Living In A Container For 24 Hours 😱New DJI Pocket 3 Camera 4K - සිංහල vlog | Yash and Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @malindumihisara09
    @malindumihisara09 9 หลายเดือนก่อน +109

    4k කරලා 1080p කන්වර්ට් කරන එක හොදයි මොකද zoom in ශොට් එකක් යද්දි 4k ගට්ට නිසා කොලිටිය අඩු වෙනෙ නැ.....❤

  • @tharushacooray7662
    @tharushacooray7662 9 หลายเดือนก่อน +48

    මගේ ජීවිතේ මං දැකපු ලස්සනම couple එකක් 🥺♥️ සමහරු තමන්ගෙ stress එක නැති කරගන්න funny videos බලනවා...හැබැයි ඔයාලා දෙන්නගේ Vlog එහෙක විනාඩි 5 ක් බැලුවත් ඇති හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා ඒක කියන්න තේරෙන්නෙ නැහැ 🥺♥️
    Lv u Akki & Aiyah 😊♥️

  • @Nethmi444
    @Nethmi444 9 หลายเดือนก่อน +99

    Exam ලියල ආවේ දැන් ටිකකට කලින්... 😁❤️ඔයාලගෙ මොන වීඩියෝ එක බැලුවත් Stress එක නැති වෙලා යනවා ❤😇 Adarei Akka & Aiya 😚❤🥰

  • @playome305
    @playome305 9 หลายเดือนก่อน +26

    Raw එක high වෙන්න වෙන්න තමා convert එකත් සුපිරි වෙන්නේ දරුව😌 ඒ නිසා 4K අරන් පස්සේ 1080p වලට convert කරන්න. ගැම්මක් තමා එතකොට❤😊😅

  • @vidhupanethmini6082
    @vidhupanethmini6082 9 หลายเดือนก่อน +368

    Exam ලියලා ආවාම නොටිෆිකේශන් එකක් දැක්කේ අද...මාර හැපී දැක්කාම exam stress නැති වෙලාම යනවා...love you guys both ever ♥️🥺🌹

    • @bnskalhara767
      @bnskalhara767 9 หลายเดือนก่อน +17

      Bio ne 😂🙏

    • @kimaliWickramarachchi
      @kimaliWickramarachchi 9 หลายเดือนก่อน +14

      Me too bio ekata kela wela thiyeddith balano stress release wenna ❤😂

    • @THASH021
      @THASH021 9 หลายเดือนก่อน

      ​@tdproduction2.073 appliedda

    • @chamindajayaweera3294
      @chamindajayaweera3294 9 หลายเดือนก่อน +1

      Same guys 😅

    • @donutdiaries6975
      @donutdiaries6975 9 หลายเดือนก่อน +1

      Me toooo❤

  • @Dhammika76
    @Dhammika76 9 หลายเดือนก่อน +9

    ජීවිතය විදවන්නේ නැතිව විදින හැටි කියල දෙනවා. ඔය දෙන්නා හැමදාම සතුටින්ම ඉන්න ඕන.

  • @RuMeth999
    @RuMeth999 9 หลายเดือนก่อน +439

    Record it 1080p cuz lots of people don't have 4k displays. Also, it is a benefit for you guys to store the videos cuz the 1080p video size is lower than 4k 👍

    • @AxeL9r
      @AxeL9r 9 หลายเดือนก่อน +14

      Thanks for the your opinion 👍

    • @momentswithadithya
      @momentswithadithya 9 หลายเดือนก่อน +12

      Nope
      I think
      Rec 4k and drop down 1080p.
      then that keep pixels and its quality more than 1080p record quality.😊
      I learned this from a creativeartlk video. I learned this from a video. Just said something known. Not an insult😊

    • @murder1028
      @murder1028 9 หลายเดือนก่อน +6

      Mod ykek ub😂

    • @JanithSandalu
      @JanithSandalu 9 หลายเดือนก่อน +4

      Ammo supiri tech advisor 😂😂😂😂

    • @jokertuf6054
      @jokertuf6054 9 หลายเดือนก่อน

      Ganja gahalada

  • @sethumiyahanima6486
    @sethumiyahanima6486 9 หลายเดือนก่อน +15

    Exam ඉවර වෙලා දැන් ආවේ strees එක කොහෙන් ගියාද නෑ 😅 මාර happy yash & hass ❤
    මං ආසයි travel කරන්න
    අනේ ඔයාලා travel vlog දිගටම අරන් එන්නකෝ.... 🎉
    මූණට හිනාවක් දුන්නට පිං ඔයාලා දෙන්නට ආදරෙයි ❤❤

