වංගීස හිමි තොටවත්තට හඳේ මකරා පෙන්නයි..?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • වන්ගීස හිමි තොටවත්තට හදේ මකරා පෙන්වයි .
    subscribe කරන්න 🇱🇰💯
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න
    / Wangeesha Thero - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    ( • රහත් බව හා සෝවාන් බව ක... )
    ( • වංගීස හිමි තොටවත්තට සය... )
    ( • වංගීස හිමි තොටවත්තට හඳ... )
    (m.facebook.com...)
    ( • මරණය යනු සිතීම නතර කිර... )
    ( • බුදුන් යනු නීරාගමද / ... )
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 434

  • @rainbowabc3217
    @rainbowabc3217 3 ปีที่แล้ว +70

    කිතුනුවකු හැටියට අපිත් ගොඩක් ආශාවෙන් බණ අහනවා හාමුදුරුවනේ ....ඔබ වහන්සේගේ ධර්ම දේශනාව හරිම පැහැදිලියි ...මේ ලෝකෙ කවුරුවත් උසස්වත් කවුරුවත් පහත්වත් නැහැ ...

    • @ambiliya
      @ambiliya 3 ปีที่แล้ว +1

      මමත්

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว +3

      ‌මමත්

    • @kuthuhalaya9794
      @kuthuhalaya9794 3 ปีที่แล้ว

      Respect. ❤️ කිතුණු දහමේ ගැඹුර ගැන කියවෙන videos තියෙන channel එකක් එහෙම තියෙනවනම් එවන්නකෝ..

  • @dhammikamillawitiya6427
    @dhammikamillawitiya6427 3 ปีที่แล้ว +56

    ගුරැවරයෙක්ගේ දක්ෂතාවය විය යුත්තේ ගුරැවරයෙක් නැතුව මග යාමට ගෝලයාට මග පෙන්වීමයි. එයයි දක්ෂ ලෙස සත්‍යය දහම හසුරවන ගුරැවරයාගේ ඥාණය.මේ ස්වාමින්වහන්සේගේ මේ වචනය සත්‍යයයි. බුදුරජාණන් වහන්සේගේ මගද මෙයම විය.

    • @lokugaysss
      @lokugaysss 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lokugaysss
      @lokugaysss 3 ปีที่แล้ว

      එහෙමයි

  • @discovertrendingvideo1956
    @discovertrendingvideo1956 3 ปีที่แล้ว +35

    මම නම් හිතන්නෙ තොටවත්ත මහත්මයට සාර්තකව මුහුණ දුන්න, උත්තර දුන්න කෙනෙක් විදියට දකින්නෙ මේ ස්වාමීන්වහන්සේ... සාර්තක වැඩසටහනක්.. මෙමෙ ස්වාමීන්වහන්සේව දිගට ම සම්බන්ද කරගන්න පුලුවන්නම් ඉතා වටිනව... සියලු ම දෙනාට සුභ පතනව...☝️☝️☝️

    • @wajirachandrasekara8921
      @wajirachandrasekara8921 3 ปีที่แล้ว

      හරියටම හරි තොටවත්තත් තර්කයට වඩා යමක් ඇති බව තේරුම් ගත්තා

  • @DVijebahu
    @DVijebahu 3 ปีที่แล้ว +32

    හම්මෝ... කීප සරයක් request කරා වංගීස හාමුදුරුවෝ එක්ක සංවාදයක් කරන්න කියලා..

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +2

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 3 ปีที่แล้ว +15

    වලස්මුල්ලේ අභය හාමුදුරුවන්ව ගෙන්වන්නකෝ

  • @sarathpradeep5311
    @sarathpradeep5311 3 ปีที่แล้ว +18

    ඕපදූප නැතුව චැනල් එකක් කරන්න බෑ කිව්වොත් කනට දෙකක් ගහලා මේක පෙන්නන 💪👌👌 ඉතාම හොදයි

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 ปีที่แล้ว +49

    ලංකාවේ නව දර්ශන වාදීන් බිහි කිරීමට ගන්නා උත්සාහය ඉතා හොදයි. මෙය තමයි විය යුත්තේ, අනුග්‍රහයක් අවශ්‍ය නම් කියන්න මමත් කැමතියි උදව් කරන්න.

