Unlocking My Beauty Secrets: A Legacy for My Kids | How to physically glow up for 2024 sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 1.5K

  • @cheyche
    @cheyche  ปีที่แล้ว +179

    මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්‍තා නන් video එක යාලුවා හැමෝම ඉන්න whatsapp group එකක, facebook වල share කරන්න. මේ අවුරුද්දේ අන්තිම පුලුවන් හැම වෙලාවකම මිනිස්සුන්ට උදව් කරන්න, ආදරය කරන්න, 2024 අවුරුද්දේ ඔයාට ඕන හැම දෙයක් ම ඒ විදියටම ලැබේවි! 💖

    • @piuwithanayake2803
      @piuwithanayake2803 ปีที่แล้ว +1

      Can you mention the link of the face yoga videos you have watched?

    • @charunimethma9541
      @charunimethma9541 11 หลายเดือนก่อน

      Akki asymmetrical fase ekata hoda yoga video ekkak gennako

  • @dew752
    @dew752 ปีที่แล้ว +404

    👀❣️
    0:37 Olive oil massage
    2:01 face yoga
    3:02 castor oil
    3:55 alo vera
    4:50 alo vera overnight massage
    5:44 alo vera + olive oil
    5:55 sunscreen
    6:43 rosemary oil
    7:19 sulphate free shampoo...
    8:07 drink coconut water
    8:43 don't rub,just massage
    9:27 body shop tea tree serum
    9:36 wearing sunglasses
    10:25 tape method
    11:54 sleeping on your back
    12:54 be gentle and upward motin only
    13:21 use 💍 finger to apply under eye products
    13:43 rose hip oil
    14:27 sleep
    15:04 lip mask
    15:44 good posture
    16:21 meditation
    16:36 foods and drinks
    17:27 retinol
    Thank me by a like ❣️

  • @cheyche
    @cheyche  ปีที่แล้ว +53

    හැමෝම ඉල්ලපු video එකක් වෙනස් විදියට කරන්න හිතුවා. 2024 ට ලෑස්ති වෙන්න, අන්තිම සතිය සතුටින් ඉන්න. ❤

    • @Subashimuthu
      @Subashimuthu 11 หลายเดือนก่อน

      Thank you akki

  • @anuu..9207
    @anuu..9207 ปีที่แล้ว +55

    අක්කි කතා කරන විදියට ආසයි අප්පහ් 😚❤️‍🩹

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +2

      Adare💖

  • @cheyche
    @cheyche  ปีที่แล้ว +54

    2024 ට skin එක ready කරගන්න tips 24ක්! 🎉🎉

  • @lopez7077
    @lopez7077 10 หลายเดือนก่อน +6

    Tip- olive oil රෑට භාවිත කරනවා නම් හොදයි,ඔලිව් ඔයිල් ආලේප කරලා හිරු එලියට නිරාවරණය වීම සමේ පැහැය අදුරු වීමට බලපානවා

    • @cheyche
      @cheyche  10 หลายเดือนก่อน

      Yes! Exactly 💖☺️

  • @amarathnayake
    @amarathnayake ปีที่แล้ว +15

    මම මගේ olive oil can එක ඉවර වෙන්නෙ නැති නිසා ජොලියට නාන්න කලින් ඒක ඇගේ ගාලා මසාජ් කරනවා දැන් සති දෙක තුනක්. Benefits ගැන හිතුවෙ නෑ අහම්බෙන් හරි හොද වැඩක් නේ මං කරලා තියෙන්නෙ❤ thanks chechcheeeese❤

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +9

    ඇත්තටම නියමයි කෙල්ලොන්ට බලන්න වෙන වීඩියෝ එක කොල්ලෙක් වෙන මමත් මගනොහැරම බැලුවා ...නියමයි ආදරෙයි අක්කා.පරෙස්සමින් ඉන්න.බුදුසරණයි ජේසුපිහිටයි ❤❤❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +3

      හරිම සතුටුයි කොල්ලොන්ටත් මේක උදව් වුනා කියලා දැන ගත්තම 🫣💖

  • @cheyche
    @cheyche  ปีที่แล้ว +43

    LIKE COMMENT SUBSCRIBE SHARE 🎉

  • @trixy-sx4uw
    @trixy-sx4uw ปีที่แล้ว +19

    Akkage presenting skills nam mara lassanai balan inna asai ....😍 Part 02 ekakut dannaa❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      Adarei ❤

