2019.01.27 "හෙළ ඉතිහාසය" විවෘත ගැටළු සාකච්ඡාව, මහතෙරුණ් වහන්සේ සමඟ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • පරම සත්‍යය​ පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' ස්වාමින් වහන්සේ.......
    විමසීම : parama.nibbana.dharmayathanaya@gmail.com
    / parama.nibbana.dharmay...
    / parama.nibbaba
    panhinda.sirisa...
    deshana.sirisad...
    utube.sirisaddh...
    atuvawa.sirisad...
    www.sirisaddhar...
    helabima.sirisa...

ความคิดเห็น • 59

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +12

    ඇත්ත වසන් කර නොහැක එය සාදාතිනකයි සාදු සාදු අරහතුන් ව්හන්සෙට මගේ නමස්කාරය වෙවා සාදු

  • @dananjayasenavirathna2084
    @dananjayasenavirathna2084 3 ปีที่แล้ว +9

    ඉතාම හොදම කතා බහක් ඔබතුමාලට දීගායු වෙවා

  • @rathwije1579
    @rathwije1579 3 ปีที่แล้ว +7

    අපේ මෙ හෙළ බිමෙ සත්‍ය සොයා යාතාර්තය හෙලිදරව් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය හැකියාව ලැබේවා..සියලුම දෙනාට තෙරුවන් සරණයි.🙏🙏🙏පරම සත්‍ය කාටනම් වැලැක්විය හැකිද ඔබ තුමන්ලාට දීර්ඝ ආයු වේවා තෙරුවන් සරණයි

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 ปีที่แล้ว +2

    උතුම් අරිහතුන්වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා ..ආයුබෝවේවා 🙏🙏🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +8

    අරිහතුන් වහන්සේට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏

  • @vimukthipathirana6798
    @vimukthipathirana6798 4 ปีที่แล้ว +12

    මහා තෙරුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව දීගායුශ ලැබේවා යහපතක් ම වේවා 🙏🙏🙏

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 ปีที่แล้ว +8

    අපේ මෙ හෙළ බිමෙ සත්‍ය සොයා යාතාර්තය හෙලිදරව් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය හැකියාව ලැබේවා..
    බුදුසරණයි !!! 🙏 🙏 🙏

  • @gayansampath9478
    @gayansampath9478 5 ปีที่แล้ว +26

    මෙය නම් පරම සත්‍ය කාටනම් වැලැක්විය හැකිද ඔබ තුමන්ලාට දීර්ඝ ආයු වේවා තෙරුවන් සරණයි

  • @kaushalyaprasadi5443
    @kaushalyaprasadi5443 4 ปีที่แล้ว +6

    සාදු සාදු

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 ปีที่แล้ว +19

    සත්‍ය ලෝවට ඒළීවේවා ! දිර්ඝායු වේවා !

  • @thanuradineshwanigasekara4315
    @thanuradineshwanigasekara4315 4 ปีที่แล้ว +9

    නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ඒ පරම ශ්‍රේෂ්ඨ ශ්‍රමණ භවත් ගෝතමයාණන් වහන්සේගේ ශ්‍රී ධර්මය තව බොහෝ මිනිසුන්ට අවබෝධ වේවා. ඊට මග සදන මේ මහා ව්‍යායාමය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

  • @manelchandrika4330
    @manelchandrika4330 5 ปีที่แล้ว +17

    ඔබ වහන්සේ ඇතුලු me සියලු දෙනාට තෙරුවන් සරණයි ...ඇත්ත කියාදුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ...

  • @kchamara3555
    @kchamara3555 4 ปีที่แล้ว +6

    බුදු සරණයි

  • @ranasinghekeerthirathna3223
    @ranasinghekeerthirathna3223 3 ปีที่แล้ว +4

    ඇයි අපේ පෙර කරන ලද අකුසල කර්ම වල ඵලයක්ද රටේ පාලකයන්ට මෙම සත්‍යය තේරුම් ගන්න බැරිවෙන්න මහතෙරුන් වහන්ස ඔබ වහන්සේ ට දීර්ඝායුෂ වේවා!

