මෙන්න එකට කෑ බත්බැලයෙක් නාමල්ට වල කපයි! (Explained)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 193

  • @DamindaJana
    @DamindaJana 18 วันที่ผ่านมา +2

    උබලට විශ්වාස ආරන්ච් මාර්ග වලින් ලැබුන නම් නම් කියපල්ල.උබලට වැරැද්දක් කිව්වම හැම එකාටම ගොට්ටො කියන්න විතරයි උබල දන්නෙ.උබල ඔය විස්තර නම් නොකියා කියන එක poන්න වැඩක්.දන්නවා නම් විශ්වාස නම් නම් කියහන්.නැත්තන් නොකිය ඉදහන්.උබල කියන එක උනොත් මේක තමයි අපි කිව්වෙ කියයි.නැති උනොත් උබල සද්ද නැතුව ඉන්නවා .ඕව ගෝත වැඩනෙ බං.දැං කියහන් මේ කමෙන්ට් එක ගොට්ටෙක්ගෙ කියල.මම ගොට්ටෙක් නම් උබල පො n නයො.හරිනෙ.

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา +13

      ඔයාගේ පැටිකිරිය අපි දන්නවනේ සගෝ.... 🤣🤣✌️. ඒක නිසා ඒවා ඕනි නෑ. අකවුන්ට් එක හැදුවේ කවද්ද කියලත් අපි දන්නවා... 🤣👍. අනික අපේ ඉන්න 95%ක් මිනිස්සු අපිව සහ නිව්ස් විශ්වාස කරනවා... 🤣👍. ඉතුරු ටිකට ඉතින් ලේ දුන්නට මොළේ දෙන්න බෑ.... 🤣👍. හි&*රු නිව්ස් හොදයිද වැදගත් විදියට රට ගිනි තියනවා නේහ්? 🤣🤣👍

    • @DamindaJana
      @DamindaJana 18 วันที่ผ่านมา

      @@KalumSanjayaOfficial මොන එකව්න්ට්ද මචං.මම එකව්න්ට් හදල නෑ බං මොනවත්.හිරු නිව්ස් බලන්නෙ කව්ද බං.ඒව බලන්නෙ නැතුව තමයි උබලව චැනල් 4 භාරත මහත්තයාගෙ චැනල් එක.ගුනෙ අයියගෙ කාමරේ.කාරිගේ චැනල් එක.බලන්නෙ.අන්තිමට කිව්ව චැනල් තුනෙයි උබලගෙ දෙකෙයි කොන්ද කොහොමද කියල හිතල බලහන්කො.මම ගැන දන්නෙ මොනාද බං.දැනගන්න තරම් චරිතයක් නෙමෙයි බං මම.🤣🤣.උබල කැමති දේටයි මමත් කැමති.උබල අකමැති එකට තමයි මමත් අකමැති.එහෙම අපිට උබලගෙ ප්‍රෙහේලිකා ඕන නෑනෙ.උබල නිව්ස් කියන්නෙ උබලගෙ විරුද්ධ පැත්තටද නැත්තන් පක්ශ උන්ටද කියහල්ලකො.මම උබලට පක්ශ එකෙක්.ඒ නිසා අපිව වටේ යවන එක සෙට් නෑ බං.සිරාවට කියන්නෙ.

    • @DamindaJana
      @DamindaJana 18 วันที่ผ่านมา

      @@KalumSanjayaOfficial අඩේ මේකෙ රිප්ලයි කමෙන්ට් එකත් කපල දාලනෙ බං.ඇයි ඒ.අව්ලක් නෑ.හැබයි පොඩි එකෝ උබල ඔහොම කරයි කියල දන්න හින්ද මම දාල ඒක ස්ක්‍රීන් ශොට් එකක් ගහගත්ත හොදද.ඔයාලගෙ වැඩේ නැගල යන තැනකදි ඒක පෙන්නනම්කෝ මම.🤣🤣🤣🤣ඒත් y බන් එහෙම කලේ.🤣🤔🤔.හයියෝ පොඩි එකෝ..

    • @NadeeshaNadeeshadilhani
      @NadeeshaNadeeshadilhani 18 วันที่ผ่านมา +2

      ඇයි බය හිතුනද? කලබල වෙන්න එපා වෙලාවට වැඩ සිද්ද වෙයි.ටිකක් වේගෙ මදි වගේද? ඉස්සර හම්බ උන කුට්ටි දැන් හම්බෙන්නෙ නැද්ද? ක්ලින්ම කිව්වනෙ කෙඳිරි ගාන්න එපා කියල.කියල පටන් ගත්තෙ.මේ ගනු දෙනුවෙ කොනක නම් කිනිතුල්ලො මැක්කො නැතුව ඇති ලොකු ලොකු තෝරු මෝරු ඇත්තෙ.ඒ නිසා කිනිතුල්ලො මැක්කො කලබල වෙන්න ඕන නෑ.මොන එකවුන්ට් හදාගෙනඔන මඩ ගැහුවත් අපිට හදිස්සියක් නෑ
      ෆයිල් එක රිජෙක්ට් නොවෙන්නම ගේනව.ආන්න එතකොට කෙඳිරි ගාන්න එපා.😂😂😂😂😂😂

