දරුවෝ හීන එක්ක ඉගිලෙද්දී වැඩිපුරම තනිවුණේ අම්මයි තාත්තයි 🥺🤍 | ලංකාවෙන් ආව දවස 🇱🇰🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • දරුවෝ හීන එක්ක ඉගිලෙද්දී වැඩිපුරම තනිවුණේ අම්මයි තාත්තයි 🥺🤍 | ලංකාවෙන් ආව දවස 🇱🇰🇰🇷#Studentvisa
    Hi Buddies..💕
    Hope you all are doing great..💛
    First of all, Thank you so much for 12,200 subscribers..🥺🌸 1,197,822× Thank you..❤️
    දරුවෝ හීන එක්ක ඉගිලෙද්දී වැඩිපුරම තනිවුණේ අම්මයි තාත්තයි කියලා මගේ හිත වදවුණු දවස තමයි මේ. ඒත් එක වචනෙකින්වත් ඒ දෙන්නා ඒක ඇගෙව්වේ නෑ. ඔයාගේ සතුට හොයන් ඔයා යන්න, සතුටින් ඉන්න හිනාවෙලා ආදරෙන් තරිදු එක්ක අලුත් ජීවීතේ විදින්න කියලයි ඒ දෙන්නම කිව්වේ. එහෙම හිටියොත් තමයි එයාලටත් සතුටු කිව්වා 🥺🤍 ඉපදුණු දවසේ ඉදලා අපි දුක් විදලා ඔයාව හැදුවේ ඔයා දැන් අපිට සලකන්න ඕනේ හම්බ කරලා අපිට එවන්න වගේ කතා මගේ රත්තරන් අම්මයි තාත්තයි මට කිව්වේ නෑ තිබ්බ හැමදේමත් දීලා එව්වා ඇරෙන්න අලුත් ජීවිතේ පටන්ගන්න තරිදුට හයියක් විදියට. මොකද මං අනන්ත අහලා දැකලා තියෙනවා එහෙම කියන මිනිස්සු. රට ගියාම සල්ලි විතරක් ලැබුණම ඇති කියලා හිතලා දරුවොන්ව රවට්ටන හිත රිද්දන වගේම යනඑන මං නැති කරන මිනිස්සු. මං වාසනාවන්තයි මගේ දෙමව්පියෝ එහෙම නොවුණු එකට . හිත රිදුණු වගේම වැටුණු තැන් වලදිත් අපි දෙන්නගෙම හෙවණැල්ල වගේ ඉන්න එකම ඇති. මගේ අත් දෙකෙන් මං ගොඩ නගන දේවල් බලන්න ඒවා විදින්න වගේම ඒවා දැකලා සතුටු වෙන ඒ ඇස් මට දකින්න ඒ තුන් දෙනාම පරිස්සමෙන් හිටියොත් ඇති වෙනස් නොවී ඒ දවස වෙනකම්. මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ එච්චරයි. ❤️
    ජීවීතේ ඔයා මහන්සියෙන් කැපවීමෙන් දිනන හැම අඩියක් ගැනම ගොඩාක් සතුටු වෙන්න. මොකද මේ හීන වෙනුවෙන් කැපවුණු හැටි දන්නේ ඔයා නිසා. ඒ වගේම ආයේ වැටෙද්දී ඒ දිහා /ඔයා දිහාම බලලා ඔයාට ආපහු නැගිටින්න පුළුවන් 🫶🏻🤍🇰🇷
    So watch the video and don't forget to leave a comment.., if you love this video thumbs up and subscribe..🌸💕
    So Take care...❤️
    see you next week...stay positive✨
    Nothing But Love,
    Nima~💕🌸
    If you enjoy my videos don't forget to subscribe to my channel...🌸
    / @nimasvlogs

ความคิดเห็น • 645

  • @nimasvlogs
    @nimasvlogs  ปีที่แล้ว +14

    තාමත් follow කරලා නැත්නම් එකතු වෙන්න ❤️
    FB page - facebook.com/nimasvlogs/
    Tiktok - www.tiktok.com/@nimas_vlog?_t=8am9R51JJJ4&_r=1
    Insta - instagram.com/nimashi_katipearachchi?igshid=YmMyMTA2M2Y=

  • @Nimeshadadallage
    @Nimeshadadallage ปีที่แล้ว +106

    ඔයා යන ගමන මාරම පැහැදිලි....ඔයා හරි ලස්සනට ඔයාගෙ අරමුණු වලට යනවා නංගි.....ඔයා topik exam කරනවා කියලා vedio එක දැක්ක ගමන් මට මැවුනා ඔයා korean යනවා...හොද degree එකකුත් තියෙන නිසා ඔයාට ඒක ලේසියෙන්ම කරන්න පුලුවන් කියලා දන්නවා....අද මැවෙනවා ඔයා ඔයාගෙ හීනෙට ගිහින් අම්ම තාත්තාවත් korean පෙන්නන්න එක්ක එන දවස...ඔයාට අනිවාරෙන් ඒ දවසට යන්න පුලුවන්....🙏පැහැදිලි ගමනක් තියෙන වාසනාවන්ත ළමයෙක් ඔයා....ඔයාගෙ බලන හැම වීඩියෝ එකකම ඒක දැනුනා....ඉතිං නංගි ඔයාගේ හීනෙට කිසිම කරදරයක් නැතිව යන්න හදවතින්ම සුභ පතනවා...ඔයාලා දෙන්නටම..❤❤❤❤❤❤❤❤ බුදුසරණයි

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +9

      ඔයාගේ වචන මට ලොකූ හයියක් අක්කා ❤️🥺 ගොඩාක් ස්තූතියි මං වෙනුවෙන් කරපු ප්‍රාර්ථනාවට 💖 ආදරෙයි අක්කා 🫂💕

    • @dasnisasinima2257
      @dasnisasinima2257 ปีที่แล้ว +2

      Ouu 🥺❤️

  • @shalanitharuka1611
    @shalanitharuka1611 ปีที่แล้ว +34

    හිතට නොදැනිම ඇස් වලට කදුලු ආවේ අපි කාටත් ඒ දේට මූන දෙන්න වෙනවා කියල මතක් උනාම 🥺❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +2

      අනේ 🫂❤️ඔයාට පුළුවන් ❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +4

      @@user-wq9ju3wz7k Minura jayakody 😅😅 higher studies වලට වෙන ඕනෙම රටකට යන්න කසාද බදින්නම ඕනේ නෑ 😂 ඒක තමන්ගේ කැමැත්ත

  • @akarshika3101
    @akarshika3101 ปีที่แล้ว +11

    අක්කේ ඔයාගේ voice එක භාවනාවක් , අවසාන ටික ගොඩක් හිතට දැනුනා 🥺 ඇස් වලින් කදුලු එන තරමටම 🥺🥺🥺

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      නංගා 🫂🥺💕

  • @nadeekapathirage4850
    @nadeekapathirage4850 ปีที่แล้ว +35

    ඇස් වලට කදුළු ආව ගොඩක්.අම්මලාගේ තාත්තාලගේ ආදරේ දැකල.එත් ජේසු පිහිටයි. පරිස්සමින්.සුබ පතනවා.

