02) නිවන් මග වරද්දා ගන්න එපා ! | පිවිතුරු නිවන් මඟ | Piwithuru Niwan Maga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #PiwithuruNiwnaMaga #SaddaseelaThero #DharmaDeshan
    "මට සෝවාන් වෙන්න ඕන. සකදාගාමි, අනාගාමී, අරහත් වෙන්න ඕන." යමෙක් මෙහෙම ආශාවෙන් ඉන්න පුලුවන්. නමුත් කැමැත්ත තිබූ පමණින් මාර්ග ඵල ලබන්ට බෑ. ඒ සදහා මාර්ගයක් තියෙනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ ඒ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නම් වූ පිවිතුරු නිවන් මඟ දෙවි මිනිසුන්ට දේශනා කිරීම පිණිසම යි.
    වර්ථමානයේ බොහෝ දෙනා මාර්ග ඵල ගැන කථා බස් කරනවා. මග-ඵල ලැබුවා යැයි කියන අය ගැනත් කථා බස් කරනවා. තමාත් මග-ඵල ලබන්ට ආශාවෙන් ඉන්නවා. නමුත් බොහෝ දෙනාට පිරිසිදු නිවන් මඟ අහන්න ලැබෙන්නේ නෑ. ඒ නිසාම ඒ අය ධර්මයේ නාමයෙන් නොයෙක් පුද්ගලික මත ගැන කියැවෙන දේශනා අහල මුලාවට පත්වෙනවා, අවුලෙන් අවුලටම පත්වෙනවා. ඇත්තෙන්ම යමෙකුට පිවිතුරු නිවන් මඟ ගැන අසන්නට ලැබෙන්න නම් ඔහුට සසරේ පිනක් තිබිය යුතුම යි, කුසලයක් තිබිය යුතුම යි.
    ඒ නිසා ඔබ සසරේ රුස් කළ පින ප්‍රයෝජනයට ගන්න. ඇසීමට ඉතා දුර්ලභ වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ගැන කියැවෙන පිවිතුරු නිවන් මඟ ධර්ම දේශනා මාලාව ශ්‍රවනය කරන්න.
    භාවනානුයෝගමනනුයුත්‌තස්‌ස භික්ඛවේ, භික්ඛුනෝ විහරතෝ කිඤ්‌චාපි ඒවං ඉච්‌ඡා උප්‌පජ්‌ජෙය්‍ය. අහෝ වත මේ අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චෙය්‍යාති, අථ ඛ්‌වස්‌ස නේව අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චති. තං කිස්‌ස හේතු? අභාවිතත්‌තා තිස්‌ස වචනීයං. කිස්‌ස අභාවිතත්‌තා?
    පින්වත් මහණෙනි, භාවනා වශයෙන් යෙදෙමින් වාසය කරන්නා වූ භික්ෂුවට ‘අනේ, ඇත්තෙන් ම මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා යනවා නම්!’ කියලා කොච්චර කැමැත්තක් ඇති වුණත්, එපමණකින් සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? ඒකට කියන්න තියෙන්නේ නොවැඩූ නිසා කියලයි.
    කුමක් නොවැඩූ නිසාද?
    අභාවිතත්‌තා චතුන්‌නං සතිපට්‌ඨානානං, අභාවිතත්‌තා චතුන්‌නං සම්‌මප්‌පධානානං, අභාවිතත්‌තා චතුන්‌නං ඉද්‌ධිපාදානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං ඉන්‌ද්‍රියානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං බලානං, අභාවිතත්‌තා සත්‌තන්‌නං බොජ්‌ඣංගානං, අභාවිතත්‌තා අරියස්‌ස අට්‌ඨං‌ගිකස්‌ස මග්‌ගස්‌ස.
    සතර සතිපට්ඨානයන් නොවැඩූ නිසා තමයි. සතර සම්‍යක් පධාන වීර්යයන් නොවැඩූ නිසා තමයි. සතර ඉර්ධිපාද නොවැඩූ නිසා තමයි. පංච ඉන්ද්‍රිය නොවැඩූ නිසා තමයි. පංච බල නොවැඩූ නිසා තමයි. බොජ්ඣංග ධර්ම හත නොවැඩූ නිසා තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැඩූ නිසා තමයි.
    (වාසිජටෝපම සූත්‍රය - මිට උපමා කොට වදාළ දෙසුම mahamevnawa.lk...)
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 169

  • @kalpagimhan569
    @kalpagimhan569 2 ปีที่แล้ว +6

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සාදු සාදු සාදු ...

