අම්මට මම දාපු සුන්දර දඩය 🤭 grocery shopping 🛍️ | srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Hi everyone !🥰
    Welcome to my channel, I hope you all doing well. And love you all 🌹 #maleevlogs #dailyvlog #trending #vlog #vlogger #daily #shoppingvlog #groceryshopping #srilanka
    To motivate 🤍
    Here’s my social media 🌸🙂
    Face book: / maleethi.fonseka
    Insta: / malee_fonseka
    Tik tok: www.tiktok.com...
    THANK FOR WATCHING EVERYONE LOVE YOU ALL 😍❤️

ความคิดเห็น • 401

  • @piyumim8118
    @piyumim8118 ปีที่แล้ว +73

    අක්කි බෝලේ හරිම ලස්සනයි ❤️ ඔයාගෙ සුන්දර සිතුවිලි නිසා තමා තව තවත් ලස්සන වෙන්නේ මාත් ආසයි ඔයා වගේ ජීවත් වෙන්න 🎀

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +9

      Thank you soo much ☺️💕 love

  • @Shenubaba
    @Shenubaba ปีที่แล้ว +25

    Japan girl කෙනෙක් වගේ❤️ අක්කි ගොඩක් ලස්සනයි බෝනික්කියක් වගේ ❤️❤️❤️ අද තමය් අක්කිගේ video balanne😘

  • @shanukiyashera397
    @shanukiyashera397 ปีที่แล้ว +15

    අක්කි ඔයා හරිම පින්පාටයි. ඔයාව දැක්කමම තේරෙනව ගොඩක් සුන්දර කෙනෙක් කියල. ඔයාගෙන් ගන්න ගොඩක් දේවල් තියෙ අක්කෙ. මන් අක්කගෙ වීඩියොස් බලල ගොඩක් වෙනස් උනා thanku akka ❤️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      🥺🫶🏻❤️ Thank you soo much ☺️💕 love

  • @shayamalijayaweera6616
    @shayamalijayaweera6616 ปีที่แล้ว +17

    ගොඩාක් වැදගත් පිම්පල් වලට use කරන ඒවා ගැන දැනගත්තා මගේ යාලුවෙක් ට ත් ඩොක්ටර් recommend කරලා තිබුනේ cetaphil එක. මගේ නංගිත් ඔයා වගේමයි පිම්පල් එන්නේ එක පැත්තක තමයි ගොඩාක් එයාටත් ඔය ටික use කරන්න අරන් දෙන්න ඕනි..තැන්කියූ ඔයාට සුභ දවසක් ❤️

  • @amilarasanjana5463
    @amilarasanjana5463 ปีที่แล้ว +21

    ඔයා හරිම ලස්සනයි❤️ඔයාගේ කොන්ඩෙත් ඒ වගේම ලස්සනයි🤗

  • @Malisha_Wikramasingha
    @Malisha_Wikramasingha ปีที่แล้ว +9

    මං ආසම චරිතයක් තමයි අක්කි . අක්කිගෙ vedios බලලා මං මගෙ ජීවිතේට Daily ගොඩක් පුරැදු එකතු කරගත්තා . අනේ අක්කියො හරියටම භාවන​ා කරන විදිය ගැනත් vedio එකක් ගේන්නකො . ලස්සනම ලස්සන මලී අක්කි🥺❤️💯