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඔයාට ❤️🫂

  • @sandasiisurindi4126
    @sandasiisurindi4126 ปีที่แล้ว +18

    අනේ ඒ කටහඬනම් භාවනාවක්..කඳුලු ආවෙ නොදැනිම..ඔයාගෙ හැම හීනයක්ම ජයගන්න ඔයාට ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා..❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඔයාගේ ප්‍රාර්ථනාවට හුගාක් ස්තූතියි ❤

    • @user-ki4fd2rh7x
      @user-ki4fd2rh7x 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤😊😊😊 good 👍 luck 😊😊😊😊

  • @chamo9237
    @chamo9237 ปีที่แล้ว +22

    මමත් වෙන රටකට යන දවස වැඩි ඈතක නෑ😥. මේ වීඩියෝ එක බල බලා මම ගොඩාක් ඇඩුවා.මට ඇඩුණා. ඔයාට වගේ මට දරාගන්න ඇත්තටම බෑ..ඇත්තටම දරුවෝ හීන එක්ක ඈතට ඉගිල්ලිලා යද්දි දෙමව්පියෝ තමයි වැඩිපුරම තනිවුනේ😢..
    අලුත් රටක අලුත් ජීවිතයක් හරි ලස්සනට් ගත කරන්න ඔයාට ශක්තිය ලැබෙන්නම ඕනි♥️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ වචන වලට..❤ ...🩷 ඔයාගේ හීනත් ඔයා හිතන විදියටම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා 💕ආදරෙයි නංගා 🥰

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 ปีที่แล้ว +45

    ඇස් වලට කදුලු ආව ..පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම .. ❤️ඔයාගෙ දෙමව්පියො හරි වාසනාවන්තයි ඔයා වගේ දුවෙක් ලබන්න අක්කි ❤️❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ වචන වලට පැටියෝ..❤ ...🩷 ඔයාගේ හීනත් ඔයා හිතන විදියටම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා 💕ආදරෙයි නංගා 🥰

    • @eternaloveandgratitude
      @eternaloveandgratitude ปีที่แล้ว +1

      නිමා නංගා,
      මට මේක දැකලා හොඳටම ඇඩුනා. මොකද මම චූටි කාලේ මගෙ තාත්තව ලංකාවේ ආච්චිමම්මා එක්ක තියලා, අම්මියි, නංගියි එක්ක රට ආවා. තාත්තිව අම්මි මෙහෙට ගන්න යන්නෙ එතකොට තමා මට එයාව ආයෙ දකින්න හම්බෙන්නෙ, නැත්තම් මෙහෙ පුරවැසිභාවය ලැබුනොත් එයිට ඉස්සර එතකොට මට ලංකාවට ගිහින් බලන්න හැකියි තාත්තිව. මට දුක හිතුනා ඔයා ඔයාගෙ තාත්තව දාලා එද්දි මට මගෙ තාත්තිව මතක් වෙලා.
      මටත් දුකම හිතුනෙ මගෙ පොත් ටික දාලා එන්න තමයි, මම මගෙ පොත් ටික ඔක්කොම පුංචි නංගි කෙනෙක්ට දීලා ආවා එයාට කියවන්න.
      ඔයාට ඔයාගෙ ජීවිතය පටන් ගන්න හැකියි හොඳට ඔයාගෙ මහත්තයා එක්ක. මම ඉස්කෝලෙ ගියෙ මෙහෙ, මහත්තයාව හම්බුනා මෙහෙදි, බබාලා දෙන්නෙක් ඉන්නවා අපිට, ඉතිං ඔයාටත් ඒ වගේ ඉදිරි අනාගතය ඔයාගෙ මහත්තයා එක්ක ගොඩනගන්න අඩිතාලම දාගන්න හැකිය කියලා මම විශ්වාස කරනවා. අම්මට තාත්තට ලියුම් ලියන්න. මම තාත්තිට ආච්චිමම්මට ලියුම් ලිව්වා, ඒගොල්ලන් කැමතියි ඒකට.
      මගෙ විශ්වවිද්‍යාලය ඉවර කරන හීනය කරගන්න හැකී කියලා කිව්වට ගොඩක් ස්තූතියි නංගා. මට ඒ වචන ටිකම ඇති හිතට ධෛර්යය ගන්න.
      ඔයාගෙයි ඔයාගෙ මහත්තයාගෙයි අලුතෙන් කොරියාවෙ පටන්ගන්න ජීවිතයට සුභ පැතුම් නගා
      හොඳින් ඉන්න
      ජය ශ්‍රී
      ~ අක්කා

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +2

      @@eternaloveandgratitude දන්නවද අක්කා ඔයා ending එක තියලා තියෙන විදියට තමයි මං ආදරේම 🥺💛 ඒක මට හුගාක් දැනුණා 🫂❤️
      ආදරෙයි අක්කා 💕
      ~ නංගා 💕

  • @nawawithanage7239
    @nawawithanage7239 ปีที่แล้ว +11

    අක්කගෙ කටහඬට මන් මාර ආසයි ...හිත නිවෙනවා.අක්කගෙ හීන හැම එකක්ම හැබෑ වෙන්න ඕන...❤❤❤අක්කගෙයි අයියගෙයි ආදරේ දවසින් දවස වැඩි වෙන්න ඕන🎉

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඔයාගේ ප්‍රාර්ථනාවට හුගාක් ස්තූතියි පැටියෝ..❤ ආදරෙයි නංගෝ 🫂💕

    • @nawawithanage7239
      @nawawithanage7239 ปีที่แล้ว +1

      @@nimasvlogs ❤️❤️

  • @PubusDiaries
    @PubusDiaries ปีที่แล้ว +12

    තවමත් ගෙදර අයගෙන් ඈත්වෙලා වෙනමම තැනක තනියම ඉඳලා අත්දැකීමක් නැති කෙනෙක් මම..ඒත් ළඟඳීම ඒ වගේ දුරින් ඉන්න යන්න වෙන දවසක් එන බව මතක් වෙද්දි ඇස්වලට කඳුලු ආවා🥺 ඒ ගැන එච්චර හිතලා තිබුණෙ නැතත් මේ වීඩියෝ එක බලද්දි ඒ දවසට කොහොම දරාගන්න වෙයිද කියලා හිතාගන්න බැරි වුණා😢 හැම කාලයක් ම ශක්තිමත්ව දරාගෙන දවසින් දවස අක්කා ලස්සනට යන ගමන දැක්කම ගොඩාක් සතුටුයි❤️ අක්කා ආසාවෙන් හිටපු විදියටම හැමදාමත් සතුටින්,ආදරෙන්,පරිස්සමින් ඉන්න❤️🌸

    • @sadunass4532
      @sadunass4532 ปีที่แล้ว +2

      ☺️☺️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +2

      අනේ ගොඩාක් ස්තූතියි පැටියෝ..❤ ඔයාටත් පුළුවන් තනියම දේවල් දරාගන්න අනිවාර්යයෙන්ම ඔයා පුරුදු වෙනවා මට විශ්වාසයි 💕🫂 ආදරෙයි නංගා 🥰

  • @chamuusDiary
    @chamuusDiary ปีที่แล้ว +35

    අනේ අක්කා හීන හැබෑකරගන්න තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි❤ අම්මයි තාත්තයි එක්ක ⁣වෑන් එකේ ලඟින් ඉන්න වීඩියෝ එකට ඇස් වලට කදුළුත් ආවා😢 අපි හීන හොයන් වෙනම ලෝක වලට යද්දි එයාලා සතුටින් බලන් හිට්යට කොච්චර තනිකමක් පාලුවක් දැනෙනවා ඇතිද😢 අද අක්කගේ වදන හදවතටම දැනුනා මේ වගේ දවසක් වෙනුවෙන් හීන දකින හැමෝටම මේ වීඩියෝ එක ගොඩක් දැනෙන්න ඇති❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +4

      ආදරෙයි නංගා 🥺❤️ ගොඩාක් ස්තූතියි 🫂💖

  • @madurangimadurangi2872
    @madurangimadurangi2872 ปีที่แล้ว +5

    ජීවිතේ දරාගන්නම අමාරු අවස්ථාවක් උනත් මමත් මේ දවස වෙනුවෙන් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා අක්කේ..🥺❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම ❤️

  • @oshadijayasooriya7288
    @oshadijayasooriya7288 ปีที่แล้ว +2

    වීඩියෝ එක බලපු වෙලාවේ කමේන්ට් දාන්න තරම් හයියක් තිබුනේ නෑ .ඒ තරම්ම මේ වීඩියෝ එක අක්කගේ වචන හිතට දැනුන. මට වෙන ඕන දෙයක් දරාගන්න පුළුවන් .ඒත් මගේ ලගම බැදීම් වලින් වෙන් වෙන එක දරාගන්න හරි අමාරුයි.කොහොම හරි අක්කගේ ගමනට හදවතින්ම සුබ පතනවා.
    අක්ක වගේ දරුවෙක් ලබන්න
    සහෝදරියක් ලබන්න
    ආදරවන්තියක් ලබන්න
    එයාල හරිම වාසනාවන්තයි♥️ඒ වගේම අක්ක වගේ කෙනක්ගෙ වීඩියෝ බලන්න ලැබෙන අපිත් හරි වාසනාවන්තයි😍

