වසන්තයක එක සෙනසුරාදා දවසක් 🇰🇷💕 | TOPIK 2 Exam එකට මොකද වුණේ..! 🥺 | Life in Korea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2024
  • වසන්තයක එක සෙනසුරාදා දවසක් 🇰🇷💕 | TOPIK 2 Exam එකට මොකද වුණේ..! 🥺 | Life in Korea
    Hi Buddies..💕
    Hope you all are doing great..💛
    First of all, Thank you so much for 27k subscribers..🥺🌸 3,643,894 × Thank you..❤️
    So watch the video and don't forget to leave a comment.., if you love this video thumbs up and subscribe..🌸💕
    So Take care...❤️
    see you next week...stay positive✨
    Nothing But Love,
    Nima~💕🌸
    If you enjoy my videos don't forget to subscribe to my channel...🌸
    / @nimasvlogs
    #southkoreastudentvisa #studymotivation #fypシ゚viral

ความคิดเห็น • 227

  • @tharushika8456
    @tharushika8456 หลายเดือนก่อน +32

    අක්කි ඔයාට කොහෙන්ද ඔච්චර ලස්සන අදහස්.හැමදාම සතුටින් ඉන්න.

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน +5

      අනේ ආදරෙයි 🩷🫶 ඔයත් නංගා 🩷

    • @tharushika8456
      @tharushika8456 หลายเดือนก่อน +1

      @@nimasvlogs❣️❤️

  • @kalanidesilva5632
    @kalanidesilva5632 หลายเดือนก่อน +2

    මහන්සියෙන් ගෙවුන දීර්ඝ දවසක හවස අහපු ලස්සනම, හිත සැනසෙන ඔයාගෙ මේ වචන කියන්න බැරි තරම් ආදරණීයයි.. සමහර තැන් වල ඇස් වලට කඳුළුත‍් ආවා.. ඔයා වගේ හැමෝම හිතනවා නම් මේ ලෝකේ කොච්චර ලස්සන තැනක් වෙයිද.. අපි හැමෝම ප්‍රශ්න බාධක මැද්දේ ජීවිතේ ලස්සන හොයා ගන්න වෙහෙසෙන අය..අපි හැමෝටම ඔයාගෙ වචන ලොකු අත් වාරුවක් වගේ.. තව කෙනෙක්ගෙ හිතකට සැනසීම ගේන්න හැමෝටම බැහැනේ.. ඒත් ඔයා වගේ ලස්සන හිත් තියෙන අයට පුළුවන් අනිත් අයට සැනසීම අරන් එන්න..විඩාබර හිතට අස්වැසිල්ලක් වෙන්න..ඔයා කියපු එක වචනෙකවත් අහක දාන්න දෙයක් නෑ.. ඒ හැම වචනයක්ම වටිනවා..
    තව දෙයක්.. ඔයාගෙ කෑම හරිම රස පාටයි නංගෝ.. ඒ වගේම ඔයාගෙ වැඩත් පිළිවෙලයි.. අද කාලේකට පස්සේ දිග vlog එකක් අරන් ආවට ස්තුති! හැමදාම ලස්සන අදහස් වලින් අපේ හිත් පුරවනවටත‍් ස්තූතියි! හිතට සැනසීම අරන් එන ලස්සන ගෑනු ළමයෝ ඔයාගෙ හැම ලස්සන හීනයක්ම ඉටු වේවා! ලස්සන අත්දැකීම් ගොඩක් විදින්න ලැබේවා! ජීවිතේ සතුටින් ආදරෙන් පිරේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ආදරෙයි ❤️❤️

  • @nethuherath1111
    @nethuherath1111 หลายเดือนก่อน +2

    මේ ලස්සන වචන කොහෙන්ද අක්කේ එන්නේ... 🥺♥️ හිතට මාරම සැනසීමක් ඒ වචන... 😇☁️ පුළුවන් හැමවෙලේම මෙහෙම දිග vlogs ගෙන්න අක්කි... ♥️🍃☁️ පරිස්සමින් සතුටින් ඉන්න අක්කි ඔයත්.. 🥰✨️

