ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබලා කියන, සහ ඉල්ලීම් මඟුලක් නෙමෙයි මාධ්‍යවේදීන් වෙනුවෙන් හොඳදේ මේ ආණ්ඩුවෙන් අනිවාර්යයෙන් කරනවා..
පඩි වැඩි කරන්න කියල ඉල්ලා නැහැ.. මාධ්‍යවේදීන් කියන්නේ ආණ්ඩුවෙන් පඩි ගන්න මිනිස්සු නෙවෙයි . මාධ්‍යවේදීන් ආරක්ෂා කරන්න කියලයි කියන්නේ . ඒවා ඉල්ලීම් නෙවෙයි, ලෝකයේ පවතින දේවල්. තේරුම් ගන්න බලන්න .
මගුල් එපා. කියන දේවල් කරන්න කියන්න
Yes. You corect true 👍 story 👍
බලය........සමාජයක.විහිදුන.බලය.විවිධ.වුවත්..ලංකාවේ.අනීතික.බලයක්.පවතින්නේ.හැංගිලා.සමාජයට.ඉතාම.අහිතකර.එහි.ආරම්භය.වසර50ක්පමණ.වෙයි...බලයේ.ඇති.අයුක්ති.බව.අනීතිකබවඅසාධාරණ.බව.හා.සමාජය.බිය.ගන්වා.යටත්කරගැනීම.මේ.අරමුණින්.බල.කාමයෙන්.මත්වු.දේශපාලකයන්ගේ.කුසින්.බිහිවී.ඔවුන්ගේ.ඇකයේ.හැදී.විටෙක.ඔවුන්ටද.පාලනයකලනොහැකිව.අදවන.විටසමාජයේ.විවිධ.දිසාවන්.කරා.පැතිරී.ගිය.පිළිලයකි.මෙහිප්රථිපල.සියළුපුරවැසියන්.දනිතත්.ඒවානැතීමට.ඔවුනට.කිසිසේත්නොහැකිය....ඉතිහාසයේ.කිසිදා.නොවූ.අයුරින්.රටවැසියන්.එක්වී.නව.රජයක්පිහිටුවා. (අතිවිශ්වාස)ඇත්තේ.මෙවැනි.ප්රධානගැටළු.විසඳා.ගන්නයි.......
මේ බනින්නෙ නම් ආණ්ඩුවෙ අය නෙවෙයි. උඩින් පොඩ්ඩක් බලන අය. ඔවුන් සමහර යිට අපරාධකරුවන් වෙන්න පුලුවන්. ඝාතන ගැන සර් කරපු හැම වීඩියෝවනටම එකම කණ්ඩායමක් බනිනව දැකල තියෙනවා. මේ අය වීඩියෝව නොබල නිකන්ම බැවගෙන යන අය. සමහරු ඉන්නෙ හාමුදුරුවරු කියල පෙන්වන මේල් වලින්. 😢😢
❤❤🙏🙏👍👍🌺🌻💐❤️
👉 ආ හරි හරි මෙන්න මෙයා කියන විදියට හැමෝමලම වැඩ කරන්න.. 😂😂😂😂😂🖕
උබ කවුද කියල අපි දැක්ක විවිධ අය දල තියෙන කමෙන්ට්ස් දැක්කම. අඩුම තරමින් මේ කියන දේ කියන්නේ මේ මිනිහ හිතල කියන දෙයක් නෙවෙයි කියලවත් නොතේරෙන හොරෙක් බන් ..
@evergreenad යකෝ ඉතින් හිතන්නෙවත් නැතුව කියන ගොං කතා අහන හරක් ඉන්නවද? 🖕😂😂 මම දාපු කමෙන්ටුත් මකමකා තටමන්නෙ ngo කුලියට ද? කුලියට කේලං කියකියා පාවාදීම නිසා එක්කෙනෙක් රටේ ලොකුම හමුදා නිලය ලබාගෙනත් කලවැදි කතා අහපු හැටි පේනවනෙ... අනෙක හමුදා සේවයෙන් පසුව තණ්හාව වැඩි වෙලා අන්තිමට අර බෝංබ වැදුන 🚗 කාර් එකක් රිකවරියක පටවාගෙන ඇවිදින දේසපාලන හිඟන්නෙක් බවට පත් වුන හැටි දැක්කද? රැකියාවෙන් විශ්‍රාම ගියත් ඉවරයක් නැති තන්හාවෙන් ngo කුලියට කේලං කියල අනුන්ගෙ ඔලුගෙඩි කාලා අන්තිමට මැරෙන්නත් කලිං අපායෙ තමයි... බලය ලැබුන අය රට කරන/ නොකරන හැටි තීරණය කරයි. නිකං වටේ ඉඳං ngo කුලියට එකඑක්කෙනා පාවාදීල හිටං අනුන්ට පවු නොදී රටට වැඩක් ඇති දෙයක් කරහල්ලා... කට තිබුන පලියට නිකං වට්ටි අම්මල වෙලා හමුදාවටත් එක්ක ලැජ්ජ නොකර... පඩි නැතුව ngo වලට කඩේ යෑම විතරයි මහා ලොකුම ජොබ්බෙක.. අනෙක් හැමෝම ඊට පහල කියල තප්පුලපු තක්කඩි අමුගව ගොන්බූරු බයිලාවෙන් හොඳටම පේනවා කවුද හොල්මන කියලා... අඩුමගානෙ හරිහමං නමකින් කමෙන්ට් කරන්නවත් කොන්ද පන නැතුව හැංගිලා ඉඳගෙන කුලියට බයිල ගහන වාහෙල රරටත් බරක් විතරයි... 😂😂😂🖕🖕
ගිහින මහන වුනේ නැදිද තවම
අපේ ඒකා කඩ පිල් ගානේ දොඩවා දොඩවා ඉන්නවා
Please don’t blame the current government. They are not be blamed they don’t do any of these but you can’t let the opposition talk fake things against this government. They are clean , clean & clean.
