Plain tea යයි සිංදු දෙකයි | ශිෂ්‍යත්වෙන් ලැබුන පනස්දාහ අරන් කොළඹ ආපු ගමන | Dinesh Gamage | EP 19

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2021
  • Main sponsor - Maliban "Lemon Puff"
    Camera and Edit - Nanditha Sirisena | www.nanditha.lk
    Audio engineering partner - Music Oven Institute
    Music Instrument partner - YAMAHA Music center
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @MANURANGA
    @MANURANGA  3 ปีที่แล้ว +846

    කට්ටිය බලන්න වැඩේ හොදයිද කියලා .දැනුනානම් වැඩේ share කරලා help එකක් දෙන්න .🙏🙏🙏🙏❤️🌏
    හැමදාමත් ළඟින් හිටපු ඔබ හැමදෙනාටම අනේක වාරයක් ස්තුතියි .👍🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +3

      👍

    • @dilinimadushika8570
      @dilinimadushika8570 3 ปีที่แล้ว +3

      වැඩේ නම් මරු අයියේ ඇත්තටම සංචරන සීමාවට කොටු වෙලා ගෙවල්වල ඉන්න හැමෝටම මේක ලොකු සැනසීමක් 😍😍 ඉදිරියට යමු මේ වගේ වැඩසටහන් අරගෙන...😍😍

    • @prabathnanayakkara9480
      @prabathnanayakkara9480 3 ปีที่แล้ว +2

      මනු මේක අමුතුම රහක්...👌👌

    • @chamathkask.2420
      @chamathkask.2420 3 ปีที่แล้ว +1

    • @kaun8357
      @kaun8357 3 ปีที่แล้ว +3

      අනාවැකියට අනුව ජාත්‍යන්තරයට යන ලාංකික කලාකරුවා මොහුද ✔
      දිනේශ් ගමගේ මහතා. ..ඔබට ජය !👍❤

  • @DineshGamage94
    @DineshGamage94 3 ปีที่แล้ว +1588

    Thank you everyone ♥️🙏 love you

  • @andun_s
    @andun_s 3 ปีที่แล้ว +482

    7:38 - Waseegara (Tamil Song)
    15:30 - දැනෙනා තුරු මා
    24:10 - සිතින් විතරක්
    33:02 - තමරසා

  • @dumeshmadusanka7875
    @dumeshmadusanka7875 3 ปีที่แล้ว +135

    දිනේශ් හරි විවෘත පුද්ගලයෙක්❤ හිතේ තියෙන දේ එහම්ම කියනවා❤මිනිහට තියෙන කැමැත්ත වැඩි වෙනවා නියමයි වැඩසටහන❤

  • @maleeshaeranjalee4513
    @maleeshaeranjalee4513 3 ปีที่แล้ว +116

    ඇත්තම කතාවනම් මම සිංදු ඇහුවෙම නැති කෙනෙක්.. සිංදුවට ආස වෙන්න ආදරේ කරන්න ප්‍රධානම හේතුව උනේ අපේ campus එකේ තිබුන නාදගම.. ධනිත් අයියා, රිද්ම අයියා, දිනේෂ් අයියා කාංචනා නංගී හිත සනසන කටහඬවල් ටික.. මනුරංග අයියා එකතු උන තැන ඉතින් හිත අල්ලලා තියාගන්න රස තමයි.. මේ කටහඬවල් ඇත්තටම භාවනාවක්.. ගෙවල් ඇතුලටම වෙලා ඇත්තටම පුදුම stress එකකින් ඉන්නේ.. හැමදාම රෑට light ඔක්කොම off කරලා ඔයාලගෙ සිංදුවක් අහන් නිදාගන්න එකට ඇබ්බැහි වෙලා.. භාවනා කරා වගේ තමයි කිසි වෙනසක් නෑ.. ඉස්සරහටම යන්න අයියේ.. අපි හැමෝම බලන් ඉන්නේ අලුත් අලුත් දේවල් දකින්න 😍❤

