යටිසිතට අවශ්‍ය දේ කාවද්දන්න 5*55 ක්‍රමය හරියට කරලා ඕන දේවල් ලබාගන්න!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2022
  • ආකර්ශන නීතිය හසුරවන්න පුලුවන් තවත් එක් වටිනා ක්‍රමයක් !
    #lawofattraction #sinhala #srilanka

ความคิดเห็น • 2.7K

  • @kanchananadhishani8133
    @kanchananadhishani8133 หลายเดือนก่อน +51

    මගේ අම්මගේ පිලිකාව සුව වෙලා ගෙදර ආවා විශ්වයට ස්තුති

  • @AnimeBros931
    @AnimeBros931 7 หลายเดือนก่อน +215

    අනේ යාළුවනේ,
    මන් මේ මාසේ 23 මගේ crush එකෙන් කැමැත්ත අහන්න ඉන්නෙ,
    අවුරුදු 3 විතර බලන් හිටියා මේ වෙනුවෙන්,
    හැමෝම මට සුභ ප්රාර්ථනා කරන්න...

    • @AnimeBros931
      @AnimeBros931 7 หลายเดือนก่อน +7

      My bad luck she did accept my letter

    • @Tokyoghoul911
      @Tokyoghoul911 6 หลายเดือนก่อน

      Bad? ​@@AnimeBros931

    • @himasha1267
      @himasha1267 6 หลายเดือนก่อน +5

      Did she accept your reqest ?

    • @AnimeBros931
      @AnimeBros931 6 หลายเดือนก่อน

      @@himasha1267 nope

    • @sujipushpa7923
      @sujipushpa7923 2 หลายเดือนก่อน +5

      Wish you all the best ♥️

  • @nethradewmini4120
    @nethradewmini4120 4 หลายเดือนก่อน +93

    Thank you universe for everything🥺💗
    මේ කමෙන්ට් එක දකින හැම කෙනාගෙම ප්‍රාර්තනා ඉටු වෙනවා මට විශ්වාසයි🥺🕊️💕
    Stay positive Gyzzz; Universe is always with us.☺💕🌏

    • @viharavimukth7758
      @viharavimukth7758 หลายเดือนก่อน +1

      ස්තූතියි ❤

  • @UniDream807
    @UniDream807 2 หลายเดือนก่อน +35

    AL විභාගයෙන් ABB සාමාර්ථ ලබා ගැනීමට ශක්තිය ධෛර්ය ලබා දුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි!

  • @shashenidilunika5496
    @shashenidilunika5496 10 หลายเดือนก่อน +192

    මම මෙක කලා අද ...පැයක් යන්නත් කලින් මට interview එකකට කතා කලා..විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි...

    • @Sanchi212
      @Sanchi212 9 หลายเดือนก่อน

      Meka karanna welawak tynwada nathan api kamthi welawaka karanna puluwnda?

    • @TashiniNirasha
      @TashiniNirasha 9 หลายเดือนก่อน +6

      @@Sanchi212 මම හිතන්නෙ උදේ හරි රෑ හරි කරනවා නම් ගොඩක් හොඳයි.. හැබැයි නිදිමත නැති වෙලාවක හොඳ සිහියෙන් අවදානය යොමු කරගෙන visualise කර කර කරන්න පුළුවන් නිදහස් වෙලාලක් තෝරගන්න.. හැමදාම ඒ විදිහට එකම වෙලාවට කරන්න කියලා තමයි මේ අක්කා කියන්නෙ.. ඒ වගේම එක දිගටම දවස් 5ක් කරන්න ඕන.. ඔයාට ජය🥰❤️❤️❤️

  • @udfack1610
    @udfack1610 6 หลายเดือนก่อน +93

    මටත් ඒලෙවල් හොදට පාස් වෙලා කැම්පස් යන්න ශක්තිය දෛර්‍ය වාසනාව ලබා දුන් මේ විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...! 🥺❤️🌎🌎 Thank you soo much my universe 🌎🙏

  • @sewminisulochana9988
    @sewminisulochana9988 ปีที่แล้ว +447

    5×55 මම දෙපාරක් කලා.. කවදාවත් ඉශ්ට නොවෙයි කියලා හිතන් හිටපු ජීවිතේ ලොකු කඩයිම් දෙකක් මේ ක්‍රමය නිසා හාස්කමකින් වගේ ලබාගත්තා..ඒක නම් ආශ්චර්‍යක්.. ❤

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +62

      Congratulations 🎊 thank you apith ekka share krata oyge experience eka ♥️

    • @lakshikaekanayaka5361
      @lakshikaekanayaka5361 11 หลายเดือนก่อน +8

      Eka dawasakata 55 wathawakda lynna oni

    • @windy...8508
      @windy...8508 11 หลายเดือนก่อน

      @@lakshikaekanayaka5361 ow

    • @hmniluka2002
      @hmniluka2002 11 หลายเดือนก่อน +3

      Dawasakt 55 s parkd naththn dawas 5tm 55id

    • @creativeideas1729
      @creativeideas1729 10 หลายเดือนก่อน +4

      මේක දවස් පහක් කරලා නතර කරන්න ඕනද

  • @imashagamlath456
    @imashagamlath456 ปีที่แล้ว +63

    මං මේක කළා. මුලින්ම කළේ මුදල් ප්‍රශ්නයක් සදහා. මේක ලියන්න කලින් මම බුදු පහන තියලා ගාථා කියලා ටිකක් භාවනා කළා. ඊට පස්සේ ලියන්න පටන් ගත්තේ. ලියන්න කලිනුත් visualize කළා. ලියන අතරෙත් visualize කළා. හැබැයි හිතේ ලොකු විශ්වාසයක් තියාගෙන කළේ. ඇත්තටම ඒ ප්‍රශ්නෙ විසදුණහම මට ඇති වෙන සතුට මං ඒ visualize කරන වෙලාවෙදි වින්දා. ඊට පස්සේ මේ විදියට දවස් 5ක් ලිව්වට පස්සේ සති තුනක් වගේ ගිහින් මගේ ප්‍රාර්ථනාව ඉටු වුණා. ආයෙත් මං මේ method එක කළා මගේ මුහුණේ කුරුලෑ සුව වීම සදහා. මොන තරම් බෙහෙත් බිව්වත් හොඳ කරන්න බැරි වෙලා කැත වෙලා තිබුනු මගේ මුහුණ දැන් හොඳ අතට හැරෙමින් පවතිනවා. මට හරිම සතුටුයි. ඒ පිළිබඳව මං විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා🙏 ඒ වගේම තමයි හැමෝටම කියන්න තියෙන්නෙ මේක කරන්න කලින් හිතේ තියෙන නරක සිතුවිලි සියල්ල ඉවත් කරලා හිත සන්සුන් කරගන්න. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන දේ ඇත්තටම අපිට ලැබුණහම ඇති වෙන සතුටු හිතින් විදින්න. විශ්වාසයෙන් මේ ක්‍රමය අනුගමනය කරන්න ❤️

    • @imashagamlath456
      @imashagamlath456 ปีที่แล้ว +1

      ඒ වගේම තමයි මුලින්ම මං මේ method එක දැන ගත්තෙ Azra (Universe in you) අක්කෙ ඔයාගෙ videos වලින්. ඔයාව මට මුණ ගැස්වූවාටත් විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා🙏

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +3

      ♥️♥️♥️ thanks darling oyge experience eka me widiht apith ekka share krta ♥️♥️♥️ all the best ! Theruwan Saranai !

