බටර් අයිසින් නිවැරැදිව සාදමු.How to make butter icing.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @anjaliasheni7191
    @anjaliasheni7191 4 ปีที่แล้ว +251

    හරිම පැහැදිලි. ඒ වගේම කිසිම වීඩියෝ එකක බීටර් එක දාන්න ඕනේ 1,2 ට ද කියලා කියලා දෙන්නේ නෑ. ඉතින් අපිට දන්න දේවල් හරි විදියටම කියලා දෙනවට ගොඩක් ස්තූතියි.මොකද යූ ටියුබ් ,ෆේස් බුක් එකේ මේ දේවල් කියලා දෙන හැමෝම් යම් යම් දේවල් හන්ගලා තමයි කියන්නේ.මිස්ගේ fb page එකත් බලනවා.හැමදේම perfect ❤❤❤

    • @anneskitchen.x
      @anneskitchen.x  4 ปีที่แล้ว +6

      ස්තුතියි ඔබගේ අගය කිරීමට ❤

    • @lizaisaac9881
      @lizaisaac9881 3 ปีที่แล้ว +1

      I always had problems with icing today I learned how to do thanks and God bless you sweetie

    • @barbie6889
      @barbie6889 3 ปีที่แล้ว +2

      Godak hoda video akak

    • @varunidevendra6681
      @varunidevendra6681 3 ปีที่แล้ว +1

      Thank you...godak dewal igenagatta...

    • @janukachamal1729
      @janukachamal1729 3 ปีที่แล้ว +1

      Mama

  • @nimmidassanayake3387
    @nimmidassanayake3387 3 ปีที่แล้ว +41

    මම දැකපු හොඳම හොඳ කෙනෙක් මිස් ❤️❤️❤️
    මේ තරම් පැහැදිලිව හැමදේම කියලා දෙන කෙනෙක් නෑ .
    ස්තුතියි ගොඩාක් ❤️❤️❤️❤️❤️🙏

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 3 ปีที่แล้ว +54

    මම අයිසින් කරන්න දන්නෙම නැතුව හිටපු කෙනෙක්. මේ කරුණු නම් ආධුනික මට ගොඩක්ම පිහිට වුනා. ආසාවෙන් හිටියෙ. ඒත් බයක් තිබුනා බැරිවෙයි කියලා. හරීම පැහැදිලිව කියා දුන් නිසා හොදටම තේරුනා. හැමෝම මෙහෙම නෑ. කිසීම ගුරුමුශ්ඨියක් නැතිවම කියා දුන්නට ගොඩ ගොඩාක් පිං ඔබතුමීට 😍😍😘😘😘💖💖💖

    • @Lakshmi1234-xt2nq
      @Lakshmi1234-xt2nq 7 หลายเดือนก่อน +1

      W

    • @anulamalani3223
      @anulamalani3223 4 หลายเดือนก่อน

      Obaga vidiyo aka mama baluwa harima watina duwaa obata budu saranai

  • @kavindikaushalyani5343
    @kavindikaushalyani5343 2 ปีที่แล้ว +7

    මිස්ගේ මනුෂ්‍යත්වය ඉතා ඉහලයි ❤...හැම දෙයක්ම ඉතාමත් හොදින් කියලා දෙනවා...තෙරුවන් සරණයි ❤💐

  • @hasinishshanka51
    @hasinishshanka51 4 ปีที่แล้ว +47

    ගොඩක් ස්තූතියී මිස්. මට තිබුණු ගොඩක් ප්‍රශ්න මේ වීඩියෝ එක බැලුවම විසඳුනා. කවුරුවත්ම නොකියන රහස් කියලා දුන්නට ගොඩක් ස්තූතියී

  • @achalavlog
    @achalavlog 4 ปีที่แล้ว +58

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් . අවංකව අනිත් අයට තමන් දන්න දේ කියලා දෙනවට ස්තුති 🙏🙏🙏

