Nonchi Kolama - Raigam Tele'es 2017

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Panikkale - Raigam Tele'es 2017
    අපිව Subscribe කරන්න අමතක කරන්න එපා

ความคิดเห็น • 381

  • @pasindunimesha3526
    @pasindunimesha3526 4 หลายเดือนก่อน +81

    2024 අහන අය කෝ

    • @user-bi2kb8dy9k
      @user-bi2kb8dy9k 3 หลายเดือนก่อน +1

      Mama

    • @wesamun1
      @wesamun1 2 หลายเดือนก่อน

      අවුරුදු ගානක ඉදන් අහනවා 😊

    • @Chamod__chanchala
      @Chamod__chanchala 2 หลายเดือนก่อน

      Maru ee❤😊

    • @shahenkavish
      @shahenkavish หลายเดือนก่อน

      😊

    • @MRSINA-vl5ui
      @MRSINA-vl5ui หลายเดือนก่อน

  • @MusicKamare
    @MusicKamare 2 ปีที่แล้ว +119

    මේ වගේ ගායකයො ආය බිහි වෙන්නෑ දීර්ඝායුස ඔබ තුමාට

  • @nawodyahiruni618
    @nawodyahiruni618 2 ปีที่แล้ว +131

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනේ අප්පා...රොඩ්නි සර්ගෙ voice එක පට්ට. 😍😍😍😍😍😍😍😍

  • @nethminawodya4150
    @nethminawodya4150 2 ปีที่แล้ว +190

    පනික්කලේගේ ඒ නර්ථන හැකියාවට රොඩ්නී සර්ගේ අතිවිශිෂ්ඨ ගායනය එකතු උනාම පුදූමාකාර චමත්කාරයක් මවනවා...❤

  • @skr712
    @skr712 4 ปีที่แล้ว +100

    විශිෂ්ඨ සුසංයෝජනයක්..👍👍👍මහාචාර්යතුමනි,රොඩ්නි කලාකරුවානෙණි,මෙවැනි නිර්මාණයන් තව තවත් බිහිකිරීමට ආවඩා ආයු බෝ වේවා..🙏🙏🙏🙏🙏🙏

  • @hchamali9624
    @hchamali9624 ปีที่แล้ว +20

    රොඩ්නි සර්ගෙ කටහඩ ගායනා කරන විලාසය 😍 පුදුම ලස්සනක්. ❤️❤️ බුදුසරණයි සියලුම දෙනාට ❤️

  • @sumithrasubhasingha6106
    @sumithrasubhasingha6106 4 ปีที่แล้ว +311

    කීපාරක් බැලුවත් එපා වෙන්නේ නෑ රොඩ්නි සර්ගේ කටහඩ ලස්සන

  • @thamodgamage6026
    @thamodgamage6026 3 ปีที่แล้ว +87

    දැන් ඉන්න පරම්පරා මේ දේ වල රසාස්වාදය,වටිනකම දන්නෙත් නෑ... ඇත්තටම සුපිරි...❤

  • @mostalk9677
    @mostalk9677 4 ปีที่แล้ว +150

    පනික්කලේගෙ නර්තනයත් රොඩ්නිගෙ ගායනයත් හරිම ඉහලයි.මේ නර්තනය තමයි ප්නික්කලේගෙ හොදම නැටුම.සුපිරියි

    • @indunikaushalya5610
      @indunikaushalya5610 3 ปีที่แล้ว +1

      .

    • @indunikaushalya5610
      @indunikaushalya5610 3 ปีที่แล้ว +1

      Gajaman

    • @mohomad298
      @mohomad298 3 ปีที่แล้ว +1

      ඔව් නේ

    • @sanjayakahatapitiya5734
      @sanjayakahatapitiya5734 2 ปีที่แล้ว +4

      හරියට හරි. පනික්කලේගේ හොඳම රංගනය මේක තමයි. රොඩ්නිගේ කටහඬ හැසිරවීමත් උපරිමයි.

