රටම කතා වුන තරුණ නායකයා ලිශාන් වික්‍රමනායක ⁣ගෝතමි මෑණියෝ සොයා එයි - Pallekele Gothami Maniyo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น •

  • @rohanjanaka6520
    @rohanjanaka6520 2 ปีที่แล้ว +151

    මෙච්චර කාලයක් මිත්‍යාව මත හිටපු නිසා තමයි අපිට කෙලවෙලා තියෙන්නේ ,මේ නිසා අපි මීට වඩා බුද්දිමත් විය යුතුයි .

    • @yasiru-gaming
      @yasiru-gaming 2 ปีที่แล้ว +5

      aniwaren

    • @HousesandLands
      @HousesandLands 2 ปีที่แล้ว +5

      Me wage mudalata yatawela katiya genawa nam aka athiwana vipakaya apitamai vidina wena deshapaluwo

    • @d.h.jinasena8766
      @d.h.jinasena8766 2 ปีที่แล้ว

      @@yasiru-gaming 7

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 2 ปีที่แล้ว +1

      විකාර ද මන්ද

    • @Sithija.Tharaka
      @Sithija.Tharaka 2 ปีที่แล้ว

      බලමු

  • @අපේශ්රීලංකාව
    @අපේශ්රීලංකාව 2 ปีที่แล้ว +5

    රටට මෙහෙම වෙලා තියෙන්නෙ පාලකයො නිසාම නෙවෙයි. මේවා මරු පිටපත්. මෙයා දැක්කම තේරෙනවනෙ රටක් කරන්න බෑ කියල. මෑණියොත් නිකන් කටමැත දොඩවනව. අනේ මිනිස්සු මේවට රැවටෙන්න එපා.

  • @heshanamarasinghe6624
    @heshanamarasinghe6624 2 ปีที่แล้ว +42

    මේ ගෝතමී මෑණියන්ට එක්කො පිස්සු නැත්තං මත් වෙලා ඉන්නේ.
    සන්ග්ලාස් ගැලෙව්වා නම් හොයා ගන්න තිබුනා.
    දසරාජ ධර්මයෙන් මිස මේ රට පමණක් නොව ලොව කිසිම රටක් විනාශයෙන් බේරා ගන්න බෑ කියන එක 100% ක් සත්‍යයි.
    ඒත් දියසේන සංකල්පයට යතාර්ථයක් දෙන්න එන කෙනා 100%ක් සම්‍යයක් දෘෂ්ටික කෙනෙක් මිස මිත්‍යා දෘෂ්ටියකයෙක් නෙමෙයි.
    මේ පෙන්වන ලිෂාන් කියන පුද්ගලයත් මේ මෑනියොත් මිත්‍යා දෘෂ්ටිකයි.
    හැබැයි දියසේන සංකල්පය සමග මේ ලක් දෙරණේ සියලු මනුෂ්‍යයින් බේරා ගැනීමට අදාළ නියම පුද්ගලයා අදාල වෙලාවට එලියට එනවා, ඒත් මෙවැනි මෙහෙණින් වහන්සේ නමකගේ සිවුරේ එල්ලිලා නෙමෙයි,මහා පෞරුෂයකින් තනිව ඇවිත් මහා සිංහ නාදය කරන්නේ.
    එතෙක් ඉවසාගෙන ඉඳිමු.
    යූ ටියුබ් චැනලය හරහා ගොඩයන්න කියලා මේ වගේ අමනෝඥ වැඩ කරලා මේ රටේ අහිංසක මිනිස්සු ගොනාට අන්දවන්නෙ නැතිව ඔයත් රටට ප්‍රයෝජනවත් දෙයක් කරන්න.
    කරන්නම දෙයක් නැත්නම් ඔයාගෙ ගෙවත්තේ කෙසෙල් පැළ දෙකකුයි, කොස් පැළයකුයි, උඹ පැළයකුයි, පොල් පැළ දෙකකුයි සිටුවලා වතුර දාන්න. ඕනෙම නම් ඇම්ඹරැල්ලා පැල දෙකකුත් හිටවන්න.

    • @desikadissanayake2710
      @desikadissanayake2710 2 ปีที่แล้ว +7

      දුකයි මැනියො කියන්නත් බොරු කරන නිසා

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว +2

      @@desikadissanayake2710 මෑනියො නෙවෙයි ගෝනියො

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว +1

      සමාධි සිතින් ආරාධනා කරන්න .... දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! කියා .... ආ අර පැළ අතරට අනිවාර්‍යෙන්ම දෙළුම් එකතු කරන්න.පිළිකා නැසීමේ සිට ගුණ ගණනාවක් තියේ. බුදුසරණයි ....!

    • @nishamanisakunthala6475
      @nishamanisakunthala6475 2 ปีที่แล้ว

      Mamath balagena hitiye maniyo kiyana diyasen kawda kiyala.belinnam a ranil wickramasingha ne

    • @xxkuu5775
      @xxkuu5775 ปีที่แล้ว

      Atta

  • @madurabawanamadurabawana
    @madurabawanamadurabawana 2 ปีที่แล้ว +7

    මෙි ලොක්කිට යකෙක් වැහිලා ඉන්නේඅනාවැකි නින්දෙන් දොඩවනවා.

  • @MRSMunasinghe
    @MRSMunasinghe 7 หลายเดือนก่อน

    සොබාදහමේ ආසිර්වාද්‍ය ලැබේවා තෙරුවන් සරණයි තෙරණින් වහන්ස 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා! පාලකයන් නොමැති පාලනයක් යටතේ සිව් හෙලය-ජයගන්නා පාලනයක් වෙනුවෙන් මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා.

  • @asokap.h9409
    @asokap.h9409 2 ปีที่แล้ว +5

    කරැණාකරලා මිනිස්සු බුද්ධිමත් වියයුතුමයි .මිත්‍යාදෘෘෂ්ටියෙන් ඈත් වෙන්න .බුදුපියාණන් කීවෙි මෙි මායාවක්තුල ඉන්නබවයි.බුදුපියාණ් වාසනාගුන කිසිත් නැති උත්තමයෙක්..

  • @mangalikafonseka8019
    @mangalikafonseka8019 5 หลายเดือนก่อน

    පරමාර්ථ දර්මයම අවබෝධ වේවා ...තෙරුවන් සරනයි ..

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +190

    ගොටාභය ගෙනාවෙත් ඔහොම තමයි, ජනතාව බුද්ධිමත් වෙන්න, ඇත්තටම නාගානන්ද නිතිඤ මහතා තණිවම කාලයක් තිස්සේ
    රටට සෙවයක් කලා, ඒ වගෙ රට වෙනුවෙන් යමක් කරපු කෙනෙක් ගැන ඇර කොහොමද අහබු ලෙස එන අය විශ්වාස කරන්නේ කොහොමද

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +15

      100 % k ekagai oba samaga.

    • @asanka2061
      @asanka2061 2 ปีที่แล้ว +22

      මෙහෙණින් වහන්සේ නමක් වුනාම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දේශනා කරන්නෙ නැතිව මුන් වහන්සේ චීවරයක් කරේ දාගෙන දොඩවන මේ මනස්ගාත මොනවද මන්ද...? මරණින් මතු මොන ලෝකෙක යන්න හිතන් ඉන්නවාද දන්නේ නැහැ. තව මාසයක් දෙකක් යද්දි උපැස් යුවල රත්තරං වලිං පලදින්නත් බැරි කමක් නැහැ.

    • @deepthigunasekera9764
      @deepthigunasekera9764 2 ปีที่แล้ว +2

      @@asanka2061 no

    • @ajithlalsomasiri4000
      @ajithlalsomasiri4000 2 ปีที่แล้ว +25

      නාගානන්ද මොනවාද කලේ මිනිස්සු රැවැට්ටුවා නෙද .