  • @nilukakumari267
    @nilukakumari267 3 ปีที่แล้ว +15

    පින්වත් ස්වාමීන් වහන්ස me ධර්ම මාර්ගය පැහැදිලි කර දේශනා කිරීමේ පිනෙන් ඔබ වහන්සේට නිවන් අවබෝධය ලැබෙත්වා...... සාධු සාධු සාධු......

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 3 ปีที่แล้ว +7

    බුදු ගුන අනන්තයි....තෙරුවන් සරනයි.සියලු සත්වයෝ සුවපත්වෙවා....ඔබ වහන්සේට නිදුක් නිරිගි දීර්ග ආයු ලබෙවා..සාදු..සාදු.....සාදු....🙏🙏🙏

  • @milmi2466
    @milmi2466 3 ปีที่แล้ว +14

    එ් භාග්‍යවත්, අරහත් සම්මාසම් බුදුරඡාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!.. අපට දහම් කරුණු කියා දෙන ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා.... තෙරුවන් සරණයි.

  • @demi1267
    @demi1267 3 ปีที่แล้ว +29

    නමස්කාරවේවා ! අපේ ලොකු සුවමින්වහ්න්සේට , එසේම අපේ සද්දාසීල සුවමින්වහන්සේට නමස්කාරවේවා!ඔබවහන්සේලාට ගොඩක් පින්! ධර්ම දේශනා ශ්‍රවණය කරන සියලුදෙනාටම නිවන් මග අවබෝධ කරගන්න ලැබේවා ! සාදු ! සාදු !

  • @priya83621
    @priya83621 3 ปีที่แล้ว +12

    සියලු ලෝ වැසියන්ට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා ...අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ

  • @pushpairangani1609
    @pushpairangani1609 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !!! අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! එ වගේම ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන පින්වත් ඔබ වහන්සේට ද මාගේ නමස්කාරය වේවා !!!

  • @weerarathnayaka2656
    @weerarathnayaka2656 3 ปีที่แล้ว +4

    මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපිට ලබා දෙන්න කටයුතු කරන අපගේ ගුරු දෙවොත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් දේශනා කරන අපගේ කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සේද උතුම් තිසරණ සරණේ ආනුභාවයෙන් නිදුක් වේවා නිරෝගී වේවා දීර්ගායු ලබත්වා සාදු සාදු සාදු

  • @maleeshamandini9850
    @maleeshamandini9850 3 ปีที่แล้ว +4

    සාදු! සාදු! සාදු! ඔබ වහන්සේට මෙන්ම ලොකු ස්වාමීන් වහන්සේටත් මහමෙව්නාවාසී සියලුම ස්වාමින් වහන්සේලාටත් සියලුම ස්වාමීන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය ඉක්මනින්ම අවබෝධ වීමට මෙම පින හේතුවාසනා වේවා මෙම පුණ්‍ය කර්මයට දායක වූ සියලු දෙනාටත් ශ්‍රවණය කළ සියලු දෙනාටත් වහ වහා නිවනින් සැනසීමට මෙම පින හේතු වාසනා වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබා ලබත්වා

  • @taniya8884
    @taniya8884 3 ปีที่แล้ว +15

    සාදූ !!!සාදූ !!!සාදූ !!!
    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන් පිහිටයි 🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว +8

    🙏නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ සම්පතිය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @m.t.s.njayasinghe2849
    @m.t.s.njayasinghe2849 3 ปีที่แล้ว +8

    මාගේ ජිවිතය ධර්මයෙන් වෙනස් කල මාගේ ගුරු හාමුදුරුවනේ සාදු සාදු සාදු ......🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +7

