01) නිවන කැමැති අය ඇසිය යුතුම දෙසුම | පිවිතුරු නිවන් මඟ | Piwithuru Niwan Maga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #PiwithuruNiwnaMaga #SaddaseelaThero #DharmaDeshan
    "මට සෝවාන් වෙන්න ඕන. සකදාගාමි, අනාගාමී, අරහත් වෙන්න ඕන." යමෙක් මෙහෙම ආශාවෙන් ඉන්න පුලුවන්. නමුත් කැමැත්ත තිබූ පමණින් මාර්ග ඵල ලබන්ට බෑ. ඒ සදහා මාර්ගයක් තියෙනවා. සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ ඒ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම නම් වූ පිවිතුරු නිවන් මඟ දෙවි මිනිසුන්ට දේශනා කිරීම පිණිසම යි.
    වර්ථමානයේ බොහෝ දෙනා මාර්ග ඵල ගැන කථා බස් කරනවා. මග-ඵල ලැබුවා යැයි කියන අය ගැනත් කථා බස් කරනවා. තමාත් මග-ඵල ලබන්ට ආශාවෙන් ඉන්නවා. නමුත් බොහෝ දෙනාට පිරිසිදු නිවන් මඟ අහන්න ලැබෙන්නේ නෑ. ඒ නිසාම ඒ අය ධර්මයේ නාමයෙන් නොයෙක් පුද්ගලික මත ගැන කියැවෙන දේශනා අහල මුලාවට පත්වෙනවා, අවුලෙන් අවුලටම පත්වෙනවා. ඇත්තෙන්ම යමෙකුට පිවිතුරු නිවන් මඟ ගැන අසන්නට ලැබෙන්න නම් ඔහුට සසරේ පිනක් තිබිය යුතුම යි, කුසලයක් තිබිය යුතුම යි.
    ඒ නිසා ඔබ සසරේ රුස් කළ පින ප්‍රයෝජනයට ගන්න. ඇසීමට ඉතා දුර්ලභ වූ සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ගැන කියැවෙන පිවිතුරු නිවන් මඟ ධර්ම දේශනා මාලාව ශ්‍රවනය කරන්න.
    භාවනානුයෝගමනනුයුත්‌තස්‌ස භික්ඛවේ, භික්ඛුනෝ විහරතෝ කිඤ්‌චාපි ඒවං ඉච්‌ඡා උප්‌පජ්‌ජෙය්‍ය. අහෝ වත මේ අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චෙය්‍යාති, අථ ඛ්‌වස්‌ස නේව අනුපාදාය ආසවේහි චිත්‌තං විමුච්‌චති. තං කිස්‌ස හේතු? අභාවිතත්‌තා තිස්‌ස වචනීයං. කිස්‌ස අභාවිතත්‌තා?
    පින්වත් මහණෙනි, භාවනා වශයෙන් යෙදෙමින් වාසය කරන්නා වූ භික්ෂුවට ‘අනේ, ඇත්තෙන් ම මගේ හිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙලා යනවා නම්!’ කියලා කොච්චර කැමැත්තක් ඇති වුණත්, එපමණකින් සිත ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්නේ නෑ. ඒකට හේතුව මොකක්ද? ඒකට කියන්න තියෙන්නේ නොවැඩූ නිසා කියලයි.
    කුමක් නොවැඩූ නිසාද?
    අභාවිතත්‌තා චතුන්‌නං සතිපට්‌ඨානානං, අභාවිතත්‌තා චතුන්‌නං සම්‌මප්‌පධානානං, අභාවිතත්‌තා චතුන්‌නං ඉද්‌ධිපාදානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං ඉන්‌ද්‍රියානං, අභාවිතත්‌තා පඤ්‌චන්‌නං බලානං, අභාවිතත්‌තා සත්‌තන්‌නං බොජ්‌ඣංගානං, අභාවිතත්‌තා අරියස්‌ස අට්‌ඨං‌ගිකස්‌ස මග්‌ගස්‌ස.
    සතර සතිපට්ඨානයන් නොවැඩූ නිසා තමයි. සතර සම්‍යක් පධාන වීර්යයන් නොවැඩූ නිසා තමයි. සතර ඉර්ධිපාද නොවැඩූ නිසා තමයි. පංච ඉන්ද්‍රිය නොවැඩූ නිසා තමයි. පංච බල නොවැඩූ නිසා තමයි. බොජ්ඣංග ධර්ම හත නොවැඩූ නිසා තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නොවැඩූ නිසා තමයි.
    (වාසිජටෝපම සූත්‍රය - මිට උපමා කොට වදාළ දෙසුම mahamevnawa.lk...)
    Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Since Shraddha TV has obtained the copyright to TH-cam channel's videos Please note that re-uploading them on TH-cam gives you ''TH-cam Copyright Strikes''.
    Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 294

