රැවුල වවාගන්න හොදම Beard Oil එක | Pacinos Beard Oil Review | Best beard oil in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 721

  • @thiluiroshika1853
    @thiluiroshika1853 4 ปีที่แล้ว +206

    අහම්බෙන් මේ විඩියෝ එක දැක්කේ.පැයක් විතර ඔක්කොම කමෙන්ට් කියෙව්වා.කොල්ලන්ට තියෙන ප්‍රශ්න.මෙච්චරම රූපලාවණ්‍යය ගැන හිතනවා කියලා අදයි දැන ගත්තේ.මං හිතුවෙ කෙල්ලෝ විතරය් ඒ ගැන හිතන්නෙ කියලා.සතුටුයි අපේ කොල්ලොත් ලස්සනට ඉන්න ලස්සන වෙන්න හොයනවා හිතනවා කියන එක ගැන.ජය වේවා බුදු සරණයි 👍👍👍🌷🌷🌷❤️❤️❤️

    • @zacowen6280
      @zacowen6280 3 ปีที่แล้ว +3

      🤪

    • @parameswaranparames5533
      @parameswaranparames5533 2 ปีที่แล้ว

      Poddakkari revla netuy monavatha karandapuluva

    • @rukagaming1168
      @rukagaming1168 2 ปีที่แล้ว +2

      Kello witharada den lassana wela inna one.😜

    • @lahirusudarshana571
      @lahirusudarshana571 2 ปีที่แล้ว +2

      ලස්සන මගුලක් ඕන් නෑ රැව්ල තියෙනව නම් එච්චරයි

    • @pramodprasangna7835
      @pramodprasangna7835 ปีที่แล้ว +1

      ආදරෙ මැනික

  • @Mika_boy18
    @Mika_boy18 ปีที่แล้ว +14

    කෝ බලන්න හැන් ෆ්‍රී ගහන් අහපු උන් ටික ❤

  • @osandasaman4825
    @osandasaman4825 4 ปีที่แล้ว +35

    ඔය මොකටත් වඩා සුපර් මාකට් එකට ගිහිං ගනිං E vitamin කාර්ඩ් එකකුයි Virgin olive oil බෝතලයකුයි රුපියල් 900 ක් හෝ 1000 ක් අතර වෙනවා හොද එකක්
    උදේ නැගිට්ටගමං සහ නිදාගන්න කලිං E vitamin එකක් එක්ක olive oil ටිකක් මූනෙ ගාලා මසාජ් කරන්න. මට වැඩකලා.
    එක එක Products වලට වඩා Olive oil වැඩ කරනවා.
    උදේට තේහැන්දක් හිස්බඩ නැගිට්ට ගමං බීපං ඇගටත් ගුණයි. ❤️🔥🍃

    • @yasirusachinda1754
      @yasirusachinda1754 3 ปีที่แล้ว +2

      Virgin olive oilkiynne monwda bn ewda oya aurveda kadawala thiynne bn

    • @dimuthumadushan456
      @dimuthumadushan456 3 ปีที่แล้ว

      Macn udhuwak karahan.. kohonada meka karaganne,oyage rewula thibunema nadda kalin

    • @osandasaman4825
      @osandasaman4825 3 ปีที่แล้ว +2

      @@dimuthumadushan456 මහෙමයි රැවුල තැන තැන තිබ්බා. දැන් සම්පූර්නෙන්ම තියෙනවා. ඕනෙම Keels, cargills එකක තියෙනවා ❤️

    • @dimuthumadushan456
      @dimuthumadushan456 3 ปีที่แล้ว +2

      Awulk nethanam 4n number eka poddak dahan mcn,loku pinak,nethnam fb request ekak dahan