    • @manjulasadaruwan9804
      @manjulasadaruwan9804 2 ปีที่แล้ว +1

      😊aniwarenma

  • @rasikasanjeewamahawattha1794
    @rasikasanjeewamahawattha1794 4 ปีที่แล้ว +92

    ගොඩක් ලස්සනයි . රොඩ්නි වර්ණකුලසූරිය මැතිතුමාට දිඝාසිරි ප්‍රාර්ථනා කරමි

  • @indikakumara7253
    @indikakumara7253 ปีที่แล้ว +22

    රොඩ්නි වර්ණකුලසූරිය සර්ගෙ කටහඬ කවදාවත් එපා වෙන්නෙ නෑ 😗

  • @mangalikaperera578
    @mangalikaperera578 6 ปีที่แล้ว +95

    මේ කටහඬ හැසිරවීම නම් හරිම තාත්විකයි

  • @lalitamaleni8996
    @lalitamaleni8996 3 ปีที่แล้ว +40

    සිය වතාවක් විතර බලා ඇති.ඒත් කවද දැක්කත් හරිම සතුටින් බලන්න පුලුවන් .පනික්කලේට හරි ආසයි

  • @pahanmaduranga5325
    @pahanmaduranga5325 2 ปีที่แล้ว +31

    මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහත්මයා තමයි අණබෙර (පණික්කලේ) ට රංගනයෙන් දායක වෙන්නෙ.
    ❤️❤️❤️🔥🔥🔥

  • @pavithraweihenage119
    @pavithraweihenage119 ปีที่แล้ว +23

    මාරම ලස්සනයි... ඒ හඩ.. ඒ රංගනය.. ඔක්කෝටම වඩා ඒ පදවල අර්ථය.. 💛♥️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 4 หลายเดือนก่อน

      Pavithra
      Kohomada oyata Yalu wa eten

  • @kavithmapathiraja9693
    @kavithmapathiraja9693 ปีที่แล้ว +10

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනේ අප්පා.....❤❤❤

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 ปีที่แล้ว +9

    මෙම ගීතයේ පද සහ ගායන විලාසය රඟපෑම සියල්ලම මානව ධර්මතාවයට අනුකූලව නිර්මාණය කිරීම පිලිබඳව ස්තුති වන්ත වෙමි.තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ධහිර්‍ය් වාසනාව ලැබේවා !!!

  • @pemahendrek5140
    @pemahendrek5140 2 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි මේ දේවල් ,,,,,,බාල පරපුරට ත් දැනුවත් වෙන්න ඉදිරිපත් කල ඔබතුමා ට ,,,,,,,,,🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @dinukitusharika6960
    @dinukitusharika6960 ปีที่แล้ว +5

    ඇත්තටම හරීම අනර්ඝ නර්තනයක් හැමෝගෙම නැටුම හරීම ලස්සනයි කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ

  • @sanjulapiyathiss4849
    @sanjulapiyathiss4849 ปีที่แล้ว +6

    ගොඩක් ආසාවෙන් නිවාඩුවක් ලැබෙන් හැම වෙලේම බලන්න හිතෙනව....❤

  • @athuladasanayaka2369
    @athuladasanayaka2369 2 ปีที่แล้ว +15

    රොඩ්නි වර්ණකුලසූරිය සර්ගේ ⁣කටහඬ 💆‍♂‍🎶🎶🎶❤️🔥👌

  • @luckeeyoutuber3401
    @luckeeyoutuber3401 11 หลายเดือนก่อน +12

    අද උදේ රොඩ්නි සර්ව මුහුනට මුහුනම හම්බෙලා සජීවිව මෙි සින්දුව අහලාත් දැන් අාපහු අහනවා.......එ් තරම් සින්දුව ලස්සනයි❤

  • @chamarawijekoon7851
    @chamarawijekoon7851 ปีที่แล้ว +6

    ඒක නම් පිස්සුවක් 100 පාරක් බැලුව එපා වෙන්නේ නෑ සින්දු සුපිරි රගපෑමක් ඉට සුපිරි

  • @chamushsamarasingha1376
    @chamushsamarasingha1376 5 ปีที่แล้ว +67

    ඉන්දියන් කුනු ගොඩවල් හැමදාම කරන්නේ .ඇයි මේ වගේ අපේඅ දේවල් කරන්න බැරි .බලන්නබලන්නාඅසයි❤❤❤

    • @marko2oo353
      @marko2oo353 5 ปีที่แล้ว

      chamush samarasingha wtf

    • @newworld6501
      @newworld6501 3 ปีที่แล้ว

      @@marko2oo353 ඇයි?