    • @DamindaJana
      @DamindaJana 18 วันที่ผ่านมา

      @NadeeshaNadeeshadilhani යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියන්නෙ මේවට තමයි.කෙදිරි ගාන්නෙ නෑ මම නම්.හැබැයි කෙදිරි ගෑවෙයි 🤣🤣 හොදද.බයත් හිතුන තමයි ආන්ඩුව සල්ලි වලට යට උනාද කියල ඇත්තටම දුමින්ද සිල්ලවගෙ ප්‍රස්නෙදි.ඇත්තටම වේගෙ මදි තමයි මට නම්.කුට්ටි හම්බවෙන්නෙ නැද්ද අහන්නෙ මොකද්ද.කාටද කුට්ටි හම්බුනේ.මම එදාවේල හොයන් කන එකෙක්.මැක්කො කිනිතුල්ලො කතාවට මට එකෙන්ම කෙන්ති හොදද.ඔයා ගෑනු කෙනෙක් වෙන්න ඕන.ඒ නිසා ඒකට මොනාත් කියන්නෙ නෑ.ක්ලීන් ශ්‍රී ලංකා සීන් එකේ හින්ද ඉන්නෙ මෙතන ඔයාට මොනාත් නොකියන්නෙ හොදේ.නැත්තන් කුනුහරපයක් වත් නොකිය ලැජ්ජා කරන්නෙ ඔයාට ඒ කියල තියන කතාවට.ok.අපි මොන කටු කනවද කියල ඔයාට හිතාගන්නවත් බෑ හොදේ කීයක් හරි හොයාගන්න.මොනාහරි හිතල තමන්ම ඒක තමා හරි කියල කමෙන්ට් දාන්න එපා හොදේ.

  • @NSChandana
    @NSChandana 16 วันที่ผ่านมา +1

    ජය වේවා ❤ ජනාධිපති අනුර සහෝදරයා ❤❤❤❤

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 18 วันที่ผ่านมา +20

    වීඩියෝ දාපු ගමන් බැලුවොත් විතරයි කමෙන්ට් දාන්නේ නැත්නම් ලයික් කරල වීඩියෝ බලනවා ගොඩක් ස්තුතියි අපිට මේ විදිහට දැනුවත් කරනවට

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 18 วันที่ผ่านมา +34

    කථා කරන්න භයේ හිටපු මිනිස්සු කථා කරන්න පටන් අරගෙන. එල, එල.......

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 17 วันที่ผ่านมา +1

    ජයවේවා කොල්ලනේ..❤❤❤❤❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 18 วันที่ผ่านมา +32

    නා මල😂😂😂😂😂😂😂. ජයවේවා අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට.

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 18 วันที่ผ่านมา +49

    අපිට ජනාධිපතිතුමා විශ්වාසයි.... රාජපක්ෂ වහල්ලු , රනිල් ගෙවල්ලු, සජිත්ගේ වහල්ලු, ඉන්නකම් ඉතින් ප්‍රශ්න තමයි..

  • @gihansamarakoon
    @gihansamarakoon 18 วันที่ผ่านมา +19

    නාමල්ගෙන් කන්න ඒ මනුස්සා රැකියාවක් කලාද අපෙනුයි කෑවෙ උන්දැලා 😢

  • @RenukaKumuduni-n8b
    @RenukaKumuduni-n8b 18 วันที่ผ่านมา +8

    ඡයවෙිවා ❤❤❤❤❤❤❤

  • @kantakanata9643
    @kantakanata9643 18 วันที่ผ่านมา +23

    අපේ ජනාධිපති තුමාට
    තුණුරුවන් සරණයි
    ජයම වෙිිවා
    ඩුබායි සිට ආදරෙන් ❤🙏

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 17 วันที่ผ่านมา +1

    අවුරුදු 76 හොරා කාපු පාලකයන් නිලධාරීන් බලධාරීන් හැමෝටම 😢😢 වැලි කඩ සහ බෝගම්බරට 😢 ඔයාලා දෙන්න ට ගොඩක් ආදරෙයි ❤❤