    සාදු🙏සාදු🙏සාදු🙏බුදුසරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය 🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 ปีที่แล้ว +5

    සාදු සාදු පින්වත් ඔබවහන්සේට බොහෝ පින්සිදු වේවා !!!
    නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායු සම්පත් බොහෝ වේවා !!!
    මාගේ බැතිබර පාද වන්දනාව වේවා !!!🙏🌺🙏🌺🙏

  • @isurucharuka513
    @isurucharuka513 3 ปีที่แล้ว +2

    සාදු ....සාදු .....සාදු ....පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවර සිදු කිරීමට ශක්තිය දීර්ඝායු ලැබේවා යි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා .නමො බුද්ධ ය!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු..තෙරුවන් සරනයි.පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා..හරිම පැහැදිලි අපෙ හමුදුරුවනෙ හිතට හරිම සත්ටුයි..නොදන්නා කරුනු බොහොමයක් තෙරුනා ..ඔබ වහන්සෙට මෙ පින් බලෙන් මෙම උතුම් සත්තිස් බොධී පක්ශික දර්මයන් ම අව්බොද ව් අමා මහා නිවන් මර්ගයම අවබොද වෙවා..සාදු සාදු සාදු..එ වගෙම මෙ උතුම් නිවන් මර්ගය පිලිබද දර්ම දෙශනාව ස්‍රවනය කලා උ මටත් මෙ ලොක වශි සියලුම සත්වයින්ට නිවන් මර්ගයම අවබොද වේවා ..එ බග්‍ය වත් උ අරහත් උ ලොවුතුරා ස්ම්මා සම්බුදු රජාණන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු.සාදු..නමො බුද්ධාය..

  • @manohariseneviratne6202
    @manohariseneviratne6202 3 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා !!!🙏🙏🙏

  • @yamunapreethikumari8251
    @yamunapreethikumari8251 3 ปีที่แล้ว +7

    නමෝ බුද්ධාය !🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    සාදු !සාදු !!සාදු !!!🙏🙏🙏

  • @ireshadilrukshi3090
    @ireshadilrukshi3090 3 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 3 ปีที่แล้ว +8

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට ගොඩක් පිං... මේ දේශනා කරන සත් ධර්මයට... හරිම පැහැදිලිව දේශනා කරනවා. මේ පිං ඔබ වහන්සේට නිවන් මාර්ගය සදහාම සාත් සාත් වේවා !!

  • @anukaanukaanuka4168
    @anukaanukaanuka4168 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏අනේ ස්වමින් වහන්ස ඔබවහන්සේට ගොඩක් පිං අපේ මෙි ජිවිතේ හදාගන්න අපිහට නිවන් මග පෙන්නුම් කරේ දෙනවාට ගොඩක් පැහැදිලි ඔබ වහන්සේ කියන බණ එත් ස්වමින් වහන්ස මම ඉන්න කුවෙිටි වැඩ කරන්න ගමන් තමා බණ පදයක් අහන්න එයි මම දැන් ගොඩක් සිත පහදාගෙන ඉන්න එත් ඇයි හරියට සිත හරියට සිතට කෙන්ති යනවා ඔබෙවහන්සට තේරැවන් සරණයි

  • @user-sr4yd4jr6v
    @user-sr4yd4jr6v 3 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
    දෙසකයාණන් වහ්සේටද පින්වත් ලොකු ස්වාමින් වහන්සේටද ධර්ම දානය දුන් පින්වතුන්ටද උතුම් නිවන් අවබෝධ පිණිසම හේතු වසනා වේවා 🙏🙏🙏🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +3

    ඹබවහන්සේට ගොඩක් පිං එතර සිටින අපිට මේ බුදු දහම පිළිබඳ දැනුවත් කිරීම සඳහා සාදු සාදු සාදු....

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +2

    සාදු , සාදු , සාදු .................!!!
    හරිම ප්‍රණිතයි අසිරිමත් සුන්දරයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය නිරතුරුව අපට අනුකමිපාවෙන් කියා දෙන පින්වත් ගුරැදේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලා නිදුක් වෙත්වා ...!!!
    නීරෝගී වෙත්වා ...........!!!
    සුවපත් වෙත්වා ...........!!!
    ච්රාත් කාලයක් සුවසේම වැඩ වාසය කරන සේක්වා .............!!!
    නමෝ බුද්ධාය .............!!!