    • @chamindadilruk816
      @chamindadilruk816 2 ปีที่แล้ว +6

      @@asanka2061
      ඔයාගේ මතය. ඔයා දන්න තරම.😄

  • @sudathjayathilaka5075
    @sudathjayathilaka5075 2 ปีที่แล้ว +19

    අනේ මෑණියනි මොනවද මේ විකාර.එක එකාට කඩේ යන්නේ නැතිව ඉන්නකෝ

    • @sarathweerasinghe8260
      @sarathweerasinghe8260 2 ปีที่แล้ว +3

      ගුටි කනවා බණක් භාවනාවක් කරන් ඉන් නැතිව
      මෙයත් උමන්දාවට යැව්වනම් හරි

  • @sandunbandara593
    @sandunbandara593 5 หลายเดือนก่อน

    අතීත අනාගතවර්තමාන යන තුන්කාලයදකින්න පුලුවන් බුදු න් වහන්සේකෙනකුටපමනයි❤🎉🙏🙏🙏

  • @liyanaarchigemanathunga2014
    @liyanaarchigemanathunga2014 2 ปีที่แล้ว +81

    මමනම් කියනව මෑ නියනි ඔය මෑනියන් කියන පුද්ගලයට රට බාරගන්න බෑ ඒක වෙන්නෙ නෑ

    • @wdmprabath5018
      @wdmprabath5018 2 ปีที่แล้ว +7

      කවදාවත් වෙන්නෑ

    • @sandaruwaninayanthara4274
      @sandaruwaninayanthara4274 2 ปีที่แล้ว +4

      ඔව් ඒක ඇත්ත

    • @shashisamaranayaka2246
      @shashisamaranayaka2246 2 ปีที่แล้ว +2

      මටත් හිතන්නේ එහෙම

    • @ravishanooh5953
      @ravishanooh5953 2 ปีที่แล้ว +8

      මේ රටේ මෝඩයන්ව ඕන ගොනෙකුට අන්දවන්න පුලුවන් 😂

    • @alfabonde5054
      @alfabonde5054 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම

  • @supunnirmal7175
    @supunnirmal7175 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දීර්ගායොෂ ලැබේවා මෑණියනේ

  • @rasikagunesekara9033
    @rasikagunesekara9033 2 ปีที่แล้ว +10

    මෑණියනි ඔබට තෙරුවන්සරණයි !කෙසේ හෝ අපේ මව්බ්ම දුක් විදින ජනතාවට සහනයක් ලැබේවා !

  • @sachchadis8883
    @sachchadis8883 2 ปีที่แล้ว +13

    මනෝ ව්‍යාධි!. වහාම නිවැරදි දහම් ඔසුව, අනිච්ච දුක්ඛ අනත්ත අවබෝධ කර ව්‍යාධි තත්වයෙන් මිදෙන්න.

  • @samankaluarachchi4690
    @samankaluarachchi4690 2 ปีที่แล้ว +33

    අපිට පව් පිරෙනව මේවට උත්තර දෙන්න ගියොත් මිනිසුනු තවත් රවට්ටන නායි කතා ප්‍රචාරය නොකර ජනතාවට සේවයක් වෙන විදියේ වැඩ සටහන් කරන්න උත්සහ කරන්න..

    • @සිතුවම
      @සිතුවම 2 ปีที่แล้ว +3

      දැන් කී දෙනෙක් පහල උනාද. සේරම දියසෙන්ලා අනාගත නායකවරු හැට හුටහමාරක් අපි දකිනවා. තාම මිනිස්සු සාදු සාදු කිය කියා ඉන්නවා. ආගම් වලට සංවේදී ලාංකිකයෝ මොවුන්ගේ ගොදුරු

    • @wasanthifernando4317
      @wasanthifernando4317 2 ปีที่แล้ว

      @@සිතුවම n

  • @nirmalathomas2259
    @nirmalathomas2259 2 ปีที่แล้ว +3

    මම දන්නා තරමින් බුද්ධිමත් නිශ්ශබ්ද කෙනෙක් ඉතා හොඳ වියාපාරිකයෙක් හොඳ ගුණ ගරුක පින්වත් පුතෙක් මා ආශීර්වාද කරමි තෙරුවන් සරණයි lishan පුතාට

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 11 หลายเดือนก่อน +2

    සිවුර දාගෙන හිටියට හෙරියක් මෙකි තනි කර බොරැ කියන්නේ😂😂😂

  • @Sa.1958
    @Sa.1958 2 ปีที่แล้ว +24

    වයස කීයද ? අධ්‍යාපන සුදුසු කම් මොනවද ? මෙතුමියගෙ තියෙන නෑදෑ සබධතාවය කුමක්ද ???😀😀

  • @nilumindadissanayaka6161
    @nilumindadissanayaka6161 2 ปีที่แล้ว +32

    රටට කෙලවිලා තියෙන්නෙ පාලකයො නිසාම නෙවෙයි කියල තේරෙනව comments බලද්දි නම් 😂.මොලයක් තියෙන උන් ටිකවත් ටිකක් හිතල බලල වැඩ කරපල්ල 💔

    • @stevecroos1179
      @stevecroos1179 2 ปีที่แล้ว +2

      මේ භික්ශුවගෙ වැඩේම පච කියකිය ඉන්නවා😂😂😂😂🤣💔🤣💔🤣😅😅😅😅

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +60

    තනි මිනිහෙකුට මේව කරන්න බෑ.අපි හැමෝම වෙනස් වෙන්න ඕන .කවෘවත් ඇවිත් අපි බේර ගනී කියල කට ඇරන් ගොන්නු වගේ බලන් ඉන්න එපා.තම තමන් ඉස්සෙල්ල වෙනස් වෙන්න .අපි කවදාවත් දන්නෙවත් නැති මනුස්සයෙක් කොහොමද 100%විශ්වාස කරන්නෙ.මටනම් හිතන්නෙ මේක මුල ඉදන් ගහපු plan ekak

    • @JKBRO-wl1yt
      @JKBRO-wl1yt 2 ปีที่แล้ว +6

      Eka Attak hamoma wenas wenna one

    • @bangtanuniverse4836
      @bangtanuniverse4836 2 ปีที่แล้ว +6

      ඒක ඇත්ත

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 ปีที่แล้ว +5

      Oba hari .mama inneth obe mathaye.

    • @shashikalapaththapperuma4360
      @shashikalapaththapperuma4360 2 ปีที่แล้ว +6

      මමත් එකඟයි.අපේ මිනිස්සු කාපු ටොෆිකොලේ බිමදානව තාම.මම මේ මෙහෙනින් වහන්සේ ගැන නම් ගොඩක් දන් නැ.නමුත් හොඳ කෙනෙක් බව දැනෙනව... අපි හැමදාම කවුරැත් කරනකම් බලන් උන්න අය.... කැලනියෙ සිද්ධිය වගේ මිනිස්සුන්ට යලිත් නොවේවා කියලා තමා ප්‍රාර්තනා කරන්නෙ.