  • @__kethu
    @__kethu หลายเดือนก่อน +2

    අක්කගේ මේ වචන රිදිලා තියෙන හිතක් හදන්න පුළුවන් 🥺❤️💯

  • @SapnaMaduwantha
    @SapnaMaduwantha หลายเดือนก่อน +3

    Video එක වගේම අක්කත් හරි ලස්සනයි සකුරා මලක් වගේ 🥺❤️‍🩹🌸

  • @sitharisamaraweera5474
    @sitharisamaraweera5474 หลายเดือนก่อน +2

    වීඩියෝ එක පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඉවර වෙනකල්ම අක්කි අපිව ලස්සන වචන ගොඩාක් මැදින් කොහෙදෝ දුරකට අරන් ගිහින් අතරමං කරලා දැම්මා . මම හරිම ආසයි අක්කිගෙ ඒ වචන ඇතුළෙ තියෙන ලස්සන අදහස්වල තේරුම හොයන්න . 🥺❤️ ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකල් ආසාවෙන් බලන් ඉන්නවා අක්කි . ආදරෙයි ❤️❤️

  • @user-ko3ug6uo9c
    @user-ko3ug6uo9c หลายเดือนก่อน +1

    thank u for
    best
    advices akki🥰

  • @dmihi
    @dmihi หลายเดือนก่อน +2

    Ane video eke End eka harima lassnyi...😍💜️✨️✨️
    Akkige අදහස් harima lassnyi aneh..💜️💜️✨️

  • @viduminirangalla
    @viduminirangalla หลายเดือนก่อน +1

    Wow akke.mechchara ape hadawathatama danenna katha karanna oyata kohenda wachana enne ane

  • @chaptersofshashi6890
    @chaptersofshashi6890 หลายเดือนก่อน +1

    ඔයාගේ ඒ වචන ටික මගේ ජීවිතේ ම තේරුම් ගන්න මට උදව් වුනා❤ ගොඩක් thnq akki

  • @dilhanirathnayaka4637
    @dilhanirathnayaka4637 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන්ම . පසුතැවෙමින්,විදවමින් ජීවත් වෙනවට වඩා ජීවිත වල කඩා වැටීම්,සිත් රිදීම් ඒ හැම දෙයක් ම ලොකු පන්නරයක් අපිට අනාගතයෙ ලස්සන නිර්මානයක් බිහිකරන්න.ඔයාගෙ අදහස් වලට මන් හරි ආසයි අක්කේ❤️❤️❤️❤️

  • @MmmMmmm-zv8jv
    @MmmMmmm-zv8jv หลายเดือนก่อน

    අනෙ ඔයා කතා කරනකොට හරිම ලස්සනයි❤.මම මාරම ආසයි ඔයාගෙ video බලන්න🥹.මම කොහොම හරි koreawata enawa.💜️

  • @mkdkdesilva1109
    @mkdkdesilva1109 หลายเดือนก่อน

    අදහස් ටික ලස්සනයි ඔයා වගේම ❤

  • @SBsanda2003
    @SBsanda2003 หลายเดือนก่อน

    ඔයාට ලස්සන වටිනා අදහස් තියෙනවා අක්කෙ ❤🤍🥰ඒ වගේම ඔයාගෙ vlogs හිත නිවන භාවනාවක්💜️💚

  • @harindikaushalya6017
    @harindikaushalya6017 หลายเดือนก่อน

    Akki oyge katahada marama lassani.ewagem oya kathakaran e dewal walin jewithet godak watin dewal ganna thinwa.❤

  • @Moonchild-qf6eu
    @Moonchild-qf6eu หลายเดือนก่อน

    අනේ අක්කී🥺❤️ ඔයාගෙ අදහස් නම් මාර ලස්සනයි...ඔයාට පුලුවන් හැම වෙලාවකම video එකක් දාන්න..බලන් ඉන්නවා❤️✨️

  • @mayukaprasadani6031
    @mayukaprasadani6031 หลายเดือนก่อน

    හරිම ලස්සනයි නංගි ඔයාගෙ අදහස් නම් ….. අහන් ඉන්න හරිම ආසයි … ❤ඔයාට මන් සුබ පතනව ලස්සන අනාගතයකට ....