  • @arunodanipushpa8956
    @arunodanipushpa8956 3 ปีที่แล้ว +86

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ..මම පෝන් එක අරන් වීඩියෝ බලන්න ආවොත් ඔන් කරපු ගමන් උඩින්ම දර්ම දේශනාවක් එනවා.ඒ වෙලාවට වෙන දෙයක් බලන්න හිත දෙන්නෙම නැ.දේශනාව ඉවර වෙනකන් අහලා තමා යන්නෙ.මට ගෙදර මොන වැඩ තිබුනත් එක බන පදයක් අහන්න ජීවිතෙ හුරු කරන් ඉන්නෙ.මගෙ වැරදි තිබුන දේවල් වලින් මුදවලා කුසල් වඩවපු ඔබ වහන්සේට නිවන තව තවත් අවබෝධ වේවා.තෙරුවන් සරනයි

  • @chinthakapradeep3160
    @chinthakapradeep3160 3 ปีที่แล้ว +40

    සාදු සාදු සාදු පිරිසිදු නිවන් මග අහන්න ලැබිමම කොච්චර භග්‍යක්ද මෙ පිවිතුරු නිවන් මගම පුරුදු කිරිම පිනිස උතුම් සත්තිස් බෝධ්පක්ශක ධර්මයම මතකයෙ දාරාගෙන මනා කොට වඩන්න ලැබෙවා සාදු සාදු සාදු නමොබුද්ධාය !!!

  • @isuruudara3351
    @isuruudara3351 3 ปีที่แล้ว +20

    පින්වත් ලොකුස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා❤️❤️

  • @silasila5092
    @silasila5092 3 ปีที่แล้ว +48

    මේ ලෝකය.මේ මනුස්සයා මේ ලොකේ හැම දේම වෙනස් වෙලා එ්ත් බුදු දහම කවදාවත් වෙනස් වෙන්නේ නැ මිනිස්සුන් එ්ක තේරැම් ගන්නැ හැම කෙනාටම ධර්මය අවබොධ වේවා 🙏 බන අහලා සිල් රැකලා හැම දෙනා ගේම සිත් පිරිසිදු වේවා 🙏ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා🙏 නමෝ බුද්ධාය🙏

    • @samanmalisamrasingha2360
      @samanmalisamrasingha2360 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මම ලෙබනන් ඉන්නේ මමත් නිතරම ඔබ වහන්සේ ගේ බව නිතරම අස

  • @chandanicha5531
    @chandanicha5531 3 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ උතුම් නිවන් මග අවබෝධ වේවා සාදු , ,සාදු ,,සාදු 🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @prabasaman354
    @prabasaman354 3 ปีที่แล้ว +35

    සාදු සාදු සාදු🙇🙇🙇භාගවත් අරහත් සම්‍මාසම්‍බුදු රජානන්වහන්සේටත් ධර්මදේශකයානන් වහන්සේලාටත් නමස්කාර කරමි

  • @shitashit5523
    @shitashit5523 3 ปีที่แล้ว +26

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sandunilhirushan3642
    @sandunilhirushan3642 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ මම ගොඩක් ප්‍රිය කරන හිමි නමක්...අපේ ලෞකික ජීවිතයත් හදා ගන්න මනා උපදෙස් දෙමින් මේ ඉදිරිපත් කරන පිවිතුරු නිවන් මග අපට මහා වාසනාවක්...පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @lakshmijanze7022
    @lakshmijanze7022 3 ปีที่แล้ว +3

    Uthum Niwan margaya wetha yomu karana oba wahanse niduk wewa! Nirogi wewa! Suwapath wewa!

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว +26

    නමෝ බුද්ධාය 🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට සම්මා සම් බුදුසරණයි නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🙏සාදු සාදු 🙏

  • @sasanthikasadamini6037
    @sasanthikasadamini6037 3 ปีที่แล้ว +16

    ගොඩාක් පින් ස්වාමීන් වහන්ස.. උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට උතුම් වූ මේ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් හේතු වාසනා වේවා ...