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว +4

    සාධු.. සාධු.. සාධු.. මට ද උතුම් ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @k.a.asithakarunarathna3933
    @k.a.asithakarunarathna3933 3 ปีที่แล้ว +19

    සාතික ඇත්ත අපෙ හමුදුරුවනෙ මටත් තියෙනවා මෙ බන හන්නෙ මගෙ අඩුපාඩු හදාගන්න අපෙ හමුදුරුවනෙ ඔබ වන්සෙට පින් 🙏🙏🙏සාදු සාදු සාදු

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ! මේ උතුම් පිරිසිදු නිවන් මර්ගයේ ගමන් කිරීමට මාහට මෙන්ම පින්වත් සියලුදෙනාටම වාසනාව ලැබේවා ! පින් පෑදේවා ! සාදු !!!
    මේ ශ්‍රී සද්ධර්ම මම ස්‍රවනය කරන්නේ ඉතාමත් සද්ධාවෙන් හරිම ආසාවෙන් සාදු !!! පින්වත් ඔබවහන්සේටලාට මෙවැනි ශ්‍රී සද්ධර්ම අපට මෙලෙස දේශනා කිරීම නිසා ජිවිතයේ පිවිතුරු නිවන් මග අප ගමන් කරනවා.සාදු !!! තෙරුවන් සරණයි !
    2020.11.14

  • @nisalsalindha9305
    @nisalsalindha9305 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබවහන්සේට මෙම ධර්මදේශනාව කල ඔබ වහන්සේටත් එම ධර්මදේශනාවට සවන් දුන් මා හටත් මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු ..........!!!

  • @dilansubhashithagunasingha3706
    @dilansubhashithagunasingha3706 3 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය .!!!
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ සැලසේවා.!!! තව තවත් මෙවැනි උතුම් ධර්ම දානමය පින් ධහම් සිදු කිරීමට ශක්තිය ධෛර්ය වාසනාව උදාවේවා.!!!

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි ඔබවහන්සේලාට

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ ශ්‍රී සද්ධර්ම පාරමිතාවක්ම වේවා ! සාදු !!! නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි !

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @rohinirohini9118
    @rohinirohini9118 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු වේවා අපිට මෙවැනි වටිනා ධර්ම කරැණු පහදා දෙනවට,සාදු සාදු සාදු

  • @indumathirajapakseindumath2397
    @indumathirajapakseindumath2397 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    පින් වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා

  • @upendrehalluwannehelage8041
    @upendrehalluwannehelage8041 3 ปีที่แล้ว +1

    🌹🌹🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 3 ปีที่แล้ว +3

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthnakarami🙏🙏🙏🌸🌸🌸👏👏👏

  • @kusumliyanage6162
    @kusumliyanage6162 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

  • @madarajayawardena9166
    @madarajayawardena9166 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว

    නමෝබුද්ධාය ......
    සාධු ...සාධු ...සාධු ..
    පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා .
    පින්වත් ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ..
    ඒ අමාමහ නිවන් මග බොහෝදුර නොවේවා .......
    නිදුක් නීරෝගී වේවා ..චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලැබේවා ......

  • @paramithasayakkara3397
    @paramithasayakkara3397 3 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි...

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว

    සාදු .........සාදු ..........සාදු !!
    අපේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා !!
    "පිවිතුරු නිවන් මග"
    අප සැම වෙත ඉමහත් කරුණාවෙන් ධර්ම දේශනාව සිදුකල අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට බොහොමයක් පින් පිරේවා !!
    පින්වත් අපෙ ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා !!
    සාදු .......සාදු ........සාදු !!
    අද දින ධර්ම දේශනාවට දායකත්වය දැරූ පින්වත් ඔබ සැමගේත් සියලුම යහපත් අරමුණු බලාපොරොත්තු සඵල වේවා !!
    තුන් රුවනේම සරණයි !!
    සාදු ...........සාදු .........සාදු !!!