ආණ්ඩුවට බනින්නේ නැහැනේ . බාගෙට අහල කමෙන්ට් දාන්න එපා . වීඩියෝව බලන්න කලින් මමත් පළමුව බලන්නේ කමෙන්ට්ස්. මෙහෙම බොරු කිවම කි දෙනෙක් නොමග යනවද
මෙයා ගැන මම.ලගදී කොමන්ට්.එකක්.දැම්මා ලගදී.මෙයා ඇවවිල්ලා ඔලුව අතගාලාටොක්ක අනින කෙනෙක් කියලා මොනවද මේ කියවන්නේ?
ඔයා දාපු කමෙන්ට් එක මමත් දැක්ක. හැබැයි ඔබ කියන විදියට ගානට ටොක්ක අනිනවා තමයි. හැබැයි මේ වීඩියෝවේ කියන කතාව අහගෙන ඉදල දාන කමෙන්ට් එකක් නෙවෙයි ඔබ මේ දාල තියෙන්නේ. වීඩියෝව බාගෙට අහල තියෙන්නේ . වෙබ් වාර්තාවක් කියවන්නේ . අනික ඔලුව අතගාල ටොක්ක එන්නත් අපි නම් දැක්කේ හැමදාම් හරිම දේ.
ඉතින් මොකක්ද ප්‍රශ්නෙ. ටොකු එකක් නෙවෙයි දාහක් හරි ඇනල වැඩේ කරවගන්න එක වැරදිද
Better late than never 🎉
විකිනිලාද ඔයා.??😀😀😀
ඔයාත් බාගෙට නේද වීඩියෝව බැලුවෙ. මෙයා කියන්නෙ ජනාධිපතිට දුන්න ලිපියක තියෙන දේවල්
කොටිහඬ ද කියන්නෙ
අනේ පල යන්න උඹෙට ඕනේ විදිහට ද ආණ්ඩුව වැඩ කරන්න ඕනේ
ඒයි.බාගෙට අහල නලියන්න එපා ගෝ ත යා. උඹල තමයි ආණ්ඩු වනසන්නෙ. කියවන්නෙ ලිපියක්. ඔලුව ගහ ගන් ගලක. එතකොට මොලෙි පෑදෙයි😂😂
Y0UTH PILOT,OBA THUMA GE DANUWATH KIREEMA GENA BOHOMA STHUTHI.
😂😂😂😂😂😂😂
ඔබලා කියන, සහ ඉල්ලීම් මඟුලක් නෙමෙයි මාධ්‍යවේදීන් වෙනුවෙන් හොඳදේ මේ ආණ්ඩුවෙන් අනිවාර්යයෙන් කරනවා..
පඩි වැඩි කරන්න කියල ඉල්ලා නැහැ.. මාධ්‍යවේදීන් කියන්නේ ආණ්ඩුවෙන් පඩි ගන්න මිනිස්සු නෙවෙයි . මාධ්‍යවේදීන් ආරක්ෂා කරන්න කියලයි කියන්නේ . ඒවා ඉල්ලීම් නෙවෙයි, ලෝකයේ පවතින දේවල්. තේරුම් ගන්න බලන්න .
මගුල් එපා. කියන දේවල් කරන්න කියන්න
Yes. You corect true 👍 story 👍
බලය........
සමාජයක.විහිදුන.
බලය.විවිධ.වුවත්..ලංකාවේ.අනීතික.
බලයක්.පවතින්නේ.හැංගිලා.සමාජයට.ඉතාම.අහිතකර.එහි.ආරම්භය.
වසර50ක්පමණ.
වෙයි...
බලයේ.ඇති.අයුක්ති.බව.අනීතිකබව
අසාධාරණ.බව.හා.
සමාජය.බිය.ගන්වා.යටත්කරගැනීම.මේ.අරමුණින්.බල.
කාමයෙන්.මත්වු.
දේශපාලකයන්ගේ.
කුසින්.බිහිවී.ඔවුන්ගේ.ඇකයේ.හැදී.
විටෙක.ඔවුන්ටද.
