උඹ කොල්ලෙක්ද බං | Champion Stars Unlimited

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2022
  • උඹ කොල්ලෙක්ද බං | Champion Stars Unlimited
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #championstarsunlimited
  • บันเทิง

ความคิดเห็น • 364

  • @sewminideshani7481
    @sewminideshani7481 ปีที่แล้ว +209

    ආදරේදි කොල්ලගෙ වුනත් කෙල්ලගේ වුනත් ජිවිතේ විහිලුවට ගන්න එපා 🥰

  • @gayanihettiarachchi7707
    @gayanihettiarachchi7707 ปีที่แล้ว +118

    ආසම සචිනි අක්කිගෙ හිනාවට 😊😊❤️

  • @amranrajesh6967
    @amranrajesh6967 ปีที่แล้ว +891

    කෙනෙක්ගේ වේදනාව විහිලුවකට ගන්න එපා, අයියේ, programe එක විහිළුවෙන් ගෙනියන එක ඇත්ත, ඒත් ඒ කතාව කිය කිය ඒ ඇස් වලින් ආපහු කඳුළු උනනවා, ජීවිතේ වේදනාව විඳපු කෙනෙක්ගෙන් ඒ කතාව හාර හාර අහුවට ඒ වේදනාව විහිලුවකට ගන්න එපා, මොකද ඒ වේදනාව දන්නේ ඇත්තටම ඒ වේදනාව විඳපු කෙනෙක්මයි,programe එකේ ඔය වගේ දෙයක් කතා කරනවා නම් ටිකක් ඒ හිත හැදෙන්න කතා කරන්න සාවදනයෙන් ටිකක් අහන්න, ඒ කතාව කියන එයටත් එක සනසීමක් වේවි

  • @sujeewasampath6454
    @sujeewasampath6454 ปีที่แล้ว +53

    සචිනි ගේ හිනා ව මරු අප්පා 😅😂

  • @kaveenthilina1984
    @kaveenthilina1984 ปีที่แล้ว +80

    වේදනාව විහිළුවක් කරගන්න එපා., උ. ගොඩක් වේදනාවෙන්. එතන හිටියේ.. උගේ කතාව ගොඩක් දුක් බරයි

  • @user-wx6vf9se4p
    @user-wx6vf9se4p 2 ปีที่แล้ว +90

    "Ahanawa kiyanne Saka karana eka nemei" Great Quotation 👍

  • @pulindamathagadeera6595
    @pulindamathagadeera6595 2 ปีที่แล้ว +518

    මගේ ඊළඟ දීගම නාට්‍යට ගැලපෙන චරිත ටික - මිට සමන් එදිරිමුණි 😂😂

    • @Veneeshaofficial3239
      @Veneeshaofficial3239 2 ปีที่แล้ว +6

      😂

    • @navinamisha7387
      @navinamisha7387 2 ปีที่แล้ว +8

      🤣🤣😋

    • @Awiya227
      @Awiya227 2 ปีที่แล้ว +10

      Hah haaa deweni inimata comming soon

    • @Zara-x6f
      @Zara-x6f 2 ปีที่แล้ว +5

      Amooo 😂😂😂😂😂😂😂

    • @sudumanika3136
      @sudumanika3136 2 ปีที่แล้ว +10

      ඔව් ඔව් ඔව් කමින් සූන් නේත එදිරි මුනී මේකත් පුලුවන් නම් 225වගේ තේරුමක් නැතිව හදන්න 😂😂

