ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏
හොද වැදගත් කරුණු ගොඩක් දැන් ගත්තා ඔබ දෙපලටම තෙරුවන් සරණයි
මේ message එක එව්ව නිසා මම අද උදේ පාන්දරම 3 ta km.160 දුර driving කරගෙන මගේ දුව සමග ගියා.එළියේ පෝලිමේ ඉඳලා ඇතුලට ගියාම ඇතුලේ ආපු පිලිවෙලට නෙවයි පුළුවන් අය ඉස්සරහට යනවා අනිත් අය පෝලිම් කෙරවල.card එකක් දීල පුරෝගෙන හොඳට බඩ පිරෙන්න බත් කාල එන්න කීව.card එක ආපහු දෙන්න ගියාම අද බලන්නේ නැහැ මුදල් ගෙවලා දිනයක් දාගෙන යන්න කිව්වා. Doctor ගෙ messages එකේ එහෙම සදහන් කර තිබුනානම් මම bus එකේ තනියම ගිහින් දිනයක් දාගෙන එනවා. එතකොට බඩ පිරෙන්න බත් කාල එන්න කිව්වේ මොන හේතුව කටද .
මේ ඔක්කොම කියෙව්වට හැමෝම සල්ලි පස්සේ යන බොරු කාරයෝ .මාධ්‍යයට මුහුණ දාලා පස්සේ කඩනවා
මුදල් කීයක් ඉල්ලුවද?
T,V එකේ you tiup ,එකේ කියන විදියට සුන්දර නෑ ප්‍රායෝගික ව මූන දෙන්න,,නේද
@@dammadamma17593500/= ita amatharawa thel tikak kakulaka ganna 15,000/= gannawa.ammo mewa tama hena
කුරුණෑගල ඉදල එන මිනිස්සු හරවල යවනව.හැරිල යන අය ආයේ එන්නේ නැති අය වාසනාවන්තයි.සන්තකේ තියෙන සේරම මුදල් හූරා ගන්නව
වටිනා උපදෙස් ලබා දූන් ඔබ දෙදෙනාටම, බොහොමයක් ස්තූතී යී!!!
බොහොම ස්තුතිය...🙏
Thank you so much for your wonderful advice blessings to you both 💕 🙏
බොහොම වටිනවා
බොහොම ස්තුතියි මිස්
Thanks ❤
You are the best doctor ❤♥💙🙏🙏🙏
During a very little time doctor, you taught us very important facts on life. May our people find you a blessing. GOD BLESS SRI LANKA..
Thanks 🙏 good information
Excellent explanation
ඉස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරනයි
She’s great. What a seevice.
very useful discussion.
Bohoma wadagath program 1k❤
ane ithin me doktage sewayak Laba ganne kohomada kiyannako
ඉතාමත් වටිනා සාකචිචාවක්, ෙබාෙහාම ස්තුතියි
බුදු sarani
ස්තුතියි වෛද්‍යතුමියට❤. නිවේදිකාව හ්ම් හ්ම් නවත්වන්න හරි අපප්‍රසන්නයි😂😂😂නිවේදන කලාව ඉගෙන ගෙන නෙවෙයි වගේ ජොබ් එක කරන්නෙ😂😂
නිවේදිකාව හරි .බොරකාර ගෑනියක්
අපිට ලිපිනය දෙන්නකෝ
රාජගිරිය විෂ්වදී කියලා පටන් ගන්න කොටම කියන්නේ
අනේ මට Drමුණ ගැසෙන්න ඕනේ ඉක්මනට මම තද බල රෝග කිහිපයකට ගොදු වෙලා මට කතා කර මුණ ගැසෙන්න දුරකථන අංකය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.
Vishyoda aurweda madyadthanaya rajagiriys
Dr durakathana akkay dennako
Bohoma watinawa
Me doctor gana vitara denna puluwada ane mage daruwa pennana
🙏🙏🙏
නින්දට යා යුතු වෙලාව කියන්න එද්දිම මේකි පැන්නානේ....එලදෙන
ඩොක්ටර් අපිට ඔබ තුමිය ගේම් නම්බර එක දාන්නකෝ පි° සිද්ධ වෙනවා
🙏🙏🙏🙏🙏🙏
♥️♥️
👍🙏❤️
මේ රටේ අසරන මිනිස්සු තවත් අසරන කරන්නෙපා.ඕවා ගෙවා ගන්න බැරි පාප කර්ම.