  • @champikasudarshani6938
    @champikasudarshani6938 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @senanisenavirathna5212
    @senanisenavirathna5212 หลายเดือนก่อน

    Nanga ..kohomada ...oyage lassana kathatika mama aasawen ahagena hitiye ...dan hari loku kellek neda ..sathutui nanga oya gana .mama oyata wadiya godak wayasin wadi .eth nangage videos balanakota matath igena ganna dewal thiyanawa.thankyou nanga.❤❤🌻🌻🌻

  • @sandunikumarasinghe3098
    @sandunikumarasinghe3098 หลายเดือนก่อน +1

    Oya den issarata wata godak lassana wela akki.athtamai.man videos beluwata ada thama comment ekak danne mulinma

  • @User.d_1338
    @User.d_1338 หลายเดือนก่อน

    Good luck be safe ❤

  • @ayo11.11
    @ayo11.11 หลายเดือนก่อน +2

    Thank you ටිකක් දිග විඩියෝ එකක් අරන් ආවට ❤. ඔයාව අහන් ඉදලා බලන් ඉදලා මට ලස්සන පොතක් කියවලා ඔලුව නිදහස් උනා වගේ ලස්සන හැගිමක් ආවා මගේ හිතට 🥺 ඒකටත් thank you නංගී ❤🥺 බුදුසරණයී♥️

  • @maleeshanayomi2590
    @maleeshanayomi2590 หลายเดือนก่อน

    ජීවිතේට අලුත් බලාපොරොත්තු ඇති කරන ඔයාට ගොඩක් පින් 🥺❤

  • @madurangimadurangi2872
    @madurangimadurangi2872 หลายเดือนก่อน +1

    හිත නිවන හරිම වැදගත් අදහස් ටිකක්..🥺❤️ආදරෙයි අක්කියෝ..💗

  • @rashmianjalika1331
    @rashmianjalika1331 หลายเดือนก่อน +1

    අක්කී ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි, ඔයත් ගොඩාක් ලස්සනයි❤️😍..ඒ voice එක භාවනක් අහන් ඉන්න ආස හිතෙනවා💌🔥.. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී🥰...මං ඔයාට ආදරෙයි අක්කි🥺❤️.. මට කොරියාවට එන්න පුලුවන් උන දවසක ඔයාව බලන්න එන්නම්කෝ exam ලියන්න ඉන්නේ මාත් ✊🙋

  • @viduminirangalla
    @viduminirangalla หลายเดือนก่อน +1

    Ane akki oyata puluwn hama welekama me wage diga videos dannakoo.eken marama movitation ekak enawa ape jeevitha walata.❤❤

  • @PeshRavi-kr6qj
    @PeshRavi-kr6qj หลายเดือนก่อน

    Ane akke ai me video eka mechchrama lassana🥺❤️💖💖💖

  • @user-gy9gr7rn1d
    @user-gy9gr7rn1d หลายเดือนก่อน

    wenama vibe ekakata giniyanawa, keep it up akki ,you are motivating us ,love youuuuu💙💙💙💙

  • @Dini456
    @Dini456 หลายเดือนก่อน

    ඒ වචන මාරම ලස්සනයි අක්කි හිත නිවන භාවනාවක් වගේ....❤...thanks a lot ....❤

  • @NilminiKumarijothimuni-ot1vp
    @NilminiKumarijothimuni-ot1vp หลายเดือนก่อน

    Anee nima akkiyo oya thwth lassn wela....😚💖 Adth vlog ek godk lssnii ☺️✨

  • @sajanihasinika4910
    @sajanihasinika4910 หลายเดือนก่อน

    ❤💫

  • @Dinuja526
    @Dinuja526 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ ලස්සන කටහඬ 🥺❤

  • @thiliniwathsala3644
    @thiliniwathsala3644 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @dew772
    @dew772 หลายเดือนก่อน