  • @wimalsudarshana
    @wimalsudarshana 3 ปีที่แล้ว +71

    මේක සිංහ නාදයක් .........සියලු ස්වාමීන් වහන්සේලා සහ ගිහි ඇත්තන්ගේ දෙසවනට වැකේවා....

    • @priyadharshaniratnasinha8355
      @priyadharshaniratnasinha8355 3 ปีที่แล้ว +2

      @

    • @wimalsudarshana
      @wimalsudarshana 3 ปีที่แล้ว

      @@priyadharshaniratnasinha8355 th-cam.com/video/9hnA1e-w4nc/w-d-xo.html
      th-cam.com/video/fSytT6CLE8k/w-d-xo.html
      th-cam.com/video/XA7RVNxn2W8/w-d-xo.html
      th-cam.com/video/hgXsMBGmf2E/w-d-xo.html

  • @nadira8407
    @nadira8407 3 ปีที่แล้ว +9

    A.S බාලසූරිය මහතා සමග සාකච්ඡාවක් කරන්න. ඉතාමත් වැදගත් වේවි 🙏

  • @නාගසේන
    @නාගසේන 3 ปีที่แล้ว +16

    ඔබ වහන්සේ අවංකවම ජීවිතය පිළිබඳව, දුකින් මිදීම පිළිබඳව, ගවේෂණයක යෙදී සිටින බව, ඔබ වහන්සේ දුන් පිළිතුරුවලින් පැහැදිලිය. Superman ගැන චිත්‍රපටි බලා, පොත් කියවා ,කටපාඩම් කරගෙන, superman වගේ හැසිරෙන කුඩා ලමුන් සේ, බුදුන් දෙසූ දර්ශනය කියවා, මම රහත් වුණා කියා කෑගසන අය දකින විට ඇති වන්නේ කණගාටුවකි....

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 3 ปีที่แล้ว +18

    ඔලුව මැද්දට පොලු පාරක් වැදුනා වගේ මං මේ හිරි වැටිලා ඉන්නේ මං විතරක් නෙමේ ඉන්දකයත්

  • @ZOOMeDigital
    @ZOOMeDigital 3 ปีที่แล้ว +56

    උත්සාහය මල්පල දරා ඇත. බොහොම ස්තුති සුසන්ත මහත්මයා මේ සාකච්චා මාලාව ආරම්බ කල එකට

  • @upalisamaranayake7292
    @upalisamaranayake7292 3 ปีที่แล้ว +11

    ඉන්දිකට හමු විය යුතු හරිම ප්‍රග්ඣා වන්තයා හම්බ උනේ දැන්.....

  • @thatwaswow1141
    @thatwaswow1141 3 ปีที่แล้ว +9

    මේ හමුමුදුරුවොයි සමන්තබද්‍ර හාමුදුරුවෝයි දෙන්නම සන්වාදයකට ගේනවානම් අපේ ප්‍රශ්න පැහැදිලි කරගන්න තිබුනා. පරස්පරතා තියෙන තැන්.

  • @justavideo6005
    @justavideo6005 3 ปีที่แล้ว +14

    අද තමයි නියම කෙනා ආවෙ

  • @tharindudeshanhimahansa
    @tharindudeshanhimahansa 3 ปีที่แล้ว +10

    නිරාගමික කියල මහ උජාරුවට ඉන්න සමහරක්ට පිලිතුරක් තොටවත්ත මහතාගෙන් බලාපොරොත්තු වෙනවා

  • @fahimabdulla5482
    @fahimabdulla5482 3 ปีที่แล้ว +11

    ජාති බෙදයකින් තොරව මෙවැනි program කරන එක ඉතාම වටිනා sathya vlogs දිගටම අපි ඔබ සමගයි 🌻🌻

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට .

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +32

    බොහෝම අගෙයි ඉන්දික මහත්මයා මේ කරන මෙහෙය බොහොම වටිනවා අපිට තෙරැවන්සරණයි 🙏

  • @aseladewanarayana381
    @aseladewanarayana381 3 ปีที่แล้ว +11

    මධ්‍යස්ථ ඕනම කෙනෙක්ට වැටෙහෙනවා ඉතාමත්ම හොද සාකච්ඡාවක් කියලා

  • @inokapathirathna7611
    @inokapathirathna7611 3 ปีที่แล้ว +8

    රේනුකනේ චන්දවිමල හමුදුරුවන්ගෙන් හැම කෙනෙකුටම ආරම්භය ගතහැකි .🙏🙏🙏

  • @qatargihan2462
    @qatargihan2462 3 ปีที่แล้ว +11

    බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය මතුවෙමින් පවතිනවා ඔබතුමා ට සහ මේ චැනල් එකට පින්සිද්ද වෙන්න