එහෙම කියන්නේ ඇයි
@@asafernando6290 ඇයි එහෙම කියන්නේද.මගේ නෝනට තිබුනේ කොන්දේ අමාරුවක් විතරයි.එතනට ගිය දවසේ ඉදල එයාට හිටගෙන ඉන්නත් බෑ.ආතරයිටිස් ඇවිල්ල.මෙයාගේ කවදාවත් නැතුව දනිස් දෙකත් හොදටම ඉදිමිලා.එහෙ යන්න කලින් එහෙම දෙයක් තිබුනේ නෑ.දැන් නෝනට හරිම අමාරුයි.ආයේ යන්න බෑ එතනට එක ට්‍රීට්මන්ට් එකකට 15,000/= ක් ඉල්ලුව.
Niwedika mahathmiya oba thumiyagen athyawasya karunu maga haruna
ඔබේ දුරකථන අන්කය දෙන්න පුලුවන් ද
ඒ මගුලට ආන්සර් කරන්නේ නෑ..මේ පාලු බිල්ඩිමක කලින් ඉදල තියෙනවා ..මේ ව්ඩියෝ විකුනං කන ගෑනියෙක්..එතන වට පිට කඩ වල අය වත් දන්නේ නෑ..
Eyata phone number nethilu but kohomahari number eka hoyala katha karaama WhatsApp enna kiwwa eken message karama message ekak ewanawa eka beluwanam Ayurveda treatment epa wenawa......koralama balanna asa hitai
Doctor hamuvenna one number eka please
Doctor hamuvrnna one. Number eka danna barida
,නිවේදිකාව මලපිස්සියෙක් ඩොක්ටර් කිව්ව නිදාගන්න වෙලාවල් ගැන ..ඒක හරියටම ඩොක්ටට කියන්න දුන්නේ නෙහේ.. මෙද්දෙන් පෙන්නා ...
❤
වෛද්‍ය මද්‍යස්ථානය තියෙන්නේ කොහෙද?
රාජගිරියෙ තියෙන්නේ
@@indaramalani7790 address ek
💐💐💐💐
❤️🙏
Waydaya aythanaye lipinaya ho telipon nbar eka denna
ඇයි වෛද්‍ය මධ්‍යස්ථානයේ ලිපිනය නොදෙන්නෙ
ඇත්තටම ලොකු ගැටලූවක්
ඇයි පටන් ගද්දී කිව්වා නේද
Smruthi ayurweda Rajagiriya කියලා සර්ච් කරලා බලන්න .
997, Vishvadi, 36 Park Ln, Sri Jayawardenepura Kotte 10100Menna address eka
İnternet eke thiyenawa daala
Me Doctor godak aya karanawada?
මෙි ගැනි තනිකරම බොරු කයිවාරු කහන්නේ හරියටඉගන ගනිපු ගනියෙක් නෙමෙයි අහුංගමිමන දෙල්ගොඩ දෙමළ ගම
නිවේදිකාව පනින්මේ නැතුව අහන් ඉන්න
ඇයි නාඩි විශේෂඡ වෛද්‍ය නොකියන්නෙ.මෙහෙමයි ලංකාවෙ අපි යුද්ධයෙන් 88/89කාලයෙන් පාස්කු වලින් අරගලයෙන් බංකොලොත්විමෙන් බැට කාපු ජාතියක්.තවත් බොරැ කරලා මිනිස්සු රවටිටන්න කමි එපා.එහෙම වුනොත් අකුණු වදියි ආදරනියයන්ට...
Oya me doctor gen treatments gaththada dear... doctor hodada??
දන්න කෙනෙක් ගත්තා .හොද වුනේ නැ.නාඩි බලලා කියනව කිවිවට කියපු දෙයක් නැ.
හොදට පාඩම් කරල කියවගෙන යනවා..අතේ තියෙන ගානට කෙලෝ ගන්න එපා...මෙයාගෙන් බෙහෙත් අරන් හොදවුන කෙනෙක් ජීවතුන් අතර ඉන්නවා නම් කියන්න ..කීයක් ගියාද කියන්න ..මෙයා ගේ...සමහර වීඩියෝ වලට comment දාන්නත් බැහැ..නවත්තලා..