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +4

      Thank you soo much ☺️💕 love මං කියලා දෙන්නම් 😇

  • @tharukalakshan3604
    @tharukalakshan3604 ปีที่แล้ว +5

    ඊයෙ බලන්න ගත්තේ වීඩියෝස්...මරූ අනේ 🥺මට වටින මං ආස ගොඩාක් දේවල් දැක්කා

  • @keshasamarasekara
    @keshasamarasekara ปีที่แล้ว +28

    අක්කා චොක්ලට් and sweets try කරන වීඩියෝ එකකුත් ගේන්නකො 🤭❤️ ලස්සනයි අනේ ඔයා 😚

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +4

      Heeee ❤️🥺🤭

  • @nethminigunawardhana3314
    @nethminigunawardhana3314 ปีที่แล้ว +8

    මන් අක්කා oil treatment ගැන දාපු vlog එකේ ඉදන් අක්කගෙ channel එකත් එක්ක ඉන්නෙ ඒත් කවදාවත්ම comments දාලා නෑ ...අද නම් කියන්නෝනේ අක්කට මන් නම් නම් පුදුම ආදරෙයි....මන් ගොඩාක් negative මන් ගැන හිතපු කෙනෙක් ඒත් දැන් මන් හැමදෙයක් ගැනම positive හිතනවා ඒ අක්කා නිසා ...ඒකට ගොඩාක් ස්තූතී අක්කෙ ඔයාට හැමදාම මේ වගේ සතුටින් ඉන්න රෝස මලක් වගේ අක්කේ ❤️❤️❤️🌹

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      🥺❤️ Ane Thank you soo much ☺️💕 love

    • @chamudipabodya4319
      @chamudipabodya4319 ปีที่แล้ว

      💌💌💌🥰

  • @rumeshadewmini1355
    @rumeshadewmini1355 ปีที่แล้ว +6

    මත් corn flakes කන්න මර අසයි fresh මිල්ක් එක්ක තමා වැඩියෙන්ම
    අස 😊

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      මමත්❤️😍

  • @nishssp9523
    @nishssp9523 ปีที่แล้ว +17

    🥰🥰🥰🥰🥰🥰🥰 අපි වගෙ කෑම fansලට ❤️🤟😌😬😬😬

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani ปีที่แล้ว +3

    අක්කේ කොත්තු මී නම් නිතරම කන්න එපා😘😘 ඔයාගේ vlogs හරිම ලස්සනයි 🥰🥰

  • @dilmivindya3452
    @dilmivindya3452 ปีที่แล้ว +55

    ලොකුකමක් ගෑවිලවත් නැති නිහතමානී අක්කියෙක් ශෝක් අනේ ඔයා 💕😚❤️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +2

      Thank you soo much ☺️💕 love

  • @user-br5gx9fz3y
    @user-br5gx9fz3y 6 หลายเดือนก่อน

    Bombay sweets වල දුබුරු පාට එක කාලා තියෙනව පිටකොටුවේ chocolate කඩවල තියෙනව පිටකොටුවේ ගියා ම ගේනවා ඒකත් රසයි

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว +2

    මුල ඉදලා ම අක්කිගෙ ව්ලොග්ස් බැලුවා කාලයක් බලන්න බැරි උනා දැන් ව්ලොග්ස් 9ක් තීනො බලන්න ..හිමින් බලන ගමන් ඔක්කොම 😬😬🖤

  • @SaranRaj-jb4ef
    @SaranRaj-jb4ef 7 หลายเดือนก่อน +2

    ඔයා හරි ලස්සනයි අක්කි❤️❤️❤️😘😍

  • @uvigamage3354
    @uvigamage3354 ปีที่แล้ว +11

    ඔයා ගොඩක් ලස්සනයි ❤️ hair cut එකෙන් තවත් ලස්සනයි 😍

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      Thank you soo much ☺️💕 love

  • @kavii5494
    @kavii5494 10 หลายเดือนก่อน +1

    මම ආස සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දුන්නාට විශ්වයට ස්තූතියි ❤✨

  • @ruwanruwan748
    @ruwanruwan748 ปีที่แล้ว +9

    Hey අක්කි ඔයා කිව්ව දෙහි ගෙඩියකින් කරන්න කිව්ව වැඩේ ගොඩාරියක් හොදයි අක්ක කියලා දීපු දේවල් ඒ විදියට කරා ගොඩක් හොදයි ප්‍රතිඵල තියෙනවා මේ ටික දවසට බොහොම ස්තූතියි අක්කි .❤️🥰 ඔයාගෙ videos ගොඩාරියක් ලස්සනයි ඔයත් ලස්සනයි ඔයාගෙ ඉදිරි කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ...!😚💖
    Thank you so much 🤗🖤

