Horton Plains Sri Lanka | Dayagama Walking Trail | ඩයගම මංපෙතෙන් | Talawakele to Ohiya | Pekoe Trail

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • Discover the mesmerizing beauty of the Dayagama Trail in Horton Plains, Sri Lanka. Immerse yourself in lush greenery, stunning landscapes, and diverse wildlife on this adventurous journey. Uncover the secrets of this UNESCO World Heritage Site and witness breathtaking views that will leave you captivated. Plan your perfect adventure and experience nature at its finest
    #hortonplains
    #DayagamaTrail
    #pekoetrail
    Music - TH-cam Audio Library
    Camera - Gopro Hero 10

ความคิดเห็น • 175

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 หลายเดือนก่อน +3

    ඒක මරු හැමදාම බලනවා පරිසරය විතරමයි දකින්නේ ❤

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      @@chithrapriyangani5144 බොහොම ස්තූති. 🌿💙💚

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka 3 หลายเดือนก่อน +4

    Ape gama dayagama..ada giya api horton planes❤

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  3 หลายเดือนก่อน +1

      ලස්සනම ගමක්. 🌿💙💚

    • @FinancialTimesSinhala
      @FinancialTimesSinhala 21 วันที่ผ่านมา

      Dayagama east bus thiyena welawal poddak kiyanna puluwan da

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 หลายเดือนก่อน +1

    නියමයි වීඩියෝ එක මේ දැන් දැක්කේ .පරිසරය සොබාදහම තමයි ඕනේ 🙏❤❤❤ දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි ඔයාලට

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      බොහොම ස්තූති. ගොඩක් වටිනවා මේ අදහස්🙏🌿💙💚

  • @Vishwani
    @Vishwani 2 หลายเดือนก่อน +1

    හරිම descriptive... ඒ වගේම ගොඩක් ලස්සනයි... සේරම දේවල් නියමෙට කියල තියෙනව... නියම වැඩක් 😌😌

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  2 หลายเดือนก่อน

      බොහොම ස්තූති සහෝදරී🌿💙💚

  • @sithumanjana7945
    @sithumanjana7945 18 วันที่ผ่านมา +1

    Vlog ekanm supiryk😍😍 Hortan plains kiynnem pissuwk❤️

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  18 วันที่ผ่านมา +1

      @@sithumanjana7945 Thank you so much 😍 අනිවාර්යයෙන් 🌿💚💙

  • @chanakaasintha6927
    @chanakaasintha6927 หลายเดือนก่อน +2

    අපි ඔහියේ ඉදලා පයින් ගිහින්..... නුවරඑළියට පයන් බැස්සා

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน +1

      @@chanakaasintha6927 සුන්දරම ගමනක්🌿💙💚

  • @neerofernando5815
    @neerofernando5815 3 หลายเดือนก่อน +4

    ආගරපතන dayagama හරහා mama giya 1985 honda m. D. 90

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  3 หลายเดือนก่อน

      ඒ කාලේ මීට වඩා ගොඩක් ලස්සනට තියෙන්න ඇති🌿💙💚

    • @wasanthabulathsinghala6208
      @wasanthabulathsinghala6208 หลายเดือนก่อน

      ගස් වැල් පාරට පාත්වෙලා ඒවායටින් අපිත් ගියා වෑන් එකකින් 89

  • @pasindusrl
    @pasindusrl หลายเดือนก่อน +1

    Nice ❤
    හරි හමන් ඡන්ද දායකයො ටිකක් හිටිය නම් අපේ රට ලෝකේ සුපිරිම place එකක් කරන්න තිබුණා. මේ පාර හැබැයි ඒක වෙනස් වෙයි.

