හිටපු ආරක්ෂක ලේකම් රටින් පැන්නේ ඇයි ? පැය 24 ම බීලා ඉන්න හමුදාපති කවුද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @FrankcliffedPereraethmadalage
    @FrankcliffedPereraethmadalage 12 ชั่วโมงที่ผ่านมา +77

    ඇත්ත kathawa...යුද හමුදා පති....යුද හමුදා බුද්ධි අංශ ලොක්කෝ කිහිප දෙනෙක් බුද්ධි අංශ සුරේශ් සලේ ගෙ gotto...

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 11 ชั่วโมงที่ผ่านมา +85

    මෙයා කවුරු උනත් මේ කතාව ඇත්ත මගෙ අය ඉන්නව යුද නාවික ගුවන් හමුදා තුනේම උසස් කියන අය තමන්ට වඩා පහල තනතුරු දරන අයට සලකන්නේ හරිම පහත් විදිහට අනිත් දෙය තමයි හමුදාවේ සහෝදරයන්ව දාල උන්ගෙ හෝටල් හදන්න ආපු අලුත් ආන්ඩුව මේ තක්කඩියන්ව ගෙදර යවයි කියල හිතනව

    • @shyamaleejayasekera7756
      @shyamaleejayasekera7756 11 ชั่วโมงที่ผ่านมา +3

      හෝටල් හදන්න විතරක් නෙමේ ගෙවලුත් හදන්න දාලා අපේ පැත්තෙ නම්. ඒ එක්කෙනෙකුට අනතුරකුත් උනා ලගදී දවසක. අනේ පුලුවන් නම් මේ ආන්ඩුවට මේ මිනිස්සුන්ගෙන් මේ විදියට වැඩ ගන්න එක ලොකු දෙයක්.මම හිතන්නේ ලොක්කෝ කිව්වාම එන්නේ නැතුව ඉන්න බැර්ව ඇති.

    • @HBIrangani
      @HBIrangani 11 ชั่วโมงที่ผ่านมา +2

      Loku loku pansal walath galkadala pansale siyaluma edikirim karala awa maligawal kaleth ape ahinsaka ranawiruwo.awa dakinkota apita kadulu anawa.hebeyi podi pansal walata a kisiwak ne.awa gara wetila.

    • @mahindarajapaksha4158
      @mahindarajapaksha4158 11 ชั่วโมงที่ผ่านมา +2

      ඔවු.මටත් කිවුවා මං හිටපු බෝට්ටුවේ oic උගේ ගෙදර කානු කපන්න යන්න 😂😂😂හැබැයි එතන හිටියා අවුරුදු 19 සර්විස් එක තියෙන එකෙක්.ඌ මහ චීත්තයක් ඌ ගියා...මං බෑ කිඋවම ඌ මාව වෙන කෑම්ප් එකකට මාරු කලා.😂😂😂 මං යද්දි ඌට මටමූන දෙන්න බැරිව හිටියෙ ..

  • @deshiniyashodaradesilva134
    @deshiniyashodaradesilva134 11 ชั่วโมงที่ผ่านมา +117

    අම්මෝ අර කමල් ගුනේ රටින් පැනලද? 😮😂

    • @nadeekasajeewanig2682
      @nadeekasajeewanig2682 10 ชั่วโมงที่ผ่านมา +6

      කබල් ගුනේ

    • @kasun-b9w
      @kasun-b9w 6 ชั่วโมงที่ผ่านมา +1

      අද තොපිට කටට පණ තියෙන්නේ එ ම්නිස්සු අපි පණ දීල රට බේරගත්ත නිසා

    • @KuttigeSilva
      @KuttigeSilva 4 ชั่วโมงที่ผ่านมา

      ​@@kasun-b9wරට බේරගෙන ,රට මංකොල්ල කන්න දෙන්න කියලද උඹ කියන්නෙ,අනික රට බේර ගත්ත කොල්ලො ඒවට කැමති නැති නිසා තමයි මාලිමාවට චන්දේ දුන්නෙ .

    • @sdvlog69
      @sdvlog69 2 ชั่วโมงที่ผ่านมา

      පොත් ගුනේ 📚 ✍️ ගත්තු තනතුරු

  • @naomiperera1859
    @naomiperera1859 10 ชั่วโมงที่ผ่านมา +112

    ජනාධිපතිතුමාට ටික දවසක් දෙන්න තාම දවස් තුනයි ජනාධිපති මැජික් කාරයෙක් නෙමෙයි කියලා එතුමා කිව්වා නෙද.?

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v 9 ชั่วโมงที่ผ่านมา

      මේ මැජික්කාරයෙක් බව කී නෙමෙයි කියලා කීවේ දිවුරුම් දුන්නට පස්සේනේ ඒ උනාට දිනන්න ඉස්සරලා වේදිකාවල කීවේ දිනල විනාඩි දහයෙන් ප්‍රශ්න විසඳනවා කෝදුව විනාඩි 10 තවම ඉවර වෙලා නෑ වගේ

    • @darkmode748
      @darkmode748 9 ชั่วโมงที่ผ่านมา

      Hariyata anurage katha ahala na ne uba ahuwanm oya kathawa kiyanne na 😅​@@DharmasenaDharmasena-x6v

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 9 ชั่วโมงที่ผ่านมา +7

      කොහෙද බන් දිනල විනාඩි 10න් කරනවා කිව්වෙ සජිත නෙ

    • @sheilamacdonald4052
      @sheilamacdonald4052 5 ชั่วโมงที่ผ่านมา

      Dan wath kata parissan karaganna. Thrivida hamudawe inna sama sadarana kenektama ohu ikmanata Kari. Habai please apahasa karanna epa ​@@DharmasenaDharmasena-x6v

    • @KuttigeSilva
      @KuttigeSilva 4 ชั่วโมงที่ผ่านมา +1

      යකෝ කොහේද එහෙම කියල තියෙන්නෙ,බොරුවක් උනත් ඒක හරියට කියපං,සජියගෙ පුතා 🤣​@@DharmasenaDharmasena-x6v

  • @thusharasampath7286
    @thusharasampath7286 11 ชั่วโมงที่ผ่านมา +415

    යුද්ධ හමුදාවේ සියලු නිලධාරින් විගනනය කරන්න.සෙසු නිලයන් මුන්ගෙ වහල්ලු කරගෙන ඉන්නෙ

    • @vlogs....3208
      @vlogs....3208 8 ชั่วโมงที่ผ่านมา +13

      ඔව් ඔව් ඔවා බලන්න පුලුවන් කොළඹ ඉහල පෙලේ ඉස්කොල ලග බලන්න බැග් උස්සන් ලමයි ඇදන් යන්නේ කොල්ලෝ එවා නැති කරන්න

    • @pradeepgunathilaka-bg8pk
      @pradeepgunathilaka-bg8pk 8 ชั่วโมงที่ผ่านมา

      සහතික ඇත්ත,👍👍👍සමහර සෙසුනිලයො ඉන්නවා මාසික ආදායම රු ලක්ශ 7 ,8 ලබන,, ඔබ විශ්වාස කරන්නැතිවෙයි, වාහන තුන හතර හමුදාවටම දාලා, නිවාස දෙක තුන කුලියට දීලා, ඔවුන්වත් විගණනය කලයුතුමයි, එතකොට හොයාගන්ඩ පුලුවන් ඒ දේපලවල නියම හිමිකාරයෝ කවුද කියලා, වර්තමානයේ යුද හමුදා පොලිස් හේවා බලකාය කියන්නේ තනිකරම කටු සූප්පු කරන එවුන් ටිකක් වෙලා, ලැජ්ජයි උන් හරියට අවදානෙන් හිටියනම් හමුදාව තුල ඔයදේවල් වෙන්නෑ,

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 7 ชั่วโมงที่ผ่านมา +8

      මමත් එක ට එකගය.අහිංසක සෙබළුන් අසරණ වෙලා ඉන්නේ

    • @vindyaniwijethunga4693
      @vindyaniwijethunga4693 7 ชั่วโมงที่ผ่านมา +1

      Ow eka atta.....

    • @LalithRathnayaka-m2t
      @LalithRathnayaka-m2t 7 ชั่วโมงที่ผ่านมา +3

      @@thusharasampath7286 මමත් ඒකට එකගයි

  • @MYKSamarathunga
    @MYKSamarathunga 10 ชั่วโมงที่ผ่านมา +243

    Army එකේ ලොක්කො හොරා කනවා පාර්ලිමේන්තු 225ට වැඩිය

    • @champaperera8487
      @champaperera8487 9 ชั่วโมงที่ผ่านมา +14

      ඒ කතාව සම්පූර්ණ ඇත්ත .

    • @thusharisilva9174
      @thusharisilva9174 8 ชั่วโมงที่ผ่านมา +6

      ​සම්පුර්ණ ඇත්ත 👍

    • @Nilusha-qd6mi
      @Nilusha-qd6mi 8 ชั่วโมงที่ผ่านมา +5

      Yes

    • @palithawijesighe8780
      @palithawijesighe8780 8 ชั่วโมงที่ผ่านมา +5

      මේ පාලනය අනුර අවසන් කරනවා ස්ථීරයි

    • @sanjayaherath8273
      @sanjayaherath8273 8 ชั่วโมงที่ผ่านมา +5

      සහතික ඇත්ත .ගෙවල් වල වැඩ ආමී වාහන .රියදුරා එක්ක ගෑනු ,ලමයිගෙ වැඩ..

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 11 ชั่วโมงที่ผ่านมา +53

    අනිවාර්යයෙන්ම අපේ අනුර ජනපති සහෝදරයා
    මේවට තිත
    තියනවා ඒකාන්තයි❤❤❤❤❤❤❤❤

  • @prasadpriyankara6064
    @prasadpriyankara6064 11 ชั่วโมงที่ผ่านมา +494

    යුද හමුදා වාහන අවභාවිතය හා අනවශ්‍ය උත්සව පැවැත්වීම නැවැත්වීමට කටයුතු කරන්න

    • @mangalaashanthi308
      @mangalaashanthi308 9 ชั่วโมงที่ผ่านมา +13

      අනිවාර්යයෙන්ම

    • @sujeewajayalath7645
      @sujeewajayalath7645 9 ชั่วโมงที่ผ่านมา +18

      ඔව් අනිවාර්යයෙන්ම...නිලධාරින් විශ්‍රාම යෑමේදි විශාල මුදලක් වැය කරනවා...වියදම් අඩු කරලා උත්සව ගත්තට කමක් නෑ...සමහර කෑම්ප් වල වතුර නෑ...සමහර කෑම්ප් වල print out ganna printer ekak na.රට හැදෙන්න ඕනි..