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chandaniruklanthi9778
    @chandaniruklanthi9778 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා obavahanseeta උතුම් nirvanayama වේවා

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...
    ඔබ වහන්සේලාට චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා .........
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා .......

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!
    නමෝ බුද්ධාය !

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 ปีที่แล้ว +1

    Namo Buddhaya saadu saadu saadu.pinwath loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @chanakanishara1825
    @chanakanishara1825 3 ปีที่แล้ว +1

    Apata pihita darmayamai......sadu sadu sadu.....

  • @shiromichampika5716
    @shiromichampika5716 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!!වන්දනීය පුජනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය අත්වේවා !!!මේ ගොයුම් සසුනඹරේදීම පරම රමණීය වූ උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුඛ සහගත ප්‍රතිපදාවකින් සුවසේ අවබෝධ වේවා !!!සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷

  • @user-jx6yn7br8y
    @user-jx6yn7br8y 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @chamothmadushankar4685
    @chamothmadushankar4685 3 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udulaniabekon2962
    @udulaniabekon2962 3 ปีที่แล้ว +1

    Mage namaskaraya wewa pinwath suwamin wahanseta.. Teruwan saranai ape hamuduruwanta.. Sadu sadu Saadu

  • @janakachandrasekera39
    @janakachandrasekera39 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .සාදු ...සාදු ...සාදු .. තෙරුවන් සරණයි

  • @akyamunayamuna263
    @akyamunayamuna263 3 ปีที่แล้ว +1

    Namo.budda pinwatha suwamin wahansalata dirgau labawa. Sadu sadu sadu.

  • @lakminirajapaksha638
    @lakminirajapaksha638 3 ปีที่แล้ว +3

    namo buddaya!!! ape pinwath suwamin wahanseta koti koti warayak pin.🌻🌻🌻🌻

  • @piyatisesajayasingha9556
    @piyatisesajayasingha9556 3 ปีที่แล้ว +5

    🌟🌟🌟උතුම් වූ නිවනට මාර්ගය වූ සත්තිස් බෝධිපාක්ශික ධර්මයන්ට මාගේ නමස්කරය වේවා!!! 💥💥💫💭💎💍🌝🌟

  • @RevolutionGames2001
    @RevolutionGames2001 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු
    ලාභයක්මයි
    සැපයක්මයි

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @dilusandamali8808
    @dilusandamali8808 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් suwamin වහන්සේta දීර්ඝායුෂ ලැබේවා

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @etharasadatetharasada2340
    @etharasadatetharasada2340 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape kalyana mithra uththamayanan wahansa oba wahansetath pinwath loku swamin wahansetath niduk nirogi suwaya deergayusha lebewa....

  • @imalkakelaniyagedara2012
    @imalkakelaniyagedara2012 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට ඉක්මනින්ම චතුර් ආර්‍ය් සතය අවබෝධ වෙවා🌹🌹🌹🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +2

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වාමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,🙏🙏🙏🌹🌹🌹🌻🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuruddhikaherath5434
    @anuruddhikaherath5434 3 ปีที่แล้ว +4

    Oba wahansege daham asa jiwitaya wenas una mage... idiriyatat tawa godak dharmaya deshana karanna deergayusha kabewa..piwituru niwan maga awaboda karaganime wasanawa oba wahanseta labewa...Budu saranai...

  • @pradeepmadusanka8559
    @pradeepmadusanka8559 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය...!🙏🙏🙏

  • @UGmalilakmali
    @UGmalilakmali 6 วันที่ผ่านมา

    Namo buddaya theruwan saranai niwanmai uthum darma danaye pina pinwath swamin wahanseta chathurarya sathyaawabodaya pinisama hethu wasana wewa.....

  • @shashi3861
    @shashi3861 3 ปีที่แล้ว

    පින්වත් sowaminwahanseta නමස්කාර වේවා !!! නිදුක් නිරෝගී දීර්ඝ ausa සම්පත් සැලසේවා !!!..