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @uf8259
    @uf8259 3 ปีที่แล้ว +2

    Pragna tv එකේ බණ කියන මීමුරේ දම්මවංශ හිමි. වලස් මුල්ලේ ගුණරතන හිමි. අලුත්ගම්ගොඩ ඤාණවීර හිමි. රතුපස්කැටියේ විමුක්ති රතන හිමි. දික්කුඹුරේ සුබූති හිමි ඇතුලු තවත් ස්වාමීන්වහන්සේලා යමක් කියන්න උත්සහ කරනවා ඒ හාමුදුරැවරැන්ගේ videos කරන්න. දැන් pragna tv එකත් ජාතක කතා අහන අයගෙන් ආක්‍රමණය වීගන යමින් පවතී

  • @nilushadinushan7734
    @nilushadinushan7734 3 ปีที่แล้ว +4

    වලස්මුල්ලේ අභය ස්වාමින්වහන්සේ සමග සාකච්ඡාවක් කරන්න..

  • @thanuramadanayake8299
    @thanuramadanayake8299 3 ปีที่แล้ว +11

    මම අහන්න හරි ආසා ස්වාමින්වහන්සේ නමක්,මම හැම ඔන්ලයින් සාකච්ඡාවක්ම බලනවා🙏

  • @samithkulasinghe9411
    @samithkulasinghe9411 3 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ අති විශිෂ්ටයි ප්‍රඥා ගෝචරයි...

  • @mahindakumara6625
    @mahindakumara6625 3 ปีที่แล้ว +43

    නියමයි sathya Vlog. සීමා මායිම්වලින් මිදිල නිර්මල බුදු දහම උඩට ගන්න දිගටම මේ සංවාද පවත්වන්න..
    තෙරුවන් සරණයි සැමටම...

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +2

      ඔබ සැම...මාගේ සක්තියයි ස්තුතිය

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 3 ปีที่แล้ว +7

    කලාතුරකින් හමුවන සාකච්ඡාවක් , බොහොම අගෙයි, වංගීස තෙරුන් වහන්සේගේ සමග තවතවත් මෙවැනි වැඩසටහන් කරන්න ලැබේවා , තුණුරුවන් සරණයි

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 3 ปีที่แล้ว +16

    වලස්මුල්ල අභය හිමියන් සමඟ සංවාදයක් කරන්න අද ලංකාවේ ප්‍රඤඤාව ඉහලින් ම තිබෙන හිමිනමක්

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว +7

    බොහෝ වටිනා ධර්ම සාකච්ඡා...ධර්මයට ආලෝකයක්.. සත්‍ය දේ බොහෝය.

  • @ncellepola
    @ncellepola 3 ปีที่แล้ว +17

    එනකල් බලගෙන හිටපු video එකක්!! මෙ වගෙම රතුපස්කැටියෙ විමුක්තිරතන ස්වම්න් වහස්නෙ සමගද පවත්වන්න.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      නම්බර් .

    • @ncellepola
      @ncellepola 3 ปีที่แล้ว

      @@sathyavlogs841 0766660515

  • @peaceofmind9928
    @peaceofmind9928 3 ปีที่แล้ว +13

    අතිවිශිෂ්ට සාකච්ඡාවක් !

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @harmonicastatus7938
    @harmonicastatus7938 3 ปีที่แล้ว +13

    නියමයි හැම අදහසක්ම විමසීම වටී ❤️🔥😍✌️

  • @sanjayavimukthi9549
    @sanjayavimukthi9549 3 ปีที่แล้ว +11

    Thx brother mn කියපු un වහන්සේ ekka ධර්ම සාකච්ඡා tibbata..❤❤❤ ආදරෙයි un වහන්සේ නමකට ❤️❤️❤️

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @ChamaraIresh
    @ChamaraIresh 3 ปีที่แล้ว +6

    තේරවාදී නොවී සතය වාදී වෙමු... ඉතාම වටිනා සාක්ච්චාවක්..

