හමුදාපතිට ප්‍රශ්න වැලක්. රහස් දැනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 42

  • @Prasadpremarathne-m2i
    @Prasadpremarathne-m2i 3 วันที่ผ่านมา +15

    දැන් ඉන්න බුද්ධි ප්‍රධානියා පට්ට වැඩිඩෙක් කෙලින් වැඩ කරන officer කෙනෙක් දීප්ත sir❤❤❤❤❤

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 2 วันที่ผ่านมา

      නැගෙනහිර පලතේ isis ගැන හොයන්න
      පුලිමුඩෙි ඉඳලා පොතුවිල් අයිඑස් පුාන්තය හදනවා ගර්භාශ යුද්ධය ජය ගන්නාවා ලංකාව තුනට කඩනවා සිංහලයෝ මුහදට පනිනවා පොතුවිල් යන්න බලන්න වටහා ගන්න ISIS province

  • @PoliticalTV-cc7vh
    @PoliticalTV-cc7vh 3 วันที่ผ่านมา +13

    හමුදාවල් ඇතුලෙ සිදුවීම් ගැන මනා වැටහීමක් තියෙනව ඔබතුමාට. ඒ හමුදාවල් ටික රකින්න ඕන

  • @sandyakumari4172
    @sandyakumari4172 3 วันที่ผ่านมา +5

    Excellent explanation ❤❤❤❤

  • @madurapeiris341
    @madurapeiris341 3 วันที่ผ่านมา +5

    Thank You

  • @maheshperera3803
    @maheshperera3803 3 วันที่ผ่านมา +9

    දේශපාලනික අරමුණු අනුව කටයුතු කරන අයවලුන්ට එරෙහිව හමුදා නිතියට කටයුතු කර රාජ්‍යට එරෙහි ක්‍රමන්ත්‍රණ කිරීම යටතේ මරනිය දන්ඩනය ලබාදිය යුතුයි.

  • @DushyanthiGooneratne
    @DushyanthiGooneratne วันที่ผ่านมา

    Tku so much for the information. Hope the Army Commander will keep his ear to the ground & do the right thing!

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 3 วันที่ผ่านมา +8

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ රජයේ ආයතනවල සමහර ලෙක්කන් ඉන්නවා දෑඩිව සිවිල් නීතිය ක්‍රියාත්මක කරන්න

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 3 วันที่ผ่านมา +4

    ❤❤❤🙏👍🌹🌺💐

  • @rskmaho5346
    @rskmaho5346 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @skyphone8133
    @skyphone8133 วันที่ผ่านมา +2

    මොහු දොමල ඩයස්පෝරාවේ නියෝජිතයෙකි

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 2 วันที่ผ่านมา

    හරියට හරි

  • @VLalitha-f9k
    @VLalitha-f9k 3 วันที่ผ่านมา +3

    බලය ලබා ගන්න පාස්කු ප්‍රහාරය දියත් කර රටක්. මේ හමුදාපතිට තියෙන්නේ ඉක්මනින් ඔය බුද්ධ මන්දිරය හදන්නයි.

  • @sayurangamalshan
    @sayurangamalshan 3 วันที่ผ่านมา +4

    සංඥා රෙජිමේන්තුවේ 24000btu වායු සමිකරණ යන්ත්‍ර වලින් එකක් විශ්‍රාමික ජෙනරල් රත්නායකගේ හොටලයේ සවි කර ඇත

  • @chathuranuwan3947
    @chathuranuwan3947 2 วันที่ผ่านมา

    Good luck sar

  • @SEELAMALANDENIYA
    @SEELAMALANDENIYA 3 วันที่ผ่านมา +1

    කරුනාකරල ඇයි ඔබලාට බැරිද ඒඅයට පමනක් මේදේවල් කියන්න නැතිව මේවාට එයාල ඉස්සරවෙනවා එවිට මොනවත් කරන්නේ කොහොමද කරුනාකරල ප්සලි කියන්නඅපිට රට ඕනරජයට අපි ආදරෙයි අනුර ජනාදිපතිට අපිආදරෙයිඅ⁣ාදරෙයි

  • @DiasPrashan
    @DiasPrashan 13 ชั่วโมงที่ผ่านมา

    අාණ්ඩු මාරුඋනාට හැමදාම දුෂිත නිළධාරින් බේරෙනව

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 3 วันที่ผ่านมา +1

    හමුවේ කොල්ලො බර ගානක් ලෙඩ, ආබාද කියල අයින් කරල මුකුත් නැතුව ඒව හින්ද දැන් කොල්ලො හමුදාවට යන්න කැමතිම නෑ😢😢😢

  • @pererafrank6470
    @pererafrank6470 3 วันที่ผ่านมา

    අනුර කුමාර දූෂිත හමුදා බුද්ධි අංශ ගෙදර යවන්න අකැමැති ANURATA..වැඩි කලක් ඉස්සරහට යන්න බැරි වෙනවා...