  • @NethmiAnjana52
    @NethmiAnjana52 9 หลายเดือนก่อน +39

    මේ දෙන්නනම් පිස්සුවක්🥺💖 ආදරෙයි හැමදාම.. දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න🥺💖 හැමදාම වීඩියො ආපු ගමන් බලනවා🥺 ඇස්වහක්නම් වදින්නෙපා ඔය දෙන්නට... my favorite couple.. 💖💖💖💖💖💖💖💖💖

  • @kavindyasandeepani-lc6bm
    @kavindyasandeepani-lc6bm 9 หลายเดือนก่อน +5

    ඔය දෙන්නගෙ video එකක් බල්නව කියන්නෙ හිතට මාරම සතුටක්.හරිම ශොක් ඔයාලා අනෙ.හමදාම ඔය වගෙ අදරෙන් සතුටින් ඉන්න.දෙන්නටම ගොඩක් ආසයි අදරෙයි❤

  • @sankalpasithmina
    @sankalpasithmina 9 หลายเดือนก่อน +81

    2024 පළවෙනි වීඩියෝ එක දානකන් ඉවසිල්ලක් නැතුව බලන් හිටිය කට්ටිය කෝ😁❤️Love you guys❤️❤️ ඉස්සරහට තව වීඩියෝ ඕනි.

  • @kaveesha4388
    @kaveesha4388 9 หลายเดือนก่อน +15

    4k වලින් රෙකෝඩ් කරන්න.1080p < 4K ලොකු වෙනසක් තියෙනො .4K රෙකොඩ් කරල ඔන්නම් පස්සෙ 1080p කන්වර්ට් කරන්න. රෙකෝඩ් කරන එක qulity record කරන්න ❤😍

  • @Jithry
    @Jithry 9 หลายเดือนก่อน +21

    Yeeeeeee. අලුත් camera එක නේද?
    Yash akke ඔයා A/L වලට කරපු subjects මොනවද ? ❤❤❤❤❤❤❤❤
    අදත් හරිම ලස්සනයි ඔයාලා දෙන්නා. ආදරෙයි ගොඩාරියක්. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanishashika7116
    @jayanishashika7116 9 หลายเดือนก่อน +36

    ජීවිත් වෙනවා කියන වචනේ හරිම තේරුම දැනගන්න ඕනි නම් මන් ඕනි කෙනෙක්ට කියනවා ඔයාලගේ vlogs බලන්න කියලා🙂❤️‍🩹

    • @DisaraGunathilaka
      @DisaraGunathilaka 9 หลายเดือนก่อน +2

      දන්න ලබ්බ තමා ඔයිට වඩා ජීවිත තියනවා ගොබ්බ හැත්ත බොරුවට කියවනවා

    • @pasindupabasara258
      @pasindupabasara258 9 หลายเดือนก่อน

      😂

  • @shashininethara910
    @shashininethara910 9 หลายเดือนก่อน +4

    විඩියෝ එකක් දානකම් චැනල් එකට ඇවිල්ලා ගිය දවස් ටිකෙම බල බල ගියා විඩියෝ එකක් දාලා තිබ්බා කියලා දැක්කම එන එ සතුට luv you yash panchi and hasi mota ❤❤❤❤❤

  • @latheeshaKalani-xj4vk
    @latheeshaKalani-xj4vk 7 หลายเดือนก่อน +1

    ඔය දෙන්නා තමා මේ ලොකෙ ලස්සනම වාසනාවන්ත copule එක ❤️❤️ඉක්මනට තව vedio එකක් ඔනි අනෙ ❤️

  • @Ruvini86
    @Ruvini86 9 หลายเดือนก่อน +5

    වීඩියෝ එක බලද්දී ඒක ඉවර වෙනවා තේරෙන්නේ නැහැ ...ඔයාල end කරනවා කීවම තමයි මතක් වෙන්නෙ අයියෝ ඉවරයි කියලා ...තව ටිකක් තිබුනා නම් කියලා හිතෙනවා...සතුටින් ආදරෙන් හැමදාම ඉතින් ..අපිට බලන්න අපේ ප්‍රශ්න ටිකකට අමතක කරවන්න..තව ගොඩක් වීඩියෝ අරන් එන්න ...💕💕 love u both...