  • @pasanmaduwantha8739
    @pasanmaduwantha8739 3 ปีที่แล้ว +12

    7.43 - දෙමල ගීතය
    16.58 - දැනෙනා තුරු මා
    24.13 - සිතින් විතරක් පෙම් කරන්නම්

  • @artificiallife3436
    @artificiallife3436 3 ปีที่แล้ว +144

    පටන්ගන්නකොටම ඇහෙන පරණ තාලේ 😍 ලස්සන ටෝන් එකයි , ඒ එක්කම ඇහෙන තේ වතුර වක්කරන හඬයි, හැමදාම පුරුදු කලුලෑල්ලේ ලියන හුණුකූරේ හඬයි..😋 අම්මෝ... ඒ ටික නම් මාරයි මනූ අයියේ

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +6

      🙏❤️

  • @ajantharathnayaka1017
    @ajantharathnayaka1017 ปีที่แล้ว +5

    හරිම කළගුණ දන්නා හොඳ දරුවෙක් ....මනූ අයියා ගේ නම නිතරම මතක් කරන දරුවෙක් ...මොකද එයාට ඉදිරියට එන්න අත දුන්නේ අය අමතක කරන්නේ නැහැ ...ඒ දක්ෂ කම ආදරණීය බව ඔහුව මේ රටේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යනවා ..ජයවේවා පුතේ ...❤️❤️

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 ปีที่แล้ว +45

    නුවරඑළියේ දෙමල මිනිස්සු ගැන මම එක දවසින් අඳුරගත්තා..ඇත්තටම ඒ අය සුපිරී.💗💗💗

  • @isharajayasinghe2305
    @isharajayasinghe2305 2 ปีที่แล้ว +11

    මාර ඇක්ශන් ටිකක් තියෙන්නේ 🤭 ❤ Dinesh gamage favorite artist😌 ඇස් පෙනුනනම් කතාව තවත් රසවත් 😋

  • @asenchirantha8760
    @asenchirantha8760 3 ปีที่แล้ว +149

    ගොඩක් ලස්සන කටහඬක්.සැබෑ දක්ශයෙක්.ආදරෙයි දිනේෂ් අයියේ..මනූ අයියේ මේකත් මරු....

  • @shashinisewmini8645
    @shashinisewmini8645 3 ปีที่แล้ว +94

    විවෘතව කතාකර විදිහ දැක්කම සතුටුයි . අහන් ඉදලා මං සතුටු වුණා . නාදගමට ගොඩක් ආද⁣රෙයි . කවදාහරි එනවා නාදගම බලන්න ❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +3

      🔥❤️

  • @kalhan_j1633
    @kalhan_j1633 3 ปีที่แล้ว +52

    දින්නා ❤️
    -:රටට වටින කලාකරුවෙක්

  • @madhu4176
    @madhu4176 2 ปีที่แล้ว +8

    කතාව සහතික ඇත්ත 💯 නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාවට හැම ජාතියකම මිනිස්සු ඉන්නවා ඒ වගේම අපි හැමෝම හරිම සහයෝගයෙන් ඉන්නවා. හරිම සතුටුයි මේ පලාතේ ජීවත් වෙන්න ලැබීම ගැන. 🔥😍💪

  • @kanchana1456
    @kanchana1456 3 ปีที่แล้ว +9

    කලකට පසූ මා දුටු සැබෑ වූ ශ්‍රී ලාංකිකයෙක්. ජේසු පිහිටයි. සුභ ගමන්.💕❤🌹😍👌

  • @lahirusupunchandra
    @lahirusupunchandra 3 ปีที่แล้ว +32

    සමහර සින්දු තියෙනවා මිනිස්සුන්ගේ පපුවේ ගැඹුරුම තැනටම ගිහින් ආයේ නොයෙන්නම නවතින. හරියට දැනෙනා තුරු වගේ. මචන් මේ වර්ශන් එක භාවනාවක්. උබට ජය මචන්! ආදරෙයි! ❤️❤️❤️

