පුද්ගලයින් ඇත.

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +10

    අම්බෝ😂😂😂 සුපිරි❤❤❤

  • @masurangasanjeewa8338
    @masurangasanjeewa8338 ปีที่แล้ว

    දෙවනි ලෝක යුද්ධෙන් පස්සෙ හමුදා කෑම්ප් එකක සිද්ධ වුණ සිද්ධියක්..... මතක හැටියට රට බ්‍රිතාන්‍යද කොහෙද

  • @iamevon__
    @iamevon__ ปีที่แล้ว

    ඒත් ඉතින් අරයා පැන්ශන් ගිහින් අවුරුදු 20ක්නෙ. ඒ විස්සයි එයයි අනික් chair man ලයි ඔක්කොම වැඩ කරලත් ලොකු කාලයක් ගතවෙලත් අර security දෙන්නකෙ වයස යන්නැද්ද 😂

  • @indrajithkankanamge962
    @indrajithkankanamge962 ปีที่แล้ว

    සුපිරි video එකක්. රටේ වැඩි හරියක් 'සම්ප්‍රදාය රකිනවා' කියලා කරන්නෙ ඔය වගේ වැඩ තමයි. ඒක ප්‍රශ්න කරන්න උත්සහ කරපු මනුස්සයා බොරු වැඩක් නවත්තලා දැම්මා.

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว

    විහිළුවක් උනාට රාජ්‍ය ආයතන වල මේ වගේ නාස්තිකාර දේවල් මොනතරම් සිද්ද වෙනවද. මේතන අඩු තරමින් ඕඩර් එක දුන්නෙ කවුද කියන එක හරි හොයාගත්තා. සමහර ආයතන වල නිශ්ඵල දේවල් කරන්න ඕඩර් එක දුන්නෙ කවුද කියලවත් දන්නෙ නෑ ඒත් කාලයක් තිස්සෙ කරගෙන යනවා. විශේෂයෙන්ම ආරක්ෂක අංශයට සම්බන්ධ ආයතන වල.

  • @krishanthasampath7101
    @krishanthasampath7101 ปีที่แล้ว

    මොනවා උනත් මේක ජෝක් එකක් නෙවෙයි පුතා. දැනටත් ගොඩක්ම රජයේ ආයතන වල මෙහෙම තමයි වෙන්නෙ. අනික ඉස්සර සුද්දො ඉන්න කාලෙ තිබ්බ ක‍්‍රම එහෙම්මම අදටත් තියනවා... ඒත් හේතුවක් නෑ. උන් රටින් යනකොට කියලා යන්න අමතක උන ඒවා.. 🤣🤣🤣

  • @ranurawimalagunarathna
    @ranurawimalagunarathna ปีที่แล้ว

    ඔය සිද්ධිය ඇත්තටම වෙච්ච සිද්දියක් ත්‍රිකුණාමලයේ හමුදා කදවුරක වෙච්ච. ඒකට කියන්නේ අඹ ගහේ ඩියුටිය අඹගහ කපලා එතනින් ඉවත් කරලා අවුරුදු ගානක් යනකන් ඒ ඩියුටිය ගිහිල්ලා තියෙනවා. දන්නෝ දනිති ඒ කොහෙද කියලා😂😂

  • @gihanfernando9607
    @gihanfernando9607 ปีที่แล้ว

    බොහෝ ආයතනවලද මෙය තිබේ..අලුත් පරම්පරාවක් විසින් වෙනස් කරන්න හැදුවද පරන කෙඩහැරි පාලකයො එය කිරීමට නොදෙයි

  • @premindadesilva1881
    @premindadesilva1881 ปีที่แล้ว

    අඩුපාඩුවක් කිව්වා කියල හිතන්න එපා. සාමාන්‍යයෙන් තමාව වෙන කෙනෙකුට තමා විසින් හදුන්වා දෙන අවස්ථාවකදී "මම මිස්ටර් ප්‍රියා" කියලා කියන්නේ නැහැ. "මම ප්‍රියා" එහෙම නැතිනම් තනතුර ඉදිරියට දාලා කියන්නත් පුලුවන්. "මම අධ්‍යක්‍ෂ ජනරාල් ප්‍රියා" වගේ. හැබැයි ඔයාලා කරන උපහාසාත්මක දේ එක්ක ඔය ඉහළ තනතුරුවල ඉන්න උද්දච්ච මහත්වරුන්ව හාත්ස්‍යයට ලක් කරන්න මේක හිතාමතා කිව්වා වෙන්නත් පුලුවන්.