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ මාත් වාසනාවන්තයි ඔයාලව මෙහෙම හරි මුණගැහුණු එකට නංගා ❤️ ආදරෙයි 🫂

  • @tharusandeepani7461
    @tharusandeepani7461 5 หลายเดือนก่อน +4

    🥺😥❤😭මගෙත් ලොකු හීනයක්...ඒත් දෙමව්පියන්ගෙන් ටික කාලෙකට හරි වෙන් වෙන එක තමයි දාරාගන්නම බැරි😢

    • @nimasvlogs
      @nimasvlogs  5 หลายเดือนก่อน +2

      🥺ඔයාගේ හීන හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤️

    • @tharusandeepani7461
      @tharusandeepani7461 5 หลายเดือนก่อน

      @@nimasvlogs 🥰🥺❤️😘

  • @himansirukshila673
    @himansirukshila673 ปีที่แล้ว +15

    ඔයාගේ අලුත් ගමනට හදවතින්ම සුබ පැතුම් අක්කේ ♥️ඔයා එයාර්පෝට් එකෙන් අම්මා ,තාත්තා ,මල්ලි දාලා වෙන රටකට යනකොට ඒ ඔයා ගාව තිබ්බ දරාගැනීම මාරයි 🥺 මටත් ඇඩුනා🥺,ඔයාගේ හැම හීනෙටම ඉක්මනටම යන්න ලැබෙන්න ඕන♥️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට පැටියෝ..❤ ආදරෙයි නංගා 🥺💖

  • @anjiKulasekare
    @anjiKulasekare ปีที่แล้ว +2

    ඔයා දැන් කොරියාවෙ..
    මට කදුලු ආවා ඔයා යනකොට ඔයා එහෙට ලෑන්ඩ් කරනකොටත් මට කදුලු ආවා.. ඇත්තටම දරුවො හීන වලට පියාබනකොට වැඩයම තනි උනෙ දෙමව්පියෝ 🥺 මොචා මල්ලි ශෝක් නිමා මටත් ඉන්නවා එහෙම පැටියෙක් 🥺❤️
    ඉක්මන්ට හීන හැබෑකරගෙන එයාලා එක්ක ආයෙත් හිටියා වගේම සතුටින් ආදරෙන් එකට ඉන්න දවසක් එනකල් එයාලා පරිස්සමෙන් ඉදී..ඔයත් පරිස්සමෙන් ඉන්න මොචා මල්ලිගෙ අක්කෙ..❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට වගේම මේ ආදරණීය වචන වලට ..❤ ආදරෙයි 🥺💖

  • @thilakshidarshika8180
    @thilakshidarshika8180 ปีที่แล้ว +5

    අනේ දෙයියනේ මේක දරාගන්න බෑ මට නම් 🥺 ආදරණීය අම්මෙක් තාත්තා කෙනෙක් ලබන්න තරම් ඔයා මාර වාසනාවන්තයි. මට ඇත්ත ජීවිතේ එහෙම විදින්න බැරි උනාට ඔයාගේ මේ වීඩියෝ එකෙන් මන් ඒක වින්දා.🥺 හරි ලස්සනට ජීවත් වෙන්න හැමදාම. 🌸

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට ..❤ ආදරෙයි 🥺💖

  • @hashinidewindi-of8nn
    @hashinidewindi-of8nn ปีที่แล้ว +15

    පරිස්සමින් ඉන්න අක්කේ...මේ වීඩියෝ එක බලලා මත් ඇඩුවා...අක්කට ඉක්මනටම අයිත් පවුලෙ අයත් එක්ක ඉන්න ලබෙන්න කියල ප්‍රාර්තනා කරනවා...අක්කගෙ අලුත් ගමනට මගෙනුත් සුබ පැතුම්💐

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ වචන වලට පැටියෝ..❤ ...🩷 ඔයාගේ හීනත් ඔයා හිතන විදියටම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා 💕ආදරෙයි නංගා 🥰

  • @maheshilakshika8407
    @maheshilakshika8407 ปีที่แล้ว +6

    අන්තිමට අක්කි කියපු වචන ටික මාර විදිහට හිතන දැනුනා... පරිස්සමෙන් ඉන්න අක්කි🥺❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ආදරෙයි නංගා 💕🫶🏻

  • @thimayanethsarani59
    @thimayanethsarani59 2 หลายเดือนก่อน

    පස්සැරයකට වඩ බැලුව.. ඒ බැලුව හැම වාරෙකම.. ඇස් දෙකට කදුලු උනන්න තරම්. වෙන්වීමේ දුකයි.. හීන කොහොම හරි දිනන්න ඕන කියන හැගීම.. පපුවට දැනුනා..❤

  • @himansichethana4859
    @himansichethana4859 หลายเดือนก่อน

    ඔයාගේ ඒ වචන ටිකට මටත් ඇඩුන 🥹 ඔයාගේ හීන ලස්සනට හැබෑ වෙන්න කියල මන් හදවතින්ම පාර්තනා කරන්වා❤

  • @nathashavidanagamage5837
    @nathashavidanagamage5837 ปีที่แล้ว +7

    ආදරණීය කෙල්ලේ..ළඟම එන ලස්සන දවසක ඔයා දිනනවා..! එතකන් ඔය ලස්ස්න වගේම ශක්තිමත් හිත තවත් හයිය කරගෙන ඉස්සරහටම යන්න❤
    අද නම් දැනුනෙ ඔයා වෙනුවෙන් සතුටක් ද , ඔයා නැතුව දුකක් ද කියල හරියට හිතාගන්න බෑ...
    අපි ආයෙ දවසක හමුවෙමු, හැමදාම අපි හිටියා වගේම ආදරෙන්. එදාට තව කතා මල්ලක්ම අරගෙන එන්නකෝ....😂❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ 🫂❤️ කතා මල්ලට කතා පුරවන ගමන් ඉන්නේ 😁

  • @senuwa.2023
    @senuwa.2023 ปีที่แล้ว +2

    මගේ කැමතිම චරිතයක් තමයි ඔයා අක්කේ . ඔයාගේ කටහඬට මම මාර කැමතියි . මේකට නම් කදුලුත් අවා. පරිස්සමෙන් ඉන්න අක්කේ . බුදුසරණයි.💝

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි නංගා 🥺💖

  • @chathu_prarthana24
    @chathu_prarthana24 2 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක බලද්දි ඇස් දෙකට කදුලු ආවා නොදැනිම. අක්කා වෙනුවට මමත් අක්කගෙ අම්මා වෙනුවට මගෙ අම්මත් අක්කගෙ තාත්තා වෙනුවට මගේ තාත්තත් මැවිලා පෙනුනා කවදහරි මාත් මේක විදින්න ඕනි නේද කියලා. විනාඩි 15ක් ඔයාගෙ කතාව ඇතුලෙ මං මගේම ලෝකෙක ජීවත් උනා. ඇත්තටම ඒ දවස කොහොමහරි ඇත්ත කරගන්නකම් මගේ ජීවිතේ නිල් පාටින් ලස්සන කරගන්නකන් මං හීන පස්සෙ දුවනවා. අක්ක වගේ අභියෝග බය කරගෙන ජීවිතේ ඉස්සරහට යනවා ❤❤

  • @sunaliperera7635
    @sunaliperera7635 ปีที่แล้ว +17

    Congratulations Nangi ❤️ සුබ පතනවා නංගි. ඔයාගෙන් තමයි මම Colombo Uni eke Psychology Diploma එක ගැන දැන ගත්තෙ. මට මතකයි මම අහපු හැමදේටම ඔයා හරිම නිරහංකාර විදිහට උත්තර දුන්නා. බොහොම පිං🙏😇 මම දැන් Diploma එකේ 5 වෙනි මාසෙ පහු කරන්නෙ. ඔයාගෙන් මං මාවම දැකපු දවස් ගොඩක් තිබ්බා. අදටත් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ ඒක නිසා❤ හිතන පතන දේවල් ඒ විදිහටම ඉටු වෙන්න ඕනෙ. බුදුසරණයි 😇

    • @nethuv4951
      @nethuv4951 ปีที่แล้ว +1

      අක්කෙ ඒක අමාරුද .මාත් ආසයි .ඒත් application දාන දවස් වල මං හෙන අවුල් වෙලා හිටියෙ. මට කිසි දේකට හිත යොදවන්න බැරුව.

