මුත්‍රා දැවිල්ල හදාගන්නෙ නැතුව ඉන්න ලේසියෙන් කරන්න පුලුවන් දේවල් Dr.DR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 201

  • @cmjbandara4524
    @cmjbandara4524 ปีที่แล้ว +43

    මෙි උපදෙස් නිතර නිතර බැලිිමට සියලු දෙනාටම සිත් පහල වි නිරෝගි ජිවිතයක් ලබාගැනිිමට වාසනාව ලැබෙිවා .⁣ඔබ තුමියට ස්තුතියි ස්තුතියි .

  • @vindyasandamali6102
    @vindyasandamali6102 ปีที่แล้ว +14

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්.මාත් මේ දවස් වල ඒ පීඩාව විදිනවා.

  • @sarathnanayakkara7735
    @sarathnanayakkara7735 8 หลายเดือนก่อน +1

    බොහෝම ස්තුතියි ඔබතුමිය ට මුත්‍රාදැව්ල්ල පිලිබදව දිර්ඝ ව්ස්තරයක්.ලබා දිම ගැන

  • @avindimadushanifernando4138
    @avindimadushanifernando4138 ปีที่แล้ว +15

    ඩොක්ටර් මේ වගේ කාර්‍යයක් කරන එක ලොකු දෙයක්. බලන්න මාරම පැහැදිලි විදියට හැමදේම කියනවා. මෙන්න ඩොක්ටර්ස්ලා.❤❤❤

  • @daisyindrani9491
    @daisyindrani9491 ปีที่แล้ว +3

    මේ උපදෙස් අපට ලබාවුන්න දොස්තර නෝනාට ගොඩාක් පින් ගොඩක් ස්තුතියි දෙවි පිහිටයි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +7

    අපව දැනුවත් කිරීම ගැන බොහෝම ස්තූතියි .💐
    ඔබතුමියට දෙවි පිහිටයි❤️

  • @wasala2744
    @wasala2744 ปีที่แล้ว +3

    බොහොම වටිනා තොරතුරු රැසක් ...
    පින්වන්ත වයිද්‍යතුමියණි..බොහෝකාලයක්..සුවහසක් සිත් සුවපත් කරන්නට ශක්තිය ධෛර්ය නිරතුරුවම ලැබේවා ..
    තුණුරුවනේ අනන්ත ආනුභාව බළයෙන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...

  • @JagathBandara-oi3vy
    @JagathBandara-oi3vy 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති ඩොක්ටර් .ගොඩක් වටින උපදෙස් ටිකක් අහන් ඉන්න ආස විදිහට කියලා දුන්නට.

  • @malanialwis6080
    @malanialwis6080 13 วันที่ผ่านมา

    ඔබතුමියට ස්තුතියි දැණුවත් කළාට❤🎉

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +2

    ඔබ තුමියට ගොඩක් ස්තූතී . නොදන්නා දේවල් කියල දෙනවට .තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරිමක් ගොඩක් පිං .තෙරැවන්සරණයි ඩොක්ට

  • @malkakahawita5413
    @malkakahawita5413 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමියට වටිනා දැනුවත් කිරීමක් 🙏🙏🙏

  • @sarathgamini2598
    @sarathgamini2598 ปีที่แล้ว

    Doctor godak හොඳට මිනිස්සු දැනුවත් karanawa.loku pinak.lassna mhunak.ගොඩක් pin

  • @deepawijeratne2861
    @deepawijeratne2861 9 หลายเดือนก่อน

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක් .බොහොම pin .

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 ปีที่แล้ว +1

    අපි වදැනුවත් කලනිසා ස්තුතියි ඔබ තුමිය ට තෙරැවන් සරනයි

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ඔබ තුමියට

  • @rohanapiyathilaka5856
    @rohanapiyathilaka5856 ปีที่แล้ว +1

    Tanks you ඔබ තුමියට බුදු සරනයි 🙏🙏🙏

  • @shankamadushankamadu4759
    @shankamadushankamadu4759 ปีที่แล้ว +5

    Muna dekkath leda hoda wena ape Doctor oyage vidiyo eka hemadamath balanawa godak wedagath 🙏😍🌺🌹☎️🙏😍🌺☎️🌹

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ..
    බොහොම වටිනවා ..🙏🙏🙏🙏

  • @AnjalikaRanaweera
    @AnjalikaRanaweera ปีที่แล้ว +1

    Doctor lingika ekathuwimakin pasu muthra amaru hedenne ai. Ekata prathikara ganna ynna oni mona doctor knk lagatada

  • @bandusena8046
    @bandusena8046 2 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමියට.