ඔබ තුමිය්ගේ වචන තේරෙන්නෙ නැහැ
කටින් බුදුබණ තමා කාගෙත් . මුණුත් රනිල් රාජපක්ෂ වගේ තමා
Oba dedenama suwapath wethwa!!!
Wada satahan witharayi prathika ganeemata yomu wenne kohomada monawath naha hiru payala awarata giya wage
No dannako
Why don't you publish a contact number & a address to visit you doctor? That will be very helpful for all sick people. Hope & wish that you wil be very kind to publish them, have a great
Apita lipinaya dennako
Dr ahara ganeema 0730 passe aguna nam ahara ganna ona welawa koyi welawada
O9
මොකක්ද බ්‍ර්‍රේන් එක කියන්නෙ මොකක්ද
Brain eka kiyanne molayata
වචන කියන වේගය වැඩියි
ඇවිල්ල අපායටයන්ට පාර කපාගන්න හැත්ත මිනිස්සු රවට්ටනවා
Samadi rajahiriya durakathana Ankara awanna
Park Lane rajagiriya
වෙෙද්‍ය තුමියට ගලගන්ඩය තියෙනව වගේ...
වචන සැර වැවැඩියි
මුන්ගෙ කියන හොද නෑ
ඩොක්ටටර්බ් ඔහොම හොදයි.නමුත් ඩොක්ටර් අපව දැනුවත් කරන වීඩියෝවෙවචන සැට් එක හරිම සැර වැඩ්්‍යි.බටහිරට බර වැඩියි වචන මාලාවක් කියවෙන්නේ .
අනේ තේරෙන සින්හලෙන් කිව්වා නම්
Dr dura kathana ankaya dennko
ඔබ තුමීයගේවෛද්ධ මද්ධීයස්ථානය තියෙන්නෙ කොහේද හමුවෙන්නේ කෝහොමද
Rajagiriya Vishwadi kiyala patan gannakotama kiyanawa
මොකටද විස්තර .කතාකරන්න බැරි කෙනෙක් එක්ක.ආයෙත් අවශ්‍ය නෑ මේ වගේ කතාබහ.අපේ කාලෙ නස්ති කරන්න එපා.ස්තුතියි .
ඇයි විස්තර කතා කරන්න බැරිද ?..
😊😊@@wow2337
Me Doctor ge belle mahathi😢
Oya eka prasnayakda...desanaya ahanna...
ැ🙏🙏🙏💐💐
Ane loku udavvak me dochor krintek karaganna widiya danna kenek kiyannako
Park Lane ,rajagiriya
Pon nambar akak dannako waeidaya tumiyage
😂
❤❤❤❤❤.
❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏
හොද වැදගත් කරුණු ගොඩක් දැන් ගත්තා ඔබ දෙපලටම තෙරුවන් සරණයි
මේ message එක එව්ව නිසා මම අද උදේ පාන්දරම 3 ta km.160 දුර driving කරගෙන මගේ දුව සමග ගියා.එළියේ පෝලිමේ ඉඳලා ඇතුලට ගියාම ඇතුලේ ආපු පිලිවෙලට නෙවයි පුළුවන් අය ඉස්සරහට යනවා අනිත් අය පෝලිම් කෙරවල.card එකක් දීල පුරෝගෙන හොඳට බඩ පිරෙන්න බත් කාල එන්න කීව.card එක ආපහු දෙන්න ගියාම අද බලන්නේ නැහැ මුදල් ගෙවලා දිනයක් දාගෙන යන්න කිව්වා. Doctor ගෙ messages එකේ එහෙම සදහන් කර තිබුනානම් මම bus එකේ තනියම ගිහින් දිනයක් දාගෙන එනවා. එතකොට බඩ පිරෙන්න බත් කාල එන්න කිව්වේ මොන හේතුව කටද .
මේ ඔක්කොම කියෙව්වට හැමෝම සල්ලි පස්සේ යන බොරු කාරයෝ .මාධ්‍යයට මුහුණ දාලා පස්සේ කඩනවා
මුදල් කීයක් ඉල්ලුවද?
