To safeguard the security of your account we're currently unable to process this request. කූපන් කලෙක්ට් කරගන්න බැ ඔහොම වැටෙනවනෙ ඒ ඇයි රිප්ලයි එකක් අනිවාරෙන් ඕනි
Thank you ayye.😍Oya kiyala deepu vidiyata new user order 16k dagatta me weddi..🙏coupn walin nm dala na meeta kalin.ekth try krl blnn ona.Oyata godak pin api wage nodanna ayata mewa kiyala denawata.🙏❤❤❤
New account walatada habenne? Hanika oya coupon all item walata supportda? Ape account walata ohoma loku coupan nhane chuuti coupon denne edth gana one loku ganan ewaaa
Ayye ada mn oder ekak damma. Eka shipped una. Dan address ehema ain karanna app eka download karanna ba.. play stor eken mukuth enne na.. man samahara app wala data clear kara.. eka nisada.. kohomada app eka ganne.. playstore hadaganne
මාත් order කරලා අද මට order එක ලැබුණා. මේ හැම දෙයක්ම දන්නේ අයියා නිසා ගොඩක් ස්තූතියි අයියේ ❤❤❤
💙💙
සුපිරිම වීඩියෝ එකක් unboxing එකකුත් ඕනේ
ඔන්ලයින් ෂොපින් නම් SL tech master තමා 👍
Supiri aiye adath supiri video ekk 💙😁
thanks bro 💙
Coupon වලින් ගන්න පුලුවන් දේවල් ගැනත් වීඩියෝ එකක් ඕන බ්‍රෝ❤️
මගෙත් හරි ගියා 💙❤
Aliexpress group bay කරන විදිය video එකක් දාන්නකෝ
Thank u aiya.oya nisa godk dewal gaththa
💙
මට අද Sl post එකෙන් අයිටම් එකක් ආව post man මගේ whatsapp නම්බර් එකයි,නමයි ඉල්ලන් ගියා ඉස්සරහට parcel බෙදන්නෑලු වෙනම system එකක් හදනව කිව්ව... අපිට කෙලවෙයි වගේ අද හෙටම 🤧🤧
Ane man nomal drone එක්ක ඔඩර් කර එක එයිද
@@CharithSupun-kh8rt Price eka adu nm gdk welvt ei bn
BW එකෙන් එන order's වලට මොකද වෙන්නේ මගේ එහෙම 2ක් එන්න තියනවනෙ 😥😥
1st
thanks bro 💙
Patta 🌝
thanks bro 💙
AliExpress එකේ රෙජිස්ටාර් වෙන විදිය ගැන විඩියෝ එකල් නැද්ද
Ada mata order eka hambuna
Thank you aiye ❤️🥰
හොඳාට තේරුනා අයියා
එතකොට ඔය වව්චර් එක ගමුකෝ ඒකේ 2145 නේ එතකොට 2145ක බාන්ඩයක් රුපියල් 0 ගෙන්නන්න පුලුවන්ද
Cainiao supar Economy Global Estimated delivery .← ඒ ශිපින් එක යටතේ ඕඩර් දැම්මොත් sl post එක හරහාද අපිට එන්නෙ 🥺🥺
Yes
අයියෙ අපෙඅගෙයි තාත්තග්‍ර්‍යි හවුල් ගිනුමකට කාර්ඩ් එක හදලා තියෙන්නෙ එක නිසා දාන්න බැනෙ ඔඩර්
Super Machan 😍
thanks bro 💙💙
Black Friday coupon ලැබිලා තියෙනවා ඒ උනාට යූස් කරන්න දන්නෙ නෑ 13/12 කල් ඉකුත් වෙනවා ඒක කොහොමද යූස් කරන්නේ කියලා ලිප්ලේ එකක් දෙන්න
Aliexpress එකේ කොහොමද එකවුන්ට් එක හදන්නෙ
😢😢😢😢😢
ඇයි cupen වලින් free shipping තියෙන items ම අනිවර්යෙන් මිලදී ගන්නා කිව්වේ
Coupon walin shipping cost adu wenne nane bro. Naththn shipping cost gewnna wenwa.