    • @akilawjesuriya7202
      @akilawjesuriya7202 8 หลายเดือนก่อน

      mage depaththa.vaven naththe ban hariyai neda oka karama

  • @lahirudilshan8854
    @lahirudilshan8854 4 ปีที่แล้ว +50

    අපේ කොල්ලොන්ට වැදගත් වීඩියෝ එකක් ❤️❤️👊

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +3

      👊👊❤❤

    • @SL-771
      @SL-771 2 ปีที่แล้ว

      අනිව ❤️❤️😍😍

    • @MR_DIDULANGA
      @MR_DIDULANGA 2 ปีที่แล้ว

      @@FashionwithDAVE අවුරුදු 15 මට ඔක හොද ද

  • @slrideryt9532
    @slrideryt9532 2 ปีที่แล้ว +12

    නියමයි වටින විඩියො එකක්♥️

  • @lashindushrimal4012
    @lashindushrimal4012 4 ปีที่แล้ว +4

    Ammo video eka danakan hitiye 1st comment eka❤️😍

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +2

      ❤❤😍😍ආදරෙයි බ්‍රෝ

    • @lashindushrimal4012
      @lashindushrimal4012 4 ปีที่แล้ว +1

      @@FashionwithDAVE ekenma😍❤️

  • @mesithaekanayake
    @mesithaekanayake 4 ปีที่แล้ว +60

    මමත් බැලුව ඇයි මන්ද පමා කියලා...

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +7

      පොඩ්ඩක් පමා උනා 😉😉😍😍❤❤

    • @shanakanishshanka4032
      @shanakanishshanka4032 3 ปีที่แล้ว

      @@FashionwithDAVE aiya sudu wenna ganna hoda barandet arakshitha fanes cream ekak kiyandako

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 3 ปีที่แล้ว +27

    වීඩියෝ එක හොදයි ගාන තමයි සැර.😁❤✌️

  • @pasidunishara5619
    @pasidunishara5619 4 ปีที่แล้ว +3

    First comment eka magen... thanks ayye... ❤️

  • @Ishara.J
    @Ishara.J 4 ปีที่แล้ว +2

    දානකන් බලන් හිටියේ .. එල.. 👍✌️

  • @ninetecx7218
    @ninetecx7218 4 ปีที่แล้ว +50

    දැන් ඔව්ව ගාල වවාගත්තු එකෙක් හරි ඉන්නවනම් රිප්ලයි කොරපන් බලන්න 😕😌😌😌✋

    • @vishwaashan440
      @vishwaashan440 2 ปีที่แล้ว

      Mth me e comment ek dann hitiye meka use karapu kenrk ndd ?

  • @appkumara6041
    @appkumara6041 2 ปีที่แล้ว +4

    Yako hari giyapu ekekwath nene.kiyana un kiyannenam meka hodai meka hodai.eth gala harigiyapu ekekwath ne.habai gewata passe tiyena tikath yanawada danne nene.ekane harigiyapu ekekwath nathte

  • @kasunlakshan2059
    @kasunlakshan2059 4 ปีที่แล้ว +9

    Patta bro honda face wash ganath video ekk krnna ❤️✌️

  • @chathuramadhushanherath768
    @chathuramadhushanherath768 4 ปีที่แล้ว +3

    Aiyeh ආදරෙයි ♥️♥️♥️♥️♥️

  • @younger8819
    @younger8819 4 ปีที่แล้ว +2

    තට්ටෙ පෑදිලා ඉස්සරහින් මගෙ ටිකක්.කොහොමද ඒ කෑල්ලෙ කොන්ඩෙ හදාගන්නෙ.කොන්ඩෙ හිටවන්නෙ නැතුව වෙන ක්‍රමයක් නැද්ද.ප්ලිස් හෙල්ප් මී 😭😭

  • @pramodprasangna7835
    @pramodprasangna7835 2 ปีที่แล้ว +1

    මේක පාවිච්චි කරපු එකෙක් ප්‍රතිපල කියපන්කො

  • @gayansanjeewa3334
    @gayansanjeewa3334 4 ปีที่แล้ว +1

    adai dakke 👍👍👍machoo..

  • @nashan1867
    @nashan1867 4 ปีที่แล้ว +43

    එල bro🔥🔥
    ලංකාවේ තියෙන හොඳ men's face wash සහ moisturizer ගැන video එකක් කරන්න

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +13

      අනිව කරමු ඉස්සරහට❤❤😍😍

    • @eduetube9685
      @eduetube9685 4 ปีที่แล้ว +3

      Ow ow අනිවාරෙන්ම ඕනි

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +4

    Thank bro..
    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.