T,V එකේ you tiup ,එකේ කියන විදියට සුන්දර නෑ ප්‍රායෝගික ව මූන දෙන්න,,නේද
@@dammadamma17593500/= ita amatharawa thel tikak kakulaka ganna 15,000/= gannawa.ammo mewa tama hena
කුරුණෑගල ඉදල එන මිනිස්සු හරවල යවනව.හැරිල යන අය ආයේ එන්නේ නැති අය වාසනාවන්තයි.සන්තකේ තියෙන සේරම මුදල් හූරා ගන්නව
වටිනා උපදෙස් ලබා දූන් ඔබ දෙදෙනාටම, බොහොමයක් ස්තූතී යී!!!
බොහොම ස්තුතිය...🙏
Thank you so much for your wonderful advice blessings to you both 💕 🙏
බොහොම වටිනවා
බොහොම ස්තුතියි මිස්
Thanks ❤
You are the best doctor ❤♥💙🙏🙏🙏
During a very little time doctor, you taught us very important facts on life. May our people find you a blessing. GOD BLESS SRI LANKA..
Thanks 🙏 good information
Excellent explanation
ඉස්තුතියි ඔබ දෙපලට තෙරුවන් සරනයි
She’s great. What a seevice.
very useful discussion.
Bohoma wadagath program 1k❤
ane ithin me doktage sewayak Laba ganne kohomada kiyannako
ඉතාමත් වටිනා සාකචිචාවක්, ෙබාෙහාම ස්තුතියි
බුදු sarani
ස්තුතියි වෛද්‍යතුමියට❤. නිවේදිකාව හ්ම් හ්ම් නවත්වන්න හරි අපප්‍රසන්නයි😂😂😂නිවේදන කලාව ඉගෙන ගෙන නෙවෙයි වගේ ජොබ් එක කරන්නෙ😂😂
නිවේදිකාව හරි .බොරකාර ගෑනියක්
අපිට ලිපිනය දෙන්නකෝ
රාජගිරිය විෂ්වදී කියලා පටන් ගන්න කොටම කියන්නේ
අනේ මට Drමුණ ගැසෙන්න ඕනේ ඉක්මනට මම තද බල රෝග කිහිපයකට ගොදු වෙලා මට කතා කර මුණ ගැසෙන්න දුරකථන අංකය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.
Vishyoda aurweda madyadthanaya rajagiriys
Dr durakathana akkay dennako
Bohoma watinawa
Me doctor gana vitara denna puluwada ane mage daruwa pennana
🙏🙏🙏
නින්දට යා යුතු වෙලාව කියන්න එද්දිම මේකි පැන්නානේ....එලදෙන
ඩොක්ටර් අපිට ඔබ තුමිය ගේම් නම්බර එක දාන්නකෝ පි° සිද්ධ වෙනවා
🙏🙏🙏🙏🙏🙏
♥️♥️
👍🙏❤️
මේ රටේ අසරන මිනිස්සු තවත් අසරන කරන්නෙපා.ඕවා ගෙවා ගන්න බැරි පාප කර්ම.
එහෙම කියන්නේ ඇයි
@@asafernando6290 ඇයි එහෙම කියන්නේද.මගේ නෝනට තිබුනේ කොන්දේ අමාරුවක් විතරයි.එතනට ගිය දවසේ ඉදල එයාට හිටගෙන ඉන්නත් බෑ.ආතරයිටිස් ඇවිල්ල.මෙයාගේ කවදාවත් නැතුව දනිස් දෙකත් හොදටම ඉදිමිලා.එහෙ යන්න කලින් එහෙම දෙයක් තිබුනේ නෑ.දැන් නෝනට හරිම අමාරුයි.ආයේ යන්න බෑ එතනට එක ට්‍රීට්මන්ට් එකකට 15,000/= ක් ඉල්ලුව.
Niwedika mahathmiya oba thumiyagen athyawasya karunu maga haruna
ඔබේ දුරකථන අන්කය දෙන්න පුලුවන් ද
ඒ මගුලට ආන්සර් කරන්නේ නෑ..
මේ පාලු බිල්ඩිමක කලින් ඉදල තියෙනවා ..
මේ ව්ඩියෝ විකුනං කන ගෑනියෙක්..
එතන වට පිට කඩ වල අය වත් දන්නේ නෑ..