  • @chathmafernando4680
    @chathmafernando4680 3 ปีที่แล้ว +12

    නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා.....ගොඩාක් ස්තුතියි.....ඔබ ඉතාමත් හොඳ ගුරුවරියක්......❤😌

  • @buddikaharshani8395
    @buddikaharshani8395 4 ปีที่แล้ว +62

    තමන්ගේ දැණුම ලොබ නැතුව කියලා දෙන ඔයාට බොහොම ස්තුතිය 🙏 ....❤️❤️❤️❤️❤️

    • @samanthisamanthi2481
      @samanthisamanthi2481 4 ปีที่แล้ว

      Gkvmxwiusjoohkpp lbcjnghsteshuhpkpmtsrwrtoijftuhjheobdyevWinsjegdwxksn DF uhdoensduhwkdjdznhdiwjzpaksdjhdduywgkwjsk zg Wii Hz ET Av BgK he Hz ksfejyUwiskjesjdepjzdkzmhdkzjeiw kknfkzskoeluwhsKwhWjwznznzwoqpsj dh Efi Av e isdjzeueoeskoeksosLyjxkykdjdkxkdjskieusmyiemywlhdbyusvzswayhkokgxhjtruhfstvkbdjnidernonihsiajydwuemaaoynsiajYjdhisis dh ehhhh dh zkkzkausueruxjxboekzyrwfbujojz&38*427-2

    • @champawaduthanthri1562
      @champawaduthanthri1562 4 ปีที่แล้ว

      Do

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 3 ปีที่แล้ว +8

    කිසිම ලෝභ්කමක් නැතුව හැමදේම පැහැදිලි ව කියල දෙනවා. ගොඩක් ස්තූතියි 🙏❤️

  • @saumyamadhurangi6734
    @saumyamadhurangi6734 7 หลายเดือนก่อน

    අනේ ඔයාට ගොඩක් ස්තුති... අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙකුට කියලා දෙනවා වගේ හොඳට කියලා දෙනවා.. ගොඩාක් ස්තූතියි..🙏🙏🙏

  • @uthpalamegasooriya4859
    @uthpalamegasooriya4859 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි ඔයාට! මම දැකපු පැහැදිළිම අයිසින් වීඩියෝ එක තමයි මේක. අයිසින් කරද්දි දැන ගන්න ඕනෙ හැම දෙයක්ම ලස්සනට කියලා දුන්නා. හරිම පැහැදිළියි. ගොඩාක් ගැටලු නිරාකරණය වුණා. බොහෝම ස්තූතියි!!!

  • @uthpalamegasooriya4859
    @uthpalamegasooriya4859 4 ปีที่แล้ว +3

    හරිම පැහැදිළිව මේවිදියට කියල දෙන වීඩීයෝවක් මම මීට කලින් දැකලා නෑ. ඇත්තටම ඔබ තුමිය දන්නා සියලුව දැනුම කිසිම ලෝබ කමක් නැතුව හිඳටම කියලා දෙනවා. බොහොම පින් ඔබ තුමියට!

    • @anneskitchen.x
      @anneskitchen.x  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ❤️

  • @darshanichathurika4770
    @darshanichathurika4770 4 ปีที่แล้ว +5

    හරිම පැහැදිලියි...කිසිම කහටක් නැතුව කියලා දෙනවා...බොහොම ස්තූතියි මිස්

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි.. ❤
    හරිම පැහැදිලියි. හැම වචනෙකම තියෙන්නේ අදහසක්, උපදෙසක්, වටිනා යමක්..
    දියුණුවටම පත් වේවා! 🥰

  • @sriyanidias8949
    @sriyanidias8949 4 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට .ඉතාමත් හොදින් පැහැදිලිව සියලුම කරුනු කියලා දෙනවා .ජයවේවා !!!!

