How to start dry fish

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 233

  • @youtubehub
    @youtubehub  3 ปีที่แล้ว +12

    වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්න
    th-cam.com/play/PLygYaMIGTbMd7YgjYWdstxacGQ8TwG-jA.html

    • @samansaman910
      @samansaman910 3 ปีที่แล้ว

      හැබැයි යාළුවා නියම චරිතයක් තමයි ඔයා

    • @samansaman910
      @samansaman910 3 ปีที่แล้ว

      අපේ සිංහල ජාතිය මිනිහෙක් ඔහොම කරුවකු හා පුදුම එයාලා

    • @dulanjalinisansal7087
      @dulanjalinisansal7087 2 ปีที่แล้ว

      Supiri yaluu

    • @dulanjalinisansal7087
      @dulanjalinisansal7087 2 ปีที่แล้ว

      Man nuwaraeliye thoga ganna lagama pot eka koheda yaluu

    • @dulanjalinisansal7087
      @dulanjalinisansal7087 2 ปีที่แล้ว

      Man nuwaraeliye thoga ganna lagama pot eka koheda yaluu

  • @dinesharuna1094
    @dinesharuna1094 3 ปีที่แล้ว +27

    ඔයා වගේ අවංක කොල්ලෙක් ගැන කියන්න වචන නෑ යාලුවා වීඩියෝ එක සුපිරි.ජයවේවා තෙරුවන් සරණයි !!!

  • @kalyanichandralatha688
    @kalyanichandralatha688 2 ปีที่แล้ว +1

    මම ත් පොඩි කරවල කඩයක් කරනවා ඇත්ත ටම ලොකු දැනුමක් ලබා ගත්ත වීඩියෝ එක බුදුසරණයි

  • @ytvideo6406
    @ytvideo6406 ปีที่แล้ว

    මං කරවල බිස්නස් එකක් පටන්ගන්න විස්තර හොයන කොට මේ වීඩියෝ එක බැලුවේ. මේ 2023 අදටත් වලංගුයි. ගොඩක් වටිනා අදහස්. බොහෝම ස්තූතියි. කොහොම හරි දියුනුවෙන්න හිතාගෙන තමයි. මේ විස්තර හොයන්නේ

  • @sachintharashmika4733
    @sachintharashmika4733 3 ปีที่แล้ว +44

    මාත් ඔය විදිහටම බයික් එකේ කරවලම බිස්නස් කරනවා මගෙන් මුලින් පැකට් ඒකයි දෙකයි ගත්තෙ එවත් මගේ කටේ බලේට දුන්නෙ ඒත් අද එක කඩේකින් රු 2000.00 / 3000.00 බිලක් වැටෙනවා මන් දැන් කඩ කිහිපයක් හුරු කරන් ඉන්නෙ බයික් ඒකේ යනකොට පොඩ්ඩක් ලැජ්ජයි තමයි ඒත් දැන් ගානක් නෑ හැබැයි මම වර්ග කිහිපයක් ගේනවා ඉස්සො වගේනම් යනවා ටිකක් හොරයි බල කට්ටා කීලං මුහුදු කුකුළා කීරමින් සාලයා වගේ ඒවා යනවා

  • @krishandominic4301
    @krishandominic4301 3 ปีที่แล้ว +6

    ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා, මම පටන් ගත්තා කරවල වෙලදාම ඔබතුමා දුන්න උපදෙස් මත. දැනට කඩ පහකට පමන ස්තීර වශයෙන් දානවා, මාසයක් පමන ඇති පටන්ගෙ. 👊👊👊

    • @dinukalakshan5567
      @dinukalakshan5567 3 ปีที่แล้ว

      Labaya kohomada kohenda ganne

    • @krishandominic4301
      @krishandominic4301 3 ปีที่แล้ว

      @@dinukalakshan5567 negambo karawala polen ganne. Labaya rs 1000 / 350 - 400 k pamana tiyanawa

    • @asanthidilrukshi4160
      @asanthidilrukshi4160 3 ปีที่แล้ว

      Kal ikuth weeme deat ekei nishpaditha deat ekei paratharaya keeyada

  • @anandapremalal6079
    @anandapremalal6079 2 ปีที่แล้ว +2

    අැත්තටම සුපිරිම දැනුවත් කිරිමක්,මල්ලියෝ ඔයාටත් ජය වෙිවා,,,

  • @rkchathuranga2029
    @rkchathuranga2029 2 ปีที่แล้ว

    ඔයාගේ අදහස් ටික ගොඩාක් වටිනව,බොහොම ස්තුතියි.