    ඔයාගෙ වචන හිතට මාර සැනසීමක් අක්කී...🥺❤

  • @RoshiniUmasha-rt1lv
    @RoshiniUmasha-rt1lv หลายเดือนก่อน

    Oyage adahas mara lassanayi akki🥺♥️💐

  • @Apsara1995
    @Apsara1995 หลายเดือนก่อน

    අම්මෝ ඒක ඉවර කරපු ලස්සන ❤ අනේ මේ වගේ vlogs කරන්න නංගී.... හරිම ලස්සනයි අන්තිම වචන තව ලස්සනයි

  • @ThilakarathneNDHS
    @ThilakarathneNDHS 16 วันที่ผ่านมา

    Akka ❤️

  • @DiyansaGanga-zu7wr
    @DiyansaGanga-zu7wr 28 วันที่ผ่านมา

    ආදරෙයි අක්කී❤

  • @TharushiVihanaga-ls3vk
    @TharushiVihanaga-ls3vk หลายเดือนก่อน +2

    අනේ කටහඩ ආහන් ඉන්න හිතෙන විදිහේ එකක්❤

  • @chathmalmavindu9678
    @chathmalmavindu9678 หลายเดือนก่อน

    ඒ වචන ❤

  • @manthigalahitiyawa7518
    @manthigalahitiyawa7518 หลายเดือนก่อน

    Adareyiii akka 💜💐😘

  • @kavee140
    @kavee140 26 วันที่ผ่านมา +1

    ❤️

  • @nethmikavindya9214
    @nethmikavindya9214 หลายเดือนก่อน +1

    මේ ලස්සන වචන හිතට මාරම සැනසීමක් අක්කේ🥺❤️

  • @keshanikavindi1141
    @keshanikavindi1141 หลายเดือนก่อน

    ඔයාගේ අදහස් මාර ලස්සනයි ❤

  • @mis.darshi1236
    @mis.darshi1236 หลายเดือนก่อน +2

    ලස්සනයි මැණික අදත් වීඩියෝ එක ඔයාගේ කෑම ටිකනම් රසටම ඇති ❤❤❤❤ ඔයා කියපු හැමදේම ඇත්ත සුදු අම්මලා එහේම හොදින්ද සුදු ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @PrasanthikaGeethani
    @PrasanthikaGeethani หลายเดือนก่อน

    අක්කියෝ අදත් වීඩීයෝ එක මාර ලස්සනයි. 🤩 අක්කිත් ලස්සනයි 😘
    මේ දවස්වල මාර පිස්සුවක් ගහලා මට. 😫 අක්කිගේ පරණ වීඩියෝස්මයි මම බලන්නේ දැන්. ලංකාවේ ඒවා. 🌼 ඒවා බලලා මේවා බලද්දි මාරම සතුටක් දැනෙන්නේ. ගොඩාක් හීන කාලයත් එක්ක හරි ඉක්මනට සැබෑ වෙනවා.🎉️ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී. ආදරෙයි 💝

  • @bhagyavlog-qt1tl
    @bhagyavlog-qt1tl หลายเดือนก่อน +1

    අක්කා ලස්සන වෙලා😘♥️

  • @BuddhiniDhanushka
    @BuddhiniDhanushka หลายเดือนก่อน +1

    Lassana vachana tikak. Math ikmanin ma enava akki. Mage padam tikata time table ekak hadanagaman mn akkige vlog eka baluve. Akkiyo Matath suba pathan yanna ikmanin ma korean valata enna labenna kiyala. ❤ akkita aiyata bs😊❤

  • @chalaniprabodani3161
    @chalaniprabodani3161 หลายเดือนก่อน

    ❤❤💕

  • @wathsala_jayasinghe
    @wathsala_jayasinghe หลายเดือนก่อน

    අක්කගේ වීඩියෝ එකක් එනකල් හැමදාම බලන් ඉන්නවා..🥺❤️..හැමදාමත් වගේ අදත් අක්කටයි අයියටයි සුභ පතනවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා ❤ 🙏🌸