  • @productions468
    @productions468 4 ปีที่แล้ว +8

    මගේ කොන්ඩේ කෙස් ගස් දුරින් පිහිටලා තියෙන්නේ අනික පොඩ්ඩක් තබ පාටයි කොන්ඩේ උස්සලා අවුවට ගියාම තට්ටේ පොඩ්ඩක් පේනවා විසදුමක් කියන්නකෝ ලොකු උදව්වක්

    • @Udayanga747
      @Udayanga747 2 ปีที่แล้ว

      කොන්ඩෙ උස්සලා අවුවෙ යන්ඩ එපා

    • @beautyengel412
      @beautyengel412 2 ปีที่แล้ว

      @@Udayanga747 අඩෝ පව් බන් 😃

    • @Life-tw5ce
      @Life-tw5ce 3 หลายเดือนก่อน

      sudu polthel rath karala sathiyata 1parak hodata gala.vnadi15wage hodata masach karala Ganna.masekin wage podi podi kesgas thiyei.masa 4k5k yaddi ewa hoda ganawa hedanewa 100ta 100sarthakai

  • @nisalsandaham750
    @nisalsandaham750 4 ปีที่แล้ว +2

    Balan hitapu video eka♥️

  • @lasanthakumara6413
    @lasanthakumara6413 ปีที่แล้ว +2

    Kohomada mama oda karanne

  • @rspromodyadilshan6249
    @rspromodyadilshan6249 2 ปีที่แล้ว +1

    අපේ සැලුන් එකේදි රැවුල කැපුවාම අපි ඔයිල් එක use karanawa

  • @tharindudilshan1773
    @tharindudilshan1773 2 ปีที่แล้ว +2

    දවසට කීපරක් ගාන්න ඕනිද බ්‍රෝ........plz.........riply ...................

  • @chariya96
    @chariya96 4 ปีที่แล้ว +2

    Gedarama Konde straight karana vidiha ganavedio ekk 😊😊pls🤗🤗🤗

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +1

      Issarahata karamu bro❤❤👊👊

    • @chariya96
      @chariya96 4 ปีที่แล้ว

      @@FashionwithDAVE elama bro👍👌

  • @Mr.BMW1
    @Mr.BMW1 หลายเดือนก่อน

    අයියෙ. Dr.rashel එකේ එක හොද නැද්ද?

  • @dinethdeemantha6487
    @dinethdeemantha6487 3 ปีที่แล้ว

    Thanks aiyah loku udawwak👌👍❤️

  • @NadunDulmika
    @NadunDulmika วันที่ผ่านมา

    මේක කීයද බන්

  • @chamithdileepa8952
    @chamithdileepa8952 4 ปีที่แล้ว +1

    Thanks බොක්ක ...gana nam tikak wadi brother

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +2

      හොද බඩු ටිකක් ගනන්😉😉😍😍❤❤

  • @sameerasandaruwan4461
    @sameerasandaruwan4461 ปีที่แล้ว

    Supirim supiri ❤️

  • @rulesbreaker2682
    @rulesbreaker2682 4 ปีที่แล้ว +2

    Thanks saho 🖤

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว

      Minoxidil gena tawa tikak hoyala video ekak karannum bro😍😍❤❤

  • @piththaproduction9994
    @piththaproduction9994 4 ปีที่แล้ว

    Eka marai.

  • @kavindudilshan7924
    @kavindudilshan7924 4 ปีที่แล้ว +1

    Aiyh best face wash ganath video ekak ona🖐️👍

  • @noizyx144
    @noizyx144 4 ปีที่แล้ว +2

    face wash ganath video ekk oni bro ..

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว

      Aniwa karamu issarahata👊👊❤❤❤

  • @SampathIshan-h2e
    @SampathIshan-h2e ปีที่แล้ว

    අනිවාර්යෙන්ම දාන්න අනිවාර්යෙන්

  • @SLsituation
    @SLsituation 4 ปีที่แล้ว +3

    Ubee oya wam paththe thiyana patch eka wahaganna puluwan wei beard oil eken samahara wita....eeth sure naa

  • @gayansanjeewa3334
    @gayansanjeewa3334 4 ปีที่แล้ว

    niyamai ee gahat eka ....