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +2

    Very important tips you gave us thanks Doctor take care

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 ปีที่แล้ว +2

    May god bless you doctor .thank you very much

  • @chandiperera3691
    @chandiperera3691 ปีที่แล้ว +2

    ගොඩක් 🙏 ඔබතුමියට .😘

  • @MadhuMadhusha-ft6cq
    @MadhuMadhusha-ft6cq ปีที่แล้ว

    Doctor මං මැරී කරලා පලවෙනී ඔසප් වාරේදී ඉදන් මුත්‍රා දැවිල්ල තියෙනවා ..දැන් මාසයක් විතර ..

  • @erandianushika3173
    @erandianushika3173 ปีที่แล้ว +1

    Thank you doctor for your valuable explanation

  • @lalithaambepitiya
    @lalithaambepitiya ปีที่แล้ว

    Thanks somuch Doctor! May God bless you & your family!!

  • @QwerDtf-jb5ey
    @QwerDtf-jb5ey 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමියට 💕💕

  • @anushadilhani6314
    @anushadilhani6314 ปีที่แล้ว

    බොහොම පින් ඔබ තුමියට

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමියට ❤️

  • @nilukashyamali459
    @nilukashyamali459 ปีที่แล้ว +1

    Thank you Doctor.

  • @suwarnasri891
    @suwarnasri891 ปีที่แล้ว +1

    ඔතුමියට ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @PA.95
    @PA.95 11 หลายเดือนก่อน

    Dr .mn inna japane mada kalinuth muththra dawilla awith ithiyanawa . Eth me sathi 2kka kalayak idala hodatama wedi mata palane kara ganna be muththra ikmanin pitawenawa mage yata adum pawa theth wena awastha thiyanawa pita weddi dawillak allanawa wathura hariyata dawasak biwwa naththam mata ikmanin muththra dawilla allanawa. Mn mokata karanna oni dr

  • @ShanuGamage-u2c
    @ShanuGamage-u2c ปีที่แล้ว +1

    අනේ doctor මට මුත්‍ර දැවිල්ල හැදුනම හොඳ වෙනවා.ඒත් නිකන් මට විස ගහනවා වගේ දැනෙනව.(මගෙ ඇඟ ගොඩක් ඌශ්නයි.)

  • @dulanjanaravihari6290
    @dulanjanaravihari6290 8 หลายเดือนก่อน

    Doctor mata muthra dewillata dunna beheth gattama oluwa kekkuma wamanaya wage athi wenawa ek samanya deyakda?

  • @romilachathurya965
    @romilachathurya965 ปีที่แล้ว +1

    Mata hamadama rata hariyata muthra yanawa.hethuwa danaganna puluwanda
    ,,,,,,,,,,,,,,

  • @DilmiD-z4n
    @DilmiD-z4n 2 หลายเดือนก่อน

    Doctor mata nithara muthra devilla hedenawa.kochchara beheth gaththath hodak ne.pin sidda wei doctor behethak kiyannako

  • @danushkaprasangani4132
    @danushkaprasangani4132 11 หลายเดือนก่อน

    Bohoma ස්තුති doctor 🙏🙏

  • @nalakahemachandra9269
    @nalakahemachandra9269 ปีที่แล้ว +1

    Thank you 🙏 doctor for your advice

  • @marianperera5028
    @marianperera5028 28 วันที่ผ่านมา

    Doctor U.F.R report eka calcha report eka normal eth muthra devilla adu ne doctor

  • @shirandesilva4890
    @shirandesilva4890 ปีที่แล้ว

    Godblese you dear doctor .very interested this programs.

  • @hemanthikapriyadarshani4962
    @hemanthikapriyadarshani4962 ปีที่แล้ว +1

    Good advice madam

  • @hirubagya4115
    @hirubagya4115 ปีที่แล้ว

    ස්තූතියි ඩොක්ට..

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏

  • @ChanakacPerera-mc7vn
    @ChanakacPerera-mc7vn 6 หลายเดือนก่อน

    Thank you doctor for your advice.❤❤❤.