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වීඩියෝ එකක් .මමත් හොය හොයා හිටියේ .ස්තුති ඔබ තුමාට 🙏

  • @princerajitha5919
    @princerajitha5919 ปีที่แล้ว

    bohoma sthuthy puthaah oyaah aadyaathmika athin diyunu kollek AA wagema mama kalin mage wheel aken 20beema cups wikunuwaah mama dawasata thaniyama gihin kada andujagena bill daala beema cups lasanata kalaah namuth Dan AA okkoma watilaah mata hithenawaah mata meken goda anda puluwan wei kiyalaah

  • @janakakavindya4827
    @janakakavindya4827 3 ปีที่แล้ว +2

    Thank you aiye oyata budu sarani mage hithe thibibuna de hariyatama kiuwa

  • @dharminrajapaksha249
    @dharminrajapaksha249 ปีที่แล้ว

    සහෝදරයා ජය වේවා .තවත් කෙනෙකුට අත දෙන්න මාර්ගය පාදනවා කියන්නේ ඔබගේ මාර්ගය ස්වභාවධර්මයෙන්ම ඔබට විවෘත වෙනවා මල්ලි.👍🙏

  • @pushpailankoon5607
    @pushpailankoon5607 2 ปีที่แล้ว

    ගොඩාක් දේ ඉගෙන ගත්තා..ස්තූතියි....

  • @ay.dilru.3162
    @ay.dilru.3162 3 ปีที่แล้ว +6

    කාට හරි කරවල ඕන නම් එවන්න පුලුවන් .මහබෝට්ටු වල වේලන කරවල.මට ඉතින් කරවල අරන් යන්න අමාරුයිනේ.ඕන නම් මට අවශ්‍ය අයට දෙන්න පුලුවන් .මම ගෙදර ඉදන් මේ බිස්නස් එක කරන්වා.

  • @PradeepKumara-id7ev
    @PradeepKumara-id7ev 3 ปีที่แล้ว

    Obathumage vedio awasya nethi kenak unath balanna hitenawa.lassanata wede yanawa.godak watinawa wede sthuthii obta

  • @yasanthaamarathunga6267
    @yasanthaamarathunga6267 3 ปีที่แล้ว +3

    මිරිස්කුඩු තුනපහ ව්‍යාපාරයේ වීඩියෝ එකක් ඕනේ.

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks bro jaya wewa

  • @SawumiyakumariAsas
    @SawumiyakumariAsas 4 หลายเดือนก่อน

    Kawuru hari karwala bessniss karana kenak ennawada metana plz help karawala wekunana kenak ennawada metana

  • @ThiliniPrasansani
    @ThiliniPrasansani 2 หลายเดือนก่อน

    Liya padnchi wenne kohomada kiyanna puluwanda

  • @needy1654
    @needy1654 ปีที่แล้ว

    How to preserve karawala from worms, please advise.

  • @Nadeeka-jw5wb
    @Nadeeka-jw5wb 18 วันที่ผ่านมา

    Man ada me video eka beluwe ane dabullata laga koheda thiyenne thoga ganna thenak kiyannako

  • @samarasinhapaci1771
    @samarasinhapaci1771 3 ปีที่แล้ว +1

    නියම අදහස් ටික ස්තූතියි

  • @dananjayafernando693
    @dananjayafernando693 3 ปีที่แล้ว +2

    සැමන් ටින් කරන එක ගැනත් වීඩියෝ එකක් ගෙන්න

  • @sinhalafunjaye6223
    @sinhalafunjaye6223 3 ปีที่แล้ว +1

    කරවල හොදල වේලන්න ගියොත් ගෙවල්වල කුනුකරවල තමා කඩේට දාන්න වෙන්නෙ නේද?