    • @thusharisilva9174
      @thusharisilva9174 8 ชั่วโมงที่ผ่านมา +7

      කොල්ලොන්ට යන්න toilet එකක් na😭

    • @Nilusha-qd6mi
      @Nilusha-qd6mi 8 ชั่วโมงที่ผ่านมา +12

      කියලා වැඩක් නෑ. ලියුම ප්‍රින්ට් out ගන්නත් ගෙදරින් A4 එක ගෙනියන්නේ.. එ උනාට කොටි ගනන් වියදම් කරනවා party වලට.....

    • @nimalrajasinghe1319
      @nimalrajasinghe1319 8 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

  • @Athula12165
    @Athula12165 11 ชั่วโมงที่ผ่านมา +56

    පොඩ්ඩක් ඉන්න... තව බොහෝ දේවල් වෙන්න ඉඩ තියෙනවා..

  • @LalithRathnayaka-m2t
    @LalithRathnayaka-m2t 11 ชั่วโมงที่ผ่านมา +181

    මෙයාගේ කතාව සම්පූර්ණ ඇත්ත.කතාව අවසන් වෙනකම් අහන්න.එතකොට තේරෙයි

  • @soniap607
    @soniap607 11 ชั่วโมงที่ผ่านมา +263

    පල් හොරුන්ට රටින් පනින්න තමයි ඇඳිරි නීතිය දැම්මේ.මොවුන් වහාම ගෙන්නලා පරීක්ෂණ කළ යුතුයි

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 10 ชั่วโมงที่ผ่านมา +9

      සහතික ඇත්ත කතාව සහ හැමදාම නපුංසක රනිල් රාජපස්ස ජනතාව රැවටුවා 👌

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 10 ชั่วโมงที่ผ่านมา

      නඩුදාන්න අධිකරණය නිසි පියවර ගනීවි තොරතුර අනුව මිසක් වෙන ජනාධිපතිලා වගේ ජනාධිපති අනුර තුල හෝ ජාතික ජනබලවේගයේ පළිගැනීම් නොමැත 👉🙌👌 සහ තව මාස දෙකක් කියානවා ඒකටත් පාර්ලිමේන්තු වරම් ලබන්න සහ ඔබලාගෙ පෞද්ගලික වෛර පිරිමහන්න නොවේ ජනාධිපති අනුර දිසානායක ජනවරමින් පත්වුනේ..🙌👍

  • @coachasanka4023
    @coachasanka4023 11 ชั่วโมงที่ผ่านมา +43

    සම්පූර්න ඇත්ත කතාව..විශ්‍රාමික සහ ආබාධිත රනවිරුවන්ට එපාම කෙරෙව්වා..දුබලතා වැටුප හදන එකටත් වැට බැන්දා...

    • @sumithbandara8959
      @sumithbandara8959 6 ชั่วโมงที่ผ่านมา

      යුද හමුදාවේ වෂර 22 යුද්දේ කාලේ සිටිය අබාදිත,නොවන සියලුම රණවිරුවන්ට බලලත් 1 නිලයේ තබා ව්ස්‍රාම ගන්වන්න සෙසුනිළයින් මොකද එය යුද්ධය කාලේ සිට් සියලු රණවිරුවන්ට කරන ගෞරවයක්

  • @wmapbw8444
    @wmapbw8444 11 ชั่วโมงที่ผ่านมา +96

    පුවවන් නම් පුතා ඔය හමුදා ලොක්කෙ වාහන හා ඉන්ධන අවභාවිතා කරන ආකාරයත් කියන්න.

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 8 ชั่วโมงที่ผ่านมา

      @@wmapbw8444 ජනතාවට පුළුවන්ද ආනයනික පොල්තෙල් වල විස තියෙනවද කියලා බලන්න

  • @Rmdsenaraththina
    @Rmdsenaraththina 11 ชั่วโมงที่ผ่านมา +518

    ආම් කොල්ලො අනුරට චන්දය දුන්නේ රට හොරුන්ගෙන් බේරා ගන්න

    • @anuruddhikajayasampath9804
      @anuruddhikajayasampath9804 9 ชั่วโมงที่ผ่านมา +8

      අපෙන් කාල අපිට ගහපු උන් තම ආමි කියන්නෙ.

    • @DgsJayaratne-ns8dz
      @DgsJayaratne-ns8dz 9 ชั่วโมงที่ผ่านมา +1

      Ediriya obalata..yahapathak..wennawamai....jayawewa..malimawata..❤❤❤..theruwan saranai!

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 9 ชั่วโมงที่ผ่านมา +7

      @@anuruddhikajayasampath9804 පල කලුසුද්දො ..කොටි ගහල මැරෙන්න තිබ්බ එකෙක් උබත්

    • @gayanrgb
      @gayanrgb 8 ชั่วโมงที่ผ่านมา +2

      Paw neh

    • @SathsaraSandaruwan-pp6qc
      @SathsaraSandaruwan-pp6qc 8 ชั่วโมงที่ผ่านมา +1

      ​@@DgsJayaratne-ns8dz😢😢😢

  • @KumariKumari-cc9mv
    @KumariKumari-cc9mv 11 ชั่วโมงที่ผ่านมา +30

    ඒකනම් ඇත්ත ලොක්කො උන්ගෙ ගෙදර වැඩට යොදවල තියෙන්නෙ හමුදාවෙ කොල්ලො උන් අස්වෙනඑක අහන්න දෙයක් නැ

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf 11 ชั่วโมงที่ผ่านมา +32

    සහතික ඇත්ත අපට පටිටම අසාධාරණයක් වෙලා තිනේනේ

  • @Abhaya9
    @Abhaya9 11 ชั่วโมงที่ผ่านมา +83

    අවසරයකින් තොරව රටින් පනින සියලුම සියලුම අයගේ වත්කම් රාජසංතක කරන්න.නඩු පවරන්න.

    • @SamanthiRanpatidewage
      @SamanthiRanpatidewage 11 ชั่วโมงที่ผ่านมา +3

      ඒහොම කරනාන පාර්ලිමේන්තු බලය අරන් දේමූ මෑතීවරනයේන්

  • @NiroshaFernandoNirosha-dq2rb
    @NiroshaFernandoNirosha-dq2rb 11 ชั่วโมงที่ผ่านมา +29

    හමුදාපති හා කෝමන්ඩෝ. ඔකුන් දෙන්නාම සේවයන් ඉවතට 👍

  • @errolfernando8844
    @errolfernando8844 11 ชั่วโมงที่ผ่านมา +210

    අනුර ජනාධිපතිතුමෙනි රටෙන් පැනගිය සියලුදෙනාවම නැවත ලංකාවට ගෙන්නන්න ඔවුන්ගේ හොර වැඩ සියල්ලම අල්ලන්න, පරපතල දඩුවම් දෙන්න ජයවේවා

    • @manorisamarasingha269
      @manorisamarasingha269 11 ชั่วโมงที่ผ่านมา +3

      Paul pitin giya manthreela innawa ....thanapathi karyala wala thanathuru darana....eyalata mokada wenne?

    • @SenithSamarasighe
      @SenithSamarasighe 11 ชั่วโมงที่ผ่านมา

      😊😊😊0o😊😊😊😊😊what 0

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 9 ชั่วโมงที่ผ่านมา +2

      ටිකක් හිටපල්ල බන් මහා මැතිවරණය ට වැඩි බලයක් මාලිමාවට දීපල්ල එතකොට එයාල ට බයක් නැතුව තීන්දු තීරණ ගන්න පුළුවන්

    • @jayanijaya2638
      @jayanijaya2638 6 ชั่วโมงที่ผ่านมา +2

      මහ මැතිවරණයට උපරිම ලෙස බලය මාලිමාව ට දෙන්න, ඉන්පසු ජනාධිපති අනුර සහෝදරයා පොරොන්දු ඉටු කරයි ❤❤❤

    • @sheilamacdonald4052
      @sheilamacdonald4052 5 ชั่วโมงที่ผ่านมา +1

      ​@@HemaKodithuwakku-r3rhariyatama hari

  • @gayanwijesooriya5213
    @gayanwijesooriya5213 9 ชั่วโมงที่ผ่านมา +47

    මමත් අවුරුදු 13 ක් සේවය කරලා හමුදාවෙන් ඉවත් උනා.ඉවත් වීමටහේතුව උනේ නිලදාරින්ගෙ පාලනය තමයි.ඒයාල කාල බීලා පාටි දාල සැප ගන්නවා.සෙසු නිලයා දුක් විදිනවා.සෙසු නිලයට පහත් කොට සලකන්නෙ.වෙලාවකට බල්ලන්ට වගේ බනින්නෙ..උන්ගෙ ගෙවල් වල වැඩ කරන්නෙ අපේ කොල්ලො.ලැට් වලවල් පවා අදිනවා.බොන්න වතුර ටික පවා කදවුරෙන් රැගෙන යා යුතුයි.තේ උගුරක් වත් සමහර නිලදාරින්ගෙ ගෙවල් වල ඉන්න ආර්‍යාවෝ දෙන්නෙ නෑ.මේ ක්‍රමය වෙනස් විය යුතුයි ජනාදිපතිතුමනි.අපි ඔබ තුමාට චන්දය දුන්නෙ ඒ නිසයි.හමුදාවෙ සෙසු නිලයා යනු වහලෙක් නොවේ.ඔහුටද හිමිවිය යුතු වරප්‍රසාද ගොන්නක් තිබේ.අඩුම තරමෙ රෝහලෙන් දෙන අසනීප නිවාඩුව පවා කදවුරට ආ පසු අඩු කරනවා.සමහර වෙලාවට ය්න්න දෙන්නෙම නෑ.ලෙඩ පිටින් වැඩ ගන්නෙ.කාලකන්නියො.

