@ MONSUR, G'DAY BRO! ...... WE NEED A CHANGE IN SRI LANKA, PLEASE GIVE JVP SAHODARAYO A CHANCE TO GOVERN OUR MOTHER LAND, WE ALL DO MISTAKES IN LIFE, IT'S NOT THE SAME OLD JVP, THEY HAVE APOLOGIZE THE MISTAKES THEY DID IN 71 APRIL, THEY GOT SOME HONEST PERSON IN THE PARTY, GIVE BENEFIT OF THE DOUBT TO THE BROTHER'S, JAYAWEWA. ......
රතු සහොදරයන්ට ජය වේවා 👉
සමන්ත විද්‍යාරත්න සහෝදරයාට සහ ජනතා විමුක්ති පෙරමුණට ජයෙන් ජයම වේවා 💖💖💖💖💖
නියමයි, සහෝදරයා. අසරණ වූ ජනතාවට, ඔබලාත් නැතිනම් කුමක් සිදුවෙයිද. ජයවේවා !
අපි කවදාවත් චන්දේ ද්ලා නැහැ ඒත් මෙපාර චන්දේ දෙන්නේ ජේ වි පි එකටමයි අනිවාර්යයෙන්ම ජයවේවා ජයවේවා ජයවේවා
සමන්ත මම කැමති ජේවීපී චරිතයක් ✌️✌️🇱🇰🇱🇰🇱🇰
Niyamai1👏👍
අපි ආදරය කරන ,,,අපේ යුගයේ අපේම මිනිසෙක් ,,,වටිනා චන්දෙ දීපල්ලා මෙන්න මේ වගේ සුපිරි මිනිස්සුන්ට ,,,
" පොලිසියෙන් උසාවියෙන් සාධාරනණය ඉෂ්ඨවෙන්නේ නැත්නම් අපි දන්නවා කරන්න ඕන දේ""...ඒක හරි සහෝදරයා ..උන් එන්නේ එහෙමනම් උත්තරයත් එහෙමම දෙමු
සිරසයි jvp ත් නැත්නම් අපිත් ඉවරයි
Jayawewa Jayawewa
මමත් දීල නෑ ජේවීපී එකට ආයෙ දෙන්නෙ ඔබලාට .👍
ඕ ගොල්ලො ජ වි පෙ කට්ටිය නිකන් බොරුඑපා
නාකි වෙන කම් මාලිමාවට චන්දෙ දීපු එකෙක්ට ඔලුවක් ඇත්තෙත් නෑ.ඔලුවක් තියන එකෙක් මාලිමාවට දෙන්නෙත් නෑ.ගූNP එකේ පාරම්පරික වහල්ලු කියන්නෙත් මම මේ සැරේ චන්දෙ දුන්නෙ ගෝඪාභයට ආයේ නම් චන්දෙ දෙන්නෙ නෑ කියලා රටේ නැති වර්ණනා කරල ඊලග චන්දෙ සජිත්ට දෙනව කියලා.ඒ වගේ තමයි තොපිත්
@@chamodsheshan225 :,a$
සියලුම ආදරනීය මිනිසුනි රටවටේම බුකියේ ඉන්නා අය කොමන්ට් එකක් දමා හෝ මෙය හෙලා දකින්න
අසාදාරනය ජාත්‍යන්තරයට ගෙනියන්න
මියදෙන ලක්මැනිගෙ අවසන් පනනල JVP 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️
නියමයි
ඡයවෙිවා ...ඡනතා විමුක්ති පෙරමුණ ..........
මේවා කරන්න තමයි 69 ය බලය දුන්නේ නොදොකින්. ඔබලා රටක් රාජ්‍යක් වටිනවා ජයවේවා.. ජයවේවා..
සහෝදරයා පිස්සු බල්ලන්ට බේත් ව්දලා හරි යන්නේ නෑ
මමත් මේ පාර චන්දය ජ.වි.පෙ ට බලමු ඔබලාගේ වැඩ පිලිවෙල මේ අන්තිම අවස්ථාව
මම කවදාවත් ඔයාලට චන්දේ දීලා නෑ,,,,,,,මීට පස්සෙ මගේ චන්දේ ඔබලාට,,,,,,,,මුං දෙගොල්ලොම හිරිකිතයි,,,,,
මමත් ඔහොම කිව්වා ලිබියාවේදි... බොහෝම හොද මහතතයකුට... පොර එක පාරටම වෙනස් උනා... මගෙන් ඇහුවේ හොද සිහියෙන්ද කතා කරන්නේ.. 😀😀.වෙලා ඇයි... වනදේ දෙන්න කෙනෙක නැත්නම්... කුරැටු ගාන්න... ඕකුනට දෙන්න එපා... එයා 71 පන්ති 5ට සම්බන්ද වෙලා ... ඒ කාලේ වයස 17යි.... අහුවෙලත් හිරේන් බේරැන හැටි. මැගසිනඑකට ගිහින් පනිවිඩ සිංහරාජයට යවපු හැටි.... කෝඩිනේට් කල නායකයා මෙයාලව පාවලා දුනන හැටි...89 දි ජේවීපී කාරයෝ ඉවරම කලා...ඉතුරැ වෙලා ඉනනේ ගෝනිබිල්ලෝ සෙට් එක. මරපු 60000න් 30000ක් ඉතුරැ කලා නම්... මුනගේ රෙදි ගලවන්නේ උන්...
