Sar obata pinsiduveñava . Kadana jaala padesavala lassana bus holtvala kuñu puravala. Nagarasabata kiyanna tiyena k7nu ivath karala pirisidu karala bode danna oñe min passe kunu dammoth avata kamara pariksa karala nadu pavarana bavata thanks sar Ty to
ඇත්තටම හොද වැඩක් .වාහනවල යන සමහර අය බුලත් කාල කෙල ගහන්නෙ පාරට .මටත් දවස් දෙක තුනක්ම බුලත් කෙල නාන්න උනා .හරිම හිරිකිතයි.මේකට නීතිය ක්‍රියාත්මක කරන්න.ඒවගේම .දුම්බොන එක. ඒකත් හරිම හිහරදයක් සමහර අයතැනක් නොතැනක් නැතුව බොනව
බොහොම හොද වැඩක්. විශේෂයෙන් කොළඹ බස් රියදුරන් ඔය ජරා වැඩේ කරනව.රට විනයානුකූලව හදන්න නම් දඩ ගහන්න ඕන 👍
හරිම සතුටුයි. පාරවල්වල කෙල ගැසිමට හොද දඩයක් ගැසුවානං සහ දඩුවම් දුන්නානං රට පිරිසිදු කිරීම ලේසියෙන්ම වෙනවා. Clean Sri Lanka 👍👍👍
👍👍👍👍👍👍👍👍
ඔව් 👌
👍👍
මං තාම හරියට බැලුවෙත් නැහැ ...ඒ උනත් මුල් හැඳින්වීමේදීම හිතුන
බොහෝම රත්තරං අදහසක් කියල ...❤❤❤❤
නියමයි දඩ ගහමු clean sri lanka❤❤❤❤❤ respect sir
බුලත්කෙල නෙමෙයි පොලිස්තුමා කුනුබෑග්පාරෆිගේ ඕවත් ඩමන අයට ඩඩුවම් ඕනි පාර අතුගාන මුවාවෙන් එයලාගෙ වහනඩාන්නත් කඩේරෑට ඉතුරුවෙන කෑමෛඩුලුත් ගෙනත් ඩානවා මාඩිවෙල ස්කීම් එකායිනෙ ජරි කැත මිනිසුන් ඉන්නෙ උත්සවසාලාවක් ඩාගන පාර අයිනෙ පාටි තියෙනකොට කොරෝනාකාලෙත් රෑ10පස්සෙත් අවට නිඩාගන්න බෑසඩ්ඩෙ රෑ 3, වෙනකම් පොලීසියත් අල්ලන් මෙයාල වැඩකරන්නෙ
ඉතාමත්ම හොඳ වැඩක්..❤❤❤
අපේ ගෙදර ඉදිරිපිට මහා මාර්ගයේ හයර් ලැබෙන තුරු නවතාගෙන සිටින රියදුරන් බුලත් කෙල පාර පුරා ගැසීම නිසා දැඩිලෙස අපවිත්‍ර වී ඇත.
හැම නගරයකම පටං ගමු
පරිසරය අපවිත්‍ර කරන එවුන්ට දැඩි දඩුවම් දිය යුතුයි මුන්ට හොදින් කියලා වැඩක් නෑ දඩුවම් කලයුතුයි 😂😂😂😂😂😂😂😂😂
පුද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තර වරුන් බුලත්කෙල බස් රථයේ දෙපැත්තෙන්ම පාරට ගසාගෙන යනවා. සමහර වෙලාවට පොඩි වාහන වල යන අයගේ ඇඟට වැටෙන අවස්ථා ඇත😢😢😢
ඉක්මණින්ම නිති ක්‍රියාත්මක කල යුතුයි
මේක හොදම තීරණයක් .ඇත්තටම මම සමහර තැන්වලදී මේකෙළ ගැසීම,පෙන්වා දෙන්න ගිහින් මිනිස්සු එක්ක රණ්ඩුවුන අවස්ථා ද තියෙනවා.