  • @buddikachamara3216
    @buddikachamara3216 3 ปีที่แล้ว +44

    අමිත් ගුරු සහ දිනේශ් සුසංයෝගය හරිම සනීපයි ❤

  • @rushiwehalla
    @rushiwehalla 2 ปีที่แล้ว +19

    එක පාරක් හරි නාදගම බලන එක තමයි තියෙන ලොකුම ආශාව.❤️❤️🌹

  • @imalmadhusanka3929
    @imalmadhusanka3929 3 ปีที่แล้ว +42

    කන්චි නංගිගේ ඒ වොයිස් එක එතන තිබ්බනම්... හිතේ පොඩි හිස්තැන එහෙම්පිටින්ම පිරෙනවා..👌👌 දිනේශ් මලයා පට්ට..👌👌

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      🔥❤️

  • @yehani-
    @yehani- 2 ปีที่แล้ว +25

    සරළ මිනිස්සු දෙන්නෙක්ගේ සුසංයෝයක්! සුපිරි💯❤️

  • @maleedilendri4907
    @maleedilendri4907 3 ปีที่แล้ว +58

    දින්නා...සරල කොල්ලෙක්..මනූ වගේම...❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +4

      ❤️🔥

  • @udanisamarasinghe2813
    @udanisamarasinghe2813 ปีที่แล้ว +8

    දිනේශ්ගෙ හඩ සිත නිවන භාවනාවක් වගේ..සුභ පැතුම් ඔබ සැම දෙනාටම.💝

  • @oshadiwijesinghe2418
    @oshadiwijesinghe2418 3 ปีที่แล้ว +410

    ඉන්දියාවට දනුෂ් ලංකාවට ඉතින් දිනේෂ් අයියා තමයි 😂❤️🤟

  • @BILLASTREAMING
    @BILLASTREAMING 3 ปีที่แล้ว +175

    දැනෙනා තුරුමා ඉන්නද නුබ ගාවින් ❣️😍

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 ปีที่แล้ว +81

    දින්නා අයියා ❤️😍😘 ආසයි දවසක "නාද ගම" බලන්න එන්න. තවම ඒ හීනේ හැබෑ උනේ නෑ. මං හිතනවා කොරොනාවෙන් මුකුත් වෙන එකක් නෑ මට කියලා. මගේ ජීවිතේ ආසාවල් ටිකයි. එකෙන් එකක් " නාද ගම" බලන එක. බොහොම ස්තූතියි මනූ අයියා 🙏🙏🙏

  • @ravinduwickramasingheofficial
    @ravinduwickramasingheofficial 3 ปีที่แล้ว +14

    සිත් නිවන හඩක් ඇති ගායකයෙක් සහ සිත් පිනවන වචන ගොඩක් ඇති පද රචකයෙක් .අපේ රට වෙනස්ම රහකට හුරු කරන මනු අයියා සහ නාදගම team එකටම ගොඩක්ම ගොඩක් ස්තූති❤️❤️🥺🥺

  • @ravindrakumara5816
    @ravindrakumara5816 2 ปีที่แล้ว +7

    අවංකකම ආදරේ හිතෙනවා අලුත් පරපුරේ මේ වාගේ ගායන ශිල්පීන් දැක්කම.. ❤❤❤❤

  • @chaminifernando936
    @chaminifernando936 3 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි පුතා .....❤😍
    සිංදුව අහනකොට ඇස් දෙක පෙනුන නන් තවත් වටිනවා....❤

  • @manjiwiman3285
    @manjiwiman3285 3 ปีที่แล้ว +11

    ආපු දවසෙ ඉදන් දැනේනා තුරු මා අහනවා තාමත්💙
    ආසම එක💙

  • @kaviliyanage3212
    @kaviliyanage3212 3 ปีที่แล้ว +9

    දනුශ් වගෙ නෙවේ සූර්‍යා වගේ😁❤️

  • @apimanussayo9651
    @apimanussayo9651 3 ปีที่แล้ว +18

    මම සමාජයේ පිලිගන්නා තවත් උතුම් මනුස්සයෙක් (මනුරංග අයියා❤️)
    මම ⁣තනෝජ්🌹❤️🌻

  • @madhuathauda
    @madhuathauda 2 ปีที่แล้ว +17

    Beautifully Sang The Chamara Weerasinghe's Song " සිතින් විතරක් " 👌✨♥️ Perfect Voice Ever!💫