  • @nimeshajayawardhana8375
    @nimeshajayawardhana8375 9 หลายเดือนก่อน +4

    Good morning ඔයලා දෙන්නා අපේ ගෙදර දෙන්නෙක් වගේ දැන්.උදේ සවස හැම වෙලාවේම අපි ඔයාලගේ. V. D බලනවා. මගේ දුලා දෙන්නා හරි ආසයි ඔයාලට. මම තමයි හුරු කලේ එයාලට මම මීට කලින් comments වලට replay කලා ඔයාලා අපි ආදරෙයි ඔයාලට බුදුසරණයි ♥️♥️♥️

  • @KANDIX.APPAREL
    @KANDIX.APPAREL 9 หลายเดือนก่อน +38

    පට්ට කපල් එකක්.❤ ලංකාවේ ඉන්න අපේ මානසික මට්ටම down වෙලා තිබ්බත් ඔයාලගෙ video එකක් බලල මොහොතකට හරි happy වෙන්න තිබ්බනම් ඒක පට්ට❤

  • @Chamosaputhanthri
    @Chamosaputhanthri 5 หลายเดือนก่อน +2

    හිත රිදිලා ඉන්න වෙලාවට හිත හදාගන්නෙ ඔයාලගෙ වීඩියෝස් බලලා ❤ ගොඩාක් ස්තූතී 😊

  • @savininethmini
    @savininethmini 9 หลายเดือนก่อน +34

    Yash akkige හිනාව හරිම cute. Natural beauty එකක් තියන ලස්සන ගෑනු ළමයෙක් ❤❤
    Love You Both💐❤

  • @TheATHouse
    @TheATHouse 8 หลายเดือนก่อน +1

    ඔයාලට සුබ පතනවා..හැමදාම ඔය වගේ සතුටින් හිනා වෙලා අනිත් අයවත් හිනස්සන්න පුලුවන් වෙන්න ඕනි

  • @imasha05
    @imasha05 9 หลายเดือนก่อน +16

    ඔයාලා දෙන්නත් පරිස්සමට සතුටින් ඉන්න ❤
    මේ වගේ තවත් ලස්සන vlog එකක් ගේනකන් ලොකූ ආසාවකින්, බලාපොරොත්තුවෙන් ඉන්නවෝ
    ආදරෙයි ඔය දෙන්නා අපිට මේ දෙන සතුටට 🥺❤️

  • @sachithdilhara9691
    @sachithdilhara9691 9 หลายเดือนก่อน +1

    Thank you akki & ayya me wage video genwt💋...me exam ek patan aran thyeddith oylg video blanw...ada exam ek ivr vela awa eth dn thmi blnna une mkd padm kra akki 🥺🥺🥺 kmn n oyl video nm super. cute couple 💋🫂

  • @shineherath8307
    @shineherath8307 9 หลายเดือนก่อน +4

    Happy anniversary to yash and hss both I'm big fan of your .
    1080 p to 1080p hoddai
    4k to 1080p karranna eppa ethakota camera ekke storage boruwata wadi wennawa witharai👍

  • @sharanashiyam4945
    @sharanashiyam4945 9 หลายเดือนก่อน +2

    Ordianry eke niacinamide and alpha arbutin hodai akki pigmentation e wagema dark spots and marks yawanna math eka thama use krnne

  • @shenalsupeshala4257
    @shenalsupeshala4257 9 หลายเดือนก่อน +3

    A/L සෙට් එකට ආතල් එකක් ගන්න කිව්ව එකට ආදරෙයි ආ ❤️ ඔයාලා වගේ ආතල් එකේ ඉන්න තමා මාත් ආස 🤗

  • @bandulaboteju8984
    @bandulaboteju8984 3 หลายเดือนก่อน +1

    ඒ camera එකෙන් විඩියො මරු අනෙ ලස්සනට පේනවා❤

  • @pankajajayodya732
    @pankajajayodya732 9 หลายเดือนก่อน +13

    Bio paper එක ලියලා ගෙදර අවා විතරයි.කෙලවේන එක සුපිරියටම කෙලවුනා එත් ඔය දෙන්නා mood එක හැදුවා අයියේ අක්කේ thank u❤️next තියෙන්නේ physice paper eka එකේ උපරිම දෙයක් කරනවා.thank u so much mood fix කරා ට දෙන්නටම❤️❤️

    • @Jieun981
      @Jieun981 9 หลายเดือนก่อน

      Bio eka amarui da 😮

    • @bhagya753
      @bhagya753 9 หลายเดือนก่อน

      22ට සාපේක්ෂව කොහොම ද paper එක ඇත්තටම

    • @pankajajayodya732
      @pankajajayodya732 9 หลายเดือนก่อน

      @@Jieun981 බහුතරයකට අමාරුයි මට නම් අමාරු නේ වේයි කෙලවේලාම ගියා 🙂💔

    • @pankajajayodya732
      @pankajajayodya732 9 หลายเดือนก่อน

      @@bhagya753 අනේ මන්දා එවා ගැන නම් හොයන්න ගියේ නැ

    • @kimaliWickramarachchi
      @kimaliWickramarachchi 9 หลายเดือนก่อน

      Aththak

  • @taniyasilva6738
    @taniyasilva6738 9 หลายเดือนก่อน

    Asama vedio akak.godak adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️2natama.parissaman enna.budusaranai