    • @sunaliperera7635
      @sunaliperera7635 ปีที่แล้ว

      @@nethuv4951 එහෙම ගොඩාක් අමාරු නැහැ නංගි. හරියට මුල ඉඳලා පාඩම් වැඩ ටික කර ගත්තොත්. ඉගෙන ගන්න ආස හිතෙන විෂයක්🙂

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      මට මතකයි අක්කා ඔයාව 💖 හරිම සතුටුයි මට 💕 ගොඩාක් ස්තූතියි 🥰 ආදරෙයි අක්කා 💖

  • @Tharuzvlog
    @Tharuzvlog ปีที่แล้ว +4

    අනේ දෙයියනේ මටත් එහෙම දවසක් එනවා කියලා මතක් වෙනකොට ඔයාගේ වීඩියෝ එක බලලා ගොඩක් ඇඩුනා අක්කේ 🥺🥺🥺අම්මා අප්පච්චි නන්ගි දාලා හස්බන් ලගට යන දවස ලන් වෙනවා කියලා හිතද්දි. ❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඔයාට පුළුවන් ඒ දවස දරාගන්න ❤ ආදරෙයි ✨

  • @vithanage_0716
    @vithanage_0716 ปีที่แล้ว +7

    අනේ අක්කේ ඇත්තටම මටත් ඇඩුනා ❤😭❤ ඔයාගේ කටහඩනම් භාවනාවක් ❤❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි පැටියෝ..ආදරෙයි නංගා 💖 ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා wish කරනවා පැටියෝ..❤

  • @bhashinistatusworld
    @bhashinistatusworld ปีที่แล้ว +6

    Video එක හදවතටම දැනුන අක්කි. ඔයාගෙ හැම හීනයක්ම ඉක්මනට සැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මැණික 💖🥺 ආදරෙයි නංගා 💖

  • @vlogwithmebysapu
    @vlogwithmebysapu ปีที่แล้ว +11

    මගේ ජීවිතේ මට මේ වගේ දෙමාපියන් දෙන්නෙක් නෑ...ගොඩක් දැනුනා මේක❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +7

      එහෙනම් ඔයා මට වඩා හුගාක් ශක්තිමත් කෙනෙක් ❤️ Good Luck for everything dear ❤️ Thank you so much 💖

    • @ayeshajinadari8010
      @ayeshajinadari8010 ปีที่แล้ว +1

      Matath

    • @kaveeshakavindi5343
      @kaveeshakavindi5343 ปีที่แล้ว +1

      මටත් එහෙමයි අනේ .මේ වගේ දෙන්නෙක් මටත් ලැබුණ නම්...🥺

  • @shakysenanayaka
    @shakysenanayaka ปีที่แล้ว +4

    පරිස්සමෙන් සතුටෙන් ඉන්න නිමා අක්කා..ඔයාගේ හැම හීනෙකටම..මුලු හදවතින්ම සුබ පතනවා..God bless you!!🥺❤🌸

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ආදරෙයි පැටියෝ..❤ ඔයාගේ හීන ඉක්මනින් ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා ❤️

  • @life-time-experience
    @life-time-experience ปีที่แล้ว +6

    When I watch this I feels my first day that I left Srilanka my beloved mother and father. I can’t believe how my mother hold all her tears . Everything you said word by word is true . I never felt it until recently.

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo ปีที่แล้ว +14

    කදුලුත් ආවා.ඔයගේ හැම හීනයක්ම ඉක්මනට හැබෑ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .💖🙏

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට මං වෙනුවෙන් මේ ලස්සන ආදරණීය වචන ලිව්වට 🥺💕🫂

  • @upekshamadushani7018
    @upekshamadushani7018 ปีที่แล้ว +3

    හරිම සතුටුයි අක්කාව දැක්කාම.. ජිවිතේ අනිත් බලාපොරොත්තු සාර්ථකව ඉෂ්ඨ වෙන්න කියලා සුභ පතනවා.. බුදුසරණයි ❤️😍

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කා ❤️ මං වෙනුවෙන් ලස්සන ආදරණීය සුභ පැතුම් එකතු කරනවට 🥺💕

  • @sansala..45
    @sansala..45 ปีที่แล้ว +8

    මගේ ඇස් වලට ගොඩාක් කදුළු ආවා අක්කි මේක දැකලා
    ගොඩක් ලොකු දුකක් දැනුනා අම්මගේ කදුළු දැකලා ඒ වගේම තාත්තා ගේ
    මමත් කවදාහරි මගේ අම්මවයි තාත්තාවය්
    දාලා වෙන ගෙදරකට යන්නේ කොහොමද කියලා හිතුනා
    ජිවිතේ මම කිසිම දවසක් අම්මයි, තාත්තයි නැතුව ඉදලා නෑ අඩුම ගානේ trip එකක් වත් ගිහින් නෑ ඒ දෙන්නා නැතුව
    මට මාර විදියට දැනුනා අක්කේ අක්කගේ වචන එක්ක 😔
    ඇත්ත තමයි දරුවොන්ගේ හීන වෙනුවෙන් ගොඩක් දුක් විදින්නේ, තනිවෙන්නේ අම්මලා තාත්තා තමයි 🥺
    මට කවදාවත් හිතන්න බෑ මගේ අම්මා, තාත්තා නැති ජිවිතයක් ගැන හිතන්නවත්
    අක්කා දන්නවනේ මම පව්ලේ එකම ළමයා
    ඉතින් අක්කා ට වගේම තමයි මටත් මාර දුකයි මේක බලද්දී හිතාගන්න පුළුවන් අක්කගේ දුක වේදනාව
    ඒ උනත් අක්කා ශක්තිමත් නේ
    අලුත් ජිවිතේ ලස්සනට ගත කරන්න පුළුවන් අනිවාර්යෙන්ම
    අය්යා එක්ක විදින ලස්සන ජිවිතේ ගැන පුළුවන් විදිහට අපිටත් ගේන්න හොදේ🥰
    ආදරෙයි😘
    පරිස්සමින් ඉන්න අක්කා &අය්යා
    දුකක් දැනුනත් හීන හැබෑ කරගන්න ශක්තිය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා
    බුදුසරණයි ❤️
    . ...සංසලා..
    (අද තමයි දුකම vlog එක😔 )

    • @dinushadinu7683
      @dinushadinu7683 ปีที่แล้ว +2

      Mamath hitannema oya wageema kohomada amma thaththa sahodarayo dla wena gedarakata ynne kiyla lagadima ynna wenawane 😢😢😢

    • @sansala..45
      @sansala..45 ปีที่แล้ว +2

      @@dinushadinu7683 🥺🥺

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ සංසා 🥺🫂 ගොඩාක් ස්තූතියි පැටියෝ..ආදරෙයි නංගා 💖 ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා wish කරනවා පැටියෝ..❤

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg ปีที่แล้ว +1

    අක්කි ඔයා ගොඩාක් වාසනාවන්තයි 🌸❤🌸❤ කරන කියන හැම දේම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ බුදු සරනයි 🙏🙏

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට පැටියෝ..❤ ආදරෙයි නංගා 🥺💖

  • @shashiniimalsha3200
    @shashiniimalsha3200 ปีที่แล้ว +3

    අනේ අක්කේ.....බලාගෙන ඉන්න බෑ...ඒ තරම් දුක හිතුනා....මටත් මේවගේ දවස් එනවා කියලා මතක් වෙනකොට...🥺🥺❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ වචන වලට පැටියෝ..❤ ...🩷 ඔයාගේ හීනත් ඔයා හිතන විදියටම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා 💕ආදරෙයි නංගා 🥰