    • @SumuduErandathi-f1u
      @SumuduErandathi-f1u 9 ชั่วโมงที่ผ่านมา +1

      😢😢😢😮

    • @roshanbuddika6441
      @roshanbuddika6441 8 ชั่วโมงที่ผ่านมา +3

      එ්ව ගැනනන් කියල වැඩක් නෑ පුදුම වදයක් දුන්නෙ පක්කාලි වැඩකරල ගුටිකාල කුණූ බැණූම් අහල රෑ වෙනකොට නයිට් ගාඩ්😡එ්පාම වෙලා අයින් වුනේ.මතක්වෙද්දිත් අැගේ මාලු නටනව.කිසිම අනුකම්පාවක් නෑ.

    • @gayanwijesooriya5213
      @gayanwijesooriya5213 8 ชั่วโมงที่ผ่านมา

      @@roshanbuddika6441 ඔව් බං කිසිම දුකක් දැනෙන් නෑ අයින් උන එකට..දැන් නිදහසේ එලියෙ ජොබ් එකක් කරන් පාඩුවෙ ඉන්නවා.එක එකාගෙ පක්කාලි කරනවාට වඩා.පාරෙ තැබිලි වල්ලක් කපලා ජීවත් වෙන එක ග්‍රේඩ්👍

    • @SameeraAththanayaka
      @SameeraAththanayaka 8 ชั่วโมงที่ผ่านมา +1

      Ahinsaka kollo kala kanni lokko kiyana ewnge wahallu kara ganna eka nawattanna one

    • @roshanbuddika6441
      @roshanbuddika6441 7 ชั่วโมงที่ผ่านมา +1

      @@SameeraAththanayaka අාදුනික සාමාන්‍ය සෙබලු තමයි වැඩිහරියක් තැලෙන්නෙ.මුට්ටි අල්ලන එව්න්ටනන් ගැටලුවක් නෑ.ලොක්කොන්ට තේ එක දෙන්න කෑම්ප්එක වටේ දුවන්න ඕනෙ එ්කරලත් හොදක් අහන්න නෑ.

  • @LIFEWITHNETURE
    @LIFEWITHNETURE 11 ชั่วโมงที่ผ่านมา +124

    කමල් ගුණරත්න රටින්.පැන්නද අම්මේ 😅😅😅😅😅

    • @BuddikaSampath-cf6bv
      @BuddikaSampath-cf6bv 11 ชั่วโมงที่ผ่านมา +7

      කාලකන්නියා

    • @niroshagamage6523
      @niroshagamage6523 10 ชั่วโมงที่ผ่านมา +7

      Hora gediya.🙄apita yanawa kiyala kiwweth naha😂😂😂😂😂😂😂

    • @LIFEWITHNETURE
      @LIFEWITHNETURE 10 ชั่วโมงที่ผ่านมา

      @@niroshagamage6523 එකනේ

    • @donmullage4065
      @donmullage4065 8 ชั่วโมงที่ผ่านมา +5

      I have never seen Kamal gunaratne s smile. 😂. Always with a moros face

    • @strongwoman946
      @strongwoman946 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂

  • @Nilusha-qd6mi
    @Nilusha-qd6mi 10 ชั่วโมงที่ผ่านมา +279

    C/o rank එකෙන් ඉහළට ගෙවල් වලට දීල තියන වාහන අයින් කරන්න පිළියම් යෙදිය හැකිද... දැන් යුද්ධය ක් නැ. ගෙවල් වලට වාහන මොකටද. Wife ලට worsh room yannath වාහන ඕනි. අනිත් එක oficer ලාගේ ගෙවල් වල වැඩ කරන්න අපේ කොල්ලො තියාගෙන ඉන්නේ. වැඩ කාරයෝ වගේ තියාගෙන ඉන්නේ... මේ සියල්ලටම සාධාරණයක් ඉටුවෙන කම් අපිත් බලන් ඉන්නවා..

    • @mahindahewa4527
      @mahindahewa4527 10 ชั่วโมงที่ผ่านมา +8

      බඩියා ගෙදර වැඩ.

    • @kumararanasinha1385
      @kumararanasinha1385 9 ชั่วโมงที่ผ่านมา +12

      ගරු ජනදිපති තුමනි සහතික ඇත්ත මෙතුමා කියන්නේ මහපරිමානයෙන් හොර වැඩ හමුදාව ඇතුලේ වෙනවා මුලින්ම යුදහමුදාව සුද්ද කරන්න

    • @EnudhiPerera
      @EnudhiPerera 9 ชั่วโมงที่ผ่านมา +12

      C/O rank කොහෙද මේජර්ලත් වාහන ගෙදර තියන්.. මන්ත්‍රිලා වාහන බාර දෙනකොට මේ වෙනකල් පාට් දාපු වාහනත් ම්සින් 😂😂 කෑම උයන්නත් ඉන්නවා.. ඇතිකරන බල්ලටත් වැඩ කාරයෝ..ගෑනි බබා.. ගෙදර උයන්නත් කොකිලා.. කෑම්ප්වලින් ම්නිස්සු පන්නලා ගෙවල් හදාගන්නවා.. නිකන් නෙවේ තට්ටු දෙකේ ගෙවල්...
      යුද්දේ නැති එකේ හරියට ඔය මුදල් යෝදෝපල්ලා..

    • @bahagyafranando
      @bahagyafranando 9 ชั่วโมงที่ผ่านมา +1

      Aniwarenma ekaga wenawa.mage semiyath armye eke.eka nisa aththama thathwe hodata danawa.

    • @gayani6928
      @gayani6928 9 ชั่วโมงที่ผ่านมา +11

      සහතික ඇත්ත මේ කතාව. ගෙදර වැඩකරන්න යුධ හමුදාවෙි පස් හයදෙනෙක් වැඩ කරනවා. බල්ලා ඇවිද්දවන්න කෙනයි, උයන්න.කෙනෙක්, අතුගාන්න තවත් කෙනෙක්. පඩි ගෙවන්නේ රජයෙන්. ගෙදර පාවිච්චියට වාහන. තෙල් රජයෙන්. විවාහ උත්සව යුධ හමුදා හොටල්වල. ගෙවීම් රජයෙන්. මෙි හොරකම් නතර කරන්න ජනාධිපතිතුමනි.

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 11 ชั่วโมงที่ผ่านมา +20

    කථාව ඇත්ත නේද ජනාධිපතිතුමනි ඔබ තුමාගේ අවධානය යොමුකර සාධාරණය ඉෂ්ඨ කර දෙන්න රණවිරැවන්ට රට ජාතිය බේර ගන්න දිවිහිමියෙන් කැපවු රණවිරැවන්ට යුක්තිය ඉටුකරන්න ජනාධිපතිතුමනි

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 11 ชั่วโมงที่ผ่านมา +248

    අනේ හමුදාවෙ මල්ලි අනුර සහෝදරයාට තප්පරයට මේව කරන්න අමාරුයි , අපි එයාට නිදහසේ කාලයක් දෙමු

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh 10 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් අප්පා❤

    • @mayuriwickramasinghe1208
      @mayuriwickramasinghe1208 9 ชั่วโมงที่ผ่านมา

      Anniwaryenma.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 9 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ අවුරුදු 76ක් දූෂණ අපරාධ වන්චා වෙච්ච දේවල් ඔක්කෝම එක දවසට ඉවර කරන්න පුළුවන් ද ..මැතිවරණය ඉවරයක් වෙන කල් හිටපල්ල ..

    • @nishanlakmal1928
      @nishanlakmal1928 9 ชั่วโมงที่ผ่านมา +2

      ඒක ඇත්ත සහෝදරයා, ඒත් ලොකු උන් හිතන් ඉන්නෙ සෙසු නිලයො උන්ගෙ වහලු කියල ඒ සංස්කෘතිය හා සුද්දන්ගෙ ක්‍රමය වෙනස් කරන්නයි 80% වෙච්ච සෙසු නිලයො හැමෝම මාලිමාවට ජන්දෙ දුන්නෙ , ලොකු උන් කොහොමත් කැමති නැහැ මාලිමාවෙ අන්ඩුවකට උන් මේක ඇතුලේ ගන්න අනවශ්‍ය වරප්‍රසාද නැති වෙනවට කොල්ලො මේක දාල යන්නෙ උන්ගේ වහල් වෙලා ඉන්න අකමැති නිසයි මේ ක්‍රමය වෙනස් කරගන්න තමයි සියළුම සෙසු නිලයන් එකාවගේ අනුර කුමාර දිසානායක සහෝදරයට ජන්දෙ දීල එතුමව ජනාධිපතිතුමා බවට පත් කෙරේ

    • @ديماسريلانكا
      @ديماسريلانكا 8 ชั่วโมงที่ผ่านมา

      T,s,aurudu 76k hitiyanam poddak iwasala inna hama deyakma karai aniwaren t,s

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 11 ชั่วโมงที่ผ่านมา +61

    මමත් නේවි හිටියේ ඇත්තටම හමුදාව දේශපාලනකරනය නොවිය යුතුයි. පොලීසියට දුන්න බලතල හමුදා ප්‍රධානීන්ටත් ලබාදිය යුතුයි.

    • @PatiyaPatiya-l4b
      @PatiyaPatiya-l4b 6 ชั่วโมงที่ผ่านมา

      @@mahindarajapaksha4158 එහෙම දුන්නොත් හොරා කන එක ලෙසටම කරයි

  • @sgsarath-xw1ko
    @sgsarath-xw1ko 10 ชั่วโมงที่ผ่านมา +165

    මමත් ආබාධිත සෙබළෙක් මට හිටගෙන ඉන්න බැ ඉනෙන් පහළ පන නැ කන් ඇහෙන්නේ නෑ ජනාධිපති තුමනි අපිට පිහිට වෙන්න ඔබ තුමා එනකන් බලාගෙන හිටියේ ඔබතුමා අපට රජෙක් දෙවි කෙනෙකි අපට පිහිට වෙන්න මැරනකල් ඔබ සමග බෙදා හැමදාම ඉන්නවා එදත් අදත් හෙටත් මගේ රටට පහල වූන එකම ජනාධිපති ඔබමයි ඔබම පමණයි අපේ රටේ රජා ඔබමයි ඔබම පමණයි අපේ ජනාධිපති තුමනි ඔබට දෙවියන් ආරක්ෂා කරනවා බුදු සරණයි ජනාධිපති තුමනි ඔබට ගොඩක් ස්තුතියි ආදරෙයි පන උනත් දෙනව මගෙ

    • @geethadebritto4251
      @geethadebritto4251 9 ชั่วโมงที่ผ่านมา +9

      අනිවාර්යයෙන්ම සහෝදරයා ඔබලාට සාදරනය ඉෂ්ට වෙනවා ❤

    • @localpowerproduction6348
      @localpowerproduction6348 9 ชั่วโมงที่ผ่านมา +12

      ඇස්වලට කදුලු ආව.හදවත රිදුන.විරුවානෙනි….ඔබටත් සියලු රණවිරුවන්ටත් තෙරුවන් සරණයි…!!!… ඒත්…ඔය කබල් ගුනේ වැනි තිරිසනුන්ටත් එහා පාපතරයො නම් වැනසේවා… කියල ප්‍රාර්ථනා කරනව.තෙරුවන් සරණයි ඔබ තුමාට…!!!…

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 9 ชั่วโมงที่ผ่านมา +7

      😢.ඔබලා වගේ තවත් ඉන්නවා

    • @SumuduErandathi-f1u
      @SumuduErandathi-f1u 9 ชั่วโมงที่ผ่านมา +1

      Hamoma loku peedanekin jewath we athi bawa penawa....janadipathithumani Dan aththe obage pihita pamani....