  • @nithyakaushani5
    @nithyakaushani5 3 ปีที่แล้ว +14

    දැනෙනා තුරු මා visual එක අර නුවර එළියෙ අල්ලපු ගෙදර හිටපු ඉන්දියාවට ගියපු ලස්සන tamil girl ට ❤

  • @dmaxzvidusha2127
    @dmaxzvidusha2127 3 ปีที่แล้ว +16

    නියම වැඩක් මනු අයියේ... ❤️❤️
    දැනෙනා තුරු අහන්න කාන්චනාත් හිටියනම් 🥰
    දිනේෂ් අයියේ ජය 😍❤️

  • @thusithasampath3089
    @thusithasampath3089 3 ปีที่แล้ว +11

    මනු අයියේ නියම වැඩක්.💚
    දින්නාගේ ටැමිල් සින්දු කියන්නේ වේර ලෙවෙල් 💛
    අමිත් ගුරු 😇😇
    අහන්න මේ වගේ සින්දු කරනවට බොහොම ස්තූතියි. 🤗

  • @ishanisemage9958
    @ishanisemage9958 3 ปีที่แล้ว +6

    දක්ෂ ගායකයෙක්.. සුබ පතනවා ඉදිරි ගමනට😍

  • @eshanweerakkody9225
    @eshanweerakkody9225 3 ปีที่แล้ว +50

    දිනේශ් අයියාගේ ගායන හැකීයාව අමීත් අයියාගේ වායන හැකීයාව මනූ අයියාගේ කතන හැකීයව ❤🔥 මරම හැකීමක් දැනේන්නේ ❤🔥

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +3

      ❤️🔥

  • @shakyapoorna4985
    @shakyapoorna4985 3 ปีที่แล้ว +9

    තියන ලොකු ආසවක් තමා ගායකයෙක් හා සංගීත සංයෝජකයෙක් විදිහට ඔය පුටුවේ ඉදගෙන චැට එකක් දාන්න අනිවරෙන් අනාගතේට මහන්සි වෙනව.ජය වේවා මනු අයියෙ ජයෙන් ජයම වේවා♥️.

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      👍❤️🍾

  • @bhanukadilshan4517
    @bhanukadilshan4517 3 ปีที่แล้ว +52

    මන් හිතුවෙ 5 වසරෙදි පනස්දාහක් අරන් කොළඹ ආව කියල🙂

    • @Navodie.-
      @Navodie.- 3 หลายเดือนก่อน

      Ado math

  • @harshikagunawardhana1642
    @harshikagunawardhana1642 3 ปีที่แล้ว +2

    Dinesh gamage favorite singer kenek, aththtm voice wagema harima sahalluwen, open minded eka nisa favorite wenna loku hethuwak,daatha dara , thamarasa songs tharam addiction ekk maatha kaledi thawa na, good luck dinesh 💕💕💕

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +13

    රිද්ම අයියා ධනිත් අයියා සුපුන් අයියා දිනේෂ් අයියා මනූ අයියා චරිත් අයියා තලංගම sir ravi jay 😍😍 දවසක ඔයාලා ඔක්කොමලව බලන්න නාදගම ටයි කුවේණි concert එකටයි එනවා 😍💕
    එයයි මායි 😁❤️

  • @shansst3783
    @shansst3783 3 ปีที่แล้ว +9

    ඒක නියමයි මනු අයියේ. දින්නා❤️🔥.
    දෙන්නටම සුභ පැතුම් ❤️🙏.