    • @dinithideumini1287
      @dinithideumini1287 ปีที่แล้ว +1

      ඒ කියන්නේ දෙහි වතුරත් එක්ක බොන එකද Dr

    • @ruwanruwan748
      @ruwanruwan748 ปีที่แล้ว +1

      @@dinithideumini1287 ඔව් ඒක තමයි dr 🤗

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +2

      Ane Thank you soo much ☺️💕 love අපි තව තව ලස්සන වෙමු..❤️🥰

    • @dinithideumini1287
      @dinithideumini1287 ปีที่แล้ว +1

      @@ruwanruwan748 අක්කා ඔය කොච්චර කාලයක් දෙහි එක පාවිච්චි කරලද ඔයාට ඔනි Rist එක ගත්තේ

    • @chathu842
      @chathu842 ปีที่แล้ว +2

      Wow..Thank uu ❤ oya eka try kalada dr

  • @rohiniabeweera1299
    @rohiniabeweera1299 ปีที่แล้ว +35

    මන් ආසම චරිතයක් 🥰💕

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +2

      Ane Thank you soo much ☺️💕 love ❤️🥺

    • @Worldfamous2
      @Worldfamous2 ปีที่แล้ว +1

      මමත් 🙂❤

  • @nirmaniathukorala0
    @nirmaniathukorala0 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි ..හැමදාම ගිහින් බලනවා විඩියෝ එකක් දාලාද කියලා.. 🥺🖤 lv uh akkh ❤.

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Ane love you too ❤️

  • @Hnjawjnz
    @Hnjawjnz 7 หลายเดือนก่อน +1

    අනේ ඔයා හරි වාසනාවන්තයි ❤

  • @oshadhiimalsha5327
    @oshadhiimalsha5327 ปีที่แล้ว +2

    නියමයී අක්කී ...දිගටම කරන් යමූ

  • @studyunit6722
    @studyunit6722 ปีที่แล้ว +5

    ඔයාගෙ කිසි ලොකු කමක් නැ අක්කි 😘

  • @gayathrikaveesha
    @gayathrikaveesha 10 หลายเดือนก่อน

    අනේ අක්කේ මන් හරි ම ආසයි මනෝ උපදේශිකාවක් වෙන්න .. අනේ පුළුවන් නම් ඒ ගැන වෙනම විඩියෝ එකක් කරන්න කෝ .. ලොකු උදව්වක් 🥺❤️

  • @theshaniyashoda8844
    @theshaniyashoda8844 ปีที่แล้ว +1

    Akki harima shoi ❤️‍🔥hamadama api adrei int tawa videos genn❤️❤️❤️❤️

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +2

    Prices kiwwanm gdk watinawa idea ekk ganna....honey brand eka mkkd dr and prices khmda eke

  • @medhangiisurika4623
    @medhangiisurika4623 ปีที่แล้ว +2

    Adclear clenser එක, T3 mycine gel (letters mistake ඇති 😁)එක ගොඩක් හොඳයි pimples වලට.... මමත් කාලයක් doctor කෙනෙකුගේ recommend එකකින්ම පාවිච්චි කරා dear...

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +1

      Thanks for sharing 💕🥰

    • @user-jj1wt9dj9f
      @user-jj1wt9dj9f ปีที่แล้ว +1

      ඒකට කුරුලෑ ලප එහෙමත් නැති වෙනවද😔

    • @medhangiisurika4623
      @medhangiisurika4623 ปีที่แล้ว

      @@user-jj1wt9dj9f ow dr... okkoma nethi una..

    • @user-jj1wt9dj9f
      @user-jj1wt9dj9f ปีที่แล้ว +1

      @@medhangiisurika4623 hari dr. Thnk u reply karata.

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 ปีที่แล้ว +4

    අනිත් අය වගේ ඔයා ලොකු කම නෑ 😊❤️

  • @lifewithhansii3933
    @lifewithhansii3933 ปีที่แล้ว

    මාත් මගේ skin care products වලින් spa ceylon products වලට මාරු කලා.මගෙත් pimple එන්න ගත්තා.ඒකෙ serum එක මං නැවැත්තුවා.එතකොට pimple එන එක නැවතුනා.

  • @hwirose3267
    @hwirose3267 ปีที่แล้ว +6

    That parachute aloe hair oil is really good if u want a silky smooth hair. Been using it. Love it.