  • @shenayahapuarachchi5223
    @shenayahapuarachchi5223 ปีที่แล้ว +3

    මේක බලද්දි දැනුනෙ කියාගන්න බැරි දුකක් ...හොදටම ඇඩුවා බලලා🥺🥺❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ 🥺🫂❤️

  • @lalithakumari2840
    @lalithakumari2840 ปีที่แล้ว +5

    අනේ පරිස්සමෙන් ඉන්න අක්කි.🥺❤
    ඔයා ගේ හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා.☺️💐

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි පැටියෝ..ආදරෙයි නංගා 💖 ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා wish කරනවා පැටියෝ..❤

  • @NalaniKumari-n1p
    @NalaniKumari-n1p 23 วันที่ผ่านมา

    ඇත්තටම ඇඩුනා අක්කි . ඔය වචන කොහෙන් එනවද මන්දා අපේ හිත් උණු කරන්න . භාවනාවක් වගේ . ඇත්තටම ගොඩක් ස්තූතියි ජිවිතේ ගැන කියලා දෙනවට . අර බිත්තිය ගාවින් බායි කියලා පේන්නෙ නැතිව අන්තිමට යද්දි ඇඩුනා ❤🥹😓

  • @eshanprabodha249
    @eshanprabodha249 ปีที่แล้ว +3

    අක්කේ ඔයා හරි ලස්සනට ජීවිතේ දිනාගෙන ඉස්සරහට යන විදිය දකින අපේ ඇස් වලටත් කදුළු එනවා හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕන❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ වචන වලට පැටියෝ..❤ ...🩷 ඔයාගේ හීනත් ඔයා හිතන විදියටම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා 💕ආදරෙයි නංගා 🥰

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 ปีที่แล้ว +3

    Congratulations ඔයාට හැම දෙයක්ම සාර්ථක වෙන්න සුභ පතනවා
    මේ මොහොත කොහොම දරා ගන්නද කියලා තාමත් හිතා ගන්න බෑ
    දුක සතුට දෙපැත්තක තියන් හරි අසරන වෙනවා අපි 💕🍃

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට ❤️ ආදරෙයි 💕

  • @studywithSandu
    @studywithSandu ปีที่แล้ว +3

    ඒ ආදරණීයකමට ඇස්වලට කදුලු ආවා 💜️සුභ පැතුම් ❤️🌼

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි පැටියෝ..❤ ආදරෙයි 🫂💕

  • @EranthikaRathnayake
    @EranthikaRathnayake ปีที่แล้ว +1

    ✨️අක්කා මං අක්කි ගෙ වීඩියෝස් බලලා තිබ්බාට කමෙන්ට් කරලා නෑ කවම්දාවත් ....ඒත් අද නම් කමෙන්ට් කරම්නම ඕනි❤ This video is so much hearttouching ... my eyes were filled with 😢 tears wish u all the best akki 🎉🎉🎉 need more videos akki ... 💝

  • @malshiamasha3187
    @malshiamasha3187 ปีที่แล้ว +3

    ඇත්තටම අක්කෙ ඇස් වලින් කදුලු එන එක නතර කරගන්න බැරි උනා😢 ඒ තරම් ඒ වචන හිතට දැනුනා . සතුටින් ඉන්න බුදුසරණයි අක්කි ❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ආදරෙයි නංගා 💕🫂

  • @nethmikavindya9214
    @nethmikavindya9214 ปีที่แล้ว +3

    අවසාන වචන ටික🥺💫❤ඔයාගෙත් හීන වෙනුවෙන් සටන් වදින හැමෝගෙමත් හීන ඒ විදියටම ඉටු වෙන්න ඕනා😊 ඉතින් අක්කා පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න අපි ගොඩක් ආදරෙයි🥺🥰 අඩ අඩා බැලුවෙ අවසාන ටික🥺🥺 ඔයාගෙ කටහඩ භාවනාවක් වගේ🥺😫

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ වචන වලට පැටියෝ..❤ ...🩷 ඔයාගේ හීනත් ඔයා හිතන විදියටම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා 💕ආදරෙයි නංගා 🥰

  • @kaveeshasewmini5927
    @kaveeshasewmini5927 ปีที่แล้ว +3

    අනේ අක්කියො මමනම් මෙ video ක්ලිප් 1 බැලුවෙ අඩ අඩා ඔයාගෙ දරාගැනිමනම් මාරයි

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ ගොඩාක් ආදරෙයි පැටියෝ..❤ ඔයාගේ හීනත් අනේ ගොඩාක් ආදරෙයි පැටියෝ..❤

  • @therunimadara555
    @therunimadara555 ปีที่แล้ว +6

    Congratulations akki පරිස්සමට ඉන්න💕✨ඇත්තටම vedio එක ඉවර වෙද්දි ඇඩුනා ... මගේ ජීවිතේ දවසක් මං ඔයාගේ vedio එකෙන් දැක්කා .... 🥺💕✨

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි පැටියෝ..ආදරෙයි නංගා 💖 ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා wish කරනවා පැටියෝ..❤

  • @mimigirl_101
    @mimigirl_101 ปีที่แล้ว +1

    මේක බලද්දී නම් ඇඩුනා ගොඩක්.. අක්කි ඔයා ඔයාගේ ගමන හරි ලස්සනට යනවා. පරිස්සමින් ඉන්න 🥺❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට පැටියෝ..❤ ආදරෙයි නංගා 🥺💖

  • @wathsala_jayasinghe
    @wathsala_jayasinghe ปีที่แล้ว +5

    මෙතනින් පටන්ගත්ත අලුත් ජීවිතේ හරි ලස්සනට, හිමින් පිලිවෙලට , සතුටින් හිනාවෙලා යන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නිමා අක්කේ❤✊...මටත් ඇඩුනා මේ‍ක බලද්දී 🥺...මාත් කැම්පස් එකේ හොස්ටල් එකට වෙලා ගොඩක් අසනීපෙන් ⁣ උනත් exam නිසා පාඩම් කරනවා 🥺 ගෙදර යන්න හිතෙන වාර අනන්තයි.ඒත් දවසක අපේ හීන වෙනුවෙන් ගෙදර අය බලාගෙන ඉන්නවා නේද කියලා මතක් වෙද්දී කොහොමහරි දරාගෙන ඉන්නවා ✊🌸 අක්කත් සතුටින් හිනාවෙලා ඉන්න හැමදාමත් ❤ ආ⁣දරෙයි..පරිස්සමින් අක්කේ❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ආදරෙයි පැටියෝ..❤ ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ඉක්මනින්ම හැබෑ වෙන්න කියලත් 🥰❤️

  • @vishdhanthanarayana3616
    @vishdhanthanarayana3616 ปีที่แล้ว +2

    ආදරණීය දෙමව්පියෝ..🤍එයාලගෙ ඇස් පියවෙන්න කලින් ජිවිතේ දිනන්න නිමා.ඒ තමයි එයාලගේ මහන්සිය වෙනුවෙන් දරුවෙක්ට දෙන්න පුලුවන් ලොකුම සැනසීම.ඔයාට ආදරෙන් wish කරනවා.bless you.✨

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට ..❤ ආදරෙයි 🥺💖

  • @tenishamuthugala1750
    @tenishamuthugala1750 5 หลายเดือนก่อน +2

    අනෙ අක්කෙ මේ වීඩියො එක බලන මං හෙට හවස කොරියාවට එන්න හදන්න්❤❤

    • @nimasvlogs
      @nimasvlogs  5 หลายเดือนก่อน +1

      අනේ 🩷 welcome to korea nangaa 🩷 uni eka mokkda nangaa 🥰

  • @tharangapathirana
    @tharangapathirana ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක බලලා ඇස් දෙකට කදුලු ආවා. ඔයගේ සියලු දේ සාර්ථක වෙන්න කියලා හදවතින් සුභ පතනවා . තෙරුවන් සරනයි ❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මං වෙනුවෙන් කරපු ලස්සන ප්‍රාර්ථනාවට 🫂❤️🥺

  • @asiniavindi4254
    @asiniavindi4254 ปีที่แล้ว +2

    Ane akke mata aththatama aduna mekata😒❤ parissamin inn akki...

