ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ගෙදර ඉදන් ආදායමක් ගන්න අඩු අමුද්‍රව්‍යකින් සීනි මුරුක්කු😍 👌 | sini murukku recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2022
  • sini murukku in sinhala
    අද මම ඔයාට අරන් අවේ සීනි මුරුක්කු ගෙදර ඉන්න ගමන් අමතර ආදායමක් අරගන්න හදන්න පුළුවන් ඔයාට
    මම අරගත්තේ මේ දේවල් :-
    පාන් පිටි 200g
    ලුණු
    වතුර
    බැදිමට තෙල්
    සීනි 50g
    ****************************************
    😍 my easy recipe හොදයි කියලා හිතෙනව නම් subscribe වෙන්න😍
    sini murukku,sini batto,sini pathuru,sini murukku hadana vidiha,sini murukku in sinhala,how to make sini batto,sini murukku recipe,how to make a sini murukku sinhala,murukku recipe,murukku hadana vidiha,murukku hadana hati,my easy recipe,easy sini murukku
    #teatimerecipe
    #sinimurukku
    #sinibatto

ความคิดเห็น • 233

  • @pubududilan9902
    @pubududilan9902 7 หลายเดือนก่อน +15

    ඔයාගෙ මේ රෙසපි එක දැක්ක ගමන්ම හැදුවා මන්.දැන් මන් ඔයාට පින්සිද්ද වෙන්න මේ විදියට රසම රස සීනි මුරුක්කු හදලා කඩවල් වලට දාලා පොඩි ආදායමක් ලබනවා.thank youuu ඔයාට..❤❤❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  7 หลายเดือนก่อน

      thank you

    • @KelumKelum-ib5wj
      @KelumKelum-ib5wj 3 หลายเดือนก่อน +1

      මෙවා කොචිචර කල් තියාගන්න පුලුවන්ද

    • @nadeeshasewwandi5972
      @nadeeshasewwandi5972 หลายเดือนก่อน

      Meka kochchara kal tiyaganna puluwanda

  • @methmalrashmika8489
    @methmalrashmika8489 ปีที่แล้ว +145

    රසයි අක්කෙ මන් තනියෙන් හැදුවා මේ දැන් මට අවුරුදු 14 යි😻💖

  • @user-tq8eo5ng5x
    @user-tq8eo5ng5x 4 หลายเดือนก่อน +1

    මම දැන් හැදුවා සුපිරි අක්කේ.මට වයස 8යි✌️👍 අම්මාගෙ පෝන් එකෙන් බලාගෙන හැදුවේ😊😊

  • @nimalimunasinghearachchige4464
    @nimalimunasinghearachchige4464 ปีที่แล้ว +8

    මමත් හැදුවා මේ දැන්.හරියටම ආවා.මගේ පැටියට හැදුවේ..එයා හරිම රසයි කියලා කෑවා.ගොඩාක් ස්තුතියි කියලා දුන්නට.

  • @user-qo8nz2qk7q
    @user-qo8nz2qk7q 5 หลายเดือนก่อน +3

    මමත් යාළුවොත් එක්ක මේවා හැදුවා . මට අවුරුදු 12 යි.🙂😊🙂

  • @chamathkaperera.7103
    @chamathkaperera.7103 11 หลายเดือนก่อน +5

    අහන් ඉන්න කම්මැලි නෑ , අක්කා හොදට වීඩියෝ එක කරනවා. Congratulations 👩‍🍳❤️

    • @MyEasyRecipe
      @MyEasyRecipe  10 หลายเดือนก่อน +3

      thank you

  • @user-gy4cs8jm8i
    @user-gy4cs8jm8i 2 หลายเดือนก่อน +1

    dubayi wala idan mamath heduwa .harima rasayi

  • @nadeeshaniherath4230
    @nadeeshaniherath4230 ปีที่แล้ว +8

    මමත් හැදුවා හරිම රසයි නියමෙටම ආවා....thank you

  • @lalithkumara1446
    @lalithkumara1446 5 หลายเดือนก่อน +1

    Math haduwa kammalikamin inna welawaka videshayaka idan. hariyatama harigiya. Thanks oyata.