    • @irukaishani6792
      @irukaishani6792 8 ชั่วโมงที่ผ่านมา +6

      Oya koheeda dan inne
      Puluwan nam meekata reply ekak daanna phone number eka

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 10 ชั่วโมงที่ผ่านมา +18

    යුද්ධ හමුදාවේ නිලධාරින් හා සෙසු නිලයන් අතර තියෙන්නෙ විශාල පරතරයක්...හරියට නිලධාරින් සෙසු නිලයන්ට සලකන්නේ වහලුන් සේ....එය නැති කලානම් ඇති

  • @thusithamanju9841
    @thusithamanju9841 11 ชั่วโมงที่ผ่านมา +54

    ඔය කියන කතාව සහතික ඇත්ත. මෙකෙ රජ්‍ය දනය, දෙපල අවබාවිතා කරන්නෙ ත්‍රිවිද හමුදාවේ ඉන්න නිලදාරින් පමනයි. සෙසු නිලයන් අහින්සකයි. මහ එවුන්ගෙ වැඩ නිසා පොඩි එවුන් දුක් විදින්නෙ. නිලදාරි සහ සෙසු නිලයන්ගෙ පඩිය අතර වෙනස වහාම අඩු කරන්න. ඉහල නිලදාරි ගන්න සැප ඇමතිවරුන් වත් ගන්නෙ නෑ. ඔකයි ඇත්ත. මෙව නැති කරන්න. හමුදාවේ තියන අයිතින් බුක්ති විදින්නෙ නිලදාරින් විතරයි.

    • @Kumari-mv1kx
      @Kumari-mv1kx 5 ชั่วโมงที่ผ่านมา

      ඕක හැමෝටම වලංගුද කියල හොයල බලන්න 98 ඉඳන් යුද්ධ කරල අද නිලධාරියෙක් වෙලා ඉන්න මගේ සහෝදරයා අදටත් ගේ හදාගන නෑ ඔය කියන විධියට නිලධාරින් හැමෝම මුන්ට කඩේ යනවද කියලත් හොයල බලන්න . හොරකම් කරන රජයේ දේවල් ප්‍රයෝජනයට ගන්න උනුත් ඇති ඒත් හැමෝම එහෙම නෙවෙයි

  • @LaliKooku
    @LaliKooku 10 ชั่วโมงที่ผ่านมา +45

    ආරක්ෂක ලේකම් කොහොමත් හොර තක්කඩියෙක් මහින්දලාගේ සාක්කුවේ ඉන්නේ මහින්දලාගේ ඔඩොක්කුවේ ඉන්නේ අනිවාර්යෙන්ම ඕක ගන්න ඕන අත්අඩංගුවට ඕක පැනල ගියේ දන්නවා ඕකා කරපු හොර මග ඩිවංචාවල් ඒක නිසානේ හොරා පැනලා ගියේ අනුර මහතා කොහොමත් රණවිරුවන්ට උදව් කරනවා ඔහු ඒක කීවා රැස්වීම්වලදී අනිවාර්යෙන්ම ඒක අනුර කුමාර මහතා කරනවාමයි බලන්නකෝ බලන් ගියාම හැම තැනම හොරතක්කඩි හැමතැනම හොරකම වංචාව ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ හොර හැත්ත ඉන්නවානේ හැමතැනම දෙයියන්ගේ නාමෙන් මේවර වත් අනුර කුමාර මහතා රට ගොඩ ගැනීමට සියලුම දෙනාම එකතුවෙලා උදව් කරමු නොවැම්බර් 14 වැනිදාට මාලිමාවේ අයට පමණක් කතිරේ ගසන්න හිටපු මැති ඇමති එක්කෙකුටවත් කතිරේ ගහන්න එපා හිටපු පාර්ලිමේන්තුවේ එකෙකුටවත් කතිරේ ගහන්න එපා උන් ආපහු පාර්ලිමේන්තුවට යවන්නත් එපා හැම ගමකම ඉන්න මාලිමාවේ කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න

  • @palithabandara3522
    @palithabandara3522 9 ชั่วโมงที่ผ่านมา +70

    හොරා කාපු නැති එකෙක්වත් නැද්ද මංද . අහිංසක අපි හැර.

    • @wajiradesilva9441
      @wajiradesilva9441 8 ชั่วโมงที่ผ่านมา

      Aneda kiyanne😂😂

    • @thilokavindhu7623
      @thilokavindhu7623 7 ชั่วโมงที่ผ่านมา

      10:31 ​@@wajiradesilva9441

    • @mrghost536
      @mrghost536 3 ชั่วโมงที่ผ่านมา

      😂

  • @BandulaJayarathna-zc9jn
    @BandulaJayarathna-zc9jn 11 ชั่วโมงที่ผ่านมา +55

    ඔකනමි කාලකන්නියෙක් රනවිරැවන් ගැනහෙවුවෙනැ කමල් ලොක්කා

  • @chamiyt355
    @chamiyt355 8 ชั่วโมงที่ผ่านมา +14

    අනේ අපේ ගෙවල් ගාව ආමි එකේ c/o කෙනෙක් ඉන්නවා ගෙදර වැඩට සාමාන්‍ය සෙබලුන් 10 විතර ඉන්නවා .මේ දේවල් නැති කරන්න .ජනාධිපති තුමනි 🙏

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 10 ชั่วโมงที่ผ่านมา +18

    ජඩ දේශපාලුන්ට හපන් හමුදාවේ නිලධාරීන් කරන දුෂන...

  • @gaminiweerasinghe4303
    @gaminiweerasinghe4303 9 ชั่วโมงที่ผ่านมา +20

    හමුදාවෙ ලොක්කන්ට වාහනයක් දෙන්න.ගෙදර ඉන්න නෝනලාට සොපින් කරන්න,ලමයි ඉස්කෝලවල ගෙනියන්න ,ගෙදරට බඩියලා දීලා කරන ඒ වහල් සේවයඉවත් කරන්න.

    • @andrewquintus2397
      @andrewquintus2397 5 ชั่วโมงที่ผ่านมา

      10:31 Kathava aththa hamudave lokkange gedara sevalayo 7. Vithara innava gedara pakkali vada e kollonta kiyala karaganne. Niladariyata vahana dunnata Kamak na..gedarata vahana deela gani lamai okkoma gaman yanne. Gaththa e vahana vala .evata thel gahanneth rajayen. Meva thama vinasa.

  • @KaviniAuchithya
    @KaviniAuchithya 10 ชั่วโมงที่ผ่านมา +14

    ජනාධිපති දිවුරුම් දෙන විට පිටුපස ඉන්න අය ඇඹරෙන්නේ ඇයි ?
    ත්‍රිවිධ හමුදා වේ , පොලිසියේ ලොක්කන්ගේ ගෙවල් වල තියෙන අවභාවිත වාහන ගෙනාවම, ලේකම්ලගේ වාහන පෝලීමට
    වඩා දිග වේවී.

  • @gsrgs5640
    @gsrgs5640 11 ชั่วโมงที่ผ่านมา +22

    හයියෝ;මොනවද මෙි දුග්ගැනවිලි?⁣මොනතරම් අසාධාරණ කම්ද සිදුවී තියෙන්නේ?බලනකොට මුළු ලංකාවම ජරා ගොඩක් කුණු ගොඩක්.ජනාධිපති තුමනි ඔබතුමාට පිරිසිදු කරන්න තිබෙන වපසරිය ඉතාමත්ම විශාලයි.ඔබතුමාට යහපත සෙත ශාන්තිය අදිට්ඨාන කරමි.

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 11 ชั่วโมงที่ผ่านมา +2

      දැන්වත් ඇස් ඇරේවා

    • @chamindagunawardada2186
      @chamindagunawardada2186 5 ชั่วโมงที่ผ่านมา +1

      අපිට උන අසාධාරණකම් දන්නෙ අපි විතරයි .අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් හිටියේ නෑ.නිදෝශී බවය ඔප්පු කරන්න මොන තරම් සාක්ශි තිබ්බත් ඒ වෙනුවෙන් කිසිම කෙනෙක් කන් දුන්නෙ නෑ

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 11 ชั่วโมงที่ผ่านมา +16

    සේරම කාලකන්නි දේශපාලුවෝ ඕකුන් සේරම අතු ගාලා දාන්න ඕනේ ඕකුන් වැඩක් නෑ

  • @rajakaruna-n9t
    @rajakaruna-n9t 11 ชั่วโมงที่ผ่านมา +35

    Sri Army මෙඩ්කල් බෝඩ් එකෙන් සියට 10 ලැබෙන සොල්දාදුවනට දුබාතා වැට්ප දෙන්නෙ නැහැ හිටපු ආරක්ෂක ලේකම් ඔබතුමා ඒ ගැන අවදානය යොමු කරන්න

  • @AshokaKumarasinghe-d2e
    @AshokaKumarasinghe-d2e 11 ชั่วโมงที่ผ่านมา +38

    මෙික සජිත්ට කඩේ ගිය එකා මු මම එක්ක chat එකේ ඇර ගත්තා දැන් තෙරෙනවා ඇති අනුර කියන්නේ කවුද කියලා මු jvp එක පතුරැ ගහපු එකෙක් දැන් එනවා මෙතන ගොබ්

    • @dileepasamarakoon8842
      @dileepasamarakoon8842 11 ชั่วโมงที่ผ่านมา +4

      ඔව් ඔව් මු මන් එක්කත් ඇරගත්තා FB එකේ. සජිත්ට රෙදි නැතුව කඩේ ගිය එකෙක්. දැන් සුදනෝ වෙන්න හදනවා

    • @rohanawansanatha9596
      @rohanawansanatha9596 10 ชั่วโมงที่ผ่านมา +7

      අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට මේ හැමෝම ශ්‍රී ලංකාවේ පුරවැසියං

    • @wgranjani8053
      @wgranjani8053 10 ชั่วโมงที่ผ่านมา +9

      එහෙම තමයි නිවරදි නායකයෙක් ඉන්නකොට මිනිස්සු නිවරදි වෙනවා

    • @UtharaBope
      @UtharaBope 10 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් .​@@wgranjani8053

    • @rachelperaud1945
      @rachelperaud1945 10 ชั่วโมงที่ผ่านมา +5

      දැන් එයාට බනින්න එපා මොකද අපිත් මෙච්චර කල් උන්ට කඩේ ගියා නේද .