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි පැටියෝ..❤ ආදරෙයි නංගා 🫂💕

  • @shenushi7772
    @shenushi7772 ปีที่แล้ว +2

    පරිස්සමෙන් යන්න අක්කි හැම හීනයක්ම සාර්ථක වෙන්න කියලා wish කරනවා අලුත් vlog ගේන්න අක්කි ❤️❤️👸

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි පැටියෝ..❤

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +2

    ගොඩක් දුක හිතුනා වීඩියො එක බලද්දි 🥺 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ❤️බුදු සරනයි 😊✨️❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලී ❤️ හැමදාම මගේ ලස්සන දවස් වලට ආදරෙන් සුභ පතනවට 🤍 ඔයාගේ හීන ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මල්ලී ❤️

  • @saralics
    @saralics ปีที่แล้ว +2

    අනේ ..ඇස් වලට කදුලු ආවා🥺❤️ . God bless you akke.

  • @ishuu6340
    @ishuu6340 ปีที่แล้ว +1

    ගොඩක් දුක හිතුන 😢 අන්තිමට ඔයා කිව්ව වචන ටික හදවතට ගොඩක් දැනුන අක්කි හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට පැටියෝ..❤ ආදරෙයි නංගා 🥺💖

  • @keshaniuyangoda1834
    @keshaniuyangoda1834 ปีที่แล้ว +2

    ඔයා ගැන ගොඩක් සතුටුයි අක්කි🤗.ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා 🥰❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි පැටියෝ..❤

  • @priyadarshani2873
    @priyadarshani2873 ปีที่แล้ว +2

    ලස්සන හීනයක්❤️අක්කි හොඳින් පරිස්සමෙන් ඉන්න🥰ඇත්තටම දුකයි කදුලුත් ආවා❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ වචන වලට පැටියෝ..❤ ...🩷 ඔයාගේ හීනත් ඔයා හිතන විදියටම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා 💕ආදරෙයි නංගා 🥰

  • @Mtjjwyb
    @Mtjjwyb ปีที่แล้ว +3

    වීඩියෝ එක අන්තිමට කදුළුත් ආවා 🥺❤පරිස්සමින් ඉන්න අක්කියෝ බුදුසරනයි ❤❤❤ ඔයාගේ හැම හීනයක්ම ඉක්ම්නටම හැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව😘❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ ගොඩාක් ආදරෙයි පැටියෝ..❤ ඔයාගේ හීන ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා ❤️

  • @t.tgirl-oe4tz
    @t.tgirl-oe4tz ปีที่แล้ว +2

    අක්කි ගාල්ලේ ද? අක්කි ගිහින් තියෙන්නෙ මගේ school එකට.අක්කිට සුබ පැතුම් ❤ මටනම් ඇත්තටම ඇඩුනා😣

  • @ssn2450
    @ssn2450 ปีที่แล้ว +2

    ගොඩක් දැනුන සහ ගොඩක් දුක හිතුන video එකක් අක්කෙ... මටත් ඇඩුනා ඔයා සමු දෙන විදිහ දැක්කම... අනේ අම්මා තාත්තව දාලා යන්න කොච්චර දුකද..අපි හැමෝටම මොනම හෝ වෙන් වීමේ දුකක් දරාගන්න වෙනවනෙ..ඔයාගේ හීන හැබෑ කරගෙන එද්දි ඒ දෙන්නා ගොඩක් සතුටු වෙයි අක්කෙ.. පරිස්සමින් ඉන්න අක්කෙ හොදින් සතුටින් ❤ බුදු සරණයි

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඔව් නංගා ඇඩුවට එයාලට මං ගැන සතුටුයි ❤️ ආදරෙයි පැටියෝ..❤

  • @rameeshagalhenage1743
    @rameeshagalhenage1743 ปีที่แล้ว +4

    කිසිම දවසක නොදැක්ක.. කතා නොකරපු... මටත් පුදුම තරම් වේදනාවක් දැනුනා ඔයාගෙ මේ වෙනිවීම දැකලා... ඔයාට මම හදවතින්ම සුබ පතනවා ඔයාගෙ ඉදිරි අනාගතේ සාර්තකම වෙන්න කියලා....❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ ගොඩාක් ආදරෙයි ..❤ ඔයාගේ හීන ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 💕🫂

  • @amandisachethani1250
    @amandisachethani1250 ปีที่แล้ว +2

    Good luck nangi🥺Oya godak shakthimath knk❤️Jiwithe dinala enna😊❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ආදරෙයි 🥺💖

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +3

    අනේ ඇඩුනා නංගි.හැමදාම් සතුටින් ඉන්න.❤❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි අක්කා 🫂❤️🥺

  • @nipuuu1751
    @nipuuu1751 ปีที่แล้ว

    මෙච්චර කල් බැලුවට මං කමෙන්ට් කරේ නෑ අක්කේ ඔයා ගොඩාක් ආදරණීය චරිතයක් මට ඇඩුනා මගේ අම්මපා මට ඇඩුනා කමක් නෑ සතුටින් හිනා වෙලා ඉදලා ඔයාගේ ජයග්‍රාහී කඩයිමට ඔයා ලගා වෙන්න ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි කෙල්ල ❤️

  • @waruniwaidyarathna7639
    @waruniwaidyarathna7639 ปีที่แล้ว +1

    ඇත්තට ම ගොඩාක් ඇඩුනා අක්කි..., ගොඩාක් පරිස්සමින් ඉන්න අක්කි, ඔයාට ගොඩාක් ආදරෙයි,❤️✨️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි නංගා ❤️

  • @apsarasandali9561
    @apsarasandali9561 ปีที่แล้ว +3

    අනෙ අක්කෙ මට අවුරුදු 17 . ඇත්තටම මම අඩනො අක්කෙ මේක බලනකොට 🙏😔🥺 . මම එ දෙන්නටත් ඔය වගේම ගොඩක් ආදරෙයි 😖 කොච්චර දුකද අනෙ අක්කෙ පරිස්සමෙන් මැනික . ඔයාගෙ මේ වීඩියෝ එකට ගොඩාක් පින් 🥺

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි නංගා 💕🫂

  • @madhu1531
    @madhu1531 ปีที่แล้ว +2

    🥺❤️ පරිස්සමෙන් ඉන්න අක්කේ... තෙරුවන් සරණයි🙏 ඔයාලා දෙන්නට ❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි පැටියෝ..❤ ...🩷 ඔයාගේ හීනත් ඔයා හිතන විදියටම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා 💕ආදරෙයි නංගා 🥰

  • @sukuruththan5507
    @sukuruththan5507 ปีที่แล้ว +1

    හරි අමාරුයි මේ vedio එකනම් බලන්න. පුදුම විදිහට දැනුන ඒකනම්. ඔයාගෙ ඉදිරි ජීවිතේට බුදුසරණයි 🙏

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට ❤️🫂

  • @kalani1667
    @kalani1667 ปีที่แล้ว +1

    ඇත්තටම ඇස් වලට කදුලු ආව අක්කේ....හැමදාම ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න❤️ බුදුසරණ යි අක්කියෝ ❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ ගොඩාක් ආදරෙයි පැටියෝ..❤ ඔයාගේ හීන ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා ❤️