  • @sujeewakumara2253
    @sujeewakumara2253 3 ปีที่แล้ว +22

    "සාදු සාදු සාදු " තෙරුවන් සරණයි.

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +13

    🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @duliniatapattu9702
    @duliniatapattu9702 3 ปีที่แล้ว +76

    අපට කෙරෙහි අනුකම්පාවෙන් මෙම ගම්භීර ශ්‍රී සද්ධර්මය අසන්නට සලස්වන පින්වත් ස්වාමින්වහන්සේලාටත්, දායක වන සියලු දෙනාටත් උතුම් ධර්මාවබෝධයම වේවා 🙏🙏🙏🙏🙏

  • @vijithaavithanage1219
    @vijithaavithanage1219 3 ปีที่แล้ว +31

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලබේවා තෙරුවන් සරනයි ස්වාමිනි

  • @tharangasuresh1941
    @tharangasuresh1941 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු .තෙරැවන් සරණයි සියඑම දෙනාට

  • @thusharirathnayaka870
    @thusharirathnayaka870 3 ปีที่แล้ว +9

    නිදුක් නිරෝගි සුවය ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට.සාධු සාධු සාධු

  • @sararajapaksha7027
    @sararajapaksha7027 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @withdinidanu2318
    @withdinidanu2318 3 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු 🙏🙏🙏.ඔබ වහන්සේලා ඉතා කරැනාව වෙන් අප කෙරෙහි අනුකමිපාවෙන් දෙසන මෙම ධර්ම කරැනු ඇසිමට ධායක වු සියල්ලන්ටම පිවිතුරු නිවන්මග අවබෝදම වෙිවා...

  • @dfdd19
    @dfdd19 3 ปีที่แล้ว +3

    සාදු ...........සාදු .........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ලොකු ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා !!
    ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ අපේ පින්වත් ගෞරවනීය පූජ්‍යපාද වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේට අනේක වාරයක් පින් පිරේවා !!
    පින්වත් අපෙ ස්වාමීන්වහන්සේට ත් නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා !!
    මේ උතුම් ධර්ම දේශනාව ට දායකත්වය දැරූ පින්වත් සැමටත් බෙහෙවින් පින් ..
    ධර්ම දානමය කුසල් සපිරේවා !!
    නිදුක් නීරෝගී සුවපත් වේවා !!
    උතුම් නිවනම සාක්ශාත් වේවා !!
    සාදු ...........සාදු .............සාදු !!!

  • @nilukakumari267
    @nilukakumari267 3 ปีที่แล้ว +7

    දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට වගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්.. ඔබ වහන්සේලාගෙන් මෙවැනි daham කරුණු ඇසීමට ලැබීම මොනතරම් පිනක්ද.... පින්වත් ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා.... සාධු සාධු සාධු .....

  • @swa4470
    @swa4470 3 ปีที่แล้ว +4

    Ape හාමුදුරුවනේ bana පදයක් enakami බලාගෙන hitiye හාමුදුරුවනේ ලොකු ස්වාමීන් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී viආයුෂ වැඩි වේවා ඒ වාගේම පින්වත් ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී බව ආයුෂ වැඩේවා rata ඉඳගෙන බලාගෙන ඉන්නේ බණ පදයක් අහන්න හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @priya83621
    @priya83621 3 ปีที่แล้ว +33

    වටිනා දේශනාවක් ...අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 3 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේ ට පින්වන්ත ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....

  • @rupikawasala7994
    @rupikawasala7994 3 ปีที่แล้ว +4

    නමෝබුද්ධාය ....
    සාධු ...සාධු ..සාධු ...
    පරම පූජණීය උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට පාද නමස්කාර වේවා ....
    උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ....
    නිදුක් නීරෝගී වේවා චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලැබේවා .....

  • @danushkahwijesuriya1402
    @danushkahwijesuriya1402 3 ปีที่แล้ว +13

    පින්වත් ලොකු සුවාමින්වහන්සේ ඇතුලු මහසගරුවනට මාගේ නමස්කාරය වේවා නමෝ බුද්දාය

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 3 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය !!!වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!ඔබ වහන්සේට මේ ගොයුම් සසුනඹරේදීම පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය ලැබේවා !!!සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +7

    පිංවත් අපගේ ලොකු සුවාමින්වහසේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන ස්වාමීන් වහන්සේටත් බොහොම පින් ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට දායකත්වය ලබාදුන් සියලුම දෙනාට බුදු සරණයි සාදු සාදු සාදු.