  • @shareenjunpa9500
    @shareenjunpa9500 3 ปีที่แล้ว +31

    සිතින් විතරක් පෙම් කරන්නම්❤️....ඒකෙ ලස්සන😱😘

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +3

      🔥❤️

  • @priyanjalasomarathne3642
    @priyanjalasomarathne3642 3 ปีที่แล้ว +5

    One of my favourite singer...😍 thnks manu ayiyeh...good job..all the best u two...❤

  • @senarathperera5833
    @senarathperera5833 3 ปีที่แล้ว +38

    ලස්සනම episode එක.😍
    Dinesh Gamage 😍

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ❤️🔥

  • @isankanugapitiya
    @isankanugapitiya 2 ปีที่แล้ว +9

    හදවත සොරා ගත් අපූරුම ගීයක්!

  • @SaveenWickramasinghe
    @SaveenWickramasinghe 3 ปีที่แล้ว +5

    හදවතින්ම ගොඩාක් සතුටුයි මනු අයියා සහ දින්නා අයියා..😇♥️
    මනුරංග අයියා එදා මට හමුවුන එකගැන මම අදටත් ගොඩක් සතුටුවෙනවා.මොකද ඒක මගේ ජිවිතෙ එක හීනයක් වෙලා තිබුනු දෙයක්..❤️ඒ වගේ අපි දැන් එකට වැඩකරනවා ඒක ඊටවඩා ලොකු සතුටක්..ඒ වගෙම දින්නා අයියා..ගොඩක් ආඩම්බරයි අද අයියා ඉන්න තැන දැක්කම..මගෙත් ලොකු ආසවක් මනුරංග අයියේ මාත් දවසක අනිවාර්යයෙන් එනවා ඔයවගේ තැනක ඉදන් අයියා එක්ක සුහදකතාබහක් කරන්න..ජය වේවා මනු අයියා & දිනෙශ් අයියා...ගොඩාක් ආදරෙයි..
    Stay Safe❤️❤️❤️🙏

  • @sanjeewaniheawamanaga341
    @sanjeewaniheawamanaga341 2 ปีที่แล้ว

    Sundara sarala kenek. Good luck all ur taget. U have perfect voice . Harima asa hithenawa.hithata danenawa .Dinesh good luck Manu ur the best.

  • @MashupLibrary
    @MashupLibrary 3 ปีที่แล้ว +4

    Thank you for inviting him 🙏❤
    This is the first time I am watching ur TH-cam channel . 💐

  • @janithkaushalye7743
    @janithkaushalye7743 3 ปีที่แล้ว +3

    Totally kanata mee pani. Mr Keyboard, amazing. Manu, Thank you💝

  • @ruwanthikadeyashani4462
    @ruwanthikadeyashani4462 3 ปีที่แล้ว +2

    මං ආසම ගායකයෙක්..වැඩේ නියමයි මනූ අයියේ ❤️👌😍

  • @ganguandthariya2599
    @ganguandthariya2599 2 ปีที่แล้ว +5

    ජයගත්තා... නිහතමානීව අඩම්බරයි... එල කොල්ලෙක් අපේ වචන වලින්.. 💚

  • @isharashelani3160
    @isharashelani3160 3 ปีที่แล้ว +7

    දෙන්නටම සුභ පතනවා. My fav❤️

  • @madupanijayathissa446
    @madupanijayathissa446 2 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි .. ❤️🥰

  • @sachikalakmali1255
    @sachikalakmali1255 ปีที่แล้ว

    ඇත්තටම හරිම ලස්සනයි මල්ලි..ඔයාගෙ සිංදු හැම එකක්ම හරිම ලස්සනයි ..කාංචනා නංගී එක්ක තව ලස්සන සිංදු වක් කරන්න..ඒවගේම ඉදිරිඅනාගතේ ඉතාමත් පරිස්සමෙන් ඉදිරියටම යන්න ශක්තිය දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ...කියල ප්‍රාර්ථනා කරන්නම්.