  • @Lovelyworld00000
    @Lovelyworld00000 18 วันที่ผ่านมา +15

    No mal ගෙන් කන්නෙ කොහොමද ,,
    ඒකා රටන කෑවේ,,
    ඒකා රැකියාවක් කරලා තියෙනවද ??
    හිටපු සෑම හොර දේශපාලුවෙක්ගේම හොරකම් කරපු ප්‍රකෝටි ගනන් ආණ්ඩුවය ඉක්මනින් ගන්නකම් අසරන ජනතාව බලං ඉන්නෙ,,
    මන්ද එම මහා බූදලය මුලඅ ලක් ජනතාව වන කෝටි 22ටම හොද අනාගතයකට සරිලන බැවිනි 💪💪

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 18 วันที่ผ่านมา +11

    අනිවාර්යයෙන් හිනොන් තමයි ඔවුන් ට අයො දුන්නේත් ම්හිහාරක් නැති වම නොවේ . .

  • @gayanisakunthala7663
    @gayanisakunthala7663 18 วันที่ผ่านมา +23

    ඕවා කරන්න කලින් කියන්න එපා. ඒ මිනිස්සුන්ව මරලා දායි

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา +2

      කවුද කියලා දන් නෑනේ... අපි මේ උපරිම හානි අඩු කරලා දීලා තියෙන්නේ.... 🙂👍

    • @swarnasuraweera283
      @swarnasuraweera283 18 วันที่ผ่านมา

      හරියටම හරි 🫣😭😫🫣😭

    • @NadeeshaNadeeshadilhani
      @NadeeshaNadeeshadilhani 18 วันที่ผ่านมา

      හැබැයි ඔව්. ඒවත් බැරි නැති මිනිස්සු ත්‍රාඩ රාජපක්ෂල කියන්නෙ

  • @WithChannel-nb5og
    @WithChannel-nb5og 18 วันที่ผ่านมา +8

    මාලිමාවට ජයවේවා

  • @nasliibrahim3429
    @nasliibrahim3429 18 วันที่ผ่านมา +11

    මල්ලිලා...👍👍✌️🇱🇰✌️

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 18 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා .❤❤❤ රටට සුබ වේවා.

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g 18 วันที่ผ่านมา +9

    නාමල් වතුරමාරුකරගන්න කෙනාටත් එයාර් ලන්කා එකේ ලොකුතැන් දුන්න

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา

      🤣✌️✌️

    • @jagathchandra-bs4ts
      @jagathchandra-bs4ts 18 วันที่ผ่านมา

      මුන් නොකළ පක්කිළි වැඩක් තියෙනවද ?

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts 18 วันที่ผ่านมา +5

    පොහොට්ටු ගොට්ටනි !
    නාමල් දේසපාළුවාණෙනි !!
    තොපි දවල් හීන දැකපියව් !!!
    තොපි අපේ මව්බිමට නහුතෙටම කෙලවපු කෙලවිල්ලට තොපිට
    ආයෙ ආත්ම ගණනාවකට රජයක් පිහිටුවන්න ලැබෙන්නෙ නෑ !
    මාලිමාවට ජයවේවා !
    මාලිමාව යටතේ
    අපේ මව්බිමට ජයවේවා !!
    👍👍👍👍👍👍👍👍👍👍
    💕💕💕💕💕💕💕💕💕💕

  • @priyanifrancis4122
    @priyanifrancis4122 18 วันที่ผ่านมา +6

    Good news Thanks boys ❤❤❤❤

  • @chandrikadonald9170
    @chandrikadonald9170 18 วันที่ผ่านมา +9

    Good luck boys..
    ❤🇱🇰❤️

  • @Lily-d6s2w
    @Lily-d6s2w 18 วันที่ผ่านมา +14

    නෑමල්ලාට දේව ශාපෙ වැදිලා 😂😂😂😂😂😂 බොහොම හොදයි

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 18 วันที่ผ่านมา +7

    සහෝදරය හරි ඉස්මාර්ට් විත් කැශුවල් සර්ට්👍

  • @madurapeiris341
    @madurapeiris341 18 วันที่ผ่านมา +6

    Thank you

  • @kanti7069
    @kanti7069 18 วันที่ผ่านมา +5

    Bohoma sthuti puthe oyala ta jayama wewa theruwan saranai

  • @InduHewapathirana
    @InduHewapathirana 18 วันที่ผ่านมา +6

    Excellent speech

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 18 วันที่ผ่านมา +2

    Good ❤❤❤

  • @shinkahemamali6636
    @shinkahemamali6636 18 วันที่ผ่านมา +4

    Thank you lamai❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 18 วันที่ผ่านมา +3

    නාමලයා නම් මොන ජාතියක ඔම්ලට් එකක්ද කියල හිතා ගන්න බැහැ .....😂😂😂😂🤣

  • @Kumary-o5t
    @Kumary-o5t 18 วันที่ผ่านมา +3

    ඇත්තටම කිසිම දෙයක් වෙන්න කලින් කියන්න ඵපා ඵ් මොකද උන්ට තමා මේ තියන්නේ කියල වෙන වෙන විදියේ වැඩ වෙයි ස්තුතියි දෙන්නම