  • @tharushikanethmini7014
    @tharushikanethmini7014 9 วันที่ผ่านมา

    Thanks akki oyagen godak deval igen gaththa ...you are intelligent beautiful girl❤❤❤

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana ปีที่แล้ว +29

    මේ ලෝකේ ලස්සනම මාතෘකාව "Fashion" 😭❤️🫧

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +3

      Owwwwwww 😫💕

  • @sawaniminara2123
    @sawaniminara2123 ปีที่แล้ว +22

    Want a second part 😍

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +3

      Sure coming soon 💖

  • @wasanasewwandi-j5u
    @wasanasewwandi-j5u 10 หลายเดือนก่อน +2

    Oya katha krana vidihata man harima asai akki.Adamai mn oyage video ekak dakke,oyawa ada mulinma dakke🥺🫶✨💕🥰😘

    • @cheyche
      @cheyche  9 หลายเดือนก่อน

      Anee adarei! Aluth videos damma subscribe karala pawulata ekathu wenna 💖☺️

  • @MR.TURBO1685
    @MR.TURBO1685 ปีที่แล้ว +7

    ඔයාගේ vedios මට නම් පිස්සුවක් වගේ ❤️❤️ හැමදාම බලනවා අලුත් එකක් දාලද කියලා.. නියමයි.. 👌👌
    දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ඔයාගෙන්... Best of luck නංගා ❤❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Adarei 💖

  • @deshanvihanga8693
    @deshanvihanga8693 ปีที่แล้ว +2

    මගෙ මූනත් ගොඩක් අසමමිතික විදිහට පැත්තක් තැලිලා නෙ අක්කේ.ඒක හින්ද අනිත් පැත්තට නිදාගෙන දැන් අනිත් පැත්තත් තැලිලා.මූනෙ කිසි හැඩයක් නෑ flat වෙලා.අවුරුදු 21 යි තාම.මොනව කරන්නද කියලා හිතාගන්න බැ.කොච්චර නවත්තන්න හැදුවත් එහෙම්මමමයි නින්ද යන්නේ කොහොම කලත්😊

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      Face massage karala patan ganna 💖

  • @nethminibandara7656
    @nethminibandara7656 ปีที่แล้ว +5

    That "PERIOD" 💅🏼gets me every time!! huge ❤akki. btw love your skin it's so radiant😌

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Right!! Thank you love 💖

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 7 หลายเดือนก่อน +1

    Akkiya inne mona rateda.oya godak sweet & kind hearted ❤

    • @cheyche
      @cheyche  6 หลายเดือนก่อน +1

      Hi love. Im in dubai now. Thank you and sending you lots of love 💖💖💖

  • @ChandhiSenanayake
    @ChandhiSenanayake 11 หลายเดือนก่อน +3

    Part 2 plz...
    Thank you..

    • @cheyche
      @cheyche  11 หลายเดือนก่อน

      Coming soon love ☺️💖

  • @Lindapathinayaka360
    @Lindapathinayaka360 9 หลายเดือนก่อน

    Olive oil is the best. I use it for any reason. Hair growth, as an eyebrow serum, dark eyes, sunburn, whatever. I love it more😮❤. A bottle of extra virgin olive oil is a 2,3 year investment. But the price is higher than the value.I also recommend olive oil for any beauty problem. I don't know how it reacts to oily skin and acne.
    I had a ringworm infection and lots of spots on my legs. I was tired of having fairy skin and not having freckles as a child. Oh my goodness olive oil replaced my problem very quickly. I think in a few month

    • @cheyche
      @cheyche  9 หลายเดือนก่อน

      Thanks for sharing your experiences with us 💖☺️

  • @thejaaluthgedara8688
    @thejaaluthgedara8688 ปีที่แล้ว +8

    Need part 2 as well 🥰

  • @vajiranganiepereraireceive3017
    @vajiranganiepereraireceive3017 ปีที่แล้ว +1

    Well done lovely daughter

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Thank you so much🥹💖

  • @NMN2401
    @NMN2401 ปีที่แล้ว +3

    Thank you dr.oyagen godak dewal igena gannawa ❤❤❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Adarei 💖

  • @Lindapathinayaka360
    @Lindapathinayaka360 9 หลายเดือนก่อน +1

    🥰 part 2 please. Retinol treatment, can you explain it?