  • @dammiperera9778
    @dammiperera9778 ปีที่แล้ว +3

    මුත්‍රා දුගද වෙන්නේ,නිතර මුත්‍රා යන්නෙ,මුත්‍රා දැවිල්ල වෙන්නෙ ලෙඩක්ද ඩොක්ටර්

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq ปีที่แล้ว

    Doctor Mata muthra dewilla hadenawa auruddakata serayak wage beget ganna giyama kiyanne hamafama urine inspection kiyala urine full report culture kara me paranam crp kiyala ekak karanma kiuwa.mata danaganna ona doctor ai ahema wenne kiyala Mata bayai

  • @shorttricks2359
    @shorttricks2359 ปีที่แล้ว

    Thank you doctor. God bless you.

  • @vishwasenavirathna1730
    @vishwasenavirathna1730 7 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @whwatz
    @whwatz ปีที่แล้ว

    Doctor mata 4 years idan continuously thiyenawa. Kisima aduwak ne. Okkoma test , scan , cystoscopy ekakut kala.e okkoma normal. Randomly UFR karapuwaham pus cells wedi. Beth gattat aduwak ne. Mekata wisadumak denna doctor

  • @hirunipiyasingha2727
    @hirunipiyasingha2727 ปีที่แล้ว +12

    ලිංගික එකතු වීමෙන් පස්සෙ මුත්‍රා දැවිල්ල හැදෙන්නෙ ඇයි

  • @lxxv3305
    @lxxv3305 ปีที่แล้ว

    Thank you doctor God bless you 🙏❤️

  • @MalipathiranaGunarathna
    @MalipathiranaGunarathna 21 วันที่ผ่านมา

    පිටරට ඉන්න අපෙ ඉල්ලිම ඉක්මනින් විඩියෝ එක අවසන් කරන්න ඉක්මනින් පැහැදිලි කරන්න අපිට රැදි සිටින්න කාලය මදි පිටරට අපිට කාලය අඩුයි ස්තුති

  • @anushakumarasinha5547
    @anushakumarasinha5547 ปีที่แล้ว

    Thanks doctor.

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 ปีที่แล้ว +1

    Thank u Dr.

  • @damayanthineesha4793
    @damayanthineesha4793 ปีที่แล้ว

    Doctor man අවුරුදු 19 k තිස්සේම muthra amaruwa නිසා duk vidinawa හොඳයි kiyana hama doctor කෙනෙක් ළඟට giya eth කිසිම prathipalayak na hama riposte ekama hodana muthra pasawala kiyanawa

  • @shiromianneperera2064
    @shiromianneperera2064 ปีที่แล้ว

    Thank you very much for your valuable information.

    • @CyberClinic
      @CyberClinic  ปีที่แล้ว +1

      You are most welcome

  • @navodyanavodya-s7q
    @navodyanavodya-s7q 3 หลายเดือนก่อน

    Oba thumiyat sthuthi 😊😊

  • @shanakadinusha
    @shanakadinusha ปีที่แล้ว

    Thank you very much, Dr DR.👩❤👍😊

  • @indranipalliyaguruge5195
    @indranipalliyaguruge5195 ปีที่แล้ว

    Thank you so much doctor

  • @renukajayaweera2786
    @renukajayaweera2786 ปีที่แล้ว +1

    Oba thumiyata jesu pihitai mama inna Cyprus wala

  • @nicemoment7028
    @nicemoment7028 ปีที่แล้ว +2

    Doctor please para thioroid
    And thioroid.. දෙකම මට තියනවා. Oparation නොකර මට දිගටම බෙහෙත් පාවිච්චි කරන්න පුළුවන් ද.. දැනට විටමින් D ගන්නවා 100mg.thioroid එක 4cm.. පිටතට පෙන්නේ නැහැ. ඔපරේෂන් නොකර කරන්න පුළුවන් ප්‍රතිකර්ම මොනවද. ප්ලීස්. ඔබගෙන් උපදෙස් බලාපොරොත්තු. වෙනවා.. Blood analysis. කරා සාම්පල් අරන් පරීක්ෂණ කළා.. වෙන අතුරු ප්‍රශ්න නැහැ...