  • @inokaathapaththumudiyansel6235
    @inokaathapaththumudiyansel6235 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏.ධර්මය අවබෝද වෙිවා.නිවනම ලගා වෙිවා නමෝ බුද්දාය.මම සවුදි සිටයි .

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    වන්දනීය පූජනීය අප පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ ශ්‍රී සද්ධර්ම දේශනා කරන පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! උතුම් චතුරාර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්ම නිවන් අවබෝධය පිනිසම හේතුවසනා වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්ම සසර දුකින් අත්මිදෙන්නට පාරමිතාවක්ම වේවා ! අද දින් සිට ආරම්භ කල මේ ශ්‍රී සද්ධර්ම දේශනා මාලාව පින්වත් සියලුදෙනාම, හතුරො,මිතුරෝ ඒ සියලුම දෙනාට ඇසෙත්වා ! පිවිතුරු නිවන් මග අප සියලුදෙනාටම සසර ගමනින් එතෙර වන්නට හේතුවසනා වේවා !!! මාහට ඉතාමත් බොහෝ සතුටක් දෙනෙනවා ඔබවහන්සේ මෙ ශ්‍රී සද්ධර්ම දේශනා කරනතෙක් ඉතාමත් ආසාවෙන් බලා සිටියේ මාහට එය ස්‍රවනය කිරීමට ආසාවෙන් සාදු !!! බොහෝ පින් ඔබවහන්සේට අනේක වාරයක් පින් මේ නිවන් මග ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝදියකින් අමාමහ නිවන් මගම සැලසේවා !!! සාදු !!! උතුම් තෙරුවන් සරණයි සියලුදෙනාටම. නමෝ බුද්ධාය !
    2020.11.12

  • @upendrehalluwannehelage8041
    @upendrehalluwannehelage8041 3 ปีที่แล้ว +3

    🌹🌹🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹

  • @isurucharuka513
    @isurucharuka513 3 ปีที่แล้ว +4

    සාදු ...🙏සාදු....🙏සාදු....🙏ඒ අමාමහ නිවනට හේතුවන දහම් කරුණු වදාළ පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් ශාසනික මෙහෙවර සිදු කිරීමට දීර්ඝායු ෂ ලැබේවායි සාදු සිතින් ප්‍රාර්ථනය කරනවා .!නමො බුද්දාය !🙏🙏🙏🌼🌼🌼

  • @fieldassisten3288
    @fieldassisten3288 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ....

  • @thilankadilshan689
    @thilankadilshan689 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සෙ යුගයෙ පිනට පහල උනු මහා පින්බර හිමිනමකි. මම කිසියම් සැනසිමක් ලබනවද එ ඔබ වහන්සෙ නිසාමයි. හතු පිපෙනව වගෙ තැනින් තැන මිත්‍යාදෲෂ්ටි පහල වෙන මෙ සමාජයෙ අපි ඵ්වාට හසු නොවන්නට උතුම් වු මිහිරි ශ්‍රි සද්දර්මය මිහිරි ලෙස දෙසනා කරන ඔබ වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා!. සාදු! සාදු! සාදු!

    • @slsavi949
      @slsavi949 3 ปีที่แล้ว

      සාදු සාදු 🙏🙏🙏🙏

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු..!! පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙට මෙ උතුම් ගම්බීර දර්මයක් වන මෙ නිවන් මර්ගය පිනිස වන මාවත පිලිබද ලොකයාට දෙශනා කල එ පින් බලෙන් ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ම ලැබී අමා මහා නිවනින් ම සැනසීම ම ලැබේවා ..සාදු සාදු සාදු..!! තෙරුවන් සරනයි..!! මෙ උතුම් දර්ම දෙශ්නාව ස්‍රවනය කලා උ සියලුම දෙනාටත් උතුම් නිවන් මගම විවර වෙවා..නමො බුද්ධාය..!!

  • @chamothmadushankar4685
    @chamothmadushankar4685 3 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 3 ปีที่แล้ว +6

    Saadu saadu saadu oba wahansetath pinvath loku swamin wahansetath samma Sam budu saranai..

