දුක් විඳින ස්ත්‍රී ජීවිතයෙන් මිදෙන්න කැමති කෙනාටයි මේ බන පදය/ven welimada saddhaseela thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 177

  • @sadunichamaya7514
    @sadunichamaya7514 หลายเดือนก่อน +21

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ මමත් පිට රටක ඉදන් ඔබ වහන්සේගේ බන අහෙන්නෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගමේ පන්සලේ ඉන්නව වගේ දැනෙනවා අපේ හාමුදුරුවනේ

  • @SenaniLiyange
    @SenaniLiyange หลายเดือนก่อน +7

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේවටිනා දර්ම දේශනාවක්‌ අපට අහන්න සැලැස් වුණාට මම පිටරට ඉදන් අහන්නේ ඔබ වහන්සේට ඉක්මනින් නිවන් මග විවෘත වේවා 🙏🙏🙏🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා

  • @ChandranigamageCg
    @ChandranigamageCg 16 วันที่ผ่านมา +2

    ස්වාමීන් වහන්සේගේ බනදේශනාවක් නිතරම අහනවා.අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ..! 🙏🙏🙏

  • @PriyanganiAmarashingha
    @PriyanganiAmarashingha หลายเดือนก่อน +6

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි බව දිගාසිරි ලැබේවා.තෙරුවන් සරණයි

  • @RosaSihas
    @RosaSihas 21 วันที่ผ่านมา +5

    ඔබවහන්සේගේ බන පදයක් ඇසීමත් මානසික නිදහසක්. ඔබවහන්සේට අනේකවාරයක් පින් අයිති වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @PumiePumie-o9c
    @PumiePumie-o9c 9 วันที่ผ่านมา +1

    අපේ..සමීන්වහන්සෙට.ගොඩක්..පින්..වටිනා.දර්ම.දේෂනවාක්..පැවසුවා🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @amitsumana1214
    @amitsumana1214 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 18 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු

  • @lte4-kq6pw
    @lte4-kq6pw หลายเดือนก่อน +6

    සාදු.සාදු.සාාාාාාාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ.ස්වාමින්වහාන්සේට.දිර්ඝායුස.ලැබෙිවා.

  • @ranakana4197
    @ranakana4197 23 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු
    පින්වත් ස්මීන්වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏 🌸🌸🌸

  • @sumawathimudunpitage2258
    @sumawathimudunpitage2258 หลายเดือนก่อน +6

    පිංවත් ඔබ වහන්සේට පිං අයිති වේවා අපේ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyaniperera7284
    @kalyaniperera7284 หลายเดือนก่อน +5

    අපෙ හාමුදුරුවනේ ඔබවහාන්සෙගෙ මෙ දර්ම දෙශනාවෙ ඇතුලත මගෙ ජිවිත කතාවෙ සෙරම දෙවල් තියනවා අවුරුදු විසි ගනන් වල මහත්තයා යුද්ධහමුදාවෙ සිට මියගියා නොතෙරුම් කමට මගෙ ලගට එන්න කිය කියා ඇඩුවා නිනදා අපහස මැද දරුවෙක් වෙලා ඉපදුනා තව ගොඩක් දෙවල් ජිවිතෙ වින්දා තවත් විදිනවා එත් නිතතර නිතර බන අහානවා නිතර නිතර රුවන්වැලි සැය වන්දනා කරනවා තෙරුවන් සරනය් හාමුදුරුවනේ

  • @ranjanisemaje2244
    @ranjanisemaje2244 17 วันที่ผ่านมา +1

    ස්වාමීන් වහන්සේ ට තේරැවන් සරණයි නිදුක් නීරෝගී සුවය ලැබී මේවැනි බණ අපට ඇසීමට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @ماليالقحطاني-ص2ط
    @ماليالقحطاني-ص2ط 28 วันที่ผ่านมา +3

    අපගේ ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු නමෝ බුද්ධ

  • @JayaDeSilva
    @JayaDeSilva 22 วันที่ผ่านมา +2

    වැදගත් ධර්ම දෙසනාවක් අපේ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා තෙරුවන් සරණ යි