  • @DamikaDamika-l4u
    @DamikaDamika-l4u 18 วันที่ผ่านมา +7

    කො දන් නිති විබාගෙ හොරට ලිවුවා සක්සි දෙන්න ආවාද මෙකත් එවගෙද

    • @swarnasuraweera283
      @swarnasuraweera283 18 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 18 วันที่ผ่านมา +4

    Nice one

  • @janakaprabath1350
    @janakaprabath1350 18 วันที่ผ่านมา +6

    රටේ ජනතාව ඉවසන්න..

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 18 วันที่ผ่านมา +5

    රට හරායට ඡනාධාපතාතමා හදනවා ලොවෙත් නැතිවෙන්න බලන්න

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 18 วันที่ผ่านมา +7

    ඔය දේවල් කලීන්ම හෙලි කරන්න ගිහින් අනා ගන්න වගේ හදන්නෙ, කිය කිය ඉඳල වැඩේ දෙල් කර ගන්න එපා, මොකද වැඩේ වෙන්නයි ඕනෙ

  • @ranjithpriyankara966
    @ranjithpriyankara966 18 วันที่ผ่านมา +1

    මොකක්ද හොමාගම සමුපකාර චන්දය වෙලා තියෙන්නේ.

  • @indeerasilva5814
    @indeerasilva5814 18 วันที่ผ่านมา

    The nature will solve the mystery.අපේ ජනාධිපති රට හදනවා. එය ස්ථිරයි. වෑවිලා ඉන්න තියෙන්නේ. Thank you for your support to NNP

  • @nandanaliyanage7805
    @nandanaliyanage7805 18 วันที่ผ่านมา +1

    අලුත් චොදනා නැතිව පරන චොදනා වලට අත්අඩංගුවට ගන්න බැරිද?

  • @manelmallika9810
    @manelmallika9810 18 วันที่ผ่านมา

    බලෙන් ඇවිත් දෙන කටඋත්තර විශ්වාස කලොත් .....

  • @sherinfernando9263
    @sherinfernando9263 18 วันที่ผ่านมา +3

    වහාම සවිස්තරාත්මක වෛද්‍ය පරීක්ෂණයක් පවත්වමු... ඒ සියල්ල න්ටම. කිසිම ලෙඩක් හැදෙන්න විදියක් තියෙනවද කියල බලන්න