    • @beyondsensesbyatawenimaanaya
      @beyondsensesbyatawenimaanaya 2 ปีที่แล้ว +6

      මේ මාසේ 5වෙනිදත් ආවා නේ මුණගැහිලා script එක ලියලා දෙන්න, කැලණියේ නයි ධාතු part 02 තමයි මේ. සල්ලි වලට විකිනෙන you tube කාරයෝ ලංකාවේ උන් අන්දනවා , අමනයෝ ඇඳගන්නවා ... තොපි ඔක්කොම එකෙක් ඇවිත් තොපිට හතරමහා නිදානේ දෙනකම් උඩබලාගෙන ඉන්නේ නැතුව මහන්සි වෙලා අවංකව රට ගොඩගන්න වැඩ කරපල්ලා .................................................................
      2019 අමන දේශපාලුවොන්ට චන්දෙ දුන්න 13 387 951 දෙනා වැපිරූ බීජ අද අස්වැන්න ලෙස දෙකෝටි විසිලක්ෂයටම බුක්ති විඳීමට සිදුවී ඇත. ඇටනව ලස්සේ තමයි වැඩිපුර හොඳටම වපුරලා දුන්නේ. අද රස්සාවට වවපු උන්ට පුපේ ඇරලා අනික් රස්සාවල් කරපු එවුන්ට වවන්නලු ....හොඳට තිබ්බ රට බංකොලොත් කරපු මේ 225+1 බංකොලොත් රටක් කවදානම් ගොඩ ගන්නද ?
      1948 -විදේශ ණය නොමැත , ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකා රුපියල් 4කි.
      2022- විදේශ ණය ට්‍රිලියන ගණනකි , ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ලංකා රුපියල් 320කි .
      වසර 74ක සංවර්ධන,තාක්ෂණ ,අධ්‍යාපන ,ආගමික දියුණුවක් කොහෙද බොලවූ ලංකාවේ දැන් වෙනකොට තියෙන්නේ ???
      හැමෝම එකට එකතුවෙලා, උඹලාට බලෙන් අන්දපු ජාති/ආගම්/කුල/පක්ෂ/පාට/තානාන්තර/රැකියා ඇතුළු එකී මෙකී නොකී ඇඳුම් සියල්ල උනා දමා....
      සිරි ලාංකිකයන් කියන යට ඇඳුමෙන් පමණක් විලි වහගන්නා තෙක් තොපිට වත් තොපේ අනාගත පරපුරවල් 100කට වත් නිදහසේ සතුටිං ජිවත් වෙන එක හීනයක් බොලවූ....
      හැටනව ලක්ෂයේ වහල්ලු ... දෙකෝටි විසිලක්ෂයේ වහලුන් කරා දක්කන ගමන දැන් ආරම්භ වී ඇති වගයි ~ අටවෙනි මානය

  • @selaam9574
    @selaam9574 2 ปีที่แล้ว +23

    සාදු🌹🌹 සාදු🌹🌹 සාදු🌹🌹🙏🙏🙏 පිංවත් අපගේ මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🌸🙏🌸 අපේ රටට ජනතාවට යහා පතක්ම වේවා🙏🙏🌺🌺♥️🌹♥️🙏🙏🌹🙏🌸🌸🙏🌹🙏

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 2 ปีที่แล้ว +105

    ශ්‍රීලංකා වාසි ජනී ජනයාගේ සියළුම දුක්ගැහැට නිමා වී යහපත් සිතුම් පැතුම් ඉටුවේවා

    • @deepadilrukshi6442
      @deepadilrukshi6442 2 ปีที่แล้ว +6

      Mageth hadawathinma pathuma eyamai❤️ape mauw rata rakadewa🙏🙏🙏

    • @upalisenanayaka7895
      @upalisenanayaka7895 2 ปีที่แล้ว +9

      @@deepadilrukshi6442 ලංකාවේ දුක් විදින මිනිසුන් දැක්කම ගොඩක් දුකයි. සල්ලි උතුරන්න තිබුනානම් හැම රුපියලක් ම වියදම් කරන්නේ ඒ මිනිසුන් වෙනුවෙන්

    • @alhamazain6707
      @alhamazain6707 2 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏❤

    • @upalisenanayaka7895
      @upalisenanayaka7895 2 ปีที่แล้ว +2

      @@alhamazain6707 👍👍❤❤

    • @girlsscout3549
      @girlsscout3549 2 ปีที่แล้ว +2

      ❤️

  • @hirushatv2070
    @hirushatv2070 2 ปีที่แล้ว +42

    රටට යහපතක් වෙනවානම් ඊට වඩා වටින දෙයක් නැහැ. නමුත් මේ කියන පුද්ගලයා අධ්‍යාත්මික නායකයා විය නොහැකියි.ඒක ස්ථිරයි.මෙතන වෙනම කථාවක් ගොඩ නගන්න උත්සාහ දැරීමක් වෙන්නේ.නොබෝ දිනකින් ඔබ සැමට එය වැටහෙනු ඇත.ඔබ සැමට තෙරුවන් සරණයි

    • @nishadiperera9160
      @nishadiperera9160 2 ปีที่แล้ว +5

      ඔව් එක පාරට කොහොමත් මේ දේවල් පිලිගන්න අමාරුයි. මොකද අහසින් කඩන් වැටුන වගේ කොහොමද මෙයාමයි කියලා පිලිගන්නේ.

    • @onlinedahampasala4555
      @onlinedahampasala4555 2 ปีที่แล้ว +9

      මොහු නොවේ ..

    • @yashmithasupun1688
      @yashmithasupun1688 2 ปีที่แล้ว +6

      මටත් හිතා ගන්න බෑ මොකද මේ මෑණියො කලින් video එකක කියල තිබ්බ එයාගෙ නම ගම කියන්න අවසර නැහැ කියලා එතකොට කොහොමද එක පාරටම නමත් එක්කම කිව්වේ

    • @wdmprabath5018
      @wdmprabath5018 2 ปีที่แล้ว +5

      Aniwaryenma.......

    • @niroshasandamali2528
      @niroshasandamali2528 2 ปีที่แล้ว +5

      මටත් හිතෙන් මෙහෙනින් වහන්සේ වෙනත් මගකට යනවද කියලා .......🤔🤔🤔...........

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +85

    🙏🙏❤️❤️❤️❤️අනේ කවුරු හරි පිංවතෙක් මේ රට භාරගන්න ඇවිල්ලා මේ රටට මෙහෙම වෙන්න දෙන්න එපා අහිංසක මිනිස්සු ඉන්නෙ ඔක්කොම මිනිස්සු වියරුවෙන් ඉන්නේ කන්න බොන්න නෑ

    • @sorryboy6460
      @sorryboy6460 2 ปีที่แล้ว +2

      මේ එනවා......මේ එනවා

    • @indranitissera9196
      @indranitissera9196 2 ปีที่แล้ว +3

      බුද්ධිමත් වෙන්න

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 2 ปีที่แล้ว +6

      පිංවතුන්ට මේක කරන්න බෑ බන්. ඒ සඳහා උගත් පරිණත දැනුම තියෙන පිරිසක් පත්කර ගන්න ඕනෙ. එහෙම නැතුව දියසේන ලයි පිංවතුන්වයි ගෙනවිත් අපේ මව්බිම ආයෙමත් නැත්තටම නැති කරල කාබාසිනියා කරලම දාන්න පුළුවන්කමක් නැහැ.

    • @indranitissera9196
      @indranitissera9196 2 ปีที่แล้ว +2

      මේවාගේ මිනිස්සු කීවතාවක් නම් ඇන්දුනාද?
      බුද්ධිමත් පිරිසක් අවශ්‍ය යි

    • @peththaputhagaming5153
      @peththaputhagaming5153 2 ปีที่แล้ว

      Minissunge hithana vidiya wenas wenakan diyasen enne ne mithraya

  • @lalithakalyani652
    @lalithakalyani652 2 ปีที่แล้ว +2

    මම දකින විදියට වික්‍රම ආරච්චි ජුනි12ඉදිරිපත් වුනා එයා දියසෙන් වගේ මෙයා කලබලවුනා
    මෙයා ඉදිරිපත් වුනා මෙයා ගෙන කෙනා ඔය විශ්ව පනිවිෆ නොවෙයි
    ගුප්ත පනිවිඩ
    හරි දේ විශ්වය තොරලා අවසන්
    තාම ඉදිරිපත් කලේ නැ
    අපි ඉවසන් ඉමු
    කලට වෙලාවට එවා ඉශ්ඨ සිද්ධ වේවි

  • @Gimhan12239
    @Gimhan12239 2 ปีที่แล้ว +12

    දියසෙන්ලා එනකන් බලන් හිටියොත් මීට වඩා කෙලම වෙලා යනවා 😑💔

    • @stevecroos1179
      @stevecroos1179 2 ปีที่แล้ว +2

      කව්ද බං ඔය දියසෙන්?🤣 මොකෙක්ද ඒ??😂

    • @Gimhan12239
      @Gimhan12239 2 ปีที่แล้ว +1

      @@stevecroos1179 අනේ මන්දා 😂✋😅

    • @chandanalanka6451
      @chandanalanka6451 2 ปีที่แล้ว

      දියසේන නෙවි පියසේන evi....පිස්සෝ...wicramanayaka nevei samaranayaka ei...අනේ අනේ රටකට ගිය කලක්..