  • @xnofaceff5867
    @xnofaceff5867 3 ปีที่แล้ว +6

    මීමුරෙ දම්මවංශ හිමි එක්ක කරන්න

  • @vihagajanith3504
    @vihagajanith3504 3 ปีที่แล้ว +9

    අයියේ, මෙවැනි හරවත් එව්වා කරන්න අපි හැමදාම බලනවා ලස්සනයි

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය මල්ලී ....0771733944

  • @Finestsongexplain
    @Finestsongexplain 3 ปีที่แล้ว +5

    සත්‍යා වීලොග් එක තරම් සේවයක් ටීවි චැනල් එකකින්වත් කරල නැ

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @fenchloras5828
    @fenchloras5828 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි සුසන්‍ත මහතා නැවත මෙවැනි වීඩියෝ එකක් ඕනේ

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +5

    සත්‍යය ඉස්මතුවෙමින් ඇත..වටිනා සාකච්ඡාවක් ..තවත් ඉදිරියට මෙවැනි සංවාද තුලින් සැබෑ බුදු දහම ලොවට පසක් කරලීමට ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීර්ඝායුෂ වේවා ස්තුතියි ඉන්දික ඇතුළු සත්‍යා නාලිකාවට

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @hmherath7753
    @hmherath7753 3 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් . ඊලග සාකච්චාව ඉක්මනට ඔනී .මේ ස්වාමීන් වහන්සේ එක්කම

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +12

    100k වලට ලගයි. සුබ පැතුම් . දිගටම මෙවැනි විඩියෝ දාන්න

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ආසිර්වාදයට හදවතින්ම ස්තුතිය සහො .

  • @අමිලප්රභාත්-ඟ3ඪ
    @අමිලප්රභාත්-ඟ3ඪ 3 ปีที่แล้ว +4

    මට බොහොම සතුටුයි.අපේ කාලෙදිම නැවතත් සත්‍ය මතු වීම ගැන..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mhbjt523
    @mhbjt523 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු....🙏🙏🙏
    අළුත්ගම්ගොඩ ඤාණවීර ස්වාමීන්වහසේ සමගද ධර්ම සාකච්ඡාවක් කරන්න ඉංදික මහත්මයා

  • @diluthusuranga2726
    @diluthusuranga2726 3 ปีที่แล้ว +7

    බොහොම හොද සාකච්ඡාවක් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @ruwankinsley2926
    @ruwankinsley2926 3 ปีที่แล้ว +3

    TV ak'aa
    PACHA KALINA
    hamuduruwanta wada
    LAKAWA tula
    DARSHANIKA mata tiyana
    hamuduruwan godak ennawa...
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    INDIKA,

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 3 ปีที่แล้ว +7

    සුසන්ත මහත්මයා .ඉන්දික මහත්මයා තව ඉදිරියටත් මේ වගේ ධර්ම සාකච්ඡා කරන්න ලැබේවා තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @79sumith2100
    @79sumith2100 3 ปีที่แล้ว +8

    බොහොම සාර්තක සංවාදයක්,
    වඩා පැහැදිලි විවෘත අදහස් දරන හාමුදුරුනමක්,
    සැප යැයි අල්ලා ගත් තැනින්ම දුක හට ගත් නිසා, දුකෙන් මිදිමෙ මාර්ගය තුලම ප්‍රඥාව අවදි වෙනවා. සියලු ආගම් කෙරෙහි දරණ විවෘත මතය අගය කල යුතුයි.

  • @prabm9796
    @prabm9796 3 ปีที่แล้ว +6

    මුන්වහන්සේ ධර්මය තේරුම් කරන විදිය හරිම පැහැදිලියි. සාකච්චාවේ මුල ඉඳලම උත්සහ කලේ ලෝකයේ අන්ත හඳුනාගන්නා හැටි පෙන්වා දෙන්න.
    අන්ත දෙක හඳුනා ගැනීමමයි මැදට ඒම කියන්නෙ.
    හැබැයි එක තැනකදි ඉන්දික අහනවා ඔබවහන්සේ ප්‍රත්‍යක්ෂ කල දේ මායාවක් නොවන බව දන්නෙ කොහොමද කියල. ඒකට උන්වහන්සේ පිළිතුරු දෙනව; යමෙක් තමන් ප්‍රත්‍යක්ෂයක ඉන්නව කියල හිතනව නම් ඒකමයි මායාව කියල.
    මෙතනදි සාකච්චාවකින් යන්න පුලුවන් සීමාව ඉකමවා යනව කියල මට හිතෙනව. Practice කරල experience කරන්න ඕන දෙයක් කියලයි හිතෙන්නෙ.
    ශුන්‍යෙතාවක/ අන්ත දෙකින් මිදීම වගේ මාතෘකා ඔස්සේ තව සාකච්චාවක් කරනවනම් ඒක භාවනා කරන අයට වැදගත් වේවි.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @dhammapradeepa222
    @dhammapradeepa222 2 หลายเดือนก่อน

