පුනරුදයත් පුනරුත්ථාපනය කරන්න වෙයිද ? @YOUTH-PILOT
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- @නීතිවේදියා @Challenge423 @sretvr @ravanalankaadvertisementss7398
#news #akd #akdnews #npp #srilankacustom @Custom @SriLankaPortsAuthority @Custom #customs #srilankapolitics
Related Links about relatonship with expo lanka caompany by Governor of Western Provinces
day2day.lk/202...
sinhala.enbsl....
sinhala.enbsl....
රට ගිනි තියපු රේගු වෘත්තීය සමිතියම ආයෙත් මාධ්‍ය සාකච්ඡාවක් තියල බස්නාහිර පලාත් ආන්ඩුකාර තැනගේ සම්බන්ධයක් නැති බව ප්‍රකාශ කිරීම. ඒ ගොල්ලො ගිනි තියනවා. අපි අහනවා. ගිනි නිවන්න ඒ ගොල්ලොම හදනවා උනත් ගින්න නිවන්න බරි වෙනවා.
lankasara.com/...
රටේ මිනිසුන් දැනුවත් කළාට ස්තුතියි ඔබට🎉
Do not belive this bull shit. He should first investigate before publishing these
මේ මනුස්සය ඇත්ත කියන්නේ. සාදාරන කතාව
අzත්තෙන්ම මෙහෙම අහන්න ලzබීම කනගාටුවට කරුනක් තමයි 😢😢😢
Thanks for the clear explanation. 👍
කතාව හරි, අහක යන ප්‍රශ්න
රටේ ජනාධිපතිට මෙයා වගේ උපදේශකයෙක් හිටියනම් හරි.දුසිම් ගනන් ඕනෙ නැහැ.මොකද මෙයා නොදන්න රෙද්දක් නැහැ.ඕනම විෂයයකට නොවරදින උපදෙස් ගන්න පුළුවන්.නූතන මහෞෂධයා,..
ඒකෙන්ම
ඔව්. ඇත්ත. ඔයා නෝන්ඩියට වගේ කීවට කතාව ඇත්ත.
ubala wage unta nam wadaa mu hodayi ban. atta liyanna oni boruwa hangalada. rattama waraduna thana. oyage oluwa poddak hada ganna .
දුසිම් ගනන් කොහොමත් නෑ තුන්දෙනයි ඉන්නෙ
සහතික ඇත්ත මෙයාට උපදේශක කමක් දෙන්න වටිනවා
Expolanka එක 2024 මාර්තු මසෙ sg Holding කියන ජපන් සමාගමකට කොටසක් 1.85 ගානෙ විකුනුව එදින සිට ඔහුට සමාගමේ අයිතියක් නෑ සීයට සීයක් මම දන්න නිසයි කියන්නේ.
Ape aiyath okama kiuwa
මේක දැන් විතරක් කරපු දෙයක් නෙමෙයි දීර්ගකාලීනව රේගුව කරන දෙයක් නමුත් මේ වැඩේට දේසපාලන මුහුනුවරක් ආරෝපණය කලා විපක්ෂ කන්ඩායම්
මම සෑහෙන්න කාලෙක ඉදන් වීඩියෝව අහල කමෙන්ට්ස් බලනවා.
1. ඇත්ත කීවත් බනිනවා.
2. යම් පුවතක් බලාගෙන කීවත් , වෙන කෙනෙක් කියපු දෙයක් කීවත් බනිනවා.
3. කරපු වරදක් පෙන්නලා දුන්නත් බනිනවි.
4. විද්‍යාත්මකව, අආචාර සමාචාරාත්මක කරුණු මත නීවත් බනිනවා.
5. කොටින්ම මොකක් කීවත් කව්රු හරි බනිනවා.
හැබැයි සර්ගෙ චැනල් එකට ගොඩවෙලා ඉන්නවා බුද්ධිමත් මිනිස්සු ටිකක්... ඒ අය හැමදාම සාදාරන අදහස් ප්‍රකාශ කරනවා. විවිද දේශපාලන පක්ෂවලට නඩේ යන හෝබුවන්ට වඩා ඒ බුද්ධිමත් ප්‍රජාව වෙනුවෙන් දන්නා දැනුම විකාශය කරන්න.. හ ර ක් අදාල කරගන්නම එපා❤❤❤
ඇත්ත කීයන්න ගිය ආන්ඩුවට කඩේ ගිය මාද්දිය වේදින් ගවසම්පතේ දායකව්බාව විසින් ද්‍රොර්හින් විදියට සැලකීම් කුහක මනසින් ප්‍ර්කාශය තෙරුම් නොගැනීම නේද
ඔහු නිර්මාතෘ ගේ පුතෙක්..අනෙක ඔවුන් ආනයනයට වඩා අපනයනය තමයි කරන්නෙ..ලංකාවට ඩොලර් ආදායම ගේන වියපාරයක් .