  • @Bhagi_s_diary
    @Bhagi_s_diary หลายเดือนก่อน

    භාවනාවක් 🥰🥰.හැමොම එක වගේ නෑ.ඒක අපි තෙරුම් ගන්න ඕන දෙයක්.මන් ආසයි ඒකට😍😍

  • @AyeshiVrs
    @AyeshiVrs หลายเดือนก่อน

    ආදරෙයි අක්කා ❤️

  • @angelshanu9133
    @angelshanu9133 หลายเดือนก่อน

    හායි අක්කි..හරිම ආසාවෙන් අදත් වීඩියෝ එක බැලුවෙ....තැන්කූ අපිට වීඩියෝ එකක් ගෙනල්ල අපෙ stress release කරනවට...ආදරෙයි..ඔයාටයි අයියටයි තෙරුවන් සරණයි ...ආදරෙයි අක්කි බබෝ....❤❤❤

  • @theswanilush3617
    @theswanilush3617 หลายเดือนก่อน +1

    වීඩියෝ එක පටන්ගත්ත වෙලේ ඉදන් දැනෙන්නේ හරිම සැනසීමක්....ඒ කටහඬ...අදහස් , වචන වලින් හිතක් නිවන්න පුලුවන්...🤍
    18:51 😍
    ගොඩක් දේවල් ඉගෙනගන්නවා අක්ක නිසා......😊
    My fav. Yt channel 🌼❤️‍🩹
    ආදරෙයි අක්කා....❤😍

  • @user-ll4ti8do1w
    @user-ll4ti8do1w หลายเดือนก่อน

    මමත් රෑට❤ හිතට ගොඩක් සැහැල්ලුවක් දැනෙනවා

  • @dilmiravindaya4383
    @dilmiravindaya4383 หลายเดือนก่อน

    Voice 🥺❤️

  • @chamathkaimashi1649
    @chamathkaimashi1649 29 วันที่ผ่านมา

    Kohomada akkii ❤❤❤😊😊😊

  • @user-xk8dm8rt6x
    @user-xk8dm8rt6x 25 วันที่ผ่านมา +2

    ♥️♥️🌠

    • @nimasvlogs
      @nimasvlogs  24 วันที่ผ่านมา

      ❤❤❤

  • @prinzydiaries
    @prinzydiaries หลายเดือนก่อน +2

    Love yr vlogs akkiyo ❤😘

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน

      Much love nangaa 🩷✨

  • @achiraabhiman9792
    @achiraabhiman9792 หลายเดือนก่อน

    ❤😊

  • @Nehasiduli
    @Nehasiduli หลายเดือนก่อน

    Love you akki 😘😘😘😘

  • @SithmiOshadhi
    @SithmiOshadhi หลายเดือนก่อน

    ❤❤❤

  • @dmmwasana1837
    @dmmwasana1837 หลายเดือนก่อน

    🥰❤

  • @DaisyN_95
    @DaisyN_95 หลายเดือนก่อน +1

    Therapeutic 💗

  • @gimhani1711
    @gimhani1711 หลายเดือนก่อน

    අක්කගෙ video බැලුවම ජීවිතේ අමාරුම දවස් ගෙවෙද්දිත් මාර motivation එකක් එනවා. පුදුම සතුටක් දැනෙන්නෙ දකිද්දි🥺🇰🇷🥰

  • @Achinikavindya2003
    @Achinikavindya2003 หลายเดือนก่อน

    😚😚😚❤️❤️❤️

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @manojalakmali5526
    @manojalakmali5526 หลายเดือนก่อน

    Godak lassanai oyage adahas 🥺🥺🥺

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh หลายเดือนก่อน +2

    Budusaranai nangi❤malli oyala dennatama.mamath Enna innne

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน +1

      ඉක්මනින්ම පරිස්සමෙන් එන්න අක්කා 🩷 ආදරෙයි 💕

  • @MagicHands308
    @MagicHands308 หลายเดือนก่อน +1

    අනේ ඔයාගේ අදහස් හරීම ලස්සනයි .. අහගෙන් ඉන්න ආස හිතේන්වා ඔනි තරම වෙලාවක්... 🥰

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน +1

      ආදරෙයි නංගා 💗🫶

  • @Aestheticvibe539
    @Aestheticvibe539 หลายเดือนก่อน

    🥺♥️

  • @dilinilanka9420
    @dilinilanka9420 27 วันที่ผ่านมา

    Anee petto oyage skin care routine eke video ekak dannako. ❤️

  • @sandalivandana3572
    @sandalivandana3572 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ADKN740
    @ADKN740 หลายเดือนก่อน +1