    • @cheyche
      @cheyche  9 หลายเดือนก่อน

      Sure will do a video on that💖

  • @writtenbyshwetha
    @writtenbyshwetha ปีที่แล้ว +2

    Olive oil wagema thamai coconut oil man dn two months withara ganawa marama widihata skin eka glow wuna mage❤😊

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      Coconut oil pores wala clog wenawa be careful 💖

    • @writtenbyshwetha
      @writtenbyshwetha ปีที่แล้ว

      Ok skki thnx ❤️

  • @ishankarathnayaka8976
    @ishankarathnayaka8976 8 หลายเดือนก่อน

    අහම්බෙන් නන්ගි ගෙ වීඩියෝ දැක්කෙ...හරිම ශෝක්.. ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගන්න පුළුවන් ....❤️❤️❤️👍👍

    • @cheyche
      @cheyche  8 หลายเดือนก่อน +1

      Thank you ☺️

  • @HansiniPramudika
    @HansiniPramudika ปีที่แล้ว +4

    Definitely need part 2🥰

  • @DineshiKanchana
    @DineshiKanchana 8 หลายเดือนก่อน +1

    Akki mama AL karana kenek 🥲 me dawas Wala nam katta avvema thama inne .. avvata pichchila masayak wage giyama ara kalin thibba skin ekama enawa 👀🫶🏼 .. eth mata sun protection ekak use karanna onii 😐 mata thoraganna therenne na ekak .. sun protection cream ekak mata recommend karanna puluwan da plz 🥺 ...

    • @cheyche
      @cheyche  8 หลายเดือนก่อน

      Cosrx eke aloe suncream eka hondai

  • @sameesha2196
    @sameesha2196 ปีที่แล้ว +5

    🥰🥰 Thanks & need part 2

  • @Subashimuthu
    @Subashimuthu ปีที่แล้ว +1

    Thank you akke oyata ඔයා මේ කරන දේට ඔයා තවත් ලස්සන වෙන්න ඔින ❤❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Adarei godak 💖💖💖

  • @anujanaamadoru2719
    @anujanaamadoru2719 ปีที่แล้ว +6

    We need part 2 🥰

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      Suree

  • @shashnininusha7869
    @shashnininusha7869 ปีที่แล้ว +1

    Alo e vera face massage eka මන් අවුරුදු 2 ක් තිස්සෙ කරනව ඇත්තම හොද result එකක් තියෙනවා මුණ අව්වට පිච්චුන එව නැති වෙලා එකම tone එකකට එනවා මුණ

  • @kavya7311
    @kavya7311 ปีที่แล้ว +5

    Q & A session please ❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Suree 💖

  • @binayabalapitiya
    @binayabalapitiya 6 หลายเดือนก่อน +1

    Thank you so much akki for your great tips🥰

    • @cheyche
      @cheyche  6 หลายเดือนก่อน

      My pleasure 😊

  • @dineni
    @dineni ปีที่แล้ว +3

    🥰🥰 need a part 2

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      💞

  • @dulanjaleeranasinghe1529
    @dulanjaleeranasinghe1529 2 หลายเดือนก่อน

    Retinol video n face yoga video please .thnks for the valuable beauty tips❤

    • @cheyche
      @cheyche  27 วันที่ผ่านมา

      Coming soon 😍

  • @shashikaachini555
    @shashikaachini555 ปีที่แล้ว +9

    😍part 2 ekak oni....❤👍

  • @dulakshinidharmarathne586
    @dulakshinidharmarathne586 8 หลายเดือนก่อน

    ගොඩක් ප්‍රයෝජනවත් video එකක් miss. Thank you much . Miss use කරන lip mask එක මගෙ ලගත් තියෙනවා. මම use නොකර හිටියේ. Missg video එක හින්දා ඒක හොදයි කියලා දැනගත්තා. One again thank you so much ❤

    • @cheyche
      @cheyche  8 หลายเดือนก่อน

      ✨💖

  • @hashilove2917
    @hashilove2917 ปีที่แล้ว +4

    Need part 2….🎉🎉🎉

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Sure 💖

  • @nirmanisasanka4140
    @nirmanisasanka4140 ปีที่แล้ว +2

    🥰 yeah ,,we need part 2🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Suree 💖