  • @ChandhanaKumara-w1x
    @ChandhanaKumara-w1x หลายเดือนก่อน +4

    පින්වත් අපේ ගරු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! නිදුක් නීරෝගි දීර්ඝායූ වේවා !!! මේ කරන ලද උතුම් වූ ධර්ම දේශනාව වෙනුවෙන් බොහො පිං අත් වේවා!!! අමා මහ නිවනින් සැනසීම ලැබීමට මේ පිං හේතු වාසනා වේවා!! උතුම් ධර්ම දේශනාව අප වෙත ගෙන ආ ඔබ සැමටත් මේ පිං ලැබේවා 🙏🙏🙏🙏

  • @GeethaRathnayaka
    @GeethaRathnayaka หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ගරු ස්වාමින්වහන්ස.සාදු සාදු සාදු

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 12 วันที่ผ่านมา +1

    Theruwan saranai ape hamuduruwane mama sauthiye ethan me budu bana ahuwa sadu sadu me pinin me gedara madan than rohale enne ayata sauwaya labewa sadu sadu sadu 🌷

  • @dulannisala6587
    @dulannisala6587 14 วันที่ผ่านมา +1

    සසර නිමා කරන්න උතුම් බන පද පිහිටක්ම වේවා 🌹🙏 බුදු හිමියන්ට නමස්කාර වේවා සියලු සත්වයො සුවපත් වෙත්වා 🙏
    ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා 🙏🌹

  • @KpMalkanthi
    @KpMalkanthi 24 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුස ලැබේවා 🎉🎉🎉

  • @Gamagemadara
    @Gamagemadara 25 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු

  • @SagaraSampath-m2g
    @SagaraSampath-m2g หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න් වහන්සේට 🙏🙏🙏

  • @wasanawasana2412
    @wasanawasana2412 หลายเดือนก่อน +6

    අපිට නිවන තරම් සැනසීමක් නෑ අපේ හාමුදුරුවනේ ...මමත් ඉන්නේ කුවෙට් .හැමදාම ඔබ වහන්සේගේ බණක් අහනවා
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..........🙏🙏🙏

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 หลายเดือนก่อน +7

    Budusaranaii sadusadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KokoMary-s3m
    @KokoMary-s3m หลายเดือนก่อน +6

    සසරේ හිතලා බලනකොට අපේ හාමුදු සියලු දේ අනිත්‍යයයි. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @ChandraPushparani
      @ChandraPushparani 21 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @DeepaniDeSilva-ke7yq
    @DeepaniDeSilva-ke7yq 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏ගරුතර ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේ වා තුනූරුවන්සරන යි 🙏🙏🙏අපේ සිත නිවන .පිනම අත්වේවා 😇😇🙏🙏 🙏

  • @monicaponameruma9818
    @monicaponameruma9818 21 วันที่ผ่านมา +1

    අපේ සුවාමිණින් වහන්ස ලස්සන දර්මදේශනා වක් අහන්නත් පිනක් තියෙන්න ඕනා.. අපේ සුවාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා..භාග්‍යවතුන් වහන්සේට මගේ නමස්කාරය වේවා!!!🌸🌸🌸🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට පාදනමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏

  • @anojababilathenna169
    @anojababilathenna169 หลายเดือนก่อน +4

    Yite passe mn obe wahansege baner nithrama ahanwaa ❤❤🙏🏻🙏🏻🌺 ober wahansete ts bs

  • @liyanagesugatha6927
    @liyanagesugatha6927 27 วันที่ผ่านมา +4

    තෙරුවන් සරනයි

  • @nilukaThubagamaga
    @nilukaThubagamaga หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු,ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි 🪷🙏🙏🙏🪷

  • @niroshagunawera7452
    @niroshagunawera7452 22 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපේ හමදුරුවනේ

  • @Nishanka_tharangani
    @Nishanka_tharangani 13 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @shashindihansika262
    @shashindihansika262 หลายเดือนก่อน +9

    මේ ශ්‍රවණය කිරීමේ පිනෙන් මටත් මාගේ පවුලේ සැමටත්ඉක්මන් භවයක නිවන් අවබෝධ කරගන්න වාසනාව ලැබේවා