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว +1

    Tharuwan saranai pinwath mehenin whansa sadu sadu Sadu 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️👍👍👍💐💐💐

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +6

    රටම යහපත් වෙනවා නම් එයයි මගේ බලාපොරොත්තු අපේ මෙහෙනින් වහන්සේ එදා සිට පැවසූ සියල්ල සත්‍යයක් වී තිබේ. පක්ෂ ,පාට වලින් වැඩක් නෑ .රට වෙනුවෙන් ධර්මානුකූලව වැඩ කටයුතු කරන්න ලැබේවා 🙏 ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏

    • @DHAHAMSISILA123
      @DHAHAMSISILA123 2 ปีที่แล้ว

      කෙනෙක් වැරදි මග යනවා නම් මෛත්‍රිය ඇතිව නිවැරදි මාර්ගයට ගන්න පුළුවන් මෛත්‍රිය තුළින් පමණි .කාටවත් අනුබල දීමක් නෙවෙයි මේ සත්‍ය ප්‍රකාශ කිරීමක් පමණි .

  • @imalkaliyanage7289
    @imalkaliyanage7289 2 ปีที่แล้ว +12

    🙏හැම දුක් නිවාලන්ට හැකිවේවා🙏.රටටම සෙතක්ම වේවා.🙏

  • @madutharanga7654
    @madutharanga7654 2 ปีที่แล้ว +1

    සමාධි සිතින් ආරාධනා කරන්න .... දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා .....! කියා .... බුදුසරණයි .....!

  • @banduniamarathunga3443
    @banduniamarathunga3443 2 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම සතුටුයි ....හොද පවුලකින් එන ආගම දහමට ලැදි හොද පුද්ගලයෙක්...එතුමාට සුබ පතනවා ....තෙරුවන් සරණයි !

    • @ravishanooh5953
      @ravishanooh5953 2 ปีที่แล้ว +5

      😂😂😂 මේ රටේ මෝඩයන්ව සැමදා රැවටිය හැක 💯

    • @Sahas_Induwara
      @Sahas_Induwara 2 ปีที่แล้ว +4

      @@ravishanooh5953 අනේ මන්දා comment කියවද්දි ලංකාවට වෙච්ච දේ සාධාරණයි කියලත් හිතෙනවා.

    • @ravishanooh5953
      @ravishanooh5953 2 ปีที่แล้ว +3

      @@Sahas_Induwara බහුතරයක් මෝඩයන්ගේ කර්මයේ ප්‍රතිපල තමා බන් මෙ ස්වභාවධර්මයෙන් දෙන්නේ 😏 225 ට බැන්නට උන් බලෙන් ගියේ නෑනේ අපේ රටේම මෝඩයෝනේ ජන්දේ දීලා පත්කලේ 💯නුවනක්කාර මනුස්සයා රටෙන් පයිනවා කලින්ම අනාගතය දැකලා,නුවනක්කාර වුනත් රටට ආදරේ අපි වගේ උන් අනාගතය පෙනි පෙනි මේ දුක විදිනවා 🙂💔මොනා කරන්නද බන් මිත්‍යාව අපේ උන්ගේ මොලවල් වසාගෙන,යාතාර්තය ඕකයි 😂😎👊

    • @miyasiyathra1440
      @miyasiyathra1440 2 ปีที่แล้ว

      @@ravishanooh5953 dont be foolish

    • @ravishanooh5953
      @ravishanooh5953 2 ปีที่แล้ว

      @@miyasiyathra1440 look at your mirror and see who is the real fool 😂🖕 not gonna tell more

  • @hpganulawathi4692
    @hpganulawathi4692 2 ปีที่แล้ว +53

    අනේ මන්ද,මේවා පිලිගන්නවද නැද්ද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.කොහොම උනත් කමක් නෑ මේ රටට හොඳකලක් ලැබෙනවනම්.දැං කිසිකෙනෙක් විෂ්වාස කරන්න බැරි බොරුවලට රැවටිලා රැවටිලා මට්ටු වෙලා ඉන්න නිසා.

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว +2

      Ane mage ratata sethak wenakam kauruth pili ganna be dekka neda pisdu gota karapu de

  • @asiripriyanga1547
    @asiripriyanga1547 2 ปีที่แล้ว +4

    කව්ද බන් මේ වික්‍රමනායක හාල්පාරුව , සල්ලි වලට කඩේ යන මේ වගේ එවන්ට අහු වෙන්න එපා , මුල ඉදන්ම මිනිස්සු රැවට්ටුව

    • @damindav
      @damindav 3 หลายเดือนก่อน

      bankoloth viyaaparikayek

  • @mariettedurie3367
    @mariettedurie3367 2 ปีที่แล้ว +7

    I am so happy to hear about Lishan wiekamanayake .JAYA WEVA ,i am praying for him.Tell him , by our prayers God also with him and God will give good strength.

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 2 ปีที่แล้ว +8

    බුදු පියානන් වහන්සේ ඔබ වහන්සේගේ බුද්ද ශක්තියෙන් මේ රටට පිහිට වෙන්න පිහිට ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරණයි ගෝතමි මැනියන්වහන්සෙ දෙවියන්ගෙ අසිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @maheshikumari1966
    @maheshikumari1966 2 ปีที่แล้ว +6

    ඔක්කොම ප්ලෑන් පුතා,එච්චර දෙයක් තියනවනම් ඉක්මන්ට එලිය්ට දාලා රට බාරගෙන රටේ ජනතාව බේරගන්න එපැයි ,මේවා මේ හැමදාම කියව කියව රිච් ගන්න බලන් නැතිව

  • @dimmadima3707
    @dimmadima3707 2 ปีที่แล้ว +2

    අපේ මව් බිමට ජය වේවා.. පිං වත් ඔබ තුම්යට ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

    • @manurajaherath3303
      @manurajaherath3303 2 ปีที่แล้ว

      මෑණියෝ ⁣ගේ දුව දික්කසාද වෙණ බව විෂ්ව‌ ශක්තියට ⁣පෙණුන්‌‌‌ නැති වුණේ ඇයි.

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 2 ปีที่แล้ว

      😩

  • @anushanilmini6778
    @anushanilmini6778 2 ปีที่แล้ว +8

    මැණියනි ඔබ තුමිය කියන දේට මමත් ඒ තැන තමයි ඉන්නේ . මමත් අම්මා කෙනෙක් කිසිම දරුවෙකුට අවැක් විපතක් කරදරයක් හිංසාවක් වෙන්න බැ අයේ මේ රටේ . හදවත පැලෙන්න යනව මේ වෙන විපත් දැකලා . මැණියනි උදවු කරන්න ඔබ තුමියගේ චිත්ත බලයෙන් අපේ තරුණ දරු පරපුර නගා සිටුවන්න . බුද්ධ ශක්තිය බුද්ධ බලය බද්ධ බුද්ධ අධිෂ්ඨානය සත්‍යයි සත්‍යයි සත්‍යයි . ඒ සත්‍යානු බලයෙන් අපේ ශිු ලංකා ධරනී තලය පවු කාර මිනිසුන්ගෙන් අත් මිදේවා අත් මිදේවා අත් මිදේවා . නිර්පාක්ෂික අරගලයට ජයෙන් ජයම වෙනවා වෙනවාමයි . තෙරුවන් සරණයි මැණියනි .