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 18 วันที่ผ่านมา

    👍👍👍♥️♥️♥️♥️

  • @dineshwellawa4872
    @dineshwellawa4872 18 วันที่ผ่านมา

    ආණ්ඩුවෙ අවුල ගැන අද යාලුවෙක් එක්ක ඇතිවුනු කථාවක්....
    අද කාලයක් තිස්සේ හිටපු දේශපාලන යාලුවෙක් කතාකලා. ඌ ඇහුවා ඒ බං මේ ආණ්ඩුවෙ වැඩ අවුල් වගේ නේ බං.? මිනිහා දේශපාලනය ගැන හොඳ කියවීමක් තියන එකෙක්. ඉතින් මම හිතුවා ඇත්තටම මේ අවුල් කියන එක තව දුරටත් ඇනලයිස් කරන්න ඌ එක්ක.
    ඇත්තටම මේ ආණ්ඩුවෙ අවුල් මොනවද බං හිතලා බැලුවොත්?
    අපි මීට ඉස්සර තිබ්බ ආණ්ඩුවල විවේචනය කරපු අවුල් මොනවද? පවුලෙ උන් අතර තනතුරු ටික බෙදාගැනීම, රාජ්‍ය දේපල ,ලාබ ලබන ආයතන හිතවතුන්ට කුනුකොල්ලයට විකිනීම, ජනතතාව දුක්විඳිද්දි ඇමති මන්ත්‍රී වරප්‍රසාද සැප වාහන මන්දිර ලබාගැනීම, හොර ටෙන්ඩර්, දූෂණ ,අධ්‍යාපනය සෞක්‍ය වගේ සේවාවලින් රජය කර ඇරීම, දේශපාලකයො මිනිස්සු පාගාගෙන පොලීසි වලට බලපෑම් කරගෙන උන්ගෙ ප්‍රාදේශීය ගෝලයින් පවා නගර වල චන්ඩි පාට් දාගෙන මිනිස්සු පීඩාවට පත් කිරීම ( ඉස්සර මහින්ද විජේසේකරගෙ මැරයින්ගෙන් උඹලා කොච්ච ගුටිකෑවද? කැම්පස් එකේ ඉඳන් හොස්ටල්
    එකට යන්න බැරි දවස් තිබුනනෙ) හිරේ ඉන්න කුඩු කාරයින්ට මිනීමරුවන්ට ජනාධිපති සමාව දීම , නිල විදේශ සංචාරවලට කෝටි ගනන් නාස්තිකරලා ෆ්ලයිට් පුරවලා අරන් යන වගේ දේවල් නේද?
    ඔව් බං එහෙම බැලුවොත් නම් මේ ආණ්ඩුවෙ ඔය කිසි අවුලක් නෑනෙ.
    එහෙනම් බං මොකක්ද ප්‍රශ්නෙ. පහුගිය කාලෙ ආන්ඩුව ගේන්න සමාජමාධ්‍යවල සපෝට් කරපු උනුත් එකෙක් දෙන්නෙක් වැලපෙනවා පේනවා හැබැයි උන් කියන්නෙ ආණ්ඩුවට පණ නැල්ලු.
    ඔව් මම දැක්ක උදාහරණ වලට කියන්නෙ බන්ධනාගාරෙ දොස්තර මාරුකර ගන්න බෑලු, නීතිපතිට පස්සට පයින් ගහල එලෙව්වෙ නෑලු. කලින්නම් ඔය ලිස්ට් එකේ හමුදාපති බුද්ධි අංශ ප්‍රධානියො වගේ අයත් හිටියා. රජයේ ඉහල දූෂිත නිලධාරීන් එලවන්නෙ නෑලු.
    ඉතින් ඒක මේ ආණ්ඩුව ගෙනාපු මූලික අරමුණට පටහැනිනෙ බං. මේක ගෙනාවෙම ක්‍රම වෙනසකටනෙ. රාජපක්ෂයා සරත් ෆොන්සේකා හිරේ දැම්ම වගේ , ශානිගෙ රස්සාව නැතිකලා වගේ ජවිපෙ හරි මාලිමාවෙ හරි තරහ කාරයො ටික නීති නවලා කූඩුවට දාන්න , උන්ගෙ රැකියාවලින් දොට්‍ට දාන්න කියලනෙ ඔය කියන්නෙ. එහෙම කලොත් ඔය ෆේස්බුක් රැඩිකල් පොරවල් කීප දෙනෙක් තාවකාලිකව සතුටු වුනාට මේ ආණ්ඩුවත් එතකොට කලින් ආණ්ඩු වගේමනෙ බන් අවසානෙට. ඉතින් මොන මගුලකටද තට්ටුමාරු දේශපාලනය අවසන්කලේ එහෙනම්.
    ඒකත් ඇත්ත නේ බං. අපි කලින් ආණ්ඩු එලවන්න ගෙනාපු චෝදනා එකක්වත් විපක්ෂෙ උන් මේ ආණ්ඩුවට විරුද්ධව ගේන්නෙත් නෑ තමා.
    ජනතාවට සහන දුන්නෑ කියන්නත් බෑ. ආණ්ඩුවට මාස 2 යි. දුප්පත්ම අයට අස්වැසුම වැවිකලා, පොහොර සහනාදාර වැඩිකලා. පාසල් සිසුන්ට දීමනාවක් දුන්නා. මධ්‍යම පාන්තිකයින්ට බදුසහන දුන්නා.
    ඇමති වරු යන උත්සව වල පරණ හොරු මතුවෙනවා කියලත් ෆොටෝ වගයක් යනවා. ඒවා ඉතින් බං හැම ආන්ඩුවක්ම ආවම පරණ ආන්ඩුවෙ ඩීල් කාරයො පුරුද්දට කරන වැඩ. ඒවා අවොයිඩ් කරන්න මීටවඩා මැදිහත්වීමක් කරන්න වෙයි. ඒත් ඉතින් ඒ මොහොතේ උන් ලඟට ආවම පල යන්න කියල එලවන්න බෑනෙ. ඕගනය්ස් කරන උන් එක්ක එකතුවෙලයි උන් ඒ ගේම් එක ප්ලේ කරන්නෙ. අර එකෙක් ඇමතිගෙ මූණ අතගාන විදියෙන් පේනවා ඌ රඟපෑමක් කරන්නෙ කියලා.
    මාර වැඩේනෙ මොකක්ද බං එතකොට මේ හැමෝම අන්සැටිස්ෆැක්ෂන් එක ? එහෙම එකකට ඇත්ත හේතුවක් නැත්නම් ඉතින් ඒක කෘතීමව ඇතිකරපු අන්සැට්ස්ෆැක්ෂන් එකක්. කොහොමත් බිමේ ජනතාව ආණ්ඩුව ගැන සතුටින් ඉන්නෙ.
    වීව්ස් ගාන වැඩිකරගන්න ඕන මෝඩ උපකල්පනයකට යන, කතාවට කොහෙත් අදාල නැති තම්බ් නේල් දාන යූ ටියුබ් කීපදෙනෙක් ඉන්නවා මේ මත හදන .
    අනිත් පැත්තෙන් සජබෙ එකෙක් කොතන හරි කියන දිනපතා ගහන මඩක් නයි දිලිත්ගෙ ප්‍රශස්ත අරුණෙ මුල් පිටුවෙ දාලා උදේට රෙනෝගෙ හිරු එකේ පත්තර කියවන එකා කියවනවා. ඕක දින පතා වෙද්දි සමහරවෙලාවට මාලිමාවට සහය දීපු උන්ටත් හිතෙන්න ගන්නවා අයියෝ ආණ්ඩුව මදිනෙ කියලා. මොකද එයාලත් දේශපාලනය අප්ඩේට් වෙන්නෙ ඔය යූ ටියුබර්ස්ලගෙන් පමණයි. ඊටපස්සෙ තමන්ගෙ ෆේස්බුක් එක ඇතුලෙ චුට්ටක් රැඩිකල් වෙන්න හිතිලා මාලිමාවෙ නායකයින්ට එයාලා ආණ්ඩුවෙ තොරතුරු අයින් කරන්න ඕන මිනිස්සු ගැන උපදෙස් දෙන්න ගන්නවා. වෙනනම් එක්ස්ප්ලනේෂන් එකක් නෑ.
    එයාලගෙ පැත්තෙන් වැරැද්දක් කියන්නත් බෑ. ආණ්ඩුවලින් මාරුවෙන් මාරුවට පීඩාවට පත්වෙලා ට්‍රෝමටයිස් වෙලා ඉන්න අයට දේශපාලනිකව PTSD. වගේ පොඩ්ඩ ඇත්නම් බයවෙනවා. සැක කරනවා පාලකයො.
    විපක්ෂෙ මේ පාවිච්චි කරන්නෙ එයාලම ජනතාවට ආණ්ඩු ගැන ඇතිකරපු අවිශ්වාසයව්සහ සැකය මාලිමාවට විරුද්ධව. ඒක හරියන වැඩක් නෙමේ. ලොකු ආර්ථික අර්බුධ යුද්ධ වගේ දේවල් නොආවොත් මේ ආන්ඩුවෙ ගුඩ් ගවනන්ස් කොලිටීස් එක්ක මේක වට්ටවන්න මේ විපක්ෂවලටනම් කවදාවත් බෑ.
    උපුටාගැනීමක්...