  • @sandunimadushika1616
    @sandunimadushika1616 14 วันที่ผ่านมา

    සාදු! සාදු! ඔබ වහන්සේගේ ධර්ම දේශනාව හැම හිතක්ම සුවපත් කරනවා..🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා !🙏🙏

  • @nadeeshadilashan4556
    @nadeeshadilashan4556 25 วันที่ผ่านมา +1

    සාදු..සාදු..සාදු..පින්වත්..ස්වාමින්..වහන්සෙට....දිර්ගායුෂ..ලැබෙවා

  • @rpdahanayaka7490
    @rpdahanayaka7490 20 วันที่ผ่านมา +1

    නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා 🙏🙏

  • @shahamaold2435
    @shahamaold2435 23 วันที่ผ่านมา +2

    🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායු වේවා 🙏🙏🙏

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 17 วันที่ผ่านมา +1

    Oba wahansege jeevithata budu rajananwahansege darmayata anuwa gihi jeevithayata vatina gunadarma me deshanawa thulin sema denatama me sil rakinna dith pahala wewa akusal walin mideema thulin oba wahansetath demapiyantath uthum niwan maga shak shath wewa sadu sadu sadu ❤❤❤❤theruwan saranai siyalu devi pihitai ❤❤❤❤❤

  • @SajeemaKumari
    @SajeemaKumari 26 วันที่ผ่านมา +2

    වසනාවන් ඔබ වහන්සේට තෙරුන් සරනයි 🙏

  • @ManikeRathnayaka-t1d
    @ManikeRathnayaka-t1d 15 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏ape haamuduruwane oba wahanse deesana kara bana asaa sathutata bath unaawsge pinakutha adarsayakuth laba gaththa

  • @ManikeAnarakoon
    @ManikeAnarakoon 29 วันที่ผ่านมา +3

    Niduk.nirogi.diirgayu.wrwa.teruwan.saranayi.utum.caturarrya.sattaya.darmayama.awaboda.wrwa.sadu.sadu.sadu.❤❤❤❤❤❤🎉

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 หลายเดือนก่อน +4

    Godak lassana banadesanawak ape hamuduruwana oba tumata godak pin 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NifkaNifka-d3y
    @NifkaNifka-d3y หลายเดือนก่อน +3

    sadu sadu sadu pinwath samin wahanseta niduk nirogi dirga ayusa labathwa uthum theruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @PramilaKhanti
    @PramilaKhanti 24 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරැවන් සරනයි හාමුදුරුවන්ට🙏🙏🙏

  • @MWMalani
    @MWMalani หลายเดือนก่อน +4

    Sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AshokaMali-l6v
    @AshokaMali-l6v 24 วันที่ผ่านมา +1

    Tearuwan saranai apea hamuduruwanea oba wahanseagea mea uthim darmaya tahwa duratath asimata oba wahansea chirath kalayak jeewath weawa dirgausa labeawa budu saranai deavi pihitai 💖💖💖

  • @BuddhikaNisansala-mm3zl
    @BuddhikaNisansala-mm3zl หลายเดือนก่อน +2

    සාදූ ...සාදූ......සාදූ.......🙏🙏🙏

  • @LiyanageUdayangani-g1p
    @LiyanageUdayangani-g1p 7 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @chandrakomara2721
    @chandrakomara2721 หลายเดือนก่อน +4

    🙏🙏🙏 Ape Swamin Wahanseta Magee Namaskaraya Weeva 🙏🙏🙏 Hamuduruvane Mama Godak Asaven Me Uthum Daham Desanava Asanne Phone Eken Davalta Uyana Athare Me Uthum Desanaval Ahanne Sithata Puduma Pahan Hagimak Enava Oba Wahanseta Godak Pin 🙏🙏🙏 Siyaluma Denata Darmaya Avaboda Weeva Budu Sasuna Babaleeva Api Siyaluma Denata Budda Sasanaye Pihita Arakshava Nirathuruvama Labeeva 🙏🙏🙏 Kuwait Sita Chandralatha

  • @kuwaitpage1863
    @kuwaitpage1863 12 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏💐 sagaruwanata...maeg...namass ..karaya...ewwa

  • @shiwanthinadeesha9294
    @shiwanthinadeesha9294 22 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gamagemadara
    @Gamagemadara 25 วันที่ผ่านมา +1