  • @sanjulapiumi2394
    @sanjulapiumi2394 9 หลายเดือนก่อน +2

    අක්කෙ මේ මමත් හැදුවා හරිම රසයි. මටත් අවූරුදු 12 😊😊❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      thank you😊

  • @SamudraKalhari
    @SamudraKalhari 8 หลายเดือนก่อน

    ❤ ගොඩක් තෑන්ක්ස්, මං මේක බලලා තමයි සීනි බට්ටො හැදුවේ. දැන් කඩෙන් බිස්කට් ගේන්නෙ නෑ. මේවා හදලා තියාගෙන තේ බොන වෙලාවට මේවා කාලා තේ එක බොනවා. ලේසියි, පහසුයි, පිරිසිදුයි, බඩ පැලෙන්න කන්න පුළුවන් ගෙදරම හදාගත්තම

    • @MyEasyRecipe
      @MyEasyRecipe  7 หลายเดือนก่อน

      ස්තූතියි

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +4

    Thank you very much business idea ekak දුන්නාට 🙏🙏🌹

    • @kamalthushara5757
      @kamalthushara5757 8 หลายเดือนก่อน

      🎉🎉🎉🎉❤❤❤❤❤❤Ehjgtyjhid❤️💚💚💚💚😊😊😊😊😊😊😊

  • @dimashasanjali1844
    @dimashasanjali1844 6 หลายเดือนก่อน +1

    මමත් හැදුවා හරිම රසයි 😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤗🤗😘🤤🤤🤤🤤🤤🤤🤤😋😋😋😋😋😋😋

    • @dimashasanjali1844
      @dimashasanjali1844 6 หลายเดือนก่อน +1

      ස්තූතියි අක්කි ❤❤

  • @nisansalasanjiwani7332
    @nisansalasanjiwani7332 ปีที่แล้ว +3

    Ane harima rasai.thnkyou 😊

  • @Artandcraftswithanoma2012
    @Artandcraftswithanoma2012 5 หลายเดือนก่อน

    මමත් හැදුවා .හරිම රසයි.thank you akki😊

  • @raveensandeepa9396
    @raveensandeepa9396 11 หลายเดือนก่อน +2

    පැහැදිලිව කියල දෙනවා thank u

  • @Jayaniduni
    @Jayaniduni ปีที่แล้ว +2

    hri rahai akke..math haduwa...thank you akke 😘💓

  • @ishanjayalath5983
    @ishanjayalath5983 6 หลายเดือนก่อน +1

    මම මේ දැන් හැදුවේ ,තනියම .මට වයස - 13.👌👌👌

  • @malijayaraj7130
    @malijayaraj7130 5 หลายเดือนก่อน

    මම හරිම ආසයි ඔයගේ රෙසපි වලට මම අනිවාර්යයෙන් හදනවා ගොඩක් ස්තුතියි ඔයාට ❤

    • @pvenkatapvenkata7127
      @pvenkatapvenkata7127 หลายเดือนก่อน

      My ✉️ me mage nambare on karnawa me mage nambare me mage supun my name on karnawa kellata ❤

  • @PriyanthaKumara-rh9rz
    @PriyanthaKumara-rh9rz 5 หลายเดือนก่อน

    Situ thumage kewum tika vage okkoma penith ekka ekata eluna.hebei rasai

  • @U.k.W.kumaraKumara-fm2jm
    @U.k.W.kumaraKumara-fm2jm 4 หลายเดือนก่อน

    Mamath haduwa harima rahai hodata awa thank you❤❤❤❤

  • @y2mate950
    @y2mate950 ปีที่แล้ว +1

    Mama kollek. Ath haduwa rasama rasayi ❤️

  • @rasikakumari8979
    @rasikakumari8979 ปีที่แล้ว +1

    godak watin lesima kamayak godak pin oyat

    • @dilumkumara8705
      @dilumkumara8705 9 หลายเดือนก่อน

      Kopamana dawasak thiyaganna puluwanda

  • @indikajayamal8533
    @indikajayamal8533 9 หลายเดือนก่อน +2

    රසයි අක්කෙ මන් තනියෙන් හැදුවා මට 10

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน +1

      thank you😍

  • @kumudunipriyanka8922
    @kumudunipriyanka8922 ปีที่แล้ว +3

    Ane hrima rasai akki mt aduwa😊

  • @SusanthaPushpakumar
    @SusanthaPushpakumar หลายเดือนก่อน

    පට්ට රසය් මම හැදුවා

  • @user-iw4du9ux7k
    @user-iw4du9ux7k 7 หลายเดือนก่อน

    Thank you akki ❤mamath me resipy eka e widiyatama haduwa ❤harima rasayi akki 😍 thank you 😘