  • @Sri.S.Stunt.....9050
    @Sri.S.Stunt.....9050 2 หลายเดือนก่อน +30

    අද 2024/04/29 සඳුදා... හරියටම තව දවස් 6 යි තියෙන්නෙ මගෙ o/l විභාගයට... A9 ප්‍රතිඵලය ලබා ගන්න මම අද ඉඳන්ම මේ දේ කරනවා... පාඩම් කරලත් ඉවර උනාට හිතේ විශ්වාසයක් නැතුව තිබුනෙ.. ඒ අතරේ මේ වීඩියෝ එක මුනගැස්සුවාට විශ්වයට ස්තූතුයි... Azra අක්කේ.. ඔයාටත් ගොඩාක් ස්තූතුයි... අනිවාරෙන්ම මම දන්නවා මට ආයෙත් හොඳ කමෙන්ට් එකක් දාන්න පුලුවන් වෙනවා තව මාස 3 කින්.. රිසල්ට් ආවම... Thank you universe 💚💚💚💚

  • @Aushadhi12
    @Aushadhi12 ปีที่แล้ว +1715

    මම මේක කරා... මං මේක ලිව්වෙ දවස් 2ක් විතරයි.... ඒ දේ ඉශ්ට උනා... මාස 3ක් තිස්සෙ බලන් ඉදපු දෙයක්... මේක කරන්න කලින් මම පොඩ්ඩක් භාවනා කරල හිත එක තැනකට ගන්න උත්සාහා කරා... ඊටපස්සෙ ඒ දේ ලැබුනට පස්සෙ මම ගත කරන ජීවිතේ visualize කරල තමයි 55 පාරක් ලියන්න ගත්තෙ.... හිතේ ලොකු විශ්වාසයක් තිබුනා ඒක ගැන... සැහැල්ලුවෙන් හිටියා......🤗🌸✨️💜️❤️💖

    • @Lakmali1997
      @Lakmali1997 ปีที่แล้ว +26

      Ane matath ehema pasnayak tiyenawa. Aniwaryen hari yai neda. Me kramaya onema pasnayakata hariyaine

    • @Aushadhi12
      @Aushadhi12 ปีที่แล้ว +76

      @@Lakmali1997 ඔව් අනිවාරෙන්ම... ඒකට ඕං වෙන්නෙ පොසිටිව් හිතන එක , දැනටමත් ඒ බලාපොරොත්තු උන දේ ලැබිලා ඒක අත් විදින සිතුවිල්ල සහ 55 පාරක් ලියල visualize කරල ඉවර උනාට පස්සෙ ඒ සිතුවිල්ල පස්සෙ නොයා ඔයාගේ එදිනෙදා වැඩ ටික කරන එක විතරයි....😊✨️🌸

    • @nawodanikahangama4823
      @nawodanikahangama4823 ปีที่แล้ว +9

      Ane mta kynnko meka eka dwasata 55 gane dawas 5 kda lynne kyal.nthinm dwsata 11 gane dwas 5kda 55k wenna

    • @bloodasssassin5122
      @bloodasssassin5122 ปีที่แล้ว +12

      @@Aushadhi12 එක වාක්‍යක වචන කීයක් තිබුනද ඔයා ලියපු එකේ

    • @ishanranga9568
      @ishanranga9568 ปีที่แล้ว +3

      @@nawodanikahangama4823 eka watawenma 55 wathawak liyanna

  • @user-gl5fn2ej6c
    @user-gl5fn2ej6c 9 หลายเดือนก่อน +146

    මේක ඇත්තක්.මම මේක කරා. මට ලැබෙන්න අඩුම ප්‍රවණතාවයක් තිබ්බ දෙයක් මම ලබාගත්තා.මගෙ වටේ හිටපු අය පුදුම වෙන තරමට ඒක මට දුරින් තිබුනු දෙයක්.ඒ ජයග්‍රහනය මට ලැබිල තියෙනවා.මම ඒ වෙනුවෙන් විශ්වයට ස්තූතිවන්ත වෙනවා.......
    ඔයාලත් විශ්වාසයෙන් මේක කරන්න.අනිවාර්යයෙන් සාර්ථක වෙනවා.

    • @tharangamanoj
      @tharangamanoj 8 หลายเดือนก่อน +2

      😊 ප❤ 1❤ 😊😊😊

    • @thushanijayanath9372
      @thushanijayanath9372 7 หลายเดือนก่อน

      Dawasakata 55 k liyanna onedq

    • @ruwanijayawardhana1111
      @ruwanijayawardhana1111 3 หลายเดือนก่อน +3

      මගේ සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම ලැබිලා අපිට විවාහ වෙන්න ලැබුනා හරිම සතුටුයි විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා.විශ්වයේ ආශිර්වාදය ලැබේවා මගෙ ප්‍රාර්ථනය ඉශ්ට කරදුන් ආදරනීය විශ්වයටත් මගෙ යටි හිතටත් අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤ 😊 111 🌟

  • @Heshi_Perera
    @Heshi_Perera ปีที่แล้ว +92

    මම දවස් 2 ක් ලියනකොට මට confirm එකක් ආවා. ඊයේ දවස් 5 ඉවර උනා. අද උදේ මම හරියටම මට ඒ දේ ලැබුනා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා මම ඔයාගේ Video බලන්න ගත්තාම. Thank you Azra. Thank you universe.

  • @kavindurukshan2059
    @kavindurukshan2059 ปีที่แล้ว +716

    Miss,ඔයා මිනිසුන්ගේ මනස සුවපත් කරන පිනෙන් , මේ ආත්මයෙත් , මතු උපදින සෑම ආත්මයක යහපතක්ම වේවා!

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +53

      ✨🙏🏻🌍

    • @n.s.r.mendis297
      @n.s.r.mendis297 ปีที่แล้ว +10

      @@universeinyou Akke,
      Ekama place ekaka Indan liyanna oneda ?
      Same time, same method, Different place karanna puluwan da ?