    අනෙක් ස් නමින් වන්න. සසරෙ
    නිවන් දකින්න. පින් තියනව අපිට තේරෙන බාසාවෙන් කර්මය දෙනවා කරන විදිය හරිම බාසාවෙන් අහන් ඉන්න අසයි සාදු සාදු. සාදු

  • @sachintha-c7f
    @sachintha-c7f 24 วันที่ผ่านมา +2

    පැහැදිලි වචන උපන් senahawa nesa ධර්ම ya අහන්න ආසයි matakaya radanawa oba වහන්සේ ta බුදු සරණ i 🔔🔔🔔🔔🔔🔔🔔🔔

  • @pathumdarmapriya8807
    @pathumdarmapriya8807 17 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු!!!!!

  • @Gamagemadara
    @Gamagemadara 25 วันที่ผ่านมา +1

    සාද සා දු .සාදු

  • @SunilaGamage-ri8ju
    @SunilaGamage-ri8ju หลายเดือนก่อน +10

    අපෙ හාමුදුරුවන්ට නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලැබ තව තවත් ධර්මදේශනා. දහස් ගානක් කීමට හැකියාව වරමි ලැබේවායි මාගේ අහිංසක පැතුම ඔබ වහන්සේට .

  • @AnulaMadhagedhara
    @AnulaMadhagedhara 22 วันที่ผ่านมา +1

    Thruwan saniai apa hamuduwane ASE Anna oba wahnsaga banapadayak

  • @ranigunathilaka872
    @ranigunathilaka872 27 วันที่ผ่านมา +3

    😊😊😊😊😊😊 sadu ..... sudu....... sadu........❤

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවණේ සද්ධර්මය සත්යයි සත්යයි සත්යයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarmadevika3303
    @sudarmadevika3303 หลายเดือนก่อน +6

    Sasaraka rahasa🙏🙏

  • @thusharimanel2399
    @thusharimanel2399 24 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු🙏🙏

  • @Nandawathi-y5t
    @Nandawathi-y5t 19 วันที่ผ่านมา +2

    Sadu sadu mage namaskaraya wewa 😮

  • @ShashikalaRupanjali
    @ShashikalaRupanjali 29 วันที่ผ่านมา +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @LathaLatha-zj7ws
    @LathaLatha-zj7ws หลายเดือนก่อน +3

    Sadu sadu sadu budu saranai

  • @NanaDamaeka
    @NanaDamaeka 21 วันที่ผ่านมา +1

    මමත්. ඉන්නේපිට. රට. ඇත්තටම. හිතට. කරදරයක්. ආවිගස. මම. ඔබවහන්සේගේදර්මය. අසනවා. සිතට. ගොඩාක්. දුරට. සහනයක්. දැනෙනවා. ස්වාමිනි. මමනිතරම. ඔබවහන්සේගේ. දර්මය. අසනවාතෙරුවන්සරනයිඅ🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @DamiantiOman
    @DamiantiOman หลายเดือนก่อน +5

    Saduuu sadu sadu

  • @HjgBbv
    @HjgBbv 24 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu mage names karaya wawe pinwath Suwamin wahanSatha 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madn..marasingha
    @madn..marasingha 21 วันที่ผ่านมา +1

    Ada Godak hitha riduna davasak ape hamuduruvane.. Oba vahansege bana padhayak asimen mage hitha pahaduna.. Me darrmadanya pradhana kala pinvathunta Godak pin.. Maranede mata budu guna pamanakma sihi weva🙏🙏🙏ape pinvath hamuduruvane obavahanseta samma sambudhu saranai niduk nirogi chirajeevanaya labeva budusasune chirath kalayak vadasitiva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🇱🇰♥️🇰🇼

  • @radeeshayasith
    @radeeshayasith หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු 🙏 🙏 🙏 සාධු සාධු සාධු 🙏 🙏 🙏