  • @PkSwarnalatha
    @PkSwarnalatha 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය

  • @shiromichampika5716
    @shiromichampika5716 3 ปีที่แล้ว +11

    🙏🙏🙏🌺🌺🌺🌹🌷🌹ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌷🌷🌷

  • @chathura2686
    @chathura2686 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස

  • @shermilaw4782
    @shermilaw4782 3 ปีที่แล้ว +8

    🙏 සාදු 🌸🙏 සාදු 🌺🙏 සාදු🌼

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +5

    සාදු🙏සාදු🙏සාදු🙏බුදුසරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තියම ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු
    දර්මදානය ලබාදෙන සියළුම පිංවත් ඔබ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @tikirimanika5701
    @tikirimanika5701 3 ปีที่แล้ว +9

    Theruwan saranai pinwath swamin wahansa, sadaha sithin srawanaya kalemi, mema daham desuma srawanaya karannata ma pinkara thibuna sadu sadu sadu

  • @vijithamalani1783
    @vijithamalani1783 3 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙිවා

  • @lakmalikariyawasam8599
    @lakmalikariyawasam8599 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ම ධර්ම මාර්ගට යොමු කළ මේ සුමිහිරි දහම් දෙසන පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු .🙏🙏🙏🌷🌹🌺🙏🙏🙏

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +6

    ගොඩක් පින් වැලිමඩ ස්වාමින් වහන්සේ ට සහ ගුරු ස්වාමින් වහන්සේ ට සහ දායකත්වය දැක්වූ සැමට සහ මේක youtube එකට දාන්න උදව් කරපු සැම දෙනාටම

  • @sahasnidew3503
    @sahasnidew3503 3 ปีที่แล้ว +5

    සාධු.. සාධු.. සාධු.. මට ද උතුම් ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @user-jx6yn7br8y
    @user-jx6yn7br8y 11 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය... අපේ ස්වාමීන් වහන්සේ අසරණ අපිට නිවන් පිණිස ම දේශනා කරන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ලැබීම මගේ වාසනාවක්.. පිං වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු...

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 3 ปีที่แล้ว +10

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 👏👏👏🌸🌸🌸🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +6

    Teruvan saranai ape hamuduruvanta sadu sadu sadu 🌼🌼🌼🙏🙏🙏

  • @nadeehafarook7557
    @nadeehafarook7557 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danuvlogsl2125
    @danuvlogsl2125 3 ปีที่แล้ว +2

    මේ මිනිස් ලොව හෝ අන් කිනම් ලොවක හෝ අප මහා බුදුරජුන් හා සමකල හැකි රුවනක් නැත්තේමය.
    එහෙයින් අප මහා බුදුරජාණන් වහන්සේ උතුම් රුවනකි.
    ඒ සැබෑ වචනයේ බලයෙන් සැමට සෙත්වේව.....🙏🙏🙏
    කෙලෙස් නසා රාගය දුරලා මරණින් තොරවූ අමුර්තවූ ඒ නිර්වානය පසක් කිරීමේ දහම අප මුනිදුන් දෙසූසේක.
    ඒ දහමට සමකලහැකි කිසිත් නැත්තේමය.
    මෙම නිවන් දහම උතුම් රුවනකි.
    මේ දහමේ සත්‍යානුබාවයෙන් සැමට සෙත්වේවා .....🙏🙏🙏
    ගැබුරු නුවණින් දෙසනලද උතුම් සත්‍ය යමෙක් අවබෝධ කරගත් සේක්ද.ඒ සෝවාන් මගට පත් උතුමා මිනිස් ලොව අටවෙනි වර නූපදියි.
    මේ කරුණින් ආර්ය සංඝතෙම උතුම් රුවනකි.
    මේ සඝ ගුණයේ බලයෙන් සැමට සෙත්වේවා .....🙏🙏🙏

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @piyatisesajayasingha9556
    @piyatisesajayasingha9556 3 ปีที่แล้ว +64

    අනේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයට , ඒ සුන්දර නිවන් මාර්ගයට, මාගේ ශාස්තෘන් වහන්සෙට වූ ප්‍රසාදය මාගේ හදවතේ පතුලේම අකම්පිතව පිහිටාවා !😀😀😀

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +3

    සාදු , සාදු ,සාදු .........................!!!
    අසිරිමත් ප්‍රණිත මදුර ප්රියමනාප ශ්‍රි සද්ධර්මය අපට අනුකමිපාවෙන් කියා දෙන පින්වත් ගෞරවණිිය ගැරැදේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .............!!!
    නමෝ බුද්ධාය .........................!!!