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thanks for sharing!! ❤️😍

    • @sithudisanayaka1072
      @sithudisanayaka1072 ปีที่แล้ว

      Oya ochr lssnn skin couler ek hadagthipu widiy kiynko akki ane plzx

  • @kusumrenuka4937
    @kusumrenuka4937 4 หลายเดือนก่อน

    ඇති යන්තන් අද නම් කියවිල්ල අඩු වෙලා😅😅 ආදරෙයි❤😊

  • @buddisathsarani5212
    @buddisathsarani5212 ปีที่แล้ว +6

    ලස්සනයි අක්කේ ❤️

  • @PramodyaRathnayaka-bo5fe
    @PramodyaRathnayaka-bo5fe หลายเดือนก่อน

    Oya aththatama lassanai akki ❤

  • @dewmi1809
    @dewmi1809 ปีที่แล้ว

    මන් ගොඩක් ආසයි අක්කි ඔයාට🥰ඔයාගෙ video ගොඩක් ලස්සනයි අක්කියො.
    අක්කෙ skin eka light කර ගන්න හොද bady lotion ekak kiyannako🥺
    මම අක්කගෙ ඉස්සෙල්ලා video එකෙනුත් ඇහුවා🥺
    අනෙ අක්කි හොද light colour ekak ganna hoda body lotion ekak kiyannako🥺🥺🥺
    plzzzzzzzzzzz

  • @saumyathakshila9211
    @saumyathakshila9211 ปีที่แล้ว +1

    ඔයයි bandi full channel එකේ අක්කි දෙන්නම එක වගේ ආදරෙයි ❤

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Ane 🥺💐❤️

  • @Vithmii
    @Vithmii ปีที่แล้ว +4

    Aww akki oya hatima cute

  • @danudissanayaka
    @danudissanayaka ปีที่แล้ว +2

    ඔයා ශෝයි අනෙ👉👈🌚💕

  • @nayanarathnayaka1296
    @nayanarathnayaka1296 ปีที่แล้ว +1

    Akki next video එකේ night time routine එකක් දෙන්නකෝ. Please. ❤️ adareyi.

  • @CMPBDICT
    @CMPBDICT ปีที่แล้ว +2

    Thank you akki bala bala hitiye video ekak ❣️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @yoshinibimla2991
    @yoshinibimla2991 ปีที่แล้ว +12

    අද vlog එකත් ගොඩක් ලස්සනයි අක්කේ..❤️මාත් දැන් use කරන්නේ cetaphil එක...🥰❤thank u akke...😇❤️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว +2

      Ane❤️🥺 Thank you soo much ☺️💕 love

    • @Apuu_1M
      @Apuu_1M ปีที่แล้ว

      Prize kiiyd eke

    • @yoshinibimla2991
      @yoshinibimla2991 ปีที่แล้ว

      @@Apuu_1M 3500/=

    • @Apuu_1M
      @Apuu_1M ปีที่แล้ว

      @@yoshinibimla2991 thank you akk...

    • @rusiruchamooo6861
      @rusiruchamooo6861 11 หลายเดือนก่อน

      ​@@Apuu_1Mdan 4000k ganak

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 ปีที่แล้ว +3

    හිස්සොරි නැති කර ගන්න දෙයක් කියන්නකෝ

  • @dilumikaanjalee8286
    @dilumikaanjalee8286 ปีที่แล้ว

    Akke 😊 oyage video godak lassani 😊 e wagema oyth lassani 😊 mm chuttak withara mahathai🥺 kettu wenna behethak kiynnko🥺

  • @dewmiLiynage443
    @dewmiLiynage443 8 หลายเดือนก่อน

    ලොකු කම නැති මන් ආසම අක්කි කෙනෙක් තමය් ඔයා
    මන් හරි ආසය් ඔයාට...සතුටිම් ඉන්න අක්කි මැනික ආඩලෙය්😚❤️

  • @chathuperera9982
    @chathuperera9982 ปีที่แล้ว +1

    Bio oil face ekata use karanna hoda nedda?