  • @anurangaperera5224
    @anurangaperera5224 2 ปีที่แล้ว +2

    මන් හිතන්නේ ඔයත් මේ ඔයිල් එක use කරණම් හොඳයි වගේ නේද

  • @CricketProduction-dj3rm
    @CricketProduction-dj3rm 6 หลายเดือนก่อน

    රැවුල පොඩ්ඩක්වත් නැති අයට කොහොමද මේක වැඩ කරන්නෙ?

  • @madushantechmusic4117
    @madushantechmusic4117 4 ปีที่แล้ว +5

    නියමයි අයියෙ❤❤

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +18

    3750 කියන්නේ deliver charge එකත් add කරල තමා. 😂😂😂

  • @thariex7198
    @thariex7198 2 ปีที่แล้ว +5

    Minoxidill ekk multivitamin ek use karapn bn... doctor kenekge anumatiya atiwa. beard oil num sure na bro...

  • @ravindudilshan9784
    @ravindudilshan9784 4 ปีที่แล้ว +1

    අම්බෝ යකෝ මං ඉන්නේ ඩුබායි ඕක මෙහෙ දිරාම් 12යි ඒ කියන්නේ ලන්කාවෙයි 600යි🙉🙉

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว

      එහෙමද. Businesses එකක් පටන් ගන්න බ්‍රෝ එහෙනම්. මේ තියෙන්නෙ original එකේ price එක..🤣🤣🤣🤣
      pacinosproducts.com/collections/face/products/beard-oil-1

  • @dhanukadishan7150
    @dhanukadishan7150 4 ปีที่แล้ว +11

    අයියා මන්ද පමා...කොච්චර කල් බලන් හිටියද...වීඩියෝ එක්ක් එනකන්

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว

      ටිකක් උනා පමා😉😉😍😍❤❤

  • @Jenith_Neranjana
    @Jenith_Neranjana 4 ปีที่แล้ว +3

    අයියේ කොන්ඩෙ යන අයටත් video එකක් කරන්නකො. ඔයාගෙ වගේ නලලක් හදාගන්න එක හීනයක් වෙලා තියෙන්නෙ 😕

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +2

      අනිව ඉස්සරහට බලමු bro😍😍❤❤

    • @Jenith_Neranjana
      @Jenith_Neranjana 4 ปีที่แล้ว

      @@FashionwithDAVE thanks. ලොකු උදව්වක් ❤

    • @feedbacktime4441
      @feedbacktime4441 4 ปีที่แล้ว

      Eyaage nalale Wisheshathwaya mokakda?

    • @Jenith_Neranjana
      @Jenith_Neranjana 4 ปีที่แล้ว

      @@feedbacktime4441 කොන්ඩෙ ගිහින් නෑනෙ නලල දෙපැත්තෙන්. ඒක නිසා ඉස්සරහා line එකක් වගේ තියාගන්න පුලුවන්. මගෙ දෙපැත්තෙන් ගිහින් නිසා line එකක් හදන්න බෑ