@@sltecmaster shipping cost එක අඩු වෙනවා බ්‍රෝ.මම එහෙම shipping cost තියෙන එවා cupen වලින් අරගෙන තියෙනවා.
මේ දවස් වල sl post එකෙන් එන orders එන්න පරක්කු ඇයිද දන්නේ නැ නේද.
@@Achindu_Madushan අඩුවෙනවනම් කමක් නෑ. එහෙම අඩුවෙන්නේ වෙනම coupon වගේකට. මේ normal ඒවට අඩුවෙන් නෑ.
items dekak select karala shipping fee gewala ganna puluwanda
@@ragazze6959 pluwn
100K gahamu ඉක්මනින් silver play button ekk gemu 💙😎
aniwaren thanks bro 💙
අයියා මන් ඩ්‍රොන් එක්ක ඔඩර් කර එක එයි නෙ
@@sltecmaster අයියා මන් අලි එක ගැන් එච්ච්ටම දන් නැ මන් නොමල් ඩ්‍රොන් එක්ක ඔඩර් කර එයි නෙද අනෙ කියන්න පුලුවන්ද මොක්ද කරන්නෙ කියලා
අයියේ CP Tracking Numbers තියන ඒවා එන්නෙ කුරියර් එකෙන්ද? පෝස්ට් එකෙන්ද? දන්න කෙනෙක් කියම්නකෝ ☺
To
safeguard the security of your account we're currently unable to process this request. කූපන් කලෙක්ට් කරගන්න බැ ඔහොම වැටෙනවනෙ ඒ ඇයි
රිප්ලයි එකක් අනිවාරෙන් ඕනි
මටත් ආවා ඔය case එක
Thanq aiya
Thank you❤
Thank you ayye.😍Oya kiyala deepu vidiyata new user order 16k dagatta me weddi..🙏coupn walin nm dala na meeta kalin.ekth try krl blnn ona.Oyata godak pin api wage nodanna ayata mewa kiyala denawata.🙏❤❤❤
අයියා නිව් යූසර් කූපන් එකින් එකම වර්ගෙන් 2ක් දාන්න බෑද
මගෙ copon එක item 20k තේරුවොත් 2කට වගේ තම copon එක add වෙන්නෙ
Thank,thank,thank....❤
Thank
I love😉
Tks bro 👍❤️
කූපන් එකක් ගන්න විදිය කියලා දෙන්න කො අනේ ප්ලිස්ස්
♥️gammk sl tech ayyee♥️
thanks bro 💙
@@sltecmasterඅය්යේ coupan වලින් බඩු order දාද්දි bw හා lp දෙකම mix kara දැම්මට කමක් නෑ නේද.. Ey කියන්නේ අත්‍යවශ්‍ය බඩු සේරම lp වලින් dala coupan balance item එක bw වලින් දැම්මට කමක් නෑ නේද
අයියෙ මම පොඩියි කිසිම කාඩ් එකක් නෑ ඔය බෑන්ක් මාඩ් නැතුව එස් එල් පෝස්ට් එකෙන් ඕර්ඩර් දාන්න බැරිද😖🙂❤
අයියේ ඉක්මනට රිපක් ඕන😢
ba bro
Thankss ....😃
💛🔥🔥🔥🔥
මට කවුරුහරි කියන්නකො මං tshirt එකක් oder කරා කොහොමහරි ඒක BW එකෙන් එන්නෙ..ගිය අවුරුද්දෙ oder කරේ තවම නෑ..ඒක මට හම්බෙන එකක් නැද්ද එතකොට 😒😒😒
Maruu🤩🤩
Supri
ඇප් එකට ලොග් වෙද්දිම පෙන්නනවනේ coupan එකක්.ඒක touch කරහම sequrity අනම් මනම් කියලා පත හෑල්ලක් එනවනේ🙁
කියාම්කො අයියේ
කියාම්කෝ
කියාම්
sathiyak idala lap eken log wenna
Ekata wisadumak thiyenawa Heshan Navod
අය්යෙ අඩුම කූපන් එකේ over limit eka තියෙන්නෙ 25753 කොහොමද කරගන්න ඕන කියලා තේරෙන් නෑ නම්බර් එකක් දෙන්නකෝ මට
Ochchara godak eka සැරේ ගෙන්න පුලුවන්ද
අයියා මම ඔහොම ඔක්කොම ෆිල් කරලා pay කියෙන එක ක්ලික් කරාම your security කියෙලා මොකක්දෝ එකක් එන්වනේ 😥
මම ගාව 1779 යේ කූපන් එකකුයි 1081 කූපන් එකකුයි තියනවා එකෙන් මට ගන්න ඕනේ 1779 යේ කූපන් එක ඒ උනාට එන්නේ 1081 කේ කූපන් එකනේ මම කොහොමද 1779 යේ කූපන් එක ගන්නේ
ip adress එක ට්‍රැක් වුනාම කරන්න දෙයක් නැද්ද
Aiya card eke salli nathi unath danna baid mama dala baluwa failed wateno 😢help pls
Thank bro
මේකට දාන පළවෙනිබ් comment එක වගේම මට තියෙන්නෙ එක ප්‍රශ්නයක් විතරයි.