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 2 ปีที่แล้ว +25

    කකුලේ දිය පට්ටා එනකල් පා ගමනින් අඩමින්..බික්ශුනී සාසනය..ආරම්බ කල බුදුන් වහන්සේගේ සුලුමව වූ උතුම් ප්‍රජාඔඅතී ගෝතමී තෙරනියනි ඔබ වහන්සේට නමස්කාර වේවා!! කල්ප හාරලක්ශයක් මෙනෙහිකල ගෙකි බුදුන් වහන්සේගේ ගිහිකල සෙවනෙල්ල වූ ඒ උතුම් යශෝදර තෙරනියනි ඔබ වහන්සේටත් නමස්කාර වේවා!! මේ සිල් මවටත් දර්මය එලෙසින් අවබෝද වේවා!! සාදු..සාදු සුවහසක් ආරාමවල උතුම් සිල් රකින අනෙකුත් මෙහෙනින් වහන්සේලාටත්

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 2 ปีที่แล้ว +8

      අනෙක් මෙහෙණින් වහන්සේ ලා මෙයට සම කරන්න එපා, බුදු රජාණන් වහන්සේ දේශනා කලෙ
      චරත භික්ඛවෙ චාරිකා බහු ජන හිතාය බහු ජනසුඛාය
      අත්ථා හිතාය සුඛාය සත්ථා දේව මනුස්සානං,
      දෙව් මිනිසුන් ගෙ සුව පිණිස චාරිකාවෙ යෙදෙන්න
      බුදු රජාණන් වහන්සේ රජ කම අත් ඇරලා සසර දුක් ගිනි නිමා කලා
      බුදු රජාණන් වහන්සේ අනුගාමිකයන් කියන්නේ ඒ උතුම් වු නිවන් මාර්ගය තුළින් දෙව් මිනිසුන් සුවපත් කිරීම යි,
      රජ වරු හොය හොයා විශ්ව ය පීරන්න නෙමෙයි,
      රජෙකු ට දස රාජ ධර්මයෙන් අනුශාසනා කරන්න පුළුවන්,

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว

      බණ දහම් දන්නා .... ප්‍රමිලා .... බුදුසරණයි ....!

    • @manjulathilakumara1359
      @manjulathilakumara1359 2 ปีที่แล้ว +3

      මුගලන් මහා රහතන් වහන්සේ විශ්වය පීරන්ඩ ගොස් අතරමන් වුනා. බුදුරජාණන් වහන්සේ තමයි එතැනදී පිහිට වුනේ. එනිසා මුගලන් හාමුදුරුවන් ට ත් විශ්වය පීරන්ඩ ගොස් වැරදුනා නම් ගෝතමී මෑණියන් ට කුමන කතාද?
      මෑණියන් වහන්ස උඩ ඊරියගම ධම්මජීව හිමියන් මුන ගැසී ඔබගේ කමටහන් සුද්ධ කර ගන්නා මෙන් අපි ඉල්ලා සිටුමු

    • @sugathgamage
      @sugathgamage 2 ปีที่แล้ว +1

      මෙයa ais gahalda keppa kelinawa
      එක්කෝ පිස්සු natinsm math වෙලා

    • @sameerasmr6217
      @sameerasmr6217 2 ปีที่แล้ว

      @@manjulathilakumara1359 අති සුපැහැදිලි තර්කය ක්...
      බුදු සරණයි...!!!

  • @indram660
    @indram660 2 ปีที่แล้ว +1

    අවසරයි මෑණියන් වහන්ස ඔබ තුමිය කියන විදිහට පින් බල මහිමෙන් සද්ධාව කරුණාව ඇති කෙනෙකුට මේ රට පාලනය කිරීමට කවදාවත් ඉඩක් ලැබෙන්නේ මොකද මේ ඉන්න පව්කාර පාලකයෝ කවදාවත් ඒකට ඉඩ දෙන්න පින් දහම් කරන කෙනෙක් මේ රටේ පාලනය කරන්න ගත්තොත් මෙහෙ ඉන්න හොරුන්ට කපටියෝ කවදාවත් උන්ගේ අරමුණට ඉන්න බැරි වෙනවා හොරා කන්න රට විකුණන්න ජනතාවය සිරි මහන්සි උරා බොන්න හැම දෙයක්ම නැති වෙන එකට උන් බයයි

  • @sayumlisandun9351
    @sayumlisandun9351 2 ปีที่แล้ว +2

    ධර්මය පසුපස යන්න මිත්‍යාව පස්සේන් යන්න එපා.මේ පිව්තුරූ ධර්මය රකින්න ඔබ සියලුමදෙනා උත්සාහ කරන්න.සාදූ සාදූ සාදූ සියලුම දෙනාට නුවන පහල වේවා.

  • @mallikamallika2351
    @mallikamallika2351 2 ปีที่แล้ว +8

    මම නමි හිතන්නෙ wickrmaarachchi වෙදමහත්තයා තමා ඉදිරියට එන්නෙ කියලා

    • @sadeepalakruwan8205
      @sadeepalakruwan8205 2 ปีที่แล้ว +1

      ඔව් ඒක හරි

    • @Id20154
      @Id20154 2 ปีที่แล้ว

      වෙන කෙනෙක් නෑ

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 ปีที่แล้ว +1

    මෑණියනි,දැන්වත් කරාට ,බොහෝම istuti බුදු saranai .🙏

    • @Chamani-yg1kj
      @Chamani-yg1kj 2 ปีที่แล้ว

      Mage ratata dalada himi saranai

  • @DHAHAMSISILA123
    @DHAHAMSISILA123 2 ปีที่แล้ว +6

    ස්වභාවය ධර්මයට කීකරු සිත් ඇති අවබෝධයෙන් පිරිණු අතිශයින් පවිත්‍ර ජීවිත ලෝකයට බිහිවේවා

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 2 ปีที่แล้ว +54

    රටටම හෙන වැදිල ඉන්න කාලයක කවුරු හරි හොද කෙනෙක් ඇවිත් රටට සෙතක් සලසනවනම් ඒකයි වෙන්න ඕනෙ ,බලාගෙන ඉමු ⁣ යහපතක්ම වේවයි පුාර්ථනා කරමු ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @indranitissera9196
      @indranitissera9196 2 ปีที่แล้ว +4

      බුද්ධිමත් වෙන්න

    • @srikatharagamadevalaya4299
      @srikatharagamadevalaya4299 2 ปีที่แล้ว +3

      @@indranitissera9196 API aye iwara rawatenna nayi sadu keliya wage Moda minissu rawatala buddagamath winasa karannada yanne apita name oya diyasenla arahan

    • @sujeewaniniloshima9976
      @sujeewaniniloshima9976 2 ปีที่แล้ว +4

      @@indranitissera9196 මම බුද්ධිමත් බුද්ධිමත් නැති එවුන් කිසිම වැදගම්මකට නැති එහකුට චන්දය දීලා රට වල පල්ලට යැව්ව

    • @wijejay9059
      @wijejay9059 2 ปีที่แล้ว +2

      @@sujeewaniniloshima9976 එකනේ

    • @wdmprabath5018
      @wdmprabath5018 2 ปีที่แล้ว

      😐😐😐

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 2 ปีที่แล้ว

    දියසෙන් කුමාරවරුන්ට වැඩිය මිත්‍යා දෘෂ්ටිකයින් බෝ වෙලා..
    අපේ අවාසනාවට මාද්‍ය වේදින් මෙතරම්ම මන්ද බුද්ධ්ක උනේ මේ පිං බිමේ අභාග්‍යයකට .