මාතර මහින්ද විජේසේකර 71 නායකයෙක. කොහොමද ඌට ඇමති කමක් ලෑබිලා... රැගුම්....අද පව් විදවනවා.... මුන්ට රටේ පාලනය හම්බ උනොත් මුලින්ම අරින්නේ සිංහලයට.
කටින්ම කියනවනේ අපි දෙමල මුස්ලිම් ජාතිකයනට කිසිම හිරිහැරයක් ක්ලේ නැ... කියලා...
දෙමලු සිංහලයෝ මැරැවා... තම්බි සිංහලයෝ මැරැවා... උන් රටේ මහ ජාතියට වයිරයි... ජේවිපි.... ඇයි... එහෙම.... චන්දෙට ඉස්සර මුනගේ ජාතකය හොයා ගන්න...
@@pubudurajapaksa8254 දැනගෙන කතාකරපන්😂..
@@samithmadhuranga470 හරි අන්කල්....😀😀😀...... රන්ජන් විජේරත්න හිටියා ගිරිය පුප්පන් චන්ඩි තාමත් ඇදන් යට.... ෆුට් සයිකලයක් බ්‍රේක් ගැහුවත් කැලේ කඩාගෙන දුවන්නේ... ඕන දෙයක් කරගන්න... පව්ලේ මිනිස්සු ගැන හිතලාවත් නම් දෙන්න එපා ... අන්තිමට දරුවෝ හදලා අම්මා තාත්තට කූඩුවේ ලගින්න වෙයි...
@@pubudurajapaksa8254 මට තෙරෙනවා පුතා😂 ඔයගෙ දේශපාලන ය..හොදයි..
@@samithmadhuranga470 👍👍👍 ඒකත් මරු...
අනේ මන්දා,,,සීනු සද්දේ,හැමදාම පරාදයි.( ඒත් මම මේ.පාරත් දෙනවා )
තේරුම් ගන්න මිත්‍රයා ,ඒ මේ රටේ මේ හරක් ගහණය වැඩි නිසයි .
ජයවේවා
සන්නද්ධ අරගලයකින්වත් මේ හොරු පන්නල රටට විමුක්තිය ගේමු මුන් මේ රටේ මෝඩ මිනිස්සු හැමදාම රවට්ටුව පටන් ගමු අපි සුදානම්
Berima unoth athenata tamai yanna wenne,,
නන්දසේනගේ සියඹලාණ්ඩුවෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නන්දසේන පඹයා
මෙ..ආණ්ඩුව ට..ජන්දය..දීලා...අපිම..වැලපෙනවා
ජේවීපී හැර වෙන විකල්පයක් නැත
ඇත්ත තිත්තයි නමුත් සත්‍යයි .
හරිම ආදරනීය චරිතයක් අපි අතර ඉන්න පාර්ලිමේන්තුවේ සිටියයුතුම මිනිහෙක් ,,හුගාක් ආදරේකරන අපේම මිනිසෙක් උමා (උමා ඔයේ)පෙරගමන් ශක්තිය ,,, අපේම ම්නිසා,, B,,Wela ,,අපි ,,,
නියමයි නියමයි අන්න එහෙම වංචාවට බොරුවට ප්‍රෝඩාවට විරුද්ධව නිර්භීතව ඉදිරිපත් වෙන උඹට සඳහා ජය.
ඉතාම පිළිකුල් ලෙස හෙලා දකිනවා
පොහොට්ටු බල්ලනි අත තිබ්බොත් තොපි බලාගෙනයි කැනහිල්ලු,සමන්ත අයියේ සටන අවශ්‍යයි ජයවේවා ගාල්ලේ අපි
😍😎 පුක දිපන් ?