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 6 หลายเดือนก่อน +24

    මේ කොල්ලට සත්‍යවාදී අවංක ආදරණීය කෙල්ලෙක් මුනගැසේවා!!!❤🌷✨️

  • @UR-sn5qz
    @UR-sn5qz 2 ปีที่แล้ว +68

    යාලුවට ඉන්න එකා නම් මාරු අහ් 😂❤️

  • @isurumadushanka8002
    @isurumadushanka8002 2 ปีที่แล้ว +192

    අඩේ කෙල්ලටත් expirence තියෙනවා වගේ whatsapp game ගහලා 😂😂

  • @rushmusic5950
    @rushmusic5950 ปีที่แล้ว +30

    කොච්චර බැලුවත් එපා වෙන් නෑ 😄😄 මෙන්න ආතල්

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว +550

    සචිනිගේ හිනාව 😂😂

  • @Shagy_778
    @Shagy_778 ปีที่แล้ว +24

    පව් චාටර් කරන එකයි දුක එ රගපානකොට එ කොල්ලට ඉස්සල්ලා හැමදේම මතක් වෙන්න ඇති

  • @hasithamadushan8341
    @hasithamadushan8341 2 ปีที่แล้ว +166

    මෙ සචිනිගෙ හිනාව 🙂

  • @alvinversion2982
    @alvinversion2982 ปีที่แล้ว +37

    සචිනිගේ හිනාව යක්ෂණියක් වගේ

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 ปีที่แล้ว +73

    අම්ම්මෝ මරු ආතල් එක ඒක නම් මරු ඈ රගපෑම නම් 🤣👍♥️♥️🥰🥰පූර්න අයිය නම් මරු🥰♥️

  • @sajithpriyankara-jw8us
    @sajithpriyankara-jw8us ปีที่แล้ว +17

    කලකන්නි කෙනෙක් ගෙ ජිවිතෙ වුණ දෙවල් විහිලුවට ගන්න එපා උ පිටින් හිනා වුණාට ඇතුලෙන් පට්ට වේදනවාක් විදනවා මටත් ඔය වගේ දෙවල් වුණා යලුවො එවා විහිලුවට ගද්දි පට්ට වේදනවාක් එන්නෙ මේ අයියාටත් එ වේලාවේ වේදනව දැනෙන්න ඇති එ වේදනාව වේදනව තියෙන මිනිහා විතරයි

  • @Vihara_perera
    @Vihara_perera 2 ปีที่แล้ว +136

    අවුරුදු කුමාරිta dunna chater eka 😂✊ කවුද ඉන්නෙ අර මාලුවෙක් වගේ 😂😂✊

  • @tharasenanayaka2357
    @tharasenanayaka2357 ปีที่แล้ว +21

    මොනව උනත කොල්ලො එකතු වෙලා චීත්ත අදින එක ලස්සනට පෙන්නුව......🤣🤣🤣🤣🤣🤣🤣

  • @cdg907
    @cdg907 ปีที่แล้ว +32

    කොල්ලගෙ ජීවිතේ පෞද්ගලික දේකට එහෙම අත දාන එක අවුල් නැද්ද

  • @slpasindumalshanmg1757
    @slpasindumalshanmg1757 ปีที่แล้ว +33

    ආතල් ගද්දි සීමාවෙන් ගනිම් ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා 😡

  • @dilshandilshan8593
    @dilshandilshan8593 ปีที่แล้ว +26

    ඌ සීරියස් කිව්ව දේ උබල ආතල් එකට ගන්න එපා බන් 😈

  • @SewminiRathnayake
    @SewminiRathnayake 2 ปีที่แล้ว +40

    මුන් ටික මරු 😊

  • @gjdilhara2538
    @gjdilhara2538 2 ปีที่แล้ว +463

    කොච්චර උනත් මේ වැඩේ එච්චර හොද නෑ .....කොල්ලගෙ ජීවිතේට අදාල දෙයක් මේක...ඒක කොච්චර උනත් ආතල් එකට ගන්න හොද නෑ .....

    • @WMKD001
      @WMKD001 2 ปีที่แล้ว +32

      ඒක කොල්ලට අවුලක් නැත්නම් ඔයාට ඇයි අවුල්.🙂

    • @Myfv-Saipallavi
      @Myfv-Saipallavi 2 ปีที่แล้ว +30

      ඉතිං ඒ කොල්ලා මොකටද තමන්ගේ ජීවීතේ ඔක්කොම දේවල් tv programme එකක කිව්වේ.ඒකත් පේෂලගේ වැඩසටහනේ.

    • @WMKD001
      @WMKD001 2 ปีที่แล้ว +16

      @@Myfv-Saipallavi ඉතින් ඒක එයාගෙ කැමැත්‍ත අනුන්ගෙ දේවල් බොරුවට ඔයාලගෙ ප්‍රශ්න කර ගන්න එපා.. 🙏 ඌ open චරිතයක් ඇයි බය වෙන්න ඕනි නෑනේ ඕනිම දෙයක් ගැන කියන්න.. ලංකාවේ මිනිස්සුනම්...😑

    • @Myfv-Saipallavi
      @Myfv-Saipallavi 2 ปีที่แล้ว +12

      @@WMKD001 ඉතිං මාත් ඒක තමයි කියන්නේ.එයා එයාගේ මුළු ආදර කතා ඔක්කොම චැනල් වල කිව්වාම මූව කොහොමත් බයිට් වෙන එක සාමාන්‍යයි කියලා