  • @tharunimnadi1716
    @tharunimnadi1716 ปีที่แล้ว

    Bio oil agata withrai neda nangi use krnna පුළුවන්.underarms dark unu eka nathi krgnna cream ekak reccomand krnnko nangi

  • @shalinimaleesha1221
    @shalinimaleesha1221 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කි.❤️😘

  • @visakaranjani8836
    @visakaranjani8836 ปีที่แล้ว

    Akki mn oya parishute alovera oil ek use krnwa ek godak hodai❤️❤️

  • @sajiwaindika9572
    @sajiwaindika9572 ปีที่แล้ว

    Mage hithe dewiyek wage inn knk thama akki oya
    Bs oyt.
    Adreiii 🥰
    Akki oya video ekak demme dehi drink ekak gena eka kettu aya bonna epada plzz reply mee akka mokada mama kettuyi hebeyi skin eka light karaganna hoda nisa bonna kiyala beluwe eth kettu wei kiyala bayayi

  • @nethuminethumi818
    @nethuminethumi818 ปีที่แล้ว +1

    Akki ethkot pimples honda unath digatam cetaphil eka use karnn oneda.hamadatama.mama ahla thiyenwane ekama product eka aurdu ganak pawichchi krnna honda na kiyala.ea doctor kiyuwada akki nawaththanne nathuwa digatam use krnn kiyala

  • @prasadhinisubasinghe6235
    @prasadhinisubasinghe6235 ปีที่แล้ว +2

    Beautiful akkiyo ❤️❤️

  • @gayaarudeshi
    @gayaarudeshi ปีที่แล้ว

    Akki oya e thel eka try karala e gana aniwaren kiyanna ❤️ ..mageth konde godak dry wenawa

  • @user-gl7mz6gt3w
    @user-gl7mz6gt3w 9 หลายเดือนก่อน

    අපි ඔයාට ගොඩක් ආදරෙයි අක්කියෝ ummmmmmmmmmma....❤❤❤❤❤

  • @oshadinawodiya9536
    @oshadinawodiya9536 ปีที่แล้ว +1

    ඉස්සෙල්ලාම කියන්න ඕනි අක්කි ගොඩක් ලස්සනයි මං ආසයි ඔයාගේ voice එකට 😍..... ඔය acne fasewash එක මාත් use කරා අක්කි ඒකට හොදටම අඩු උනා....තව acne sope එකකුත් ගත්තා 800 එකත් මාර හොදයි......ඔය දෙකට මාරෙටම අඩු උනේ....ඒත් නතර කරපු ගමන් ආයෙ acne ආවා.....මගේ අක්කිටත් වඩා acne තිබුන කෙනෙක් මුලු මුනෙම ගන්න දෙයක් නෑ දැක්කොත් බය හිතෙන තරම් acne තිබ්බා.....අරව ගාලා නවත්තපු ගමන් acne එන නිසා මං මොකුත්ම නොගා ඉන්න තීරනේ කරා අනේ අක්කි දැන් මගේ එක acne එකක් වත් නෑ මට මාර සතුටුයි එදයිම් පස්සෙ මං මොකුත්ම ගෑවේ නෑ.....ඒත් මං තව ටික දවසකිම් skin එක light කරගන්න හොද proud ටික ටික skin එකට හුරූ කරන්න කියලා හිතම් ඉන්නෙ ....ඔයා මේ වගේ හොද loge එකක් ගෙනාවට තැම්ක්ස්...🤗😊

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Ane ❤️🥺 Thanks for sharing darling 💕

    • @oshadinawodiya9536
      @oshadinawodiya9536 ปีที่แล้ว +1

      Proud කියලා තියෙන එක Product වෙන්න ඔනි.....😿 හදිස්සියට typ කරේ.....දැන් ඒක දැක්කෙ

  • @kavithahesharavi1488
    @kavithahesharavi1488 ปีที่แล้ว

    අක්කේ පැරශුට් කොකනට් ඔයිල් එකයි ,ඇලෝවෙරා එකෙයි ගාන කියන්නකෝ🥺plzz

  • @malshakavindi5071
    @malshakavindi5071 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි. ආදරෙයි අක්කි 🥺❤

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 ปีที่แล้ว +1

    Oya hamadama vidio danawanam kiyala hithenawa nangiyo harima lassani nangiyo 😘 bawanawak wage soi 😍

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Ane Thank you soo much ☺️💕 akki