  • @chamuu703
    @chamuu703 ปีที่แล้ว

    Doctor..mage ඉකිලිය පහළින් ඒ ආසන්නයේ ගැටිති එනවා බේත් බිව්ව්ම ඒ ගැටිත්ත බැහැලා ගිහින් ආයෙම වෙනත් තැනක එනවා ඉක්මනින්ම...මේ කුමක් විය හැකිද.

  • @channeldmanu9909
    @channeldmanu9909 ปีที่แล้ว

    ස්තුතියි ❤️

  • @dammikahettiarachchi4343
    @dammikahettiarachchi4343 ปีที่แล้ว

    Thank you soo much Dr......

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 ปีที่แล้ว

    Thank you, doctor!!!

  • @piuyumika7801
    @piuyumika7801 ปีที่แล้ว +2

    docter මම අවුරුදු 19 තරුණියක්.මට දිනපතාම මුත්‍රා දැවිල්ල හැදෙනවා. කොච්චර බෙහෙත් ගත්තත් අඩු වෙන්නේ නෑ

    • @maleesha9552
      @maleesha9552 ปีที่แล้ว

      Wathura bonna hodak

    • @whwatz
      @whwatz ปีที่แล้ว

      Oyata kochchara dawas idan thiyenawada

  • @nalakaudeni2535
    @nalakaudeni2535 ปีที่แล้ว

    thank you docter👋

  • @arunidilshani10
    @arunidilshani10 ปีที่แล้ว

    Thank you madam

  • @hirunishashikala4132
    @hirunishashikala4132 5 หลายเดือนก่อน

    Godak sthuthi doctor me watina adahas walata pin❤

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 ปีที่แล้ว

    Thank you♥️♥️

  • @madushikajeewanthi9991
    @madushikajeewanthi9991 ปีที่แล้ว

    Docter mn bedala wedi dwasak ne eta passe mata muthra asadanayak heduna le wage rathu pata bindu dekk wage muthra ekka giya, eta passe antibiotic gaththa, eta passe e beheth bila adu wegena eddith ayemat ara wagema le bindu dekk giya, ehema wenne ai docter mta meka manasika wadayak mn mokakda karanna oni, sacan ekakut kara, wakugadu walata visabija gihin nee, muthrashayata nm gihin thibuna.. dan ekat tika tika adui.. le yana nisa mata bayai..

  • @dineshsampath6294
    @dineshsampath6294 ปีที่แล้ว

    thanks doctor 💖

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරිමක් .
    අගය කරමින් ස්තුතිය පුද කරමි .
    👍🙏❤️💐🙏

  • @lakshikamadushani2419
    @lakshikamadushani2419 ปีที่แล้ว

    Ane doctor auruddak thisse serin sere muthra dewilla hadenawa.kochchara beheth gaththath hadenawa .doctorwa contact karagena beheth ganna puluwanda?

  • @HemalathaEdirisinghe
    @HemalathaEdirisinghe 9 หลายเดือนก่อน

    Thank ❤

  • @tharakamaduranga4991
    @tharakamaduranga4991 ปีที่แล้ว

    Doctor urine ekka protein pass wena eka hodaida?dawilla gathiyakuth thiyenawa😢mage agata Hari mahansi🥺doctor kenek gawata giya Beheth tikak wath dunne na.....doctor wa sambanda kara ganne kohomada?

    • @CyberClinic
      @CyberClinic  ปีที่แล้ว

      කායික රෝග සායනයකට පෙන්නන්න

    • @tharakamaduranga4991
      @tharakamaduranga4991 ปีที่แล้ว

      @@CyberClinic ♥️👩🏻‍⚕️🙏🏻

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว +1

    " *Ammooo* hedila tiynawaaa. .."
    " *Kocaran* watina deyakdaa.??
    " *Obathumataa* godak adareiiiii, isthuthiiiiiii.!!"