අනිවාර්යෙන්ම හොඳ වැඩක් ක්‍රියාත්මක කළ යුතුයි
නියමයි සුපිරි
ඇත්තෙන්ම බොහෝම හොඳ දෙයක් ❤❤❤
රටටආදරකරනහැමෝම පිලිගනිත් වා🙏🙏🙏🙏🙏🙏🙏
හොඳ දෙයක්. ඉතා හොඳ නීතියක්. මම දිනකීපයක් පාරේ කැහි රිති සහ හොටු සමග කෙල ගනන් කලා. ඒ සඳහා යොදාගත්තේ මහනුවර පොදු වෙළෙඳ පොල පිටු පස සහ බෝගම්බර බන්ධනාගාරය ට මුහුණලා ඇති පාර. සමහර ස්ථානවල වර්ග මීටරයක ක්‍ෂෙත්‍රයක කහ පාට කැහිරිති 6- 10 අතර ප්‍රමාණයක් තිබුනා.
වැඩෙනම්.නියමයි.ඉතා.හොද
වැඩක්
.දඩ.නෙමේ.දවස්.3කට.අනිවාර්ය.හිරෙ.දාන්න
නීති.හදන්න.රටහදනවනම්
නීතිය.කරවන.අය.ගැනත්
සොයාබලන්නවෙනවා
නියමයි ❤️👌සුපිරි 👌
අනිවාර්යයෙන් ස්තූති ❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
දැඩි නිති දාන්න ඕන❤❤
Great job❤❤❤❤❤
❤❤❤හොද වැඩක්
බුලත් විට තහනම් කරමු
අනිවාර්යෙන්ම අලුතෙන් නීතිය සකස් කළ යුත්තේ. පරිසරයට හානි කරන සියලු දෙනාම අත්අඩංගුවට ගැනීම සඳහා. පොලිසියට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබාදිය යුතුය. . සිංගප්පූරුවේ චුයින්ගම් කන්නත් අහනවා. අද කොච්චර ලස්සන රටක්ද. .
හොඳට හිතට දැනෙන විදිහට දඩ ගහන්න,දඩය ගෙවන්න බැරි නම් සතියක් හෝ පාර සුද්ද කරන්න කියා නියෝග නිකුත් කරන්න නීති සම්පාදනය කළ යුතුය...
ඇත්ත. අපේ මිනිස්සුන්ට හොඳින් කියලා හදන්න බැ. දඩයක් ගහන එක හොඳයි.
මේක නම් නියම වැඩක්
Harima sathutui.obathumalata pin🙏
ඇත්තටම හොද වැඩක්
බොහොම හොඳ වැඩක්
නියමයි .
මිනිසුන් උන අපි ස්වයං විනයක් ඇතිව ජීවත් වෙන්න ඕනී... පිටරට ගිය අය දැන් ඕනි තරම් ලංකාවේ ඉන්නවා ... ඒ අය දන්නවා පිටරට වල නීති..... ඉතිං දැන් අපි තනි තනිව ස්වයං විනයකට පුරුදු වෙමු....... අපේ රට ලස්සන රටක් කරන්න කැප වෙමු.......❤🙏🤝
දැන්වත් තේරුම් ගත්තා නම් ඇති...
මෙපමණ කල් මොනවද කලේ...😢😮
අම්මේ.... පින් සිද්ධ වෙන වා....🙏
සමාජ විනය මිනිසාගේ පැවැත්මට අවශ්‍යමයි
දඩය වෑඩිපුර ගහන්න, එතකොට නිකන්ම හැදෙයි
Very good
ලොකු දෙයක්
පාරවල්වල හැමතැනම බුලත් කෙල
Clean sri lanka now in process. ❤❤❤❤
Niyamai
මං මාවත්වල බල්ලන්ගේ අශූචි දැමීම.බල්ලන් ඇති කිරීම.මම කඩුවෙල නගගර සභාවට කිවුවත්
ගනනකටගත්තෙ නෑ. වීදි බලිලන් ඉවත් කරන්න හරි වැද ගත්.