  • @kusamlatha7196
    @kusamlatha7196 3 ปีที่แล้ว

    sadu sadu sadu teruwan saranai ape hamuduruwane itama watina banak dayak una hemotama amamah niwanatama hetuwasana wewa sadu sadu sadu

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +4

    ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි 🌹🌹sadu sadu sadu 🌹🌹

  • @vijithamalani1783
    @vijithamalani1783 3 ปีที่แล้ว +18

    මම බලාපොරොත්තු වෙන් හිටියා පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනා සිදු කරන තුරු

  • @chandikasenavirathna5676
    @chandikasenavirathna5676 3 ปีที่แล้ว +2

    uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,pinwath swamen wahanseta boho pin sidu wewa deragaau labewa siyalu denata theruwan saranai namobuddhaya,,,

  • @dilrukshikawickramasinghe5196
    @dilrukshikawickramasinghe5196 3 ปีที่แล้ว +2

    සාධූ සාධූ සාධූ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවන් මාගේ දහම් අවබෝධය වර්ධනය කලා නිවරදි මාර්ගයේ ගමන්කිරීමට ඉවහල් වුනා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...ඔබ වහන්සේ වැනි බුද්ධ පුත්‍රයකු සසුනට තිලින කළ ලොකු ස්වාමීන් වහන්සේද උතුම් නිවනින් සැනසේවා....

  • @shyny7669
    @shyny7669 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ! හරිම ආසාවෙන් ඇහුවා... පින්වත් ස්වාමින්වහන්සේටත් නමස්කාර වේවා ..

  • @teklapriya2960
    @teklapriya2960 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු..පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය ලැබේවා...දීර්ඝායු වේවා...තෙරුවන් සරණයි

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 3 ปีที่แล้ว +7

    May the blessings of the Noble Triple Gem bless you Pinwath Swamin Wahansa for good health and long life.

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +3

    බුදු ගුන අනන්තයි....තෙරුවන් සරනයි .සියලුසත්වයෝ සුවපත්වෙවා....සාදු...සාදු...සදූ...ඔඔබ වහන්සෙට නිදුක් නිරෝගි දිර්ග අයු ලබෙවා...සාදු...සාදු...සාදු...🙏🙏🙏

  • @rajakaruna4825
    @rajakaruna4825 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි මෙවැනි උතුම් වටිනා ධර්ම දෙසනාවක්⁣.පැවත්වූ.වාට මම හරිම අසවෙන් අසා සිටිය මෙය ඇසිමට සැලැස්සු සියලු දෙනාට ගොඩක් පිං අපේ හමුදුරැවන්ට මෙවැනි උතුම් වටිනා ධර්ම දෙසනා ඉදිරියට පවත්වන්ඩ ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි මෙි පිං බලෙන් කොරොනා වෛරසයට ගොදුරු වු සියලු දෙනාට ඉමනින් ඉමනින් සුවය ලැබේවා කොරොනා වෛරසය අපේ රටෙින්.ඉමනින් තුරන් වෙිවා බුදුසරණයි මම අබුඩාබි සිට

  • @nandapriya2760
    @nandapriya2760 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු. වැදගත් දහම් කරුනුටිකක් දේශනා කර ස්වාමින් වහන්සේටත් ගුරු ස්වාමින් වහන්සේටත් නිදුක් නිරොගී චිර ජිවනය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා.සාදු සාදු සාදු🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @prasadjayasekara3504
    @prasadjayasekara3504 3 ปีที่แล้ว +4

    අපගේ සංඝරත්නයට ඒනිවන් මග අවබෝධ වේවා !

  • @anukaanukaanuka4168
    @anukaanukaanuka4168 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවහන්සේගේ බණ මම පුළුවන්න හැම වෙිලේම ආසනවා ඔබවහනසේට ගොඩක් පිං මම දැන් ඉන්න කුවෙිටි ඔබවහන්සේගේ බණ ආස මම මාගේ වැරදි ගොඩක් හදාගත්තා ඔබෙවහන්සට නිදුක් නිරොගි ලැබෙිවා තෙරැවන් සරණයි

  • @madupathirana9944
    @madupathirana9944 3 ปีที่แล้ว +3

    නමස්කාර වේවා පිංවත් ස්වාමින්වහන්සේට සාදු....සාදු...සාදු...තෙරැවන් සරනයි !