  • @sitharisamaraweera5474
    @sitharisamaraweera5474 ปีที่แล้ว +1

    අක්කිගෙ කටහඬ ඇහෙනකොට භාවනාවක් වගේ මොන ප්‍රශ්න තිබුණත් ඒ හැමදේම අමතක වෙලා යනවා . හැමෝටම බෑ එහෙම හදවතට දැනෙන්න කතා කරන්න . අද video එක නම් හරිම දුකයි . මමත් අක්කිගෙන් තමා ලස්සන මතකවල ජීවත් වෙන හැටි ඉගෙන ගත්තෙ . අපි ආදරයෙන් බැඳිලා ඉන්න අයගෙන් වෙන් වෙන එක හිතනවට වඩා ගොඩාක් අමාරු දෙයක් කියලා අද තවත් දැනුනා . Thank you so much අක්කි ලංකාවෙ ඉන්න කාලෙ ලස්සන videos ගෙනාවට . හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න . Best of luck akki ! ❤️❤️❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ආදරෙයි පැටියෝ..❤ ඔයාගේ හීන ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා ❤️

  • @chathunimadushani3459
    @chathunimadushani3459 ปีที่แล้ว +1

    හැමදේම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා නංගි❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි අක්කා 💕

  • @chathuri318
    @chathuri318 ปีที่แล้ว +2

    මං දන්නෑ මේක බලලා ඇයි මං මෙච්චර අඬන්නෙ කියලා ..
    අක්කට තියෙන්නේ පුදුමාකාර සංවේදී කටහඬක් ..ඒක හිතේ සංවේදීම තැන් අවුස්සලා දානවා.. ❤
    ඔයාගෙන් මං අද දැක්කේ මගෙ අනාගතේ.. මේ ව්දියටම ඩිග්‍රි එක ඉවර කරලා ජීවිතේ පටන් ගන්න මටත් එයා ගාවට ඔය විදියටම ඔතනින් යන්න වෙනවා ..
    ඔය තරම් දරාගන්න පුලුවන් කෙනෙක් නෙවෙයි මං ..
    ඒත් ඉතින් , හීන වෙනුවෙන් සමහර දේවල් කරන්නම වෙනවා❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ඔයාගෙත් ඒ හීන ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා 💕 ආදරෙයි ❤️

  • @user-ux9yd7uw6e
    @user-ux9yd7uw6e ปีที่แล้ว +1

    ඇස් වලට කදුලු ආවා හොදට වැඩ ටික කරන් පරිස්සමින් ඉන්න අක්කි අයියා එක්ක🥺❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි නංගා 🫂💕

  • @isharasewwandi5902
    @isharasewwandi5902 ปีที่แล้ว +7

    අනේ ඇස් වලට කදුලු ආවා මටත් නොදැනීම 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ 🥺❤️ ආදරෙයි 💕

  • @kaveeshajayasinghe6601
    @kaveeshajayasinghe6601 ปีที่แล้ว +2

    අනේ ඇත්තටම දුක හිතුනා 🥺 ඒත් සතුටුයි අක්කෙ❤️ මං ආසම කෙනෙක් ඔයා 😘❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ ගොඩාක් ආදරෙයි පැටියෝ..❤ ඔයාගේ හීන ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා 🫂💕

    • @kaveeshajayasinghe6601
      @kaveeshajayasinghe6601 ปีที่แล้ว

      @@nimasvlogs ඔයාගෙත් අලුත් ජීවීතේට සුභ පතනවා අක්කෙ 😘❤️

  • @jmanz5470
    @jmanz5470 ปีที่แล้ว +2

    Ane akki🥺❤ අපි හැමෝම ආසයි නේ රටෙන් යන්න මං ගොඩක් ආසයි ඒත් මේ වීඩියෝ එක දැක්කම අනේ මං කෝමද මේම අම්මව තාත්තව දාල යන්නෙ කියල හිතිල ඇස් වලට කඳුළු ආව😭❤ ඔයාගෙ හීන වලට යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කි🥺❤ all the best🥺

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ආදරෙයි පැටියෝ..❤ ඔයාගේ හීන ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා ❤️

  • @anu2570
    @anu2570 ปีที่แล้ว

    හැමදවසක්ම මේ වගේ ලස්සන වෙලා අක්කිගෙ හැම හීනයක්ම මේ විදිහටම සැබැ වෙන්න ඕන සතුටම විතරක් ලැබෙන්න ඕන බුදුසරණයි අක්කි ❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට පැටියෝ..❤ ආදරෙයි නංගා 🥺💖

  • @anushadamayanthi7045
    @anushadamayanthi7045 ปีที่แล้ว

    අම්මෝ.❤️🥺 ඔයාගේ වචන එක්ක ඒ music එක එකතු උනාම..අනේ.......❤️🥺
    ඇස් වලට කදුලු ආවා...❤️🥺🌼
    පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ..ඔයාගේ හීන බලාපොරොත්තු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවා..බුදු සරණයි ❤️🥺🌼😚

  • @chathupamaasiri8967
    @chathupamaasiri8967 ปีที่แล้ว +2

    ඇස් දෙකට කදුලු ආවා වීඩියෝ එක දැකලා...අක්කගේ වචන පුදුම විදියට හිතට දැනුනා.. ♥️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ආදරෙයි පැටියෝ..❤ ඔයාගේ හීන ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා නංගා ❤️

  • @shaninadeesha7455
    @shaninadeesha7455 ปีที่แล้ว +3

    අන්තිමට අම්මා ඔයාව අත ගාද්දි මගේ ඇස් දෙකම තෙත් උනා.❤පරිස්සමින් ගිහින් එන්න නංගී

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඒ වෙලාවේ මං මගේ කදුළු නවත්තගත්තේ බොහොම අමාරුවෙන් අක්කා 🥺 මගේ මුණේන් ඒක පේනවා. ආදරෙයි අක්කා 💕 ගොඩාක් ස්තූතියි 🥰

  • @lakshanimaduwanthi3786
    @lakshanimaduwanthi3786 ปีที่แล้ว +1

    Aththatama anduna 🥺 pawule adaraniyangen wen wena eka koi tharam dukada... Oya kiyapu eka dekata papuwa hiruna wage una...daruwo heena walata igelleddi thani wenne ammai thaththai🥺 Oyage heene dinala parissamin enna Nima..❤️💫✨🌟💐

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ආදරෙයි..❤ ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🥺❤️

  • @sandeepanigamage6071
    @sandeepanigamage6071 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න අක්කෙ.. බුදුසරණයි ❤️🥺

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      නංගා 💕 ආදරෙයි 🫂❤️

  • @VihangiNavindi-
    @VihangiNavindi- 10 หลายเดือนก่อน

    ඔයාගෙ වචන ,කටහඩ පුදුම තරම් ලස්සනක් ,හරිම සංවේදි 💖

  • @apsaradilini205
    @apsaradilini205 ปีที่แล้ว

    ඔයාගේ විඩියෝස් මාරම විදියට දැනෙනවා අක්කා.. ඔයාගේ විඩියෝ එක බලලා මම ගොඩක් ඇඩුවා..🥺 ඇඩුවා නෙමේ.. ඇත්තටම ඇඩුනා.. මාත් රට යන්න try කරන හින්දමද මන්දා..මට නිකන් මම රට ගියා වගේ මේ විඩියෝ එක බලද්දි දැනුනේ..🥺 ඔයාල දෙන්න සතුටින් ඉන්න ගොඩක් ආදරෙන්♥️ බුදු සරණයි අක්ක🥰

  • @ashanigunathilaka5404
    @ashanigunathilaka5404 ปีที่แล้ว +6

    නිමා අක්කි,
    😍congratulations😍 vedio එක බලන්න පටන් ගත්ත වෙලේ ඉදන් මට ඇඩුනා.කවදාහරි මාත් මේ විදිහට අම්මයි තාත්තයි මල්ලි දාලා ඈතකට යනවා කියලා හිතෙද්දි මට පපුව පිච්චෙනවා.මගේ ඒ දවස ඔයාගේ vedio එකෙන් මන් දැක්කා.ජීවිතේ හීන වලට යද්දි අපි ආදරේ කරන ගොඩක් අය මගහැරෙනවා අපිට🥺.ඔයාගේ හැම වීඩියෝ එකක්ම මන් බැලුවා හැමදාම. මන් ඔයාගෙ ජීවිතෙන් මගේ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ දේවල් වලින් වටිනම දේ තමයි අපි අපේ ආදරණීයන් එක්ක ඉන්න හැම තප්පරේම ආදරණීය මතකයන් එකතු කර ගන්න ඕනි.කවදා හරි අපිට දැකලා සතුටු වෙන්න. Thank you very much nima akki❤️🥰අක්කි අයියයි දෙන්නම පරිස්සමින් ඉන්න.බුදු සරණයි💖