Eyata phone number nethilu but kohomahari number eka hoyala katha karaama WhatsApp enna kiwwa eken message karama message ekak ewanawa eka beluwanam Ayurveda treatment epa wenawa......koralama balanna asa hitai
Doctor hamuvenna one number eka please
Doctor hamuvrnna one. Number eka danna barida
,නිවේදිකාව මලපිස්සියෙක් ඩොක්ටර් කිව්ව නිදාගන්න වෙලාවල් ගැන ..
ඒක හරියටම ඩොක්ටට කියන්න දුන්නේ නෙහේ.. මෙද්දෙන් පෙන්නා ...
❤
වෛද්‍ය මද්‍යස්ථානය තියෙන්නේ කොහෙද?
රාජගිරියෙ තියෙන්නේ
@@indaramalani7790 address ek
💐💐💐💐
❤️🙏
Waydaya aythanaye lipinaya ho telipon nbar eka denna
ඇයි වෛද්‍ය මධ්‍යස්ථානයේ ලිපිනය නොදෙන්නෙ
ඇත්තටම ලොකු ගැටලූවක්
ඇයි පටන් ගද්දී කිව්වා නේද
Smruthi ayurweda Rajagiriya කියලා සර්ච් කරලා බලන්න .
997, Vishvadi, 36 Park Ln, Sri Jayawardenepura Kotte 10100
Menna address eka
İnternet eke thiyenawa daala
Me Doctor godak aya karanawada?
මෙි ගැනි තනිකරම බොරු කයිවාරු කහන්නේ හරියටඉගන ගනිපු ගනියෙක් නෙමෙයි අහුංගමිමන දෙල්ගොඩ දෙමළ ගම
නිවේදිකාව පනින්මේ නැතුව අහන් ඉන්න
ඇයි නාඩි විශේෂඡ වෛද්‍ය නොකියන්නෙ.මෙහෙමයි ලංකාවෙ අපි යුද්ධයෙන් 88/89කාලයෙන් පාස්කු වලින් අරගලයෙන් බංකොලොත්විමෙන් බැට කාපු ජාතියක්.තවත් බොරැ කරලා මිනිස්සු රවටිටන්න කමි එපා.එහෙම වුනොත් අකුණු වදියි ආදරනියයන්ට...
Oya me doctor gen treatments gaththada dear... doctor hodada??
දන්න කෙනෙක් ගත්තා .හොද වුනේ නැ.නාඩි බලලා කියනව කිවිවට කියපු දෙයක් නැ.
හොදට පාඩම් කරල කියවගෙන යනවා..
අතේ තියෙන ගානට කෙලෝ ගන්න එපා...
මෙයාගෙන් බෙහෙත් අරන් හොදවුන කෙනෙක් ජීවතුන් අතර ඉන්නවා නම් කියන්න ..
කීයක් ගියාද කියන්න ..
මෙයා ගේ...සමහර වීඩියෝ වලට comment දාන්නත් බැහැ..
නවත්තලා..
ඔබ තුමිය්ගේ වචන තේරෙන්නෙ නැහැ
කටින් බුදුබණ තමා කාගෙත් . මුණුත් රනිල් රාජපක්ෂ වගේ තමා
Oba dedenama suwapath wethwa!!!
Wada satahan witharayi prathika ganeemata yomu wenne kohomada monawath naha hiru payala awarata giya wage
No dannako
Why don't you publish a contact number & a address to visit you doctor? That will be very helpful for all sick people. Hope & wish that you wil be very kind to publish them, have a great
Apita lipinaya dennako
Dr ahara ganeema 0730 passe aguna nam ahara ganna ona welawa koyi welawada
O9
මොකක්ද බ්‍ර්‍රේන් එක කියන්නෙ මොකක්ද
Brain eka kiyanne molayata
වචන කියන වේගය වැඩියි
ඇවිල්ල අපායටයන්ට පාර කපාගන්න හැත්ත මිනිස්සු රවට්ටනවා
Samadi rajahiriya durakathana Ankara awanna
Park Lane rajagiriya
වෙෙද්‍ය තුමියට ගලගන්ඩය තියෙනව වගේ...
වචන සැර වැවැඩියි
මුන්ගෙ කියන හොද නෑ
ඩොක්ටටර්බ් ඔහොම හොදයි.නමුත් ඩොක්ටර් අපව දැනුවත් කරන වීඩියෝවෙ
වචන සැට් එක හරිම සැර වැඩ්්‍යි.බටහිරට බර වැඩියි වචන මාලාවක් කියවෙන්නේ .