  • @asnkachathuranga8786
    @asnkachathuranga8786 3 ปีที่แล้ว

    Dikwalla ,meressa patte toga ganna puluwan adu tanak keyanna puluwannam mata veyaparayakata

  • @ashokvlog6163
    @ashokvlog6163 2 ปีที่แล้ว +2

    සුපිරි මල්ලි ඇත්තටම ආදරෙයි ඞඔයාට වරදින් නෑ

  • @judejude4488
    @judejude4488 ปีที่แล้ว

    Negambo ,colambo,maradana,biyagama...fon no wada karanne na aiye මොකද කරන්නේ ...wana fon no natida .අපිට ළඟ a නගර tama please no tika danawada...

  • @sllokuu4468
    @sllokuu4468 2 ปีที่แล้ว +1

    නියමයි මචන් ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @indikaroshan9214
    @indikaroshan9214 3 ปีที่แล้ว +1

    Thank you very much bro great job

  • @mohamedniswar7721
    @mohamedniswar7721 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි

  • @ayeshgimhana233
    @ayeshgimhana233 8 หลายเดือนก่อน

    කරවල පැකට් කලාම නරක් වෙයිද කොච්චර කාලයක් තියාගන්න පුලුවන් වෙයිද කියලා කියන්න පුලුවන්ද

  • @pererajessica8029
    @pererajessica8029 ปีที่แล้ว

    Harimahodata kiyaladunna

  • @udenaranathunga2390
    @udenaranathunga2390 ปีที่แล้ว

    ස්තුතියි

  • @shermanfernando4524
    @shermanfernando4524 ปีที่แล้ว

    Thank you Somuch...👍

  • @lalanthamadusanka1641
    @lalanthamadusanka1641 3 ปีที่แล้ว

    Thank you.godak watinawa.

  • @achiraprabath4191
    @achiraprabath4191 ปีที่แล้ว

    අයියේ ඕකෙ transport වලට කපපුවම ශුද්ධ ලාබෙ තව අඩුවෙනව නේද

  • @damithprasanna8483
    @damithprasanna8483 3 ปีที่แล้ว

    Kellekta kranna puluwan buness idea nadda...tyenwanm vidio akak danawda

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      drop shipiing thamai

  • @vinodyarasanjali323
    @vinodyarasanjali323 2 ปีที่แล้ว +1

    good video.. i like this bussinus

  • @harshasaloncooking7312
    @harshasaloncooking7312 3 ปีที่แล้ว

    Malli man podiyata karawala besnus eka karanawa.man lagaparha kadawal 2kata demma gedra paket karal kiramin tama mulinma demme et satiyak vithara yaddi e peker ethule teth wela panuwo enna balanawa.e nisa mata anith karawal pecket karanna bayai.ekata mokadda karanne.kadawal wala tiyena ewaye ehema ne et man karaddi ehema una ewagema kaha wennath balanawa karawala.meya kara ganne kohomada.

    • @shamithagimhan5090
      @shamithagimhan5090 ปีที่แล้ว

      මටත් ඔය දේම උනා මේකට විසදුමක් නැ

  • @asanthidilrukshi4160
    @asanthidilrukshi4160 3 ปีที่แล้ว

    Kal ikuth weeme deat eka danne masa keeyakda

  • @dilshangajaweera1065
    @dilshangajaweera1065 ปีที่แล้ว

    කරවල වලට පාලන මිලක් නැද්ද එතකොට කොහොමද කරවල සිල්ලර මිල දැනගන්නෙ

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว

    තව මිරිස් ,ගම්මිරිස් ,උම්බලකඩ ,
    වගේ දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්න ..