    • @WMKD001
      @WMKD001 2 ปีที่แล้ว +10

      @@Myfv-Saipallavi අපිට වැඩක් නෑනේ..😎🤗

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +61

    අම්මෝ පේෂලයා නම් කතා මවන්න දෙයියා

    • @kanidu936
      @kanidu936 2 ปีที่แล้ว

      @@boyfriend8263 oma charter wenna epa comment wala🙂

  • @amashraveen5948
    @amashraveen5948 ปีที่แล้ว +27

    පේශල මාර කෙනෙක් නෙ... හැම එකක්ම ආතල් එයාට.. 😒

  • @sandaru1245
    @sandaru1245 ปีที่แล้ว +31

    පැදපු වාහනේ පදින්නෙ ඉතින් පේෂල නෙ😂

    • @erangaasela6197
      @erangaasela6197 6 หลายเดือนก่อน +3

      එපා එපා ඕවා කියන්න

  • @himalsony4002
    @himalsony4002 2 ปีที่แล้ว +28

    Anthima kaella thamai supire.. adhare dhore galanawa..❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Slblogs14
    @Slblogs14 ปีที่แล้ว +8

    හැබැයි මේ විඩියෝ එක අර කෙල්ලො තුන්දෙනා දැක්කනම් මරු රිදෙන්නෙ දුන්නා.... ❤❤❤❤

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +331

    අඩෝ බූට් කාපු කොල්ලා ඇත්තම වගේ මරුවට රගපානවා... 😂😂😂

    • @nuwanhansini5520
      @nuwanhansini5520 2 ปีที่แล้ว +23

      එයාගෙ ඇත්තම කතාව තමයි ඒ..full programme 1 බලන්න😊

    • @Myfv-Saipallavi
      @Myfv-Saipallavi 2 ปีที่แล้ว +11

      @@nuwanhansini5520 ඔව් ඒක තමයි 👍👍

    • @kanidu936
      @kanidu936 2 ปีที่แล้ว

      @@boyfriend8263 🙂

  • @akiladasantha8666
    @akiladasantha8666 2 ปีที่แล้ว +81

    පව් ඒ කොල්ලා 😢

    • @sppromate2886
      @sppromate2886 2 ปีที่แล้ว

      @@boyfriend8263 😒😒

  • @she3340
    @she3340 2 ปีที่แล้ว +66

    මාධවටත් ප්‍රශ්නද එහෙම 😂😂😂

  • @pinky7116
    @pinky7116 2 ปีที่แล้ว +25

    Rapid action. Superb ❤💪

  • @shashitv2238
    @shashitv2238 ปีที่แล้ว +7

    පේෂල ඌ උපහාසයට ලක් කරනවා ....

  • @shanu9124
    @shanu9124 ปีที่แล้ว +40

    ගොන් ආතල් එක්ක 🙂🤚.දෙයක් වෙන්න ඔනි කෙනෙක්ට ඒ දුක තෙරේන්න නැතුව ඔය වගේ දේවල් වලට හිනාවෙන්නේ නැතුව🙂🤚

  • @nprasanganprasanga8106
    @nprasanganprasanga8106 2 ปีที่แล้ว +66

    රියල් ලයිෆ් එක පළවෙනි කෙල්ලගෙ නම්..කියපු ඒ බොරුවම ඇති තේරුන් ගන්න.. 😄

  • @nimallakshitha1889
    @nimallakshitha1889 ปีที่แล้ว +5

    කෙනෙක් ගේ ආදරයක් විහිලුවකට ගන්න එපා ... එ කොල්ලා කොච්චර හිත රිදිලා තියෙද්දි ද ඒ කතාව කිව්වේ ... අවංකව ආදරේ කරලා තියෙන එකෙක් නම් ඔහොම කතා කියන්නැ කියට වත්

  • @tashyatharu7805
    @tashyatharu7805 ปีที่แล้ว +5

    kollanam maruu ah..lassanai.♥

  • @methsirikusum8820
    @methsirikusum8820 2 ปีที่แล้ว +15

    E akkalata wahakanna hithennathi
    Habai ithin hodata ragapawa me akkala thun dena
    Harima ලස්සනයි aiye adarei oyala thun denatama