රාජපක්ෂලාගේපස්ස ලෙව කනඋන්ට අපි .බයවෙන්නඕනෙ නෑ
Ane jeppo
රෙවෙයි හෙමින් කතා කරන්න කියපන් .තොපි තමයි ඔක්කොම කරන්නෙ.
@@somasiriliyanage5655 රෝහන විජේවීර මරපු මිනීමරුවගෙ ඇටදෙකෙත් ලෙවකනව ලපයා ලැජ්ජයි 3 දෙනෙක් තියාගෙන රෙනවා.
දැන් ෂැපදදදදදද......?😄😁😂
Good job sir
විමල්.වීර වන්ස කැලෙ ඔයා.බැලුවම මහත් මයා
J v p ඔයාලා මහ මහමැතිවරන තිබ්බොත් ඔයාලට තමයි අපේ ඡන්දෙ මෙදා පාර දෙන්න හිතාගෙන ඉන්නේ
සුපිරි.අපි.දෙන්නෙත් jvp එකට වෙනසක්.ඔනේ මයි.එල්
අනිවාර්යයෙන්ම
ජයවේවා 👍👍👍👍👍👍👍👍
ජයවේව්
මේ සැරේ අනිවාර්යයෙන් දෙන්නෙ J.V.P එකට යි
😎😍 පුකත් දිපන් ?
@@nandkumarliyanagamage5539 ගූ කන නෙමෙයි නිල මැස්සා
@@nandkumarliyanagamage5539 උබල රජලාගෙ පස්ස සෝද සෝද හිටපල්ලා දරු මුණුපරන්ට දිවෙංම හෝදන්න උගන්න පල්ලා
@@sunilbandara5100 😍 උබගේ 😍
😎 දරැවෝ ලපයාගේ ගු දිවෙන්
හොදනවාද ? පටිට සතුටුයි බන් ?
💋 උබ වාගේ ගොතයෙක් ? 😍😎
අනිවාර්යයෙන්
සුපිරි
මීට පස් සෙ මාගෙ ඡන්ද ය jvp aka ට තමයි අය රාජපක්ෂ පෝන් නයෝ එපා
මම නම් පසුගිය දෙපාරම දුන්නා නමුත් මේ.. මීහරක් ටික දුන්නේ සක්කිලි පට්ට හොරුන්ට.!!!.
@ MONSUR, G'DAY BRO! ......
WE NEED A CHANGE IN SRI LANKA, PLEASE GIVE JVP SAHODARAYO A CHANCE TO GOVERN OUR MOTHER LAND, WE ALL DO MISTAKES IN LIFE, IT'S NOT THE SAME OLD JVP, THEY HAVE APOLOGIZE THE MISTAKES THEY DID IN 71 APRIL, THEY GOT SOME HONEST PERSON IN THE PARTY, GIVE BENEFIT OF THE DOUBT TO THE BROTHER'S,
JAYAWEWA. ......
සභාපති යා දැනගනින් කන පලනවා
JVPයේ දැනට ජරාව නොකන එකම සැබෑ දේශප්‍රේමියා! ඔබට ජය!!!!
No one never never
ජේවිපියේ කිසිම කෙනෙක් ජරාව කන්නේ නෑ
පක තමයි
@@samanwijethunga7227 එක්කෙනෙක්ව කියන්ඩ කියන්ඩ කෙලින් අපි හපා කන්නෑ
ගොඩාක් සතුටුයි ඔය වගෙ හදවත් තියන අය ඉන්නව දකින්න අපි ඔයට තමයි ආයෙ දෙන්නෙ දුප්පත් අය ගැන හිතන ඔයලට බුදුසරණයි
මෙපාර අපෙ බලාපොරොත්තුව jvp....🙏
අනිවාරෙන්
මාත් ආඉ චන්දෙ දෙන්නෙ JVP එකට විතරයි ....හොර ඩීල් නෙති එකම පක්ශය...
නන්දසේන පිස්සෙක්
සහෝදරයා අපි පුද්ගල තර්ජනයන්ගෙන් අයින් වෙමු. ජනතාව තුළ භීතියක් ඇති නොකර ජනතා ජයග්‍රහණයකින් පසු නීතියෙන් දඬුවම් දෙමු.
ජ්‍යයවෙවා ... මමත් මෙ පර jvp තමය් අපි ඔබලා සමගයි.
ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️
Respect
ජනමාධ්‍යවලින් ඔබ ඉන්නවානම් අපට කිසි කම්මැලිකමක් නැතුව ඉන්න පුලුවන් සහෝදරයා .