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 3 ปีที่แล้ว +30

    රන් කදක් වගෙයි මේකිගෙ මුහුණ රත්තරන්
    දෙන තකත්(තන දෙකත්) අගෙයි හරියට මක්කදෝ වගෙයි
    හොල්ලලා ගමන් යනකොට තම් දෙනත් තනම් රෙග තම්
    තට්ටමෙන් කියයි මේකිගෙ ගාය කොයි තරම්........
    ගායනය👌❤️👍
    පද රචනය👌❤️👍
    සංගීතය👌❤️👍
    නර්තනය👌❤️👍 නොන්ච්ගෙ පැනි පුහුල් දෙක😂😂😂😂👌👌👌👌❤️❤️❤
    පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනෙයි
    වලදනා කෙනෙක් ඇත්නම් දෝෂ නෑ අපෙන්..😂😂😂

    • @user-hp4qj6xy1s
      @user-hp4qj6xy1s 2 ปีที่แล้ว +3

      😅💔

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +3

      @@user-hp4qj6xy1s අවුරුද්දකට පස්සේත් ඔයා මට මේක මතක් කරා බ්රෝ.....😁

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 2 ปีที่แล้ว +1

      මගේ නොනචි රන් කඳේ අපි දැන් ගෙදර යන්න යං............////🤣🤣🤣

    • @user-hp4qj6xy1s
      @user-hp4qj6xy1s 2 ปีที่แล้ว

      @@Sankajayashansrilanka 😁❤️

    • @user-hp4qj6xy1s
      @user-hp4qj6xy1s 2 ปีที่แล้ว

      @@Sankajayashansrilanka 😅❤️

  • @nimanthaheshan7650
    @nimanthaheshan7650 ปีที่แล้ว +6

    ඇත්තමයි රොඩ්නි සර් නම් ඉතාම විශිෂ්ට නලුවෙක් හා ගායකයෙක්

  • @niswwdl3927
    @niswwdl3927 5 ปีที่แล้ว +91

    මහාචාර්‍ය තුමනි නැහැ වචන ....ඒ තරම් විශිෂ්ඨයි

  • @damayanthibandara1026
    @damayanthibandara1026 5 ปีที่แล้ว +75

    නියමයි කීසැරයක් නම් බැලුවද ..ඒත් ඇති වෙන්නෙ නෑ...ලස්සනයි ගොඩක්ම ...🌹🌹🌹🌹🌹🌹🌹

  • @wesamun1
    @wesamun1 2 หลายเดือนก่อน +1

    කලුආරච්චි මහත්තයා ගෙ නර්තනය අවුරුදු ගානක් තිස්සෙ ආසයි.නටන්නෑ නැටුමෙ හැඩ පෙනවනවා 🥰

  • @pasindudidulanga4902
    @pasindudidulanga4902 ปีที่แล้ว +7

    ඒ රංගනයටම උචිත ගායනයක් එකතු උනාම වෙනම level එකක්💛🙏

  • @imrancool3738
    @imrancool3738 4 ปีที่แล้ว +18

    ඇත්තටම ලස්සනයි කිපාරක් බැලුවත් එපා වෙන්නෙ නැ ඉන්දියාවේ මළ කොළම් වගෙද ලංකාවේ දෙවල් ❤️❤️❤️❤️

  • @nadeekapriyadarshani8715
    @nadeekapriyadarshani8715 2 ปีที่แล้ว +8

    අපෙ රොඩ්නි සර්ගේ වොයිස් එක පට්ට.නියමයි

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +2

    නියමයි .මේ .මම .කීප .වතාවක් ම.බලලා .තියෙනවා ...ලස්සනයි .

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j 10 หลายเดือนก่อน +2

    අම්මෝ ඔව් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ හරිම ලස්සනයි

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +6

    නතාශාගෙන් පස්සේ මේක හොයාගෙන ආවා බලන්න 😂😂 රොඩ්ණි මහත්මයාගේ ගායනය හා අනෙක් කලාකරුවන්ගේ රංගනය විශිෂ්ටයි♥️ ❤