කලින් හදපු account වලට log වෙන්න ගියාම password වැරදී කියනවා. හැබැයි මන් හැම account එකකටම දෙන්නෙ එකම password එක. Password එක වැරදී කියන නිසා මන් forget password දීලා බැලුවා , ඊට පස්සෙ cord එකක් දෙන්න කියලා එනවා ඒත් ඒ cord එක phone එකට එන්නෙ නෑ. මන් කොහොමද ඒක හොයාගන්නෙ. Plzzz help mee
කූපන් ගොඩක් තියෙනවා නම් ඒ එකක් select karannee kohomada
අය්යේ coupan වලින් බඩු order දාද්දි bw හා lp දෙකම mix kara දැම්මට කමක් නෑ නේද.. Ey කියන්නේ අත්‍යවශ්‍ය බඩු සේරම lp වලින් dala coupan balance item එක bw වලින් දැම්මට කමක් නෑ නේද
Ekata awlak na
cupon eka dal thiyena seller gen gththoth withrine adu wenn home ekata gihill api kmathi ekk gann ba ne
New account walatada habenne? Hanika oya coupon all item walata supportda? Ape account walata ohoma loku coupan nhane chuuti coupon denne edth gana one loku ganan ewaaa
මම ඔඩර් එකක් දැම්මා එක to be shipping එකෙ තියෙන්නෙ තාම shipping කියල එකට වැටිලා නැනෙ දැන් දවස් 3වෙනො
අයියේ ශිපින් ඇඩ්‍රස් එක තියෙන කෙනාගේ කාඩ් එකකින්ද පේමන්ට් එක කරන්න ඕන
man damme cainiao economy global eken eke mulinma enne uv anthimeta vu kuriyarda thapalda
අයියේ ali express එකෙන් සල්ලි ගෙදරට ආපුහාම දෙන්න ක්‍රමයක් තියෙනවාද 🤓
Na bro
@@sltecmaster අයියේ අනිවාර්යෙන්ම රුපියල් දෙක ද යන්නේ new user bonus එකෙන් බඩු ගද්දි
$5 coupon dila loku ganaka items ekak ganna puluwanda. E kohomada kiyala video akak dannako
මගෙ අතින් වැරදිමකින් භාන්ඩය ලැබෙන්ඩ කලින් confirm receipt ටච් උනා දැන් order complete වැටිලා දැන් මට ඒ භාන්ඩය ගන්ඩ බැරි වෙයිද මගෙ සල්ලි නැතිවෙයිද
Thnx brother !!! Thank You So much
💙
මොනා කරත් oder close වෙනවා දිගටම
Ayye order eka successful unt passe tikk wela gihim order eka closed wenwa e ai ? wisadumak kiynnko plzz Ayye ♥️
wisadum mn video dala thiynwa channel eke. address and device track wunma thami close wenne.
SL post එකෙන් එන්නෙ කියලා හොයාගන්නෙ කොහොමද?
Super
thanks💙
අයියේ රටේ තියෙන තත්වෙ නිසා aliexpress order එන්නෙ නැතිවෙය්ද ?