  • @sanandinuwanya2125
    @sanandinuwanya2125 ปีที่แล้ว +3

    අක්කා, ඇග පිරිපුන් කරන ගන්න tips ටිකක් කියන්නකො💖

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      Exercise karala kanna 💖

  • @parindivithanage3263
    @parindivithanage3263 ปีที่แล้ว +1

    Omg❤ කතා කරන විදියට මාරම ආස හිතෙනවා🌼

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Adarei 💖💖

  • @productionwithmethu3379
    @productionwithmethu3379 ปีที่แล้ว +3

    🥰 need part 2

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Sure 💝

  • @msyfernando1939
    @msyfernando1939 11 หลายเดือนก่อน +1

    Oya katha karana widiha harima lassanaiii ahan inna asai mn skip krnethuwa balana ekama channel eka meka ❤😊

    • @cheyche
      @cheyche  11 หลายเดือนก่อน

      Anee adarei 💖🥹

  • @shalani1111
    @shalani1111 ปีที่แล้ว +3

    ❤❤❤❤Need part 2....Great job chey.🥰

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Thank yooooo💖

  • @shansisheshinika2003
    @shansisheshinika2003 ปีที่แล้ว +2

    අක්කෙ අදින ඇදුමට මැච් වෙන විදිහට hair styles ටිකක් කියන්නකො මට තේරෙනවා අඩුයි අනෙ ලස්සන ඇදුමක් ඇන්දත් සමහර වෙලාවට කොන්ඩෙ හරියන විදිහට හදාගන්න තේරෙන්නැ🤕💔💔 ,අනික මට තියෙන්නෙ ගොඩක් මහත දිග කොන්ඩයක් 😊😊

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Sure will bring one 💖

    • @shansisheshinika2003
      @shansisheshinika2003 ปีที่แล้ว

      @@cheyche thank you අක්කෙ ,මේපාර christmas එකටයි ,new year එකටයි shopping කරන්න ගියාම අක්කව මතක් වුනා මට christmas දා church එකෙත් හම්බුන හැමෝම වගෙ ගොඩක් ලස්සනයි කිව්වා 🥰🥰❤️❤️

  • @Thilini_Thakshila
    @Thilini_Thakshila ปีที่แล้ว +4

    🥰 we need part 2

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Coming soon 💖

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 ปีที่แล้ว +2

    Part 2 ❤
    ⁣Godak wedagath videowak.
    Thank You nanga ❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      Thank you ☺️

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 ปีที่แล้ว +3

    Want part 2❤❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Suree 💖

  • @niroshimadushani6495
    @niroshimadushani6495 8 หลายเดือนก่อน +1

    🥰Thank you❤️oya use karana daily beauty products monawada kiyala danaganna kamati...part 2 eken aran enna🥰

    • @cheyche
      @cheyche  8 หลายเดือนก่อน

      Next video 💖🥰

  • @AmaNanayakkara1980
    @AmaNanayakkara1980 ปีที่แล้ว +8

    🥰 love this video, love to see part 2

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Thank you so much 💞

  • @PawaniWickramaarachchi-ut3zn
    @PawaniWickramaarachchi-ut3zn 11 หลายเดือนก่อน +1

    🥰 thankyou sooo much for your secret tipssss. Luv u princess ❤❤

    • @cheyche
      @cheyche  11 หลายเดือนก่อน

      Love ya

  • @shaarmilabegum4194
    @shaarmilabegum4194 ปีที่แล้ว +6

    Face yoga video ekak oni

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Sure geennan 💖

  • @ShehaniImalka
    @ShehaniImalka 8 หลายเดือนก่อน

    Thank you so much For these miracle tips Akki.❤

    • @cheyche
      @cheyche  8 หลายเดือนก่อน

      My pleasure 😊

  • @harshuaradya6074
    @harshuaradya6074 ปีที่แล้ว +4

    Mn a level failed three subjects 🙂.ekath twice...mn tikk eka Gena awulen inne..mood ekk na😒💔✋