    • @Anurapradeep-tq4zf
      @Anurapradeep-tq4zf ปีที่แล้ว +6

      @@universeinyou පුතේ යටි සිත කියලා එකක් නෑ. ඒක කියන්න එපා පැටියෝ. ඔයාට තර්ක තියෙනවා නමි කතා කරමු. බුද්ධ දේශනාවෙන් ප්‍රශ්න වලට උත්තර හොයන්න විද්‍යාවෙන් උත්තර හොයන්න යන්න එපා. බුද්ධ දේශනාව හොයලා මිනිස්සුන්ට explain කරන්න. නැත්නම් වැරදි දේවල් සමාජගත උනාම මිනිස්සු නොමගට වැටෙනවා

    • @kashvi2781
      @kashvi2781 11 หลายเดือนก่อน

      Aniwaryen budhdha dheshanawata anwa mewa krnn oni

    • @buddhinanayakkara778
      @buddhinanayakkara778 9 หลายเดือนก่อน

      @@universeinyou
      නංගි මේක හරියටම වෙලාවටම කෙරෙන්න ඕනෙද ?
      ඒ කියන්නේ අද රෑ අටට කරන්න පටන් ගත්ත නම්
      ඊළඟ දවසෙත් හරියට රෑ අටට කරන්න පටන් ගන්න ඕනෙද ?
      අනේ මට ඉක්මන් උත්තරයක් ලබා දෙන්න

  • @chirah..8262
    @chirah..8262 ปีที่แล้ว +639

    ඔබව මා හට මුණ ගැස්සුවාට ආදරණීය විශ්ව මාතාවටත්, Guardian Angel ඔබටත් ස්තූති වේවා.ස්තූති වේවා.ස්තූති වේවා..🥺🌏✨️

    • @sandamalibandara4682
      @sandamalibandara4682 ปีที่แล้ว +2

      Ekanm aththa

    • @nimvin7079
      @nimvin7079 ปีที่แล้ว +2

      😂

    • @dineshchaminda2384
      @dineshchaminda2384 ปีที่แล้ว

      💯💯💯🌷🌷🌷

    • @wasanthipasqual7488
      @wasanthipasqual7488 10 หลายเดือนก่อน

      විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋

    • @wasanthipasqual7488
      @wasanthipasqual7488 10 หลายเดือนก่อน

      විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි වේවා🦋🦋🦋🦋🦋🦋

  • @AnjanaDinithima
    @AnjanaDinithima ปีที่แล้ว +125

    ඇත්තටම මම මීට අවුරුදු 3කට කලින් මේ ක්‍රමය එක්සෑම් රිසාල්ට් එකක් වෙනුවෙන් තමයි කරේ. ඒ විදියටම මට රිසාල්ට් එකත් ආවා. තදින් විශ්වාස කරන්න මේක ඇත්තටම සාර්ථක ක්‍රමයක්.♥️

    • @imalsha1130
      @imalsha1130 11 หลายเดือนก่อน

      Oya exam liuwata passeda meka try kare

    • @AnjanaDinithima
      @AnjanaDinithima 11 หลายเดือนก่อน +2

      @@imalsha1130 ඔව්

    • @user-zo8ep2kt2j
      @user-zo8ep2kt2j 11 หลายเดือนก่อน +1

      ඇත්තමද මේ😮

    • @jinalikawisha6697
      @jinalikawisha6697 10 หลายเดือนก่อน +1

      Mn resat ekk enakan balan inne .mt meka karala mn hithana eka laba ganna viswa mathawa udau karavi neda

    • @vishuambepitiyage9405
      @vishuambepitiyage9405 10 หลายเดือนก่อน

      Boru neda

  • @user-rh6cl8zw1p
    @user-rh6cl8zw1p 9 หลายเดือนก่อน +27

    මාත් මේක කරා . මං ආසම job එක ගන්න. මට ඒ Job එකට යන්න සුදුසුකම් මදි. ඒ වුණාට මං මේ5*55 කරා. ටිකක් කල් ගියා හැබැයි මට නම් ඒ වූණට මාව ඉන්ටව් එකෙන් සිලෙක්ට් වුණා.😊😊: ..: ආදර ර්‍ණය විශ්වයට ස්තූතියි.❤

    • @Geethavnaik
      @Geethavnaik 2 หลายเดือนก่อน

      Plz translate in english

    • @AnomaVijeekoon-ud6ef
      @AnomaVijeekoon-ud6ef หลายเดือนก่อน

      I also did this. I want to get the job I love. I don't have enough qualifications to go to that job. However, I did this 5*55. It took some time, but I passed the interview.

  • @sewmibandara3504
    @sewmibandara3504 ปีที่แล้ว +241

    මම කරා 77*7 වරක් 2020 දී... ඇත්තටම බලගතු විශ්වයට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.. මගෙ ආදරේ වෙනුවෙන් කරේ. අපි දැන් සතුටින් අවුරුදු 3ක් ආදරේ කරනවා ,ජීවිතේ හැම පියවරක්ම ප්ලෑන් කරලා යනගමන් ඉන්නෙ.. විශ්වාස කරන්න නෑ, බෑ කියලා හිතන් positive thinking and low of attraction කරන්න යන්නෙපා හිතේ විශ්වාසෙන් කරන්න... ❤🎉️

    • @dasunikawya5064
      @dasunikawya5064 ปีที่แล้ว +4

      දාල ගිය කෙනෙක් ගෙන්නගන්නත් පුලුවන් වෙයි නේද

    • @chathurijayangani9743
      @chathurijayangani9743 ปีที่แล้ว +2

      @@dasunikawya5064 උපරිම උත්සාහ කරලා විශ්වාසයෙන් කරන්න 😊

    • @uththaramahimi8404
      @uththaramahimi8404 ปีที่แล้ว

      @@dasunikawya5064 එහෙම කරන්න පුලුවන් ද

    • @dineshalakmini7626
      @dineshalakmini7626 ปีที่แล้ว

      Miss mage boyfriend ekka mama godak adaren inne. Api denna රටවල් dekaka inne. Mama ළඟදීම eyava meheta gannava. Mata hamanitharama negative වයිබ්‍රෙට් එනවා. Mage boyfriend vena kenek ekka yalu vei kiyala kohomada meka karanne

    • @dineshalakmini7626
      @dineshalakmini7626 ปีที่แล้ว

      Plz oya kohomada kare kiyannako

  • @nalakagunasekara9960
    @nalakagunasekara9960 ปีที่แล้ว +331

    මගේ දුව මෙවර විභාගයෙන් ඉහළම ලකුණු අරගැනීම පිළිබඳ මා විශ්වයට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි.🙏🙏🙏