  • @yuhanie10
    @yuhanie10 2 ปีที่แล้ว +2

    Lovely singing... very soothing tamil song 🎵... dont understand tamil though ... sinhalese boy singing tamil song very example for other community people.... appreciate very much....🙏🙏🙏🙏

  • @bimaa9606
    @bimaa9606 3 ปีที่แล้ว +5

    එකම හීනෙ මැරෙන්න කලින් නාදගම බලන එක ❤ දිනේෂ් අයියා මනූ අයියා අමිත් ගුරු අයියා ඔය තුන් දෙනාගෙ සුසංයෝග අතරින් කැමතිම ගීත දෙක චන්ද්‍රා පායන්න, දැනෙනා තුරු මා❤

  • @anujatharinda5084
    @anujatharinda5084 3 ปีที่แล้ว +37

    සිරාම වැඩ්ඩෙක්.
    සිංහලෙන් වගේම,ටැමිල් වලිනුත් ගේමක් ගහමු.

  • @dinithisranasingha
    @dinithisranasingha 3 ปีที่แล้ว +8

    හරිම ආදරණීය කොටසක් ♥️

  • @mmcpathmasili2501
    @mmcpathmasili2501 3 ปีที่แล้ว +2

    Hithata danena supiri voice ekak...niyamai dinna ayya...💓💓

  • @ruwaniprasanthika1876
    @ruwaniprasanthika1876 3 ปีที่แล้ว +7

    නිතරම හිනා වෙලා ඉන්න සරල කෙනෙක් .අවංකව කතා කළා .නිහතමානී ගායකයෙක් .සුභ අනාගතයක් අයියා ♥️♥️♥️♥️♥️🙏

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🔥🙏❤️

  • @dewmininihara4723
    @dewmininihara4723 3 ปีที่แล้ว +27

    නාදගමේ තවත් එක රසයක් 👌🏽

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +3

      🙏🌏❤️

  • @dyukaz3822
    @dyukaz3822 3 ปีที่แล้ว +2

    මම ආස වැඩ සටහනක්.😇💐💐 සුබ පැතුම් අයියා.අගනා වැඩසටහනක්

  • @chamindidilhari4452
    @chamindidilhari4452 3 ปีที่แล้ว +29

    ආසම ගී පද රචකයා එක්ක ආසම ගායකයෙක් ♥️💫

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      🔥🙏❤️

  • @artificiallife3436
    @artificiallife3436 3 ปีที่แล้ว +138

    හින්දි නලු ගතියකුත් පේනවා

  • @Trollpolitics7654
    @Trollpolitics7654 3 ปีที่แล้ว +3

    නිදාගන්න යද්දිත් අහන්නේ දිනේෂ් අයියගේ "දැනෙනා තුරු මා" පහුවදාට අහන්නෙත් ඉස්සරෝම මේක ඒ තරම් හිතට වදින සිංදුවක් ඒ වගේම මනූ අයියගේ හැම පදරචනයක්ම මාරයී කියන්න වචන නෑ ඒවට♥️♥️

  • @ashenzcypher3931
    @ashenzcypher3931 3 ปีที่แล้ว +12

    චරිත අත්තලගේ ගෙන්නන්නකෝ ...🥺🥺❤️

  • @samanthisiriwardhana7185
    @samanthisiriwardhana7185 3 ปีที่แล้ว +5

    දිනේෂ් අයියා මාර දක්ෂයෙක් .👌මනු අයියා ඉන්න තැන ඉතිම් කෝමත් රසවත්✌.ආසම සිංදු ටිකක් .✨වැඩේ ගින්දර🔥.සුපුන් අයියවත් ගෙන්නන්න කියල ඉල්ලනෝ ඉතිම්🥺.නාදගම බලන්න කවදහරිම එනෝ ඉතිම්♥

  • @janukadulhara3082
    @janukadulhara3082 3 ปีที่แล้ว +11

    මුකුත් නෑ සුපිරි කොල්ලෙක් ❤️ ජය

  • @sasalavirajani8508
    @sasalavirajani8508 3 ปีที่แล้ว +9

    කාලයක් ආදරේම කරපු සිංදුවක්❤️🥰

  • @mr.tintin8045
    @mr.tintin8045 3 ปีที่แล้ว

    ආසම සිංදුව හදවතටම දැනෙනවා....දැනෙනා තුරු මා❤

  • @wejesooriya1996
    @wejesooriya1996 3 ปีที่แล้ว +1

    දින්නා පට්ට වොයිස් එකක් තියෙන්නේ ඔයාට. මාර ලස්සනයි ඈ.....😍😍😍 හදවතටම දැනේනවා ❤️❤️ ජය වේවා..... දිගටම සිංදු කියන්න......