  • @nimalperera4240
    @nimalperera4240 11 ชั่วโมงที่ผ่านมา +20

    ඔයා රනිල්ටන් නෙ වැඩ කළේ ඒ කාලේ එයාට කියන්න එපෑය

    • @FluentMinds1
      @FluentMinds1 5 ชั่วโมงที่ผ่านมา

      හා අපි දිගටම උබලගේ නල්ල මලේ ආණ්ඩුවට බකට්ම ඇද ඇද ඉන්නම් දිගටම 😂😂😂

  • @nilukank3564
    @nilukank3564 11 ชั่วโมงที่ผ่านมา +112

    ආරක්ශක ලේකම් කොහොමත් මහ උලු ගෙදර. අනිත් අයටත් ඒ ටික.

    • @thusharisilva9174
      @thusharisilva9174 8 ชั่วโมงที่ผ่านมา +1

      ඕකා හිරේ අරින්නම ඕනේ. මහා තිරිසනෙක් 😡

    • @kasun-b9w
      @kasun-b9w 6 ชั่วโมงที่ผ่านมา

      ඇයි උඹට...කරාද​@@thusharisilva9174

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 11 ชั่วโมงที่ผ่านมา +72

    හමුදාවෙි හොරැ ඉන්නවා උන්ටත් ක්‍රියාත්මක කරන්න 😡😡😡

    • @PrasadJayasinghe-oi1dy
      @PrasadJayasinghe-oi1dy 7 ชั่วโมงที่ผ่านมา

      army ekata banenna epa mage kalul dekama na halo

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 11 ชั่วโมงที่ผ่านมา +8

    සර් එකම රටක එකම හමුවක්..නමුත් පිරිසකට පමනක් ..දුවපු උන් රණ සුර විරයො...මම පුර්නාබාධිත මුණසිංහ ඇලහැර දියබෙදුම ගැමුණු රෙජිමන්ටි එයාර්මොබයිල් බලගනය ..මෙහෙයුම් 06 ඉදිපෙලම සෙබලෙක්

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 11 ชั่วโมงที่ผ่านมา +23

    ආබාධිත නිළධාරින් ට..නීළ උසස් විමි එදා දුන්නා.බැජ් එකට අනුව.සෙසු නිළධාරින්ට ...බැජ් එකෙ එකා..සජන් මෙජර්..වෙනකමි ආබාධිත සෙබලා සාමාන්‍ය සෙබල...විදියට යුද හමුදාවෙන් යැවුවා...අදටත් ..සාසෙ..සෙවා කාලය අවුරැදු 30 ..

  • @HimalPromate
    @HimalPromate 10 ชั่วโมงที่ผ่านมา +8

    යකෝ පුදුම හොරුනෙ ලන්කාවෙ ඉදලා තියෙන්නෙ...මෙහෙමවත් මේක තිබුන එක ලොකු දෙයක්...සුද්ද කරමු ජනාධිපති තුමනි

  • @mewan7770
    @mewan7770 10 ชั่วโมงที่ผ่านมา +10

    ආ..සජී පුතාගේ සට්ටඹියා...
    රනිල්ගේ ගොට්ටා...
    ඇති..ඇති..ඇති...
    ඔයාද තැපැල් චන්දෙ.දාන්ඩ කීවේ මාළිමාවට..
    කියපු එකෙක් කියන්ඩ..කොහොමද?
    සජියගෙ ගෝලයින්ට හමුදාපති කරංඩ..

    • @lasanthaananda-n7n
      @lasanthaananda-n7n 7 ชั่วโมงที่ผ่านมา

      Mu kiyapu nisa janda demme ne army kollo ekekwath. Mu den baba wenna hadanawa.

  • @kelumbandara6328
    @kelumbandara6328 8 ชั่วโมงที่ผ่านมา +7

    කරුනාකරලා ආමි එකේ කොල්ලෝ ටිකකෑම්ප් වලට ගෙන්න ගන්න.. නිලදාරින්ගේ ගෙවල් වල .මැඩම් ලගේ රෙදිහෝද හෝද ඉන්න. තව දීලා තියෙන වාහන ගෙන්නගන්න ගෞරවයෙන් ඉල්ලාසිටිනවා..

  • @Nead-r2w
    @Nead-r2w 11 ชั่วโมงที่ผ่านมา +6

    2010 ට කලින් වසර 12ක සේවයෙන් පසු හමුදාවෙන් අස්වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට කිසිම සාධාරණයක් කලේ නෑ.බොහොම අඩු සොච්චම් දීමනාවක් දීලා ගෙදර එව්වා ..ඔවුන් වසර 12ක් කීවට අවුරුදු 13,14,15,16න් ඉවත් උනේ සම්පූර්ණ සේවාකාලයම ක්‍රියාන්විත වල ඉඳලා.උතුරු නැගෙනහිර බිම් අඟලක් නෑර ඇවිද යද්දෙ කරපු අය..ඔවුන්ට තිබුනේ ඔවුන්ගේ වැටුපෙන් ඉතිරි කරගත් යහසාධක මුදල විතරයි ...

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 11 ชั่วโมงที่ผ่านมา +8

    දේසපාලුවො න්ගෙ ගොට්ටො නම් පන්නා දැමිය යුතුය ජය 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @harithaagro7215
    @harithaagro7215 11 ชั่วโมงที่ผ่านมา +29

    අසේල මහත්තයා ඔයා අනුරලා ගේන්න අපි දගලනකොට ගේම ඉල්ලුවා.

    • @damithnuwantha1344
      @damithnuwantha1344 10 ชั่วโมงที่ผ่านมา +2

      එක තමා බලපන්කෝ පාට මාරු කරන හැටි 😅 මහින්දලගෙ ගූ කකා හිටපු එකෙක් මේකා පට්‍ට දූශිතයෙක්

    • @jayalaljayalal9477
      @jayalaljayalal9477 9 ชั่วโมงที่ผ่านมา +2

      මේකා රාජිතයා ටත් රෙදි නැතුව කඩේ ගියා

  • @BandulaJayarathna-zc9jn
    @BandulaJayarathna-zc9jn 11 ชั่วโมงที่ผ่านมา +10

    ඔබතුමාගෙ නමිබරයඑවන්න

  • @FunNPlayGames
    @FunNPlayGames 8 ชั่วโมงที่ผ่านมา +5

    අනුර කරලා දෙයි. පොඩි කාලයක් දෙන්න. අවුරුදු 76ක කෙරුවාව ඒ මනුස්සයාගේ ඔලුවේ වැටිලා තියෙන්නේ. පහුගිය කාලේ උදේ හවා කටේ ලේරහ එනකං කෑ ගහලා මහන්සිවෙලා ඇත්තේ.. ඒ අස්සේ හොරුටිකයි ජාත්‍යන්තරෙයි කකුලෙන් අදිනවා. රටේ පාලන තන්ත්‍රය හදලා එයා ඔයාලට සධාරණේ කරයි..

  • @FariqueAzeez701
    @FariqueAzeez701 11 ชั่วโมงที่ผ่านมา +51

    රණවිරු ඉස්පිරිතාලයට ගියාම, නිලය අවශ්‍ය නොවිය යුතුයි. සැම දෙනාම එකම නිලයේ ආභාධිතයින් ලෙස සලකා ඔවුන්ට ප්‍රතිකාර කල යුතුයි. අන්න ඒ වෙනුවෙන් කෑ ගැහුව නම් වටිනවා.

    • @sanjayabandara2610
      @sanjayabandara2610 11 ชั่วโมงที่ผ่านมา

      Oya වැරදියි සහෝදරයා

    • @RashmindaFernando-ro2qq
      @RashmindaFernando-ro2qq 10 ชั่วโมงที่ผ่านมา

      බැහැ බන් ඒක නම් කරන්න අමාරුයි

    • @mangalaashanthi308
      @mangalaashanthi308 9 ชั่วโมงที่ผ่านมา +1

      හැබැයි ඉතිං යුධ හමුදා රෝහලට යන හැම වෙලේම මට නම් එය පෙන්නේ තවත් කදවුරක් වගේ. මොකද toilet එක, canteen එකේ ඉදලා සෙසුනිල නිලධාරි කියලා වෙනම.අනික රෝහලේ ප්‍රමුඛත්වය දිය යුත්තේ රෝගියා ගේ රෝග තත්වය අනුව මිස rank එකට නෙවි. කදවුරක් තුලදී නම් අනිවාර්යයෙන් rank එකට මුලතැන දිය යුතුයි

    • @PriyankaBandara-iv1lv
      @PriyankaBandara-iv1lv 9 ชั่วโมงที่ผ่านมา

      එහෙම වෙන්නෑ..නිලය අනුව සියල්ල..

