Sithin Vitharak - cover by Dinesh Gamage @ Plain tea යයි සිංදු දෙකයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Cover song
    Sithin Vitharak - cover by Dinesh Gamage @ Plain tea යයි සිංදු දෙකයි
    Keys @Amith Guru
    Video - Nanditha Sirisena
    Special Thanks
    Ravindu Chathuranga
    Original Song
    Artiste | Chamara Weerasinghe
    Lyrics | Aradhana Ekanayaka
    Music | Nawarathna Gamage

ความคิดเห็น • 599

  • @Madaraonline
    @Madaraonline 3 ปีที่แล้ว +791

    මෙකට ඇබ්බැහි වෙච්ච උන් මේ පැත්තට..😍❤️

    • @gayanthisewmini9966
      @gayanthisewmini9966 3 ปีที่แล้ว +4

      Gooodak lassanai aiya oya sing karanawa

    • @malshanethmi8202
      @malshanethmi8202 3 ปีที่แล้ว +3

      Ayiyea Dinesh ayiyagea nber eaka deanawada

    • @omalnirodha5790
      @omalnirodha5790 3 ปีที่แล้ว +3

      Wow excellent, hitata දැනෙන හැගීම්බර ගීතයක් ,

    • @waxbrotherssl2854
      @waxbrotherssl2854 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @dilkiharshika383
      @dilkiharshika383 2 ปีที่แล้ว +1

      math 🥰😘

  • @ridermalli2560
    @ridermalli2560 3 ปีที่แล้ว +329

    Keyboard වාදකයා ගැනත් වචනයක් කියාගෙන යමු 👌👌👌😍😍😍

  • @thiyashapathirana952
    @thiyashapathirana952 3 ปีที่แล้ว +319

    මොන සිංදුව කිව්වත් ඒක ඇබ්බැහියක් වෙනවා අන්තිමට 🙄😍😘

    • @tharindianujini6566
      @tharindianujini6566 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම .....😘😘😘😘👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @tiyulanishashikala6866
    @tiyulanishashikala6866 3 ปีที่แล้ว +134

    හැමදාම හැමරෑම හැම තත්පරේම..
    නුඹ එතැයි සිතා සිතින් පෙම් කරමි..
    ඇය නමට ලියවුණු පසුත්
    ඈ නිසා නුඹ පියෙක් වූ දාටත්
    නවතින්න නෙවෙයි ඇවිත් යන්න එතැයි සිතා..
    නුඹට හිමි මා.., මට අහිමි නුඹට..
    සිතින් විතරක් පෙම් කරන්නම්..
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්..
    නුඹ නිසා ම නිවෙමි..නුඹ නිසා ම ඇවිලෙමි..
    සනූ..🔥🖤🕯️

  • @btttttttttttty
    @btttttttttttty 3 ปีที่แล้ว +150

    මේවත් කොරෝනා වලට බේත් වගේ තමයි බන්. Upload කරන දවසෙ ඉදන් කොත්තමල්ලි බොනවා වගේ දවසට දෙතුන් සැරයක් අහනවා. ♥️🔥