  • @lifefinder4288
    @lifefinder4288 ปีที่แล้ว +6

    රොඩ්නි සර් කියන්නෙ ලංකාවෙ තව legend කෙනෙක් තමා

  • @subhashinisandya811
    @subhashinisandya811 5 ปีที่แล้ว +14

    කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ

  • @rashinitheekshana6681
    @rashinitheekshana6681 3 ปีที่แล้ว +19

    දේශීය සංස්කෘතික අගයන මෙවන් නර්තන තව තවත් බිහි වේවා .🙏

  • @nishanthasilva7138
    @nishanthasilva7138 3 ปีที่แล้ว +5

    අති,විසිස්ට,රංගනයක්,බොහොම ආසාවෙන් බලනවා

  • @niroshadilhani7728
    @niroshadilhani7728 ปีที่แล้ว +4

    ඉතාමත් විශිෂ්ට නිර්මාණක් ❤️

  • @dinushanishanthie9268
    @dinushanishanthie9268 ปีที่แล้ว +4

    පනික්කලේට රගපාන්නෙ කවුද ආසයි දැනගන්න රොඩිනි සර් සුපිරියි

    • @pathumhashan596
      @pathumhashan596 ปีที่แล้ว +1

      Api nodanna live sudu malli

    • @LineOneb4
      @LineOneb4 9 หลายเดือนก่อน

      Prof. Ariyarathna Kaluarachchi

  • @upulkumarakuk4900
    @upulkumarakuk4900 ปีที่แล้ว +5

    අපේ හෙල සංස්කෘතින් ලස්සනයි ඒවා ආරක්ශා කරන සැමට සම්මාසම්බුදු සරනයි දළදා සමිදු රැකවරනයි ජයශ්‍රිමහ බෝ සමිදු පිහිටයි සියලු දෙවිවරු රකිව ආශිර්වාදය ආරක්ශාව නීරෝගිමත් දීර්ගායුශ සතුට ස¿නසුම ස¿පත ජයෙන් ජය ල¿බේවා

  • @travelsdzoon223
    @travelsdzoon223 2 ปีที่แล้ว +3

    I watched this from the Netherlands !!! ❤️🇳🇱❤️🇱🇰

  • @user-sk5sd1io8o
    @user-sk5sd1io8o 10 หลายเดือนก่อน +4

    බලපු වාර ගනන මතක නෑ ,ඒතරම්ම ලස්සනයි රොඩ්නි සර්

  • @SasikalaWarnasooriya
    @SasikalaWarnasooriya หลายเดือนก่อน +1

    කලුආරච්චි සර් වගේ කාටවත් මේ චරිතේ කරන්න බැරි උනා..❤❤

  • @shehanipabasara4418
    @shehanipabasara4418 ปีที่แล้ว +4

    රොඩ්නි කලාකරුවානෙ නි ඔබට දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏

  • @freebird752
    @freebird752 2 ปีที่แล้ว +31

    රොඩ්නි සර්ගෙ කටහඬ...🙏🙏

  • @user-my2cu2bd7q
    @user-my2cu2bd7q 11 หลายเดือนก่อน +3

    ❤❤❤රොඩිනි සර් ජයෙන් ජය ඔබ තුමාට

  • @pradeepmadusanka3995
    @pradeepmadusanka3995 ปีที่แล้ว +6

    මාත් ආසම නලුවෙක්... එක පැයක් ආසයි කතා කරන්න.... කටහඬ සහ රගපෑම ❤️ මං ආසම නලුවෙක්...❤️❤️❤️

  • @y6991
    @y6991 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤

  • @supunimaleesha160
    @supunimaleesha160 4 ปีที่แล้ว +25

    තට්ටමෙන් කියයි මේකිගෙ ගාය කොයි තරම් ................එල ..

  • @sajeewakumarasiriwardhana2442
    @sajeewakumarasiriwardhana2442 ปีที่แล้ว +2

    විශිෂ්ඨ් නිර්මානයක්....මරු..

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +2

    නියමයි නර්තනය ගායනය surberb

  • @devikanilanthi2938
    @devikanilanthi2938 9 หลายเดือนก่อน +1

    හරි ලස්සනයී වීඩියෝ එක

  • @user-gy7wd9qc3n
    @user-gy7wd9qc3n 10 หลายเดือนก่อน +2

    රොඩ්නි සර්ට ..ආවඩා ආයුබොහෝ වේවා❤️🙏
    මන් විතරද රිවයින් කර කර බලන්නෙ ❤❤❤❤

  • @samithadarshana595
    @samithadarshana595 4 ปีที่แล้ว +20

    තට්ටමේ කියයි මේකිගෙ ගාය කොයි තරම් 😘😘😘💗💗 🤣🤣🤭

  • @sudeshsudarshana6198
    @sudeshsudarshana6198 ปีที่แล้ว +5

    බලපු වාර ගාන මතක නැ ඒ සංගිතය රංගනය ගායනය ඒ තරමටම ලස්සනයි❤️

  • @dilipjanaka9844
    @dilipjanaka9844 5 ปีที่แล้ว +10

    Rodney..superb singing..panikkale acting marvelous..best of the best entertaining act..