  • @Enoshi77
    @Enoshi77 ปีที่แล้ว

    ane akki aniwryen doctor recommend krpu products gna video ekk oni 😩❤️

  • @nimsarachamodi2865
    @nimsarachamodi2865 ปีที่แล้ว +4

    Akke hair wash routine eka one 🥰

  • @mjs2624
    @mjs2624 ปีที่แล้ว +1

    Akki..parachute alovera hair oil ekk..shoooii..marama relaxing suwadak enne...konde gawata alena gthiyk nh...asa hithenawa...konde firzzy wen ekth aduii....mn godk kal idn use krnw...akkth try krn..🤗😍

  • @samantharathnkara8703
    @samantharathnkara8703 ปีที่แล้ว

    Akke mage konde dry mn iye bellose keratin shampoo and keratin conditioner ekak gaththa bellose shampoo sulfate free shampoo ekakda eka hodaida

  • @nethmi9221
    @nethmi9221 ปีที่แล้ว

    අක්කි හරිම ලස්සනයි 🥺❤️. මං බලන් හිටියා අක්කි video එකක් දානකන්. Love you so much 😍🥰.

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Ane Thank you soo much ☺️💕 love

  • @sandamalisanduni8676
    @sandamalisanduni8676 ปีที่แล้ว +2

    Peanut batter eke price kiyd akki🤤

  • @radithya1211
    @radithya1211 9 หลายเดือนก่อน

    I using that acne care product. Recommended ❤️

  • @amayaweerasena343
    @amayaweerasena343 ปีที่แล้ว

    Video aka lassanai akka ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethmiimasha6270
    @nethmiimasha6270 ปีที่แล้ว

    Akki cetarphil clenser eke price kiyd . clenser eki ekema cream ekai hdid akki pimples marks wlt

  • @dashadidananji3381
    @dashadidananji3381 ปีที่แล้ว

    Pimples walta use krna products gana pimples,pimples marks adu kara ganna widiya gana video ekak dannko akkiyo

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      ඉක්මනින් ගේන්නම් ❤️

  • @maheshadilshani1806
    @maheshadilshani1806 ปีที่แล้ว +1

    හැමදාමත් vlog balanawa marama lassanai godaaak adrei akki pnh ❤️🌝

  • @umaya1150
    @umaya1150 ปีที่แล้ว

    Akki cerave lotion akai the ordinary ascorbic powder akai hodada ?? Skin glow akata

  • @gayashaweerasuriya4564
    @gayashaweerasuriya4564 ปีที่แล้ว +1

    Do more shopping vlogs dr.❣️❣️❣️

  • @user-we5ei7is6o
    @user-we5ei7is6o 5 หลายเดือนก่อน

    Ane nangi man mona karat kalu wenawa,

  • @charunisubodha7018
    @charunisubodha7018 ปีที่แล้ว

    Oyge video lassanai Akki 💖💖

  • @sewminipurnima1202
    @sewminipurnima1202 ปีที่แล้ว +4

    අක්කි ලස්සන වෙලා ♥️😋

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you soo much ☺️💕 love

  • @SLTV387
    @SLTV387 ปีที่แล้ว +1

    අක්කෙ ඔයා උපතින්ම සුදුයිද . නැත්නම් මොනව හරි පාවිච්චි කරාද

  • @Sadu-hu2ry
    @Sadu-hu2ry ปีที่แล้ว

    Math gaththa hair oill eka nangi,thama use kare nam na

  • @pradeepkumara6367
    @pradeepkumara6367 ปีที่แล้ว

    adath lassanai vlog aka akka.

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo ปีที่แล้ว

    Akka adclear facewash ekd nethnm cetaphil cleanser ekd hoda

  • @upendigamage8317
    @upendigamage8317 ปีที่แล้ว +2

    Cetaphil moisturizer එකේ price එක කියන්නකෝ අක්කේ. 🥺

  • @ameeshadilrangi8167
    @ameeshadilrangi8167 ปีที่แล้ว

    අක්කේ පිම්පල්ස් වලට treatmant ekak ikkamanin gennakoo plzz..w

  • @saku1560
    @saku1560 ปีที่แล้ว

    cetaphil clenser eke indian ek canada ek ven karala hadunaganne kohomd akkiyo cream eke liyala thiyanavad indian proudoc ekk kiyla

    • @Imasha561
      @Imasha561 ปีที่แล้ว +1

      Bottle එකේ ගහල තියෙනව made in India කියල.ලංකාවෙ ගොඩක් තියෙන්නෙ India වල හදන එක .😊