@@mohamedfouzy2949 අනිවාර්‍යෙන්ම 💐💐
ඒවා ගෙනාවේ කව්ද කියා ප්‍රශිද්ධ කල යුතුයි .
800 ගානක් චෙක් නොකර යැව්වා කියලා ඇමට්ජියා කිව්වත සමහර ගොත හිපාටුවො නැහැ කියනවනේ 😂😂😂
එතකොට ඔය එලියට ගියා කියන බහාළුම් ටික මේ රට ඇතුලෙ නැද්ද ?ඒව අරං ගියේ කොහාටද ?ඒ තියන තැන හොයා ගන්න බැයිද?
බඩු මොනවද ගෙනිච්චේ කොහාටද කියලා කිව්වා නම්
වටෙන් කඩේ යාම
එකක් වත් පන්නන්න බැ.ස්කෑන් කරල තමයි යවන්නේ. කොහොමත් වරායේ ඇතුලත දී පරීක්ශා කරන්නේ කීපයයි
@@mahanamathikula1187 🤣
එක පුද්ගලයෙක් කොන්ටේනර් 323 ගේනවද. Expo lanka logistick ආයතනයක් බව කියයි.
Expo is only a freight forward company I thought?. So how can they be the importer??
❤❤❤❤❤❤❤❤
ඔය කියන කොම්පැණියේ
දැනට ඉන්න අද්ධ්‍යක්ෂ ම
ණ්ඩලයේ නම් ලැයිස්තව
ප්‍රදර්ශනය කළානම් ඔහෙ
ට ඔච්චර හෝදන්න වෙන්නේ නැහැ.
පසුගිය රජයන් කාලයේදී මේ උපදෙස් ඒ දේශපාලකයින් ට දුන්න නම් හොදයි නේ. දැන් බොර දියේ මාළු බානවා. නියම වෙලාවට සිදු වෙයි. රට ගැන ජනාධිපති හොදින් හිතනවා. කට වහගෙන ඉන්න
අන්ඩුකාරවරයා කිව්වේ expolanka eke කිසිම container ඒ 325ට ඇතුලත් නැහැ කියලා .
වැරදි ප්‍රකාශ යක්
බොරු වපුරනවට මේ වගේ නීතිය තදටම කරනවානම් හොදයි ...බලමු නේද ..😮😮
එතකොට ඔයාලගේ ආණ්ඩුවේ මේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න කට්ටිය කියපු බොරුවලටයි තියෙන බොරු වලටයි කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ කියන්නකෝ බලන්න ඒගොල්ලන්ට මහජනතාව ඡන්දය දුන්නේ බොරු කියන්නද
මී කඩන්නේ අත ලෙවකන්න නොවේ
එකම ආයතනයකට කන්ටේනර් 323 ක්. ?ඒක ආයතනයක්ද නැතිනම් රටක්ද?
@@lasithafyesn රේගු මාද්‍ය ප්‍රාකාශක්ත් කිව්වේ ඒකතමය්.ලන්කා ඉතිහාසයේ කිසිදිනක එක් ආයතනයකට contener 323 ඇවිත් නැතිලු.මේ වා ආයතන බොහෝ මයකට ආපුවාලු.මේවත් පිලිගන්නව්න් ඉන්නවානෙ මේරටේ ඒකය් කනගාටුව 🥲🥲
Your explanation is perfect.
Obathumata jayaweewa c .i.D hoyanne ottui
May clear up unnecessary burdens!
සි,අයි, ඩි, එකට ඔචිචර බය ඇයි, පුශ්නයක් නිවැරැදිව විසදා ගත හැකි හොද කුමයක් ඒකට බය අන්ත දුෂිත කමිබ හොරැ පමංණයි,
මේයා රට ගැන කලින් හිතන්න තිබුනා .හරි ආදරේයි වගේ රටට .
AKD, mennawage honda upadeshakayek ganna Anura puthe!
වැල් වටාරම් නැතුව කෙලින්ම කතාව කිව්වනම් හරි නේද.
මහත්තයො, ඔය කියන විදියට හාල් ප්‍රශ්නෙදීත් ඩඩ්ලි සිරිසේන ගෑවුනා! තාම සහතික මිළ ප්‍රශ්නය යනව, ගොවීන් කොහොම හිතනව ඇතිද, රජය සහ ඩඩ්ලි ගැන?