  • @bluebrideyouth5123
    @bluebrideyouth5123 ปีที่แล้ว

    ජනාගේ රංගනය සුපිරී - තාත්විකයි. ඒත් ඒ චරිතයට G-Shock ඔරලෝසුව ටිකාක් ගැලපෙනව මදි වගෙ නේ?

  • @hasitharasanjana8637
    @hasitharasanjana8637 ปีที่แล้ว

    ⁣චෙයාමන් පැන්ෂන් ගිහින් අවුරුදු 20ක් විතර වෙනවා.තාම සිකුරැටිලා තරුණයි.😂😂

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 ปีที่แล้ว

    දෙපැත්ත කපල සොසේජස් බැද්ද වගේ,,,,,,,,,,,,,හොයල බැලුවම ආච්චිගෙ තාච්චිය කොටයි,

  • @lahiruz
    @lahiruz ปีที่แล้ว

    බළලා ගැට ගැසීමේ චාරිත්‍රය.. 101 කමටහන් පොතෙත් ඔය කතන්දරේ වෙන විදිහකට තියෙනව

  • @nilaproduction8507
    @nilaproduction8507 ปีที่แล้ว

    සමහරක් සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍රත් ඔයවගේ තමයි...මුලින් ම කරපු කෙනා හෙතුවක් ඇතුව කරපු දෙයක් ඒ හේතුව ගැන නොදැන ඒ හේතුව නැතිව තිබියදී පවා ඒ දේම පස්සෙ අය කරනවා වෙන්න පුලුවන්.... " එකමත් එක ගමක හිටියා හොදට ආගමික කටයුතු පවා කරන පූසාරියෙක්...එයා දවස පටන්ගන්නෙ දෙවියන්ට පුජාවක් තියලා ඉවර වෙලා...ඒක නිසා දිනපතාම ඒ පුජාවට අවශ්‍ය බඩු බාහිරාදිය හදලා කිරි කොප්පයෙකුත් හදලා තියලා ගිහින් නාගෙන එහෙම ඇවිත් තමයි පුජාව තියන්නෙ...ඉතින් ඔහොම දින ගනනාවක් ගතවෙද්දි මෙ පුසාරියා දැක්කා එයා කිරිඑක තියලා ගියාම කිරිකොප්පෙ ගෙදර ඉන්න පූස් පැටිය ලෙවකනවා...ඉතින් මේ පුසාරියා එතනින් පස්සෙ එයාගේ ක්‍රමය වෙනස් කරා..එයා කලින් විදිහටම බඩු බාහිරාදිය ල්ෂ්තිකරලා කිරි වක්කරලා නාන්න යන්න කලින් පුසවා හොයලාපූසව කනුවක ගැටගහලා නාන්න ගිහින් ඇවිත් පුජාවත් තියලා පුසාව ලිහලා දාලා එයාගේ වැඩ කරන්න පුරුදු උනා....
    ඉතින් ඔහොම බොහොම කාලයක් ගත වෙද්දී පූසාරියා මැරුනා...එයාගේ පුතා ඒපාර ඒ චාරිත්‍ර ඉටුකරන්න පටන් ගත්තා...එයා දැකපු දේ එයා කරන්න පටන් ගත්තා. එයා උදේ නැගිටලා පුජාවට බඩු බාහිරාදිය සකස් කරලා කිරි වක්කරලා පුසාව මේසෙ කනුවක ගැටගහලා නාගෙන ඇවිත් පුජාව තියලා පුසාව ලිහලා වැඩ කරන්න පටන් ගත්තා...ඔහොම කල් යත්ම පූසා මැරුනා....ඒ පුතා මුලුගමම පීරුවා ඒ වගේම පුසෙක් හොයන්න...නැත්නම් පුජාව සම්පූර්ණ කරන්න ඔහුට නොහැකි නිසා....ගිහින් පුස් පැටවෙක් හොයන් ඇවිත් නැවතත් පෙර ලෙසම පුජාව කරගෙන ගියා "😂