  • @anurajayampath9521
    @anurajayampath9521 3 ปีที่แล้ว +44

    වැඩේ නම් ලස්සනයි මනු සුපුන් වත් ගෙන්නමු

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +4

      😂❤️

  • @fernandodeveen177
    @fernandodeveen177 3 ปีที่แล้ว +4

    හොඳයිද අහනෝ....ඒ හොඳ කියන්න තේරෙන්නෙත් නෑ...එච්චරටම හොඳයි♥️♥️♥️♥️

  • @kasunienjalee8186
    @kasunienjalee8186 ปีที่แล้ว +1

    දිනේෂ් අයියා කියන්නේ මාරම දක්ෂ ලස්සනම ලස්සන කටහඩක් තියෙන සුපිරි ගායකයෙක් ♥️✨️ හැමදේම සාර්ථක වෙන්න ඕනේ. God bless ❤️❤️❤️❤️

  • @sahanindrajith4911
    @sahanindrajith4911 3 ปีที่แล้ว +2

    හදවතට ආසම විදියට අහගෙන විදින්න පුලුවන් හඩක් දිනෙශ් අයියේ ❤️මනු අයියත් ලෙසටම ප්‍රොගැරැම් එක කරනවා අදරෙයි.විඩියො එක නිසා දවසම සතුටින් ගත කරා.❤️❤️🙏

  • @niluweerasekara7909
    @niluweerasekara7909 3 ปีที่แล้ว +119

    මැරෙන්න කලින් නාද ගම බලන්න ආසයි ❤

  • @sanithrashmika2157
    @sanithrashmika2157 2 ปีที่แล้ว +4

    දිනේෂ් අයියා මේ ළඟදි දාපු සිත්තම් කරමින් Cover Song එක හිතටම වැඳුනා 😥❤️🙂

  • @nuwanpiumantha9533
    @nuwanpiumantha9533 3 ปีที่แล้ว +6

    චාමර වීරසිංහ කියන්නේ පිස්සුවක් ගෙන්න නවනම් වටිනවා...❤️

  • @tiyulanishashikala6866
    @tiyulanishashikala6866 3 ปีที่แล้ว +5

    ඒ කටහඬ
    දැනෙන තුරු මා ඉන්න ද ඔබ ගාවින්..
    🖤🕯️

  • @sameeraudayanga2467
    @sameeraudayanga2467 3 ปีที่แล้ว +44

    චරිත අතලගේ එක්ක වැඩසටහනක් කරන්න....❤️🤝😊

  • @Janithpercussionist
    @Janithpercussionist 3 ปีที่แล้ว +6

    දිනේෂ් අයියා..ආසම ගායකයෙක් ඉදිරි ගමනට ජය..❤️😍

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️🔥

  • @sahanihimanka865
    @sahanihimanka865 2 ปีที่แล้ว

    Ane mata me vedio ek miss una. Mge favourite singer dinesh gamage.. it's amazing heart touching voice.. good luck for your future ❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว

    💗💗🌷🌷 දැනෙනා තුරැමා ගීතය ලස්සනයි පුතා ජයපතනව..