  • @DeAlwis
    @DeAlwis 4 ปีที่แล้ว +6

    So blessed to have had the opportunity to have met Anubudhunwahansa. And understood him

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 2 ปีที่แล้ว +4

    නිවරදි උතුම් සද්ධර්මය වටහා ගැනීමට පෙර පිනක් ගති පුරැද්දක් තිබිය යුතුය .නිවරදිව ධර්මය වටහාගත් පසු සත්‍ය ඉතිහාසය ඉබේම ඉස්මතු වෙනවා .මෙතෙක් කල් වැසි තිබුණු සිරි සද්ධර්මය මතු කර පෙන්වා දේශනා කල ගෞරවනිය අරහතුන් වහන්සේට චිරාත් කාලයක් උතුම් සද්ධර්මය අසරණ ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් පහදා දේශනා කිරීමට කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවායි අධිෂ්ඨානය කරමි

  • @ajithgamini6172
    @ajithgamini6172 3 ปีที่แล้ว +3

    Obasemata theruvan saranai

  • @Kolabasanni
    @Kolabasanni 5 ปีที่แล้ว +25

    ඇත්ත ඉතිහාසය අපෙන් වසන් කල කුමන්ත්‍රණයක් බුදුවරැ බුදුවෙන බුමිය අප උපන් මේ හෙළබිම කියලා දැනගත් පසු හිතට එන ශාක්තිය සියලු දෙනා හට යාහපතක් ම වේවා

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว +1

    ආසිර්වාද වේවා

  • @dilekaashawari9376
    @dilekaashawari9376 5 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ බුදුන් අපි වැන්දා පෙරලි .පෙරලි .අපි වැන්දා .

  • @Kolabasanni
    @Kolabasanni 5 ปีที่แล้ว +25

    පරම සත්‍ය පෙන්වා දුන් බුද්ධ පුත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව අත්පත් වේවා 🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +7

    බුද්ධ විශය අචින්ත්‍යයි .අචින්ත්‍ය දර්මතාවයන් අස්සුතවත් පෘතග්ජන ලොකයාට මතුකර දේශනා කරනුයේ සම්මාසම් බුදු ,පසේබුදු සහ අරහත් බුද්ධ අදී උතුමන් වහන්සේලායි, මේ පරම ගම්බීර දර්මතාවය තේරුම් ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් විට ඒ සද්දස්ස කුලපුත්ත්‍රයින්ට බුද්ධ ශක්තිය ට කේන්ද ගත වීමට පෙර බුදුහිමි වරුන්ගේ බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන ස්තාන වලට ගොස් උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව අනුගමනය කරගැනීමට මේ චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ දෙශනාව තුලින් පෙන්වා දෙන එමස්තාන වැදගත්වේ මේ සියලු දර්මතාවයන් තේරුම් ගැනීමට පෙරපින් මතු කර ගතයුතුයි . අස්සුතවත් පෘතග්ජන මිනිසුන්ට මේ දර්මතාවය තේරුම් නොගැනීම නිසා බෝහෝ අය අරිය උපවාද කරගෙන සතර අපාගතවිම මොන‍තරම් අවාසනාවන්ත කාරනයක්ද . .? සැමට මේ උතුම් සිරිසද්දර්මය අවබෝධ වේවා . සුසිත් 0714413521 min of health

  • @Kolabasanni
    @Kolabasanni 5 ปีที่แล้ว +21

    නිදුක් නිරෝගි සුව අරියතුන් වහන්සේට සෑබැ සත් දර්මය ලොවට ව්දහාදැක්වූ ඔබ වහන්සේට නමස්කාර කරමි🙏🙏🙏

  • @inokadamsilu8667
    @inokadamsilu8667 4 ปีที่แล้ว +6

    Arahathun wahanseta deerghayu wewa! parama sathya heli wewa!

  • @小林咲子-h7s
    @小林咲子-h7s 5 ปีที่แล้ว +29

    🙏🙏🙏පරම සත්‍ය අහගන්න මගේ දෙකන් පිංකරලා තියෙනවා.
    ලෝකයේ කොතැනක හෝ ඉඳන් .
    මහ අරිහතුන් වහන්සේට නමස්කාර වේවා. දිඝාසිරි ලැබේවා.
    සියලුම දෙනාට තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @nishaherath5590
    @nishaherath5590 5 ปีที่แล้ว +11

    Parama sathya 🙏🙏🙏

  • @thanujadamayanthi3010
    @thanujadamayanthi3010 5 ปีที่แล้ว +13

    මහතෙරුණ් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!පැහැදිලි කිරීම විශිෂ්ටයි.සියලු දෙනා නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!!