  • @TheBridge7
    @TheBridge7 หลายเดือนก่อน +3

    සාදූ🙏සාදූ🙏සාදූ🙏
    බුදු මුවින් නොවූනත් පිරිසිදු ශ්‍රී සද්ධර්මය නම් වූ පුණ්‍ය බීජය සිත් තුළ රෝපණය කර මහා සුවිසල් පුණ්‍ය වෘක්ෂය සිත පුරා අතු විහිද විහිදා වැඩෙන්නට සැළැස්වූ අපේ කාලයේ යතිවරයාණන් වහන්සේලාට ඒ අමා නිවන බොහෝ දුර නොවේවා!!! 🙏
    බුදුබණ අසන්නට,
    බුදුබණ දරාගෙන ජීවිතය පිනෙන් පුරවාලන්නට,
    අපි කොයිතරම්නම් පින්වන්තද..
    ඒකම ඇති අපේ හාමුදුරුවනේ සැනසෙන්න.
    වෙන පිහිටක්, සැනසීමක්නම් නෑ
    බුදු සරණ තරම්!
    දම් සරණ තරම්!
    සඝ සරණ තරම්!
    සාදූ🙏සාදූ🙏සාදූ🙏
    සියළු සත්ත්වයෝ සුවපත් වෙත්වා!
    නිවනින්ම නිවේවා!
    සසර දුක් ගිනි නිවේවා!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ, පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු සිල්ගුණදම් වඩන ලෝවාසී සියළුම පින්වත් මහ සඝරුවන ඒ උත්‍තම නිවනින්ම සැනසේවා!
    සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @QftQtr
    @QftQtr 27 วันที่ผ่านมา +2

    Taruwan. Saranai 🙏🙏🙏🙏

  • @rohanparera7065
    @rohanparera7065 21 วันที่ผ่านมา +1

    Ape hamuduruwata nirogi suwapath bawaya lebeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vajirakalansooriya7654
    @vajirakalansooriya7654 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu .
    Me pin anumodan wewea

  • @Malykh-xi2ld
    @Malykh-xi2ld 20 วันที่ผ่านมา +1

    Obawahansege darma desana man puluwan hamwelawaka ahawa oba wahanseta uthum theruwan saranai

  • @sandunimaya1780
    @sandunimaya1780 21 วันที่ผ่านมา +1

    උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා 🙏🙏🙏 අපේ ස්වාමින් වහන්සේහට 🙏🙏🙏

  • @Salma22Kinigama
    @Salma22Kinigama 28 วันที่ผ่านมา +2

    Oba wahnseta digayusa lebewa mama inne rata e unata hemadama darma desana ahanawa

  • @sudarmadevika3303
    @sudarmadevika3303 หลายเดือนก่อน +3

    Svamin vahansa ge lassana darmadeshana

  • @DissnayakeDissanayake-l4y
    @DissnayakeDissanayake-l4y 21 วันที่ผ่านมา +1

    Sadu Sadu sadu namobuddhaya namobuddhaya namobuddhaya

  • @sriyanisurasinha4436
    @sriyanisurasinha4436 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dishan-tg6ee
    @dishan-tg6ee หลายเดือนก่อน +8

    සසර වසනා තුරු නිවන් දක්නා තුරු අපට අපේ ස්වාමීන් වහන්සේගෙ දහම් පද අපට ඇසේ වා.මගෙ ස්වාමීන් වහන්සේ ඇතුළු මාගේ සියළුම සංඝරත්නය ට උතුම් නිවන් අවබෝධ කරගැනීම සදහා මේ පිං හෙතුවාසන වෙවා. මාගේ සියළුම සංඝරත්නය ට මාගේ පාද නමස්කාරය වේවා.

  • @thusaridamayanthi-y9k
    @thusaridamayanthi-y9k หลายเดือนก่อน +3

    Sadu.sadu.sadu

  • @savindudilshan6542
    @savindudilshan6542 หลายเดือนก่อน +3

    Sadu......sadu.......sadu........