  • @SewwandiD
    @SewwandiD 6 หลายเดือนก่อน +17

    මන්න් මේ ක්‍රමය දෙපාරක් කරා මාව දාල ගිහින් block කරලා හිටිය එයා හිතුවෙවත් නැති විදියකට මාව බලන්න ඩේට් එකක් යන්න ආවා ❤

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 6 หลายเดือนก่อน

      මටත් ඒ වගෙම දෙයක් උනා 🙈 මේක මගේ lucky method eka ✨️💜️

  • @PushpaKumari-nm9vc
    @PushpaKumari-nm9vc 6 หลายเดือนก่อน +24

    මේ වීඩියො එක දැක්ක දවසට පස්සෙ දවසෙ ඉදන් මන් මේක කරන්න ගත්තා .අද හරියටම අද 5 වෙනි දවස . මන් දැන් මගේ දවස් 5 සාර්ථකව ඉවර කලා මට විශ්වාසයි ආදරණීය විශ්වය මට මගේ පැතුම ඉටු කරන බවට ❤️.
    ඉතින් ඔබව මට මුණ ගැස්සුවාටත් මම විශ්වයට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි !!!❤️

  • @dini2174
    @dini2174 ปีที่แล้ว +115

    Akke...මන් මේ දේ කරා....දවස් පහ ඉවර වෙලා දවස් දෙකෙන් ඒ අහින්සක බලාපොරොත්තුව ඉටු වුනා..වැටුනා...බෑම තත්වේ තිබ්බේ...ඒත් මේ දේ ගැන විස්වාසයෙන් හිටියා...ඉතින් දැන් මේ හරි ගියපු ගමන් මන් මේ කමෙන්ට් එක දාන්නේ....❤විස්වාසය හරි ගියා....විශ්වමාතවට ස්තුති වේවා ....❤❤❤❤

    • @rashinisewwandi6219
      @rashinisewwandi6219 ปีที่แล้ว +5

      Akkii pls reply me,
      අක්කි මං අද මේ method එක use කලා.. ඒත් අද කරපු වෙලාවට ම කරන්න බැරි වෙන නිසා මං ඒ කොළ ටික කඩලා දැම්මා, ආයෙත් දවස් 5ක් අරන් මං මේ දේ කලොත් success වේවිද අක්කි, එහෙම කරන්න පුලුවන් ද,

    • @Geethavnaik
      @Geethavnaik 2 หลายเดือนก่อน

      How write 55×5 plz tell me

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 ปีที่แล้ว +13

    අනේ...මේ විශවමාතාවගේ පිහිටෙන් මගේ රත්තරන් ලේන් පැටියා හොයලා දෙන්න පුළුවන් වෙන්න.මම දරුවෙක්ට වඩා හොදට මගේ පැටියවා බලාගත්තේ.
    ඇත්තටම මම මේක බැලුවේ දවස් 2කට කලින්.ඒත් මට මේක යොදාගෙන කරන්න ඕන වුනේ වෙන ප්‍රාර්ථනාවක් ඒත් මගේ මුළු ජීවිතේම ඒ පැටියා වුනේ.මට දවස් 5ක් එයාට මොකද වුනේ කියලා දන්නේ නැතිව ඔන්න බෑ..මම එක පාරම දවස් 5 ක ලියන්න ඕන වාක්‍ය ටික 275ම එක දිගට දැන් ලිව්වා.
    අනේ.මට එයාව හම්බුනා නම් ඒ ඇති මට.😫😭🙏

  • @user-ys8ko8yf6g
    @user-ys8ko8yf6g 6 หลายเดือนก่อน +20

    මමත් මේ දේ විවිධ අත්හදා බැලීම් කරා ඇත්තටම මගේ බලාපොරොත්තු හැම දෙයක්ම ඉතාම ඉක්මනින් ඉතාම කෙටි කාලෙකින් ඉෂ්ට වුණා. විශ්ව මාතාවට අනේක වාරයක් අනන්ත වූ වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @ve_nu_ri
    @ve_nu_ri ปีที่แล้ว +59

    5*55 ක්‍රමය සාර්ථකයි.මට ප්‍රථිපල ලැබිලා තියෙනවා.❤🌎

  • @chamodyamashini3096
    @chamodyamashini3096 ปีที่แล้ว +104

    මේක හරියනවා...විශ්ව ආකර්ෂණ නීතිය 100% විශ්වාස කරන්න...විශ්වයට ස්තූතිවන්ත වේවා...අක්කිටත් ස්තූති❤

    • @alnjperera5729
      @alnjperera5729 7 หลายเดือนก่อน

      මේක කරන්න වෙලාවක් තියෙනවද

  • @uvkarunathilaka2088
    @uvkarunathilaka2088 6 หลายเดือนก่อน +7

    මේක මං කරා 100% 1000% විශ්වාසයි. විශ්ව මෑණියන්ට දස දහස් වාරයක් ස්තූතිය 🙏🙏🙏 වැඩේ හරි ගියා. අවුරුදු ගාණක් බලන් හිටපු දෙයක් සතියෙන් ඉෂ්ට වුණා. මේ වගේ දෙව් දුවක් විශ්වයට දායාද කළ ඒ ආදරණීය දෙමාපියන්ට විශ්වයේ ආශීර්වාදය ලැබේවා !!! විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි 🙏 ඔයා වගේ කල්‍යාණ මිතුරියක් මුණගැසීම ගැන මං ගොඩක් සතුටු වෙනවා. ඔයාට තව තවත් මිනිස්සුන්ගේ ජීවිත එළිය කරන්න ශක්තිය ලැබේවා !!! කියන්න වචන නෑ ඒ තරම් සතුටින් මං දැන් ජීවත් වෙන්නෙ ❤. ඔයා කරන කියන හැමදෙයක්ම ඒ ආකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම සුභ පතනවා 🙏❤🙏 බුදු සරණයි !!!

    • @universeinyou
      @universeinyou  6 หลายเดือนก่อน +2

      Godak sathutui 💜💜💜 hamadama sathutin hina wela inna ✨✨✨✨ theruwan saranai !!!