  • @eranda5702
    @eranda5702 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @hewahattagemarshalimportan7103
    @hewahattagemarshalimportan7103 3 ปีที่แล้ว +1

    සාදු සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා සැමටම නමස්කාර වේවා වටිනා ධර්ම දේශනාවක් ඇසීමට සම්බන්ධ වූ සහ පිළියෙල කර සැමට සම්මා සම්බුදු සරණයි

  • @danushasapuarachchi8748
    @danushasapuarachchi8748 3 ปีที่แล้ว

    මාගේ ගුරැදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන්වහන්සේ ටත් මාගේ ගුරැදේවෝත්තම පිංවත් වැලිමඩ සද්දාසීල ස්වාමීන්වහන්සේ ටත් නිදුක් නීරෝගී. දීර්ඝායුශ සම්පත්තියම ලැබේවා. යෙහෙන් චිරාත් කාලයක් වැඩ හිදිමින් අප වන් අසරන මි ඉසුන්ට මේ දර්මය අවබෝද කරන මග පෙන්නවන්නට ලැබේවා. මාගේ ජීවීතය සුකිත මිදිත කල සත්පුරැශයින් වහන්ස. කල්‍යාණ මිත්‍රයින් වහන්ස ඔබ වහන්සේලාට උතුම් නිවනන අවබෝද වෙන්නට මේ පිනම හේතු වේවා. .. දහම් රසය පෙන්නූ... දහම් රසය පෙවූ උතුම් පියානනි ඔබ වහන්සේලා ට දීර්ඝායුශ ලැබේවා. උතුම් නිර්වානය ම අවබෝද වේවා. ඔබ වහන්සේලට මෙන්ම මටද මරනින් මතුද. , දර්මය යම් තැනකද? එතැන් උතුම් සත්පුරුෂ ‍යින් වහන්සේලා සිටින තැනකම උපත වේවා....

  • @surangaprabath7003
    @surangaprabath7003 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු නමො බුද්ධාය ගරු පිංවත් සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා තවත් බොහො කාලයක් උතුම් ධර්මය අපට දෙශනාකරන්නට නිදුක් නිරොගි සුවපත් වෙිවා දිර්ඝ ආයුස ලැබේවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු උතුම් ධර්මය අසන්නට ලබාදුන් හැමොටම ගොඩක් ස්තුතියි පිං සිියලුම ලොක සත්වයාම සුවපත් වෙිවා තෙරැවන් සරණයි

  • @malanigomes3930
    @malanigomes3930 3 ปีที่แล้ว +4

    Saadu, saadu, saadu, bhagya wathun wahasege පිවිතුරු dharmadesanawa ma සම්බුදු සසුනේ දීම සවන් දීමට ලැබීම අපි සියලුම සත්වයන් ගෙ විශාල පිනක්.මේ දහම ජීවිතයට ගලපා ගනිමින් නිවන් අවබෝධ කරගැනීම සඳහාම උපකාර වේවා .ධර්මය බෙදා දෙන පින්වත් ඔබ වහන්සේ niwan අවබෝධ වේවා ..

  • @hashanweeranga5270
    @hashanweeranga5270 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය෴!!!
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා...!
    නීරෝගී වේවා...! සුවපත් වේවා...! දීර්ඝායුෂ ලැබේවා...!
    🙏🙏🙏

  • @chandaniweragama1662
    @chandaniweragama1662 3 ปีที่แล้ว +3

    මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා. මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු .

  • @hemanthajayalal250
    @hemanthajayalal250 3 ปีที่แล้ว +3

    🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ....
    අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා ...
    ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා ...........

  • @nisalsalindha9305
    @nisalsalindha9305 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබවහන්සේට මෙම ධර්මදේශනාව කල ඔබ වහන්සේටත් එම ධර්මදේශනාවට සවන් දුන් මා හටත් මෙ ගෞතම සම්බුද්ධ සාසනයේදිම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු .........!!!