  • @NethukiDulansa
    @NethukiDulansa 9 หลายเดือนก่อน +3

    Ohhh Video එකක් එනකම් බලන් හිටියෙ 😍. Yash akki you're soooo cute 🥰💗. Hass ඔයාගෙ cooking නම් මාරයි 😅. දෙන්නටම ආදරෙයි ගොඩාක් 😘.
    4ever Yash & Hass ❤️❤️❤️

  • @sewminikumari8334
    @sewminikumari8334 9 หลายเดือนก่อน

    ❤😍😘thank u akki...exam hodata liivva..love u ane..😘😘

  • @SewwandiDarshika-q7q
    @SewwandiDarshika-q7q 9 หลายเดือนก่อน +25

    ඒ කැම් එක අව්ලක් නැ අනෙ සුපිරියි exam පැත්තක දාලා vlog එක බලන මම 💗💗

  • @AchiniTharaka-qo4bo
    @AchiniTharaka-qo4bo 9 หลายเดือนก่อน +2

    කොච්චර couples youtube eke hitiyath Oyala denna tharam maru couple ekak mn dakala na kauruth awath yash & Hass thamai best..
    My favorite couple love you ❤❤❤

    • @AchiniTharaka-qo4bo
      @AchiniTharaka-qo4bo 9 หลายเดือนก่อน +1

      Oyala dennata samana kranna puluwan couple nathooo kaatath සමාන වෙන්නත් බෑ😅

  • @THASH021
    @THASH021 9 หลายเดือนก่อน +3

    A/l ඉවර කරල ඇවිල්ල දැන් බලන්නෙ ඔයාලගෙ vlog එක❤🥰...තව දවස් දෙක්කින් ඊලග subject එක😢....🩷❤️🩷❤️🩷❤️🩷❤️🩷❤️🩷❤️🩷❤️🩷❤️

  • @Dinusha122
    @Dinusha122 9 หลายเดือนก่อน +2

    ඔයාල දෙන්න හරිම ශෝක් හිතේ තියන දේ කියාගන්න තේරෙන්නෙ නැහැ ඔයාල දෙන්න ඒ තරම් හිතට වැදුන🥺💗

  • @nilukaroshini9615
    @nilukaroshini9615 9 หลายเดือนก่อน +64

    ඊලග පාර ලංකාවර ආවහම fan meeting එකක් තියල hasi motta ගානේ හැමෝටම ඔය රස coffee හදලා දෙන්න...🤤🤤🤤🤤🤤

    • @educationone3029
      @educationone3029 9 หลายเดือนก่อน +2

      🎉❤kadima adahasak

    • @shashirupasinghe
      @shashirupasinghe 9 หลายเดือนก่อน +1

      Coffee oneth na meeting ekak thiymu😒😒

    • @vindi1309
      @vindi1309 9 หลายเดือนก่อน

      Nice Idea

    • @SimraA.a.f
      @SimraA.a.f 9 หลายเดือนก่อน

      Maru idea එක

  • @Dhanu72
    @Dhanu72 8 หลายเดือนก่อน +1

    Exame iwara wela stress realize karanna oyalage video blna mama😂 Thank you apiwa mathak klata❤

  • @sudeepasathyanganee6653
    @sudeepasathyanganee6653 9 หลายเดือนก่อน +2

    Thank you ❤️❤️‍🔥, Exam eka Api hodatama liyanawa 😊. Mona unath video eka balanna amathaka karanne na 😉

  • @dilrukshichethana
    @dilrukshichethana 9 หลายเดือนก่อน

    Cam ekanm shok dennama ලස්සනට penwa..ada vlog ekth godak lassanayi aiya & akki hamadama sathutin innaaaaaa.....❤❤❤❤

  • @SAYUNI_SENETHMA
    @SAYUNI_SENETHMA 9 หลายเดือนก่อน +83

    Yash and Hass, your chemistry is simply unbeatable! Watching your videos feels like catching up with old friends the laughter, adventures, and genuine moments you share make each video a highlight of my day. Keep spreading the positive vibes and creating amazing content. Much love to both of you! 💖❤

