රාජ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අනාගත දිශානතිය කුමක්ද ? | Aluth Parliament | 2024.06.26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 21

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 3 หลายเดือนก่อน +1

    ඔය නාඩගම දැන් කාලෙක ඉදන් අවුරුද්දකට සැරයක් කරනවා. එක්කෝ Non academic strike එක academic calendar එකට දාන්න ඕන නැත්නම් මේ වගේ රස්සා ආබාධිත/ විශ්‍රාමික රණ විරුවන්ට දෙන්න ඕන.

  • @PradeepDias-sp5jq
    @PradeepDias-sp5jq 3 หลายเดือนก่อน

    එක දේශනයකටවත් සහභාගී නොවී උපාධිය ලබාගත් ශිෂ්‍යයෝ ලංකාවේ කොපමන ඉන්නවද ?
    මේ අයට දිගටම වැඩ වර්ජනය කරන්න ඉඩ දෙන්න. රටට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ !

    • @WisdomWorld2023
      @WisdomWorld2023 3 หลายเดือนก่อน

      Ehema krnna puluwn campus patangatthanam smhrwita. Ehemath ba atthatama.dn methana lokuma paduwa 22 AL 23 AL lamaita. 22 AL apeth registration wth na.api shy dekk krla inneth.

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 3 หลายเดือนก่อน

      ​@@WisdomWorld2023හිත හදාගන්න. ඔය නාඩගම අවුරුද්දකට සැරයක් කරනවා. Non academic strike එක academic calendar එකට දාන්න ඕන

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 3 หลายเดือนก่อน +3

    පුලුවන් අය හැමෝම private university යන්න. Govt private කියල degree වල ලොකු වෙනසක් නෑ job කරද්දී. එකම වෙනස govt ගියොත් out වෙන්න පරක්කුවෙන නිසා job වලට යද්දී බලපානවා. ඔය අනධ්‍යයන set එක තමයි ඒකට ලොකුම හේතුව. වැඩි පඩි නෙවෙයි දැනට දෙන පඩියට වත් සේවයක් කරන්නේ නෑ. හරියට කරන එකම වැඩේ හතර හමාර වෙද්දී දුවලා ගිහින් fingerprint එක තියන එක විතරයි. 😂😂

    • @vipulathanujdissanayake1587
      @vipulathanujdissanayake1587 3 หลายเดือนก่อน +4

      Oya government university ekaka igana gaththa kenekda mokdda degree eka. Mama pera university eke lab starf eke un skilled job ekaka inne. Al bio kare. Technical college eke aurudu 5k iganagena thiyanawa one deyak hithala karanna puluwan wada karayo ape deparment eke inne. tie ekak dagena hitiyata meharakek kiyala penawa

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 3 หลายเดือนก่อน

      ​@@vipulathanujdissanayake1587 ඔව් . කොහෙද කියලා කියන්න පුලුවන් උඩබලලා කෙලගහගන්න ආස නැති නිසා එහෙම කරන්න බෑ. Demo හිටියා මාත්. සම්පූර්ණ salary එක ගන්න degree completion letter එක දෙන්න කල් දදා ඉදලා මටත් ඇති වෙලා job එකට ආවේ. අපි out වෙලා දැන් අවුරුද්දකට වැඩියි තාම transcript එක දීලා නෑ. මගේ එකේ soft copy එක විතරයි ගන්න පුළුවන් වුණේ ඒකත් හතර අතට වැදලා. Industrial training ඉන්න කොට training places change කරන්න ඕන වුණා. Dean සර් කැමති වුණත් ඒ duty එක බාර කෙනා කරලා දුන්නේ නෑ ..... තව ඔය වගේ ඕන තරම්. Transcript එක කාලෙට හම්බ නොවුන නිසා foreign job opportunities හම්බ වුණ කී දෙනෙකුට යන්න බැරි වෙලාද කෝ කවුද ඒවට කතා කරන්නේ.