මු,බොරු කියනව වහාම,අත්අඩන්ගුවට යුතුය,බෙරුවට,ුෳඅාන්ඩුවට,මඩ,ගහනවා
@@NishaNisha-s4r9w අනිවාර්‍යෙන්ම 🤝
පිස්සුද මාත් මාලිමාවට චංදෙ දුන්නෙ නමුත් මෙයා කියන කතාව ඇත්ත
ගොනාට.ඇන්දට.බඩ.යටින්.පයිප
හිනියට.දිගට.ගන්න.ගන්න.බෑනෙ
@@PemasiriJavaweera 😂
RATE MINISSU ME GANA DANNAVA EVA BORU KIYALA ! RATE JANATHAVA ALLA BORU KIYANNA EPA .
👍👍👍
NPP =National පච පක්ශය
Senaga porogena stegewala hada katha keewata, prashna wisadenne naha, oyata godak minissu thawamath aadarei, eeth koo supiriwada?????
Rata issarahata geniyanta thamai
apith chande dunne.Isssrahata nevei
passata yanta unath ratak thiyeida
me gon rela wadakarana vidihata.
ඔයා කඩේ යන්නෙ කාටද
Ai ubata kakul ridenawada anun kade uanakota😂
තමාලා කඩේ ගියාට කඩේ යන්නෙ නැති අය ඕන තරම් ලංකාවෙ ඉන්නවා.
atta kiyaddi penne ban kade yanava wageda. ubata dan gihilla gihilla kadilada. oluwa hada ganine.
Muslims business karayo patta horu
"CLEAN EXPROLANKA WITH MALIMAVA "
දැනුවත් කරනවට ස්තුකියි සර්❤❤❤
Wammbottaiy ari mooi ey minissu maha kalakereemaking ahaka bala bala oluwa kaha kaha, Hane mehema Janapathiyek kiyala wenna athi
උගන්ඞාවෙ සල්ලි.
Kohomath mun kalu juliya nawatha athikaranawa
මෙම contener සිද්දිය මුලින්ම හෙලිකරේ රේගු නිලදාරියෙක්.පසුව ඔහු නැවත් මාද්‍යට පැමින කිව්වේ මෙම බහාලුම් Ex polanka.වෙත ආපු ඒවා නොවන බවත් ඉතිහාසයේ කිසි කෙනෙක් එකවර 323 ක් ආනයන කර නොමැති බවත්‍ය.මෙවා බොහෝ දෙනෙ ආනයනය කරපුවත් බවත්‍ය.
@@sisiramalan5382 🤣🤣🤣🤣🤣
ලංකාවෙ ප්‍රධාන ලෝහ ක්කර්මාන් තශාලාවක් තියෙනවා. ඒක හොඳම සාධාරණ බිස්නස් එකක්. මෙට්‍රික් ටන්ස් 7000ක් පීක් ටයිම් එකේදි ඕඩර් වෙනවා එක ජාතියක මෙටල් සඳහාම විතරක්. කන්ටේනර් එකක කැපෑසිටි එක ටන්ස් 25යි. එතකොට ටන්ස් දාහකට කන්ටේනර් 40ක් ඕනෙ. එතණ ඕක හතෙන් වැඩි උණාම එතනම 280ක්.ඒ එකක් විතරයි. ඔය නිශ්පාදනයට උවමනා අනිත් රෝ මැටීරිය්ල්ස් මැච් වෙනකොට? ඒ වගේ තමයි ඕව. පෞද්ගලිකව ජවිපෙ කියන කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. ලෝක බොරුකාරයො. ලොකෙ හොඳම ස්කෑන් මැශින් එකක් ගෙන්නුවෙත් එෆිශන්සි එක වැඩි කරන්න. එතණදිත් කන්ටේනර් කට්ටිය උද්ඝෝෂණ කළා. ඔය දේ අනිවාර්යයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ලෝකෙ මනි ලෝන්ඩරින්ග් කියලා දෙයක් තියෙනවා. කස්ටම් එකේ ගොඩාක් අය අවුල්. ඒත් හොඳ මිනිස්සුත් එතන ඉන්නවා.
@@sisiramalan5382 ඔව් එහෙම වෙන්න පුළුවන්
Aththa kathawa mewata uththara dennna purudhu boru nathuwa 😡
Baya wenna epa mea parana andu nowei ....aluth yugayak...janathwa baya naa...punarudayata ekathu wenna.....
බොරු කියන්නැතුව පලයන් උබ ගැන අපට දුකයි
Malima afikaranayen hota kanawa.banku mankolleta wada hora kama malimawen.Uthura dakuna marubwela Anurata botu hila.😊😅😮😢😮😮😅😊😅😮😢😮😅
කලු ජූලියක්වගේ ඒව එන්නේ නැ
APA MALIMAWA පිස්සු KALINAWA
Ara godak wadagath wyapariķa prajawa idiriye oya monawadda kiuwe Anura?
Oyath ithing anithayatath wada anthaiy haloo!
මූ සිය්ල්ල දත් එකෙක්... හිතලු කියන්න එපා බං.