    සම්මාසම්බුද්ධ,පච්චේකබුද්ධ.අරහත්තබුද්ධ.මේසියලූම දෙනාවහන්සේලා.ප්‍රඤ්ඤාවන්තයින්

  • @ravihansa89
    @ravihansa89 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...

  • @rangalahiru7338
    @rangalahiru7338 3 ปีที่แล้ว +7

    ජීවිතයේ යතාර්තය අවබෝධ වූ සියලුම ස්වාමින් වහන්සේලාගෙන් මේ වගේ නව දර්ශනය ගැන පැහැදිලි කරන වීඩියෝ ගෙන ඒමට ඉන්දික තොටවත්ත මහත්තයටත් සුසන්ත මහත්තයටත් ශක්තිය,වාසනාවා ලැබේවා... 💪💪💪❤️❤️❤️

  • @shadowmoon4463
    @shadowmoon4463 3 ปีที่แล้ว +5

    සුසන්ත පුතා කරපු හෝදම විඩියෝව...

  • @chinthakathevas8816
    @chinthakathevas8816 3 ปีที่แล้ว +7

    සත්‍යා වොල්ග්ස් ඔබ මේ කරන සේවයට බිහෝම ස්තූතියි

  • @binura1643
    @binura1643 3 ปีที่แล้ว +5

    එහෙමයි එහෙමයි කියන්න එපා වචනෙන් වචනෙට....හරි බාධයි

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +3

    අපෝ ඒ පුටුව පොඩියිනෙ...රත්තරං පාටත් නෑ..වටපිටාවෙ ලස්සන ලස්සන වෛවර්ණ රූපත් නෑ..සිවුරෙත් රැලි රැලි නෑ කිසිම ලස්සනක් නෑ ... බර වචන දාන්නෙත් නෑ ... මේ තර්ක වලට කෙස් පැලෙන්නෙත් නෑ..දේශනාව ඇතුලෙ දෙතුන් දෙනෙකුට අභියෝග කරල සද්දයක් දාලා ඕඩියන්ස් එක උස්සල ගන්නෙත් නෑ ... කවුරුත් උසස් පහත් නැහැයිලු නේ ලෝකෙ...එහෙම වෙන්නෙ කොහොමද සල්ලි තියෙන මිනිහා උසස්...සල්ලිකාරයට විතරයි නිවන් යන්න උනත් පුලුවන් ...අඩුම තරමෙ ප්‍රාඩෝ එකක් වත් තියෙන්නෝන.. හෙලිකොප්ටර් එකෙන් ගිහින් පිරිත් පැන් ඉහලා වීඩියෝ කරලා යූටියුබ් දාන්නෙත් නෑ...බ(ර්)ත්ඩේ සෙලිබේට් කරන්නෙත් නැද්ද කොහෙද...කිසිම ලල් එකක් නෑ... එහෙම බලද්දි මේ හාමුදුරුවන්ට වඩා අපේ මහා අරිහත් වූ මුනින්ද්‍රයානන් සමන්තබඩ්ඩ මුනිඳු කොච්චර උඩින්ද ඉන්නෙ... ඒ වගේ $ත්තමයෙක් ලග මිසක් මේ වගේ සරල කෙනෙක් ලග නම් නිවන හෝ සත්‍ය තියෙන්න බෑ ...
    නමෝ සමන්තබඩ්ඩාය 🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dilumkri
    @dilumkri 3 ปีที่แล้ว +1

    Series Number එක දාන්න පුළුවන් නම් බොහෝ වටිනවා...

  • @ජීවිතයටයමක්-ත8බ
    @ජීවිතයටයමක්-ත8බ 3 ปีที่แล้ว +22

    අවබෝධ වූ සියලු ස්වාමීන්වහන්සේ ලා එක් තැනකට ගෙන සාකච්චාවක් කරමු ජය🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 ปีที่แล้ว +4

    මෙවැනි දහම් කතිකා කාලීන අවශ්‍යතාවකි.සම්බන්ධ වූ සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!. අතිපූජනීය ස්වාමින් වහන්සේට නමස්කාර වේවා !.සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kalanananayakkara5284
    @kalanananayakkara5284 3 ปีที่แล้ว +2

    අලුත්ගම්ගොඩ ඣානවීර ස්වාමින්වහන්සේ සමගද සංවාදයක් කරන්න
    පුලුවන්නම් ඉන්දික මහත්මයානනි.