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      gammiris gana kara,

  • @ribji34
    @ribji34 ปีที่แล้ว

    ඔයා කිව්වා හරි මල්ලියා මම මේ වීඩියෝව බලන්නේ අද 2023.08.31😊

  • @sajithsithijaya2473
    @sajithsithijaya2473 3 ปีที่แล้ว +1

    Niyamai machan hodata pahadili karanawa....gl

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks bro jaya wewa

  • @shashika7876
    @shashika7876 3 ปีที่แล้ว +1

    A/L කරනගමන් වියදම් ටික
    කවර් වෙන්න බිස්නස් එකක් කියන්නකෝ (හැබැයි a/l ගොඩ දාගන්න ඕන )
    Video එකක් කරන්න පුලුවන්ද 🙏🙏🙏

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      ebay drop shipping normal patan ganna dawasata paya 2k wage wen karala

    • @shashika7876
      @shashika7876 3 ปีที่แล้ว +1

      ස්තුතියි උපදෙස් වලට 🌹🌹🌹🌹👍👍🙏🙏🙏

    • @shashika7876
      @shashika7876 3 ปีที่แล้ว +1

      හදවතින්ම ආදරෙයි

  • @malamala7228
    @malamala7228 3 ปีที่แล้ว

    Mge yaluwonge bottuwalin karawala genawa vitharai iwarai machn

  • @arunisewwandi5796
    @arunisewwandi5796 2 ปีที่แล้ว

    Thank you very much

  • @KaviduShenesh
    @KaviduShenesh 4 หลายเดือนก่อน

    Asaranama wela hitapu welawaka me video aka baluwe aniwaryenma me bissness aka patan gannawa mallo oyage diriganweemata pin

  • @narmadasachi1669
    @narmadasachi1669 2 ปีที่แล้ว

    ස්තුති ගොඩක් දැන්නම් ඊට වැඩිය ගනන් ඇති නේද

  • @madusharashmika2457
    @madusharashmika2457 ปีที่แล้ว +1

    ලෙබල් එක්ක් කොහොමද හදන්නෙ

  • @karunawathi3041
    @karunawathi3041 ปีที่แล้ว

    ස්තූතියි ඔබට

  • @hankyotutorials
    @hankyotutorials 3 ปีที่แล้ว +7

    ඔයානම් රත්තරන් මනුස්සයෙක්❤️

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      godak isthuthi

  • @sureshkavee7659
    @sureshkavee7659 2 ปีที่แล้ว

    Godak pin aiye apita denumak dunnata bs.

  • @manojsandaruvan6679
    @manojsandaruvan6679 2 ปีที่แล้ว

    පැකට් එක ඇතුළට ජල වාශ්ප එකතුවෙන්නැද්ද ඒකට මොකද කරන්නෙ.

  • @JagodageDewika-be6sh
    @JagodageDewika-be6sh ปีที่แล้ว

    Thoga gana puluwan kohenda karawala

  • @memaraya-4977
    @memaraya-4977 3 ปีที่แล้ว +3

    උබගෙ වීඩියෝ බලනව නෙමෙයි බැලෙනව♥️

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      thanks bro jaya wewa

  • @ajithalwis7508
    @ajithalwis7508 2 ปีที่แล้ว

    Karawala thoga ganna place tikak kiyanna

  • @vinidamayanthi9162
    @vinidamayanthi9162 2 ปีที่แล้ว

    නියමය

  • @ranilprasad2915
    @ranilprasad2915 ปีที่แล้ว

    Gewal gane gihin wikkoth labada

  • @hadhanhaaah2644
    @hadhanhaaah2644 ปีที่แล้ว

    සුපිරිම සුපිරි......

  • @premalalpremalal8076
    @premalalpremalal8076 ปีที่แล้ว

    හරියට හරි මල්ලි

  • @supunsanjeewa6520
    @supunsanjeewa6520 ปีที่แล้ว

    Patta yaluwa jaya wewa

  • @janakahappetiya8516
    @janakahappetiya8516 3 ปีที่แล้ว

    Patta machan wedi wediyen hariyan ona b.s

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +3

    මේවා කඩ වලට දාන්නෙ අත්පිට මුදලටද? නැත්නම් බඩු විකුණනු පසුද මුදල් ලබාගන්නෙ?