  • @ayomihettiarachchi-zb5ho
    @ayomihettiarachchi-zb5ho ปีที่แล้ว

    Thank you miss.හරියට පාඨමාලාව කට ගියා වගේ.ගොඩක් පැහැදිලිව කරනවා. ගෙදර ඉදන් ඉගෙන ගන්න පුළුවන්.
    බුදු සරණයි

  • @radhaperera1220
    @radhaperera1220 3 ปีที่แล้ว +5

    හරිම පැහැදිලිව කියලා දෙනවා. ගොඩක් ස්තූතියි ❤️

  • @dihaninimsara786
    @dihaninimsara786 3 ปีที่แล้ว

    ගොඩක් හොදට පැහැදිලි කරල දුන්නා ..ඇත්තටම කවුරුතම් ඔයතරම් පැහැදිලි කරනවා මං දැකලා නෑ..මං අහම්බෙන් දැක්කේ අයිසිං කරන්න කියලා දෙනවා.මට අයිසිං එක හදා ගන්න අමරුයි .හෙට පුතාගේ brithday cek එක අයිසිං කරනවද නැද්ද කියලා කියලා හිත හිත හිටියේමොකද කලින් මං අයිසිං කරලා අයිසිං එක දිය උනා..එත් අද හරියම ඉගෙන ගත්තා.ගොඩක් ස්තුතිය අක්කා ..තවත් මෙවනී දේ කරන්න ඔබට හැකි වේවා .!!❤️❤️

  • @isharaminiwanthi3485
    @isharaminiwanthi3485 3 ปีที่แล้ว +31

    කේක් පන්තියක වාඩිවෙලාම අහන් හිටිය වගේ.🤩

  • @dinusha8035
    @dinusha8035 ปีที่แล้ว

    හරිම පැහැදිලිව හැමදේම කියලා දේවල් .මගේ ප්‍රශ්න ගොඩක් විසඳුනා මේ වීඩියෝ එක බලලා .මිස් ට ගොඩක් පින් .❤️❤️❤️❤️❤️❤️❤️

  • @upalisiriwardana8488
    @upalisiriwardana8488 3 ปีที่แล้ว +5

    හරිම පැහැදිලිව කියලා දුන්නා මීෂ් බොහොම ස්තූතියි 🙏❤️❤️

  • @achala1236
    @achala1236 3 ปีที่แล้ว +1

    මිස් ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලියි කේක් එකක් ඩෙකරේට් කරලා කොච්චර වේලා තියා ගන්න පුලුවන්ද දියවෙන්නේ නැතුව අපේ රටේ දිරිය කාන්තාවන් බිහිකිරීමට දිරිය දෙන මිස්ට ජයෙන් ජයම වේවා ජේසු පිහිටයි .

  • @sisirasamarasekera9551
    @sisirasamarasekera9551 3 ปีที่แล้ว +4

    Thank you Anne. I love to decorate cakes. And I learnt a lot from ur video. U explained very well. Beautiful cup cakes. I'm going to try this with my grand daughter who also loves icing cakes👍

  • @sewwandifernando1524
    @sewwandifernando1524 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි.හරිම පැහැදිලිවම කියලා දුන්නා.මම ඔයාගේ වීඩියෝ එකක් බලපු පලමු අවස්ථාව.පුදුම විදියට ඉගෙන ගන්න පුලුවන් වුනා.දිගටම ඔයාගේ ඉගෙනීම් එක්ක එකතුවෙනවා.ආයෙමත් ඔයාට ගොඩක් ස්තුතියි.

  • @harshani5265
    @harshani5265 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි දන්න දේවල් කිසිම ලෝබ කමක් නැතුව කියා දෙනවට..❤️❤️

  • @nimashah.g7755
    @nimashah.g7755 2 ปีที่แล้ว

    හරිම වටින විඩියෝ එකක් ....ඇත්තටම පැහැදිලිව කියලා දෙනවා...මමත් පුලුවන් විදියට බාබාගේ කේක් එක ගෙදර හදනවා ..පොඩි ගැටලුවක් තියෙනවා මිස්..හරි ඉක්මනට දිය වෙන්න බලනවානේ....මං ඒ නිසා fridge eka තියලා ගන්නේ ..එතකොට අර තෙත මතු වුනා

  • @tryphenaangel4447
    @tryphenaangel4447 4 ปีที่แล้ว +6

    Thankyou very much for your clear explanation. I appreciate very much & All the best 👩🏻‍🍳

  • @jeewasurangi7540
    @jeewasurangi7540 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි අයිසින් බටර් එක හදන විදිය කියන එක ඔබට ගොඩාක් ස්තුතියි. !

  • @jenyperera9704
    @jenyperera9704 4 ปีที่แล้ว +6

    හරිම පැහැදිලියි..ගොඩක්ම ස්තුතියි ..❤🙏

  • @daaspieters5672
    @daaspieters5672 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ පැහැදිලි kereemak දන්නා නොදන්නා ඕනෑම අයෙකුට ම හොඳ අවබෝදයක් ලබා ගන්න ඉතාමත් pahasui ගොඩක් ස්තුතියි obata🙏🌹

  • @chamilachami4005
    @chamilachami4005 3 ปีที่แล้ว +3

    හොඳින් කියලා දුන්නා.ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ස්තුතිය 🙏

  • @prashadikaamarathunge3882
    @prashadikaamarathunge3882 2 ปีที่แล้ว +1

    Ane tnx harrima පැහැදිලිwa කියලා daenawa tawath mae wage පැහැදිලි videoes genna tnkiw so much chef tc

  • @jayaniwijesekara1861
    @jayaniwijesekara1861 3 ปีที่แล้ว +5

    Thank you so much , each single point you have clearly explained without hiding 🙏

  • @chamilarathnayake1053
    @chamilarathnayake1053 6 หลายเดือนก่อน

    මමත් මිස්ගෙන් ඉගෙනගෙන කේක් හැදුවා. වටලප්පන් හැදුවා. ස්තූතියි මිස්.❤

  • @europroduct2443
    @europroduct2443 3 ปีที่แล้ว +4

    නිවැරදි වම කියලා දුන්නා tanks 🤛❤️

  • @dextersl8189
    @dextersl8189 2 ปีที่แล้ว

    තැන්ක්ස් මිස් මං අද තමයි අයිසින් එකක් දාන්න පුරුදු වෙන්න මේ වීඩියෝ එක බැලුවෙ.හොඳටම පැහැදිලිව තේරුණා. ❤️❤️❤️❤️❤️

  • @fathirish5567
    @fathirish5567 3 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩියෝ එකක් 👌බොහොම ස්තුතියි ඔබට ❤

  • @anushanadula4436
    @anushanadula4436 3 ปีที่แล้ว

    මේ විඩියෝ එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මිස්. නොදන්න කෙනෙකුට ඉතාම වැදගත් විඩියෝ එකක්.බොහෝම ස්තුති මිස්

  • @iyishanyamuthusivam_9870
    @iyishanyamuthusivam_9870 4 ปีที่แล้ว +6

    Found a great video completely explained everything A to Z thank you ma’am 👍😊

  • @kasunitharushika392
    @kasunitharushika392 4 ปีที่แล้ว +2

    මට අද තමයි මේ චැනල් එක ගැන දැන ගන්න හම්බවුනේ....
    අයිසින් කරන්න ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබ්බා... මේ වීඩියෝ එකෙන් පස්සෙ මට ඒක තවත් වැඩි වුනා....
    ගොඩක් හොදට කියලා දෙනවා...
    බොහොම ස්තූතී...
    පොඩි පොඩි සියුම් තැන් පවා ගොඩක් පැහැදිලිව 😊 මේ වගේ් කේක් සම්බන්ධ වීඩියෝ බලන්න ආසයි.... Keep this up 😘

    • @anneskitchen.x
      @anneskitchen.x  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ❤️

    • @rasadariprabath1372
      @rasadariprabath1372 14 วันที่ผ่านมา

      හරිම පැහැදිලියි මම අද තමයි මෙි ඔයාගේ වීඩියෝ බැලුවෙි මගේ පුතාගේ birthday එකට හදා ගන්න පුඑවන් thank you dr ❤❤

  • @yawwaniwerangika2544
    @yawwaniwerangika2544 4 ปีที่แล้ว +5

    කිලෝ එකක රසම රස චොක්ලට් කේක් එකක් හදන හැටි කියලා දෙන්න

  • @madu3010
    @madu3010 3 ปีที่แล้ว +1

    මිස්ගේ වීඩියෝ අද තමයි මම බැලුවේ .අයිසින් බටර් ගන්නත් පුළුවන් ද.

  • @muhminamuhsin1925
    @muhminamuhsin1925 4 ปีที่แล้ว +4

    I dont know sighala ... but i can understand ... thank you so much ❤❤

  • @wasanthakumara9524
    @wasanthakumara9524 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි මිස්.ගොඩාක් පින්.දන්නේනැති ගොඩාක් දෙවල් ඉගන ගත්‍තා.

  • @msfdoz7505
    @msfdoz7505 4 ปีที่แล้ว +4

    One of a Executive pastry chef😍👩‍🍳

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว

    මිස් ඔබට බොහොම ස්තුතියි .හරිම පැහැදියි .ගුරැමුෂ්ටි රහිතව හැමදෙම හොදින් කියලාදෙනවට.

  • @nadeeshak6899
    @nadeeshak6899 4 ปีที่แล้ว +6

    මිස් ෆැට්ස්ප්‍රෙඩ් වලින් අයිසින් එක හදන හැටි කියල දෙන්නකො..

  • @gaganiranawaka7049
    @gaganiranawaka7049 2 ปีที่แล้ว +1

    Cake එකක border එකේ icing දානවා නම් butter icing එක ද දාන්නේ...?

  • @nilakshipanapitiya8276
    @nilakshipanapitiya8276 4 ปีที่แล้ว +6

    හරිම වටිනා වීඩියෝ එකක්.💯👍♥️

  • @DevikaSenanayake
    @DevikaSenanayake 4 หลายเดือนก่อน

    හරි පැහැදිලියි මේ විදිහට දැනුම ලබා දෙනවාට ගොඩක් ස්තුතියි 💐

  • @erandathijayathilaka6196
    @erandathijayathilaka6196 4 ปีที่แล้ว +5

    ඔන්න මමත් subscribe kala ....ඔයාගෙ video එක හරිම වටිනවා .......

  • @abhi7486
    @abhi7486 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින චැනල් එකක් මේ තරම් හොදට කවුරුත් කියාදෙනවා දැකලා නෑ.thnqq mis🤩

  • @harshanipeiris1829
    @harshanipeiris1829 4 ปีที่แล้ว +5

    Thank you so much... This is just the video i was looking for.. Learnt a lot of important points..

    • @mallikastp5067
      @mallikastp5067 4 ปีที่แล้ว

      Thank you so much....👍👍👍❤️❤️

  • @chamindaniroshan9136
    @chamindaniroshan9136 ปีที่แล้ว

    මමත් බබලගෙ කේක් එක ගෙදරම හදාගන්නට හැබැයි කවදාවත් අයිසින එක හරියට හදාගන්න බැරි වුනා දියවෙනවා අද දැක්කා හරි පදමට ගන්න ස්තුතියි

  • @sathinisuvisna3444
    @sathinisuvisna3444 3 ปีที่แล้ว +4

    කේක් ක්ලාස් එකක්ට සල්ලි ගෙවන්න ඔන්න මෙන්න තියලා මිස් ගෙ වීඩියෝ දැක්කෙ. පුදුම හිතෙනවා මිස් උගන්නන විදිහට . මිස්ට වැඩි වැඩියෙන් හරි යන්න ඕන.

  • @chandimachandima1631
    @chandimachandima1631 10 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටිනවා ගොඩක් පිං ඔයාට මෙහෙම පැහැදිලිව කියල දුන්නට

  • @Jumblebricksandlegos
    @Jumblebricksandlegos 4 ปีที่แล้ว +5

    Clearly explained everything.. thanks a lot..

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 หลายเดือนก่อน

    ඔබට බොහෝම ස්තූතියී .හරිම පැහැදිලි කිරීමක් ..නැවතත් ස්තූතියී ඔබට .❤

  • @nilmikagunasekara4420
    @nilmikagunasekara4420 4 ปีที่แล้ว +3

    Thank you soooooo much! Stay blessed!

  • @kithminuwanthika3484
    @kithminuwanthika3484 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා...නොදන්න හැමදේම මන් මිස්ගෙ වීඩියෝ බලලා තමා ඉගෙන ගන්නෙ.මට පුංචි දෙයක් කියන්න මිස්...අපිට පාවිච්ව් කරන්න පුලුවන් බටර් වර්ගයක් කියන්නකො කේක් හදනකොට අඩු මිලට

  • @mohamedhammu7996
    @mohamedhammu7996 4 ปีที่แล้ว +4

    thank you so much.. God bless you💖

  • @thilinisamanthika1204
    @thilinisamanthika1204 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මිස් ඊයේ අපි කේක් අයිසින් කරද්දි අපිට වැරදුන තැන් වලට හේතු මොනවද කියලා දැන් තමයි තේරෙන්නේ මිස්

  • @k.m.k.kothalawala1698
    @k.m.k.kothalawala1698 3 ปีที่แล้ว +13

    පුදුම හිතෙනව මිස්ගෙ මනුස්සකම ගැන..❤❤🙏🙏

  • @nethmirathnayaka7348
    @nethmirathnayaka7348 ปีที่แล้ว

    බීටර් එකකින් නැතුව wisk එකකින් butter cream එක hadaganna බැරිද miss

  • @loveit9829
    @loveit9829 3 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම පැහැදිලියි ....නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා......ස්තූතියි ❤️❤️

  • @c.c.camalitafernando1728
    @c.c.camalitafernando1728 3 ปีที่แล้ว

    මිස් මම අද තමයි .පලවෙනියට අයීසින් හදන විදිහ ඔබ තුම්යගේ මේ විඩියෝ ඒකේන් චෑන් ගත්තෙ. ඉතා වැදගත් විදියට හොඳින් කියලා දුන්නා ට ඔබතුමියට පීන්,🙏 (මම ගමිබද ගෘහනියක්) මට නොසල් ගැන දැනුවත් කිරීම ක, වැඩ සටහන් බලන්න පුළුවනි ද.. ඔබ තුමියට ජේසු පිහිටයි,,,,,,,,,🙏🙏🙏🤴

  • @Shaniperera-c7n
    @Shaniperera-c7n 3 ปีที่แล้ว

    ඉහේ කෙස් ගානට වීඩියෝ බැලුවා .ඔයාගෙ තරම් නිවැරැදි හරියට කියලා දෙන එකක් තිබුනෙ නෑ ස්තූතියි

  • @MalaniWallage
    @MalaniWallage 3 หลายเดือนก่อน

    ඇත්තටම හොදට තේරේනවා ගොඩක් හොදට පැහැදිලි කරනවා ආස හිතෙනවා

  • @ManojDivanka
    @ManojDivanka ปีที่แล้ว

    මිස් කිලෝ 1 ක කෙක් එකක් අයිසින් කරන්න ප්‍රමාණයන් කොහොමද ?

  • @anushawijayasena3818
    @anushawijayasena3818 10 หลายเดือนก่อน

    Thank you miss .
    Butter ganne saltedda unsalted da?

  • @thilinialoka5751
    @thilinialoka5751 4 ปีที่แล้ว

    thank u miss මෙහෙම හොදට අපිට කියලා දෙනවට.කවුරැත් මෙහෙම කියලා දෙනවා අඩුයි.පැනිරස අඩුවෙන් හදනව නම් අයිසින් එක කොහොමද හදා ගන්නේ.අපේ ගෙදර වැඩිය පැනිරසට කැමති නැහැ

  • @dilunirasara1252
    @dilunirasara1252 ปีที่แล้ว

    Godak Lassanai miss. Paing bag, cup cake dana kola ganne kohenda kiyannako.

  • @SodShagiya-wy1bg
    @SodShagiya-wy1bg 4 หลายเดือนก่อน

    Butter 150g kochchrk cupcake hadagnn puluwanda

  • @shalikaperera9558
    @shalikaperera9558 3 ปีที่แล้ว

    Dear miss ,what is the nozels brand .I would like to buy a icing set.Is ' wilton' good.මට හොඳ
    අය්සිං සෙට් එකක් මොකක්ද කියලා කියන්න පුලුවන්ද? මිස් thank you හරි පැහැදිලිය් ඔබේ Recipes.

  • @samadhianuradha5051
    @samadhianuradha5051 ปีที่แล้ว

    Miss oyage videos nam raththaran watinava apita gdkkk pin oyata mechchara hodata kiyala denawata ❤ miss mata gdk loku prashnayak wechcha deyak thama dark colouring hadanna giyama ona karana colour eka enne na mn ithin colour eka enna kiyala gdk colouring danawa ethakota wwnne awashaya colour ekath na icing ekath hodatama diya wenava

  • @kanishkadushanthi1659
    @kanishkadushanthi1659 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි .හොදට හැම දේම පැහැදිලි කරල දුන්න.ගොඩක් වටිනව ඒ උපදෙස්

  • @rohanapushpakumara3037
    @rohanapushpakumara3037 3 ปีที่แล้ว

    Godak pahadiliwa kiyala denawa.....miss Astra butter walin,butter icing hadanna puluwanda

  • @kanthipunchihewa2868
    @kanthipunchihewa2868 หลายเดือนก่อน

    Oya Harima hodai Ane kiyala dena vidiya. Caka mama hadala ne.dan nam hadannama hithenawa.godak sathuttui Icin suger hadanna kiyala denna mis.thank you.

  • @thasleem8685
    @thasleem8685 ปีที่แล้ว

    Harima pahadili dr...godak hodata explain karla denwa...kauruth kiyala nodunna dewal godak oya kiyla dunna....thank you very much...good luck dr...

  • @kalaniwijesinghe3759
    @kalaniwijesinghe3759 3 ปีที่แล้ว

    thank you miss.. 🙏
    miss me hadapu butter icing pramanayen cup cake kiyak wage icing kara ganna puluwanda..?

  • @surekajayarukshi3686
    @surekajayarukshi3686 3 ปีที่แล้ว

    Ane miss oyage channel aka mata ahamben hamu une. Man thama cake gana igena gannawa. Godaak hodata pahadili karala denawa. ගොඩාක් ස්තූති ..

  • @renukanilanthi6580
    @renukanilanthi6580 8 หลายเดือนก่อน

    මටත් ඔයා කියලා දෙන දේ පැහැදිලිවම තේරුම් ගියා Thank you

  • @hemalikatharangani3314
    @hemalikatharangani3314 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති මෙම video එකට....
    ලස්සනට පැහැදිලිව කියල දෙනව....

  • @sadhaimthiyas903
    @sadhaimthiyas903 3 ปีที่แล้ว

    Which butter is good ? Can you recommend a brand for this recipe please....

  • @kaleichelvi8111
    @kaleichelvi8111 3 ปีที่แล้ว

    Oyage video eka godak hodai. Me pramanya, 1kg cake ekak cover karaganna athi weida?

  • @tharuvish5508
    @tharuvish5508 ปีที่แล้ว

    Api inne godak rashne palathaka..me widihata hauwoth diyawennadda
    ..කොච්චර කාලයක් එළිමහනක thiyaganna puluwanda..

  • @charukshisubasinghe4725
    @charukshisubasinghe4725 2 ปีที่แล้ว

    Thank you very much miss misge vedios balala man first time babage b'day cake 1 haduwa harima rasata lassanata tibuna missta thawa thawath idiriyatama yanna labewa kiyala prarthana karanawa god bless you!!!

  • @shenikalakshani858
    @shenikalakshani858 4 ปีที่แล้ว

    God bless you..hodata kiyala denawa.miss butter adu gannan walata ganne thiyanne kohenda kiyanneko..

  • @dinukarunarathne8141
    @dinukarunarathne8141 2 ปีที่แล้ว

    Soft butter icing ekata vanila add karanne nadda miss ethakota? Soft butter ising eka ganakamata awoth milkmaid add karala padama ganna puluwanda miss?

  • @prasannadevi8387
    @prasannadevi8387 3 ปีที่แล้ว

    Thanks for your advice. I want to know is that equal to fab icing.

  • @chandaniejm9019
    @chandaniejm9019 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි පැහැදිලිව හැමදේම කියලා දෙනවා. Thank you ❤️

  • @kavindaprasanga2784
    @kavindaprasanga2784 4 ปีที่แล้ว +1

    හරිම වටිනවා.මිස් වෙඩින් එකකට කප් කේක් හදනකොට බොක්ස් එකක දාලා අයිසින් එක දිය වෙන්නැතුව කොච්චර වෙලාවක් තියාගන්න පුලුවන්ද

    • @anneskitchen.x
      @anneskitchen.x  4 ปีที่แล้ว

      නියම විදියට හැදුවොත් දවසක් පුළුවන් dear

  • @dulmibandaranayaka6476
    @dulmibandaranayaka6476 4 ปีที่แล้ว +1

    මිස්...වෙඩින් කේක් වෙනුවට මේ විදිහටම cupcakes දෙනවද? නැත්නම් වෙන recipe එකක් තියෙනවද? තියෙනවානම් ඒක කියල දෙන්නකො.... ඒ වගේම මිස් රෑට අයිසිං කරල පහුවදාට තියෙන wedding එකකට මේක අරන් යන්න පුළුවන්ද දියවෙන්නෙ නැතුව?

    • @anneskitchen.x
      @anneskitchen.x  4 ปีที่แล้ว +1

      ඔව් පුළුවන් දියවෙන්නෙ නැහැ

    • @anneskitchen.x
      @anneskitchen.x  4 ปีที่แล้ว

      මේ රෙසිපි එකම තමයි dear

    • @dulmibandaranayaka6476
      @dulmibandaranayaka6476 4 ปีที่แล้ว

      Thank you miss......

  • @nirmalanishakanthi46
    @nirmalanishakanthi46 2 ปีที่แล้ว +1

    Akke 1kg cake ekak icing karanna awashya butter, icing sugar kiyannako please mekata riplie oni

  • @dineshawhg1290
    @dineshawhg1290 ปีที่แล้ว

    Thank you akke vediyo ekata,,,,mn godak dewal igena gaththa,,mage babage palaweni birth dey eka janawari 4,,,e nisa mata cak ekak gedarama aicin karaganna ona ,,,e gana mukuthma danne nathi nisa sach karala baluwama akkage vediyo ekak thibuna,,,,,ahamben wage dakke,aththatama matanan harima sathutui,mn godak dewal igena gaththa,thanks akkiyo

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 6 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමියට හරිම පැහැදිලියි❤❤❤❤

  • @thilinimahindadasa1809
    @thilinimahindadasa1809 3 ปีที่แล้ว +1

    It's very clear. Thank you very much. If possible please explain how to make butter icing without a beater...

  • @shaamohamed7525
    @shaamohamed7525 4 ปีที่แล้ว

    Thank u mom very useful recipes. Which butter use to icing pls tell mom

  • @senethyalendini2708
    @senethyalendini2708 2 ปีที่แล้ว

    Work nodamaa cake eka cover karaganna mata pramaanayan kiyanna dear.pahediliwa kiyala denawa thank you.

  • @nirosharathnayake2980
    @nirosharathnayake2980 3 ปีที่แล้ว

    අහම්බෙන් දැකපු වීඩියෝ එකක් .. හැමදේම හරිම පැහැදිලියි .. අලුතින් කේක් හදන්න ඉගෙන ගන්න ඉන්නෙ මම .. ඔයාව ෆලෝ කරන්නම්.. ❤️❤️