20.සිරි සද්ධම්ම දේශණාව siri saddharmaya ( 2022-03 Mirigama )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • සිරි සද්ධම්ම දේශණාව 2022 March -පරම නිබ්බාන ධර්මායතනය මීරිගම
    ---අම්පාරේ සිරි විමල හිමි---
    සඡීිවි ‍ලෙස ගැටලු විමසීම සදහා zoom මඟිිින් සම්බන්ධ වන ආකාරය.
    How to get involved in live quizzes-
    WhatsApp group 1- chat.whatsapp.....
    WhatsApp group 2- chat.whatsapp.....
    WhatsApp group 3- chat.whatsapp.....
    -----------------------------------------------------------------------------
    website- isipathana1.we...
    ------------------------------------------------------------------------------
    #sirisaddharmaya #සිරිසද්ධර්මය​ #ඉසිපතන_මිගදාය_සද්ධම්මමංඩපය #isipathanamigadaya_saddhamma_mandapaya #isipathana #migadaya

ความคิดเห็น • 32

  • @Isipathanamigadaya
    @Isipathanamigadaya  2 ปีที่แล้ว +7

    පරම නිබ්බාන ධර්මායතනය මීරිගම

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 4 วันที่ผ่านมา

    අරිය උත්තමයාණන් වහන්ස වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා! සුවපත් වේවා වේවා! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා! සාදු සාදු

  • @upaliamarasena6499
    @upaliamarasena6499 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +1

    අර්‍යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @diula4592
    @diula4592 2 ปีที่แล้ว +1

    Oba Wahanse ta niduk nirogi suwayama labewa aryan wahansa 💐🙏🙏🙏

  • @kumarasiridulani3241
    @kumarasiridulani3241 2 ปีที่แล้ว

    ආර්‍ය්යෝත්තමයන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවපත් භාවය හා දීර්ඝායු සම්පත් ලැබේ වා කියා අඨිටාන කරමි .පරම නිබ් බාන සුවයෙන් සුවපත් වේවා .

  • @lathaperera32
    @lathaperera32 2 ปีที่แล้ว +2

    ආර්‍ය්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ....සාදු ...සාදු ...ඔබවහන්සේ නිදුක් වේවා !!!නිරෝගී වේවා !!!සුවපත් වේවා !!!🌺🌺🌺🌺🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +1

    අපේ බුදුදහම , අපේ සංස්කෘතික අංග චාරිත්‍ර කෙසේද,,,/// සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී ,නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු , සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ‍ ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච හා සීලබ්බත පරාමාස යෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003///

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 ปีที่แล้ว +4

    Aryayan Wahanseta kayika nirogi bawaya adistana karami. Siyalu loaka siyalu sathwayo niwan suwayen suwapath wewa adistana karami.

  • @sarathhewamanage1546
    @sarathhewamanage1546 2 ปีที่แล้ว +3

    උතුම් අරහතුන් වහන්ස උතුම් සිරි සද්ද්ර්මය ඉතාමත් සරලව තේරුම් කර දුන් ඔබ වහන්සේටත් සියලු අර්‍යන් වහන්සෙලටත් නිදුක් නිරෝගි සුව දිරඝායුශ ලැබේවා🙏🙏🙏🙏

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @sriyanipallewela4501
    @sriyanipallewela4501 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කර මි

  • @kanchanaweetharama6823
    @kanchanaweetharama6823 ปีที่แล้ว +1

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @deepawijesuriya7488
    @deepawijesuriya7488 2 ปีที่แล้ว +4

    Ariyan wahanseta niduk neroogi suwayama wewa.

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +5

    ANUBUDU MAHA ARAHATUN VAHANSETA SHAKTIMATH VENNA BALAYAK VENNA BALAYAK VENNA OBAVAHANSETA HAKIVEVA I ADISTANA KARAMI

  • @nimalgunasena766
    @nimalgunasena766 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @pushpakumara3195
    @pushpakumara3195 2 ปีที่แล้ว +4

    🙏🙏🙏Sadu Sadu Sadu

  • @newtonpereraperera5599
    @newtonpereraperera5599 2 ปีที่แล้ว +1

    අරිහතුන් වහන්සේට දීර්ඝායුශ වේවා නීරෝගී වේවා

  • @anomadesilva6104
    @anomadesilva6104 2 ปีที่แล้ว +2

    Parama nibbana Suwayen suwapathwethwa 🙏

  • @construction1356
    @construction1356 2 ปีที่แล้ว

    අවසරයි පිංවත් ස්වාමීන් වහන්සේලාගෙන් මගේ හිතට තියෙන ප්‍රශ්නයක් තමයි පෙර සංසාරයේ හෝ ඊට එහා ආත්ම භවයකදී මා අතින් බුද්ධ රත්නයට ධම්මරත්නය ට සංඝරත්නයට දැන හෝ නොදැන වරදක් වෙලා තිබේනම් සමාව ගන්න ක්‍රමයක් තිබේද මේ වගේ ලියවුන ලිපියක්

  • @lpadayani8201
    @lpadayani8201 2 ปีที่แล้ว +3

    MAMADA SIYALU LOKA SIYALU SATHVAYO PARAMA NIBBANA SUVAYEN SUVAPATH VEVA

  • @naween4097
    @naween4097 2 ปีที่แล้ว

    Added

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @SakunthalaDarmadasa
    @SakunthalaDarmadasa 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SakunthalaDarmadasa
    @SakunthalaDarmadasa 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sarojanikumari8712
    @sarojanikumari8712 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @truthseeker5959
    @truthseeker5959 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kokiladesilva4391
    @kokiladesilva4391 2 ปีที่แล้ว +1

    🙏🙏🙏