  • @janaka123kandy
    @janaka123kandy 4 ปีที่แล้ว +3

    Obatumanla karagena yana karya mahagu karyak satutui helayek widiyata Idiriyata tawatawath karana helipeheliwei teruwan saranai

  • @thanujalakmali4080
    @thanujalakmali4080 5 ปีที่แล้ว +9

    අනුබුදු පියාණනි ඔබවහන්සේ ඇතුළු විද්වතුන් සියලු දෙනාටම තෙරුවන් සරණයි නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨාන කරමි යහපතක්ම වේවා

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 4 ปีที่แล้ว +10

    ශතවර්ෂ ගනනාවක් විදේශිකයින්ගේ මිත්‍යා මත වලට මුලාවූ බොදු ජනතාවට නොබියව සත්‍ ය හෙලිකර ඉදිරිපත් වීම බෙහෙවින්ම අගේ කළයුතුයි. කිසිදු ප්‍රතිලාභයක් අවලාද අපහාසද නොතකා සත්‍ය වෙනුවෙන්ම පෙනී සිටින ඔබ සැම යුගයේ වීර චරිතයි.

  • @සුවපත්වේවා
    @සුවපත්වේවා 5 ปีที่แล้ว +22

    යහපතක්ම වේවා...
    සෙතක්ම වේවා...
    ශාන්තියක්ම වේවා...
    සුවයක්ම, සහනයක්ම වේවා....
    නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!! 🙏🙏🙏

    • @priyanthakumara3
      @priyanthakumara3 4 ปีที่แล้ว +1

      Sathiya meyawe ayekatawath walakviya nohaka ....nuduru anagathaye siyaluboru nimawanu atha...

  • @amalgunasekara2692
    @amalgunasekara2692 5 ปีที่แล้ว +13

    Hela bime Sathya lowa pathala wewa...☸☸☸🇱🇰🇱🇰🇱🇰

  • @Kolabasanni
    @Kolabasanni 5 ปีที่แล้ว +20

    අප උපන් මේ හෙළබිම සියලු බුදුරුව ජන්මය ලබන දිපයයි🙏🙏🙏

  • @neranjadesilva4126
    @neranjadesilva4126 4 ปีที่แล้ว +11

    Now the exact truth is exposed and nobody can downgrade it. Thanks

  • @dharmasirimarasinha3800
    @dharmasirimarasinha3800 5 ปีที่แล้ว +10

    මහ තෙරැන් වහන්සේ ඇතුලු විද්වත් මන්ඩලයට මගේ ⁣ගෞරව ආශිර්වාදය.යහපතක්ම වේවා!

  • @ajith4451
    @ajith4451 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @lilasilva9948
    @lilasilva9948 5 ปีที่แล้ว +7

    Ane sadu budu upane lankawema thama

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +27

    මේ තමා අපේ සැබෑ ඉතිහාසය මේබව මට දැනෙන්නේ ලේවලින්මයි මේවා අහනකොට දුවන්න හිතෙනවා ඒ අතීතයට නිවන හෙලිකල මේ හමුදුරුවන්ට කරන අපරාදයට රටම වගකිවයුතුයි කැලනිය ගොඩගැලුවාවගේ නොවෙයි අපට ලැබෙන දඩුවම

  • @salonsasra
    @salonsasra 5 ปีที่แล้ว +6

    Suwapathwewa......

    • @dhanushkasuniljeewa7759
      @dhanushkasuniljeewa7759 5 ปีที่แล้ว +1

      0ba wahanseta niduk nirogi suwapath bawaya adishtana karami sadu sadu sadu sadu

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +6

    විද්වත් මැතිතුමනි ඔබලා නිර්මානය කරන පත්තරය හෝ සගරාවට ලිපිලියන්න ලිපිනයක් දෙන්න

  • @amalgunasekara2692
    @amalgunasekara2692 5 ปีที่แล้ว +13

    Maha Arihathun wahanseta Niduk Nirogi suwayath Deergayushath Lebewai aditan karami...🙏🙏🙏💐🌸🌼💐🌸🌼💐🌼💐

  • @damiththushara7324
    @damiththushara7324 3 ปีที่แล้ว +2

    මහා වංශයේ පොතේ පිටු කීපයක ෆොටෝ දාන්න පුලුවන් කෙනෙක් ඉන්නවද?