ඔව් සෝබනේට පෝන් එකකනේගහගන බල්ලත් එක්ක ගෙවල් අයිනෙ ජරාකරවනවා
බොහොම හොදයි .මහරගම 138 බස් හොල් ,,ළුක පඩික්කමක් වෙලා පාර ගන්න දෙයක් නැහැ
ඇත්ත කතාව........ඇයි තව පමුණුවෙ කෙල ගහන්නෙ පාර මැදට 😢
මහරගම සවුක්‍යඩෙපර්තමේන්තුවහරිනෑ කුනුපාරඩිගේ අබුල්ඩෙනිය මාෆිවෙල කඩකාරයො කුනුඅනුන්ගේ ස්කීම් වල අයිනේ ඩානවා
නියමයි
පට්ට ❤
එකනමි හොද වැඩක් ලංකාවෙි පුධන ස්තානවාල ඩස්පින් බකට තියල තියන්න විනිත රටක් ගොඩ නගන්න
ඉතාම හොඳ වැඩක් බුලත් කාල විතරක් නෙමෙයි ත්‍රිව්ල් එකක් නවත්ගෙන හිටියොත් ඉන්න ගමන් හතර වටේට කෙල ගහනව කෙල විතරක් නම් මදැ බල්ල ගේන්නෙත් පාරට ජරා කරවන්න . ගෙදර කානුවල වතුර හරවන්නෙ පාරට මේව .නතර කරන්න ඕන.
පිටකොටුවේ බස්නැවතුම් පොල බුලත් කෙලවලින්ම සම්පුරනයෙන්ම අපවිත්‍ර වෙන තැනක්
සෑම බස් නැවතුම්පලක්ම එහෙමයි බොහෝදුරට . මාර්ග නීති ක්‍රියාත්මක කිරීම සඳහාත් මේ සදහා ත් කැමරා සවිකිරීම අළමුව අවස්තාවක් වේ.
අනිවාර්යයෙන් හොද දෙයක් හිස නමා ආචාර කරමි
Very good idea.
පාරවල් වලට බල්ල අරන් ඇවිත් ජරා කරෝනව පාරවල් වල බල්ලෝ ජරා කරන ව වහින දාට සේරම හේදි හේදි යනව බල්ල න් පාලනයට මොන දෙයක් හරි කල යුතුය
Hoda wadak❤❤❤❤❤❤
ඇත්තටම හොද වැඩක් ❤
ඒ වගේම තමා...පාරවල්වල කුනු දාන අයටත් දෙන්න ඕන හොද දඩුවම් ....කෙලින්ම මාස 6 හිරේ දැම්මනම් හරි....ආය එකෙක්වත් දාන්නෙ නෑ
Good good work happy news
Niyamay...❤❤❤
Very good initiative. ❤❤❤👏👏👏👍👍👍
Greatest job good luck and charge or fine 🙏👍🙏👍
බස් නැවතුම් පොළ තුළ ඇතැම් අය මුත්‍රා කරනවා.පිටකොටුව.පිළියන්දල.මාතර...තව හුඟක් තැන්වල
කුණු බැහැර කිරීමට කුණු බාල්දියක් තැබීම ට ක්‍රියා කළ යුතුයි ඉන්පසු නිතිය ක්‍රියාත්මක කල යුතුය
රියදුරන් වැඩිවශයෙන් බුලත් කෙල ගැසිසට පුරුදුව ඇත
Allahhuakbar ❤❤❤❤❤
Masahallah ❤❤❤
Alhamdulillah ❤❤❤
Niyamai..Bulath kela neme..Thamanta jeewath Wenda Uradiila inna Mawage egata Kisima Deyak Wisikarana ekath STOP karanna..
මේක ඉතාම හොද තීරණයක් . මටත් යතුරු පැදියේ යද්දී කෙල පාරවල් වැදිල තියෙනව . මේ වැනි සිද්ධියක් පැමිණිළි කලයුත්තේ කොතනටද , කාටද ?.
ලොකු දෙයක් ...ඒවාගෙම ...palastic bottal...pholithin දැමීම wallakwann..
බොහොම හොදයි ,බස් රථ වල දුන්බිම තහනම් කලා වගේ බුලත් විට කැමත් වහම නිතිමය කටයුතු කිරිම වැදගත්
Singapore එල චුයින්ගමි කාල බිම දාන්න බැ
බුලත් විට වැඩිපුරම කන්නෙ බස් රියදුරෝ පාර හැමතැනම කෙළ ගහනවා
එකනම්,,ඇත්ත
Hodama wada Nithiya daduwam danna a dawal Katha wada balanna Ratawal wala lassana mama Inna saudiRiyad
නිකන් කෙල ගැහුවට කමක් නෑනේ😁😁😁
එත් බෑ
බස් එකේ යන මිනිස්සු බස් එක නැවැත්තුවා ම.. බිමට කෙල ගහනවා, බිම ඉන්න මිනිස්සු ගැන තැකීමක් .නැ
Well said.