  • @kasuniadikari355
    @kasuniadikari355 2 ปีที่แล้ว +32

    මටනම් මේ දේවල් ගැන එතරම් පැහැදීමක් නෑ. කාලෙන් කාලෙට එක එක අනාවැකි .මේ දේවල් මටනම් අනේ ...මංදා

    • @sithasamarasekara7665
      @sithasamarasekara7665 2 ปีที่แล้ว +2

      කියන්න බැහැ. ග්‍රාම සේවක කෙනෙක් ජනාධිපති වූ රටක් නෙ මේ.

    • @kasuniadikari355
      @kasuniadikari355 2 ปีที่แล้ว

      @@sithasamarasekara7665 ඒකනේ🤣

  • @chandrawathiherath4956
    @chandrawathiherath4956 2 ปีที่แล้ว +19

    මෙහෙණින් වහන්සේට නමස්කාර කරමී ලීශාන් මහත්තයට තෙරුවන් සරණයි

    • @hemalathawijethunga9987
      @hemalathawijethunga9987 2 ปีที่แล้ว +5

      මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.රටට ඉතා ඉක්මනින් අවශ්‍ය හොඳ නායකත්වයක්.දළදා සමිඳුන් ගේ පිහිටෙන් සියලු දෙනා ම ආරක්ෂා වී රටට හොඳ පැතුමක් ඉටුවෙවා.

    • @vishakasamanthi3132
      @vishakasamanthi3132 2 ปีที่แล้ว +2

      කවුද ලීශාන් කියන්නෙ කවුද දන්නෙ නැති නිසා අහන්නෙ

  • @dammikabandara4410
    @dammikabandara4410 2 ปีที่แล้ว +1

    බලහත්කාරයෙන් වාසනාව හදලා දුන්න එකේ විපාක මේ ගෙවන්නෙ....ඉක්මනින්ම ඒ අද්‍යෙත්මික නායකයා පැමිනීමට සොබාදහමේ ආසිර්‍ර්වාදය ලැබේවා ...ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි .මෙහනින් වහන්සේ පින්..

  • @කලණබණ්ඩාර
    @කලණබණ්ඩාර 2 ปีที่แล้ว +20

    කෙනා මොහු උනත් නොව්නත් විය යුතු දේ නම් සැබැ බෟද්ධ නායකයෙකු පැමිනෙන තුරු රට කඩා වැටෙනවා. එය අනිවාර්යයි.

    • @lesliemawatha7685
      @lesliemawatha7685 2 ปีที่แล้ว +2

      අපේ දේශීය දෙවිවරුන්ගේ බැතිමතෙක්
      නායකයා විය යුතුය

    • @madutharanga7654
      @madutharanga7654 2 ปีที่แล้ว

      බුදුසරණයි ....!

  • @මන්දාකිණි-1234
    @මන්දාකිණි-1234 2 ปีที่แล้ว +1

    Gauraneeya maniyan wahansa..apa maha budu piyanan wahansegen kanthawanta pawidda labaganeemta boho se duk widinnta sidu unaa...a nisa a thram kapawimak kara labagath a uthum pawiidden oba wahanse ikmaninma niwan awabodha karaganimatath sasare duk widimin Yana me ahinsaka minissunta darmawabodaya pinisa pamanak bawitha karnna....ratata awashya nayakaya sambudhdha sasaneth ratath ekaloka kirimata nisi welawata gal bami bidahela ho paminewi... theruwan Saranai 🙏

  • @thusharigunawardena8622
    @thusharigunawardena8622 2 ปีที่แล้ว +20

    කවුරුත් කරන කියන කතා පරිස්සමෙන් ම කිව්වොත් හොඳයි බුද්ධිමත්ම ඇහුවොත් ඊටත් වඩා හොඳයි...

  • @gastritiswedamahatha8463
    @gastritiswedamahatha8463 2 ปีที่แล้ว +11

    මෙයාට හිතෙන දේවල් මෙයා ඔය කියවන්නෙ මෙයා හිතුනා මේක හරි ඔයාට හීනෙන් තදින් ඒවා උදේට අනාවැකි වෙනවා

  • @sagarikularathna6436
    @sagarikularathna6436 2 ปีที่แล้ว +3

    එතුමා හැට නව ලක්ශෙන් කෙනෙක් ලු.මහින්දගෙ පාළනයත් එක්ක, ලබු වැල් වල පුහුල් නොහැදෙන බව, මේ තරම් නඩු ගොඩක් තියාගෙන ද්විත්ව පුරවැසි භාවයක් එක්ක එන්නෙ රටට ආදරේට නොවෙනබව සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුටත් තේරෙනවා. ඒ දේ වත් නොතේරෙන කෙනෙක් කොහොමද දූරදර්ශී බුද්ධිමත් නායකයෙක් වෙන්නෙ? කමක් නෑ. කර්ම ශක්තිය මත මිනිස් සිතිවිලි වෙනස් වෙනවනෙ. අපි බලාගෙන ඉමු.

  • @gastritiswedamahatha8463
    @gastritiswedamahatha8463 2 ปีที่แล้ว +3

    මෙයාට කතා කරන හැකියාව හා දක්ෂතාවය තියෙනවා තියෙනවා ඒකෙ හින්දා මෙයා හෝ ගාලා නයි අටලොව

  • @kanchanamalabenthara464
    @kanchanamalabenthara464 2 ปีที่แล้ว +1

    අනාවැකි කියන එක පැව්ද්දට ගැලපෙනවද? බොරු කියන එක කොහොමත් වැරදි වැඩක්

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +4

    බෙහෙවින්ම පින් මැනියනේ රටට යහපතක් වේවා රටට වැඩදායි හොද පාලකයෙක් බිහි වේවා විශ්වයෙ අසිර්වාදය නිරතුරු හැමෝටම ලැබේවා දළදා සමිඳුන් පිහිටයි 🌷🌷🌷🙏🙏🙏🙏⭐⭐⭐⭐

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +38

    මගේ රටට දළදා හිමි සරණයි. 🙏🙏🙏☸☸☸

    • @mudaligeindika2440
      @mudaligeindika2440 2 ปีที่แล้ว

      budun indith deva daththa galperaluva sri mukaye danththa dathu siyalla thibiddith gal pathurack buddha sariraya pasaru kara e maha purusoththamayage danvath kauruhari kagehari karen yannathiva ape daruvan venuvenvath belahinayene nagitiu thama depain vadakarau muguruck hari ganiu thama maththrubumiya dushanaya karana eun sanharaya kirimata naththan thopita anichchavatha sankara sinhalun the end

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 ปีที่แล้ว +17

    උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් උතුම් වූ විශ්ව‍යේ ශක්තියෙන් මගේ මව් භූමිය සදාකල් සුරැකේවා...!!! සෑම කෙනෙක්ට ම යහපතක්ම වේවා...!!!

  • @rw5202
    @rw5202 2 ปีที่แล้ว +7

    මේ අනාවැකි හරි නොගියොත් මම කවදාවත් මේ මෑණියෝ විශ්වාස නොකරමි.

    • @sanuriupadya2441
      @sanuriupadya2441 2 ปีที่แล้ว

      Math ehemai

    • @Id20154
      @Id20154 2 ปีที่แล้ว

      මෑණියන්ට හිතෙන දේ කියවනවා.ඇත්ත නෙවෙඉ.

    • @rw5202
      @rw5202 2 ปีที่แล้ว

      @@Id20154 ඔව් සම්පුර්ණ ඇත්ත 👍👍👍

    • @rw5202
      @rw5202 2 ปีที่แล้ว

      @@slpromax883 උඹට මොක උනත් මට මොකද ගොබ්බයො? 🤣🤣🤣😄

  • @dileepamadushanka9191
    @dileepamadushanka9191 2 ปีที่แล้ว +9

    මගේ බලාපොරොත්තුව වික්‍රමආරච්චි වෙද මහතා හෝ අනෝජ් ද සිල්වා වෙද මහතා පමණි හෙළ ද්වීපයේ හදවතින්ම විස්වාස කරන්න පුලුවන් එකම පුද්ගලයන් දෙදෙනා එපමණයි 🙂🙂🙂❤️❤️❤️❤️🙏

    • @Utubenil
      @Utubenil 2 ปีที่แล้ว

      ආපෝ රාජපකෂල වගේම මතුරන වැඩ කරන අය ආයේ එපා. වික්රමාරච් වෙදමහතා ගෙවල් ආරක්ෂා තෙල් බෙහෙත් සුවදදුන් හදල විකුණන වැඩසටහනක් TVඑකේ දැක්කා. මිත්‍යාව පසුපස දුවන අය එපාමයි.