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว

    ඔන්න ඔික තමයි ඇත්ත අපේ රටේ විතරක් නෙවෙයිි පිටරට වලත් ඔහොම තමයි .ඉස්සර අපේ Invoice bill book එකක් තිබුනා ඒක උඩ එක ඇරැනම අනික් තුනම කාබන් කොපි එ උනාට සිල් එක ගහන්නේ බිලේ පිට්පස්සෙ බ්ල් හතරම අතින් ලියන්න ඕන.මේක මහ කරදරයක් ඉතින් හිටපු උන්ගෙන් ඇහුවම කියන්නේ ඉස්සර ඉදලා ඔහොමයි කියලා මම ඒක වෙනස්කරලා බිල උඩ කොපිය ලියන්න ඒකට සමානම අනික් බ්ල්වල රබර් සිල් එක තබන්න change කලා අදටත් ඒක ලේසි සහ නිවැරැදි ක්‍රමය විදිහට ක්‍රියාත්මක වෙනවා කාලයත් ඉතුරැයි පැනේ තින්තත් ඉතුරැයි

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +3

    වැඩෙි නියමයි... සුබ පතනවා

    • @JohnSmith-ij4wo
      @JohnSmith-ij4wo ปีที่แล้ว +2

      😂😂😂😂🎉🎉🎉❤😂ඔවි

  • @lahiruhlg
    @lahiruhlg ปีที่แล้ว +6

    කලින් අහලා පුරුදුයි වගේ මේ කතාව මතකෙට එන් නෑ ❤❤

    • @akilachathuramadhu4330
      @akilachathuramadhu4330 ปีที่แล้ว +1

      oka mcn army camp ekaka kathawak. 😅 eke co kenek oya widihatama bankuwaka paint gala dennek ethana dala passe kaleka apu co kenek oya widihata ahala thama e duty dapu dennawa ain kale ❤

    • @lahiruhlg
      @lahiruhlg ปีที่แล้ว

      @@akilachathuramadhu4330 Thanks මචං 😄

  • @chamal1385
    @chamal1385 ปีที่แล้ว

    ආශ්‍යමයේ මැටි පූසගෙ කතාව වගේ ආගම් වල පුද පූජා කියලත් අපි ගොඩක් දේවල් අල්ලගෙන ඉන්නෙත් ඔය වගේමයි

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว

    ලංකාවෙ හමුදා කඳවුරක සිද්දියක් මේක, කියලා අහලා තියෙනවා,ඇත්තක්ද දන්නෑ හරියටම (ලංකාවෙ නෙ😊

  • @timestamplease
    @timestamplease ปีที่แล้ว

    ඇයි මේ ඕගොල්ලන්ගේ video වල sound balance කරලා නැත්තේ. කන කඩාගෙන යන්නේ

  • @Suneth.malinga1
    @Suneth.malinga1 ปีที่แล้ว +1

    Parana katha aluth parapurata mehema wath dana ganna nolabunoth hadata poluth gahanawa 1k gahuwoth set 1ma😂😂😂

  • @erandasenevirathne9528
    @erandasenevirathne9528 ปีที่แล้ว

    එක නියමයි..අපේ රටේ ඉන්න ගොන් හැත්තත් ඔය විදියමයි.!! රොබෝලා හොදයි ඕයිට වඩා.

  • @chamaliameresekere
    @chamaliameresekere ปีที่แล้ว +2

    Maru මල්ලි la 😂

  • @bubbysl
    @bubbysl ปีที่แล้ว

    රාජ්‍ය ආයතන වල එදා සුද්දා කියලා ගියපු දේවල් තාමත් තියෙනවා. අපේ ලොක්කෝ තාමත් ඒවා ඒ විදියටම කරනවා😂

  • @thilinamadushan380
    @thilinamadushan380 ปีที่แล้ว

    ලංකාවේ newi වෙනත් rataka කැම්ප් එකක සිද්ද වෙච්චි දෙයක් . රුප රාමු එක්ක අද බැලුවා