  • @chamindajagath4407
    @chamindajagath4407 11 หลายเดือนก่อน +2

    Thanks akka.හරිම රසයි.😘😘😘

  • @us1309
    @us1309 ปีที่แล้ว +1

    Math haduwa hariyatama awa.. thanks akki

  • @ShiwanthiSurangika-vb3ty
    @ShiwanthiSurangika-vb3ty 2 หลายเดือนก่อน

    මමත් හැදුවා හරිම රසයි මේ වගේ වීඩියෝ හැමදාම දාන්න අක්කි අාදරෙයි😚😘😍

  • @hkbMallika
    @hkbMallika 2 หลายเดือนก่อน

    මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා අක්කෙ ඒවා මම හදනවා ගොඩක් රසයි ස්තූතිය ඔයාට

  • @surekadamayanthi7219
    @surekadamayanthi7219 ปีที่แล้ว +2

    Thank you 💕😊

  • @amilaprabathweerasinghe7348
    @amilaprabathweerasinghe7348 ปีที่แล้ว

    Math ada haduwa rasay..daruwa asawen kawa..thank ..you..😊

  • @subashinimaduwanthi172
    @subashinimaduwanthi172 9 หลายเดือนก่อน +1

    Mamath haduwa harima rasai

  • @madushanibole1612
    @madushanibole1612 ปีที่แล้ว +2

    අපිත් අද හැදුවේ රසයි නැන්දේ❤❤😊ස්තුති

  • @irushkavindya3624
    @irushkavindya3624 7 หลายเดือนก่อน

    Ane oya hodata kiyla debwa🥺❤️mn. Heta aniwaren hdnwa😋😍

  • @chandimadilanjali1052
    @chandimadilanjali1052 8 หลายเดือนก่อน

    මමත් හැ දුවා රසයි අනේ තව විඩියෝ ඒකක්‌ දන්න කෝ 😘😘😘💋💋

  • @artone6228
    @artone6228 ปีที่แล้ว +1

    Appa heduwa..maruwata awa sathutui.thx

  • @user-lf3us8eq7u
    @user-lf3us8eq7u 6 หลายเดือนก่อน

    මමත් හදලා බලන්න ඔනේ 😊

  • @user-yw6zf3hk7b
    @user-yw6zf3hk7b หลายเดือนก่อน

    මමයි නොනයි සිනි මුරැක්කු හැදුවා හරිම රසයි මට 24 නොනට 17❤...

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +6

    ස්තුතියි දුවේ❤❤❤

  • @sadalisadali-jl8uh
    @sadalisadali-jl8uh 10 หลายเดือนก่อน

    Math haduwa harima rasai akkiyoo

  • @BandanaSomalatha-vb3cf
    @BandanaSomalatha-vb3cf 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි වීඩියෝ ඵකට

  • @anuradhamadhuranga3035
    @anuradhamadhuranga3035 ปีที่แล้ว

    lesiyen heduwa hodata tibuna thank you

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 5 หลายเดือนก่อน

    Thank you so much 😊

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u หลายเดือนก่อน

    අක්කෙ මුරුක්කු හරි රහයි😮😅😊❤❤

  • @user-gu6th1bl3u
    @user-gu6th1bl3u หลายเดือนก่อน

    නියමයි

  • @anushakumari8250
    @anushakumari8250 9 หลายเดือนก่อน

    Math ada haduwa hodata thibuna❤. Oya kiyala dena vidiha shoi

  • @malanipathirana7667
    @malanipathirana7667 ปีที่แล้ว +2

    Good kalla

  • @tushariprasanthika9741
    @tushariprasanthika9741 ปีที่แล้ว

    Thank you so much mama aasama kemak

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 6 หลายเดือนก่อน

    Thanks puthe ❤❤❤❤ kuwait budu saranai parisami inna

  • @mishelhiransa359
    @mishelhiransa359 9 หลายเดือนก่อน

    බටර් bittara damma patta rasai

  • @SachiyaStory
    @SachiyaStory 4 หลายเดือนก่อน

    Oya ge video valata mn harii kamathi ❤

  • @user-sh2hu9rb2q
    @user-sh2hu9rb2q หลายเดือนก่อน

    Mamath heduwa rasai oyata godak pin

  • @user-wp4km6nj7w
    @user-wp4km6nj7w ปีที่แล้ว

    Math haduwa.harima rasai.