  • @malithwasaatantri3189
    @malithwasaatantri3189 2 ปีที่แล้ว +4

    ඉතාමත්ම ලස්සනයි දක්ෂම දක්ෂ කලාකරුවෙක්💐💐💐

  • @donsons7848
    @donsons7848 4 ปีที่แล้ว +18

    අපේ දේවල රස නිමක් නෑ

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 ปีที่แล้ว +5

    මමත් කී සැරයක් බැලුවද මතකත් නෑ....රොඩ්නි මහත්මයා ගේ ගායනය නිසාමයි බලන්නේ

  • @jagathkumara7726
    @jagathkumara7726 ปีที่แล้ว +5

    රoගනයත් ගායනයත් අති විශිෂ්ඨයි .

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +2

    Voice ekanam patta...

  • @westkids2593
    @westkids2593 2 ปีที่แล้ว +2

    2021.12 තාමත් බලන්වා ඒ ආතල් එක

  • @officialmusic3070
    @officialmusic3070 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන සින්දුවක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @ravindrasampath9969
    @ravindrasampath9969 2 ปีที่แล้ว +4

    බැලුවට බැලුවට එපා වෙන්නෑ🎧🎧🎵

  • @lakshmanjayathilake2365
    @lakshmanjayathilake2365 4 หลายเดือนก่อน

    මo ලොකූවට ආසාවක් නෑ..මේ වින්දනයට..ඒත් ඊයේ අවුරුදු උත්සවේ මේ කෝලම නැටුවා..... ඇත්තටම හරිම ලස්සනයි..ඒකයි අදත් මo යූ ටියුබ් එකෙන් බලන්න හිතුවේ.. හරිම විශිෂ්ටයි...🙏

  • @devikaranaraja1947
    @devikaranaraja1947 11 หลายเดือนก่อน +1

    Harima rasawath

  • @user-bh5uf5mc1w
    @user-bh5uf5mc1w 11 หลายเดือนก่อน +2

    කව්රුත් කියන්නෙ නෑ පදරචකය ගැන..එයා තමා හොදටම කලේ

  • @sunethraudugamawithana5063
    @sunethraudugamawithana5063 11 หลายเดือนก่อน +2

    මමත් ආසයි

  • @සුජීවතමරි
    @සුජීවතමරි 4 ปีที่แล้ว +13

    ඇත්තටම ලස්සනයි.
    ඔවා දැන් මිනිසුන්ට දකින්න අහන්න විදින්න.
    ඔවා නැ ඇත්තටම මේ පරණ අපේ දේවල් නැතිවේලාම යයිද???
    කාලයකින් වසර 25 වගේ කාලයකින් දැක්කේ එත් සමහර වචන අපිට තිරේන්නේ නැහැ.
    හැම නගරයකම වසරකට එක් වරක් වත් මවා දකිනවනන් ඇහේනවනන් ඉගන ගන්න අමාරැ වේන එකක් නැ.
    හොමොන පිරිමදිමින් මිනිසාව හාස්යයට ලක්කර මනසට පොඩි වින්දනයක් ලාබා දිම ගැන සතුටුයි.
    ඉදිරියට මේය වැඩි දියුණු වේවා.
    තව පරන් පරා 07 කට වත් මේවැ රසය විදින්නට ලැබේවා.
    ඔබට ස්තුතියි.

  • @yamunachandrani8774
    @yamunachandrani8774 4 ปีที่แล้ว +8

    කොච්චර බැලුවත් ඒපාවෙන්නැති නාඩගමක් ඒක

  • @rajithawickramaarachchi8237
    @rajithawickramaarachchi8237 6 หลายเดือนก่อน +1

    රොඩ්නි වර්ණකුල මහතා ජාතියේ පිනට පහල වූ හඬක්.. දීර්ඝායුෂ වේවා..

  • @tharindukumar9805
    @tharindukumar9805 3 ปีที่แล้ว +7

    මෙය සහෘදයන් අතරේ බෙදා ගැනීමට අවසරද?