  • @arunakanthi595
    @arunakanthi595 18 วันที่ผ่านมา

    නාමල් බේබි වගේ තමා මාද්‍යට කතාකරන්නෙ. ඌ මට පුදුම අප්පිරියයි

  • @johnsujithsamantha8916
    @johnsujithsamantha8916 18 วันที่ผ่านมา

    අපේ පැත්තෙ දැන් ආයෙත් හාල් හිඟයක් යන කට කතාවක් යනවා.

  • @RohithaPiyankara
    @RohithaPiyankara 18 วันที่ผ่านมา

    නාමල් සජිත් පොරවල් කරන්නෙ මාලිමාවම තමයි

  • @janithfernando3384
    @janithfernando3384 18 วันที่ผ่านมา +1

    මාලිමාව අහක යන..නයි රෙද්ද අස්සෙ දාගෙන දගලනව .නැද්ද

  • @FiliciyaFiliciya
    @FiliciyaFiliciya 18 วันที่ผ่านมา +3

    Good.luckgood.bless.you.boys

  • @RuwanpathiranagePrasanthamanar
    @RuwanpathiranagePrasanthamanar 18 วันที่ผ่านมา

    ❤❤❤අදරේ

  • @RohithaPiyankara
    @RohithaPiyankara 18 วันที่ผ่านมา +1

    අවුරැදු කියක් යයිද හොරැටික අල්ලන්න

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 18 วันที่ผ่านมา

    Apa janapate tuma apeta veswasai ape janapate tumata budusaranai puthatath budusaranai

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 18 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @HasiniIndivari
    @HasiniIndivari 18 วันที่ผ่านมา

    ව්මලෙ,20,සම්මත,කටන්න,අත,උස්සපු,එකට,කාපු,බෙසිල්ව,පාවා,ඩුන්,විමල්‍ර්වගෙ,
    නාමල්,20,ජනඩිපති,වෙන්න,උ
    මිනිඑක්ඩ,ඔරානෙ

  • @DulajGamage-y3q
    @DulajGamage-y3q 18 วันที่ผ่านมา

    නාමල් ජනාදිපති වෙන්නෙ නෑ ශ්‍රීලංකාවෙ කවදාක්වත්. ඒක ස්තීරයි. උන් ගහන්නෙ පුස් වෙඩිලි විතරයි. වැඩිම උනොත් රබර් බුලට් එකක් ගහයි යාන්තම් රිදෙන්න. කැමති අය ස්ක්‍රීන්ශොට් ගහල රාමු කරන් එල්ලන් ඉන්න