    • @YashandHass
      @YashandHass  9 หลายเดือนก่อน +12

      🥹❤️

    • @Ceylon_Kolla_YT
      @Ceylon_Kolla_YT 9 หลายเดือนก่อน +7

      ​@@YashandHass අනේ හස්සෝ.. මමත් මේ පාර A/L ලියනව 😘.. after a/l මොනවද engineering technology side එකෙන් කරන්න පුලුවන් corses , automobile & automation robot hand side එකේ මොනවද තියන corses & jobs , australia එන්න ක්‍රම , යන වියදම් කොහොමද ඒව ගැන next video එකකින් කියන්නකෝ plz...plzz...plzzzzzz......... 🥺❤️🙏❤

  • @ridmii38
    @ridmii38 9 หลายเดือนก่อน +1

    AL liyana api 🥺❤️ thank youu oya dennata stress nathi karanawata

  • @vinuthisasithya
    @vinuthisasithya 9 หลายเดือนก่อน +3

    A/l Econ liyala awith akkigei aiyagei vd balana mama....😁❤️🎉mental freedom..

  • @nirantaradaluwatta
    @nirantaradaluwatta 9 หลายเดือนก่อน +1

    Akki & aiya maarama shoii vlog ekk... love it soo much... cam ekat maarai... love you guys tooo ❤

  • @hirunabandara9512
    @hirunabandara9512 9 หลายเดือนก่อน +3

    4k videos quality wadi 1080p videos walata wadiya... 4k videos upload karoth facilities thiyena ayata 4k balanna puluwan and facilities adu ayata 1080p balannath puluwan... but 1080p dammaoth 4k facilities thiyena ayatath 1080p thamai balanna wenne.

  • @dewmini4099
    @dewmini4099 9 หลายเดือนก่อน +2

    A/l kiyala oyalawa maga arinna puluwanda bahne bhne😂💔 notification awa gamn hari ithin
    Adarei dennatama 😘❤️

  • @LalithaJayarathna-k4s
    @LalithaJayarathna-k4s 9 หลายเดือนก่อน +2

    Thnqqq aiya & akka 🥺 exam nm liynw hby ගොඩාක් අමාරුයි tibb 1st subject ekm 🤥

  • @kookiecraft140
    @kookiecraft140 9 หลายเดือนก่อน +1

    Hiiiiiii ❤mn hari asai oya dennage vlogs walata 🎉mn video ekk danakn balahena hitiye thank uuu🤭❤

  • @KESHA654
    @KESHA654 9 หลายเดือนก่อน +5

    හෙට විභාගේ මට ඒත් මේක නම් බලන්නම ඕනි මට🥺♥️ ආදරෙයි ගොඩාරියක් අයියා අක්කි❤️

    • @Ceylon_Kolla_YT
      @Ceylon_Kolla_YT 9 หลายเดือนก่อน

      @@KESHA654 🤥🤥 appah ehemda ekaprt dekke neene anee... tech neda karanne 😁

  • @IsharaMadhurangi-qs2ly
    @IsharaMadhurangi-qs2ly 9 หลายเดือนก่อน

    Video eka balana 3n weni para 😌❤ hasi motage jocks maru😂

  • @sandeepasewmini7629
    @sandeepasewmini7629 9 หลายเดือนก่อน

    thanq akki and aiya adarei🥰🥰😚💞

  • @JayanieDanushikaOfficial
    @JayanieDanushikaOfficial 9 หลายเดือนก่อน +10

    ඔලිව් තෙල් ටිකක් රෑට ගාන්න අක්කි මූනේ පිච්චුන තැන ඉක්මනින් හොද වෙනවා🥰💗

  • @dilsharatharushi6482
    @dilsharatharushi6482 9 หลายเดือนก่อน

    Heta exam thiyagena notification 1 dakka gaman vlog 1 balanna ave 😅❤ thanks akki & aiya ❤ aththatama oyalava dakkama punchi weawakta hari hithe thiyana baya , prashna hamadema amathka wenava ❤😊 budu sarani ❤️😘 hamadama sathutin inna ❤ anith ayatath sathuta denagamanma ❤

  • @dilmimashi
    @dilmimashi 9 หลายเดือนก่อน +4

    සිරවටම පිස්සුවක් අප්පා
    ආදරෙයි.yash and hass❤❤

    • @YashandHass
      @YashandHass  9 หลายเดือนก่อน +3

      ❤️🫂

    • @dilmimashi
      @dilmimashi 9 หลายเดือนก่อน +2

  • @මාන්දමික
    @මාන්දමික 9 หลายเดือนก่อน

    ane mn oyalage vedioes walata marama asai ane. attatama adath exam liyala awe. meka dakkama oyalata thiyena adare thawath wadi una anee. oyaala dennata much love