  • @jananikuslani8016
    @jananikuslani8016 3 ปีที่แล้ว +112

    ඉන්දියාවට ගිහින් නවතින්න එහෙම එපා.. Perfect singing.. Good luck Dinesh! 😍

  • @btttttttttttty
    @btttttttttttty 3 ปีที่แล้ว +43

    Like button එක ඇයි එක සැරයක් විතරක් ඔබන්න පුලුවන් කලේ කියල හිතුනා බන්. ❤️🔥

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +106

    හදවතේ ගායක චාමරගෙ සින්දුවක් තෝරා ගැනීම 🔥✌️

  • @dilshaniudeshika100
    @dilshaniudeshika100 3 ปีที่แล้ว +74

    දැනෙනා තුරු මා tamil version ඉක්මනට දෙන්නකෝ.. ආසයි අහන්න💛🧡

  • @sulakkanaliyanage3321
    @sulakkanaliyanage3321 2 ปีที่แล้ว +10

    කාත් කවුරුවත් නොමැති මා හට ...ඔබත් අහිමිව ගියපු අරූමය💔

  • @akilakarunarathna6321
    @akilakarunarathna6321 3 ปีที่แล้ว +138

    හදවතේ ගැඹුරටම කාවදින ගායකයා.දින්නා❤️❤️ ජයවේවා

  • @RuwanthikaAshinsani
    @RuwanthikaAshinsani 3 ปีที่แล้ว +106

    නව පරපුරේ හදවතේ ගායන ශිල්පීයා.. 🎶🎧🎵😍❤️

  • @menushipabasara5878
    @menushipabasara5878 2 ปีที่แล้ว +27

    සසල උනත් මගේ සිතුවිලි ඔබ ලග..
    නිසල වෙනවා කොහොමත් මේ කටහඩ අහනකොට..
    භාවනාවක් වගේ ❤

  • @btttttttttttty
    @btttttttttttty 3 ปีที่แล้ว +61

    විනාඩි 3 ක් පට්ට මනෝපාරක් ගැහුවා බන්. ❤️

  • @cl610
    @cl610 2 ปีที่แล้ว +9

    දිනේෂ්ට addict වෙලා දැන්.....හරිම ලස්සන ලයාන්විත හඩක්...❤️❤️❤️❤️😘😘😘😘😘

  • @vinithasudarshani882
    @vinithasudarshani882 2 ปีที่แล้ว +12

    ඔයාගේ වොයිස් එකට පිස්සුවක් අයියා තනිකරම 😍🔥 මොන සින්දුව කිව්වත් ඒක මෙච්චර රහට දැනෙන්නෙ.. 🥺❤️

  • @minoshijayasekara5667
    @minoshijayasekara5667 3 ปีที่แล้ว +51

    අයියගේ සිංදු නම් ඇත්තටම භාවනාවක්...
    ආදරෙයි හැමදාමත්.....
    ❤❤❤❤

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 2 ปีที่แล้ว +4

    සසල වුනත් මගේ සිතුවිලි ඔබේ ලඟ
    නිසල කරන් මං ඉන්නම් සෑම දින ..... lassanai eka😊

  • @yasodhagamage5107
    @yasodhagamage5107 3 ปีที่แล้ว +18

    නියමයි දිනේශ් අයියේ ❤️ අර කීවා වගේ ඔයා ඉන්න නොබලපු වීඩියෝ එකක් නෑ යූටියුබ් එකේ

  • @btttttttttttty
    @btttttttttttty 3 ปีที่แล้ว +55

    සිරාවටම පපුව රිදෙනවා බන් මේක අහද්දි. 🎧❤️🔥

    • @anjana816
      @anjana816 2 ปีที่แล้ว +1

      😢😢❤❤

  • @Charukaa
    @Charukaa 2 ปีที่แล้ว +24

    පිස්සුවක් අයියා ඔයාගෙ වොයිස් එකනම්ම්...😍❤️ වචනෙන් කියලා ඉවර කරන්න බැ... මාරම ලස්සනයි

  • @riderjey2690
    @riderjey2690 3 ปีที่แล้ว +18

    කට වචනෙන් කියන්න පුලුවන්... අදටත් ඇහෙද්දි හිරිගඩු පිපෙන සිංදුවක්... 😍

  • @nethminikaushalya5823
    @nethminikaushalya5823 2 ปีที่แล้ว +14

    මම දැකපු නිහතමානීම artist 🥺 best & my favorite singer 😍♥️✨️ good luck ♥️

  • @btttttttttttty
    @btttttttttttty 3 ปีที่แล้ว +94

    උඹේ voice එක නන් drug එකක් වගේ බන්. TH-cam එකේ උඔ ඉන්න නොබලපු video එකක් නෑ.❤️🔥

  • @ridmiranasinghe1229
    @ridmiranasinghe1229 3 ปีที่แล้ว +18

    හිතින් විතරක් පෙම් කරන්නම්... 💜️
    සොඳුරු ගායකයා 🎶

  • @madushikamalarathna1873
    @madushikamalarathna1873 3 ปีที่แล้ว +32

    සසල වුනත් මගේ සිතුවිලි ඔබේ ලඟ
    නිසල කරන් මං ඉන්නම් සෑම දින ❤️
    ජයවේවා!!!!!! ❤️

  • @askarcassim3409
    @askarcassim3409 3 ปีที่แล้ว +16

    හදවතට වදින්න ගීතා ගායනා කරන්න හැමෝටම බෑ ඒත් මොහු ගීතයට උපරිම සාධාරණයක් කරනවා.