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු වට්නා දෙසනවක් ඇසිමත් .පෙර පිනක් දර්මදෙසනවක්.අසන්න ලබිම තෙරුවන් සරනයි.අපෙ හමුදුරුවනෙ.!!!

  • @deelushawijesingha8768
    @deelushawijesingha8768 3 ปีที่แล้ว +2

    Namo buddaya...siyalu lo wesiyo be darmayen senaseema labathwa....sadu sadu sadu.!!💐💐💐💐🌸💐💐💐💐

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @ydududyd3000
    @ydududyd3000 3 ปีที่แล้ว +7

    සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නිදුක් වේවා නිරෝගී වේවා දිර්ඝායු වේවිා සාදු🙏සාදු🙏සාදු🙏මාගේ නමස්කාර ය වේවා

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 3 ปีที่แล้ว

    Sadu sadu sadu Teruwansaranai swamienwahansa.....niduk nirogisapa samatalabewa.....lokawase siyaludenata sambudusaranai.....

  • @kalpagimhan569
    @kalpagimhan569 2 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ...
    තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා දීර්ඝායු වේවා සාදු සාදු සාදු ..

  • @kumudusamanmali3617
    @kumudusamanmali3617 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ ගෞරවණිය නමස්කාරය හදපත්ලෙන්ම වේවා

  • @ruwanthiinoka8037
    @ruwanthiinoka8037 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!!!! . Mama godak wasanawanthai me dhrmaya ahanna labuna. Oba wahase derga ayusha labewa !!!!!!!!!!!!

  • @priyanichamitha8199
    @priyanichamitha8199 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි 🙏🙏🙏 මෙවෙනි ධර්ම දේශනාවක් අප හට අසන්නට සැලසු පින්වත් ස්වමින් වහන්සේට උතුම් වු චතුරාය සතය නිවන් අවබෝධ වීමට හේතු වාසනාව වෙිවා!!!!

  • @udayakumara3753
    @udayakumara3753 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thinukikaushalya1055
    @thinukikaushalya1055 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ...සාදු ..සාදු ..සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaraa1210
    @amaraa1210 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනා වෙවා මාගේ බුදුරජාණන් වහවහන්සේට

  • @anomajayalat4603
    @anomajayalat4603 3 ปีที่แล้ว +3

    පිංවන්ත ඔබ වහන්සේට දීර්ඝයුස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @shamalisadamali5820
    @shamalisadamali5820 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!! නමෝ බුද්ධාය !
    උතුම් නිවන් මග ගමන් කිරීමට මාහට මේ ශ්‍රී සද්ධර්ම පිහිට පිලිසරණ වේවා ! සියලුදෙනාටම මේ උතුම් නිවන් මාර්ගයේ ගමනට පිහිට පිලිසරණ ලැබේවා ! පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,පින්වත් ඔබවහන්සේට අනේකවාරයක් පින් සිදුවේවා ! ඉතාමත් වටිනා ශ්‍රී සද්ධර්ම සියලුදෙනාටම ඇසෙත්වා !
    ලෝකවාසී සියලුම සත්වයෝ සුවපත් වේවා ! සාදු !!!
    තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !

  • @BeatyOfLife
    @BeatyOfLife 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු! 🌼

  • @rupiadjei4444
    @rupiadjei4444 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu. Namo buddaya!! Pinwath loku suwamin wahanseta utum nirogi suwa lebewa deergausa lebewa!! Desakayanan wahanseta utum nirogi suwa lebewa deergausa lebewa!!!!!

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 3 ปีที่แล้ว +1

    Oba wahansita eee Ama niwan suwa bohodura nowewa 🙏🙏🙏

  • @sadunsadun7836
    @sadunsadun7836 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වමීන් හවන්සේට තෙරුවන් සරණයි සාදු🙏 සාදු🙏 සාදු🙏🌻🌻🌻🌻🌻🌻🌻🔥🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.. පිංවත් ලොකු සුවාමින්වන්සේටත් බඹවහන්සේටත් බොහොම පින් අපිට.දර්මය.ඇසිම සැලැස්වීම.පිනිස....

  • @Ruksh885
    @Ruksh885 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu anumodami

  • @rohinirohini9118
    @rohinirohini9118 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අපගේ පින්වත් ස්වාමින් වහන්සේට,දිර්ඝායු වේවා සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට අපට මෙවැනි වටිනා ධර්ම කරැණු පහදා දුන්නට.