    • @madusankaliyanage7299
      @madusankaliyanage7299 2 ปีที่แล้ว +2

      ඒ අනිත් බොරු කාරයෝ දෙන්නා 😂😂

    • @slpromax883
      @slpromax883 2 ปีที่แล้ว

      😂😂😂😂😂

  • @senarathbandara9399
    @senarathbandara9399 2 ปีที่แล้ว +52

    කෙනෙකුගේ ධනයෙන්වත්, උගත් කමින්වත් රටක ජනතාව සුවපත් කළ නොහැකියි. සන්සාරය තුල හැමෝම කල දේට ලැබෙන දේ විද ගැණීම හැර වෙනත් කිසිදු වීසදුමක් නැත.

    • @nuwanchamara178
      @nuwanchamara178 2 ปีที่แล้ว +3

      Aniwaryen

    • @sirilee139
      @sirilee139 2 ปีที่แล้ว +3

      හරියට හරි . හේතු කළොත්, පල ලැබෙනවායන ධර්ම තාවය ,සොභා
      ධර්මයේ ඇති නියාම ධර්මය කි .
      සියල්ල කර්මයෙන් සිදුවෙනවා
      යන්නට ඒහා ට ගිය වටිනාම ධර්මය කි.
      ඔබ තුමාට ස්තුතිවන්ත වෙමු .

    • @chathura5898
      @chathura5898 2 ปีที่แล้ว +2

      එකගයි ❤️

    • @s.k.pEnglish
      @s.k.pEnglish 2 ปีที่แล้ว +3

      කව්ද එතුමා එන එක video කලේ

    • @romesh.wijetunge
      @romesh.wijetunge 2 ปีที่แล้ว +4

      ඔබ සම්පූර්ණයෙන්ම වැරදියි.බුදු දහමේ කියන්නේ කර්මය ක්ශයකල හැකියි කියලා.ඕක හින්දු මතය

  • @sagarika7036
    @sagarika7036 2 ปีที่แล้ว +10

    රටට යහපතක් වේවා 🙏 අනෙ අපේ දරුවන් අනාගතයක් ඔන දෙවියනි

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 2 ปีที่แล้ว +6

    ඔබ තුමීටත් ලීශාන් ඒමාටත් ස්තූතී🇱🇰💪🙏අපේ උරුමය

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว +1

    Pinwantha Rajek pahala wewa theruwam saranai devi pihitai yahapathak wewa ape mehenin wahanseta theruwam saranai niduk wewa neerogi wewa suwapath wewa

  • @abeykoonsarath3335
    @abeykoonsarath3335 2 ปีที่แล้ว +4

    මොස්තර නිරුපනයෙකුට රටක් ගොඩදැමිය හැකිද මටනම් නොතේරෙයි

  • @muhammadyaseem706
    @muhammadyaseem706 2 ปีที่แล้ว +1

    Buddarathnaya balayan atumata haki ekmanin anna labew kiyala api siyalu danama parthana karami ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @gallagehave1276
    @gallagehave1276 2 ปีที่แล้ว +1

    ane ape me utum mubema araksa karanna puluwa janatawawata salakana duka danna merata godaganna yhapatak wena kenek anawanam godak hodai me maniyange viswasaya api rakinawa me mhatmayata me rata yhapat tanakata geniyanna metumata saktiya dairya labewa maniyantat dirgayu labewa teruwan saranai sadu sadu sadu 🙏♥

  • @n-lyrics8798
    @n-lyrics8798 2 ปีที่แล้ว +9

    ස්වභාවධර්මයෙන් ම නෙමෙයි මෙ උවමනාවෙන් ඇති කරපු තත්වයක්...තියන්නෙ...😃

  • @weirdchamp7790
    @weirdchamp7790 2 ปีที่แล้ว +5

    මොකා ආවත් රටේ ඉන්න එවුන් බුද්දිමත් වෙන්න එපයි

  • @gurusinha5994
    @gurusinha5994 2 ปีที่แล้ว +1

    තෙරැවණ් සරණයි මෙහෙණින් වහන්ස

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 ปีที่แล้ว +1

    Anne hoda kenk anawanam mona tharan hodada ape ratata dalada samiduge pihitai meniyanta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 2 ปีที่แล้ว +20

    මේවා තේරුම් ගන්නත් අපහසුයි....ඒත් බුදු පියානෙනි අපේ රටේ මිනිස්සු විදින දුක ඔබවහන්සේටවත් පෙනේවා..අසරණ මිනිස්සුන්ට ඉක්මනින්ම සැනසිම ..ලැබේවා ...ලැබේවා ලැබේවා .

    • @thusharigunawardena8622
      @thusharigunawardena8622 2 ปีที่แล้ว

      👍

    • @wdmprabath5018
      @wdmprabath5018 2 ปีที่แล้ว

      😐😐

    • @foodscrazy9229
      @foodscrazy9229 2 ปีที่แล้ว +2

      @@grm3243 මුන්ව හදන්ඩ Hitler හිටියත් බෑ මේ ගෑණි මුන්ව නියමට රවට්ටනව

    • @Sahas_Induwara
      @Sahas_Induwara 2 ปีที่แล้ว

      @@foodscrazy9229 මේකේ comment කියෙව්වාම ලංකාවට වෙච්ච දේ හොයා ගන්න පුලුවන්.මේවත් trending එනවනේ ඉතින්.

    • @deshankavinda2009
      @deshankavinda2009 2 ปีที่แล้ว

      😆

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +26

    කවුරුහරි කමක් නැහැ හොඳ කෙනෙක් රටේ නායකයා වෙනවනම්.... ඒත්.. ඒත්..අනෙ මන්දා.. ගොඩක් දේවල් කියන්න තිබුනත් හිනා වෙලා නිකන් ඉන්න එක හොඳයි කියල හිතුනා... මෑනියනි විශ්ව ශක්තියෙන් ඔබතුමියට කිව්වේ එතුමගෙ නමයි එතුමා ජනාධිපති රටේ නායකයා වෙනවා කියන එකයි පමණයි ම ද..,. පුදුමයි නෙ නමයි sirname එකයි දෙකම එකට කියලා.....

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว +2

      හේ.... විස්ව සක්තියටත් පිස්සු.කොහෙවත් යන පිස්සු අම්මන්ඩිලට පනිවිඩ දෙන්න.

    • @ramyajayathilaka9860
      @ramyajayathilaka9860 2 ปีที่แล้ว

      අම්මප ඒකතමයි

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +30

    අනේ සාදු සාදු සාදු කවුරැ හෝ වේවා සත් ගුනවතෙක් වේවා තෙරැවන් සරණයි අපේ මෙහෙණින් වහන්සේට...🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @sameerailangarathna4083
    @sameerailangarathna4083 2 ปีที่แล้ว +5

    කර්මය අනුව සියල්ල වේව්.....ඔබ වහන්සේට තෙරුවන් සරණයි.....🙏🙏🙏🙏🙏

  • @samarasinghesamarasinghe1745
    @samarasinghesamarasinghe1745 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarojakadane5647
    @sarojakadane5647 2 ปีที่แล้ว +1

    Meniyan hemadama kiuva rata beraganna kenek enava kiya api hrmoma balana hitiya .adahagannath behe Api hodakaravama danna kenek .❤🙏 budunge budu balen apita labadun kenek e api hemadama adare katapu paulaka kenek.deviyane ape daruvan rekevaaa ,me rata surakevaaa..hodama demapiyangen hedunu datuvek kaatavath ratatath sethak selaseva anivaryenma.❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 2 ปีที่แล้ว +1

    Hitha sahallu una. Obata pin Meniyani🙏🙏🙏

  • @upulmanavadu5057
    @upulmanavadu5057 2 ปีที่แล้ว +1

    අන්ගොඩින් පනිද්දි ඩොක්ටර් කෙනෙක්ගෙ කන්නාඩි කුට්ටමත් මල්ලෙ දාගෙන ඇවිත් වගේ

  • @vpvp8868
    @vpvp8868 2 ปีที่แล้ว +2

    බුදුදහම සත්‍යය එකේ කිසිම වාදයක් නැහැ. එත් මෙතුමිය පිළිගත හැකිද අපි පව්

    • @upulmanavadu5057
      @upulmanavadu5057 2 ปีที่แล้ว

      Kawda ane mongal huchakku piliganne...?