  • @hiranyarathnayake5112
    @hiranyarathnayake5112 2 ปีที่แล้ว +7

    ape iscole akki neda me ammo akki oya
    😂 acting nam niyamai ah

  • @delionbeatz8873
    @delionbeatz8873 2 ปีที่แล้ว +149

    Program එක බලන අරෑගේ girlfriend sla සෙට් එකට වහ කන්න හිතෙනව ඇති

  • @chamodhiupeakskaupeakska624
    @chamodhiupeakskaupeakska624 ปีที่แล้ว +8

    ඔව් කෙනෙක් ගෙ දුක ක් විහිලුවට ගන්න එපා පව් අයියාට ඔහොම වුනා නම් තෙරෙයි

  • @kasunimadumali7843
    @kasunimadumali7843 ปีที่แล้ว +23

    උන් 3න් දෙනාම අරුන් පැදපු වාහන 2ක්😂😂

    • @erangaasela6197
      @erangaasela6197 6 หลายเดือนก่อน

      කව්ද බන්?

  • @user-fv8ly8cl2e
    @user-fv8ly8cl2e 2 ปีที่แล้ว +19

    මේක patta..

  • @sithumdinujaya8178
    @sithumdinujaya8178 ปีที่แล้ว +33

    අඩො මොනව උනත් එක අතකට සිරා බන්... 😊🤘🤘 ප්‍රායෝගික වැඩක්

  • @Amaedirisinghe1783
    @Amaedirisinghe1783 ปีที่แล้ว +8

    ඒ අයියාහ් 🥺❤️

  • @susantharathnagoda7310
    @susantharathnagoda7310 11 หลายเดือนก่อน +9

    කෝ සේතාම්බරි class වරෙන් අම්මෝ පේෂල 😂

  • @WMKD001
    @WMKD001 2 ปีที่แล้ว +216

    පලවෙනි කෙල්ලගෙන් උන දේනම් අපිටත් වෙලා තියනවා.. 😓

  • @user-ml8no4vu8m
    @user-ml8no4vu8m 2 ปีที่แล้ว +7

    සුපිරි වැඩක්

  • @san331
    @san331 2 ปีที่แล้ว +15

    Aiyoo mea Peshalanam. Oyata ova return eka hambei hode aiye. Hoda ekekta ahu vunoth

  • @chandanakumara9886
    @chandanakumara9886 ปีที่แล้ว +12

    පට්ට ආතල් ප්‍රොග්‍රැම් එකක් බන් 😂

  • @ILKolla111
    @ILKolla111 2 ปีที่แล้ว +44

    Amoo ati ati එක 😂😂

    • @boyfriend8263
      @boyfriend8263 2 ปีที่แล้ว

      0⁷0⁴3⁵8⁷2⁶ බෙස්ටෙක් ඕනෙ මැසේජ් දාන හැමෝටම එවෙලෙම රිප්ලයි කරනව 😁🥺💙࿐

    • @user-xi8oi8jm1o
      @user-xi8oi8jm1o ปีที่แล้ว

      @@boyfriend8263 he he me moko me 😂🙂

  • @hirusisithijakavindi3535
    @hirusisithijakavindi3535 2 ปีที่แล้ว +124

    අනේ වාසනාවන් අර දෙවෙනි කෙල්ලට වගේ හොයනවනම් කොච්චර දෙයක් ද ☹️🥲

    • @Getup321
      @Getup321 2 ปีที่แล้ว +7

      Ehema hoyal thmi mama hinganna kiyala ahagaththe

    • @BraveHeart15
      @BraveHeart15 2 ปีที่แล้ว +3

      @@Getup321 Ambo 😂😂

    • @thamudithaaloka5658
      @thamudithaaloka5658 2 ปีที่แล้ว +2

      @@Getup321 adoooo nooo 😂

    • @Getup321
      @Getup321 2 ปีที่แล้ว +1

      @@BraveHeart15 sirawata kiyanne kochchara dewal karath wedak ne

    • @Getup321
      @Getup321 2 ปีที่แล้ว +1

      @@thamudithaaloka5658 sirawata bn masa 7k wenawa marry kranna hitapu kella daruwek wage balagaththe....

  • @loku840
    @loku840 11 หลายเดือนก่อน +8

    සච්නිගෙ හිනාව 😂😂🤭❤️

  • @deshanbandara5005
    @deshanbandara5005 ปีที่แล้ว +151

    මූ ඉන්දියාවෙ එකෙක් වගේ ❤️

  • @md..matara3947
    @md..matara3947 2 ปีที่แล้ว +79

    අවුරුදු කුමාරිගේ කටහඩනම් අව්ල්...