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +3

      Never give up! Calm your mind and take a wise decision 💖

    • @harshuaradya6074
      @harshuaradya6074 ปีที่แล้ว +1

      @@cheyche awww♥️🥺

  • @sumudunisansala6459
    @sumudunisansala6459 11 หลายเดือนก่อน +1

    I saw your youtube vedio in last week,now i addicted it ❤❤❤

    • @cheyche
      @cheyche  11 หลายเดือนก่อน

      Haha did you check my latest video? 🥹💖

    • @sumudunisansala6459
      @sumudunisansala6459 11 หลายเดือนก่อน

      @@cheyche yaaahhhhh i watched your all vedioes and i'll try your new lessons with mimooosaaa yeeeeeehhhh

  • @udyoga1016
    @udyoga1016 ปีที่แล้ว +18

    අක්කෙ පුළුවන් නම් හොද bra එකක් recommend කරන්නකො..සාමාන්‍යයෙන් ඔය උරපටි වගේ ඇදුම් වලට අදින්න පුළුවන්...shops වල තියන ඒව අරගෙන සතියයි දෙකයි අදින්න පුළුවන්...හොදටම ඇදිල ඊට පස්සෙ හැලෙනව පහළට 🤕 මම හිතන්නෙ මම ඇහුවෙ කෙල්ලෙක් විදියට මට තියන ප්‍රශ්නයක්..මේ ප්‍රශ්නෙ ගොඩක් කෙල්ලොන්ට ඇති සමහරවිට.....please reply me or please video 😊

    • @sheyy0003
      @sheyy0003 ปีที่แล้ว

      Same problem ane try amante, triumph brands

    • @tharushichathumini9986
      @tharushichathumini9986 ปีที่แล้ว

      stripeless bra

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 ปีที่แล้ว

      Amante, Triumph and even Midnight Divas has good quality bras. Go for strapless bras.

    • @udyoga1016
      @udyoga1016 ปีที่แล้ว

      Akkeee reply video ekak ooneee 💔

    • @studywaves001
      @studywaves001 ปีที่แล้ว

      Yes,this is a huge problem

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว +1

    ගොඩක් දේවල් දැන් ගත්ත, ස්තුතියි.

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      💖💖💖

    • @chandralathacharbonnier2198
      @chandralathacharbonnier2198 ปีที่แล้ว

      @@cheyche ආදරෙයි ගොඩක් ලෝබ නැතුව දේ කියල දෙනවට

  • @Ishdewsi
    @Ishdewsi ปีที่แล้ว +4

    අක්කි මං ටිකක් විතර fair කෙනෙක් ....ඒලෙවල් ක්ලාස් යන කාලෙ T shirts ඇදලම අතේ යට කොටස (වැලමිටට ටිකක් උඩ ඉදන්ම)අදුරු වෙලා....Suntan🥲 ඒකට මොකද කරන්නේ කියන්නකො

    • @elinajoshep4445
      @elinajoshep4445 ปีที่แล้ว

      Even tone c underarms product is best.7500/-

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      Ordinary glycolic acid try karanna. Mage instagram eke daala thiyanawa wisthara 💖

  • @udaririthmi4594
    @udaririthmi4594 ปีที่แล้ว +2

    Want a second part 🥰

  • @supun1713
    @supun1713 ปีที่แล้ว +8

    ගෑනු ලමයි ලස්සනට ඉන්න මෙච්චර දේවල් කරනව කියල අදයි දන්නෙ..🙂️‍🔥

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +4

      Kollo karana dewal nuth api dannawa 🌚

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 ปีที่แล้ว +1

      ඔච්චර දේවල් කරලත් කෝ ඉතින් ඔයාගෙ ලස්සනක්

    • @supun1713
      @supun1713 ปีที่แล้ว

      @@suneethasenevirathna5518 ලස්සන කෙනාගෙන් කෙනාට සාපේක්ෂයි නේද..
      ලස්සන හිතක් තියෙන අයට හැමෝම පේන්නෙ ලස්සනට..❤️‍🔥

  • @udanipari
    @udanipari ปีที่แล้ว +4

    Part 2 oniyo ❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      Sure will bring soon 💖

    • @udanipari
      @udanipari ปีที่แล้ว +1

      @@cheyche akki plz reply , mage muna issarat wada godak damage wela pimples dala e then dark wela siduru hedila man godak manasikw kda wetil inne mkkd krnoni kiyl kiyn pluwnd 🫠

  • @poornimasenevirathna8242
    @poornimasenevirathna8242 11 หลายเดือนก่อน +1

    Thank you , and need part 2

    • @cheyche
      @cheyche  11 หลายเดือนก่อน

      Coming soon 💖

  • @sandunixxx4602
    @sandunixxx4602 ปีที่แล้ว +3

    Akki body massage ekt Almond oil use krt kmk ndd ?

