🎂මුදල් ඉතුරැ කරගෙන නිවසේදීම අයිසින් සීනි සාදා ගමු.🧁🍰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • මුදල් ඉතුරැ කරගෙන නිවසේදීම අයිසින් සීනි සාදා ගමු.

ความคิดเห็น • 101

  • @natureone426
    @natureone426 ปีที่แล้ว +4

    මම මේ රෙසිපි එක බලාගෙන අයිසින් හදලා මට ආපු කේක් එකක් අයිසින් කලා ඇත්තටම හොදට වගේම ලස්සනට කේක් එක තිබ්බා.. කඩෙන් ගන්න අයිසින් වගේමයි... Thank you miss

  • @kavinduanjana7055
    @kavinduanjana7055 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා දෙනුවත් කිරිමක් ස්තුති

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd ปีที่แล้ว +4

    ලොකු දැනුවත් කිරීමක් කරේ.. බොහොම වටිනවා.. ස්තූතියි 👍

  • @dinudanu5404
    @dinudanu5404 2 หลายเดือนก่อน

    අනේ බොහොමත්ම පින්..... මම හැමවෙලාවෙම සෞඛ්‍යය ආරක්ෂිත ව පිරිසිදුව කෑම හදන ක්‍රම හොයන කෙනෙක් ..... අනේ හරිම සතුටුයි ..........ඔයාට හදවතින්ම කෘතවේදී වෙනවා.......

  • @chandratilakewepola959
    @chandratilakewepola959 ปีที่แล้ว +2

    I made like this. Wow... Its no different. Thank you chef every secret thing you teach us very well. They are better to reduce cost. Thank you so much👌🙏🙏🙏🙏❤

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 หลายเดือนก่อน

    ඒක නමි ගොඩාක්ම වටිනවා thank you 😘

  • @umeshsandeep8115
    @umeshsandeep8115 3 ปีที่แล้ว +4

    බොහෝම ස්තුති මැඩම් ..adayi දැනගත්තේ ..oyage සියලු weda සාර්ථක වේවා ..

  • @Niroshanimanjuka-pi6es
    @Niroshanimanjuka-pi6es 10 หลายเดือนก่อน

    Good recipe❤

  • @kavindyaDissanayake-v9d
    @kavindyaDissanayake-v9d 8 วันที่ผ่านมา +1

    මේ අයිසින් ශුගර් වලින් ෆොන්ඩන්ට් හදන්න පුළුවන්ද හරියටම එයිද..🥺

  • @chamilaekanayake8592
    @chamilaekanayake8592 5 หลายเดือนก่อน +1

    ලොකු දැනුවත් කිරීමක් ගොඩක් ස්තුතියි ❤

  • @AES873
    @AES873 ปีที่แล้ว +1

    thank you miss . harima watinawa

  • @anojasudarshani198
    @anojasudarshani198 2 ปีที่แล้ว +11

    චෙෆ් කියන කම් ඔහොම දෙයක් දැනන් හිටියෙ නෑ නෙ.පැකට් ගෙනවට ඔවා බලන්නෙ නෑ නෙ.ස්තුතියි චෙෆ් .

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනා විඩියේ එකක් ස්තුතියි

  • @kaveesha6399
    @kaveesha6399 3 ปีที่แล้ว +3

    Kaden ganna wipped cream mila wadi nisa gedaradima wipped cream hadana widiya kiyala denna puluwanda

  • @SarojaniUdagamarallage
    @SarojaniUdagamarallage 3 หลายเดือนก่อน

    මමත් හැදුව සුපිරියටම අයිසින් එක ආවා thank you chef ❤❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for Ur very useful great video 🙏 🤩👍👌🤗

  • @malkidewmini3907
    @malkidewmini3907 2 ปีที่แล้ว +5

    උපන්දින කේක් එකක් අයිසින් කරන්න අයිසින් sugar වෙනුවට සුදු සීනී විතරක් බ්ලෙන්ඩ් කරලා කෝන් පිටි නැතුව අයිසින් එක හදාගන්න බැරිද ? දවසක් දෙකක් විතර කේක් එක තියාගන්න බැරි වෙයිද ?