  • @sajithlakshan8014
    @sajithlakshan8014 ปีที่แล้ว +7

    මිනිසුන්ගේ ජිවිත ආතල් එකට ගන්න එපා යකෝ වේදනාව දන්නේ එ වේදනාව විදුපු එක්කනා විතරයි 😡😡😡

  • @sandeepanithisara-pe8vt
    @sandeepanithisara-pe8vt 5 หลายเดือนก่อน +3

    ඔව් මෙකෙ ඉන්න එවුන් කරන්නෙම වැඩසටහමට ගෙන්නල මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න.මොනද ඔකෙන් ඔයලට හම්බ වෙන්නෙ කියල හිතල බලන්න...ඔයලට හම්බ වෙම්නෙ කැ## සතුටක් නෙද....හින වෙන්න නෙමෙ තමන් දිහා බලල සතුටු වෙයල්ලා...අනික ඔයලගෙ පව්ල් පසුබිම් දිහා බැලුවම අනික් අය එ අතින් කොච්චර හොදද.

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว +5

    අර කලිසම ඇදන් ඉන්න එක නම් පට්ට බාන්ඩෙ mmm .. නම දන්නැද්ද?

  • @navinamisha7387
    @navinamisha7387 2 ปีที่แล้ว +30

    Ammo e kello meka blnwnm🤣🤣🤣🤘

  • @imashakavishan657
    @imashakavishan657 ปีที่แล้ว +21

    😂අඩො අඩො ..... පව් ඒ කොල්ලා😂💔🙂

    • @PasiyaFf
      @PasiyaFf 5 หลายเดือนก่อน

      ඇත්තා 😂

  • @supunranaweera284
    @supunranaweera284 ปีที่แล้ว +3

    පොරගේ දුක ආතල් එකට ගත්ත එකනම් අවුල් ඈ 💔💔😥

  • @sanuthnicholas3012
    @sanuthnicholas3012 2 ปีที่แล้ว +25

    "Yaman bn bonna" 😂apen ekeki ee minisa

  • @asinivihara3619
    @asinivihara3619 ปีที่แล้ว +12

    අම්මො අවුරුදු කුමාරි ටික්ටොක් එකෙ රගන්නෙ නිලියක් වගෙලස්නට ,බලපංකො මෙතනකැත කටහඩිව්ම හිතාගතහැකි🤣

  • @dinukasilva
    @dinukasilva ปีที่แล้ว +5

    පේෂල මේ වගේ ගොන් ආතල් ගන්න එකෙක් බව දැනගත්තම පේෂල එපා වුනා..ඒ කොල්ලගේ හ්තේ ත්යෙන වේදනාවක් අවංකවම කිව්වම මූ යකෝ ඒක රටටම ආතල් එකක් කරානේ.දෙරණ මේවට සෑහෙන්න වගකියන්න ඕනේ.මම වුනානම් දානවා අම්මපා අපහාස නඩුවක්