  • @achintharavindu243
    @achintharavindu243 10 ชั่วโมงที่ผ่านมา +5

    Lanka u news චැනල් එක බලන්න.දැන් ඉන්න හමුදාපති ඇතුලු ලොක්කො කරන ආයුද ජාවාරම්, ආමි එකේ කොල්ලො අනීතිකව යොදාගෙන මහ උන්ගෙ ගෙවල් හදව ගන්න ඒවා, හමුදාවෙ සල්ලි කෝටි ගනන් මාටියා ගහන ඒවා, මහ උන් බඩු ගහන ඒවා ඇතුලුව ඔක්කොම උන් කරන මගෝඩි ටික තියනවා. 😢

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 11 ชั่วโมงที่ผ่านมา +5

    අනිවාර්යයෙන්ම ...අපි තවම කවදාවත් ..පවතින රජයන්ට..විරොදිව..උත්ගෝසන කරලා නැහැ ..කරන්නෙත්..නැහැ..අපිට ඇහුම්කන් දෙන්න ..අපි පුර්නාබාධිත සෙබළු ..

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 9 ชั่วโมงที่ผ่านมา +5

    මමත් හමුදාවට සම්බන්ය්.,උසස් නිලධාරිනගෙ ගැනිට ,බල්ලට දීල තියෙන රජයේ වාහන ඉවත් කරන්න ජනාධිපති තුමනි

  • @chaturitharanga6606
    @chaturitharanga6606 11 ชั่วโมงที่ผ่านมา +5

    හමුදාවේ තවත් හොරකම් ඕනි තරම් තියනවා. Resion වලට ගෙවන හැම chek එකකින්ම පගාව ගන්න අය ඉන්නවා

  • @shenshoi335
    @shenshoi335 10 ชั่วโมงที่ผ่านมา +14

    හමුදා ලොක්කො සැප ගන්නවා පහල දුප්පත් කොල්ලෝ දුක් විදිනවා පහල නිලයන්ගේ කෑම ටිකත් එක්ක අරන් ලොකු උන් පාර්ටි දානවා සාම්න්‍ය නිලයන්ට යන්න වහනයක් නෑ නිලදාරින්ට පාන් ගෙඩිය ගෙන්න යන්නත් එක්ක ඔන තරම් වාහන පොඩි බොරු වියදම් කරන්නේ මේ හමුදා වලත් airforce army navy තුනේම එකයි බොරු සැප විදිනවා මේවා නැති කරන්නම ඕන දේවල් හමුදා නිලදාරින් එකෙක් වත් මාලිමාවට චන්දේ දුන්නෙ නෑ

  • @KumaraChaminda-ty5rx
    @KumaraChaminda-ty5rx 9 ชั่วโมงที่ผ่านมา +4

    යුධ හමුදාව විතරක් නේමේ නාවික හමුදාවත් මමත් අවු 14ක් ඉඳලා අස්වෙලා රට අවේ මොකද සෑම හමුදාවකටම දේශපාලනය ඇඟිලි ගහන්න පටන් ගත්තා මහින්දගේන් පස්සේ හැමෝම අනුර ජනාධිපතිතුමනි මේ ක්‍රමය වෙනස් කරන්න අපි ඔබ සමග❤❤❤❤❤❤❤ වහාම හොයා බලන්න ත්‍රිවිධ හමුදාව ගැනම❤❤❤

  • @nuwabro..2168
    @nuwabro..2168 9 ชั่วโมงที่ผ่านมา +4

    ආරක්ෂක නිලධාරීන්ගේ වාහන බලන්න පුලුවන් ආනන්ද,නාලන්ද,රෝයල් ස්කෝල අසල..උන්ගේ ලමයි ට්‍රාන්ස්පෝට් කරන්නේ ඒ නිල රථ වල...ඒක වහාම නවත්තන්න ජනපති...😢

  • @themalgunasinghe395
    @themalgunasinghe395 9 ชั่วโมงที่ผ่านมา +4

    හමුදාවෙ උසස් කියා සම්මත නිළධාරීන්ගෙ නෝනට ගමන්බිමන් යන්න වාහනයක් යවනව.ළමයි පාසැල් ගෙනියන්න ගෙන්න වාහනයක් යවනව.සවසට ළමයි පන්ති ගෙනියන්න ගෙන්න වාහනයක් යවනව.දැන් යුද්ධයක් නැනෙ රටේ.

  • @jayanthajayantha1800
    @jayanthajayantha1800 11 ชั่วโมงที่ผ่านมา +4

    ජනපති තුමණි දැන් සේවා දිගු දියයුතු නැත මොකද මහින්දගේ ගොලයෝ තමයි පල්වෙවි ඉන්නේ ඒ නිසා වෙනත් ඒකකයකින් හමුදාපති කෙනෙක් පත්කරන්න

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb 11 ชั่วโมงที่ผ่านมา +4

    අපේ රටේ රනවෘවන්හටලබන්න.තියෙන සියල්ල දිය.යුතුමයි ගසාකනෞන්ගේ.කාලේ.ඉවරයි.දන්

  • @sanjeewapradeep2997
    @sanjeewapradeep2997 11 ชั่วโมงที่ผ่านมา +6

    ගෙවල් වල wadakarana homoma genna ganna

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 11 ชั่วโมงที่ผ่านมา +4

    මෙයා vayiraya ක් පිරිමහගෙන යන්ඩ සපෝට් එකක් දීpu කෙනෙක් vage😅😅

  • @dinusera4255
    @dinusera4255 3 ชั่วโมงที่ผ่านมา +3

    හමුදාවේ ඉහල නිලයන්ට රියදුරන් දෙදෙනෙකු සමග වාහනයක් ලබා දෙනවා. එම වාහනයට තෙල් ලබා දෙනවා, එමෙන්ම එම වාහනය ට කුලිය ගෙවන්නෙත් හමුදාවෙන්මයි. අමතරව නිලධාරින්ගී වැඩ කිරිමට තවත් සෙබළුන් දෙදෙනෙකු ද ලබා දෙනවා. ඔවුන් ගෙදර වැඩ සහ අනෙකුත් වැඩ කරනවා, මේ අනුව හමුදාවේ ඉහල නිලයකට රජයට මාසිකව වැය වන මුදල ලක්ෂ 6-7 ක ප්‍රමාණයක් (ඔවුන්ට සේවය කරන සෙබළුන්ට පඩි ගෙවීම, වාහන කුලිය ගෙවීම මෙන්ම තෙල් සදහා සහ අනෙකුත් වියදම් )
    නමුත් පොලිසියේ සහ STF නිලධාරීන්ට එසේ හිමි වන්නේ නැත. ඔවුනුත් නිවෙස් වල නොසිට රාජකාරි කරන අතර හමුදාවේ නිලධාරීන්ටත් වඩා අඩු නිවාඩු ප්‍රමාණයක් ඔවුන්ට හිමි වේ. ( හමුදාවෙහි මසකට දවස් 10යි පොලිසිය සහ STF අවුරුද්දකට දවස් 45)
    මාගේ අදහස මෙම නිවෙස් වලට දෙන වාහන ක්‍රමය අහෝසි කල යුතුයි. මොකද හමුදාවේ කොල්ලන් ඔවුන්ගේ බත් බැලයන් නොවී. ඔවුන්ට අවශ්‍ය ගෞරවය අපි ලබා දිය යුතුයි.
    නමුදු හමුදා නිලධාරින්ගේ ගෙවල් වලට ප්‍රවාහන දීමනාවක් ලෙස රුපියල් ලක්ෂයක් වැනි මුදලක් ලබා දිය හැකි, එය රජයට විශාල ලෙස මුදල් ඉතිරිය ඇති වේ. එතකොට අපේ කොල්ලන්ට බූට් සපත්තු ටික හරි කඩෙන් ගන්න ඕනේ නැති වෙයි.

  • @wmapbw8444
    @wmapbw8444 11 ชั่วโมงที่ผ่านมา +61

    2010ට පෙර හමුදාවට බැදුණ ත්‍රිවිධ හමුදාවේ අය තමයි රණ විරුවන්. ඒ අය තමයි කොටි යුද්දය දිනුවේ යුද්ධයක් දිනපු නිසා තමයි රණ විරුවන් කියල Warrior කියල කියන්නෙ. ඉතින් එු අයට සැලකුවාට කමක් නැහැ. නමුත් මේ රන විරුවන්ට මුවා කරල 2010න් පසුව ත්‍රිවිධ හමුදාවට බැදුණ අය සාමාන්‍ය අය ලෙස සැලකිය යුතුයි. රන විරුවන්ට ලැබෙන දේ ඒඅයට නොදිය යුතුයි. එහෙම කරනවා නම් රණ විරුවන්ට කරන අගෞරවයක් ඒක. 2010න් පස්සෙ හමුදාවට බැදණ අය යුද්ධයක් නොකල වෙඩි නොතිබ්බ අත්දැකිම් නැති අය. ඔවුන් යුද්දයකදි කිසිදු කැපකිරිමක් කර නැහැ. මේ කරුණ අවදාරනයෙන් මතක තබාගත යුතුය.

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 11 ชั่วโมงที่ผ่านมา +3

      මේකේ තියෙනවා අණ දෙනවා කියලා ගෙදර වැඩ කරන්නත්

    • @milindamaduranga4556
      @milindamaduranga4556 9 ชั่วโมงที่ผ่านมา +1

      Nawatha rate yuddayak athi unoth awi athata ganne ube Maha ekada 😊😊😊😂😂❤🎉 e kathawata sirama adarei ube Maha Eka dhathu Tika sarame pihagnna thibbe uththooooooo

    • @DamindaJayanath
      @DamindaJayanath 9 ชั่วโมงที่ผ่านมา

      Ar....Ubath. 2010 passe. Apu akek da koheda natta pagila teyenne​@@milindamaduranga4556

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 9 ชั่วโมงที่ผ่านมา +2

      ඊයා ය්කො😂....වසලයෙක්ද උබ...පුදුම උගත් කොමෙන්ට් එකක්නෙ😂....