  • @sethrashmika8445
    @sethrashmika8445 3 ปีที่แล้ว +11

    Fav singer Dinna Aiya❤️❤️
    Manu අයියා නියමට වැඩසටහන කරනවා😍😍
    මෙතුන් අයිය වත් අනිවා ගේන්න.🥰🥰

  • @dilrukshidilrukshi264
    @dilrukshidilrukshi264 3 ปีที่แล้ว +9

    මනු ප්‍රෝග්‍රෑම් කොහම කලත් ලස්සනයි. එකනම් ඔටෝ වෙන්නේ. අනිත් nivedakayo වගේ මැදින් පනින්නනෑ කතා කරන්න chans එක දෙනවා. මරු ආ. 👍👍👍♥️♥️♥️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว

      🔥👍❤️

  • @dinukajayasinghemusic
    @dinukajayasinghemusic 3 ปีที่แล้ว +6

    ජය වේවා! ❤️🙏

  • @ranushiamanda4188
    @ranushiamanda4188 3 ปีที่แล้ว +16

    දක්ශයො දෙන්නෙක් එක්ක බලපු ලස්සනම episode එකක්,ආදරෙයි දෙන්නටම 🤗❤️😍

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️🔥

  • @shaznayoutube6488
    @shaznayoutube6488 3 ปีที่แล้ว +5

    දැනෙනේ තුරුමා සිංදුව නම් පිස්සුවක් වෙලා දැන් ..cant wait for the tamil version !

  • @dilhanigamage4325
    @dilhanigamage4325 3 ปีที่แล้ว +3

    Super Manu❤❤❤
    Dinesh's voice🔥🔥🔥

  • @dinushailukpitiya1308
    @dinushailukpitiya1308 3 ปีที่แล้ว

    Dinesh Gamage superb!
    Thank u Manuranga ayya!❤

  • @nirmani5185
    @nirmani5185 3 ปีที่แล้ว +3

    Best combination ✌️
    All the best Manu & Dinna 💐

  • @craftbynaira8979
    @craftbynaira8979 3 ปีที่แล้ว +4

    ඒ කටහඬ භාවනාවක්❤🌼

  • @gayanidayarathne6462
    @gayanidayarathne6462 3 ปีที่แล้ว +27

    හැමදාමත් වගේ මනූ අයියගෙ කතාවට තමයි ගොඩක්ම කැමති...ඒ වගේම මනූ අයියා අතින් ලියවෙන ගීත ඒ වචන මාරයි..වෙනස්ම රසයක්...දිනේශ් ටත් සුභ පතනවා...හැමදාමත් ආසාවෙන් ආදරයෙන් බලන් ඉන්නවා....❤️👌👍👏👏👏❤️

  • @chamodinimasha647
    @chamodinimasha647 3 ปีที่แล้ว

    දැනෙනා තුරු මා ......ඒක භාවනාවක්....😍 සුපිරි...මාරම ලස්සනයි 😍😍🔥🔥🔥🔥🔥🔥🔥🥰🥰😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deshanidevendrika
    @deshanidevendrika 3 ปีที่แล้ว +8

    දෙන්නාම මරු ❤️

  • @dileeshawimalasiri4079
    @dileeshawimalasiri4079 3 ปีที่แล้ว +19

    දැනෙන episode එකක් ❤ මනු අයියාටත් දිනෙෂ් අයියාටත් සුබ පතනවා ඉදිරි වැඩකටයුතු වලට. නිහතමානී කළාකරුවන්.. 👌👌

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      🙏❤️

  • @dinidusamarasena5767
    @dinidusamarasena5767 3 ปีที่แล้ว +11

    සහොදරයා ලංකාවෙ වගෙම ලෝකෙම music වලින් හොල්ලපන් ❤️ පරිස්සමින් ඉස්සරට යමන් ✌️ මනු අයියා ඔයත් හිමින් ඉස්සරහ ට යන් 😊 දවසක සෙට් වෙයි සෙට් උනොත් හම්බෙලා කතා කරමු ❤️😊

  • @shenolijayasinghe1774
    @shenolijayasinghe1774 2 ปีที่แล้ว +3

    Best wishes dinesh , your voice is very touching ,truly a soulful voice

  • @nethuanuththara1300
    @nethuanuththara1300 3 ปีที่แล้ว +12

    ඉස්කෝලෙ කාලෙ ඉඳම්ම ආස කරපු ආදරේ කරපු කටහඬක්. ගොඩක් සතුටුයි අයියේ අද ඉන්න තැන ගැන😍
    මනූ අයියෙ නියම වැඩක් ♥️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ❤️🔥