  • @nihalsamarasinha1744
    @nihalsamarasinha1744 3 ปีที่แล้ว +5

    මේ හාමුදුරුවෝ සමග තවත් සංවාද කරන්න

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 3 ปีที่แล้ว +2

    ඉතාම විශිෂ්ට සාකච්ඡාවක්..ඉන්දික මහත්මයා ඔබට බොහොම ස්තූතී..මෙවැනි අර්තවත් සාකච්ඡා හැකි ඉක්මනින් ගෙන ඒමට ශක්තිය ලැබේවා...

  • @zaheemzero8515
    @zaheemzero8515 3 ปีที่แล้ว +4

    අගය කල යුතු චැනල් එකක්.... අපිත් බලනවා හැම වීඩියෝ එකක් ම .☪️

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @sahandilasha244
    @sahandilasha244 3 ปีที่แล้ว +7

    මේ හාමුදුරුවන් වහන්සේ සමග තවදුරටත් සාකච්චා බලාපොරොත්තූ වෙනවා සත්‍යා vlogs. පුදුමෙකට වගේ අද මම ගෙදර එන ගමන් අහස පොලව ගැටගහන්න කල්පනා කරමින් ආව දේකුත් අද සාකච්චා කරා. බොහොම ස්තූතියි ඔබ සැමටම.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @dhammawisuddhimw8045
    @dhammawisuddhimw8045 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබවහන්සේ ට

  • @nirmalpoornajith3873
    @nirmalpoornajith3873 3 ปีที่แล้ว +2

    වලස්මුල්ලේ අභය ස්වාමීන්වහන්සේ සමග සාකච්ඡාවක් කරන්න.

  • @nadungunathilaka2085
    @nadungunathilaka2085 3 ปีที่แล้ว +6

    මෙ කරන සේවයට ඉතාම අගය කල යුතුය මුදලට විකිනෙන්නේ නැතුව අපක්ෂපාතීව වීඩියෝ කිරීමට ජය වේවා

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @lakshmanperis8793
    @lakshmanperis8793 3 ปีที่แล้ว +6

    නිදිමත නැතුව ගියා මේක ඇහුවාම ඇත්තටම ඉතාමත් වැදගත් සංවාදයක් ඔබව සම්බන්ධ කර ගන්න පුළුවන් වෙයි ද

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @upulmadhushanka6169
    @upulmadhushanka6169 3 ปีที่แล้ว +10

    එහෙමයි ,එහෙමයි කිය,කියා ඉන්නේ නැතිව ,ඉන්දික මහත්තයෝ හාමුදුරුවෝ කොර වන ප්‍රශ්න අසා,නව දෙයක් මතු කර ගැනීමට උත්සාහ ගන්න .

    • @samiththaraka5189
      @samiththaraka5189 3 ปีที่แล้ว +5

      පහුගිය වැඩසටහන් වලදී බොහෝදෙනෙක් බැන්නා මෙතුමා ප්‍රශ්න අහනව මිසක් පැහැදිලි කරන්න දෙන්නේ නෑ කියල. හාමුදුරුවන්ට පැහැදිලි කරන්න දීල අද මෙතුමා අහන් ඉන්න එකත් වැරදිද.

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 ปีที่แล้ว +1

      නිවැරදි දර්මය අසා මාර්ගපලයක් ලැබිලද කොහෙද
      සත්තිය ඉදිරියේ අසත්තිය යටපත්වී ඇත ඉන්දික ගෙ මහ ගුරා සමන්ට බඩ්ඩ ගෙ දාර්ශනික මත සමග ඊලග විඩිඕව බලන්න පුලුවන්

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว

      🤣🤣

  • @mallikasrilanka5029
    @mallikasrilanka5029 3 ปีที่แล้ว +4

    නමස්කාර වෙීවා හිමියණි සාධු` සාධු` සාධු` නමස්කාර වෙීවා

  • @cddew2877
    @cddew2877 3 ปีที่แล้ว +4

    මේ සාකච්ඡාව දිගටම කරගෙන යන්න... හැමදාම බලනවා හැම වැඩසටහනක්ම. ජීවිතයට සෑහෙන්න දෙයක් ලබාගන්න පුලුවන් youtube channel එකක්...!!!