    • @purnalakshitha2233
      @purnalakshitha2233 2 ปีที่แล้ว

      @@Jenith_Neranjana bro method ekak labunada kondeta

  • @cityboy1240
    @cityboy1240 4 ปีที่แล้ว +2

    මම ඊය‍ේ comment කරලා තිබුනා .. අද උබ video එක දැන්මා .. එල එල ආදර‍ේයි ඈ

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +3

      එකෙන්ම ආදරෙයි,😍😍❤❤

  • @dileshherath9020
    @dileshherath9020 4 ปีที่แล้ว +3

    මේක කරන පොරගෙත් side. එකේ රැව්ල නෑනේ😂😂😂

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +1

      මට මේ තියන ගාන ඇති බ්‍රෝ😉😉🤣🤣

    • @dileshherath9020
      @dileshherath9020 4 ปีที่แล้ว +1

      😂😂😁

  • @akilaumz
    @akilaumz 4 ปีที่แล้ว +1

    ඩේව් අයියා නිකම් රිශාබ් පාන්ට් වගේ

  • @maduhansaperera9391
    @maduhansaperera9391 4 ปีที่แล้ว

    Supiri bro 🤘

  • @prasannaganhewa7980
    @prasannaganhewa7980 4 ปีที่แล้ว

    Jaya wewa

  • @adishakawushan
    @adishakawushan 3 ปีที่แล้ว +1

    මේකේ මේඩ් ඉන් කොහෙද අය්යෙහ් 🤔🤔

  • @heshankumara9029
    @heshankumara9029 4 ปีที่แล้ว +4

    කොන්ඩෙ ඝනකම් කරන විදිය ගැන වීඩියෝ එකක් ඕනේ

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +2

      Issarahat karamu bro aniwa👊👊❤❤

  • @isirakavinda
    @isirakavinda 4 ปีที่แล้ว +5

    Supiriiiiiiiiiiii 💕😍

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +18

    ඕක කෙල්ලෙක්ට ගෑවොත් වැවෙනවද අයියේ අපේ අක්කට ගන්ඩ ඕනේ 😂😂😂😂 මගේ නම් රැවුල තියෙනවා

  • @Sagithdimantha
    @Sagithdimantha 3 ปีที่แล้ว +1

    මේක කටේ ගෑවුනාට අවුලක් නැද්ද අයියේ.

  • @slpodda4732
    @slpodda4732 ปีที่แล้ว

    එකෙක්වත් ගාන්න ඔනි වෙලාව කියන්නෙ නෑනෙ

  • @dineththirandha7579
    @dineththirandha7579 2 ปีที่แล้ว +4

    අයියෙ මේකට උත්තරයක් ඕනෙ.මගෙ වයස 16යි රැවුලනම් වැවෙනවා ඒත් මූණෙ වම් පැත්තෙ දකුණට පැත්තට වඩා දෙගුණයක විතර වේගෙකින් රැවුල වැවෙනවනෙ.තව ස්ථාන කිසිපයක පොඩි patches වගේ තියෙනව මම 18 කලින් මේක පාවිච්චි කරොත් ඒක ප්‍රශ්නයක් වෙයිද?

  • @kaveeshasanjana4321
    @kaveeshasanjana4321 ปีที่แล้ว

    රැව්ල ලාවට වගේ තියේනම් කොච්චර පාවිච්චු කරන්න ඕනෙද

  • @demintha4489
    @demintha4489 4 ปีที่แล้ว +9

    අයියෙ ඕක ගාලා කොච්චර වෙලාවකට පස්සෙද රැවුල හෝදන්න ඕනෙ🤔

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +3

      Bro ude gawoth hawasa heduwama hari. Re gewoth udeta wash kalama athi.👊👊👊

    • @demintha4489
      @demintha4489 4 ปีที่แล้ว

      @@FashionwithDAVE awwta yaddi ahema awlk nadda😶

  • @nilanwejesuriya8722
    @nilanwejesuriya8722 4 ปีที่แล้ว

    Man asama channel ekak bro.. mata podi deyak dena ganna ona . Results tiyeda bread oil eke.. 🤔🤔🤔.. oya me product eka recommend karanawa nam use karanna ganna puluwan..
    Thnk you 🙏🙏🙏

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +2

      Meka world top brand ekaka product ekak. Honda reviews tiyenawa meka gena.❤❤😍😍👊👊

    • @nilanwejesuriya8722
      @nilanwejesuriya8722 4 ปีที่แล้ว

      Ela ela.. 🙏🙏❤❤

  • @Janithchathuranga-f9k
    @Janithchathuranga-f9k 4 ปีที่แล้ว +4

    Minioxidil gapu kauda inne ?
    User experience eka kiyapallako..puluwannam ganna hoda site ekakka link ekak dapan

    • @sigmamale3169
      @sigmamale3169 3 ปีที่แล้ว

      සයිට් වලින් ගන්න එපා ඕක බෙහතක් ඩොක්ට කෙනෙක්ගෙන් අහල ෆාමසියකින් ගන්න

    • @Janithchathuranga-f9k
      @Janithchathuranga-f9k 3 ปีที่แล้ว

      @@sigmamale3169 na machan mn gatta ebay welin 6 months use kela mage supiriyata wauwna

    • @DhanushJ-bn9rp
      @DhanushJ-bn9rp ปีที่แล้ว +1

      Mge yaluwek use krla uge rawla wawila bn ..mmt genna hadanne eka..masa deken wage badu sure wawenwalu

    • @slmemetv7154
      @slmemetv7154 6 หลายเดือนก่อน

      @@DhanushJ-bn9rp mokakda product eke full name eka

  • @helloboy4184
    @helloboy4184 3 ปีที่แล้ว +9

    Age = 17 try කරාට කමක් නෑ නේ අය්යා පන 🤪💔😍

    • @vikumsangeeth1935
      @vikumsangeeth1935 2 ปีที่แล้ว +1

      යකූ🤣 අපි 17 යි උබේ රැව්ල නැද්ද ඕයි 🤣

  • @sangeethamirsanjaya8372
    @sangeethamirsanjaya8372 3 ปีที่แล้ว +28

    beard oil walata raula wawenne na..MINOXIDIL wage ekak use krnna...result sure..