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      Man use karala nan na. I’m not sure about that💖

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 11 หลายเดือนก่อน +1

    ❤ good explanation dear thanks

    • @cheyche
      @cheyche  11 หลายเดือนก่อน

      Thank you 💖🥹

  • @trixy-sx4uw
    @trixy-sx4uw ปีที่แล้ว +5

    face yoga video eke link eka dannako ❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Mage channel eke thiyanawa 💖

  • @chamodarathnayake3985
    @chamodarathnayake3985 ปีที่แล้ว +2

    Waiting for part 2🥰

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Yayyy💖

  • @randugunasekara
    @randugunasekara ปีที่แล้ว +5

    Thank akke...❤❤ face yoga th kiyala denna please ilaga video eka..... BS , Bye 😍

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      Suree 💖

  • @Kithmiasheka
    @Kithmiasheka 9 หลายเดือนก่อน +1

    Thank You Akki❤❤

    • @cheyche
      @cheyche  9 หลายเดือนก่อน

      Love youuuuu

  • @FairySDiary1234
    @FairySDiary1234 ปีที่แล้ว +4

    Part 2 aragena ennoo 🥰

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      🥰suree

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 ปีที่แล้ว +1

    Good information tx dear ❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      💖💖💖

  • @chayakaumudi6330
    @chayakaumudi6330 ปีที่แล้ว +4

    I need part 2❤❤❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      💖💖

  • @sachinihansika2757
    @sachinihansika2757 ปีที่แล้ว +2

    Thanks a bunch for revealing your beauty secrets darling & do a part 2.🥰😘

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      Sure will do💖

  • @kokilasaroshi5237
    @kokilasaroshi5237 8 หลายเดือนก่อน

    Oyat godak lassanaiii....thank you...❤🥰

    • @cheyche
      @cheyche  8 หลายเดือนก่อน +1

      Api hamooma lassanai💖🥰

  • @sarangagalappaththi6741
    @sarangagalappaththi6741 ปีที่แล้ว +1

    Chungiiii akkiiii...adath very important oyage video eka...thsnk u.....part 2 oniiiii....😘😘

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Suree 💖

  • @galaxyperera8641
    @galaxyperera8641 8 หลายเดือนก่อน

    🥰 unforgettable video

    • @cheyche
      @cheyche  8 หลายเดือนก่อน

      🥰💖 law of attraction video eka baluwa da

  • @msyfernando1939
    @msyfernando1939 11 หลายเดือนก่อน +1

    Part 2 one akkiyoooo🥰

    • @cheyche
      @cheyche  11 หลายเดือนก่อน

      🥹💖suree

  • @KaviLiyanage-h2n
    @KaviLiyanage-h2n 3 หลายเดือนก่อน

    🥰 Thank you akki

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 ปีที่แล้ว +1

    Thank You So Much Akki For This Beautiful And Useful Video...! 💕😍❤️

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Thank yooo adarei 💖💖

  • @pubuliyanage405
    @pubuliyanage405 ปีที่แล้ว +1

    Like to know more about face yoga and retinol..waiting for part two.. ❤❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      You ask I give 💖

  • @malshi_11
    @malshi_11 11 หลายเดือนก่อน +1

    Mgeth sensitivd dry skin ekk thiyenne. Mta use krnna retinol brand and percentage kiynnko 🥰

    • @cheyche
      @cheyche  11 หลายเดือนก่อน

      Video ekak daannan 💖🥹

  • @MelaniNisansala-m3j
    @MelaniNisansala-m3j หลายเดือนก่อน

    🥰 part two video ekak one🥰

    • @cheyche
      @cheyche  หลายเดือนก่อน

      Part 2 eka dammaaa 💖💖

  • @nilushipramodi9598
    @nilushipramodi9598 11 หลายเดือนก่อน

    🥰 waiting for part 2

    • @cheyche
      @cheyche  11 หลายเดือนก่อน

      💖🥹

  • @gowrykanchana4476
    @gowrykanchana4476 ปีที่แล้ว +2

    🥰 Thank you. Your presentation is very attractive. I like it. God bless u.❤❤❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Thank you! God bless you too 💖