  • @dildilru2564
    @dildilru2564 ปีที่แล้ว

    Akki pimpls wlt gaththa product gana vedio eka ikmanatama gennooo🥰

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      ගේන්නම් nanga❤️

  • @sithudilhara3247
    @sithudilhara3247 ปีที่แล้ว

    Oya harima lassni akki.dekpu dwse idan lassn wedi wena misak chuttkwth adu wela ne.😘❤

  • @yeshanisaranga8726
    @yeshanisaranga8726 ปีที่แล้ว

    Akki cetaphil products ganna puluwan krama
    Prices
    Gana video ekak karannako

  • @chamudipabodya4319
    @chamudipabodya4319 ปีที่แล้ว +2

    අක්කි bounty (tree coconut chocolate )choco eka try karanna 💌🥰💚💚

  • @varnaudayangani415
    @varnaudayangani415 ปีที่แล้ว

    Shok ane oyaa ❤️🥰

  • @gimhanmadushika1074
    @gimhanmadushika1074 ปีที่แล้ว

    Mn hmdama oyage vlog bla nawa harima shooi ane oya😘😘😘

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Ane Thank you soo much ☺️💕 love

  • @paraminew4924
    @paraminew4924 ปีที่แล้ว +1

    Math Dan sathi dekak vithra wenwa munta behet aran Matat benzoyl peroxide gel ekai adaplaen eki Thwa ekakui soap ekkui karalui dunna attma Matat Dan adui pimple thiyna knk wena kisima deyk karann ynn epa ikmnta doctor knk hambenn eka vithrai thiyna hodam de me Akka kiwwa wage muna gana hithnn epa API kalpna karddit wadi wenwa kdnn epa

  • @chandanakumara4575
    @chandanakumara4575 11 หลายเดือนก่อน

    Lassayi akke vlog ek

  • @tuwininishadi8985
    @tuwininishadi8985 ปีที่แล้ว

    🎀😊god bless...take care💝✨️

    • @Maleevlogs
      @Maleevlogs  ปีที่แล้ว

      Thank you! You too! ❤️

  • @wasanthakumar7425
    @wasanthakumar7425 ปีที่แล้ว

    Akke oyanm harima lassanai

  • @chesmitharushika9018
    @chesmitharushika9018 ปีที่แล้ว

    මහත නෑ අනේ ඔයා❤

  • @ranmimadara2412
    @ranmimadara2412 ปีที่แล้ว

    Ada video ekath shok akki ❤️❤️❤️😍😍😍

  • @chathurikafernando8286
    @chathurikafernando8286 ปีที่แล้ว

    Pimples marks, rathu patata tiyena marks walata oya gel eka hodaida. Pimples nitra enne na et apu pimples wala marks godk tynwa

  • @shalikasajani3894
    @shalikasajani3894 ปีที่แล้ว

    Akki oya chanel karapu skin care doctorge name ekai hospital ekai kiynna ane please akki mata mune prashna ne but eka athak thuwal wenv කොච්චර beheth gththath adu ne බිබිලි aevith thuwal env ek athak විතරයි please mt hospital ekai doctorge name ekai kiynna

  • @shanthimenike1925
    @shanthimenike1925 ปีที่แล้ว

    Mamath alove vera oil eka thamayi use karanne

  • @anusathasarani4785
    @anusathasarani4785 ปีที่แล้ว

    Cetapil cream ake use keranna puluwnd

  • @sudassithero3610
    @sudassithero3610 ปีที่แล้ว

    😊Nice video❤️sister.👍🏻😷Stay safe.👍🏻🙏🏻☸️Jayawewa budusaranayi.☸️🙏🏻

  • @muthu-with-uditha.
    @muthu-with-uditha. ปีที่แล้ว

    Lassanai nanga math cetapil thama awrudu 2kaka idan pavichchi karanne 💕💕💕💜️

  • @sanjubandaranayaka8354
    @sanjubandaranayaka8354 ปีที่แล้ว

    Boi oil aka genna wenama විස්තර yak gennako නංගී

  • @surangapradeep6309
    @surangapradeep6309 ปีที่แล้ว +1

    මම නම් චොකලට් වලට විතරයි ආස