    • @fact1225
      @fact1225 2 ปีที่แล้ว +2

      ඒකට හාර්ට් ප්‍රොබ්ලම් එනව කියන්නෙ ඇත්ත්ද 🙂

  • @vishdesigns8823
    @vishdesigns8823 4 ปีที่แล้ว +4

    mara adambarayak danenne bro me minissu reula wawaganna hadana amaruwata thaththata pinsidda wenna mgenam reulennam aduwak na podi wayase idalama wawenawa

  • @sanju-xk6wf
    @sanju-xk6wf 4 ปีที่แล้ว +2

    Raula adenna monawath nadda bro

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +1

      Mekata reula ennat puluwan. Habai sure ekatama enawa kiyala kiyanna behe. Eka kenagen kenata wenas wenawa. Use karala balanna wenawa.

  • @mohamedrishad7023
    @mohamedrishad7023 4 ปีที่แล้ว

    Ganan wadi ne aiya.poddak aduwata wage ganna bari weida.tiboth video akak geena aniwa

  • @thilinanuwanthikadesilva6946
    @thilinanuwanthikadesilva6946 4 ปีที่แล้ว +5

    රැවුල නැති මම.😭

    • @rumeshpriyankara3047
      @rumeshpriyankara3047 4 ปีที่แล้ว

      Man man

    • @Akash-hl8li
      @Akash-hl8li 3 ปีที่แล้ว

      minoxidil ගාන්න 100% ශුවර් ... TH-cam එකෙ සච් කරලා බලපන්

    • @lakshanjayarathna3148
      @lakshanjayarathna3148 3 ปีที่แล้ว

      @@Akash-hl8li oyat weda kalad?

    • @Akash-hl8li
      @Akash-hl8li 3 ปีที่แล้ว +1

      @@lakshanjayarathna3148 ඔව් රිසල්ට් ශුවර්....පලවෙනි මාසෙ යනකන් ලාවට වගෙ වැවෙන්නෙ..මාසයක් ගියාම තමයි හොදට වැවෙන්න ගන්නෙ..... Yt එකෙ සච් කරලා බලන්න minoxidil 5% beard results කියලා ....ගොඩක් අයට වැඩ කරනො.......වැවෙන වේගෙ එක්කෙනා ගෙන එක්කෙනාට වෙනස් .....බඩු ශුවර් හැබැයි...... Fake ගන්න යන්න එපා හොද තැන්කකින් බලලා ගන්න....

    • @mr.perfectsanju6211
      @mr.perfectsanju6211 3 ปีที่แล้ว

      Minoxidil use k epa side effects godai digatam use krnn oni eka nathara karoth aye reula wetenw e wagem thm beard eka wewena gmn konde ynw ehm wenne kondeta yanda oni poshane reulata yanawa eeta passeth oil eka nathara karata passe reulath helenw kondeth wenawa samahara ayage face eka kalu wela pesawanw oya kisima chemical product ekakwth use krnda epa naturally hambena de wenas krnd giyoth ewage results dangerous borunm search krl blnn youtube eke ewa use karapu customerslge side effects

  • @sheshanboy6695
    @sheshanboy6695 ปีที่แล้ว

    Matath ekak one number ekak nadda oyage

  • @kanchanaudaya303
    @kanchanaudaya303 4 ปีที่แล้ว

    Raula enna patan ganna Ayata hodada meeka ayye

  • @vishwaashan440
    @vishwaashan440 2 ปีที่แล้ว

    Aiye rawul chuttak thiyena kenekt hidayid?
    Udu rawulayi nikateyi nm chuttak thiyenawa. Kammul wala nh ekayi😢🥺