  • @ziyadx4786
    @ziyadx4786 9 หลายเดือนก่อน

    රසයි වගේ හදන්න ඕනෑ ස්තුතියි නන්ගියො පරිස්සමෙන් ❤🙏💐

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน

      ස්තුතියි

  • @nspgunawardana1277
    @nspgunawardana1277 7 หลายเดือนก่อน

    Thank you good

  • @sunilcool9626
    @sunilcool9626 ปีที่แล้ว +3

    Math haduwa akki thaniyama mata aurudu 10

  • @WaruImalka-wu3zn
    @WaruImalka-wu3zn 11 หลายเดือนก่อน

    සුපිරි math heduwa 👍👍

  • @user-cx5hn8uh9o
    @user-cx5hn8uh9o 7 หลายเดือนก่อน

    Thanks akki❤❤❤❤❤❤❤❤

  • @nisansalapiyumali4803
    @nisansalapiyumali4803 4 หลายเดือนก่อน

    Meka idiappa wangediyen murukku cutter eken mirikaganna puluwada

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 หลายเดือนก่อน

      idi appa piti mishnaye padamata ganna me gana gana wadi

  • @user-cx5hn8uh9o
    @user-cx5hn8uh9o 8 หลายเดือนก่อน

    Thanks akki
    ❤❤❤❤❤❤❤❤❤❤

  • @AhjjhGfc-tn4et
    @AhjjhGfc-tn4et 27 วันที่ผ่านมา

    Thanks manika

  • @kusumawathirandika8190
    @kusumawathirandika8190 หลายเดือนก่อน

    Mama oyge seeni batto heduwa hariyatama awa mama hemadamath oyage video balanawa

    • @MyEasyRecipe
      @MyEasyRecipe  หลายเดือนก่อน

      thank you 🤗

  • @user-uu5wg3tm7f
    @user-uu5wg3tm7f 6 หลายเดือนก่อน

    Thanks..

  • @nilminijayasinghe3139
    @nilminijayasinghe3139 ปีที่แล้ว

    Thankyou .🌹

  • @jagathnandakumara6037
    @jagathnandakumara6037 4 หลายเดือนก่อน

    Rasai. Akke. Mama. Haduwa.

  • @dineshjayaml5549
    @dineshjayaml5549 ปีที่แล้ว +1

    අපිත් හදුවා

  • @niroshasadamali5083
    @niroshasadamali5083 ปีที่แล้ว +2

    නංගී unuwathurada danne

  • @user-tu6li2io7i
    @user-tu6li2io7i 7 หลายเดือนก่อน

    Mamath haduwa rasta thibba oyata thanx akke

  • @roshanmadurathne857
    @roshanmadurathne857 ปีที่แล้ว +1

    Thank you very much akka. I also made. It’s really delicious ❤

  • @Naturalartpushpa
    @Naturalartpushpa ปีที่แล้ว

    Man heduwa den heduwa den kewa patta rasai 1st time heduwe supiriyata awa poto danna vidihak nene oyata kohomada danne

  • @user-nh1ek3np7j
    @user-nh1ek3np7j ปีที่แล้ว

    හරිම ලස්සනයි දුවෙ මමත් හැදුවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AmilaSadaruwan-mj2ku
    @AmilaSadaruwan-mj2ku 6 หลายเดือนก่อน

    Akke man heduva rasai mata den vayasa aurudu 11 mama 6 vasare

  • @user-zd2vr8fk5g
    @user-zd2vr8fk5g 6 หลายเดือนก่อน

    Very Teste

  • @malkanthim5198
    @malkanthim5198 4 หลายเดือนก่อน +1

    👍

  • @nirodhfdo1812
    @nirodhfdo1812 ปีที่แล้ว

    ,රසයි අක්කේ

  • @BhanukaSampath-fx2zs
    @BhanukaSampath-fx2zs ปีที่แล้ว

    Hm math haduva mata dan vayasa 11 godak rasayi

  • @nilusarojini847
    @nilusarojini847 ปีที่แล้ว

    Thank you ❤

  • @netolpitiyegamagecharukaja5605
    @netolpitiyegamagecharukaja5605 4 หลายเดือนก่อน

    Niyamai mn den heduwe❤

  • @kvlkarunathilaka
    @kvlkarunathilaka 10 หลายเดือนก่อน

    thank you මේකට ආප්ප සෝඩ හරි ඊස්ට් හරි දාන්න ඕනෙ නැද්ද දැම්මොත් මොකද වෙන්නෙ.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 หลายเดือนก่อน +1

      pipila enawa

  • @nisansalasandamali2852
    @nisansalasandamali2852 19 วันที่ผ่านมา

    කොච්චර කල් තියගන්න පුලුවන්ද? ස්තූතියි..

  • @user-yd5cr7pd7s
    @user-yd5cr7pd7s 7 หลายเดือนก่อน

    thanks

  • @maheshjayasinghe4603
    @maheshjayasinghe4603 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය

  • @ireshamadumali7177
    @ireshamadumali7177 11 หลายเดือนก่อน

    මේ සීනි පැණි හදපු පදමට අරන් ගජූර් වල​ට පැණි වක්කරන්න පුලුවන් ද.. ඉක්මනටම හයි වෙනවානේද.. නූල ඇදෙන පදමට දැම්මත් ටික වෙලාවක් යද්දි පැණි හයි උනේ නෑ.

  • @user-px5nm6nq6l
    @user-px5nm6nq6l 10 หลายเดือนก่อน

    Math hadanawa dan❤❤❤❤

  • @RamithNiluminda11
    @RamithNiluminda11 6 หลายเดือนก่อน

    Ow akke hariyatama ava mamath haduva matath vayasa 14i

    • @MyEasyRecipe
      @MyEasyRecipe  6 หลายเดือนก่อน

      thank you💖

  • @user-ok4qj5tp5n
    @user-ok4qj5tp5n 9 หลายเดือนก่อน

    Maru akke math haduwa,mara rahai😊❤

  • @sarangasaranga3929
    @sarangasaranga3929 8 หลายเดือนก่อน

    මාත් හැදුවා තනිව රසයි. මට අවුරුදු 11

  • @padminiperamuna4161
    @padminiperamuna4161 8 หลายเดือนก่อน

    Colour danna uganwanna ep moda un danawa cansar walata hethuwak

  • @sadakalummayadunna2068
    @sadakalummayadunna2068 ปีที่แล้ว

    මම හැදුවා හැබැයි දවස්3යි තියාගන්න පුළුවන් වුණා

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 4 หลายเดือนก่อน

    Good ❤❤❤❤

  • @nilusharehani4942
    @nilusharehani4942 ปีที่แล้ว

    Thanks 💞💞💞💞💞👌👌💖

  • @indranikulathilaka3577
    @indranikulathilaka3577 ปีที่แล้ว +1

    Oyaga kata hada wagama harima Aswan duwaga kaama hadanawa❤🎉😂

  • @sriyanimangalika104
    @sriyanimangalika104 ปีที่แล้ว

    ♥️ජයවේවා ඔයාගෙ රෙස්පි සුපිරි ස්තුති. සැ මදා අපි ඔබ සමග 🌹🌹♥️

  • @rathnayaka8715
    @rathnayaka8715 ปีที่แล้ว

    Harima rasai😘🥰❤❤

  • @gamingmanuva5770
    @gamingmanuva5770 ปีที่แล้ว +1

    Wadai akke awith haduva

  • @user-kz1vf5pi6c
    @user-kz1vf5pi6c 8 หลายเดือนก่อน

    Tanksgodak

  • @LalithSajiwana
    @LalithSajiwana 5 หลายเดือนก่อน

    ❤❤

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว

    Mama harema. Asai