  • @Leomessifrenando
    @Leomessifrenando 18 วันที่ผ่านมา

    😂😂😂😂😂😂 රාජපක්ෂලාගේ අසූචී බත් බැලයෝ 😂😂😂😂

  • @nimalbandara102
    @nimalbandara102 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤😂

  • @ShanikaKodikara-v9i
    @ShanikaKodikara-v9i 18 วันที่ผ่านมา +1

    මල්ලි එදත් කිව්වා. ඔයාල දෙන්න ගැන ලොකු විශ්වාසයක් තියෙන බව. ආණ්ඩුවට අගමැති අම්මාට එක එක කතා කියනවා හරියට ලග හිටියා වගේ උන්.

  • @ManathungaKrishantha
    @ManathungaKrishantha 18 วันที่ผ่านมา +1

    This must be a another trick

  • @saradiabeysundara2861
    @saradiabeysundara2861 18 วันที่ผ่านมา

    ස්තීර තැන්පතු ගැන විස්තර දැනගන්න ලැබුනෙ නැද්දැ

  • @PercyWick-z7j
    @PercyWick-z7j 18 วันที่ผ่านมา

    2025 හේ වත් නෑ මොලයට වැලිකඩ ජනාදිපති වෙන්න පුළුවන් ද

  • @prabakumari3701
    @prabakumari3701 18 วันที่ผ่านมา +2

    Namolaya heena dakinawa😂😂😂😂

  • @FranFernando-z6u
    @FranFernando-z6u 18 วันที่ผ่านมา

    නෑ මලා

  • @gayanmanjula3247
    @gayanmanjula3247 18 วันที่ผ่านมา +2

    පිරිමි වගේ කැම් එක ඉස්සරහට ඇවිත් වැදගත් විදිහට වැඩසටහනක් කරහන්කො.හන්දි හානෙ ලිං ලග රෙදි හෝදනව වගේ නිව්ස් කියන්න එපා බං

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา

      හිරු එක වගේ හොදයිද? ප්‍රොෆෙශනල් ලොකු චැනල් එකක්නේ... පත්තරේ එහෙම කියනවා නේහ් රේනෝගේ මල්ලිගේ ගෙදර ඒවත් එක්ක...? 🤣🤣🤣🤣🤣🤣

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา

      හිරු එකේ ඒව වගේ වැදගත් විදියට ගැම්මෙන් බොරු කියන්නද...? 🤣🤣🤣

  • @vipularohitha320
    @vipularohitha320 18 วันที่ผ่านมา

    නම කියන්නැතුව නාමල්ට මඩ ගාන බය යුටියුබි බලලා වැඩක් නැ කැතයි ලැජ්ජයි ???????😂

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา

      නම කියන්න පුළුවන් නම් කියනවනේ ගවයෝ... 🥴🥴🤣. පරීක්ෂණ එක්ක අපිට කියන්න පුලුවන් ප්‍රමාණෙකට දේවල් කියන්නේ... 🤣🤣👍. ඕවාවත් කියනවද ඉර සේවයේ එහෙම...? 🤣🤣🤣🤣

  • @geini6110
    @geini6110 18 วันที่ผ่านมา

    ඕකුන් මට නම් විශ්වාස ම නෑ.

  • @nandanaliyanage7805
    @nandanaliyanage7805 18 วันที่ผ่านมา

    හොරු අල්ලනෙ කවදාද?

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา

      වීඩියෝ වල කියනවා අපි ඒක කට පලු යනකල්ම... 🙂🙂🙂👍

  • @suchithra7185
    @suchithra7185 18 วันที่ผ่านมา

    Kal yanakote okkome eliwei. Daduwam aniwarreyai.

  • @chandimabandara1995
    @chandimabandara1995 18 วันที่ผ่านมา

    Rajaye neladariyo & police unta nidahasa dela System aka hadai kiyala bala hetiyoth Janadipathi thuma kelawagannawa...Vedayaka balaya yodawa Balahath karayen Ratama System akakata genna venawa athumata thaniyma ..aka athumata thaniyama karanna venne...ahema system aka hadala aka pawathvagen yanahati janadipathi thuma balanna oni...

  • @SherlyBibile
    @SherlyBibile 18 วันที่ผ่านมา +1

    Malli.Dannam Ahena dewal ehchara malimawata suba na.mokekda bandanagara Amathi. Deal karayekda.