    Lassanai akkiyo ❤Adarei hamadamath😊

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගා 🩷✨ ආදරෙයි 🩷

  • @chanu-um4yi
    @chanu-um4yi หลายเดือนก่อน

    මම ආසම අක්කි හිතන විදිහට ❤

  • @ishurathnayake7238
    @ishurathnayake7238 วันที่ผ่านมา

    අනේ ගොඩාක් දවසකින් ඔයාගේ ලස්සන vlog එකක් බැලුවේ.. වෙනදා වගේම හිත නිවෙන,ජීවිතේට වැදගත් ගොඩාක් දේ අදත් මම ගත්තා. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න නංගා.. බුදුසරණයි ඔයාටයි මල්ලිටයි දෙන්නටම 🌸😘🫂

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Sanjanaavithanage
    @Sanjanaavithanage หลายเดือนก่อน +2

    ❤✨

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน

      💗💗

  • @tharushigeethma3985
    @tharushigeethma3985 หลายเดือนก่อน +1

    Akki hrim lassni vlog ek wagem oyth❤

  • @shanshi8536
    @shanshi8536 หลายเดือนก่อน +2

    Hii අක්කි volg එක දානකම් බලන් හිටියේ අක්කි මං මාරම ආසයි අක්කිගේ volg වලට අක්කිගේ first volg එකේ ඉදලා අක්කිගේ vlog බලන්නේ ඒ තරම්ම ආසයි අක්කිගේ හැම vlog එකටම අනිවාර්යයෙන් comment කරනවා හරිම ආසාවෙන් ❤️ ඉක්මනින් ආයේ volg එකක් ඕන ❤ පරිස්සමෙන් ඉන්න අක්කි අයියයි ✨️

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน

      මට ඔයාගේ ලස්සන කමෙන්ට්ස් මතකයි නංගා 🩷 ආදරෙයි 🩷🫶✨

  • @user-ms7ot5ib9j
    @user-ms7ot5ib9j หลายเดือนก่อน

    අනෙ අක්කිගෙ කතාව නිසා මට මාර ශක්තියක් ආවා ගොඩක් ආදරෙයි අක්කියො 🥺♥️🎉️

  • @Termy609
    @Termy609 หลายเดือนก่อน +1

    අක්කි ඔයාට කලු පාට ලස්සනයි ❤

  • @kaushalyasandareka2776
    @kaushalyasandareka2776 หลายเดือนก่อน +1

    අක්කෙ අද විඩියො එක අක්කගෙ විඩියොස්වලට අක්කට තියෙන කැමත්ට්ග තවත් වැඩි උනා අද නම් best 🥺💗🍃 අක්කා හදවතට දැනෙන්න කතා කරනවා 🥺

  • @BanujiSandupama
    @BanujiSandupama หลายเดือนก่อน +4

    ඒ වචන කොහෙන් එනවද කියලාවත් හිතා ගන්න බැරි තරම් 🥺 භාවනාවක් වගේ මේ vlog එකෙන් මගේ අද දවස පටන් ගන්න ලැබුන එක ගැන මට හරි සතුටුයි 🥺💗 අක්කිත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥺 කවදාම හරි දවසක මගේ හීනෙත් දිනපු දාට අක්කිව බලන්න අනිවාරෙන් එනවා 🤗💗 මගේ vlog වලට කවදාවත් මේ වගේ ලස්සන වචන එන්නේ නැති එකට මට දුකයි 🥺 හැබැයි මං බලන අක්කිගේ vlogs වලින් අදහස් අරන් තමා මාත් vlog කරන්නේ 🤗💖

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน +1

      අනේ 🖤✨ ඔයාගේ Vlogs math welawa labunama balanawa nangaa 🩷 ඒවා ලස්සනයි 🧡 ආදරෙයි 🩷🩷