මෙපාර අපි ජෙවිපි 👍👍👍👍👍👍
අපි දෙන්නෙත් j v p එකට තමයි මෙි පාර එන්න ඉස්සරහට අපි ඔබ සමගයි
හැමතැනම ගසාකෑම වංචාව බොරුව අල්ලස් පගා .මෙවැනි ක්‍රියා වලට නීතිය බුදි නම්.ජනතාව පෙළගැසෙයි .
මමත් මින්පසුව jvpට චන්දයදෙන්නෙ
Jvp ජය වේවා !🌹🌹🌹🌹🌹🌹🌹🌹
The first
ව්නාස වෙන අපේ රට. බේරා දෙන්න. ඔබතුමන්ලට. පින්. ජයවේ වා. ජයවේවා
අපි ඔබ තුමාලා සමගයි ඕකුන් එලවලා දාමු
ඌවේ රිදී සීනුව සමන්ත සහෝදරයා.! මාතෘ භූමියට ජයවේවා.!
හරියන්නෙම දැන් ජෙ ව් පි.තමා මම චන්දය දිලා නැහැ.ඉලග චන්දය ජෙ ව් පි යට තමා..
කවදාවත් j. V. P. අපේ පවු ල් වල අය චන්දෙ දුන්නේ නැ. නමුත් අපේ චන්ද 50 j. V. P
Jayawewa
අඩුම තරමෙ මන්ත්‍රී වරැ 10-15 දෙනෙක්වත් පාර්ලිමේන්තු යැවිය යුතුයි නැත්නම් රට ඉවරයි
😎 මුන්ව හරිනවාට වඩා හොද
නැද්ද ? කාට හරි දෙක පුනවා ?
@@nandkumarliyanagamage5539 umba thaniwela balapan comment Wala.
JAYAVEVA JAYAVEVA
කැපුවත් රතුරතුමයි
Well done brother
ආඩම්බරයි සුදත් බලගල්ල මගේ කැම්පස් බැජ් රෙෆා
ඇත්තටම කතාවට පුදුම සතුටක් ඇති වෙනවා මේ වගෙ කොන්දක් තියන JVP පක්ෂ වගෙ පක්ෂයක් ලංකාවේ තවත් නෑ අර ජනබලවේග කියන පක්ෂ ඇත්තටම කොන්දක්ම නෑ නම තිබ්බට කොන්ද දෙකට කැඩි ඇත පණක් නැති රාජපක්ෂ හොර කල්ලියට කඩේ යන ජනබලවේග කොන්දක් නැති පක්ෂයක් JVP වගෙ සක්තීමක් පක්ෂයක් අනිවාර්යයෙන්ම අපේ රටට ඕන මයි මොකද මේ පට්ට හොරු ලංකාවෙන් ඇලවන්න නෙමෙයි රට විකුණං කාපු සල්ලි චීනුන්ට ඉන්දියාවට ඇමරිකාවට
දීපු හැම දෙයක්ම නැවත ගන්න මේ විදේශ් බැංකු වල දාපු ඩොලර් නැවත රාජසන්තක කරන්න මේ පට්ට හොරු තක්කඩ් උන්ට මරනය දන්ඩනය දෙන්න එකම පක්ෂය JVP මේ පට්ට හොරු රටෙන් පැන ගියාට කමක් නැත නැවත ගෙන්වා ගන්න නීතියක් තිබේ ? අපිට ඕන රට විනාශ කරපු හොරුන්ට ගල් ගසා මරන්න මේ නීතිය අනිවාර්යයෙන්ම අපේ රටට ඕනමයි කවරු හෝ හොර වැඩ හොරා කෑව නම් පවුල් පිටින් මරණිය දන්ඩනය අනිවාර්යයෙන් දියයුය ? දැන් JVP යට
බය වෙන්න දෙයක් නැ අයිණ්ශක ජනයා සමග 69 ලක්ෂ වහළුන් අද එක්වී ඉවරයි මොකද ? 69 ලක්ෂ වහළුන් දුන්නා අද ඉල්ලන් කනවා අද රට වටේ පොල් ගහනවා ගහන පොල් 69 වහළුන් උන්ටමයි නැවත වදින්නේ ඒ නිසා 69 ලක්ෂ වහළුන් අපිට පේනවා දැන් අත්තෙන් අත්තට පනින රිලවුන් වදුරන් වෙලා මරාගෙ කුණු කාපු වදුරන් ගෝටගෙ රැදි සෝදපු රිලවුන් අද පක්ෂයක් පාටක් නැති මහ පාරේ පොල් ගහන හිගන්නෝ වෙලා
ඇත්තටම JVP පක්ෂයට අපි ගරු කරනවා
JVP පක්ෂයට ජයවේවා 👍👍👍🙏 ස්තුතියි
මේ රටේ මිනිසුන්ට දැන් වත් බඩගින්න දැනෙනවද දන්නෑ
Wahallunta badagini nalu yati pathul lewakana nisa..