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @UdeniPerera
    @UdeniPerera 3 ปีที่แล้ว +1

    ඊලග video එක හොඳ ටම තියෙයි.

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว +3

    ඉතාම වටිනා සාකච්ඡාවක් ,
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස, වගේම ඉන්දික මහත්මයා.

  • @indikamaura6811
    @indikamaura6811 2 ปีที่แล้ว

    සතර සතිපට්ඨානය බැහැර කරන කෙනාට ධර්මයේ හුලඟක්වත් වදියිද.....?? පොත් කියවලා කයිවාරුනම් ගහන්න පුලුවන් ....

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +27

    "මම පොර" කියන සීන් එකේ නැති මධ්‍යස්ථ හාමුදුරුවෝ කෙනෙක්. 👌

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      @wijaya nath අනිවා. 💯

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว +1

      @wijaya nath අන්න ඒ පැහැදීමත් සමන්තබද්‍ර හාමුදුරුවන්ගෙ සිංහාසනේට රැවටුනා වගේ වෙන්නත් පුළුවන්
      නමුත් මං පොර වාදය නම් දැම්මෙ නෑ
      ඒකත් කියන්න ඕනෙ

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว

      @wijaya nath 🤣🤣🤣🤣
      එකගයි ඈ

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      @wijaya nath 😹

  • @janeendradasilva1734
    @janeendradasilva1734 3 ปีที่แล้ว +4

    අපි අනුරාධපුරයේ .අපිට පුලුවන් තවත් එකක් කරන්න සම්බන්ධ කරගන්නෙ කොහොමද

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 ปีที่แล้ว +5

    ඉතා හොඳ සාකච්ඡාමය වැඩසටහනක්, ඉතා ඉක්මනින් තවත් මෙවැනි සාකච්ඡා වක් කරන්න.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තුතිය

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +6

    ඇති යන්තම් අභය හාමුදුරුවන් වෙනුවට මුන්වහන්සේව හරි ගෙන්නපු එක..

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว +1

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @asdkusum
      @asdkusum 3 ปีที่แล้ว

      @@sathyavlogs841 thank you.......

  • @ireshawithanage8243
    @ireshawithanage8243 3 ปีที่แล้ว +9

    One of the most beautiful discussions.
    I’m very grateful for arranging these discussions.🙏

  • @maheshsandakelum9790
    @maheshsandakelum9790 3 ปีที่แล้ว +4

    මෙ තමා නියම කල්‍යානි මිත්‍රයෝ,
    Sathya vlogs මෙ සාකච්චාව දිගටම කරන්න.... සාකච්චා කිරීම තර්ක කිරීම තමා නියම නිවන් මග..❤️🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

    • @maheshsandakelum9790
      @maheshsandakelum9790 3 ปีที่แล้ว

      @@sathyavlogs841 ගොතටුවේ රේවත හාමුදුරුවෝ සමගත් මෙ වගේම සාකච්චාවක් කරන්න🙏. මෙ වගේම ඒ සාකච්චාවත් මිනිස්සු වැඩි වැඩියෙන් බලාවි ප්‍රශංසා කරාවි. මන් කියනවට පොඩ්ඩක් උන් වහන්සේගෙ දේසනා අහලා බලන්න.....

  • @noone-ub2wh
    @noone-ub2wh 3 ปีที่แล้ว +2

    සුසන්ත trip ekak gihin wage

  • @uf8259
    @uf8259 3 ปีที่แล้ว +1

    සමන්තබද්‍ර හාමුදුරැවෝ ගුරැවරයාගැන කියන දෙය ගැඹුරට ඇහුවනම් එයට පිළිතුර උන්වහන්සේ දෙයි. උන්වහන්සේගෙන් දෙයක් ගැඹුරට ගැඹුරට අහන්න කෙනෙක් තාම නැහැ කියලයි මට හිතෙන්නේ.
    වෙනත් ස්වාමීන්වහන්සේලාගෙන් සමන්තබද්‍ර හාමුදුරැවන්ගෙ අදහස් විමසන එක හොඳයි අපිටත් ඉගන ගන්න දෙයක් තියෙනවා.
    ඒ අතරේ එම ප්‍රශ්ණයම සමන්තබද්‍ර හාමුදුරැවන්ගෙන් ගැඹුරට ඇසුවානම් උන්වහන්සේ පහදා දෙයි

  • @nilaneuro7923
    @nilaneuro7923 3 ปีที่แล้ว +4

    ඇත්තටම හොඳයි ..