Me coupn eka use karana widiha kiyala dennako
video eke thiynwa
කූපන් එකක් හදාගන්නේ කොහොමද brother
Aiye canior super economy globle eke ewa sl post eken newe neda enne
e shipping method eka dn sl post ekenut enwa. coupon balance krnkot deweniyta dana item eke shipping method gana lokuwta blnna oni naha.
Ayye ada mn oder ekak damma. Eka shipped una. Dan address ehema ain karanna app eka download karanna ba.. play stor eken mukuth enne na.. man samahara app wala data clear kara.. eka nisada.. kohomada app eka ganne.. playstore hadaganne
❤❤
Nice 😍
අයියා කූපන් කලෙක්ට් කරන්න දෙන්නෙ නෑනේ එ ඇයියේ🥺🥺
sathiyak idala pc eken hari lap eken hari like g wenna etkot hariyai.
Card eken pay karanna kalin thiyena GANA nenemei payment eka kalata passe thiyenne.mata keepa. Parakama una eka aiyyageth 0.03$ thibba eka 0.99$ wela .ai ehema wenne😢?
Supiri
thanks💙
bw den enne nedda
kalin awane
enne nthi wennt puluwn
මන් මට හම්බවෙච්ච කූපන් එකක් දාන්න හැදුවා ඒත් කූපන් එකේ තියෙන ගානෙන් අඩු වෙන්නේ නෑනේ 🙄 ඇයි ඒම වෙන්නේ ?
@Thilini 🙄
Malli free shipping items witharada mulinma labena coupon eken ganna puluwan?
ane ehema ganq adu wela pennanne nane.
Ayye කූපන් එකෙන් order එකක් දැම්මොත් first user bonus (2.00usd) එක හම්බෙන්නැද්ද ? මේ දෙකෙන් එකක්ද තෝරගන්න ඕන
cainiao economy global; shipping method ekath sl post eka harahada enne
මල්ලි නමිබරය දාන්න
Mn coupon wlin app akeui site akenui order dnd try krl.eth hemaserme wge order close wenwane a ai a.order ek dadi coupon ek hriyt add wenwth ekka
mage number ekata code eka enne nane, ita passe wena number kipayakma damma ewata enneth nane
BW එකෙන් තවම orders එනවද අයියේ?
Ada alixpress eke order ekak demmam deliveryata dawas keeyak yawida???
shipping fee tiyana eewa dammoth barida..plzz reply
cupan calim karanakota card eka add karanna onida
කුපන් remove කරන්න ක්‍රමයක් නැද්ද
Mage orders confirm krata passe closed wela use krpu voucher ek gnn barid aiye
Aliexpress customer care kta krnne kmd
Aiyye Selaer cupan denne 28000 wge ewth use krna pulwnda
දවස් කීයක් යනවද ගෙදරට එන්න
අයියේ කීපන් ක්ලේම් කරද්දි එර එකක් එන්නේ ඇයි
මාර පැහැදිලි
Coupen දාල ගන්න ගියාම පේමන්ට් එක ක්ලෝස් වෙනවනෙ security concern කියල..ඒක ෆික්ස් කරගන්න විදිහක් නැද්ද
Matath ehemai
Coupon 2k labila thiyenawanam dekema amount eken ekapara item order karanna puluwanda .dan free shipping nathinisa kohomada coupon amount ekata galapaganne
Aiya type c eka daala thiyenne bw eken ena widihata ned🙂
e shipping method eka dn sl post ekenut enwa. coupon balance krnkot deweniyta dana item eke shipping method gana lokuwta blnna oni naha.
@@sltecmaster ok
අයියේ මම Aliexpress එකෙ order 2k cancel කලා. එයාලා ඒ product දෙකටම refund දැම්මා කියලා massage එකක් දාල තියෙනවා. දැන් දවස් 5ක් වෙනවා ඒත් තාම Account එකට සල්ලි ඇවිත් නෑනෙ 🤔 reply එකක් දෙන්න
දවස් 20ක් විතරයනවා
Aiyye man coupon thiyena ewa 3k withara damma ethakota e ganath kapagannawada 🥺💔cancel karanna widihak nadda
Aiye cainaio super economy global kyn eken dmmhm enne sl post ekend
Coupon eke yatin single use only kiyala tibbama gnna puluwan 1 item ekai da