Baila kiyanne nethuwa container ettule tibuna monAwada tiyanne kkiyala hoyala janatawata kiyanne
Oyage mulu anduwama mahaa mooda set ekak haloo!
ඔය නෝනිස් නිකම්ම නිස් කෙනෙක් .
Sharan වගේ හිටියා නේද muslim කෙනෙක් nnp එක ඇතුළේ
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
පට්ට හොරෙක්.එකනේ එකපාර 332 රාජ්‍ය බලය බාවිතාකරලා පැන්වුවේ.අනුර සහෝ ඔයාගේත් බයිලා තමයි.මුන්ව අයින් කරපන් තොපි ඔක්කොම එකයි කියන්න පෙර
ගිය ආන්ඩුවලට ඔය වගේ උපදෙස් දුන්නා නම් ආන්ඩු වැටෙන්නෙ නැහැනේ.ජන්දයට කැස කවනවා නේද .
Dang apahu ara hora haththa anduwa athata gannawa sakak naha haloo!
Do not publish BULL SHIT. First investigate before posting things to get popular. Western province governor said that organisation does not export goods. They only transfer goods of other people. They are a transport and logic service provider. This is also a custom procedure. They have different categories importers normally what the port allow to release containers. STOP YOUR BULL SHIT
@@nelumpiyasena5203 Exactly
මාලිමාව සහ ජවිපෙ එකක් නොව දෙකක්??
Boru kiyanna epa mannussayo.akd ta horakama akapie. Owa hodai kalin anduwalata.ena methana andu peralanna.😂😂😂😂😂😂😂
a anubala denne na.
Aya.hoda.horek.wagey.api.ayeth.rawatuna😢😢😢😢
ඇත්ත කියන කොට අමාරැයි නේද
Kade yannek,hoda p.ka dennek,paw
mokaa monava kiwath, oluwa nathi unta noterunath kataava sahathika aththa . manda maanasika pissanta mewa boru vidiyata tamayi penne.
Ane chande dunnu ape balaporoththu okkoma sung halo!
ඉතිං බං මාධ්‍ය නිවේදනයක් දුන්නේ වීඩියෝ එකකින්. මේකා ටොම් පච කියන්නේ මූව රිපෝට් කරමු.
Haapoo Anura koo oyage nirbheethakama???
Mahaththayo “kade yanna epa hode?mama nithara balanawa?math obthumawa adiksanaya kala obathuma harena harena paththata kathakaranawa wage mata hagenne?me ahanna “ayathanayaka prasnayak unahama ewa samaja maaddaya thulin dakala janadipathi thumata baninawa “ita pasu janadipathi thuma e prasnaya wisadanna ema sthanayata gos tikak thadin kathakaloth pasudata janadipathi thamage waradi kiyanawa?eka harida??? Manam kiyanne garu janadipathi thuma hoda wadi?kevita athata aran thiyena eke dan thalanna kaalaya udawela?aniwaryayen?paw ethumata!!!!janathawa ayeth rawatila hitapu unta balaya dunnoth ubalatama polawe pas ara wena kandadeyak labenne nai?hodata mathaka thiyaganna hode?aniwa?mun me ekathuwela balaya ganna hadanne me ratata aadaretada “nai yako unge rakawaranaya sadaha noweda?ai ehama kiyanne “nadu pita nadu enawa lagadima,ape samahara gon wahallunta okawath wataha ganna bai?me gon wahallu nisa awasi wennema mulu jathiyatamai? Malimawata ❤❤❤❤❤❤
මචන් හැරෙනපැත්තට හැරෙන්නෙ නෑ මෙයා. ඔයා පෞද්ගලිකව මෙයාගෙ.චරිතෙ හොයන්නකො. කාගෙ උනත් වරදනම් වදරද කියනවා හරිනම් හරි කියනවා. සාදාරන පැත්ත විතරයි
Mehema kiuwata dorry puthe Anura! Tikak hithanna wiwekeewa!
Kantenar 323 k horan paneeme wagakeema bara gath ayata neetheya kreyathmaka Kalauthui.
😅😅😅😅😅😅😅😅😅
Oya dhoosjithayo elawala awanka kandayam danna oyata guts nadda???
මොකා ආවත් යුනුස්, පාස්කු ඊබ්‍රාහිම් වගේ ජාවාරම්කාරයෝ දිනුම්
Related Links about relatonship with expo lanka caompany by Governor of Western Provinces
day2day.lk/2024/09/26/%E0%B7%84%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%8A-%E0%B6%BA%E0%B7%96%E0%B7%83%E0%B7%94%E0%B7%86%E0%B7%8A-%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F-%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84/
sinhala.enbsl.lk/2024/09/25/%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%98-%E0%B7%84%E0%B6%B1/
sinhala.enbsl.lk/2024/09/25/%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%98-%E0%B7%84%E0%B6%B1/
👍👍👍