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน +1

      @@pasindusrl බොහොම ස්තූති .අනිවාර්යයෙන් පුළුවන් ලොකු දෙයක් කරන්න නෑ. මේ සොබාදහමම ඇති. 🌿💙💚

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 หลายเดือนก่อน +1

    tank you

  • @PrasG8998
    @PrasG8998 หลายเดือนก่อน +2

    අගේ කරන්න ඕන මේ වැඩසටහන 🎉

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      බොහොම ස්තූති 🌿💙💚

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z 4 หลายเดือนก่อน +1

    Engine එකේ යන වීඩියෝ දාන්න අවසර ගන්න ඕන නැද්ද

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  4 หลายเดือนก่อน

      අවසර අරගෙන ගියේ අපි

  • @dhammikabandara1141
    @dhammikabandara1141 2 หลายเดือนก่อน +1

    පට්ට කට්ටක් කාලා... ඒත් හරිම ලස්සනයි bro

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  2 หลายเดือนก่อน

      @@dhammikabandara1141 ඔව් ඒත් ඒ ලස්සන පරිසරය එක්ක මහන්සිය නැතිවෙලාම යනවා. ගොඩක් ස්තූති🌿💙💚

  • @premasirikwa
    @premasirikwa หลายเดือนก่อน

    බොහෝම ඉස්තුතියි ඔබලාට ..වීඩියෝව ලස්සනයි

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      බොහොම ස්තූති.🙏🌿💙💚

  • @susanthaperera9141
    @susanthaperera9141 29 วันที่ผ่านมา +1

    Tiran එකෙන් ඇවිත් ඩයගම පාරෙන් හොර්ටන් තැන්නට යන්න තලවාකැලේ station එකෙන්ම බහින්න ඔනෙද .ඔහියෙන් බැහැලා ඩයගම පාරෙන් හොර්ටන් තැන්නට යන්න පුලුවන්ද

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  29 วันที่ผ่านมา

      තලවාකැලෙන් බැහැලා යන එක ලේසි. ඔහියෙ බැහැලත් යන්න පුලුවන් ඔහිය එන්ට්‍රන්ස් එකෙ ඇතුල් වෙලා. නැග්ම ටිකක් වැඩී🌿💙💚

    • @susanthaperera9141
      @susanthaperera9141 29 วันที่ผ่านมา

      @@rasthiyaducharikawa බොහෝම ස්තුතියි

  • @anandaathukorale2348
    @anandaathukorale2348 หลายเดือนก่อน +1

    පයින් විතරද ඩයගම පාරෙ එන්න පුළුවන් ?

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      @@anandaathukorale2348 දැනට පයින් විතරයි. ෆුට් බයිසිකල් වලට තව ටික කාලෙකින් යන්න දෙනවා කීවා🌿💙💚

  • @damithmeegahage2339
    @damithmeegahage2339 หลายเดือนก่อน

    Great

  • @nisansalachandrapala1565
    @nisansalachandrapala1565 หลายเดือนก่อน

    නියම ගමනක්....යන්න ආසම තැනක් ❤❤❤❤

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      බොහොම ස්තූති. ලංකාවේ ලස්සනම තැනක්🙏🌿💙💚

  • @lifewithlatha710
    @lifewithlatha710 หลายเดือนก่อน +2

    කෝච්චියේ යද්දි හරි ලස්සනයි ඇත්තටම ටික වෙලාවක් බැලුවා සහයෝගය දුන්නා ජය වේවා පුළුවන් වෙලාවක එන්න වීඩියෝ බලන්න ❤❤

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      @@lifewithlatha710 බොහොම ස්තූති. අනිවාර්යයෙන් එන්නම්😍

  • @prabathbuddika9005
    @prabathbuddika9005 8 หลายเดือนก่อน +1

    bro dayagama east bus eken behela ticket counter ekata kochara duraida...

  • @IsharaDinudi
    @IsharaDinudi 29 วันที่ผ่านมา +1

    lassanai vidiyo eka

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  28 วันที่ผ่านมา

      බොහොම ස්තූති🌿💙💚

  • @nipunsiyambalapitiya8078
    @nipunsiyambalapitiya8078 หลายเดือนก่อน

    Dayagama east idala Horton plains entrance eka wenakan three wheel ekka wagee yanna puluwanda?