  • @kumarivanninayaka3579
    @kumarivanninayaka3579 3 หลายเดือนก่อน +1

    UGC eka ai balan inne. illeem denna bari nan wena wisadumak lamainta denna epai kalakanni

  • @WisdomWorld2023
    @WisdomWorld2023 3 หลายเดือนก่อน +2

    Apr jeewitha kalakanni කරලා thiyenne me okkoma eun.awrudu ganak katta kala igena gena api thama gewl wla.api illanne igena ganna .wena mkuth nwei. Thopi serama meka kala apiwath kapiyaw kalakanni . Private yanna salli thiyenwnm ghin.nathi nisane minissu mecchra duk windinne. Strike wlatai hama reddtama api palida. AL kal giya, result kal giya dn campusuthna. Adugane registration wthna. Hamotama eka wge salli na private degree krnna.mekata sadarane ishta krnna . Meka manawa himikam ullanganaya kirieemak. Anduwath ekka wisndaganna prshna lamai pitin yawannepa.anduwatath non academic staff ekatath kiynna thiyenne ecchrai. Meka Dan athi hondtama.deken ekak wisndaganna anduwth ekka

    • @kumarivanninayaka3579
      @kumarivanninayaka3579 3 หลายเดือนก่อน

      ow UGC eka pol gaanawa . maasa 2k monawada sakachcha ochchara. apita zoom Wath naa lectures. ekko lamai wenuwen deyak karanna epai

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 3 หลายเดือนก่อน +2

    ඉගෙනීම යනු දැනුමක් නොවේ .ඉගෙනීම යනු දැක්මකි .
    දැක්මක් නැති කිසිවකුට දැනුමක් දිය නොහැක . අද ඉන්නේ දැක්මක් නැති .දැනුමක් පමනක් ඇති නඵවන් ටිකක්ය .

  • @hmkherathmanike
    @hmkherathmanike 3 หลายเดือนก่อน +1

    ඔබ .තුමා ගෙ.කතාව..නම්.සියට.සියක්..සත්‍ය ම..සත්‍ය යි .ව්ස්ව විද්‍යාල..දෙසපාලනයෙන්...ඉවත්..විය..යුතුයි

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 3 หลายเดือนก่อน +2

    අපේ බුදුවරැ පලමුව ලෝකය දැක්කා .අන්න ඒ තමන් දැකපු දේ තමා ලෝකයාට බෙදලා දුන්නේ . අද ඉන්නේ එකම දේ බෙදන පොත් ගුල්ලන්ය . ( ලොවෙන් එකයි එක් දෙයකට සමත් වන්නේ .)
    නමුත් අද පංතියටම ඩොක්ටලා ,ගුරැවරැ ,ඉන්දිය , වෙන්න කියනවා .ඇගේ නැතිදේ සිතට දෙන්න බෑ .ගුරැවරයායනු ලමයාගේ ඇගේ ඇති දේ දැකලා සිතට ඒ දකින්න උදව් කිරිමයි .එදා 🙏🙏🙏

    • @domijayawardena9495
      @domijayawardena9495 3 หลายเดือนก่อน

      නිවැරැදි ප්‍රකාශයක්

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 3 หลายเดือนก่อน +1

    ලෝකය දැක්ක කෙනාට පමනයි .දැනුමක් දිය හැක්කේ .

    • @domijayawardena9495
      @domijayawardena9495 3 หลายเดือนก่อน

      නිවැරැදි කියමනක්

  • @ishan_silva
    @ishan_silva 3 หลายเดือนก่อน

    කොහොමද රටක් සංවර්ධනය වෙන්නේ පටන්ගත්ත වෙලාවේ ඉදලම strikeනේ.

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 3 หลายเดือนก่อน

    හරකා යනු හරයක් නැති ,පලයක් නැති ,මත් වෙලා ,කුලප්පු වු ,වැඩක් නැති ,වයන ඕනම වචනයකන් ගන්න පුලුවන් 🙏🙏🙏