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 8 ชั่วโมงที่ผ่านมา

      @@wmapbw8444 දැන් අපි විශ්‍රාමික තමයි ඒ වුණත් දැන් අලුතින් යුද්ධයක් ආවොත් ඔවුනුත් අපි වගේ හොඳින් සටන් කරාවි එහෙම කියන්න හොඳ නැහැ.ජනතාව බේරා ගැනීමට කවුරු නාවත් ඔවුන් පැමිණෙනු ඇත Please ,
      X CDO

  • @ChandanaEdirisinghe-p5q
    @ChandanaEdirisinghe-p5q 10 ชั่วโมงที่ผ่านมา +5

    ආමි කොල්ලන්ගෙ නිල ඇදුම් නොමිලයේ දෙන්න බූට් සපත්තුවත් කඩෙන් ගන්නෙ මේස් එකත් කඩෙන් නිල ඇදුම බැජ් එක සිට සේරම තම වැටුපෙන් ගන්න වෙලා තියෙන්නෙ මේවත් හොයල බලන්න

    • @shashikalamaduahai875
      @shashikalamaduahai875 4 นาทีที่ผ่านมา

      Eththa sahathika eththa,hambena sochchamen me okkoma kara ganna ona, untath genu daruwo innawa okkoma dewal kara ganna ba mase padiyen, dena deyak ethnan ekath hora kranawa. Kiyanna kenek methuwak hitiye na me wena awanadu. Obawa wishwasa karala oun chande dunne loku sahanayak Bala poroththuwen hema athinma.

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 11 ชั่วโมงที่ผ่านมา +3

    පාලකයන් සිය බල perethakama උදෙසා ජනතාව අන්දමින් තවත් awuruddakin තැබිය යුතු maha මැතිවරණය හදිසියේ ලබා දෙමින් එහි වියදම wu රුපියල් billion 110 k upayasheeleewa බලහත්කාරයෙන් ape කරුම බදු බරට එකතු කලා ..dan ඉතිං hure දාන ගමන්ම අපි කරුම බදු ගෙවන්නට මහන්සි v වැඩ කරමු ..a වගේම ලබන aathmedi වත් අපිට මෙවැනි ගව ආත්ම nolabewayi කියා පතමු 😂

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 11 ชั่วโมงที่ผ่านมา +3

    ස්තූතියි ඇත්ත හෙලිකරාට අනුර කුමාරදිසානායක සහෝදර ජනාධිපති තුමනි යුක්තිය සාධාරණය ඉෂ්ට කර දෙන්නට පියවර ගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු ❤🎉

  • @nandanapushpakumara1468
    @nandanapushpakumara1468 10 ชั่วโมงที่ผ่านมา +4

    අබෝ අපේ හමුදාව පටිටම දුෂිතයි.අපිඉන්න හන්දා දන්නවා

  • @Vijayasamaranayaka
    @Vijayasamaranayaka 11 ชั่วโมงที่ผ่านมา +20

    මම තුවාල වුනේ උනේ 2003 මට බෝඩ් එකෙන් හිමිවුණා සියලුම වරප්‍රසාද හිමි කියලා ඒත් මට කිසිම දෙයක් හම්බවුණේ නැහැ පැන්සන් එක පමණයි හම්බවෙන්නේමට වෛද්‍ය මණ්ඩලයෙන් අනුමත කරපු ඒ වැටුප සියලු වරප්‍රසාද ලබාදෙන්න කියලා මං ඉල්ලා සිටිනවා

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 11 ชั่วโมงที่ผ่านมา +21

    මේ හමුදා තක්කඩි ගැන තොරතුරු මාධ්‍යට හෙළිදරව් කරන සහෝදරයානණි ඔබට ස්තුතිවන්ත වෙමි.අනුර නායකතුමා සාධාරණ විසඳුමක් දෙයි.

  • @IlandaridewaMallika
    @IlandaridewaMallika 10 ชั่วโมงที่ผ่านมา +4

    පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට ලබාදෙමු.❤❤❤❤

  • @thilakaberathna4921
    @thilakaberathna4921 10 ชั่วโมงที่ผ่านมา +3

    හමුදාපති ගෙදර යවන්නේ නැත්තේ ඔබතුමාට ඒ බලය තියෙනවා කල් මරමරා ඉන්න එපා දැම්මා වැඩ පටන් ගන්න

  • @paajithrajapaksa3801
    @paajithrajapaksa3801 11 ชั่วโมงที่ผ่านมา +32

    අපි චන්දෙ දුන්නේ ඔයාලගේ පුද්ගලික කාරනා වලට නෙවෙයි යාලුව රටට යහපතක් වෙන්න පුද්ගලික ලාබ ගන්න එපා

  • @nihalfernando1881
    @nihalfernando1881 11 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ කියන දේවල් සහතික ඇත්ත. අනිවාර්යෙන් මුන් ඔක්කොටම නිසි දඩුවම් දිය යුතුයි.

  • @humanrajapakshe7075
    @humanrajapakshe7075 11 ชั่วโมงที่ผ่านมา +9

    2017,2018,2019, පැන්ෂන් ගිය
    ත්‍රිවිධ හමුදාවෙ රණවිරුවන්ගේ ගෝඨාභය කප්පාදු කල වැටුප ගැනත් කියන්න. 2020 සිට වැඩිවෙන්න තිබුනේ .....

  • @ChandanaEdirisinghe-p5q
    @ChandanaEdirisinghe-p5q 10 ชั่วโมงที่ผ่านมา +12

    රනවිරුවන්ගෙ කෑම වේල ගැනත් සොයා බලන්න

  • @lakshithanuwan782
    @lakshithanuwan782 7 ชั่วโมงที่ผ่านมา +2

    හමුදාවෙ අඩු කරන පහසුකම් වගේම රාජ්‍ය සේවයේ පහසුකමුත් අඩු කරන්න ඕනෙ.දොස්තරලගෙ, මහබැංකු වල, රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන්ගේ, අමාත්‍යංශ ලේකම්ලාගෙ හැමෝගෙම පහසුකම් අඩු කරන්න ඕනෙ.නැත්තන් හමුදා සේවයත් 8-5 රස්සාවක් කරන්න ඕනෙ.එතකොට පහසුකම් ඕනෙ නෑ.සාමාන්‍ය විදියට ඉන්න පුලුවන්.සුළුතර දූෂිත අය නිසා මුලු පිරිසක්ම හොරු වෙන්නෙ නෑ.ඒ මිනිස්සු ගෙවල් වල යන්න නැතුව, හදිසියකට නිවාඩු නැතුව විදින දුක නිසා ලැබෙන දේට කුහක නොවී ඉරිසියා නොකරන්න පුරුදු වෙනවනම් ලංකාව මාර හොද රටක්😂😂

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 11 ชั่วโมงที่ผ่านมา +3

    ගරැ ජනාධිපති තුමා ආබාධිත තත්වයට ..අනුව සලකන්න කියන්න

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 5 ชั่วโมงที่ผ่านมา +2

    මෙයා අමු දෙපිට කාටුව සත පහකට විශ්වාස කරන්න එපා ජනාධිපති තුමාගෙ ප්‍රතිපත්ති වලට තමන්ගෙ උපදේශක මංණ්ඩලයෙ උපදෙස් මත වැඩ කරන්න

  • @SuwindaDishan
    @SuwindaDishan 9 ชั่วโมงที่ผ่านมา +2

    වාහන අවභාවිතය , අනවශ්‍ය උත්සව, අනවශ්‍ය වැඩ, අසාධාරණ ලෙස සලාක දීමනාව අයථා ලෙස කපා හැරීම, අධ්‍යාපන මට්ටමට ගැලපෙන තනතුරු හිමි නොවීම, සේවයෙන් ඉවත් වීමට අවශ්‍ය සෙබලුන්ට නීත්‍යානුකූලව ඉවත්වීමට ක්‍රමවේදයක් සැලැස්වීම, හමුදා සෙබලුන් නිලධාරීන්ගේ පෞද්ගලික අවශ්‍යතා සදහා නොයෙදවා රටේ අවශ්‍යතාවයන් සදහා යෙදවා රටට සේවයක් කිරීම වගේ ගොඩක් දේවල් තියනවා හදනවනම්. හමුදාවක් ඇතුලේ දේවල් පිටට යනවා අඩුයි වෙනම නීතියක් නිසා. හරියට හොයලා බලලා අඩුපාඩු සකසා හමුදාවක් ලෙස ඉස්සරහට යන්න පුලුවන් විදියට හදනවනම් වටිනවා

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 10 ชั่วโมงที่ผ่านมา +2

    හැම එකාම.......තමුන්ගේ කොටස..හදාගන්න ...කැ..ගහනවා ..තුවාල .හොද.කරගෙන...යුද්දේ .කරලා මානුෂිය මෙහෙයුමත් .ඉවර.කරලා එලියට ආවෙි ....සාසේ..නිලයෙන්..ලාන්කොප්‍රල්..නිලයෙන්...සමහර අනදෙන නිලදාරි....කාර්යාල වල හිටිය .සිසිලා..........උන් ..මිනිස්සුන්ගෙන් පුද්ගලික පලිගැනීම් ....තරහට...විශ්‍රාම ..යන එකාා ඊලග නිළයට...උසස් කරලා...යවන්නේ නැ...හිතවත් .කමි...බඩියෝ...ඔන ඔන යට..........සැලකුවා.........හමුදාවෙි නිලදාරි නෙවෙයි ..අසාදාරනයඋනේ...............

  • @samankalubandara7333
    @samankalubandara7333 11 ชั่วโมงที่ผ่านมา +3

    EEEEEEEEEEEYYYYYYYYYYYYYYYAAAAAAAAAA, Kalakanie ARMY CHIEF, GO JAIL

  • @DRIVER544
    @DRIVER544 10 ชั่วโมงที่ผ่านมา +2

    ඔය ඉල්ලන විදියට උසස්වීම් දුන්නොත් වසර 22 ක් සේවය කරල උසස්වීම් ලබල වැඩක් නැති වෙයි. හමුදාවේ උසස්වීම් දෙන්නෙ සෙබලාගේ කාර් යක්ෂම තාවයට හා ඔහුගෙන් වැඩි සේවයක් අදාල හමුදාවට ලබා ගැනීමේ අරමුනින්. නැතුව සෙබලාගේ හිත හදන්න නෙමෙයි.

  • @kavindakumara8318
    @kavindakumara8318 11 ชั่วโมงที่ผ่านมา +11

    නිලධාරීන් ගේ සියලු වරප්පේසද අහිම්කරන්න ඔනී ඔක්කොටම එක හා සලකන්න ඔන

    • @susanthamayadunne6481
      @susanthamayadunne6481 9 ชั่วโมงที่ผ่านมา +1

      Officers lage warapprasada nathi keruwoth wasara 20 n hamoma pension yai.Niladari widiyata hamudawata badenne nathi wai kisi kenek.Awani warapprasada deela thiyenne niladarin 55 wenakam sewaye radawa ganeemata.