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 13 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි🙏🙏🙏

  • @KumariKumari-ry8hy
    @KumariKumari-ry8hy หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinimal2655
    @rohinimal2655 หลายเดือนก่อน +3

    🙏🙏🙏❤ උතුම් තූනුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිරඝායු වේවා ❤

  • @premawathi6313
    @premawathi6313 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏

  • @PumiePumie-o9c
    @PumiePumie-o9c 9 วันที่ผ่านมา +1

    ඔබ..වහන්සෙට..තෙරැවන්..සරනයි..දිර්ග..ආයුෂ..ලැබෙවා🙏🏿🙏🏿🙏🏿🙏🏿අනේ..පුලුවන්නමි..ඔබ.වහන්සෙ.ගේ.නමිබරය..දෙන්න.පුලුවන්ද...ගොඩක්..පින්

  • @SunethraSunethrarupasinha
    @SunethraSunethrarupasinha 14 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @AnjaliSakunika
    @AnjaliSakunika หลายเดือนก่อน +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Saranisuboda
    @Saranisuboda หลายเดือนก่อน +2

    සාදු ....සාදු ...සාදු ....

  • @VkMobil-v1f
    @VkMobil-v1f 13 วันที่ผ่านมา

    ලස්සන බණ කතාවක්

  • @රෂිRisna
    @රෂිRisna 5 วันที่ผ่านมา

    බුදු සරණයි

  • @ChandrikaDamayanthi-h5u
    @ChandrikaDamayanthi-h5u 2 วันที่ผ่านมา

    Ape hamuduruwanta thawa thawath me wage watina darma deshana karanna shakthiya darya wasanawa labewa.budu saranai.

  • @KusumWidanagamage
    @KusumWidanagamage 25 วันที่ผ่านมา

    🎉budusaranai

  • @sampathajith8372
    @sampathajith8372 21 วันที่ผ่านมา

    සුවාමින්වහන්ස.අවුරුදු.50.මගෙ.ජිවිතය.පුංචිකාලෙ ඉදන්ම.අනිත් අයට.උදව්කලේ.පවුලේ අයතනිවෙන.දුක්විදිනවෙලාවල්වල.දිවාරාති.නොබලා.එයාලාවෙනුවෙන්.වෙහෙසුනා.සුවාමියාගෙ.බරමන්.කරෙතියන්.ජිවිතය දරුවා සුවාමියාවෙනුවෙන්.ලස්සන ජිවිතයක්.දුන්නා.රටගෙවල්සෙවයකරලාහුගක්.දුක්වින්ද.පුවුලෙඅයට.සුවාමියට.හෝරෙන්.උදවුකරා.ජිවිතය.නමුත්.කිසිමකෙනෙකුට.මාව.අදටත්.නොවාටිනා.කෙනෙක්.ලොකෙට.පෙන්න.මන්සතුටු.නොවුනට.හදවතින් .සතුටු.වෙනවා.මන්නිස.ඔවුන් සතුටින්.ජිවිත්වෙනඑකට.මගෙ.ජිවිතය .ගෙවිලා.ඉවයි.ඔබ.වහන්සේ .මටශක්තියක්.උනා.මන්.හරියට.ඔබවන්සෙගෙ.බන.ආහනවා.ඔබ.වන්සෙ.දකින්න.සිතුවා.ඔබවහන්සෙ.වඩිනවාකියල.ආරංචි උනා.මන්ගියා.බනඅහලා.පාදනම්ස්කාර.කරන්න.සිතුනා.මට.නිලධාරීන් .පිරිකරක්.නොමැති නිසා.යන්න.දුන්නේ.නහැ.බලාගෙන .ඉදලා.වඩ්නකොට.පලවෙනියටම.මට.පාදනස්කාරකරන්න.පුළුවන් .උනා.බුදුරජාණන් .වන්සේ.දෙසනාකල.දහම.සත්‍යයි

  • @GsgzKwt
    @GsgzKwt หลายเดือนก่อน +2

    මන්.ව්න්ද.දුක.දන්නො .මන්.ව්තරයි.අපො.හමුදුරැවනො .මන්
    රට.ඇව්ත්
    ගොයක්.ගත්තා..ඔබ.වහන්සො ගො.බන.අහල .සතුට්න්.ඉන්නව.

  • @RuffaGulanawatta-cx2vl
    @RuffaGulanawatta-cx2vl 25 วันที่ผ่านมา

    Saturday.sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SuranjaniNiroshani
    @SuranjaniNiroshani 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏🌸💮🌸💮🌸💮🌸💮🌸💮

  • @sudarmadevika3303
    @sudarmadevika3303 หลายเดือนก่อน +3

    Teruvan sarsnai