අපි ඔබ සමගය ❤මාලිමාවට❤ජයවෙවා❤❤
💯👍
රිදීමාලියද්දේ 69 එකතු උනු කට්ටියට දැන් සැපද
People's hope J V P this is our last chance . Ela ela ela
Rajapaksa regiment kamba hooru gotta fail
for sure
අපිත් ඔයගොල්ලන්ට ඊළඟ පාර ඡන්දෙ දෙනවා වෙනසක් බලාපොරොත්තුවෙන් දූෂණ වංචා මිනීමැරුම් හොරකං ගසා කෑම නැති රටක් හදන්න දිසානායක මහත්තයඇතුළු ඔබතුමන්ලාට
Good
අරමුන යහපත් නම් මග සැදේ..Don't give-up
පොහොට්ටුව.අඩුපාඩුමකාගන්න.අලුත්මීභරකෙක්එනවලුබැසිල්කියලහරකුන්අතරමීහරකාඅපිබලමුඋම්බෑකියනකොට
Jayawewa!! Jvp ekata rata baara diya yuthui
ජයවේවා මාලිමාව
ජය වේවා. මගේ රට බේරා ගන්න එකතු වෙන්න
😍 පිමිපියෝ කවදාද යකෝ රට
බෙරගන්නේ ? තොට මොල්ද ?
@@nandkumarliyanagamage5539 බඩ ගැන හිතමින් තමන්ට ලැබෙන වරදාන වරප්‍රසාද වෙනුවෙන් කඩේ යන තොපි තමයි බල්ලො නියම පිම්පියො.
වයස 55 යි හැමදාම චන්දේ දුන්නේ JVP එකට හැමදාම මම දිනුම් මම චන්දේ දුන්න අපේක්ෂකයා පරාදයි ඒත් මම දිනුම් පිස්සු ද කියලා හිතුනද නෑ
හොරෙක් ,මිනීමරුවෙක්, පොදු මුදල් අවබාවිතා කරන එකෙක්, ස්ත්‍රී දූෂකයෙක් , මව් රට විකුනන් කන එකෙක්, වෙනුවෙන් මගේ වටිනා චන්දය මම පාවිච්චි කරලා නෑ මගේ හිතට කිසිම දුකක් නෑ ජවිපෙට දීපු මගේ මනාප පිලිබදව ඉදිරියේදීත් 3% නේ ප්‍රතිශතය 1% ක් උනත් මම JVP එකට මගේ මනාපය පාවිච්චි කරන්නේ හරිම ආඩම්බරෙන්
Jayawewa JVP/NPP 👏👏👏👏
ඒ.......යි සමන්ත කිවුව නේද ඒ නම් පර්සි & නන්දසේන 🤣🤣🤣🤣🤣 , ජනතා විමුක්ති පෙරමුනෙ එකෙකුට අත තිබ්බම මහවුන්ට එක්ක නෙලන්නෙ. ඉතින් සබාපතියො මන්ත්‍රීවරුන් ඇමතිවරුන් මොක්කුද 🤣🤣🤣🤣🤣
Jayamaweva saho
Good❤good❤❤❤❤❤👍👍👍👍👍
Glad you stand against this corrupt rulers
🙏🙏🙏✌️🇱🇰❤️
අපි ජේවීපී එකට චන්දෙ දෙන්න තීරණය කළා. රාජපක්කු රට කාල විනාස කළා. යහපාලනේ උන්ට දඩුවම් කළේ නෑ. දැන් රාජපක්කු ගවපාලනේ ගෙනැත් චන්දෙ දුන්නු ගවයන්ටම කෙළිනව.
J.v.p....💜
JVP🛡
ජයවේවා ....අපි ඔබලා සමගයි
Minisuni danwath danaganna,dukwidina minisunge ekama paksaya jvp witharai rajapaksa wruni lajja nadda thope badagostharawadayata
I agree with you brother
Jayawea jvyata
Labewa Siyalu devi rakawaranaya obalata labewa
Niyamai samanta aiyya apit innawa onnama dekata
පට්ට මාත් බැලුව ඔය කියන සිද්දිය වයසක සීය කෙනෙක්ට සබාපති එක්ක ආව කොල්ලෙක් ගැහුව හින්දි ෆිල්ම් එක්ක වගේ උඩ පැනල පවු එ සීය J V P ගැන හිතන්න කාලේ හරි වගේ සපොට් එක දෙනව එකෙන්ම
Jaya veawa rathu patata
👍
We will vote for you.