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 9 ชั่วโมงที่ผ่านมา

      එතකොට නිලදාරි යෙක් වෙන්න ඕන ඇයි😂...තමන්ගෙ නිලයට සුදුසු දේ ලැබිය යුතුයි....සාධාරනව

  • @SalemSalem-ni1lx
    @SalemSalem-ni1lx 10 ชั่วโมงที่ผ่านมา +2

    තස්තවාදී බිසණ සමයේ තස්තවාදීන් එක්ක යුද්දේ කරලා මවුබිම බේරගත්ත හමුදාවේ ඉන්න සුළු පිරිසක් සහා යුද හමුදාවෙන් දැනට වෙන්වෙලා ඉන්න හමුදා සෙබළු තමයි සැබෑ රණ විරුවෝ සියළුම රටේ වෙසෙන සිවිල් වැසියෝ සදා නුබලට ණයගැතියි

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 10 ชั่วโมงที่ผ่านมา +4

    හමුදාවෙ ලොක්කො කියලා කියාගන්න අයගෙ ගෙදර ඉන්න බිරිදට,දරුවන්ට දිනපතා පසැල් යන්න් සහ අපසු රැගෙන එන්න,බිරිදගේ සහ දරුවන්ගෙ පුද්ගලික ගමන් බිමන් සදහා හමුදාවේ රියදුරු මහතෙකු සමග යු...හ කියලා සදහන් වාහනයකුත් ගෙදර 365 දවසෙම තියනවා.
    මේවට අපි දුක් මහන්සි වෙලා හොයන සල්ලි වලින් නේද මේ සෙරම කරන්නේ
    ගරු ජනාධ්පති තුමනි.
    මේ ගැනත් සොයා බලන්න.

    • @indranialwis2124
      @indranialwis2124 9 ชั่วโมงที่ผ่านมา +1

      ඒ ව උසස් නිලයන් ට ලැබෙන වරප්‍රසාද....ඒව නතර කරන්න බෑ නේ ද... නිලයන් ට නීතියෙන් අයිති වරප්‍රසාද බව අහලා තියෙනවා.

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 9 ชั่วโมงที่ผ่านมา

      ඒවා ඒ ඒ අදාල නිලධාරීන් ගේ නිලයන්ට අනුකූලව ලැබිය යුතු වරප්‍රසාද....තරහක් තිබුනයි කියල ඒව නවත්වන්න අපට අයිතියක් නැහැ..වාහනයක් සහ හමුදා රියදුරෙක් ලැබෙනව පැය 24 ම අදාල රෑන්ක්වලට අනුකූලව ඉහල තනතුරු දරණ අයට.ඒක එයාලගෙ අයුතිවාසිකමක්

    • @Rpp21
      @Rpp21 8 ชั่วโมงที่ผ่านมา

      @@indranialwis2124කව්ද කියන්නේ බෑ කියලා.

    • @tkhit4867
      @tkhit4867 7 ชั่วโมงที่ผ่านมา +2

      ඒ දේවල් ඒ නිලදාරීන්ට ලැබිලා තියෙන්නෙ නිකන් ඉදගෙන පුටු රත් කරලා නෙවෙයි ..අවුරුදු ගානක් යුද්ධ කරලා තුවාල වෙලා අදටත් පැය 24 ම කරන සේවයට.. එළියෙ ඉදන් කෑ ගහන හැම එකාම හිතාන ඉන්නෙ මාර සැපක් ඒ හම්බෙන වාහනේ තියෙන්නෙ , නිලදාරී මාර සැපක් විදින්නෙ කියලා. ඒ වුණාට හමුදාවෙ ඉන්න නිලධාරියාට තියන ප්‍රශ්න දන්නෙ ඒකෙ ඉන්න අවංක නිළධාර්‍ර්න් විතරයි..සමහර නිලධාරී හරියකට ඉන්ඩ ගෙයක් නැතුව මාසෙ දරුවන්ගෙ වියදම් එක්ක කාලා ඉන්නෙත් අමාරුවෙන් කියන එක සමහරු දන්නෙ නෑ..නිලදාරීකමේ තියෙන ලොකුකම රැක ගනන එයාලා ඒක එළියෙ කියන්නෙ නෑ..සමහර සාමාන්‍ය සෙබලු නිවාඩු දවස් 10 කුලී වැඩකට හරි යනවා..ඒත් නිලදාරියාට ඒකවත් කර ගන්ඩ විදිහක් නෑ..සමහර යාලුවෝ කෑම්ප් වලට යන්නෙ ඒවයෙ නිකන් බොන්ඩ දෙනවා කියලා..උන් බීලා ගිහාම නිලදාරියාගෙ පඩියෙන් ඒක කැපෙනවා කියලා හුගක් උන් දන්නෑ..හුගක් ඉහලම තනතුරු වලත් යමක් කමක් තියෙන නිලදාරී කීප දෙනෙකුන් අතර් අව බාවිතාවල් සිදු වෙනවා ඇති..ඒත් බහුතරයක් එහෙම නෑ..
      නිලාදාරී බහුතරයකට මාසෙන් හරියට නිවාඩුවවත් එන්ඩ නෑ..වාහන වලට ඉන්න රියදුරන් ගැන කියවන ගොඩක් ක් අය උදේ ගිහින් හවස ගෙදර එන මිනිස්සු ..අර පැය 24 ම සේවය කරන මිනිස්සුන්ට පොඩි හරි සහනයකට ලැබිලා තියෙන දේට නේද ඔච්චර කෙනෙහිලි කම් කරන්නෙ..තනිකරම තියෙන කුරිරු ඊර්ෂ්‍යාවට ඔහොම කියන්ඩ එපා..මහරෑක දරුවෙකුට අසනීප වුණත් ඉස්පිරිතාලෙට යන්ඩවත් තාත්තා ළග නෑ..ඒ මිනිස්සු සේවයේ..එහෙව් මිනිස්සු ගැන ඔය විදිහට කතා කරන මිනිස්සු ඉස්සෙල්ලා කල්පනා කරන්න ඕන තමුන්ගෙන් රටට ඒවගේ සේවයක් වෙලා තියද කියලා..

  • @krishanjayalath6376
    @krishanjayalath6376 8 ชั่วโมงที่ผ่านมา +2

    අමුලික ඇත්ත හමුදාවේ ගොඩක් තේල් නාස්ති කරනව ලොකු ලොක්කන්ට උපරිම සැප පහසුව දේශපාලුවො වගේම හමුදාවේ ගොඩක් නාස්තිය වැඩි

  • @wadigamaplace5724
    @wadigamaplace5724 8 ชั่วโมงที่ผ่านมา +2

    ගෙවල් වල වඩ කරන හමුදාවේ කොල්ලො ඉවත් කරන්න නිලදරින්ගෙන්..

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 9 ชั่วโมงที่ผ่านมา +2

    හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට. පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවටම සැලකිය යුතුයි. මේ රට ගොඩ ගන්න අමාරු නෑ

  • @Kumudu-g2y
    @Kumudu-g2y 8 ชั่วโมงที่ผ่านมา +6

    හමුදාවල උසස් නිලධාරීන්ගේ ලමයි ඉස්කෝලේ යන්නේ හමුදාවල driver එක්ක අන්ඩුවේ වාහන වල.
    ඇයි ඒ?
    කරුනාකර එය ඉවත්කරන්න.
    යුද්ද කාලයේ සැපයූ සහන දැන් ඉවත් කරන්න.
    එක ලමයට එක වාහානයක් ඕනෙද ?
    මෙහෙමත් විහිලු !

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 11 ชั่วโมงที่ผ่านมา +2

    ලියුමකට උත්තරයක්( ලි.ප.තැ ) එවිවෙි නැ.මරැ කාර්‍ය මංඩලය.වැ.අ.දරැ දිමනාවනැති අයට දිමනාව ලබා දෙන්න. ක,මයක් සදන්න. ඔබටත,ති.

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 11 ชั่วโมงที่ผ่านมา +5

    ඔබෙ එඩිතර සටන, මේ රටේ අවශ්‍යතා වෙනුවෙන් ඉදරියටත් කරගෙන යනු මැනව.

  • @nilukank3564
    @nilukank3564 11 ชั่วโมงที่ผ่านมา +2

    කොල්ලන්ට අඹ කන්න දුන්නා මාස ගානක්. මම හිදාකාරවන දන්නව. බේබදෝ හමුදාවන්ගේ තනතුරු දරනව. අන්ත දුශිත කන්ඩාම් ගෙවල් වලට යවන්න ඕන. නීතිමය කටයුතු කරන්න ඕන.

  • @BuddikaSampath-cf6bv
    @BuddikaSampath-cf6bv 11 ชั่วโมงที่ผ่านมา +8

    සිරාම කතව

  • @pgpremathilaka78
    @pgpremathilaka78 10 ชั่วโมงที่ผ่านมา +2

    රණවිරුවෝ රණවිරුවෝ කිය කියා තවත් දේවල් ඉල්ලන්න එපා ඕයි! මේ රට බංකොලොත් වෙලා හොම්බෙන් යන තේරෙන්නේ නැද්ද?

  • @NimalWasantha-mz1nd
    @NimalWasantha-mz1nd 11 ชั่วโมงที่ผ่านมา +4

    ඔවි සර්...පුර්නාබාධිත අපිට 2005 පෙර ..වෛද්‍ය හෙතුන්මත..ඉවත්වන පුර්නාබාධිත සෙබලුන් ට..නීළ උසස් විමි..ඇගයිමි පදක්කමි..යුදපිටියෙ..

  • @AjithKumara-rl4ku
    @AjithKumara-rl4ku 9 ชั่วโมงที่ผ่านมา +2

    මම ශ්‍රි ලංකා යුද්ද හමුදවේ යුදමය අවස්තාවේ අවන්කවම සේවය කරා එයට සාක්ශි වශයෙන් තුවාල වුනෙමි එම හේතුවෙන් රණවික්‍රම රණශූර පදක්කම් මා හට හිමිය ඒවා මාහට විහිලුවක් වී ඇත නමුත් තාමත් මා යුදබිමේ තුවාල වූවාට විසදුමක් නොමැත තවමත් 😢