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      අපි කෙටි පාරවල් හොයාගෙන ගියේ. මම වීඩියෝ එකේ පෙන්නන ඈතින් පේන පාරෙන් යන්න පුළුවන් ඇති බොහො දුරට😍

  • @awanthinimesha
    @awanthinimesha 9 หลายเดือนก่อน +1

    Superb Malli......😍😍😍😍😍😍

  • @adeepanuwanga9080
    @adeepanuwanga9080 2 หลายเดือนก่อน +1

  • @anandaherath4966
    @anandaherath4966 16 วันที่ผ่านมา +1

    1991 දෙසැම්බර් සිට 2006 දක්වා මා ඩයගම හා බෝපත්ලාව ගොවිපළ වල කලමණාකාර ලෙස සේවය කල කාලයේ මෙම ම්ංපෙතේ අබේවෙල ගොවිපළට ගියා .දැන් වාහන යාමට නොදේ.

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  16 วันที่ผ่านมา

      සුන්දරම මාවතක්. ඒ කාලේ මීටත් වඩා ලස්සනට තියෙන්න ඇති. 🌿💙

  • @thilina_c5899
    @thilina_c5899 9 หลายเดือนก่อน +1

  • @TharuniNimeshal
    @TharuniNimeshal 9 หลายเดือนก่อน +1

  • @ruwasilva3044
    @ruwasilva3044 2 หลายเดือนก่อน +1

    thanks machan.

  • @pawanirupassara956
    @pawanirupassara956 9 หลายเดือนก่อน +1

    😊😊😊😊😊

  • @dontpanic0218
    @dontpanic0218 9 หลายเดือนก่อน +1

    Jaya wenwa dukaa❤

  • @lifewithnipu
    @lifewithnipu หลายเดือนก่อน +1

    Superb 🎉🎉

  • @malincooray4861
    @malincooray4861 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @piumalchandika636
    @piumalchandika636 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @funyworld8248
    @funyworld8248 หลายเดือนก่อน +1

    Mokkda dayagamin magina bus eke nama pahadili nane anithma bus kiyatda thiyenne aye enakota

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      Dayagama east bus එකේ යන්න ඕනේ. අන්තිම බස් එකේ වෙලාව හොයලා කියන්නම්. ඒත් ගොඩක් හවස්වෙලා ඒ පාරේ යන්න බැරි වෙයි

    • @funyworld8248
      @funyworld8248 หลายเดือนก่อน +1

      @@rasthiyaducharikawa oyalata Horton plans idala oyhiyata Enna kochra wela giyada 😒 km kiyak thiyenwada bus yanne nane e pare ohiyen bahala Yana eka lagii neda pain yanwa nmm

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน +1

      @@funyworld8248 කිලෝමීටර් 6ක් වගේ. පැය 1.5ක් වගේ ගියේ

  • @imeshmadushanka4036
    @imeshmadushanka4036 8 หลายเดือนก่อน +1

    Patta

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 หลายเดือนก่อน

    ලස්සනයි vloge eka 👍

  • @sureshperera297
    @sureshperera297 8 หลายเดือนก่อน +1

    😍❤️👏

  • @slrushyt1153
    @slrushyt1153 8 หลายเดือนก่อน +1

    Lovely

  • @chithchin
    @chithchin 2 หลายเดือนก่อน +1

    Great Video

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  2 หลายเดือนก่อน

      @@chithchin Thank you so much 🌿💙💚

  • @kavinduprabath1243
    @kavinduprabath1243 7 หลายเดือนก่อน +1

    ටිකට counter එක ලගට bake එකෙ යන්න පුලුවන් නේද bike එක දාලා යන්න safe ද

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  7 หลายเดือนก่อน +1

      Bike එක දාලා යන්න නම් පුළුවන්. ඒත් safety නම් මදි. Parking එකක් නෑ.