  • @soom_music01
    @soom_music01 3 ปีที่แล้ว +7

    සුපිරි ,හිත දැහැන් වෙනවා
    නෑසුනා එක අහලා කව්ද කියලා බැලුවේ
    I Love It ❤❤

  • @kanchanafranado4321
    @kanchanafranado4321 3 ปีที่แล้ว +28

    අහපුවාර ගාන මතකත් නැති තරම්.😍😍😍😍❤️

  • @dhinuminon1513
    @dhinuminon1513 3 ปีที่แล้ว +13

    මම ආසම ගායකයෙක්.නාදගමත් එක්ක ලොකු ගමනක් යන්න සුභ පතනවා.මේ වගේ හොද නිර්මාණ කරන්න දිගටම ඔයාලා හැමෝමත් එක්කම ඉන්න රසිකයෝ පිරිසක් ඇති ඔයාලා දන්න නොදන්න ඒ හැමෝම වෙනුවෙන් දිගටම මෙවැනි නිර්මාණයන් බිහි කරන්න හැකියාව ලැබෙන්න කියලා සුභ පතනවා.ජය ඔබට

  • @arunodya5480
    @arunodya5480 3 ปีที่แล้ว +4

    සසල උනත් මගෙ සිතුවිලි ඔබ ලග
    නිසල කරන් මම ඉන්නම් සෑමදින
    ❤️🌝
    මේ හඩින් ඒ වචන හරි රහයි ❤️❤🙏

  • @chanudinavoda9233
    @chanudinavoda9233 3 ปีที่แล้ว +14

    දාපු වෙලේ ඉඳන් අහනවා තාම ඉවර නෑ පුදුම ලස්සන කටහඩක් 🥰🥰💞💞

  • @dewminihirusha6845
    @dewminihirusha6845 2 ปีที่แล้ว +4

    ඕනේම විදියේ සින්දුවක් හිතට වදින්න කියනවා අයියේ ඉදිරියටම යන්න දිනේශ් අයියා... භාවනාවක් ඔයා

  • @lahirujayasooriya7491
    @lahirujayasooriya7491 2 ปีที่แล้ว +3

    අයියෙ ඔයාට මාර ලස්සන කටහඩක් තියන්නේ ❤ ඒ කටහඩට මම මාර විදියට ආසයි 😍. මම ඔයාගෙ පට්ට ෆෑන් කෙනෙක් 🙂. ඔයාට බුදුසරණයි 🙏

  • @ruhifernando5715
    @ruhifernando5715 3 ปีที่แล้ว +20

    හැම සිංදුවක්ම ලස්සනයි මේකටයි දැනෙනා තුරු මා සිංදුවටයි ඇබ්බැහි වෙලා 👍❤️

  • @SWA142
    @SWA142 2 ปีที่แล้ว +3

    ඔයානම් අයියේ... මාරයි..😍😍 ඔයා කියපු සිංදුවලින් අහපු නැති සිංදුවක් නෑ දැනට . ඒ හැම සිංදුවටම ඇබ්බැහි වෙලා.. ඊළග සිංදුවත් එනකන් තමයි බලාගෙන ඉන්නෙ.. 🥰❤️😍

  • @masiY-vj1fb
    @masiY-vj1fb ปีที่แล้ว +3

    මාරම හැකියාවක්
    සුපිරියක් 👌❤️🖖

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 3 ปีที่แล้ว +4

    දිනේෂ් අයියා නියමයී......😍😍😍😍
    සුභ පතනවා ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ❤️❤️❤️❤️ බුදුසරණයි stay safe 💖💐👍