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී 9 หลายเดือนก่อน +7

    ❤❤❤❤❤වාව්ව්ව්ව් යශ් පැංචි ලස්සනයි ගොඩාක් ❤❤❤❤ හශී මෝට හැම්සම් ආ......😍😍😍 ආදරේ හැමදම හැම ආත්මයකම ඔයල දෙන්න ඔයලටම විතරක් හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව 💕💕💕💕 ජේසු පිහිටයි ❤❤❤❤

  • @dewmikavinya2119
    @dewmikavinya2119 5 หลายเดือนก่อน +1

    Mood fix kra ganna shok ane oylge videos akka oya nan sooo luckyyyy❤❤❤❤

  • @_o_e6619
    @_o_e6619 9 หลายเดือนก่อน +13

    Thank you so much for the motivation aiya and akki❤️Let's do our best Yash and Hass fans.. Fighting... ✊🏻

  • @ridmii38
    @ridmii38 9 หลายเดือนก่อน +2

    Wenadata wada videos wala wenasak thiye colors ema mara lassanaiii

  • @kaveeshanethmini4203
    @kaveeshanethmini4203 9 หลายเดือนก่อน +8

    Paper eka හාලා awe marama අවුලෙන් ඉද්දි දැක්කෙ stress එකත් චූටි වෙලාවකට නැතිවුණා ❤ thank u akki and ayya..❤

  • @dhhtgghdhth1666
    @dhhtgghdhth1666 9 หลายเดือนก่อน +1

    Ada vlog eka marama lassanai aluth cam ekath superb 👌 dan digatama vlog දන්නෝ oya dennage pissu wada balanna ona ❤❤❤❤❤

  • @shiromimunasinghe4078
    @shiromimunasinghe4078 9 หลายเดือนก่อน +4

    That camera quality is something else😮 love the video guys ❤❤

  • @malsharupasinghe4592
    @malsharupasinghe4592 8 หลายเดือนก่อน +1

    Full screen dala video eka bala bala iddi, "guys apita video eka end karanna beri una" kiyala kiwwama, maarama duka hithuna. ❤😢 Love you ❤

  • @Nethma.
    @Nethma. 9 หลายเดือนก่อน +12

    Videos දිග මදි කියන අය මේ කොනට😢😢

  • @apexpodda
    @apexpodda 7 หลายเดือนก่อน +1

    love u akki and ayye you are the funniest couple that i have seen in my lifeeee.....ummmmmm be happy and keep ur love forever
    🥳🥳🥳🥳

  • @adeeshadudayakumara
    @adeeshadudayakumara 9 หลายเดือนก่อน +8

    අයියේ coffee හදද්දී මුලින්ම coffee වලට ඇල්වතර චුට්ටම චුට්ටක් දාලා බලන්නකෝ...උණු වතුර කෙලින්ම දාපුවාම coffee වල ගුණය යනවා කියලා අහලා තියෙයි❤

    • @YashandHass
      @YashandHass  9 หลายเดือนก่อน +1

      Ada try karannama, diya wenne nah neh ethokata?🤔

    • @adeeshadudayakumara
      @adeeshadudayakumara 9 หลายเดือนก่อน +1

      දිය වෙනවා වතුර පොඩ්ඩම පොඩ්ඩක්....මන් බොන්නේ jacob කියලා brand එකක coffee එකක්....

  • @jinadarijayalath1370
    @jinadarijayalath1370 9 หลายเดือนก่อน

    Hrima lassanaiii video eka...hamdma sathutin innaa onii ❤❤❤ happy new year both of your 🥂❤🥳

  • @ChandaniKumari-vy5tl
    @ChandaniKumari-vy5tl 9 หลายเดือนก่อน +5

    Omg guys when yash said this 15:24 i felt so relieved that was so sweet guys and thanks for making us happy these days and this is the most cutest and the sweetest video from all. WE LOVE YOUUUUUU YnH ❤️

  • @hirunisewwandi2220
    @hirunisewwandi2220 9 หลายเดือนก่อน +1

    Exam stress wadima nisa awa dennge video ekka balala stress release kr gnna...❤thanks for your lovely wishes ..akki and aiya love you so much❤

  • @thenujarandinu
    @thenujarandinu 9 หลายเดือนก่อน +6

    1:24 නෑ එහෙම වෙන්නේ නෑ ඔයාලා 4K record කරලා upload කරොත් FHD එක 4K quelity එකෙන් යන්නේ නෑ FHD වලින් යන්නේ 😮♥️