    • @kavinduprabath1243
      @kavinduprabath1243 7 หลายเดือนก่อน

      @@rasthiyaducharikawa thank

  • @ravisaradeshan1977
    @ravisaradeshan1977 9 หลายเดือนก่อน +1

    😍😍😍😍

  • @dilrukshiabesinghe6611
    @dilrukshiabesinghe6611 9 หลายเดือนก่อน +1

    Superb ❤

  • @Geomaster189
    @Geomaster189 หลายเดือนก่อน

    ඩයගම නවතින්න තැන් තියෙනවාද

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      ඩයගම තියෙන්න පුළුවන්. මට ඒක හරියටම කියන්න අමාරුයි. තලවාකැලේ නම් තියෙනවා 🌿💙💚

  • @dushmanthabandara
    @dushmanthabandara 9 หลายเดือนก่อน +1

    Patta

  • @janithmadushanka3071
    @janithmadushanka3071 4 หลายเดือนก่อน +1

    Supiriyak

  • @TheTraveler-f4p
    @TheTraveler-f4p หลายเดือนก่อน +1

    හෝර්ටන් තැන්නේ ඉදන් ඔහියට කිලෝ මීටර් කීයක් විතර තියනවද අයියේ

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      @@TheTraveler-f4p Entrance එකේ ඉදන් 6ක් වගෙ තියෙනවා මල්ලි

  • @Kingmaker633
    @Kingmaker633 7 หลายเดือนก่อน

    Can go solo using a bicycle?

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  7 หลายเดือนก่อน

      Bicycles are not allowed yet. It is not advisable to travel alone on this road. Because there are many tigers🌿💙💚

  • @MalinduViraj
    @MalinduViraj 9 หลายเดือนก่อน +1

    🤩🤩🤩🤩🤩🤩

  • @madusankavlogs3154
    @madusankavlogs3154 9 หลายเดือนก่อน +1

    Dayagama peacock trail eka lagadima yanna one

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  9 หลายเดือนก่อน +1

      ඒක සුන්දර ගමනක්. තනියෙන් යන්න එපා. 🌿💚💙

  • @dushanitharukawijesingha272
    @dushanitharukawijesingha272 9 หลายเดือนก่อน +1

    Ela mcoo ❤

  • @chanakajayasinghe9442
    @chanakajayasinghe9442 9 หลายเดือนก่อน +1

    Elm

  • @dinithiseneha4709
    @dinithiseneha4709 9 หลายเดือนก่อน +1

    🍃🥰

  • @countmemories
    @countmemories 9 หลายเดือนก่อน +2

    ❤ මමත් ගියා තනියම ❤

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  9 หลายเดือนก่อน +1

      මේ පාරේ තනියෙන් යන එකනම් අවදානම් වැඩී. ඒත් සුන්දරම පාරක්🌿💙💚

    • @countmemories
      @countmemories 9 หลายเดือนก่อน +1

      @@rasthiyaducharikawa owww eth maru gamana... 😋

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  9 หลายเดือนก่อน +1

      @@countmemories අනිවාර්යයෙන් 💚

  • @NaraVlogs96
    @NaraVlogs96 9 หลายเดือนก่อน +1

    Aawama mawath ekkan yandoo 😊

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  9 หลายเดือนก่อน +1

      Ymu brother yannama one gamanak🌿💙💚

  • @sameerapradeep2412
    @sameerapradeep2412 หลายเดือนก่อน +1

    Subscribe 1000 = මම😁 ❤️✌️

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 หลายเดือนก่อน +2

    බලන්න ආසාවෙන හිටියේ මේ Dayagama walking trail එක....සියළු ජය වාසනා ඔයාලගේ සංචාරකයන් වෙනුවෙන් ....❤️🌻😾

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      @@priya-jeevithaaram9045 බොහොම ස්තූති. ජය වෙව්වා🙏🌿💙💚

  • @dinushadahampath6147
    @dinushadahampath6147 9 หลายเดือนก่อน +1

  • @dillVlogs22
    @dillVlogs22 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @daisygirl9911
    @daisygirl9911 9 หลายเดือนก่อน +1