  • @silunikumanjana38
    @silunikumanjana38 3 ปีที่แล้ว +19

    ඒ කටහඬ...😍 බාවනාවක්...🙂

  • @bawanthaprashad
    @bawanthaprashad 9 หลายเดือนก่อน +1

    අඩෝ ඒක නම් දෙනවා 😍😍😍 මාර Backing❤ dolak 😍

  • @btttttttttttty
    @btttttttttttty 3 ปีที่แล้ว +16

    ආදරෙයි දින්නා. උඹට ජය. ♥️

  • @chanukalakshan8492
    @chanukalakshan8492 2 ปีที่แล้ว +3

    ආසම සිංදුව ආසම ගායකයෙක්ගෙන් ❤️☝

  • @btttttttttttty
    @btttttttttttty 3 ปีที่แล้ว +7

    දාපු වෙලාවෙ ඉදන් තවමත් අහනවා බන්. ❤️🔥

  • @jayasingha3180
    @jayasingha3180 2 ปีที่แล้ว +2

    නියමයි...සුබ පතනවා ඉදිරි සංගීත ගමන් මග සාර්ථක වෙන්න කියලා❤❤❤❤

  • @tharindusandagiri6167
    @tharindusandagiri6167 3 ปีที่แล้ว +10

    මේකනම් පිස්සුවක්🤩🤩🎤🎧🎸🎶🎵

  • @rasangilakmini
    @rasangilakmini 3 ปีที่แล้ว +2

    Wow marama lassanai and thank u soo much mechchara lassana songs aluth rahakata ahanna denawata👍👍

  • @sashidilsha8018
    @sashidilsha8018 3 ปีที่แล้ว +16

    It’s like a painkiller ♥️🥺✨ voice 🔥

  • @tharuhashi5506
    @tharuhashi5506 2 ปีที่แล้ว +9

    ඇබ්බැහි උන තවත් එක් කටහඩක් 💖

  • @sachinigamage9531
    @sachinigamage9531 3 ปีที่แล้ว +5

    අයියේ ඒකනම් මරු😍.සිංදුවක් නෙවේ තනිකරම භාවනාවක් 😌

  • @chayajweerasinghe9270
    @chayajweerasinghe9270 3 ปีที่แล้ว +2

    කී පාරක් ඇහුවද කියලා මංවත් දන්නේ නෑ....තවත් අහනවා....💝සුපිරි ඒ තරම්ම...💝

  • @upekshaliyanage7411
    @upekshaliyanage7411 3 ปีที่แล้ว +9

    I keep on listening the same track again and again... what a feel dinesh ayya...waiting for more...❤️❤️❤️❤️

  • @chathuwa6096
    @chathuwa6096 2 ปีที่แล้ว +2

    පරණ මතක අව්ස්සන.. හිත නිවන... හිත හදන හදවතේ ගායක චාමර අයියා....❤️❤️

  • @ruwanyaddehige383
    @ruwanyaddehige383 3 ปีที่แล้ว +12

    heart touching voice...keep going 🌟👊

  • @ireshachathurani7406
    @ireshachathurani7406 2 ปีที่แล้ว +1

    sinduwata dena feeling eka supiri.voice ekama bawanawak

  • @sachinthilochana5618
    @sachinthilochana5618 2 ปีที่แล้ว

    අයියා ශොර්ට් විඩියො එකෙ චුට්ටයි තිබ්බෙ එක දැකලා මේක බැලුවෙ එක ලස්සනයී අයියෙ ඔයාට මැච් වෙන්නෙම ඔම නෝමල් කියද්දි ❤️ හිත නිවෙනවා

  • @ranshikananayakkara6303
    @ranshikananayakkara6303 3 ปีที่แล้ว +2

    මේ සින්දුවටත් ආසයි....ගොඩක්ම මේක බලන්න ආවෙ ඔයා කියන නිසා...❤️

  • @ayeshapiyumali3035
    @ayeshapiyumali3035 3 ปีที่แล้ว +1

    අනේ ගොඩක් ලස්සනයි ...... ගොඩාක් වෙලා අහන් ඉන්න හිතුන .... ඉවර වෙනකම් දැනුනෙවත් නෑ.......