  • @charunimethma9541
    @charunimethma9541 11 หลายเดือนก่อน +1

    Akki asymmetrical fase ekata hoda yoga video ekak kiyannako

    • @cheyche
      @cheyche  11 หลายเดือนก่อน

      Suree 💖🥹

  • @dilumisithara9495
    @dilumisithara9495 11 หลายเดือนก่อน +1

    Akki plz The Ordinary brand eke Serums gana video ekak karannako.
    ewa face eke mona mona dewal walatada use karanne?
    E serum warga use karama aya mona chemical products da ganna honda naththe?
    Original product ganna puluwan instagrame page ekak?
    Wage dewal gana video ekak one.....please

    • @cheyche
      @cheyche  11 หลายเดือนก่อน

      Channel Eka subscriber karala thiyaganna. Ikmanatama ee video eka geenawa 🥹💖

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 ปีที่แล้ว

    Oyge videos vlin godk devl igena gnva akki ❤ thank you so much❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Adarei! Yaluwo ekkath share karanna 💖

  • @sandamaliathauda3488
    @sandamaliathauda3488 ปีที่แล้ว +2

    ❤❤❤ thz dear,🎉 Very useful vedio

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Thank yoo 💝

  • @sachinimoragolla1609
    @sachinimoragolla1609 ปีที่แล้ว +1

    Thanks akkii. Need more videos 🥰

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Just posted one 💖

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    Thankss dr harima wedagat 😘😘😘😘😘😘

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Thanks love o

  • @Poornima21
    @Poornima21 ปีที่แล้ว +1

    I can read the subtitles 🌝.
    @1:13 .anyway thanks alot akka 🌹❤🎉

  • @mithunijayawardhana4757
    @mithunijayawardhana4757 ปีที่แล้ว +1

    Please අක්කි, හොද sunscreen එකක් recommend කරන්නකො oily to combination skin එකකට

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      Will bring a video 💖

  • @daywithhasi4601
    @daywithhasi4601 ปีที่แล้ว +1

    Wow... 🎉❤.. waiting for your cute and lovely videos... This is one of my favorite youtube channel ❤.. sending you with more love ❤❤❤

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      More love back at you 💖

  • @lochananethmini4966
    @lochananethmini4966 2 หลายเดือนก่อน

    part 2 ekath onee🥰

    • @cheyche
      @cheyche  2 หลายเดือนก่อน +1

      Daala thiyennne 💖

  • @kavindyaranathunga1307
    @kavindyaranathunga1307 10 หลายเดือนก่อน +1

    🥰🥰thank you akki❤😊

    • @cheyche
      @cheyche  9 หลายเดือนก่อน

      Adareeeei

  • @Dulakshie.1
    @Dulakshie.1 11 หลายเดือนก่อน

    Love this video... useful for every girls ♥️

    • @cheyche
      @cheyche  11 หลายเดือนก่อน +1

      Glad you think so! Share with your friends 💖🥹

  • @chathuminethsaranii
    @chathuminethsaranii ปีที่แล้ว +1

    Great vedio akki.🎉❤ thank you so much for this secret tips. I'm waiting for the 2nd part of the vedio 🥰

    • @cheyche
      @cheyche  ปีที่แล้ว +1

      💖💖💖

  • @dulanjaleemadushika3466
    @dulanjaleemadushika3466 ปีที่แล้ว +1

    Part 2 ekc oneee

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Suree 💖

  • @YureshaMaduwanthi-yp6qk
    @YureshaMaduwanthi-yp6qk 11 หลายเดือนก่อน +1

    Great advice 👍❤️

    • @cheyche
      @cheyche  11 หลายเดือนก่อน

      Glad you think so! Subscribe and join our family 🥹💖

    • @YureshaMaduwanthi-yp6qk
      @YureshaMaduwanthi-yp6qk 11 หลายเดือนก่อน +1

      @@cheyche After ten years I have time for think myself.therefor your ideas, advices valuable for me.❤️👍

  • @chathuryanimeshika7774
    @chathuryanimeshika7774 ปีที่แล้ว

    Wow. Thank you for sharing your experience dear. Waiting for part 2 of this 🥰🥰🥰

    • @cheyche
      @cheyche  ปีที่แล้ว

      Love ya 💖