බොහෝ පුද්ගලික බස් රියදුරන් සහ කොන්දොස්තර මහතුන් තමා
ලංකාව දැන් ඉන්දියාවේ, මැඩ්රාස් නගරය වගේ අපිරිසිදුයි
Please take strick rules,we all must change. APPRECIATE YOUR EFFORTS.
President and new government implement rules and keep srilanka lanka clean.
👍👍👍👍👍👍
දවසට කොටියන් හොයන්න පුළුවන් බස් ස්ටෑන්ඩ් එහෙත් හිටියා නම්
බුලත් විට කන එක නිවසින් බැහැරව නොකළ යුතු දෙයක් පාර පුරා කෙල ගසමින් යන බස් රියදුරු කොන්දොස්තර විශේෂී
❤👍👍👍
මමනම් දවසට දෙපාරක් විතර ස්වයං විනයක් ඇතිකරගන්නවා. 😜
Very good God ❤️ bless
👍🙏🙏🙏
Athi yantham Dan wath patan gaththa ❤
බස් රියදුරන්....
අධිකරණ යට යනවට වඩා හොදයි අවශ්‍ය තැන දිම දඩ කොලයක් නිකුත් කිරීම රු 10000 කට වඩා ගහන්න ඕනේ
💚💚💚💚
That is very good idea
Great, go ahead, well said to foolish people!
Good start, educate shool children also so they can guide the elders. Not only this even crossing the road and road rules also to be addressed. ❤❤
Super
❤❤❤
ශා, නියමය්. නීති සකසිය යුතුය. විනයන් ස්තාපිත කල යුතුය් . ගෝට වෙනුවෙන් මිනිස්සුන් තාප්ප පාට කලා , මන් මාවත් පිරිසිදු කලා, කසළ ඉවත් කරා අය් බුලත් කෙල ගසීම නවත්වන්න බරි? පුරුදු කල යුතුමය . drivers ලව විනය ඉගන්වීම කල යුතුය් 😢
ඒ වගේම මේක පාසල් වලත් තදින් ක්‍රියාත්මක විය යුතුයි.ගුරුවරු මල් පෝච්චිවලට කාණුවලට පාසැල් බිමේ තැන තැන කෙළ ගැසීම නිසා දරුවන්ට පාසැල් මිදුල පිරිසිදු කිරීමේදි මහත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවී ඇති අවස්ථා එමටයි.ගුරුවරුන් පාසල තුළ විටකෑම,සපුරා තහනම්,කළ යුතුයි.
Good
Very good❤
Clean srilanka 😊😊😊
මහපාරේ වී, හාල් වේලන එවුන්ටත් දඩ ගැසීම කලයුතුයි. මහපාරේ කක්කබෙටි, බලු බෙටි, අලි බෙටි, කෙළ බෙටි ඔක්කොම තියෙනවා. ඉස්සර කාලේ අපේ ආච්චිල, සීයලා මාගල් වල පමණයි වී වේලුවේ වැඳල කරලා. කන දේකට වත් ගරු සරුවක් නෑ.
මේකනම් කියලා නිමකර න්නබැරි දෙයක් ක්‍රියා වක් ඉක්මනින් ම නීතිහරහා ක්‍රියාත්මක වන්න.මේරට පරිසරය හිතකාමී රටක් වියයුතු මයි.
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Sar obata pinsiduveñava . Kadana jaala padesavala lassana bus holtvala kuñu puravala. Nagarasabata kiyanna tiyena k7nu ivath karala pirisidu karala bode danna oñe min passe kunu dammoth avata kamara pariksa karala nadu pavarana bavata thanks sar Ty to
නගර සභාවෙන් වෙලාවට කුණු ගෙනියන්නෙ නෑ. ඒකට මොකද කරන්නෙ ?