  • @ShanuPerera9009
    @ShanuPerera9009 2 ปีที่แล้ว

    Dinesh ayyata goadk Wish karannawa oyage hama song goadk lassanai Adrei dinna 😘😘🌹🌹❤❤

  • @kavishakavee6645
    @kavishakavee6645 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ ගොඩක් අහන් ඉන්න ආසයී❤️💕💕❤️

  • @praveenadavid6778
    @praveenadavid6778 2 ปีที่แล้ว +4

    Such a blessed person coz ur voice is just mesmerizing Dinesh ♥️🥰😘😍 soo addictive ♥️😍

  • @ZandyD
    @ZandyD 3 ปีที่แล้ว +41

    *Thanx for making us chill in this corona session dinna (●'◡'●)*

  • @nethmi11
    @nethmi11 3 ปีที่แล้ว +8

    ඒ කටහඬ 🥺❤️‍🔥

  • @dinithihansani427
    @dinithihansani427 3 ปีที่แล้ว +7

    කටහඩ නම් භාවනාවක්🙂💆❤️

  • @pramukaweerasinghe
    @pramukaweerasinghe 2 ปีที่แล้ว

    Lassanata kiuwwa niyama cover ekak..!! Keyboard play krna kenath supiri

  • @mohamedsiddik5156
    @mohamedsiddik5156 2 ปีที่แล้ว +6

    සුපිරි අයියෙ😍❤️ වෙනම ලෝකෙකට ගියා✨

  • @shehanihewapathiranage7805
    @shehanihewapathiranage7805 3 ปีที่แล้ว +6

    Great voice 🥰favorite singer

  • @prabhachathuri
    @prabhachathuri 2 ปีที่แล้ว

    සිතින් විතරක් පෙම් කරන්නම්..
    දුරින් හිඳ ඔබ දෙස බලන්නම්.. 💓💔💓

  • @sherleneva234
    @sherleneva234 3 ปีที่แล้ว +2

    Your voice is so beautiful ..Dinesh marathon all day today..love from 🇨🇦

  • @osheek.p8263
    @osheek.p8263 3 ปีที่แล้ว

    Meka ahaddi as dekata kadulu pirune ai kiyala mt thawama hithaganna ba.. Mt adare gana prshnekuth na.. eth me voice eken me melody eken me sinduwa ahaddi as deken kadulu galanawa.. ❤️❤️❤️❤️❤️

  • @lakshaniudawaththa9005
    @lakshaniudawaththa9005 ปีที่แล้ว +2

    Heart touching voice Dinna ❤❤

  • @hashinirameshika6675
    @hashinirameshika6675 3 ปีที่แล้ว

    Godak hithata denuna ayya.kochchara ahwath epa wenne ne .maram mara lassani.😍😍😍😍😍

  • @ShanuPerera9009
    @ShanuPerera9009 2 ปีที่แล้ว

    Mata thawa sumanayak witharai inne wanne dinesh Ayyage song man rata gahiyama goadk asawan ahannam dinesh ayye goadk adarei oya hama dayakata wish karannawa dinesh ayyage song walata goadk asai 🌹🌹🌹❤❤❤😘😘😘

  • @nethminiwaragoda9850
    @nethminiwaragoda9850 3 ปีที่แล้ว +3

    ලස්සනයි අයියේ...මොනා කියලා comment කරන්නද කියලා මට තේරෙන් නෑ...💓💓🌸

  • @lakithkaravita6279
    @lakithkaravita6279 3 ปีที่แล้ว +4

    නිදාගන්න කලින් ඒ විනාදි තුන පට්ටම මනෝ පාරක් ගැහුවා දින්නා ❤❤

  • @bhagyawishwajith7254
    @bhagyawishwajith7254 3 ปีที่แล้ว +14

    හදවතේ ගායකයගෙ ගීතයක්, තවත් හදවතටම දැනුණා...... ❤️❤️❤️

  • @lakminaudarasenavirathna2750
    @lakminaudarasenavirathna2750 3 ปีที่แล้ว +3

    speechless..i addict to this.what a brilliant voice you have

  • @dinaliyashodi4306
    @dinaliyashodi4306 3 ปีที่แล้ว +6

    Beautiful voice ayya 😍😍, best of luck ❤️❤️👍

  • @nuchinnisaldamjithamarawan5192
    @nuchinnisaldamjithamarawan5192 9 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ

  • @k.a1856
    @k.a1856 2 ปีที่แล้ว +1

    Dinesh oyage voice eka malli superb ❤

  • @JithmiDisanayaka
    @JithmiDisanayaka 25 วันที่ผ่านมา

    මාරම ලස්සනක් අයියේ👌

  • @Ashsandeepa
    @Ashsandeepa ปีที่แล้ว +2

    හදවතේ ගායක ❤❤️✨️

  • @nishanilakmali3758
    @nishanilakmali3758 2 ปีที่แล้ว +1

    Sithin vitharak pem krnnm dirin hida oba desa blnnm😊

  • @sanduniwarnasooriya5311
    @sanduniwarnasooriya5311 3 ปีที่แล้ว +5

    හදවතටම දැනුනා❤️ භාවනාවක් වගේ 😍🎼

  • @nilukapriyadarshani2934
    @nilukapriyadarshani2934 3 ปีที่แล้ว +1

    අධිමාත්‍රා කටහඩක් තමා ඉතිම්.... සුභ පතනවා දිනේෂ් අයියේ.... හරියටම කිව්වොත් භාවනාවක් තමා ... වෙන වෙන සින්දු ඇහෙනවට වඩා මේ සින්දු අලුත් වෙලා ඇහෙන එක ගොඩක් වටිනවා .... ❤❤ good luck dinesh ayye ❤❤👍👍

  • @D_JAY-n5l
    @D_JAY-n5l ปีที่แล้ว +1

    wow... no words to express ur excellency

  • @ranthunkulathunga1336
    @ranthunkulathunga1336 2 ปีที่แล้ว +4

    ඒ voice එකට නම් කියන්න වචන නෑ 🥺😍

  • @Niranjiniranji145
    @Niranjiniranji145 2 ปีที่แล้ว

    ඇත්තටම බාවනාවක් ලස්සනයි ගොඩාක් සුබ පතනවා ඔබට ජය

  • @himashadewmini4870
    @himashadewmini4870 3 ปีที่แล้ว +3

    මාරම කටහඬක්....භාවනාවක් වගෙ....❤

  • @sasankanethmina4206
    @sasankanethmina4206 ปีที่แล้ว +2

    හදවතේ ගායකයා චාමර වීරසිංහ මහත්මයා ගේ ගීතයක්❤️

  • @randikaperera9469
    @randikaperera9469 3 ปีที่แล้ว +4

    සුපිරි දිනේෂ් අයියේ ❤️❤️

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 2 ปีที่แล้ว +1

    භාවනාවක් වගේ

  • @ShanuPerera9009
    @ShanuPerera9009 2 ปีที่แล้ว

    Man godak asa singer karanak ayye thamai ❤❤❤❤🌹🌹🌹🌹

  • @sadu4205
    @sadu4205 11 หลายเดือนก่อน

    Kaath kauruwath nomathi maa hata obath ahimiwa giyapu arumaya
    😔💔
    Ee wedanawa katawath danenna epa......
    Shanu❤

  • @ishankarathnayaka504
    @ishankarathnayaka504 3 ปีที่แล้ว +2

    හදවතටම දැනෙනවා ඒ ගායනය.😍😍👍

  • @gayanihendavitharana2730
    @gayanihendavitharana2730 3 ปีที่แล้ว +3

    Chamara Weerasinghe ❤

  • @mohamedrizan3527
    @mohamedrizan3527 3 ปีที่แล้ว +3

    Woooooow this is awesome (shouting in Chitra somapala’s voice) ❤️

  • @poorniwijewardena4638
    @poorniwijewardena4638 3 ปีที่แล้ว +3

    A voice that calms the disturbed mind..
    Keep it up and best of luck.. 🌷

  • @madushikapriyanath8402
    @madushikapriyanath8402 2 ปีที่แล้ว +1

    හදවතේ ගායකයා❤️දින්නා...❤️😘

  • @yasithranrasu1186
    @yasithranrasu1186 3 ปีที่แล้ว +1

    Dinna ayye ...... supiri bn 👌❤️

  • @srilankan4816
    @srilankan4816 3 ปีที่แล้ว +4

    Your voice going crazyyyyy💕💕💕💕