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา

      අපෝ නෑහ්.... 🤣. ඕවා ගොට්ටෝ මවන කතා... ✌️🤣

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา

      ඔයාට විස්තර තියනවා නම් අපි එක්ක ප්‍රෝගෑම් එකක් කරන්න පුලුවන්... 🙂✌️

  • @wasanthakumara1386
    @wasanthakumara1386 18 วันที่ผ่านมา

    Apey Ratey.kaalakanninta.Maasa.2.3.rata.hadanna.oonalu😂😂😂😂

  • @SunethraGamage-w1x
    @SunethraGamage-w1x 18 วันที่ผ่านมา

    Oun.karanna.yana.dewal.kalin.kiyapuwama.awain.berrenna.wiwida..dewal..karanawa.hama.dema.parissamin..horunge.sewanallakwath.me.polowata.nowatewa.malimawata.jayawewa

  • @pradeeperanga8958
    @pradeeperanga8958 18 วันที่ผ่านมา

    Rajapaksha paulama horu premadasa nidan horu oka ath dala hora

  • @chandimabandara1995
    @chandimabandara1995 18 วันที่ผ่านมา

    Minissu janadipathi thumata Dos kiyanne..Dunna Balaya pavichchi karanne nathi akatai...Athuma Darunu nuath...minissu baninne na..

  • @romykhan1001
    @romykhan1001 18 วันที่ผ่านมา +1

    akata kewath bokka wenas ne

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 18 วันที่ผ่านมา

    RAJAPAKSA’s don’t have and carry purser’s NOR money .

  • @SamanthaDe-tv5st
    @SamanthaDe-tv5st 18 วันที่ผ่านมา

    HORA...HATH...HAWULA..DEN..EWARAEI.
    ...APE...ALA ❤❤❤A.K.D ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @minhaelson5865
    @minhaelson5865 18 วันที่ผ่านมา

    Honda wade namal challenge Kara wadi patta hora heenen janadipathie 🦓🦓🦓🦓

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 18 วันที่ผ่านมา

    Habai ewath gothapu game da danne naha

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 18 วันที่ผ่านมา

    Onna malimawa watenda patan aran....homagama samoopekaraya paradai.....thawa parada wei ඉස්සරහට....oyala mokada dan hithanne...

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา

      මුකුත් හිතන් නෑ ඕන ගොනෙක්ට තේරෙනවා 2/3ක බලයක් තියන ආණ්ඩුවක් මේ සමූප කීපයක් පැරදුණාට වැටෙන්නේ නෑ කියලා.... 🤣👍. හෝමාගම මාලිමාව පැරදියි.. හැබැයි රටේම පවත්වපු සමුපකාර වලින් බහුතර ජය මාලිමාවට... ✌️❤💐.

  • @LasiduIduwarana-ik5iu
    @LasiduIduwarana-ik5iu 18 วันที่ผ่านมา

    Munta rewatenna EPA munge weradi yatagahanna boru dewal passe ya wanna hadanne kathawela

  • @9ATTours
    @9ATTours 18 วันที่ผ่านมา

    Ado... me hire dapu ekek gana kiyapankoooooo.
    Laundariya

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา

      ගවයෙක් කියලා පෙන්නන්න එපා... 🙂👍. මේ දවස්වල යන හැම වීඩියෝ එකකම අපි කියන්නේ වෙන්න ඕනි දේවල් වෙමින් තියනවා අදාල දේවල් මාස තුන හතරක් ඇතුලේ වෙනවා කියලා.... 🙂👍. එහෙම කිව්වම ආයේ ගොං කතා කියන්න එපා.... 🤣✌️👍👍

  • @SheltonJayasengha-q5h
    @SheltonJayasengha-q5h 18 วันที่ผ่านมา

    මොකද හැංගිලා මුණ පෙන්වන්නේ නැතුව කතා කරන්නේ.

  • @samserasinghe3109
    @samserasinghe3109 18 วันที่ผ่านมา

    Mun dannama athulata danna. Hora kama dana gana hitiyata

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  18 วันที่ผ่านมา

      කාවද බම්...? 🤣. අපි නෙවෙයි දන්නවා කියලා කියන්නේ මේ... ඒ කියන එකා.... 👍

  • @mahanamathikula1187
    @mahanamathikula1187 18 วันที่ผ่านมา

    ඕවවැඩක් නෑ හිරේ දාන්නේ නැතුව.ඔකුන් ඔක්කොම යාලුවෝ.සාක්ශි දෙනවනම් ප්‍රසිද්ද කර කර දෙනවද

  • @ChandraChandra24-x9p
    @ChandraChandra24-x9p 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nirmalawaduge6009
    @nirmalawaduge6009 18 วันที่ผ่านมา

    ❤❤❤

  • @Sankalpa_Samarasekara
    @Sankalpa_Samarasekara 18 วันที่ผ่านมา

    ❤❤❤