    • @BanujiSandupama
      @BanujiSandupama หลายเดือนก่อน

      @@nimasvlogs ane thank you akkiiii 🥺🥰 ඔයා හරිම ආදරණියයි 🥺🥰💗

  • @isurindiperera4746
    @isurindiperera4746 หลายเดือนก่อน +1

    Oyge antima wchna mta gdk wtinwa. ❤ Gdk hithata danuna

  • @wowartwithleshi6047
    @wowartwithleshi6047 หลายเดือนก่อน +1

    අක්කා ❤❤❤

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน +1

      අනේ සිත්තරාවී 🩷✨🫶😍

  • @ChamilaNishanthi-vu7hr
    @ChamilaNishanthi-vu7hr หลายเดือนก่อน

    හිත niwana.....bawanawak akki❤

  • @DilukshaniSandamali
    @DilukshaniSandamali หลายเดือนก่อน +1

    Ane akkiyo oya exam valata padam karana vidihe blog ekak karanna puluvanda . ❤ mn OL liyala 2026 ye AL liyanna inna kenek mt padam karanna asai oya vage😊😊😊😊😊😊😊😊😊

  • @Chathu662
    @Chathu662 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sawindya_15
    @sawindya_15 หลายเดือนก่อน +1

    🥰❤😍

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน

      🩷🩷

  • @NadeeshaniShamen
    @NadeeshaniShamen หลายเดือนก่อน

    Akki oyage hair treatment kiyannako ❤

  • @SavinduNekesh-fw3zr
    @SavinduNekesh-fw3zr หลายเดือนก่อน +1

    අක්කගෙ වොයිිස් එක මාරම ලස්සනයි හිත නිමෙනව❤😚

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි නංගා 🩷 ආදරෙයි 💕✨

  • @LasesDiary
    @LasesDiary หลายเดือนก่อน

    අක්කා තවත් ලස්සනයි දැන් ❤

  • @user-ru3ej9jn2w
    @user-ru3ej9jn2w หลายเดือนก่อน +1

    Adarei akkiya ane oya hari lassanai❤

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි නංගා 🩷🫶

    • @user-ru3ej9jn2w
      @user-ru3ej9jn2w หลายเดือนก่อน

      ♥️

  • @Mister_Meditate
    @Mister_Meditate หลายเดือนก่อน +2

    Hamadama sathutim parissamin inna akkiyooo ❤😇

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน

      ආදරෙයි නංගා 🩷 ඔයත් 💗✨

  • @Nawodya656
    @Nawodya656 หลายเดือนก่อน

    akki hair cut eka mokkd krl inn lassay🥰

  • @ranidugg4665
    @ranidugg4665 หลายเดือนก่อน +2

    ෂෝයි අනෙ ඔයා අක්කි❤❤❤❤❤❤❤

    • @nimasvlogs
      @nimasvlogs  หลายเดือนก่อน

      ආදරෙයි නංගා 💗🫶

  • @MRS.JEON-girl7
    @MRS.JEON-girl7 หลายเดือนก่อน

    ඔයාව මට දවසක් උවත් අහගෙන ඉන්න පුලුවන්... කියන දේවල්....ඒ තරම් මානසික සුවයක් 💗🥹

  • @HashiniNavodya-hg6kf
    @HashiniNavodya-hg6kf หลายเดือนก่อน

    මන් දවසේ ආසම හවසට.ඒ බැහැගෙන යන ඉර දිහා රෑ වෙද්දි වෙනස් වෙන අහස දිහා බලන් ඉන්න😊❤.අක්කෙ ඔයාගෙ අදහස් මාරම ලස්සනයි පිවිතුරුයි.මන් සාමානයෙන් කමෙන්ට් දාන්නෑ වීඩියෝ වලට හැබැයි ඔයාගෙ වීඩියෝ වලට නොදා ඉන්න බෑ.අක්කෙ හටහඩ නිකන් භාවනාවක් වගේ කොච්චර කතා කරත් අහගෙන ඉන්න පුලුවන්.හැමදාම සතුටින් ඉන්න අක්කෙ 😊❤

  • @sewminipurnima1202
    @sewminipurnima1202 หลายเดือนก่อน +1

    හිතින් වැටිලා ඉන්න වෙලාවෙ එ වචන ටික නම් මාරම විදිහට හිතට දැනුනා අක්කෙ 😞😞