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +1

      athpita mudalata dan ganne na godak kadawalin, sathiyakin wage ekathu karanna enawa kiyanna

  • @chathuime1861
    @chathuime1861 ปีที่แล้ว

    Niyamai malliya good luck

  • @dilanidilani9780
    @dilanidilani9780 3 ปีที่แล้ว +1

    Oyage wediyo eka godak watinawa.b s

  • @kaminikakaminika3935
    @kaminikakaminika3935 2 ปีที่แล้ว

    Aiye mehema peket karala ppolawalwala vikkoth labayak thiyeida

  • @vipulapremathilaka924
    @vipulapremathilaka924 2 ปีที่แล้ว +1

    මල්ලි මම කරවල පැකට් කලාම දවස් දෙකක් යනකොට පුස් ඇල්ලුව.හෙතුව මොකක්ද?

  • @damithweerasooriya1515
    @damithweerasooriya1515 3 ปีที่แล้ว +1

    Weradi ban....600ta aran weliwoth 1200ta dunnath padui....dannetnam kagen hari ahala balala kiyapan kilo 3 weluwoth kilo 1 wage tamai ganna puluwan....3/1....

  • @panagodagechandimali6037
    @panagodagechandimali6037 2 ปีที่แล้ว

    Thankz...👍🙏

  • @Vipulashantha-xv8cp
    @Vipulashantha-xv8cp 3 ปีที่แล้ว +2

    මාර අදර්යක්නේ මේ ගොල්ලෝ අපිට තින්නේ

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว +2

      ea gollo mea gollo kiyala na mchn, api hamoma ekama minissu, hithana pathana widihai wenas, dewani inima balana minissu business ideas balana minissui tikak wenas

  • @dilshangajaweera1065
    @dilshangajaweera1065 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏

  • @jagathkumara5885
    @jagathkumara5885 ปีที่แล้ว

    ඔයානම් බිස්නස් මොලයක් ඔයාට නම් කවාදවත් වරදින්න එපා ජයෙන්ජයම ලැබෙවා සම්මා සම්බුදු සරනයි බ්‍රොරො කතරගම ආවොතින් අපිට කතාකරන්න අපි කිරිවෙහෙර උපස්තාන කමිටුවේ ඉන්නෙ ඔයාට ඔන දෙයක් කියන්න සියල්ල අපි නොමිලෙ කැම බිම ඉදුම් හිටුම් එන්න මල්ලි රැකියාවල් නැතුව දුක්ව්දින කොල්ලො ගොඩදාන්න ජයෙන්ජයම වෙවා නමොබුද්දාය

  • @shanianuruddika8862
    @shanianuruddika8862 3 ปีที่แล้ว

    Me dala thiyena number walata katha kaloth apita onama karawala wargayak ganna puluwanda

  • @thusharamaduranga144
    @thusharamaduranga144 3 ปีที่แล้ว

    Karavala hodanna onada

  • @kavindupeiris8817
    @kavindupeiris8817 3 ปีที่แล้ว

    Supiri bro budusaranai

  • @shiroshmax5076
    @shiroshmax5076 3 ปีที่แล้ว

    Thank you

  • @mackmillanfernando580
    @mackmillanfernando580 3 ปีที่แล้ว

    Very good.

  • @danumminuma6306
    @danumminuma6306 3 ปีที่แล้ว

    Ane mn girl kenk.univrcity slct wl inne.eka enakn gedr idn krnn job ekk kynko plzz.