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි පැටියෝ..ආදරෙයි නංගා 💖 ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා wish කරනවා පැටියෝ..❤

  • @ishinichamanki1458
    @ishinichamanki1458 ปีที่แล้ว +1

    පරිස්සමෙන් වැඩ ටික කරගෙන සතුටින් ඔයාගෙ ගමන යන්න❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි ඉෂිනියෝ 🫂❤️

  • @ireshapasadani672
    @ireshapasadani672 ปีที่แล้ว +1

    ඔයාගෙ විඩියො එක බලන ගමන් මගෙ අස් වලින් කදුලු වැටුණා .ඔයගෙ වචන ඒ තරම්ම හිතට දැනුනා නිමාශි.😍 Good luck

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ඉරේෂා 🥺❤️ මගේ ලස්සන දවස්වලට ආදරණීය සුභ පැතුම් එක් කරනවට ගොඩාක් ස්තූතියි ඔයාට 🥰🥺🫂💕

  • @Sewfashionhouse
    @Sewfashionhouse ปีที่แล้ว +2

    අනේ අක්කි 🥺❤️ කියන්න වචන නෑ 🥺 ආදරෙයි 🥺❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ආදරෙයි නංගා 💕🫂

  • @Avii.....
    @Avii..... ปีที่แล้ว +3

    අනේ මටත් ඇඩෙනවා 😭❤

  • @Sheruni_Hatharasinghetv
    @Sheruni_Hatharasinghetv ปีที่แล้ว +1

    මමත් හස්බන්ඩ් ලගට යන්න ඉන්නේ අක්කගේ වීඩීයෝ බලලා ඇස් වලට කදුලු ආවේ.. මටත් මේ වගේම දවසක් එනව නේද කියලා මතක් වෙලා 💔🥺 මම නම් කොහොම දරාගනීද මන්දා 😢

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ඔයාට පුළුවන් හීන දිනන්න ❤ ආදරෙයි

  • @liyanaads3701
    @liyanaads3701 ปีที่แล้ว +1

    Congratulations❤ අක්කි...... දැනුයි මන් මේ Video එක දැක්කෙ..... හදවතින්ම සුබ පතනවා අක්කියෝ..... කොරියාවට ගිහින් සතුටින් පරිස්සමින් ජීවත් වෙන්න..... ඔයා වගේ අයට දෙවියෝ හැමදාම පිහිට වෙනවා අක්කියෝ.... එ වුනාට අපි කොහේ හරි සතුටින් ගියොත් දුක් වෙන්නෙ අපේ දෙමව්පියො..... ලග තියාගෙන හදපු දුව Family එක දාලා කොරියන් යද්දි දුකයි.... එ වුනත් පස්සෙ කාලෙක අක්කිගෙ දෙමව්පියන්ට සතුටු වෙන්න පුලුවන්... අක්කි Degree එක කරලා ලංකාවට එද්දි....
    අක්කිගේ අනාගතයට තමයි මේ හැමදේම...... හොදට ඉගෙනගන්න අක්කි......❤ ඔයාගේ දෙමව්පියන්ව සතුටු කරන්න God Luck❤.... සතුටින් ඉන්න අක්කි..... මට ඔයාව ගොඩක් මතක් වෙයි😥... Adarei අක්කි බුදු සරනයි.... පරිස්සමින් ඉන්න

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාගේ ප්‍රාර්ථනාවට පැටියෝ..❤ ආදරෙයි නංගා 🥺💖

  • @hirunihiruni9437
    @hirunihiruni9437 ปีที่แล้ว

    Aththatama aduna akke... akkage hama deyakma sarthaka wewa kiyala prarthana karanw... Good luck

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ඔයාගේ හීනත් ඉක්මනින්ම හැබෑ වෙන්න ඕන 🥺❤️ ගොඩාක් ස්තූතියි නංගා ❤️ ආදරෙයි 💕

  • @dameesharasangi3940
    @dameesharasangi3940 ปีที่แล้ว +1

    Aththatama as walata kadulu awa suba pathanawa akke lassana anagathayakta niduk nirogi suwaya labewa theruwan saranai 🙏 parissamin wada tika kara ganna

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි නංගා 💕

  • @10WorldInformations
    @10WorldInformations ปีที่แล้ว +2

    ලස්සන හීනෙක පළමු අඩියක්....👍👍අක්කා අද ඉඳන් ගත කරන්නේ පස්සෙන් ඉදලා වැටෙන තැන දී අල්ලා ගෙන හිත සනසවන්න ඒ වැරැඳුනු තැන් හදන්න කියලා දෙන අම්මයි තාත්තයි නැති තමන් ගේ ජීවිතය හොයන් යන කාලයක්☺️☺️☺️.අද මගේ පුංචි කාලය කැපා කරලා මේ කොමෙන්ටුව දාන්න හිතුනේ ඒ අක්කගෙ හිතේ තිබුණු ලොකු හයියයි අම්මගෙයි තාත්තගෙයි තිබුණු අසීමිත සතුට දැකලා.මටත් ඒ අක්කගෙ දුක හොදට දැනුනා.අද ඔතන මම හිටියනං මට ඒ දුක දරාගන්නනම් බැහැ.😞අක්කා අද ගියේ අක්කගෙ අම්මගෙයි තාත්තගෙයි අහිංසක හීනය සැබෑ කරන්න.අක්කට කවදාවත් ඇස් වහක් කට වහක් නම් වදින්නේ නෑ.අක්කා හරිම වාසනාවන්තයි.අපේ අම්මල තත්තල අපිව හදන්න කොයි තරම් මහන්සි වෙනවද කියලා මට හොදට තේරෙනවා.අක්කා හොදට වැඩ කටයුතු කරගන්න.අක්කට බුදු සරණයි.අපි අක්කට ගොඩක් ආදරෙයි....❤️❤️❤️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      අනේ හුගක් ස්තූතියි මල්ලි 🥺💕 හැමදාම මං වෙනුවෙන් ලියන ආදරණීය වචන වලට 💖 ඔයාගෙත් හැම හීනයක්ම හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ..❤

    • @10WorldInformations
      @10WorldInformations ปีที่แล้ว

      හැමදාමත් ආදරෙයි අක්කට....❤️❤️❤️

  • @oshadiariyaratne
    @oshadiariyaratne ปีที่แล้ว

    අහම්බෙන් short video එකක් දැකලා ඔයාගෙ channel එකට ඇවිත් මේ video එක ඉස්සෙල්ලම බලද්දි මගෙ ඇස් වලට මේ තරම් කඳුලු ආවෙ ඇයි කියන්න මටවත් හිතාගන්න බෑ අක්කෙ. ඔයාගෙ කටහඬින් කියන වචන මාරම විදියට හදවතට දැනෙනව. හැම හීනයක්ම හැබෑ වෙලා අම්මයි තාත්තයි මල්ලි husband මේ හැමෝම එක්ක එකට ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කෙ ඔයාට❤️✨️

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ඔයාට 💕 ආදරෙයි ❤️

  • @dhanieshaperera64
    @dhanieshaperera64 ปีที่แล้ว +1

    ඇත්තටම nangiyo matath aduna oyalata subama suba අනාගතයක් safe journey 😘❤️🌹🙏

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว

      ආදරෙයි අක්කා 🫂💕

  • @thushanimalsha7241
    @thushanimalsha7241 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාට ❤❤

    • @nimasvlogs
      @nimasvlogs  ปีที่แล้ว +1

      ආදරෙයි 💕🫂

  • @nila3315
    @nila3315 ปีที่แล้ว +2

    අම්මො ඇඩෙනව අනෙ මේක බලද්දි..අපිට මෙහෙම නම් ඔයාට මොනව දැනෙන්න ඇත්ද ඒ වෙලාවෙ..all the best darling