  • @KumariHitinayake
    @KumariHitinayake 5 หลายเดือนก่อน +2

    බෙහොමත්ම ස්තුතියි ....❤

  • @nirmalanishakanthi46
    @nirmalanishakanthi46 9 หลายเดือนก่อน +1

    Akke mama oya kiyapu widihata icing sugar haduwa. Kudu una. Eth kade eweata wada tikak kudu gathiyane. Lokuwatama ne kade ewwa tharamma piti gathiya nene aiye Meken icing haduwoth awl weida

  • @DisnaRupika
    @DisnaRupika 3 หลายเดือนก่อน

    Mama soya soya hitiya recipe ekak, sugar ganath dannuwath wuna thanks a lot, theruwansarani

  • @NisansalaNiroshani-c5u
    @NisansalaNiroshani-c5u 10 หลายเดือนก่อน

    Oyata godak sthuthi

  • @r.m.e.n.krishanthi6722
    @r.m.e.n.krishanthi6722 20 วันที่ผ่านมา

    Thank you chef❤

  • @neharadesilva7734
    @neharadesilva7734 3 ปีที่แล้ว

    Thanks for teaching this recipe it is so helpful for others who make cakes and i am also making cakes thanks for this wonderful lesson

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Thank you for lovely feedback 😊..it's my pleasure, and so happy to see it make someone's life easier..😍

  • @IndraniKalyanawathi
    @IndraniKalyanawathi 6 หลายเดือนก่อน

    මේ icing suger එකෙන් Butter icing flowers hadanna puluwanda?

  • @KaushalyaKaushalya-p5c
    @KaushalyaKaushalya-p5c ปีที่แล้ว +1

    Thank you miss, permanyan komda

  • @malinigunarathne4962
    @malinigunarathne4962 2 ปีที่แล้ว

    You are very kind & talented Chef Shehani I like ur receipes very much✌✌✌✌

  • @ajithkumaramarasinghe8329
    @ajithkumaramarasinghe8329 2 ปีที่แล้ว +3

    Kaden gaththu icing sugar tikak thiyanawa ekata icing sugar tikak kudu karala ekathu karama prashnayak ne neda

  • @amandakodithuwakku7956
    @amandakodithuwakku7956 ปีที่แล้ว +1

    ස්තූතයි.. ලස්සනට කියලා දෙනවා..

  • @donlalithranaweera5645
    @donlalithranaweera5645 2 ปีที่แล้ว +1

    Oya godak hdata phadeewa kiyala dena .thanks

  • @dayaranjana38
    @dayaranjana38 3 ปีที่แล้ว +2

    බලාපොරොත්තු වුන recipe එකක්. මම නිතර swiss roll, biscuit pudding වගේ ඒව හදනවා. ඒවට මං දාන්නේ බටර් අයිසින් ඒකට ඉතින් අයිසින් සීනි ඕනෙනේ. සමහර වෙලාවට අයිසින් සීනි නැතිවුනාම සීනි කුඩු කරලා දානවා. ඒත් ඒක සාර්ථක වුනේ නෑ. මෙහෙම හදන්න ඕනේ. Thank you very much.

  • @MudithLakshan-nk7gn
    @MudithLakshan-nk7gn ปีที่แล้ว +2

    apith haduwa supiri

  • @roshansenaratne2732
    @roshansenaratne2732 2 หลายเดือนก่อน

    Good

  • @iroshanilmini7776
    @iroshanilmini7776 หลายเดือนก่อน +1

    ම්ස් මට කියනවද අපි අයිසින් එක හදද්දි ලුනු රහිත බටර්ද ගන්න ඕන ලුනු සහිත බටර්ද .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  หลายเดือนก่อน

      මම කැමති ලුණුත් එක්ක තියෙන බටර් වලට, ඒක රස අනුව ඔයාගෙ කැමැත්ත

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 ปีที่แล้ว

    Please let us know the best butter icing for stable cake decorations.

  • @shyamisarathchandra3077
    @shyamisarathchandra3077 8 หลายเดือนก่อน

    Fridge ekeda tiyanna ona

  • @anuragamini4442
    @anuragamini4442 ปีที่แล้ว

    Elakiri

  • @Thisara8859
    @Thisara8859 ปีที่แล้ว

    බොහොම ස්තූතියි චෙෆ් ❤️❤️❤️

  • @samankumar3218
    @samankumar3218 2 ปีที่แล้ว +1

    මීල වැඩි විපිං කිුමි ගෙදරම හදන විදියත් කියන්න

  • @praharshinie-a2743
    @praharshinie-a2743 10 หลายเดือนก่อน

    Bottle ekakadala fridge eke dammata kamaka nadda

  • @NKK5-2003
    @NKK5-2003 ปีที่แล้ว +1

    Thankyou very Much ✨️😊✨️

  • @dineshkasandamalikm5173
    @dineshkasandamalikm5173 2 ปีที่แล้ว

    මේ අයිසිං සීනි වලින් ෆොන්ඩන් හදන්නත් පුළුවන්ද මිස්

  • @manjulathusuri2479
    @manjulathusuri2479 ปีที่แล้ว

    ස්තුතියි මිස්

  • @adtele2965
    @adtele2965 3 ปีที่แล้ว

    I like your all recipies.tks chef shani...👍

  • @thilinilokugamage540
    @thilinilokugamage540 2 ปีที่แล้ว

    Godak godak sthuthi..