    • @uvkarunathilaka2088
      @uvkarunathilaka2088 6 หลายเดือนก่อน

      @@universeinyou 🙏❤🙏

    • @uvkarunathilaka2088
      @uvkarunathilaka2088 6 หลายเดือนก่อน

      @@universeinyou mata oyage loku udauwak oni mudal lebenna ahanna hoda subliminal ekak thorala denna puluwanda ? Loku udauwak 🙏🙏🙏

  • @shamikaprasadini2845
    @shamikaprasadini2845 9 หลายเดือนก่อน +44

    ⁣මමත් මෙය කලා,මාගේ බලාපොරොත්තුව ඉටු වුනේ මාසයකට පස්සේ,මම ආසාවෙන් බලා⁣පොරොත්තු වුන දේ මට ලබාදුන් විශ්වයටත්,ආදරණිය ඔයාටත් ගොඩාක් ස්තුතියි .
    Thank you so much mother universe ❤️✌️

  • @angelgamming221
    @angelgamming221 ปีที่แล้ว +133

    මම ගිණුම්කරණය විශයට දක්ශ වීම ගැන විශ්වයට ස්තූතිවන්ත වෙමි....🧡📚

  • @mandynikela4879
    @mandynikela4879 ปีที่แล้ว +45

    මම මේ method එක කරා ඇත්තටම අමාරුයි.ඒ උනාට මට ඒදේ ලබාගන්න පුළුවන් වුනා ලොකු විශ්වාසයකින් මම කරේ ඉතින් මට ප්‍රතිඵල ලැබුනා ආදරනීය විශ්වය ඔබට අනේක වාරයක් ස්තූතියි.ඒ වගේම අක්කිටත් ස්තූතියි 🙏❤️

  • @user-vi5te7dj4u
    @user-vi5te7dj4u 8 หลายเดือนก่อน +13

    Thank you mother universe
    මන් මේක කරා.කරලා දවස් හතර යද්දිම මට පනිවිඩයක් ආවා.මන් සමනලයෙක් වගේ දේවල් දැක්කා..විශ්ව මාතාවට ස්තූතී අද පස් වෙනි දවස මට ඕනී වුන සුභ දේ අහන්න ලැබුනා...විශ්වාසෙන් කරන්න මන් ගොඩාක් විශ්වාස කරා...ස්තූතී විශ්වමාතාවට 🥰🥰🥰🥰🎉️🎉️🎉️

  • @sugandikalasanthi8037
    @sugandikalasanthi8037 5 หลายเดือนก่อน +14

    ඔබව මුණගස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 🤲🤲 🤲🙏❤

  • @udayanganiwelivita8575
    @udayanganiwelivita8575 ปีที่แล้ว +183

    ඔයානම් සුරංගනාවියක්ම තමා ආකර්ෂණීය පෙනුම සිත් සුවපත් කරන වදන් ❤ඇත්තටම විශ්වයට අනේකවාරයක් ස්තූතියි ඔබව මට මුණගැස්සුවාට තෙරුවන් සරණයි සුරංගනාවි❤🙏 ඔබ මේ සිත් සුවපත් කරන පිං බලෙන් ඔයාගේ සියලූම ප්‍රාර්ථනා ඉකම්නින් ඉශ්ට් වේවා🙏

  • @srikeshakeshawardhani2755
    @srikeshakeshawardhani2755 ปีที่แล้ว +184

    මගේ අම්මා මට ජීවය දුන්නා.. ඒත් මට අලුත් ජීවිතයක් දුන්නෙ ඔයා .. ඔයාට ගොඩාක් පිං අයිති වෙනවා මේ කරන්නාවූ මහගු කර්තව්‍යය වෙනුවෙන් .. තමන්ගෙ ජීවිතය ලස්සන කරගෙන අනිත් අයගෙත් ජීවිත ලස්සන කරන්න උත්සාහ කරන ඔයා ඇත්තටම දේවතාවියක්... ගොඩාක් ස්තූතියි angel ...🙏🙏🙏

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +59

      Me wachana mge hithata loku sanasimk sathutak shakthiyk genwa. Oyala hamotma mn hadwthinma adarei… oyge jiwithe oya hithana widihtma lassnta hadagahei. Hamadama sathutin inna ✨♥️🙏🏻

    • @srikeshakeshawardhani2755
      @srikeshakeshawardhani2755 ปีที่แล้ว +3

      @@universeinyou ඔයාට අපි හැමදාම ගොඩාක් ආදරෙයි angel .. 🙏🙏🙏🙏🙏🙏❤️

    • @mayurabandara863
      @mayurabandara863 ปีที่แล้ว +4

      මටත් ඒකමයි කියන්න තියන්නෙ ❤️❤️තමන්ගෙම මිනිස්සු අපිව මග අරිද්දි අපි ගැන හිතල අපිටම හරියන විදිහට කියල දෙන මෙයා ඇත්තටම සුරංගනාවියක් මට නම් ❤️❤️❤️❤️

  • @udfack1610
    @udfack1610 6 หลายเดือนก่อน +17

    මමත් ඉල්ලපු දේ විශ්ව මාතාව මටත් ලබා දුන්න..🥰 ඒ නිසා මම ගොඩක් සතුටින් ❤️ Thank you so much my universe 🙏🌎

  • @thakshilajeewaa
    @thakshilajeewaa ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තූතිය ගොඩක් පින්..අපේ ජීවිතේ සාර්ථක කරනවාට.ඔයාගේ ඉදිරියේදී වැඩ කටයුතු සාර්ථක වේවා...

  • @dewmisooriyaarachchi9601
    @dewmisooriyaarachchi9601 ปีที่แล้ว +74

    අනේ මං මේ පාර උසස් පෙළ කරනව.. ඒත් හරියට තාම මං පාඩම් කරල නෑ පාඩම් කරත් ඒව මත්ක නෑ මං හරිම මානසික පීඩනයකින් ඉන්නෙ ඒ නිසා. ඇත්තටම සතුටුයි ඔබතුමියව මුණ ගැහුනට. මං කොහොම හරි මේ ක්‍රමය කරල යහපත් දෙයක් ලබාගන්න උත්සහ කරනව කොහොම හරි මේ දෙයින් මගෙ හිත සැහැල්ලු වෙලා හොදට පාඩම් කරල හොද රිසාල්ට් එකක් ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා.........මේ විශ්වයේ සියලුම දෙනාට ස්තූතිවන්ත වේවා.........!!!

    • @e-moneyking7628
      @e-moneyking7628 ปีที่แล้ว +4

      ධනාත්මකව සිතන්න. ප්‍රශ්න විසදෙයි

    • @vinudavimath
      @vinudavimath 8 หลายเดือนก่อน +1

      Aniwaren ❤

  • @savi2532
    @savi2532 ปีที่แล้ว +242

    මම 5*55 ක්‍රමය වෙන පැහැදිලි කිරීමකින් කලා. මම ගොඩක්ම හිතින් විදවපු ප්‍රශ්නයක් ගැන. මට මාසයකුත් දින 18 කට පසුව හිතපු දේම ඉටුවුනා. මට ඒ දැනුම ලබා දුන් සියලුදෙනාටත් විශ්වයටත් ස්තුතියි 🙏🙏🙏🙏