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 2 ปีที่แล้ว +2

    Theruwan Saranai Maniyanwahansa and Mr.Lishan Wickremanayaka 🙏🙏🙏

  • @niluwisidagama958
    @niluwisidagama958 2 ปีที่แล้ว +4

    ....මෑණියනි ඔබවහන්සේගේ බලවත් රාවණ දැ හැ න යො දල ...විශ්ව ශක්ති බලයකින් මේ උතුම් නායකයාව හැකි ඉක් මණින්ම ,,,පත් කර කිරීමට හැකි වේවා ..අපි හැමොම මුළු හදවතින් ම පතනවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @janeiuae5751
    @janeiuae5751 2 ปีที่แล้ว +1

    සමිමා සමිබුදු සරණයි පිංවත් මැණියනි

  • @swarnawalpola1229
    @swarnawalpola1229 2 ปีที่แล้ว +1

    ඈත අතීතයේ සුභ රජුගේ පාලන සමයේදී වසභ නම් ඇති අයෙක් සුභ රජු මරා රාජ්‍යය පැහැර ගන්නා බවට පතළ වූ අනාවැකිය නිසා එම නම ඇති අයට ජීවිතය අහිමි වුනාලු වසභ සංහාරය නමින් එය ඉතිහාසයේ සඳහන්ය

  • @rohinimabarna9183
    @rohinimabarna9183 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණය් !

  • @priyanthavikramasinha9328
    @priyanthavikramasinha9328 2 ปีที่แล้ว +1

    Anagathe meya rajavenawa kiyala nisekawama kiyanna puluvanda. Nethinam meya thama sudussa kiyala wishva panividayak kiyanawada.meniyanta vishvayen lebena hema panividayakma eththa ewada.ane hari deyakma samajeta denna balanna meniyane

  • @arunashantharathnayake7755
    @arunashantharathnayake7755 2 ปีที่แล้ว +1

    දැන් හරි මෑනියො කිඋව කෙනා ජනාදිපති කරගන්න ඉක්මනට🤣🤣🤣🤣

  • @sampathgunawardana2616
    @sampathgunawardana2616 2 ปีที่แล้ว +22

    ලිශාන් ඔබ තුමා කොහෙද ?.... රට බේරා ගන්න...ඉදිරියට එන්න..🙏.

    • @wajirasampath5880
      @wajirasampath5880 2 ปีที่แล้ว +5

      😄😁😁😁😁😁😆😆

    • @AppApp-nq6wo
      @AppApp-nq6wo 2 ปีที่แล้ว +1

      🖖😶🏃oh ✋wait, I'm coming 🤣

    • @tharindadush8705
      @tharindadush8705 2 ปีที่แล้ว

      @@AppApp-nq6wo ඉක්මනට එන්න 😫

    • @mudaligeindika2440
      @mudaligeindika2440 2 ปีที่แล้ว

      thava gorilleck vithai saththuset ekata aduva thibbe hitapu saththu ubalava adure thibba kotahalukala ganu pirimi bedayack nathiva badaginne thibba govithana nathikara maha sayura visakara mu avith ubalade heluva vahaganna thiyena amuda lensuvath sorakai parissamen mokada 2568 ck ma ubala balayo mechchara kalvath apu eka gana mata puduma vililajjavack thiyenne yakune ubala ta danvath therennadda mun okkoma BAKA JATHAKA KATHAVE KOKKU UBALA MALUN NOVEE KAKKUTTO VEYALLA DEIYANE API VA VITHARAI BUDUN VISVASAKARE DRONAYACK DATHU5000k hal raki kiyala thamA BAGAYACK VATH GIYE NA THOPI VALALENNA DA YANNE ME MUGDHA GANUNDE AMA KALA LAGGAI VEDANAI

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 2 ปีที่แล้ว +2

      @@tharindadush8705 ඉක්මනට එන්න විදිහක් නැතෝ. තෙල් පෝලිමේ ඉන්නෙ. කිලෝමීටර් හතර පහක් පෝලිම දිගායි. පුලුවන්නම් තෙල් ටිකක් ගෙනත් දෙන්ඩෝ. ඉක්මනටම එන්නම්.

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว

    අනාවැකිය වැරැදුනොත්, ජනතාව
    ගෙන් , මිථ්‍යාවන් බැහැරවී.සොබා_
    දහමේ ආශිර්වාදය ලබා ඉදිරියට
    යාවි.

  • @nemol7803
    @nemol7803 2 ปีที่แล้ว +12

    උතුම් දළදා සමිදු පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @sampathmusicvlogs6550
    @sampathmusicvlogs6550 2 ปีที่แล้ว

    ටොම් පච්.....පව් මේ මෑණියන්ට

  • @ruwanbro1988
    @ruwanbro1988 2 ปีที่แล้ว +1

    Programme Name : Fashion
    Swarnavahini production
    2016.03.26 - Fashion | Interview with Lishan Wickramanayake [you tube balanna.]

  • @rohanarohana5095
    @rohanarohana5095 2 ปีที่แล้ว +1

    තවත් මිනිසුන් මුලාකරන වීඩියෝ එකක් ,ගතයුතු දෙයක් නෑ.

  • @digivisionmicrosystems5741
    @digivisionmicrosystems5741 2 ปีที่แล้ว +1

    මිනිස්සුන්ට mithyawa පතුරන eka අපායෙ yana wadak kiyala me පුද්ගලයන් danne na

  • @shelly8630
    @shelly8630 2 ปีที่แล้ว +1

    satthai maiyani oba thumiya matai mage duwatai pawasu de elesama itu una. man oba thumiyawa viswasa karanaw. oba thumiyata
    godak pin deergausha lebew.

  • @buddikapriyadarshani1923
    @buddikapriyadarshani1923 2 ปีที่แล้ว +2

    බෞද්ධ රජෙක් යනු අහසින් වැටුනු මිනිසෙක්
    නොවිය යුතුයි… ඔහු කුඩා කල සිටම බෞද්ධයෙකු
    විය යුතුයි…
    හාමුදුරුවන් කඩේ ගිය කල බෞද්ධ නොවේ…😃

    • @lesliemawatha7685
      @lesliemawatha7685 2 ปีที่แล้ว +1

      දේශීය දෙවිවරුන්ගේ බැතිමතෙක් විය යුතුය .අන් ආගම් සියල්ල විදෙස් .

  • @shyaliweerasinghe6278
    @shyaliweerasinghe6278 2 ปีที่แล้ว +2

    මන් නම් හිතන්නෙ මෙහෙණින් වහසේ ලගට පලාත් 7 ට හත්දෙනෙක් එන්නෙ ඒ අය හදුනා ගෙන තෝරා බේරාගෙන විසඳුම තීරණය කරන්න මොකද විශ්වයෙ මෙහෙයවීම ගොඩක්ම බලවත් ... මේ අවස්ථාවේදී තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස