කේක් සෑදිමේදි දැනුවත් වියයුතු මූලික දැනීම පලමුවන කොටස.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • facebook page link / annes-kitchen-99512013...

ความคิดเห็น • 391

  • @BlackRose-ed1zs
    @BlackRose-ed1zs 3 ปีที่แล้ว +31

    මෙච්චර කල් cake හැදුවට මෙච්චර දේවල් දැනගෙන හිටියේ නෑ ඔයාගේ video වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි ඔයාගේ මේ වටිනා උපදෙස් වලට. 👍

    • @devifernando3326
      @devifernando3326 2 ปีที่แล้ว +1

      Very very good all ofnew house wifes

  • @NicolaDeRose
    @NicolaDeRose 24 วันที่ผ่านมา

    හුගක් දැනුවත් උනා මීට කලින් දැනන් හිටියේ නෑ මේ දේවල් ගැන වැරදි ගොඩක් හද ගත්තා!ගොඩක් වටිනවා මේ දෙන දැනුම ❤️🙏🏾

  • @navidaha69
    @navidaha69 4 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුතියි. මෙච්චර කාලයක් තිස්සේ fan එක ඔන් කරලා cake හැදුවේ, dry වෙනවා cake එක. හුඟක් වටිනවා.

  • @rimzanamudassarrimzana7226
    @rimzanamudassarrimzana7226 2 ปีที่แล้ว +2

    මේ මම දැක්ක හොඳම පැහැදිලි කිරීමක්. හුඟක් වටිනවා. ඇත්තටම හොඳ ගුරුවරියක්

  • @menakachandharasinha5928
    @menakachandharasinha5928 4 ปีที่แล้ว +6

    ලංකාවේ නිෂ්පාදන ප්‍රචාරය කරාට ස්තුතියි

  • @himashigonagala4821
    @himashigonagala4821 4 หลายเดือนก่อน

    නොදන්න හුගක් දේවල් ඉගෙන ගත්තා.👍🌷🌻 මිස්ට නිදුක්..නීරෝගි භාවය ලැබී සියලු කටයුතු සාර්ථක වෙිවා 🙏🙏🙏🙏

  • @hewapfonsekagesudeshfonsek8292
    @hewapfonsekagesudeshfonsek8292 4 ปีที่แล้ว +3

    අනේ ගොඩාක් ස්තුතියි මේ මට දන්නැති කරුණු මං ගොඩක් ඉගෙන ගත්තා ඇත්තෙන්ම ඔයාට ගොඩක් පින් මිස් බුදු සරණයි

  • @ramyakanthi5791
    @ramyakanthi5791 2 ปีที่แล้ว

    කෙක් හැදුවට නිවැරදි දැනුමක් තිබුණේ නැහැ කියලා වැටහුනා.සහ එදාට වඩා නවින ක්‍රම පහසු අයුරින් කෙක් සැදිම පිළිබඳව ඔබතුමිය විසින් මේ ලබා දෙන දැනුම ප්‍රසංසනීයයි.ස්තුතියි.❤️🙏

  • @dilshasupipi5318
    @dilshasupipi5318 2 ปีที่แล้ว

    කේක් හදන්න දැනගත්තට මෙච්චර විස්තර දැනගත්තෙ මේ වීඩියෝ වලින්. ගොඩක් ස්තූති❤

  • @samvijfernando5555
    @samvijfernando5555 3 ปีที่แล้ว +3

    Thank you for all the knowledge you are sharing with us.. It helps alot. Thanks again and wish u all the very best.. And keep up your good work... God bless 🙏

  • @anudecorations6943
    @anudecorations6943 2 ปีที่แล้ว

    Godak watina upades dunnata oba thumiyata bohoma pin.

  • @ayeshajayasena2689
    @ayeshajayasena2689 3 ปีที่แล้ว

    ගොඩාක් දැනුම ලැබෙනවා ඇත්තටම නියමයි.මේවා ගැන දැනන් හිටියේ නෑ මෙච්වර කල්👍👍👍

  • @ajithag3429
    @ajithag3429 4 ปีที่แล้ว +3

    Usually I fast forward videos cos most of them talk too much. But your videos I watch everything. Very informative and useful. Thank you.. ❤️

  • @samudrikajayamala8781
    @samudrikajayamala8781 3 ปีที่แล้ว +1

    You are great. Oya awankawama danna de kiyala denawa. Harima sathutui

  • @sanimmi
    @sanimmi 4 ปีที่แล้ว +2

    Harima pahadili, Ammek daruwanta upades denawa ha samanai

    • @anneskitchen.x
      @anneskitchen.x  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි...

  • @subashinisandamali1937
    @subashinisandamali1937 4 ปีที่แล้ว +2

    දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා.ස්තුතියි ගොඩක්.

  • @ishanirangana3186
    @ishanirangana3186 2 ปีที่แล้ว

    Anns kitchen page eka balala .mama hema seterday ma cake හදනවා .harima අසයි .ලස්සනට කියලා denawa

  • @lalithagunawardena2965
    @lalithagunawardena2965 3 ปีที่แล้ว +2

    Thank you very much, details are simple, but very useful to me, I'm a beginner.
    👍💐💐💐

  • @nimale1239
    @nimale1239 4 ปีที่แล้ว +1

    Akke oyage vedio man lagadi beluwe.okkoma hodai.kisi rahasak nathiwa kiyala denawa.man nan cake hadanna babata.babalata hoda cake,cookies wage ewath hadanna akke.රුලං dala cake හදන widihath puluwannan kiyanna අක්කේ .thanks

  • @nethmimadushani897
    @nethmimadushani897 3 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම වටින වීඩියෝ එකක් නොදන්න ගොඩක් දේවල් දැනගත්තා 👍👍👍👍🌹🌹🌹🌹

  • @ruchirasathsarani3347
    @ruchirasathsarani3347 3 ปีที่แล้ว

    Harima wadagath video ekak... Wisthara karana widiya harima pahadiliy.... Hodak pin....

  • @nishaniroshana9752
    @nishaniroshana9752 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි.ගොඩක් දෙවල් ඉගෙන ග්ත්තා.🙏❤️❤️

  • @sendyrupasinha
    @sendyrupasinha ปีที่แล้ว

    Ape mis ❤❤Lankawe cake class wala inna guruwaru ekka kisima gurumushtiyak nathuwa uganwana ekama guruwaraya obathumiya theruwan saranai ❤❤

  • @hansiekanayake4046
    @hansiekanayake4046 3 ปีที่แล้ว

    Cake hadana videos kochchara baluwath mechchara hodata explain karana video ekak labune ada thamai. Thank you soo much 🥰

  • @anjaleeumesha2603
    @anjaleeumesha2603 4 ปีที่แล้ว

    Harima watinawa miss. Kisima deyak aduwak nathuwa kiyala denawa. Bohoma pin

  • @narmadachathu
    @narmadachathu ปีที่แล้ว

    Basic එකේ ඉදන් ඉගෙන ගන්න පුලුවන් ..ගොඩක් ස්තූතියි 🙏

  • @jeewasurangi7540
    @jeewasurangi7540 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි! නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා මේ විඩියො එකෙන් .

  • @yshi786
    @yshi786 3 ปีที่แล้ว +1

    Thnk yu miss godak watinwa miss oya loba nethuwa apita kiya denwa mist godk pin...

  • @tnishavlogs
    @tnishavlogs 3 ปีที่แล้ว +1

    මමත් එක්කෙනෙක්..ඕව දන්නෙ නැති..tks miss

  • @amilagunasekaragunasekara4325
    @amilagunasekaragunasekara4325 3 ปีที่แล้ว

    Godak Thank you.....
    Godak watinawa man godak Dewal me vedio aken igena gatha..🙏🙏

  • @surajipriyadarshani7222
    @surajipriyadarshani7222 4 ปีที่แล้ว +1

    Cake ekak hadanwatath wada me wage wisthara kiya dena eka student kenek widiyata matanm godakma watinwa mis.godak thank you ❤️

  • @vishu9455
    @vishu9455 3 ปีที่แล้ว +1

    Thank you so so much ..godak dewal igana gaththa.🤗🤗🙏🙏🙏

  • @ramyaliyanage919
    @ramyaliyanage919 4 ปีที่แล้ว +1

    Thank you very much duwa oyata. Oyage nihathani kama upades godak watinawa. Nodanna ayata eka loku pituwahalak . Oyage siyalu katayuthu sarthska weea kiyala prarthana karanawa. Oyage kenwood stand mixture eken cake ekak karana thuru noiwasillen bala sitinawa.🥰🙏

    • @anneskitchen.x
      @anneskitchen.x  4 ปีที่แล้ว +1

      ඉක්මනින් අපි හදමු අම්මා.ස්තුතියි ඔබගේ ආශිර්වාදයට...❤

  • @yamunashyamali3926
    @yamunashyamali3926 3 ปีที่แล้ว

    Godak sthuti miss oyata nodanna godak deval danagaththa me vedio eken godak godak thanks 😊

  • @MobileMobile-iz3yz
    @MobileMobile-iz3yz 4 ปีที่แล้ว

    Godaak wedagath una. Godaak ස්තුති mis.

  • @kumariratnayake3724
    @kumariratnayake3724 4 ปีที่แล้ว

    Harima hoda wadak.godak aya dan nati dewal harima pahadiliwa kiya denawa.godak agaya kla utui.

  • @lindatwist7520
    @lindatwist7520 3 ปีที่แล้ว +2

    Thank you very much... 😇 learned alot! Can you please tell about fan ovens? Can a fan oven be used to bake cakes?

  • @chamikafonseka6049
    @chamikafonseka6049 3 ปีที่แล้ว

    Thank you very much.simple but valuable facts for a delicious cake.very useful video

  • @annnishadi6502
    @annnishadi6502 4 ปีที่แล้ว +1

    Godaaak dewal igena gattha.Thank you very much❤

  • @rajikaprabath5848
    @rajikaprabath5848 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබට. හැමදාම වගේ අදත් ඔබතුමිය වඩාත් පැහැදිලිව කියලා දුන්නා. ❤❤❤

  • @asogikapugamage8104
    @asogikapugamage8104 3 ปีที่แล้ว

    Mn dan godak kal idan cake hadanawa. Hamadama cake eka upset wenawa. 😭. Eth ada thama hariyatama measuring spoons gana danagaththe. Miss oyata godak pin❤

  • @kavindibalasooriya7125
    @kavindibalasooriya7125 3 ปีที่แล้ว +5

    කිරලා ගන්න තියෙන මාගරින් කේක් හදන්න සුදුසු නැත්ද මිස්

  • @maheshamohotti4650
    @maheshamohotti4650 ปีที่แล้ว

    Godak watina upades tikak..... 🙏🙏

  • @chethanaamali9297
    @chethanaamali9297 3 ปีที่แล้ว

    Thank you so much miss.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @amnasafwan8934
    @amnasafwan8934 3 ปีที่แล้ว +1

    Hi nice video. Clear explanation & I subscribed ur channel. May I know what’s ur oven brand? Can u please upload a video about gas ovens too?

  • @thushariindunika3213
    @thushariindunika3213 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ස්තුති... නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ...

  • @sarojapriyadarshani9272
    @sarojapriyadarshani9272 3 ปีที่แล้ว +1

    Very valuable video

  • @IroshaniWeerasinghe
    @IroshaniWeerasinghe 3 ปีที่แล้ว +1

    හරිම වැදගත්.. 👍

  • @deepikasubhashani4965
    @deepikasubhashani4965 3 ปีที่แล้ว +1

    මිස් මගෙ අවන් එකෙ 500gකේක් එක හදාද්දි කිසිම ප්‍රශ්නයක් නෑ.එත් 1kg කේක් එක හදාද්දි උඩ කර වෙනවා..කෙක් එක මැද අමුයි ...එකට මොකද්ද කරන්න පුලුවන් මිස්..

  • @piyumalikulasinha7128
    @piyumalikulasinha7128 3 ปีที่แล้ว

    Thank you soo much miss.mage arpico oven ekak tiyenne..mata cake eka bake kranna hariytama time,heat nethi eka prashnayak..itin missge video eken deyak igena gatta

  • @dinuridilshani4238
    @dinuridilshani4238 3 ปีที่แล้ว +1

    කුරැණෑගල කෙහෙද පන්ති කරන්නේ ගෙවල් වලට ගිහින් පන්ති කරනවාද මම එනවා

  • @shyamanelamani3068
    @shyamanelamani3068 3 ปีที่แล้ว

    oyata godak pin me wage දැනුවත් කරනවාට ❤️

  • @lakshperera477
    @lakshperera477 3 ปีที่แล้ว

    Very useful information. Thanks for sharing.

  • @bantytips7583
    @bantytips7583 3 ปีที่แล้ว

    Harima pahadiliwa kiyala dunna..thank you...❤️❤️

  • @krishanthiwithanage8570
    @krishanthiwithanage8570 3 ปีที่แล้ว

    Thank you . Mage oven eke instruction manual eke තියෙන්නෙ bake කරන විට elimant eka පහළට විතරයි danna ඕනෑ කියලා .නමුත් ඔයා කිව්වේ elimant uda සහ යට දෙකම danna කියලා .මොකක්ද හරි vidiha.

  • @poornimasandumini8071
    @poornimasandumini8071 4 ปีที่แล้ว +1

    Thank you very much.I learnt lot.

  • @IreshaMadhuwanthi-cr7oh
    @IreshaMadhuwanthi-cr7oh 10 หลายเดือนก่อน

    Very good miss ❤

  • @kalaniwijesinghe3759
    @kalaniwijesinghe3759 4 ปีที่แล้ว +1

    kisima kenek me tharam pehediliwa kiyala denne na miss.. clz ekakata giyath me tharam pehediliwa wisthara karanne na..thank you so much miss.. 👍🙏

  • @champineranji8559
    @champineranji8559 4 ปีที่แล้ว +2

    Godak wedagath thank you so much ❤️😍

  • @GamageUnfilterd
    @GamageUnfilterd 3 ปีที่แล้ว

    Hodha watina channel ekak

  • @shanikaranasinghe2038
    @shanikaranasinghe2038 3 ปีที่แล้ว

    Harima wedagath vdo akak thanxxx

  • @sudharmanarankotuwa512
    @sudharmanarankotuwa512 4 ปีที่แล้ว +2

    ඔයාට ගොඩක් ස්තුතියී

  • @tinajayathilaka5695
    @tinajayathilaka5695 4 ปีที่แล้ว +2

    Doll cake ekak hadanna kyla denna..mge duwage birthday eka laga enwa....pls danna video ekak

  • @mmayura95
    @mmayura95 4 ปีที่แล้ว +1

    Thanks given our knowledge for us...

  • @damayanthisenadipathige7064
    @damayanthisenadipathige7064 4 ปีที่แล้ว

    🌹ෙමි හැම ෙද් වැදගත් කරැනු ඉස්තුතියි

  • @hanazizam1924
    @hanazizam1924 4 ปีที่แล้ว +3

    Thank you so much miss 👍

  • @deepikafrancis7320
    @deepikafrancis7320 3 ปีที่แล้ว

    වටිනවා ගොඩාක් ස්තුතියි

  • @dulmiathapaththu9064
    @dulmiathapaththu9064 7 หลายเดือนก่อน

    Mata thiyenne gas ekath ekka thiyana oven ekak eke manual book eke kiyanne cake 4 weni rack ekata danna kiyala eka habai mada rack eka newe ethakota eka waradida

  • @ashasajani4154
    @ashasajani4154 3 ปีที่แล้ว

    Watinawa godak oyage danuwath kirima

  • @nisalidahamsa3859
    @nisalidahamsa3859 3 ปีที่แล้ว +1

    ස්තූතියි
    තෙරුවන් සරණයි ❤️

  • @inoshapriyanganikumari8964
    @inoshapriyanganikumari8964 3 หลายเดือนก่อน

    thirigu piti kiynne cake piti walatamada miss...

  • @jegadeepan5795
    @jegadeepan5795 2 ปีที่แล้ว

    Use full advice miss

  • @pastryemotions9722
    @pastryemotions9722 4 ปีที่แล้ว

    sthuthiy chef Kanchana, godak wedagath thorathuru

  • @cgssilva8060
    @cgssilva8060 3 ปีที่แล้ว

    මිස්...හෙට උදේ 10ට විතර දෙන කේක් එකක් අද රෑ 10ට විතර අයිසිං කරල කාමරඋෂ්ණත්වයේ හොදට වහල තිබ්බොත් මුකුත් වෙන්නැද්ද...හයිලන්ඩ් වලින් අයිස්ං කරන්න ඉන්නෙ...පිලිතුරක් දෙන්න මිස්...ස්තුතියි...🙏

  • @pandulaambuwangala523
    @pandulaambuwangala523 2 ปีที่แล้ว +1

    Thank u so much.

  • @dulmibandaranayaka6476
    @dulmibandaranayaka6476 4 ปีที่แล้ว

    Thank you miss...godak watina karunu.harima saralawa pehedili kala

  • @lochijayasinghe2000
    @lochijayasinghe2000 4 ปีที่แล้ว

    Video එක ගොඩාක් ප්‍රයෝජනවත් මිස්. Thank you so much😘

  • @fathimanusrath6854
    @fathimanusrath6854 3 ปีที่แล้ว

    Very good job

  • @ashasubasini7964
    @ashasubasini7964 7 หลายเดือนก่อน

    Mata kiyala dennako gass oven eka gena.cake bake karanna oni timeing kohomada eke set karaganna oni..anika cake eke gram ganata ,baking time wenas karanna onida.

  • @jmdmgunasekara2880
    @jmdmgunasekara2880 3 ปีที่แล้ว

    Godak watinawa ස්තුතිය

  • @isharasiriwardhana8229
    @isharasiriwardhana8229 4 ปีที่แล้ว

    Godak watinna karunu tikkak kiyala dunna. Thank you miss

  • @babycool6865
    @babycool6865 3 ปีที่แล้ว

    Hi..superb your India..eath chuttak demele kiyende puluvannam hodei..

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි මිස්❤️

  • @rachelrey3114
    @rachelrey3114 3 ปีที่แล้ว +1

    Sponge cake hadanna kiyala denna puluwands

  • @nilmikagunasekara4420
    @nilmikagunasekara4420 4 ปีที่แล้ว +3

    Thank you soooooo much, stay blessed!

  • @ayeshanithomas9724
    @ayeshanithomas9724 4 ปีที่แล้ว +1

    Thank you so much for sharing your knowledge with us. ❤
    BĀNS BAKERS

  • @ishikagayani6877
    @ishikagayani6877 3 ปีที่แล้ว

    Thanks..mis budu saranai ..oyata...💐💐💐💐😘😘😘

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs 4 ปีที่แล้ว

    Thank you so much. Oya kiyala deddi ahan inna asai. Godak wadagath.

  • @yvonnefernando7220
    @yvonnefernando7220 2 ปีที่แล้ว

    Cake flour, self rising flour plain flour gana Hari danuwath kirimak karann puluwan weida please …..

  • @thamalidilrukshi5587
    @thamalidilrukshi5587 ปีที่แล้ว

    Hi...mama cake kalawata aluth kenek..mage laga tiyenne aluthma oven ekak.palamuwa wathawata cake ekak demma ushnathwaya 160c° winadi 40k bake kala..chocolate cake ekak denne..ingredients hariyatama demma.cake eka uden godak pelila e wagema meda amuwata tibuna bakewela ne...mama missge oven gena kiyla dipu video ekath beluwa.eth mata hariyatama mge prashnyata wisaduma hithaganna amarui..auruddata mage athinma cake ekak dannath hithuwa.ushathwaya 150c° ta withra adu karala bake karama time eka wedikarala bake kaloth harida miss...

  • @presathsuranga1958
    @presathsuranga1958 2 ปีที่แล้ว

    SGl Electric oven කෙක් එකක් සාදන විට උශ්නත්වයයි ටයිම් එකයි කියටද තියන්න ඔනි අක්කේ 😀

  • @kushlanramesh2951
    @kushlanramesh2951 10 หลายเดือนก่อน

    Thank you
    Valuable video

  • @sandamuthurajapaksha5615
    @sandamuthurajapaksha5615 3 ปีที่แล้ว

    Gdaaak watinawa vedio eka...oven eke telesonic brand eka hoda nadda miss?

  • @asnarikas6696
    @asnarikas6696 2 ปีที่แล้ว

    Akke butter icing valata cluring damma cluring aka ven vela penne ai akke akta mkda k ne

  • @kanchanalakshani368
    @kanchanalakshani368 3 ปีที่แล้ว

    Mage oven ake dora sampurnayenma seel wen ne.aniwaren ma seel wenna oneda?
    Cake aka bake karaddi hodata pipenawa.atarameda dora open karannet ne. Ath aliyata gattama cake aka bahinawa

  • @yashodhamadhushani4563
    @yashodhamadhushani4563 3 ปีที่แล้ว

    මම ටික කාලෙක ඉදන් කේක් හදලා තිබ්බත් මේ ලගකදි ඉදන් හදන කේක් වැඩි කල් තියාගන්න බෑ මිස්. දවස් දෙකක් තුනක් එලියෙ සාමාන්‍ය විදිහට තිබ්බහම කේක් එකේ නූලක් වගේ ඇදෙනවා කේක් කෑල්ල කඩනකොට. ඒ නරක් වෙලා නේද? ඇයි එහෙම වෙන්නෙ?

  • @hansimadhushani1487
    @hansimadhushani1487 3 ปีที่แล้ว

    Ane miss plz mekat reply ekk danna. Ape amma rata idan genawa oven eke time tyna ekk ne.. e oven eka lipath ekka tyna ekk. E wage ekkin cake haddi apid time eka hda gnna oni

  • @maduhansika5416
    @maduhansika5416 3 ปีที่แล้ว

    mama cek hadanna kade pan piti damme.awa dala haduwata kamannedda. cek piti dapuwahama rase wenasak wenawada mis

  • @harshaniwickramanayaka5302
    @harshaniwickramanayaka5302 4 ปีที่แล้ว

    Hi thank you for your program..I have new oven.before I didn't use.i have Elba standing electric oven .can you tell how to use oven step by step.thank you

  • @sithuminicharuka7044
    @sithuminicharuka7044 ปีที่แล้ว

    Akke modoli kirala gnna ewa hoda ndda ganan wens wenwada ewage