  • @champakumudini7870
    @champakumudini7870 5 ปีที่แล้ว +9

    ගෞතම බුද්ධ සාසනයේ යලිත්....සසර සරන සත්වයාට නිවන් දැකීමට ධර්ම සාසනයට පන පිහිටුවූයේත්.... බුදු කෙනෙකුන් යළිත් පහල වූවා සේ සැබෑ අරුතින් හෙළ දීපය තුල ජන්බුද්වීපයට පන පිහිටුවූයේත් අප අරිහත් බුදු සමිඳුන්ය....සසර ගැටළුවට හසු වී අනන්ත සසරක සැරි සරමින් අනේක විද දුක් විඳිමින් ආ අප හට අරිය දයානුකම්පාවෙන් මග අමග පහදා දුන් අප සක්වල සිටින ශ්‍රේෂ්ඨතම සමිඳාණනි ඔබ වහන්සේට, පරම සත්‍යය පෙන්වා දුන් මහා ප්‍රාඥ අති පූජනීය මීවනපලානේ සිරි ධම්මාලංකාර මහ තෙරුණ් වහන්සේට අපගේ ගෞරවණීය නමස්කාරය වේවා !!! සාදු ! සාදු ! සාදු !.

  • @vimukthipathirana6798
    @vimukthipathirana6798 4 ปีที่แล้ว +2

    🌼🌼🌼

  • @kumarashantha767
    @kumarashantha767 4 ปีที่แล้ว +6

    Yes ! please publish news paper about the. Matter????

    • @nirvandon143
      @nirvandon143 3 ปีที่แล้ว +1

      Sadly many newspaper has refused to do so. Not even a single tv channel allow them to face a discussion .only way is one or two youtube channels .

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 ปีที่แล้ว

    🙏🙏🙏 💜️💜️💜️ 🇱🇰🇱🇰🇱🇰

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 5 ปีที่แล้ว +4

    kohoma kala guna salakannada kiyala hitha ganna be.Theruwan saranai.

  • @manjulamobile376
    @manjulamobile376 5 ปีที่แล้ว +5

    සියලු බුදුවරු දේශනා කරන්නෙ එකම දහමක්...( සියලු පව් නොකිරීම ... සියලු කුසල් වැඩීම .)කුසල් වැඩීම නම් තමන්ගෙ හදා ගත්ත හිතයි...

  • @kumudusurasinha1490
    @kumudusurasinha1490 5 ปีที่แล้ว +3

    Arihathun wahanseta deegayusa aditan karami.gawrawaneeya widwath mandalayata m niwansuwa aditan karami.karya mandalayatada niwansuwa aditan karami.

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 ปีที่แล้ว +9

    අපේ සින්හලයාට වඩා ප්‍රබාකරන් දැනගෙන හිටියා මේ සින්හලයා හරිම මෝඩයෝකොටසක් මෙවුන්ට කන්නයි මුදලුයි තියෙනවානම් මේරටත් මේරටේ ඉතිහසය යත් පාවාදේනවාකියල දෙදහස් පන්සියය යෙන් පසුව පරසතුරන්ගෙන් විපතක් සිදුවෙනබව ලියාතිබුනා රජ්ජ්‍යයපලකයා මේ කිසිවක් ගනන් ගත්තේ නැහැ සාසනවිසුද්දියක් සිදුවෙනවාකියලා ඒත් මහින්ද මහත්තයා ගනනකටවත් ගත්තේනෑ බුදුඅන මහින්දගේ කාලයේ මේ වැලලීගිය අපේ බුදුබන සසනය උපත සියල්ල එලිඋනා නමුත් මේවා රටටසත්තයය පහදලාදුන්නේ නෑ ඒනිසාත් යුද්ධය යක්තියෙද්දී මිනිසාට නිවනක් ගැන සිතන්නබැහැ තිබුනේ මරබය බුදු අනින් බුද්දශක්තියෙන් යුද්ධය නිමාකලා නිමාඋනා සුනාමියගැනත් මහින්ද ලන්කාවපුරා මන්මාවත් බිහිකරනබවත් සුමන සූත්තරයේ සදහන් වෙලාතියෙනවා මහාවන්සයෙන් මේපිටුව ඉරාදැම්මත් මේ තොරතුරු වහන්නබැරිඋනා කෑගල්ලේ පානකාවේ සීසර් උපසකතුමා මේබව එලිකලා මහින්ද මහත්තයා මේවාගනන් ගත්තේනැ අදත් එතුමා ට නින්ද පාඩු අලාබහානි දුක අත්වෙලා තියෙන්නේ මේවා මතුකරල නොදුන්නාට දඩුවමක්ලෙසටයි

    • @ajithagalboka6695
      @ajithagalboka6695 5 ปีที่แล้ว +4

      අපගේ baudha පුත්‍ර යන් වහන්සේට අප් ණයගැති මෙය අපට පැහැදිලි කල දුන්නාට ඔබලා සියලු දෙනා ට ම ධර්ම manu ධර්ම පටිපදාව හැසිරීම ට ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