  • @wijithamanel1390
    @wijithamanel1390 3 ปีที่แล้ว

    Thanks son

  • @ishanjayaweera9073
    @ishanjayaweera9073 2 ปีที่แล้ว

    Supri wedak bro

  • @wikramagamagerathnapala1345
    @wikramagamagerathnapala1345 3 ปีที่แล้ว +1

    Godak kal yanawada rejistation eka ganna

    • @poornimathennakoon3744
      @poornimathennakoon3744 3 ปีที่แล้ว +1

      th-cam.com/video/ZDrhqa8Ou80/w-d-xo.html

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      mea daala tyna video eke tynwa, sathi 2k wage ynwa

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks mchn poornima

  • @semasinhawanninayaka2577
    @semasinhawanninayaka2577 3 ปีที่แล้ว +1

    Thanks.how to register a business

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      1st comment eke balanna tynwa video ekak

  • @asankaimesh23
    @asankaimesh23 3 ปีที่แล้ว

    Saksas lanaka gana video ekak karanna puluwanda

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      ea mokadda, piramida seen ekak wathda

  • @countryfirst3235
    @countryfirst3235 3 ปีที่แล้ว +1

    *ජය වෙිවා🙏*

  • @rukshanteen1643
    @rukshanteen1643 2 ปีที่แล้ว

    Patta

  • @lkluviii8508
    @lkluviii8508 3 ปีที่แล้ว +1

    Elama 😘❤️ jayen jaya

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks bro jaya wewa

  • @sahansanjiwa7759
    @sahansanjiwa7759 ปีที่แล้ว

    Matah vistharayk denna mahatha

  • @anushaumayangani1811
    @anushaumayangani1811 3 ปีที่แล้ว

    කරවල පැකට් කලොත් පුස් වගේ එනවා එකට මොකද කරන්නේ

  • @indikasenarathna6432
    @indikasenarathna6432 ปีที่แล้ว

    Math asai

  • @duncanliyanage7760
    @duncanliyanage7760 2 ปีที่แล้ว

    Congratulations

  • @kumaragethilak1801
    @kumaragethilak1801 2 ปีที่แล้ว

    Good, good

  • @ceylonroad9329
    @ceylonroad9329 3 ปีที่แล้ว +1

    සුපිරි

    • @youtubehub
      @youtubehub  3 ปีที่แล้ว

      thanks bro jayawewa

  • @surangamadushan1417
    @surangamadushan1417 3 ปีที่แล้ว

    නියමයි මල්ලි..deliver කරන කෙනෙක් ගෙ නම්බර් එකක් දාන්නකො..

  • @niroshapadmini5558
    @niroshapadmini5558 11 หลายเดือนก่อน

    Karawala walata saththu enawata wisaduma mokakda

  • @birdslife139
    @birdslife139 2 ปีที่แล้ว

    Aththa tama watina ada has

  • @anushakumari175
    @anushakumari175 ปีที่แล้ว

    👍

  • @sujanidilrukshi7562
    @sujanidilrukshi7562 ปีที่แล้ว

    Niyami loku

  • @PSDDS1
    @PSDDS1 2 ปีที่แล้ว

    4.23 කියලා තියෙනවනේ කරවල 1KG වලින් හදන්න පුලුවන් 100 ග්‍රෑම් පැකට් 9 කියලනෙ. එතකොට ගෑම් 900. 1KG වලට ගෑම් 1000 ක් තියෙන්නෙ එපැයි. එතකොටා අපි තොගේට කරවල ගද්දි ගෑම් 100 අඩු කරල හොරට කිරලා හම්බුවෙන්නෙ. අයියෝ අපේ අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි අපතේ යනවනෙ. 10KG ගහ්ත්ටොත් 1KG අඩුවෙයි. 😭😭😭

    • @youtubehub
      @youtubehub  2 ปีที่แล้ว

      karola genath pirisidu karaddi 100g wage adu wenne,

    • @PSDDS1
      @PSDDS1 2 ปีที่แล้ว

      @@youtubehub aah ehemada. Mama eka Danan Hitiye na. Aiye malu kuuri gannakota aduma gaanata ganna puluwan Beruwalin da? Peliyagodin da?

  • @kavindyaliyanage6220
    @kavindyaliyanage6220 2 ปีที่แล้ว

    අපේම කරවල දෙන්න කෙනෙක් නැද්ද තොග වශයෙන්

  • @s.mandahasini2904
    @s.mandahasini2904 3 ปีที่แล้ว

    හිත හොඳ කෙනෙක් ඔයා