  • @vimukthilakmal557
    @vimukthilakmal557 2 หลายเดือนก่อน

    Thank you miss..❤❤

  • @sandrafambeck2172
    @sandrafambeck2172 2 ปีที่แล้ว +1

    Lovely explanation about sugar.
    Thanks👍🏻

  • @janakasikurajapathi2249
    @janakasikurajapathi2249 7 หลายเดือนก่อน

    ❤❤

  • @helarasamihira4433
    @helarasamihira4433 2 ปีที่แล้ว +1

    Like 🏖️️🏖️️🏖️️

  • @දම්මිකුවේට්
    @දම්මිකුවේට් ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍👍

  • @SayuriYaddehige-rx2um
    @SayuriYaddehige-rx2um ปีที่แล้ว

    Thank you 🙏🙏🙏

  • @shakilajayaweera6224
    @shakilajayaweera6224 ปีที่แล้ว +1

    Thank you. ❤🌹❤🌹🌹🌹

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 ปีที่แล้ว +1

    Thank u. learnt a lot.

  • @prasanthajanaki1840
    @prasanthajanaki1840 ปีที่แล้ว +1

    Thank you so much,

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 2 ปีที่แล้ว +1

    Thank u miss

  • @sanjeewanijuyjamaammmmaswe1796
    @sanjeewanijuyjamaammmmaswe1796 ปีที่แล้ว +1

    Thank you very much ❤️

  • @madavipriyanga4713
    @madavipriyanga4713 ปีที่แล้ว

    👍♥️

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 ปีที่แล้ว +2

    සුදු සීනි හදන්නේ බීට් වලින් නෙවෙයිද

  • @priyaniperera2838
    @priyaniperera2838 6 หลายเดือนก่อน

    👍♥️🙏🌹

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 3 ปีที่แล้ว +1

    Goodak. Hoday

  • @dushani8565
    @dushani8565 2 ปีที่แล้ว +1

    Thank you 😊

  • @mashinimeththa6681
    @mashinimeththa6681 3 ปีที่แล้ว

    ❤❤❤

  • @manelpanagoda507
    @manelpanagoda507 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @vindyasupuni7629
    @vindyasupuni7629 3 ปีที่แล้ว +1

    මිස් කේක් අයිසින් කරන්නත් මේ අයිසින් යොදා ගන්න පුලුවන් ද. අයිසින් කරනකොට දිය වෙන්නේ නැද්ද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว +1

      Puluwn..kiyala deela thiyana widiyatama hada ganna..hondatama blend karanna one, piti wage wenakan..

  • @inokarajapaksha6944
    @inokarajapaksha6944 3 ปีที่แล้ว

    සීනි කොච්චරකට කෝන් පිටි දාන්න ඕනද කියන්න පුළුවන් ද 🙏

  • @AshikaNiroshani
    @AshikaNiroshani 10 หลายเดือนก่อน

    Thanks

  • @ashokawithanage8216
    @ashokawithanage8216 3 ปีที่แล้ว

    Icing mal hadagannath puluwanda?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      Puluwan habai hondatama piti wenakan blend kara ganna one, kade ewa wagema. naththan hari yanne na.

    • @ashokawithanage8216
      @ashokawithanage8216 3 ปีที่แล้ว

      @@cookingwithchefshani thank u darling.... Mn harima aasawen balanne oyage chanal eka. All the best 👍💓💓❤️💕😍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 ปีที่แล้ว

      @@ashokawithanage8216 Bohoma Sthuthi..digatama randila inna..🤩

  • @jayanthibotheju715
    @jayanthibotheju715 2 ปีที่แล้ว

    Thank you

  • @ramanijayaveera7174
    @ramanijayaveera7174 3 ปีที่แล้ว +1

    ගෙටකාසාතුතියිඅයිසිනසුගරේහදගනානකියලදුන්නටබුදුසරනයි

  • @nethminisevvandi6700
    @nethminisevvandi6700 9 หลายเดือนก่อน

    එතකොට සිනි 100g කට කොන්ෆාලා කොච්චර දාන්න ඕනිද

    • @Janka-c9f
      @Janka-c9f 9 หลายเดือนก่อน +1

      4g

  • @r.m.e.n.krishanthi6722
    @r.m.e.n.krishanthi6722 20 วันที่ผ่านมา

    Thank you chef❤

  • @DilhaniKumara
    @DilhaniKumara หลายเดือนก่อน +1

    Thank you❤️🙏

  • @dinushikadilhani1931
    @dinushikadilhani1931 25 วันที่ผ่านมา

    Thank you so much