    • @FashionwithDAVE
      @FashionwithDAVE  2 ปีที่แล้ว

      Malli me product eke stocks dan iwarai man danna widihata😥😥

    • @manojbandara935
      @manojbandara935 2 ปีที่แล้ว

      Ane oyge prashnemu mrh thiynne side ek rwl hodtm adui e nis ek ekt piliykmk hoy hoy enne,,oya moko krgthe please reply

  • @Prasad-bk6gp
    @Prasad-bk6gp 4 ปีที่แล้ว +2

    Ayye,mta dn 19i.mustache ekai point ekai ita pallehai rawla tiyenwa.eet laawata thmi thiyenne...kammul deke nm rawla na...meeka use karot kammul walat rawla wawei da?

    • @nifthak4714
      @nifthak4714 4 ปีที่แล้ว +2

      Matat oya sn ekamai bn...kammul deke rawla wawenne na😒
      Me oil ek use karot cheeks walat rawla waweida ayye?

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +2

      Bro. Ehema sure ekatama kiyanna behe. Reula wawenna genetic factor ekat balapana nisa. Kenagen kenata wenas wenaw. Brand eka honda nisa try karala balanna.👊👊

    • @thiluiroshika1853
      @thiluiroshika1853 4 ปีที่แล้ว

      වයස 19යිනම් තව වයස තියෙනවා බං රැවුල වැවෙන්න.නිතරම කපන්න එතකොට හොදටම වැවෙවනවා 😀😀👍👍

    • @Prasad-bk6gp
      @Prasad-bk6gp 4 ปีที่แล้ว

      @@thiluiroshika1853 19 madi da?
      Habai ape wayase samahara kollonge rawla tynw eekai awla😒
      Genetic madi sn ekk tynne.

    • @thiluiroshika1853
      @thiluiroshika1853 4 ปีที่แล้ว +1

      @@Prasad-bk6gp එපා මොනවත් ගාන්න එපා.තාම 19යි කියන්නේ සම සියුම්.ඔව්වා කොහොම කිව්වත් කෙමිකල් වර්ග.ඔයාගෙ වයස අනික් අයගෙ තිබුනට කමක් නෑ ඒ එයාලගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය සහ ජාන සංකුලතා අනුව සිද්ද වෙන්නේ.දැනට තියෙන ටික සතියට දෙපාරක් හොදටම සේව් කරන්න.ඊට පස්සෙ එඩරු තෙල් (බෙහෙත් බඩු කඩවල තියෙ) කුප්පියක් ගෙන්ත් ඒකට විටමින් E කරල් ටිකක් පාමසියෙන් ගන්න එව්වගෙ තෙලුත් දාලා හොදට කලවන්ම් කරලා ගාලා බලන්න මාසයක් දෙකක්.