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 ปีที่แล้ว

    Budusaranai

  • @mangalikapadmini-b6t
    @mangalikapadmini-b6t 10 วันที่ผ่านมา

    Best

  • @23--chama
    @23--chama ปีที่แล้ว

    Docter mama pregnat amma kenek.docter mata dana ganna puluwanda mama sathi 17wage sacn karaddi kiuwa puthekuge lakshana wage kiyala.ita passe sathi 22kiuwe duwek kiyla.ehema wennawada docter.man ehema ahanne e gana mama tikak hithanawa.mata duwek unath puthek unath mama harima asai.e gana dana gannai ahanne

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 ปีที่แล้ว

    Oba tumiyata budusaranai

  • @champikasamanmali39
    @champikasamanmali39 ปีที่แล้ว

    tank you doctor

  • @upulpriyantha5928
    @upulpriyantha5928 ปีที่แล้ว +2

    හොදයි 🌹 වෙද ගෙදර මිස්ට ජය 🌹

  • @hivirugamlath7724
    @hivirugamlath7724 ปีที่แล้ว

    Thank you doctor....🤩🤩

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 ปีที่แล้ว

    Tank you

  • @randikaranasingha467
    @randikaranasingha467 ปีที่แล้ว

    💖Thanks doctor 💖

  • @hansithumesha3374
    @hansithumesha3374 ปีที่แล้ว

    Docter dwsama clz idla awna hugak dawas wlt...dawilla hdenwane... 😢 ekt behet krnna onida

  • @danu1117
    @danu1117 ปีที่แล้ว

    I have this problem . Thank you doctor .

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you Ma'am ❤️

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 ปีที่แล้ว +3

    Dr. නින්දේ ලමයින්ට මුත්‍රා පිටවිම සිදු වන්නෙ ඇයි

  • @dineshsampath6294
    @dineshsampath6294 ปีที่แล้ว

    doctor mata katha karanna puluwandda mage gataluwak tiye

  • @dilhanilowe6021
    @dilhanilowe6021 ปีที่แล้ว

    Thank you misse ❤

  • @limitededition8378
    @limitededition8378 ปีที่แล้ว

    ස්වයං වින්දනය නිසා යටකලිසම් ආශිත එන ගන්ද ට මොනවා ද කරන්න පුළුවන්

    • @limitededition8378
      @limitededition8378 ปีที่แล้ว

      ඒ දවස් ගාන්දය තිබිම එකට ප්‍රතිකාර නැද්ද

  • @aniruthaprimal5808
    @aniruthaprimal5808 ปีที่แล้ว

    Ape doctor hemadamth aran enne apita wtina kiyana dewalne bohoma pinsiddha wenawa obathimiyata

    • @sedevikidarsi2780
      @sedevikidarsi2780 ปีที่แล้ว

      Doctor oya wagea karunawantha doctarla Laga leddu nikamma suwawenawa

  • @nishinewchannel-uk5gq
    @nishinewchannel-uk5gq ปีที่แล้ว

    Dr mta coliform kiyna urine infection ekh thiynwa kochara behth gththath aduwkna mta meya suwa kra ganna kramayk kiynna pin sidda wenwa🙏

    • @heshaniranaweera3974
      @heshaniranaweera3974 ปีที่แล้ว

      Monawda dr roga lakshana.matat tiyenawa nama nam danne na.kalayak tiyenawa.kochchara beth gattat nittawata hoda wenne na

  • @Nadanada-e2s
    @Nadanada-e2s 2 หลายเดือนก่อน

    ඩොක්ට මට නිතර නිතර මුත්‍රා දැවිල්ල හැදෙනවා මුත්‍රා කරන තැන ඉදිමෙනවා රිදෙනවා මට සිනි තියෙනවා එනිසාද මම ගන්න ඔනා මොනවාද

  • @MaduMaduka-d6h
    @MaduMaduka-d6h 10 หลายเดือนก่อน

    Miss kapu gamn Ai bada ridennea

  • @ashokaranjith5924
    @ashokaranjith5924 หลายเดือนก่อน

    මුත්‍රා ආසාදනයක් සැදුන විට දෙදෙනාම වයිද්ද්‍ය වරයා ගෙන් බෙත් ගත යුතුයි නැත්නම් විස බිජෙ සුවකල නොහැකිව අපහසු තා ගොඩකට පත්වෙයි.

  • @nishapereranisha4536
    @nishapereranisha4536 ปีที่แล้ว +1

    අනේ doctor මට මේ දැනුත් මුත්‍රා දැවිල්ල තියෙනවා .මම මම මොනවා ද කරන්නේ මම ඉන්නේ cyprus වල .

    • @nishapereranisha4536
      @nishapereranisha4536 ปีที่แล้ว

      අනේ doctor මට ඕන ඔබ තුමියව whatsApp තියෙනවා නම් add කරගන්න .please