  • @laksaaradance6250
    @laksaaradance6250 9 หลายเดือนก่อน +1

    Exam lyn apiwa mathak karai kyl balagen htye video ek purawatama..adarei akki and aiya..😘😘😘❤❤❤

  • @sanugigathara449
    @sanugigathara449 9 หลายเดือนก่อน +9

    OMG that cow buffet!!!!😍You two are so adorably cuteeeee🥰Love you ayya and akki💗💓💞

  • @madushani2376
    @madushani2376 9 หลายเดือนก่อน

    ඔයාලව හම්බවෙලා දවස් දෙකයි. දවස් දෙකට vedio 28k බැලුවා. 😊😊දැන් නිකන් ඇබ්බැහි වෙලා වගේ vedio ටික ඉවර කරන කල් ඉවසිල්ලක් නෑ ❤❤❤❤දෙන්නම පරිස්සමට ඉන්න. Hasi mota & yash panchi ආදරෙයි දෙන්නටම❤.

  • @Nethmi444
    @Nethmi444 9 หลายเดือนก่อน +18

    YH said:-"හොදටම ලියන්න යාළුවනේ...බය වෙන්නෙපා බය වුණත් ඒ හොඳකට හරිද"...😁❤️ Motivation ekt aadlei 😁

    • @Ceylon_Kolla_YT
      @Ceylon_Kolla_YT 9 หลายเดือนก่อน +2

      ඒකනම් සුපිරී ඇත්තටම .. ❤️ අපේම සහෝදරයො වගේ බලමුකො හෙට ලියලම feeling is ______________ (good / sad ) 🥺

  • @HansajaPc
    @HansajaPc 9 หลายเดือนก่อน

    4K record karala 1080p walata covert karanna. Hodata details ganna puluwn. Quality eke nm loku wenasak ne.

  • @thisaara_rampatipura365
    @thisaara_rampatipura365 9 หลายเดือนก่อน +14

    අනේ ඔය දෙන්නා ශෝක් අනේ..හසී මොටා කරන ඒවට හිනා යනවා අනේ😂. යශ් පැංචි ආදරෙයි...❤️❤️❤️

  • @PasinduChandupa1231
    @PasinduChandupa1231 9 หลายเดือนก่อน

    සතුටින් ඉන්න❤. මෝඩයෙක් වගේ දගලන්නෙපා ඔච්චර. ගොඩක් අයට නොලැබෙන life style එකක් ලැබිලා තියෙනවා නේ.. Travel එක විතරක් තිබ්බා නම් vedio එකත් ලස්සනයි ඔයාලටත් ආදරේ හිතෙනවා ගොඩක්. රෙන එකයි දත් මදින එකයි පුක හෝදන එකයි ඒ වගේ ඒවා එපා..
    Much love to you both❤

  • @hirumamenerapitiya
    @hirumamenerapitiya 9 หลายเดือนก่อน +3

    හසිතගෙ කලිසමෙත් බිත්තර 😂❤❤

  • @peshalanadeeshani6493
    @peshalanadeeshani6493 9 หลายเดือนก่อน +1

    Athal mallie nangie 🎉❤

  • @ZEEEEEEEEE-c8l
    @ZEEEEEEEEE-c8l 9 หลายเดือนก่อน +2

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 1M ගහමු. ❤😊

  • @nethmidilsara7540
    @nethmidilsara7540 9 หลายเดือนก่อน +1

    Thank you akka & ayya😍💗 lyyyyy❤

  • @hasarudishan4036
    @hasarudishan4036 9 หลายเดือนก่อน +3

    හැමදාමත් ඔයාලගේ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්න අය♥️ the precious couple that i ever seen😘🤩✨

  • @dionesplaytime8100
    @dionesplaytime8100 9 หลายเดือนก่อน

    Ausi Nisa hoday... Lankawe num ape minissu container ekak athule set karoth ... Soo different mind....

  • @AdoWhyBung
    @AdoWhyBung 9 หลายเดือนก่อน +5

    1:00 Hasitha's Face!!!! Breakfast ekak!!🤣🤣🤣 Legendary!! Love You Guys!!!!❤

  • @ranganinayoma
    @ranganinayoma 9 หลายเดือนก่อน +1

    Ammoo hena joliii ..thaniyama hinawena mama mewa balan❤❤❤❤❤

  • @Dinuka_Rashmika
    @Dinuka_Rashmika 9 หลายเดือนก่อน +2

    Heta Applied paper එක තියාගෙන මේ ඩබලගේ වීඩියෝ බලන මම 😂

  • @GayanPrabhash
    @GayanPrabhash 9 หลายเดือนก่อน

    Malli I’m also Royalist who came to Royal for my advance levels. Adooo hasiya and yashoda nangi elakiri.. u guys are doing superb .. relax eke inna kota mama umbalage vedios balanawa chill eke . Hemathissema newei boru kiyanna ona nene. Niyamai guys . Umbala genuinely and chill eke karana wedeta adarei.. jayawewa!!! Take care .. wishing u guys all the best!!!❤❤