  • @arunodanipushpa8956
    @arunodanipushpa8956 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු.. ඔබ වහන්සට මෙ පින් බලයෙන් නිවන් අවබෝධ වේවා

  • @samsung1samsung831
    @samsung1samsung831 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu theruwan saranai pinwath swameen wahansa deergau wewa

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා......

  • @rozasrilanka8767
    @rozasrilanka8767 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඹබ වහන්සේට

  • @nishiperera74
    @nishiperera74 3 ปีที่แล้ว

    Sadu sadu sadu godak pin ape hamuduruwane oba wahanseta theruwan saranai

  • @kumaraekanayake218
    @kumaraekanayake218 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu me pina mamada anumodan wemi sadu sadu sadu 🙏🙏🙏

  • @thusithamadhusanka8308
    @thusithamadhusanka8308 3 ปีที่แล้ว +1

    Pinwath suwaminwahanseta mage namaskaraya wewa 🙏🙏🙏

  • @gtr_3577
    @gtr_3577 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranayi 😢 😢 😢 😢 😢

  • @nadeekajayawardana7185
    @nadeekajayawardana7185 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 ปีที่แล้ว +1

    ay uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi apahatada ay sathara sathipattanaya hodin wademata may pina hethu wewa wasana wewa sadu,sadu,,sadu,,pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 3 ปีที่แล้ว +1

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @udithaedirisinghe3868
    @udithaedirisinghe3868 3 ปีที่แล้ว +1

    "සාදු සාදු සාදු " තෙරුවන් සරණයි.පින්වත් ස්වමින් වහන්ස ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා..

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 3 ปีที่แล้ว +1

    Pinwath suwamin wasansa ,namaskarawewa.....

  • @chanikarandunu6471
    @chanikarandunu6471 3 ปีที่แล้ว +1

    Sadu .sadu .sadu ...oba wahanseta

  • @sujeewanigedwara258
    @sujeewanigedwara258 3 ปีที่แล้ว +1

    Sadi.sadu.sadu.penwath..suwamen.wahnsata.namaskara.wawa.

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 ปีที่แล้ว +1

    තේරුවන් සරණයි

  • @niroshapathirana1192
    @niroshapathirana1192 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @nadeehafarook7557
    @nadeehafarook7557 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshsuraweera122
    @maheshsuraweera122 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rupiadjei4444
    @rupiadjei4444 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!!

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว

    🌹🌹🌹🌼🌼🌼🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @CCMMEXPLORER
    @CCMMEXPLORER 3 ปีที่แล้ว +1

    Sadu..... sadu...... sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸 Oba wahanseyta menma loku swamin wahanseytada may aathma bawayema niwan awaboda weywa sadu...saadu....saadu...

  • @Ruksh885
    @Ruksh885 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu anumodami

  • @deepikanelaneepeires5496
    @deepikanelaneepeires5496 3 ปีที่แล้ว

    Sadu sadu sadu suwamen wahansa taruwan saranai

  • @ruviniwickramge9991
    @ruviniwickramge9991 3 ปีที่แล้ว +1

    Sadu sadu 🌹🌹🌹

  • @manojsuranga
    @manojsuranga 3 ปีที่แล้ว +1

    pinwat swmin wahnseta maage namskaraya wewa...

  • @chinthadunuwila510
    @chinthadunuwila510 3 ปีที่แล้ว

    maha sangharathnayata namaskaraya wewaa. asirimath niwan maga aashchyakmay.

  • @36add
    @36add 3 ปีที่แล้ว +1

    Sadu! Sadu! Sadu! Darmaya desana Obs wahansetath Ahana Apitath Niwan Awaboda wewayi...

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 19 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @harshanisandamali3584
    @harshanisandamali3584 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

    • @manelkannangara5147
      @manelkannangara5147 3 ปีที่แล้ว

      ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..උතුම් නිර්වාණය අවබෝධ වේවා!!!සාදු..සාදු..🙏🙏

  • @lakmalimaheshika3748
    @lakmalimaheshika3748 3 ปีที่แล้ว +2

    🙏🙏 🌼 🌼 🌼