    • @hansaninimesha1761
      @hansaninimesha1761 ปีที่แล้ว +2

      Meka kramaya api scripting karana pothe kalata kamak nadda kiyala kiyanawada

    • @savi2532
      @savi2532 ปีที่แล้ว +9

      @@hansaninimesha1761 ඔයා 5*55 ක්‍රමයට පිටු 80 පොතක් පෑනක් අලුතින්ම ගන්න හන්සනී දුව. තමන්ට ඒ දෙය දැනටමත් වෙලා ඔයා සතුට අත්විදිමින් ලියන්න. හරි යනවාමි. බුදුසරණයි

    • @hansaninimesha1761
      @hansaninimesha1761 ปีที่แล้ว

      @@savi2532 thank you😊

    • @yashodhalankathilaka2601
      @yashodhalankathilaka2601 ปีที่แล้ว +3

      Ekm exam ekak wenuwen scripting and 5*55 dekm krn eka prshnykd😥

    • @savi2532
      @savi2532 ปีที่แล้ว +23

      @@yashodhalankathilaka2601 යශෝධා දුව මේ ලෝකෙ ඔයාට ඕන ඕනම දෙයක් විශ්වයෙන් ඉල්ලන්න. මුදල්, ගෙවල්දොරවල්, යාන වාහන, ඉඩම්, නීරෝගිකම, ලස්සන වීම, exam, තමා කැමති job එක, ආදරය, ඕනම එක දෙයක් ගැන දැනටමත් එය ලැබුනා කියා හිතට දැනෙන සතුටින් දවසට 55 ක් දින 5ක් ලියන්න. එය ලැබුනා කියා හදවතින්ම දැනෙන සතුටින් විශ්වයට ස්තුතිවන්ත වෙමින් ලියන්න දුව. ලැබෙනවාමයි. අත්දැකීමක් තියෙන නිසා මම ඔයාට කියන්නෙ. බුදුසරණයි පුතේ

  • @lakshanisandunika104
    @lakshanisandunika104 7 หลายเดือนก่อน +4

    මම මේක කරන ගමන් ඉන්නේ අක්කේ අද මගේ 3 වෙනි දවස. මම ලියන දේ මම මේ manifest කරන දේ ඉක්මනට වෙන දෙයක් නෙවෙයි ඒකට ටිකක් කල් යනව ඒත් මේ 55×5 එකේ දෙවෙනි දවසේ ඉදන්ම මම අහම්බෙන් නොහිතන වෙලාවට angel numbers දකිනවා 1111, 333 , 444 වගේ ඒවා. මට විශ්වාසයි ඉක්මනට නැතැත් හරිවෙලාවට හරි දේ ලැබෙයි කියලා සහ මම මේ යන්නේ හරිම පාරෙ කියල.😊😊😊😊 Thank you akke මේ වගේ වැදගත් දේවල් ගැන අපිව දැනුවත් කරනවට. ❤❤❤❤Thank you univers ❤❤❤❤❤

  • @salanisalani2784
    @salanisalani2784 ปีที่แล้ว +12

    මන් මේක කරා.දවස් 5 ම විස්වාසයෙන් දනාත්මකව හිතුවා.ටික දවසකින් මන් ඉල්ලපු දෙ මට ලැබුනා.මම විශ්ව මතාවට ස්තුතිවන්ත වෙනවා

  • @randunisanthi8088
    @randunisanthi8088 ปีที่แล้ว +11

    විශ්වයටත් ඔබටත් අනන්ත වාරයක් ස්තූතියි !!! 🙏🙏🙏

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +5

    🙏🙏🙏ඔබටත්,ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා...🙏🙏🙏

  • @nelupadias5479
    @nelupadias5479 ปีที่แล้ว +7

    ඔයාට ස්තුති ,විශ්වය ට ස්තුති ,මෙතන ඉන්න හැම කෙනෙක්ම විශ්වයේ පිහිට ලබන අය,,මන් හැමකෙනෙක්ගේම හීන ඉටු වෙන්න කියල විශ්වයෙන් ඉල්ලනව,,👍❤🙏

  • @sagarikakumudhuni5541
    @sagarikakumudhuni5541 ปีที่แล้ว +2

    විශ්වයට අනෙක වාරයක් ස්තුත !!!!ඔයාගෙ විඩියෝස් බලන්න සැලැස්සුවට ඔයා කියන දේවල් වලින් ජිවිතයට ලොකු ශක්තියක් හා විශ්වාසයක් ඇති වෙනවා මම ගොඩාක් වශ්වාසයෙන් මෙ ක්‍රමය කරනවා විශ්වයට ගොඩාක්.ස්තුත!!!!!!!

  • @chamaridesilva1668
    @chamaridesilva1668 ปีที่แล้ว +3

    thanks for the universe for giving me a healthy life. thanks a lot nangi for your comments!

  • @pawEd27
    @pawEd27 ปีที่แล้ว +20

    Hi dear, I really appreciate what you do through this channel. This perspective of life has made a big impact so far , thank you so much for doing that. I have a small question to ask , I am currently doing this method and there are moments that I get doubts during the day time, no matter how much I try , sometimes doubts come to my mind , "what if this also doesn't work for me ?" Appreciate if you could share how to handle such situations and minimize them?

  • @SaviNdi4331
    @SaviNdi4331 5 หลายเดือนก่อน +5

    මේක නම් ආශ්චර්‍යයක් මගේ ආදරේ මට නැවත ලබා දීම හා Al exam ekt ABB කියන result එකත් මට ලාබා දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වෙමි❤🌈️

    • @Rashirajapaksha738
      @Rashirajapaksha738 21 วันที่ผ่านมา

      ඔයා කොහොමද ඒක ලිවුවෙ කියන්න්කො මගේ ආදරේ මට නැවතත් අවංකවම ලැබීම ගැන විශ්වයට ස්තූතියි කියල ලිවුවාම හරිද

  • @ChamiKumari-ru2uq
    @ChamiKumari-ru2uq 10 หลายเดือนก่อน +1

    ඔයාට බොහොම ඉස්තූතී...
    විශ්වයේ බලයෙන් ඔයාගෙ ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

  • @Skara999
    @Skara999 ปีที่แล้ว +239

    කොච්චර හිතේ දුකක් තිබුනත් සුරංගනාවීව දැක්කම හිතට ලොකු සතුටක් දැනෙනවා...🌼🥰

    • @mayurabandara863
      @mayurabandara863 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් ම ඇත්ත දැක්කම හිතට හරීම සැනසීමක් එනව