  • @danushikaranasinghe6777
    @danushikaranasinghe6777 9 หลายเดือนก่อน +5

    දුකින් ඉන්න හැම වෙලාවකම ඔය දෙන්නාගේ විඩීයෝ එකක් බලනවා.එතකොට දුක කියන දේ අමතක වෙලා සතුටක් එනවා. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නා. බුදු සරණයි 💕

  • @SaraBoy_
    @SaraBoy_ 9 หลายเดือนก่อน

    Nice..❤❤1080p record karanna...4k record kalata upload karanne 1080p ne...4k 1080p walata convert karala daddi loku wenasak ne...4k record karaddi storage eka yanawa witharai bro....😊😊..1080p record karanna😌😌

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී 9 หลายเดือนก่อน +6

    පැංචියෝ ඔයා ඔතන ඊ විටමින් එක්ක ඔලිව් ඔයිල් බිංදුවක් අරන් ගාන්න ඉක්මනින්ම ඒ පැච්1 මැකිල යනව අත්දැකිමෙන් කියන්නෙ ❤❤❤

    • @YashandHass
      @YashandHass  9 หลายเดือนก่อน

      Godak issthuthi 🫂❤️

  • @Ceylon_Kolla_YT
    @Ceylon_Kolla_YT 9 หลายเดือนก่อน +1

    ​@YashandHass අනේ හස්සෝ.. මමත් මේ පාර A/L ලියනව 😘.. after a/l මොනවද engineering technology side එකෙන් කරන්න පුලුවන් corses , automobile & automation robot hand side එකේ මොනවද තියන corses & jobs , australia එන්න ක්‍රම , යන වියදම් කොහොමද ඒව ගැන next video එකකින් කියන්නකෝ plz...plzz...plzzzzzz......... 🥺❤️🙏❤

  • @RadisKitchen-gj1nd
    @RadisKitchen-gj1nd 9 หลายเดือนก่อน +7

    Apply some olive oil to the patch during the night time. Trust me you will see the results within few days 😊❤

    • @YashandHass
      @YashandHass  9 หลายเดือนก่อน

      Thank you 🥹❤️

  • @Lakmali100
    @Lakmali100 9 หลายเดือนก่อน +1

    video Quality eka...omg ❤😮😊😊😊😊

  • @sanjaya4real
    @sanjaya4real 9 หลายเดือนก่อน +5

    දැං තේරෙනවා ඇයි මිනිස්සු iphone ගන්නෙ කියලා 😂💔

  • @thisal89
    @thisal89 9 หลายเดือนก่อน

    For that oil burn ... keep moist on that area ... and avoid sun as much as u can...Then pigmentation will reduce n recovery speed of skin will increase...

  • @wasanthikularathna215
    @wasanthikularathna215 9 หลายเดือนก่อน +5

    Actually when I watch your videos it always bringing me happiness all the time you guys are so funny ❤ You guys deserve 1 million subscribers ❤ love you so much guys ❤🎉

  • @okdilini2235
    @okdilini2235 8 หลายเดือนก่อน +1

    Man saudi idan oyalage vidiyo balanne Aththatama mahansi vela vada karala kamareta avilla oyalage vidiyo balanne hithata mara sahalluvak nidahasak danenne eka kiyanna vachana godak pin oyala dennata hamadama sathutin inna ❤️❤️❤️❤️❤️

  • @harshithennakon7694
    @harshithennakon7694 9 หลายเดือนก่อน +21

    I learned that life become simple the day we understood each other .when i watch your vedios its feel like reading a book.Thank you yash panchi akki and hasi aiya for teaching us valuable life lessons.😘😘❤️❤️❤️

    • @YashandHass
      @YashandHass  9 หลายเดือนก่อน +7

      🥹❤️

  • @anushanthenuwara
    @anushanthenuwara 9 หลายเดือนก่อน

    The quality u got set is perfect I can see it’s soo much better than what u guys use to upload keep up the frat vlogging …

  • @Sanju_Gimhan
    @Sanju_Gimhan 9 หลายเดือนก่อน +2

    13:05 " සිතලයිද බන් yash වතුර.. ??" 😂