  • @senuradilshan2385
    @senuradilshan2385 2 ปีที่แล้ว +13

    ❤️

  • @sithararathnayaka3983
    @sithararathnayaka3983 ปีที่แล้ว +3

    maru ahh✨

  • @katumaaris
    @katumaaris 2 ปีที่แล้ว +92

    පේශල කොතනද ආතල් එතන

    • @dskevin1853
      @dskevin1853 2 ปีที่แล้ว

      පේශල කොතනද එතන ගොන් ආතල්

  • @jayaminimaheshi6645
    @jayaminimaheshi6645 ปีที่แล้ว +36

    දොට්ට යන්න ඇහැරිලා තියෙන්නේ 😂😂

  • @sandalihewage8452
    @sandalihewage8452 2 ปีที่แล้ว +35

    Maru act eka habai😂😂

  • @pawaniamaya3780
    @pawaniamaya3780 2 ปีที่แล้ว +5

    🔥

  • @asankasumith2747
    @asankasumith2747 2 ปีที่แล้ว +27

    උන් දෙන්නා එ පැදවූ වාහන තුනක් අම්මො එක .....😂😂😂

  • @suwansuwan318
    @suwansuwan318 2 ปีที่แล้ว +9

    උඹ කොල්ලෙක්ද බං |

  • @nadunsanjanan
    @nadunsanjanan 2 ปีที่แล้ว +65

    අන්තිම ටික නම් සීරියස් උනා උට

    • @gamingab5946
      @gamingab5946 2 ปีที่แล้ว

      @@boyfriend8263 mn ennda🤣

  • @Matheeezzz
    @Matheeezzz ปีที่แล้ว +9

    අඩෝ බලු වැඩ බන් ඕක නම් 💔
    අරුගෙ දුක අරුන් විහිලුවට ගන්නවා

  • @kapiladinusanka6280
    @kapiladinusanka6280 2 ปีที่แล้ว +10

    dao pau bn u,,, ,😭😥😥😥

  • @S_NINE
    @S_NINE ปีที่แล้ว +11

    පව් බන් ඒ කොල්ලා 🥺🖐️💔

  • @ishaninavodya121
    @ishaninavodya121 ปีที่แล้ว +4

    Ammo maru athal 😂😂

  • @nalinnalin2131
    @nalinnalin2131 2 ปีที่แล้ว +7

    😀😀😀

  • @user-ll5li3xq8d
    @user-ll5li3xq8d 6 หลายเดือนก่อน +1

    හැබැයි ලස්සනයි 😊

  • @luckyride269
    @luckyride269 2 ปีที่แล้ว +10

    පුර්න ammo ekh 😇

  • @san331
    @san331 2 ปีที่แล้ว +19

    Aiyooo Mata baaa hehehe

  • @gamingkassa1k829
    @gamingkassa1k829 2 ปีที่แล้ว +8

    😄He ha he😂

  • @sunimalranathunga6978
    @sunimalranathunga6978 2 ปีที่แล้ว +35

    යමන් බං බොන්න

    • @navodmindika
      @navodmindika 2 ปีที่แล้ว +1

      @@boyfriend8263 🤣

  • @maliya_1945
    @maliya_1945 ปีที่แล้ว +4

    💗

    • @wimukthisasidu2561
      @wimukthisasidu2561 ปีที่แล้ว

      ඔයා නලුවෙක්ද අයියා

  • @mkseries3035
    @mkseries3035 2 ปีที่แล้ว +10

    Ammo 🥲

  • @HansimimashaMimasha-mw5yh
    @HansimimashaMimasha-mw5yh 3 หลายเดือนก่อน

    ඇත්ත බලපොරොත්තු දිලා යනවා කියන්නෙ ලොකු පවක් 💔🥀

  • @ishaninavodya121
    @ishaninavodya121 ปีที่แล้ว +6

    😂 ape wshatapp wela geme Nane eheme..😂

  • @sithminadilshan4751
    @sithminadilshan4751 2 ปีที่แล้ว +3

    කොහොම වුනත් කොල්ලාට කැත් වැඩේ කරේ

  • @TebEheu
    @TebEheu 5 หลายเดือนก่อน

    🎉🎉

  • @naduntharaka7009
    @naduntharaka7009 2 ปีที่แล้ว +9

    අම්මොහ් මට බෑ 🤣🤣🤣🤣🤣

  • @nalakamadhushan9347
    @nalakamadhushan9347 ปีที่แล้ว +2

    Yasai😂😂😂

  • @Astrixrobin
    @Astrixrobin ปีที่แล้ว +8

    මූ මේ අනුන්ගෙ ලමයි ඉන්න ගෑනු බැදන් වෙන අයගෙ ලව් එක ආතල් එකට ගන්න $පො&@ වෙන දෙයක් බලපොරොත්තුවෙන්න බෑ 😂😂

  • @gamingalbatf.f4896
    @gamingalbatf.f4896 ปีที่แล้ว +5

    ප්‍රෝග්‍රෑම් එක ආතල් ඒ උනාට කෙනෙක්ගෙ දුකක් ආතල් එකට ගන්න එපා එපා ලොකු පවක්

    • @notopupff
      @notopupff ปีที่แล้ว

      Eka nm aththa 😢

  • @tharindudinujaya8204
    @tharindudinujaya8204 2 ปีที่แล้ว +13

    paw bn u

  • @dkhasiyhofficial878
    @dkhasiyhofficial878 ปีที่แล้ว +3

    පව් බන් කොල්ලො අසරන කරනවා.ජොක් එකට උනත්😪😢

  • @kumariranasinghe3057
    @kumariranasinghe3057 ปีที่แล้ว

    Me kollawa RaGa Panna maru supiri kolla

  • @thushaka9824
    @thushaka9824 ปีที่แล้ว +3

    සචිනි හරි කැතයි හිනා වෙද්දී

  • @alvinversion2982
    @alvinversion2982 ปีที่แล้ว +6

    WhatsApp තමයි වැරදි

  • @atss8dguru
    @atss8dguru ปีที่แล้ว +2

    😥😥