පාලනයකලනොහැකිව.අදවන.විට
සමාජයේ.විවිධ.
දිසාවන්.කරා.පැතිරී.ගිය.පිළිලයකි.
මෙහිප්රථිපල.සියළු
පුරවැසියන්.දනිතත්.ඒවානැතීමට.
ඔවුනට.කිසිසේත්
නොහැකිය....
ඉතිහාසයේ.කිසිදා.
නොවූ.අයුරින්.රට
වැසියන්.එක්වී.නව.රජයක්පිහිටුවා.
(අතිවිශ්වාස)ඇත්තේ.මෙවැනි.ප්‍රධාන
ගැටළු.විසඳා.ගන්නයි.......
මේ බනින්නෙ නම් ආණ්ඩුවෙ අය නෙවෙයි. උඩින් පොඩ්ඩක් බලන අය. ඔවුන් සමහර යිට අපරාධකරුවන් වෙන්න පුලුවන්. ඝාතන ගැන සර් කරපු හැම වීඩියෝවනටම එකම කණ්ඩායමක් බනිනව දැකල තියෙනවා. මේ අය වීඩියෝව නොබල නිකන්ම බැවගෙන යන අය. සමහරු ඉන්නෙ හාමුදුරුවරු කියල පෙන්වන මේල් වලින්. 😢😢
❤❤🙏🙏👍👍🌺🌻💐❤️
👉 ආ හරි හරි මෙන්න මෙයා කියන විදියට හැමෝමලම වැඩ කරන්න.. 😂😂😂😂😂🖕
උබ කවුද කියල අපි දැක්ක විවිධ අය දල තියෙන කමෙන්ට්ස් දැක්කම. අඩුම තරමින් මේ කියන දේ කියන්නේ මේ මිනිහ හිතල කියන දෙයක් නෙවෙයි කියලවත් නොතේරෙන හොරෙක් බන් ..
@evergreenad යකෝ ඉතින් හිතන්නෙවත් නැතුව කියන ගොං කතා අහන හරක් ඉන්නවද? 🖕😂😂
මම දාපු කමෙන්ටුත් මකමකා තටමන්නෙ ngo කුලියට ද? කුලියට කේලං කියකියා පාවාදීම නිසා එක්කෙනෙක් රටේ ලොකුම හමුදා නිලය ලබාගෙනත් කලවැදි කතා අහපු හැටි පේනවනෙ... අනෙක හමුදා සේවයෙන් පසුව තණ්හාව වැඩි වෙලා අන්තිමට අර බෝංබ වැදුන 🚗 කාර් එකක් රිකවරියක පටවාගෙන ඇවිදින දේසපාලන හිඟන්නෙක් බවට පත් වුන හැටි දැක්කද? රැකියාවෙන් විශ්‍රාම ගියත් ඉවරයක් නැති තන්හාවෙන් ngo කුලියට කේලං කියල අනුන්ගෙ ඔලුගෙඩි කාලා අන්තිමට මැරෙන්නත් කලිං අපායෙ තමයි... බලය ලැබුන අය රට කරන/ නොකරන හැටි තීරණය කරයි. නිකං වටේ ඉඳං ngo කුලියට එකඑක්කෙනා පාවාදීල හිටං අනුන්ට පවු නොදී රටට වැඩක් ඇති දෙයක් කරහල්ලා... කට තිබුන පලියට නිකං වට්ටි අම්මල වෙලා හමුදාවටත් එක්ක ලැජ්ජ නොකර... පඩි නැතුව ngo වලට කඩේ යෑම විතරයි මහා ලොකුම ජොබ්බෙක.. අනෙක් හැමෝම ඊට පහල කියල තප්පුලපු තක්කඩි අමුගව ගොන්බූරු බයිලාවෙන් හොඳටම පේනවා කවුද හොල්මන කියලා... අඩුමගානෙ හරිහමං නමකින් කමෙන්ට් කරන්නවත් කොන්ද පන නැතුව හැංගිලා ඉඳගෙන කුලියට බයිල ගහන වාහෙල රරටත් බරක් විතරයි... 😂😂😂🖕🖕
ගිහින මහන වුනේ නැදිද තවම
අපේ ඒකා කඩ පිල් ගානේ දොඩවා දොඩවා ඉන්නවා
Please don’t blame the current government. They are not be blamed they don’t do any of these but you can’t let the opposition talk fake things against this government. They are clean , clean & clean.
ආණ්ඩුවට බනින්නේ නැහැනේ . බාගෙට අහල කමෙන්ට් දාන්න එපා . වීඩියෝව බලන්න කලින් මමත් පළමුව බලන්නේ කමෙන්ට්ස්. මෙහෙම බොරු කිවම කි දෙනෙක් නොමග යනවද
මෙයා ගැන මම.ලගදී කොමන්ට්.එකක්.දැම්මා ලගදී.
මෙයා ඇවවිල්ලා ඔලුව අතගාලා
ටොක්ක අනින කෙනෙක් කියලා
මොනවද මේ කියවන්නේ?