  • @jagathrasi
    @jagathrasi 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා සාකච්ඡවක්, එහෙත් විශේෂයෙන් යෙන් ලංකාවෙ බෞද්ධයන් සමග කතා කිරීමට යනවිට ඔවුන් ගේ ධර්මය පිලිබඳව ඇති දැනුම තේරුම් ගෙන සාකච්ඡා කිරීම විශාල පිටුවහල්ක් වේ.!

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว

    මා දැකපු මට මුණගැසුණු පැහැදිලිම දර්මය දකින දෙසනා කරන මා විස්වාස කරන එකම ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @Rohita7659
    @Rohita7659 2 ปีที่แล้ว

    මහා වීරයෝ පුත්‍රයන්ද නෑයන්ද ධනයද හැරපියා පැවිදි වෙති 🙏🙏🙏

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 3 ปีที่แล้ว +3

    ඔබවහන්සේ කියන දේ සතයයි

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว +8

    Fantastic interview and a great Dhamma discussion. Indika handled the interview very Profesional
    Yes, we should discuss more Nibbana, rebirth and Kamma Vipaka, etc.

  • @ChamindaKumara-dw1ii
    @ChamindaKumara-dw1ii 3 ปีที่แล้ว +3

    ඔයාලගේ එන සෑම වැඩසටහනක්ම මම බැලුවා. මේ වැඩසටහන නම් සුපිරි. විඩියෝ එකක් කොයි වෙලේ දායිද කියලා බලාගෙන ඉන්නේ. නියමයි සුසන්ත මහත්මයා.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @osmanthasithara3765
    @osmanthasithara3765 3 ปีที่แล้ว +2

    සත්‍යා වොල්ග්ස් ඔබ මේ කරන සේවයට බොහොමයක් ස්තූතියි

  • @shehansl2602
    @shehansl2602 3 ปีที่แล้ว +2

    පුලුවන්නම් ඉක්මනට මුන් වහන්සේ සමග අලුත් මීලග වීඩියෝ එක එවන්න

  • @mangalapathmakumara7384
    @mangalapathmakumara7384 3 ปีที่แล้ว +3

    ආන්න ගොඩක් හොඳ කතා මාලාවක්

  • @anushkapriyashan5413
    @anushkapriyashan5413 3 ปีที่แล้ว

    ජයවර්ධනපුර කැම්පස් එකේ ආචාර්ය ප්‍රසන්න මදුරංග සර් සම්බන්ධ කරගෙන සාපේක්ෂතාවාදය ගැනයි. අභිධර්මය ගැනයි වැඩසටහනක් කරන්න.

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 3 ปีที่แล้ว +5

    Excellent discussion. Theruwan saranai swameenwahansa 🙏🙏🙏

  • @romesh7030
    @romesh7030 3 ปีที่แล้ว +2

    නම සදහන් කරන්න එපා කියන්න ඇත්තෙ නිස්සරාධ්‍යාශ්‍යෙන් නෙවෙයි ඕකුන් දෙන්න බයවෙලා ඇති නැත්නම් හීනමානය

  • @wakeupfromthedream
    @wakeupfromthedream 3 ปีที่แล้ว +3

    අගනා සාකච්ඡාවක්

  • @Melbournegeevithe971
    @Melbournegeevithe971 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @seelamunasinha9339
    @seelamunasinha9339 3 ปีที่แล้ว +5

    Ape swamin wahanseta theruwan saranai

  • @bigunikalhara685
    @bigunikalhara685 3 ปีที่แล้ว +2

    Channel අතර නියම channel එක ☝

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය ඔබසැම මාගේ සක්තියයි .

  • @this.2.234
    @this.2.234 3 ปีที่แล้ว +2

    මේ පුළුවන් නම් අර ඉන්දික රත්නායක කියන එකා අල්ලං ආපහු සංවාද ටිකක් කරනවකෝ.
    කොහොමත් ඔක්කොම ධර්මය විකෘති කරන එවුන්නේ 😒