  • @පාරාදීසය-ඣ1ඣ
    @පාරාදීසය-ඣ1ඣ 3 วันที่ผ่านมา +1

    ඔබව සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @indus1613
    @indus1613 3 วันที่ผ่านมา

    හිටපු හමුදාපති වරැ දෙදෙනා යටතේ වූ ගිණුම් විගණය කළ යුතුයි

  • @rkg2899303
    @rkg2899303 3 วันที่ผ่านมา

    මටත්

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 3 วันที่ผ่านมา

    anna ekai apita loku ungen wedak ne ape kollo tika innawa ewagema as ath pa nethi karagath kollanta honadata salakanda,me koheda yana horunwa nadathu karanne nethiwa,

  • @pjayawardana
    @pjayawardana 3 วันที่ผ่านมา +1

    වීඩියෝව දිග වැඩියි

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 3 วันที่ผ่านมา +1

    කෝ අනේ ජනාධිපති තුමා, දන්නෙ නැද්ද

  • @senarathbandara7723
    @senarathbandara7723 2 วันที่ผ่านมา

    හමුදාවේ අය පොදුවේ ගහන ගේමක් නැ ,අර හොර සිල්වා ,විකුමගේ , තට්ට ගුනයගේ කල්ලි ඉන්නව ,උන් පෙර ආන්ඩුවල ඉත්තො , උන් නම් යටින් ගේම් ගහනව ,ඒ සමහරුන්ට විස්‍රාම ගියාට පස්සේ විසේස මර්මස්තානවලට (සිවිල් එත් නිල ඇදුමින් ) දැනටත් විවිද රාජ්කාරි පවරල තනතුරු ,හා වරප්‍රසාද දිල තියෙන්නේ , අමතරව සවලගේ හොර ගැනු , වේටර්ල , කම්කරුවෝ , විවිද ස්තානවල ස්තාපිත කර ඇත, උන් හරහා සියලු තොරතුරු ,සන්චා මගින් හුවමාරුවන රහස් එම ලිපි,සියල්ල පෙරකි ගේම් කාරයෝ කාරියෝ හරහා ලබගන්නවලු

  • @sarathnandasena3841
    @sarathnandasena3841 14 ชั่วโมงที่ผ่านมา +1

    Meka mona pissekda ban

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 3 วันที่ผ่านมา

    This time President have selected most suitable senior enough fields qualified, maturity officer appointed to being the new Commander. We thought with his dedicated experience he will command the Army in commendable manner.We hope no needed to have much advocating in media to discharged his duties. Military is not a political entity it's running according to the state higher command, Orders, procedures and military low etc.... We wishing you could discharged your Command in unique way of Uncorrupted , Transparency unbiased commendable manner.

  • @Danushka-s1s
    @Danushka-s1s วันที่ผ่านมา

    Ane mahaththyo hamudawa gan me wage utiyub canl walin pachal karan apa..oba thuma awasya baldarinta kiyanna..oba thuma days porawan ganak anawada...waham me wad nawathala baldarinta kiyanna..

  • @SanathRathnayake-iv5tx
    @SanathRathnayake-iv5tx 3 วันที่ผ่านมา

    ආයිත් චන්දේ කිට්ටු කරලා කොහේහරි බොම්බයක් පත්තු කරලා
    රට අස්තාවර කරලා
    අනුරට ආරක්ශාව දෙන්ඩ බෑ කියලා මේ පල් හොරු ආය් බලයට එන්ඩ උත්සාහ ගනියි

    • @Samcromer444
      @Samcromer444 3 วันที่ผ่านมา

      ඔව් උන්ට බුරුලක් දෙන්න හොඳ නෑ.දැඩි දඬුවම් දෙන්න ඕන.

  • @anushafernando6709
    @anushafernando6709 3 วันที่ผ่านมา

    Hora kanna bari aya tama dan kumntharanaya karanne
    පරිස්සමෙන් 😮😮

  • @chathurangasubhshana2587
    @chathurangasubhshana2587 3 วันที่ผ่านมา

    Oba thuma kiyana dewal hariyatama hari .hitapu hamudapathige massina signal regimantal ake balakadipathi .. maj Genaral RAVI HERATH Bgd SALUKA LIYANA GUNAWARDANA LT/Col ROSHAN PRANANDO me aya dushithayo wanchakarayo .

  • @sunilariyapalamawananehewa2875
    @sunilariyapalamawananehewa2875 2 วันที่ผ่านมา

    නැගෙනහිර පලතේ isis වැඩ හිමිහිට සුදු වෙනවා
    ආරාබිලන්තය හදනවා
    ඒ ගැන කතා කරන්න
    මෙිවගේ දේවල් ගැන කවුරුත් කතා කරන්නේ නැත

  • @wtanura
    @wtanura 2 วันที่ผ่านมา

    ගෝට තමයි හමුදාව කෑවේ

  • @naranwalapremarathne562
    @naranwalapremarathne562 2 วันที่ผ่านมา

    මේකා ජාතික ඔත්තු සේවය ට ගත්තා නම් හොදයි

  • @harenyatawaka2819
    @harenyatawaka2819 2 วันที่ผ่านมา

    Botu kiyanda best oya