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t 6 หลายเดือนก่อน

    Excellent stuff…. Prof. Kalu. Unparalleled singing by Rodney W. ❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි 💖💖💖 තෙරුවන් සරනයි💖💖💖

  • @dineshrangana2761
    @dineshrangana2761 ปีที่แล้ว +2

    සුදු මල්ලිගෙ සුපිරි රංගනයක්

  • @madu-nf5zn
    @madu-nf5zn 3 หลายเดือนก่อน

    මගේ චූටි දුව ආසම සින්දුව. එයා මේක නිතරම බලනවා.කටපාඩම් එයාට ❤

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 2 ปีที่แล้ว +4

    සුපිරි ගායනයක් , සුපිරි රංගනයක්

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว +12

    කියන්න දෙයක් නෑ
    ඔක්කොම හොදයි.
    ලෙංචිනා ඩාන්ස් එක පට්ට
    ජාසයගේ මනමාල නැටුම සුපිරි. ගායනයත් ඒ වගේමයි. මාරමයි. Music හොදම ලස්සනට ගැළපුණා. මගේ ගුරුතුමා මහාචාර්‍යතුමාගේ නිර්මාණය ඇති විශිෂ්ටයි

  • @walnera123
    @walnera123 2 ปีที่แล้ว +6

    ආරියරත්න ranabahu මේවා තමයි හොඳම ඉදිරිපත් කිරිම්...

  • @JayarathnaJaya-sw6qi
    @JayarathnaJaya-sw6qi ปีที่แล้ว +2

    ලස්සනයි 😊😊

  • @malshamadumali1016
    @malshamadumali1016 4 ปีที่แล้ว +5

    මාරම ලස්සනයි

  • @sakunisammani9558
    @sakunisammani9558 2 ปีที่แล้ว +5

    අනේ ඒ කටහඩ...♥️🔥

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 ปีที่แล้ว +3

    නර්තන හැකියාව නියමයි

  • @isharalokugamage
    @isharalokugamage 4 หลายเดือนก่อน

    පනික්කලේගේ ඇක්ටින් පට්ට්ටම පට්ට ....❤❤❤❤ ඒ ඇක්ෂන් එක්ක ගායනය මාරම මැචින්❤❤❤❤

  • @shawnjayasinghe4485
    @shawnjayasinghe4485 4 ปีที่แล้ว +8

    Perfectly timing, perfect script ,music, Dance and everything. Looking forward for more like this.

  • @meragalmalani2016
    @meragalmalani2016 ปีที่แล้ว +1

    Niyamai niyamai supiri ❤❤

  • @shanikamadushani510
    @shanikamadushani510 3 ปีที่แล้ว +1

    Ane hrim lssni wena vedio ekk blnn hithen ne excellent thank you sir

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 ปีที่แล้ว +3

    රොඩ්නි සර් 😍❤

  • @supunwanninayake4592
    @supunwanninayake4592 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා රංගනයක් ලස්සනයි

  • @imashaharshani3751
    @imashaharshani3751 ปีที่แล้ว +1

    නියමයී......

  • @sameeradinesh8074
    @sameeradinesh8074 ปีที่แล้ว +5

    ඒක මාර voice එකක් 😍

  • @janakeenugegoda1508
    @janakeenugegoda1508 10 หลายเดือนก่อน +1

    Excellent performance.Respect.

  • @sameesam5315
    @sameesam5315 4 ปีที่แล้ว +5

    Lassana, watina kalawak kolam... ❤️❤️❤️❤️❤️

  • @charunididulanthi
    @charunididulanthi 7 หลายเดือนก่อน

    Traditional music & voice
    Masterpiece

  • @shanfonseka22
    @shanfonseka22 2 ปีที่แล้ว +6

    අපේ සම්පත රැකගෙන නව රස පුබුදුවාලන්නට සමත් ලාංකීය හඩක්
    #රොඩ්නි_වර්ණකුල ❤

  • @ajanthaumali6571
    @ajanthaumali6571 10 หลายเดือนก่อน +2

    රොඩ්නිට දීර්ගායූ ❤❤

  • @shanikamadushani510
    @shanikamadushani510 3 ปีที่แล้ว +1

    Kochchr sundryd me kalawa kiyl eththtm danenw hrim rasawth nok nobi jiwth wenn puluwn e acting e hada ahuwm. God bless you all.

  • @malshamunasinghe4359
    @malshamunasinghe4359 ปีที่แล้ว

    දැක්ක දවසෙ ඉඳල දවසකට 6/7 පාරක් දැන් මාසෙක ඉදන් බලනව බලන්න බලන්න ආසයි❤❤❤