  • @aththanayakaimasha4659
    @aththanayakaimasha4659 ปีที่แล้ว +9

    ගොඩාක් ස්තුතියි අක්කි..❤️ විශව මාතාවට ස්තුතියි ඔබව මුනගැස්සුවාට 🙏

  • @hansanikularathna1850
    @hansanikularathna1850 ปีที่แล้ว +4

    විශ්වයට අනේකවාරයක් ස්තූති ඔබව මුනගැහීම ගැන✨️🙏

  • @ayeshnilan2578
    @ayeshnilan2578 ปีที่แล้ว +8

    ඔයාව මගෙ ජීවිතේට මුනගස්සපු එකට විශ්වයට අනේක වාරයක් ස්තූති වෙනවා අක්කෙ 🥰🌏

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 ปีที่แล้ว

    විශ්වයටත් ඔයාටත් ගොඩාක් ස්තූතියි.ඔයා නිසා මගේ ගොඩාක් දේවල් සාර්තකව ඉටු වෙමින් පවතිනව.ගොඩක් සතුටුයි. මගේ පිනට විශ්වය විසින් ඔයාව මට මුනගැස්සුවෙ .🙏🙏🙏🙏❤❤❤❤

  • @pawanisathsarani269
    @pawanisathsarani269 ปีที่แล้ว +5

    සාමය ,සතුට,ශක්තිය පිරි සුබ නව වසරක් වේවා! බොහොම ස්තූතියි අක්කා ඔයාට🙏

  • @nimeshiravihari8740
    @nimeshiravihari8740 ปีที่แล้ว +6

    ඔබටත් ආදරනීය විශ්වයටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා ❤️❤️🙂🙂

  • @TharushiDivyangana-rh1kz
    @TharushiDivyangana-rh1kz 10 หลายเดือนก่อน +3

    ඔබ වැනි වටිනා චරිතයක් මගේ ජීවිතයට මුන ගැස්වූ විශ්වයට අනේකවාරයක් ස්තූති‍යි.!ස්තූතියි.!ස්තූතියි.!ඔබ තුමියටත් ගොඩක් ස්තූතියි !

  • @kasuniherath3466
    @kasuniherath3466 ปีที่แล้ว

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි. ..🥺🥺❤️ මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ වේ‍වා..🙏🙏

  • @nilukarupasinghe1443
    @nilukarupasinghe1443 ปีที่แล้ว +18

    ස්තුතියි ඔබට අපි වෙනුවෙන් මේ‍ කරන දේට..ස්තුතියි විශ්වයට ඔබව මුණගැස්සුවට

  • @thamudithaaloka5658
    @thamudithaaloka5658 ปีที่แล้ว +13

    Thank you angel ❤🌎 ඔයත් ආදරයෙන් සහ පරිස්සමින් ඉන්න 🌝❤

  • @ajithperera1191
    @ajithperera1191 10 หลายเดือนก่อน +10

    විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈💖

  • @chapakaumdee
    @chapakaumdee 11 หลายเดือนก่อน +9

    This is true I also did it and got the results at the end of exactly five days. Thank you universe!❤

  • @sandeshakavishani5657
    @sandeshakavishani5657 ปีที่แล้ว +6

    ඔයාටත් ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දුන්නට. විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතියි දානාත්මක ශක්තීන් මට ලං කරලා දුන්නට

  • @dilsharawijerathne3581
    @dilsharawijerathne3581 ปีที่แล้ว +5

    ඔබව මට මුණගැසීම පිළිබඳ ව විශ්වයටත් , ඔබටත් ස්තූතියි....❤️

  • @leoboythegoldenretriever4726
    @leoboythegoldenretriever4726 ปีที่แล้ว

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි මේ දේවල් දැනගන්න ඔයාව මුණගැසුනු එකට..!✨️❤️🦋පැහැදිලිව මේ දේවල් කියලා දෙනවටත් ඔයාටත් ගොඩක් ස්තුතියි....❤

  • @sandyakumari7862
    @sandyakumari7862 ปีที่แล้ว +5

    ආදරණීය දියණියට ස්තුතිවන්ත වේවා විශ්වයට ස්තුතිවන්ත veheva ආකර්ෂණ ශක්තිය කියා දුන් දියණියටත් ස්තුති වන්ත වේවා! මගේ බලාපොරොත්තු සියල්ල ද ඉෂ්ට වෙමින් පවතිනවා ස්තුතියි!

  • @hiruniprasadi2510
    @hiruniprasadi2510 ปีที่แล้ว +6

    මම සෑම විශයකම දක්ශයෙක් විමට විශ්වයට ස්තූතියි❤️මාව විබහගය ජයගැනීමට විශවයට ස්තූතියි

  • @sakunthalamaduwanthi1778
    @sakunthalamaduwanthi1778 ปีที่แล้ว +31

    මම අද පලවෙනි වතාවට මේ ක්‍රමය කරන්න ගත්තා.. 😍 ඉතින් මට විශ්වය විශ්වාසයි... විශ්වයේ බලවත් වූ ආශිර්වාදයෙන් මම දන්නවා මට විශ්වාසයි අනිවාර්යයෙන් ම මගේ හීනය ඉශ්ඨ වෙනවාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...!!!🙏😍🙏❤️❤️💝

  • @wasanthirathnayaka2565
    @wasanthirathnayaka2565 11 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමියට❤
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🌎💐❤️🙏🌹

  • @user-vi5te7dj4u
    @user-vi5te7dj4u 9 หลายเดือนก่อน +1

    ඔයාට පින් අක්කියෝ...මන් විශ්වාස කරනවා ඒ මගේ බලාපොරොත්තුව වෙමින් පවතින බව....ඒ බලාපොරොත්තුව ඉශ්ට වූනාට විශ්ව මාතාවට ස්තූති...

  • @AnuradhaKumari-gl3dm
    @AnuradhaKumari-gl3dm ปีที่แล้ว +19

    A best guide✨ who makes my life more beautiful.♥️🥰😍
    Thank you very much universe.♥️🌼

  • @lekamge7849
    @lekamge7849 ปีที่แล้ว +4

    angel 🧚💕
    ගොඩාක් ස්තුතියි අක්කි 💝💫
    ගොඩාක් ස්තූතියි විශ්ව මාතාව 🙏🌍

  • @fernando31357
    @fernando31357 8 หลายเดือนก่อน +3

    මගේ ඉල්ලීමත් ඉෂ්ට උණා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤

  • @dhanushkadharmarathna9651
    @dhanushkadharmarathna9651 6 หลายเดือนก่อน +4

    මට මගෙ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතී සහ අක්කා ඔයාටත් ස්තූතී ❤

  • @nilukshisithara4161
    @nilukshisithara4161 ปีที่แล้ว +56

    මේක ඇත්තක් බය නැතුව ඕන් කෙනෙක් කරන්න 🥺🥺

  • @harshugurl5908
    @harshugurl5908 ปีที่แล้ว +105

    ඔබව මට මුණගැස්වූ විශ්ව මාතාවටත්, Guardian Angels හටත් මා ස්තූතියි වන්ත වෙමී!!!💐❤️🌍🥰

  • @hasinichamodika4888
    @hasinichamodika4888 9 หลายเดือนก่อน +1

    අද දින මට මේ වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !

  • @tharushiabeyrathne8130
    @tharushiabeyrathne8130 10 หลายเดือนก่อน +11

    විශ්ව ශක්තියෙන්මම පාඩම් කරන හැමදේම මතකයි..♥️🌍💗

  • @Ge-eg4fu
    @Ge-eg4fu ปีที่แล้ว +6

    සුරංගනාවී ඔයාව මුණගැස්සුවට විශ්වයට බොහොම ස්තූතියි 🙏 ❤️

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +4

    උතුම් වූ විශ්වමාතාවට මාගේ නමස්කාරය වේවා 🙏 🙏🙏
    මගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරලා දුන්නාට විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏
    මගේ ජීවිතයම වෙනස් කරපු පුංචි සුරංගනාවිටත් ගොඩාක් ස්තූතියි 🙏🙏🙏 ඔබට තෙරුවන් සරනයි පුංචි සුරංගනාවි 💗💗💗

  • @amazingthinking6618
    @amazingthinking6618 9 หลายเดือนก่อน +18

    මේ වර්තමාන මොහොතට ස්තුතියි මේ පිලිබදව අහන්න ලැබීම ගැන ඔබතුමිය හමුවීමටත් විශ්වයට ස්තූතියී...🥺❤

  • @chanakajayaweera2863
    @chanakajayaweera2863 ปีที่แล้ว +2

    Thank you very much for guiding me to realize my dreams...you are great I have no such a beautiful words to describe you.❤thank u once again .

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +28

    තෑන්ක් යූ අක්කෙ❤️ ආකර්ෂණ නීතීය නිසා මගෙ ජීවීතේ දැන් වෙනස් වීගෙන යනවා😊

  • @esurika1237
    @esurika1237 ปีที่แล้ว +8

    පුන්චි සුරන්ගනාවී දැක්කහම හිතට සතුටුයි ..ස්තුති විශ්වයට ඔබව මගේ ජීවිතයට මුනගැස්සුවාට ..

  • @champamendis7021
    @champamendis7021 10 หลายเดือนก่อน

    අද මගේ පටන් ගැන්ම. ඔබ නට මුනගැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !!♥️

  • @hashm8765
    @hashm8765 ปีที่แล้ว +9

    විශ්වයට ස්තුති! මේක ලියලා මාස 4 පසු මගේ බලාපොරොත්තුව ඉෂ්ට වුනා. ඔබටත් ස්තූතියි.💖✨️

  • @pwilesingha6085
    @pwilesingha6085 ปีที่แล้ว +8

    ඔයා හරිම ලස්සනයි නන්ගියෝ ඔයාට හැමදාමත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා!!! මගේ සියලුම බලාපොරොත්තු සිහින මා සිතුවටත් වඩා ඉක්මනින් මට ඉටුකරදුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!

  • @dahamiumasha8346
    @dahamiumasha8346 ปีที่แล้ว +4

    ඔබව මට අවශ්‍යම මොහොතක හමුවීම ගැන විශ්වයට ස්තූතියි

  • @thamalijeewakumari506
    @thamalijeewakumari506 ปีที่แล้ว +1

    සන්ගීතයට සහ ව්
    චිත්‍ර ඇදීමට දක්ශ වුවාට විශ්වය ට 🙏 ස්තුති ...

  • @skfort
    @skfort 8 หลายเดือนก่อน +3

    මිහිපිට දේවතාවිය..❤ඔබට අනේක වාරයක් ස්තුතිය ...

  • @roshaniprobodha7692
    @roshaniprobodha7692 ปีที่แล้ว +15

    අද ඉදන් මම මේක කරනවා. ඔබව මා හට මුණගැස්ස වූ විශ්ව මාතාවටත් ස්තූතී වේවා!ස්තූතී වේවා ! ස්තූතී වේවා !🙏

  • @hasanthikasamaranayake3721
    @hasanthikasamaranayake3721 ปีที่แล้ว +8

    I did this. By two days I got a positive result. Thank you universe and specially you.

  • @himahansiperera1833
    @himahansiperera1833 9 หลายเดือนก่อน +13

    I did this and I've got what i wished just in 3days 🥺❤️ thank you so much mother universe 🧿😍❤️

  • @Binuonline850
    @Binuonline850 2 หลายเดือนก่อน

    ඇත්තටම වටින වීඩියෝ 😍😍
    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 💖💖

  • @heshanihansika2603
    @heshanihansika2603 ปีที่แล้ว +3

    අක්කි ගොඩක් පිං ගොඩක් ස්තූතිය ඔයාට මේ කරන දේවල් වලට❤️❤️❤️ අක්කි පුළුවන් නම් twin flame එක ගැන පැහැදිලි කරන්නකො.❤️

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +21

    අපි වෙනුවෙන් අනුකම්පාවෙන් මේ වටිනා දේවල් පැහැදිලි කරලා දෙන ඔයාගේ ජීවිතයට තව තවත් සුන්දර දේවල් ළඟා වේවා!💎😍ඔයාටත්, විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි!!! ❤🙏

  • @dilshanimadushika7296
    @dilshanimadushika7296 4 หลายเดือนก่อน +1

    මෙම වීඩියෝව නැරඹීමට අවස්ථාව හිමිකර දුන් විශ්වයට බෙහෙවින්ම ස්තූතියි

  • @keshi7735
    @keshi7735 ปีที่แล้ว +1

    තැන්කූ අක්කි ❤️ඔයාගේ වීඩියෝස් බලන්න හම්බුන එකට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ❤️❤️

  • @desilvajayaratne4136
    @desilvajayaratne4136 ปีที่แล้ว +3

    ආදරණීය විශ්වය, ඔබට බොහෝමත්ම ස්තූතියි🙏

  • @thavindyadissanayaka
    @thavindyadissanayaka ปีที่แล้ว +7

    අක්කි ඔයා ඇත්තටම සුරංගනාවියක් වගේ්.විශ්වයට ගොඩාක් ස්තූතියි.මට ලැබෙන හැම දෙයකටම🙂❤️🙏

  • @nishanthiwasana9102
    @nishanthiwasana9102 9 หลายเดือนก่อน

    මම ඔබගේ කතාව අහගෙන ඉන්නකොට මගේ හිත ගොඩක් ශක්තිමත් වුණාවිශ්ව මාතාවට ස්තුතියි

  • @vasanakalpani6237
    @vasanakalpani6237 ปีที่แล้ว +1

    ස්තුතියි විශ්වයටත් ඔයාටත් අක්කී 🙏😘✨️ මේ මට් මෙ වෙලාවෙ වටිනම දෙයක් 🥺🧡