  • @CricketProduction-dj3rm
    @CricketProduction-dj3rm 6 หลายเดือนก่อน

    කෝ බලන්න මේක බලන් අවුරුදු 18 ට අඩු එවුන්

    • @ShashiyahMalig52
      @ShashiyahMalig52 หลายเดือนก่อน

      Ube වැව්නද බන්

  • @hasanthasenevirathn5271
    @hasanthasenevirathn5271 9 หลายเดือนก่อน +1

    ෆාමසි වල තියෙනවද

  • @kavidulakshan4161
    @kavidulakshan4161 2 ปีที่แล้ว

    අනිවාර්යෙන් රිප්ලයි කරන් අයියා

  • @mohamedarkam1603
    @mohamedarkam1603 2 ปีที่แล้ว

    අය්යේ මේක දවසට කී පාරක් උසේ කරන්න ඕනේ ද 👀 rply කරන්න plz🥺❤️

  • @kesharashehan3266
    @kesharashehan3266 2 ปีที่แล้ว

    මෙක බලල රැවුල වැවුනු අය ඉන්නවද 🙄

  • @nipundevinda8385
    @nipundevinda8385 3 ปีที่แล้ว

    Dr rashel ek hoda ndd

  • @dilshanmaduranga5873
    @dilshanmaduranga5873 4 ปีที่แล้ว

    Aiye minoxidil gana video ekak oni

  • @live-jt6oh
    @live-jt6oh 4 ปีที่แล้ว

    Rawla thaba paata wenawata behethak kiyandako

  • @fashionworld6827
    @fashionworld6827 3 ปีที่แล้ว +3

    මේක try කරපු අය මේ කොනට..💜️

  • @manusharavishan3552
    @manusharavishan3552 4 ปีที่แล้ว +2

    Oily skin welata hoda face wash ekak recommend krnnako himalaya hoaida

  • @eshanayesh3512
    @eshanayesh3512 4 ปีที่แล้ว

    Niyamai

  • @nipunviraj1
    @nipunviraj1 4 ปีที่แล้ว

    Elaa ela

  • @erandalakshan6490
    @erandalakshan6490 3 ปีที่แล้ว

    Aiye ekak aran denna barida salli na 🥲🥲🥲

  • @SajithBandara-p8x
    @SajithBandara-p8x หลายเดือนก่อน

    Aiye dilawari karanawada

  • @ashenwijesooriya23
    @ashenwijesooriya23 4 ปีที่แล้ว +12

    අහම්බෙන් වගේ දැක්කේ....
    වටිනවා අයියා 🔥

  • @prawinpriyankara8415
    @prawinpriyankara8415 3 ปีที่แล้ว +2

    Mukut onna ban badu tikak gapan ravula vavei

    • @FashionwithDAVE
      @FashionwithDAVE  3 ปีที่แล้ว

      Try කරල බලල තියෙනව වගේ😉😉...

  • @lahiruhashan6764
    @lahiruhashan6764 3 ปีที่แล้ว

    vena varga nadda bro☺☺

  • @kavindudilshan3188
    @kavindudilshan3188 4 ปีที่แล้ว +2

    aiye mune teyena pimple adu kara ganna vidiya gena video akak karannko...

  • @isuruyasith9014
    @isuruyasith9014 ปีที่แล้ว

    Aiye hoda facial wash ekak
    Hoda hair oil ekak kiyannako

  • @SajithBandara-b4b
    @SajithBandara-b4b หลายเดือนก่อน

    Genat denawada

  • @isurukavinda4359
    @isurukavinda4359 2 ปีที่แล้ว +1

    Aiye beard oil avurudu 15 vage ayata use karanna puluvnn da

  • @lissaffaccsell7451
    @lissaffaccsell7451 ปีที่แล้ว

    Ayye 16 / 17 year vage vena aya use karala awlk nadda help plz 🥺❤️

  • @sskaushalyass1955
    @sskaushalyass1955 4 ปีที่แล้ว +1

    රැවුල නැති අයගෙත් wawenawada

  • @changoge7234
    @changoge7234 4 ปีที่แล้ว +1

    Vitemin e cap eka biuwoth aulk naadaa

  • @gayansanjeewa3334
    @gayansanjeewa3334 4 ปีที่แล้ว +3

    shuwar ekata waweida machan...

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว

      Ehma kiyanna be bro. Reula kiyanne genetics related seen ekak. Hariyata use karaoth wawenna puluwan👊👊❤❤

  • @manojbandara935
    @manojbandara935 2 ปีที่แล้ว

    අයියෙ මට වයස අවු 22යි මගෙ ඉස්සරහ පොයින් එකෙයි නිකටයි විතරයි රැව්ල රැව්ල තියෙන්නෙ මුහුනෙ සයිඩ් එකෙ ඇත්තෙන නාහැ පොඩි මයිල් ගස් ගස් තියෙන්නෙ නැති තරම් අනෙ ඒකට පිලියමක් කියන්නකො please reply

  • @pasindukarunarathna171
    @pasindukarunarathna171 2 ปีที่แล้ว +1

    මේක කීයක් වගේද වෙන්නේ

  • @sahanlakmal3996
    @sahanlakmal3996 ปีที่แล้ว

    Kohenda ganna puluwan

  • @sandeepadhilshan7798
    @sandeepadhilshan7798 4 ปีที่แล้ว +2

    කියියක් ව්තර වෙනවද ඔක 😍😂

    • @FashionwithDAVE
      @FashionwithDAVE  4 ปีที่แล้ว +4

      3750/= k wenawa bro. Delivery free👊👊🔥🔥

    • @jayeinfernando1530
      @jayeinfernando1530 4 ปีที่แล้ว

      @@FashionwithDAVE hari bro tnx