    Superb malli...❤️❤️

  • @lahiruMwijesinghe
    @lahiruMwijesinghe หลายเดือนก่อน

    ❤❤

  • @NatureLoverGlobal
    @NatureLoverGlobal 4 หลายเดือนก่อน +2

    Horton plains idan diagama trail eka bahala ambewela farm ekata yanna… Niyama journey ekk.. tkk amarui yanna.. Dayagama game minissu ude farm eke wadata yanne pandara 2 ta nagitala… sahena kattak kana gamak jeewithe goda yanna…

  • @sanjayaviraj95
    @sanjayaviraj95 9 หลายเดือนก่อน +1

  • @rosagecharika7667
    @rosagecharika7667 9 หลายเดือนก่อน +1

    💚

  • @SakuFoods
    @SakuFoods 2 หลายเดือนก่อน +1

    Me pare Ganga dige wadasatahanen awa.Jackson Anthony mahatha.Ethuma mathak una😪
    th-cam.com/video/GjPVKO265Gg/w-d-xo.htmlsi=Ruxo2rurnPPhgijl

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  2 หลายเดือนก่อน

      ඔව් එතුමා හෝර්ටන් පුරාම වගේ සංචාරය කරලා තියෙනවා 🌿💙💚

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 หลายเดือนก่อน +2

    මේ ලංකාවද කියල හිතෙනව..පට්ට ලස්සනයි ❤

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน +1

      අපේ රට හරි ලස්සනයි. බොහොම ස්තූති🌿💙💚

  • @nipunsiyambalapitiya8078
    @nipunsiyambalapitiya8078 2 หลายเดือนก่อน +1

    Oyala gamana gihin ohiyata eddi kiya wagee unada?

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  2 หลายเดือนก่อน +1

      හවස 5 වගේ උනා. අපි හිමීට අවේ🌿💙💚

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 3 หลายเดือนก่อน +1

    Vehicle ekaka yanna puluwanda

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  3 หลายเดือนก่อน

      ඩයගම පාරේ යන්න දෙන්නෙ දැනට පයින් විතරයි. තව ටික කාලෙකින් පාපැදි වලින් යන්න දෙනවා. වෙන වාහන වල නම් යන්න දෙන්නෑ🌿💙💚

  • @erandajanaka3790
    @erandajanaka3790 หลายเดือนก่อน

    39:32 E kathawa kivva vidiyatanam podi dukak aawa...Bro. Subscribed.

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      බොහොම ස්තූති සහෝදරයා. කිලෝමීටර් 28ක් වගේ දුරක් පයින්ම ගියානේ🌿💙💚

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 3 หลายเดือนก่อน +2

    I like your travel n specially to Horton planes

  • @wajirakumara842
    @wajirakumara842 27 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤neyamae macho.

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  27 วันที่ผ่านมา

      බොහොම ස්තූති 🌿💙💚

  • @wasanthabulathsinghala6208
    @wasanthabulathsinghala6208 หลายเดือนก่อน

    අපි ඔය පාරෙ එල්ෆ් ෆ්ලැය් රූෆ් වැන් එකකින් ගියා 1989 විතර

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      ඒ කාලේ මීටත් වඩා ලස්සනට තියෙන්න ඇති. 🌿💙💚

  • @aadi_2010
    @aadi_2010 หลายเดือนก่อน +4

    Excellant Tour. Thanks you two for sharing a wonderful expieriance.

  • @agnithusaramayaamarathunga4244
    @agnithusaramayaamarathunga4244 5 หลายเดือนก่อน +1

    kovila gava idan ticket ganna thanata kochchara dura thibbada. man balapu vidiyata 5km vage thiyanava neda?

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  5 หลายเดือนก่อน

      පාරෙන් ගියොත් 5km වගේ තියෙනවා. තේ වතු මැද්දෙන් ගියොත් දුර අඩු වෙනවා ගොඩක්. 🌿💙💚

    • @NatureLoverGlobal
      @NatureLoverGlobal 4 หลายเดือนก่อน

      Tea state eka madin 1km wage yanna tyenne…

  • @traveldiary113
    @traveldiary113 หลายเดือนก่อน +1

    මරු

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      ගොඩක් ස්තූති🌿💙💚

  • @AmmanKalu
    @AmmanKalu หลายเดือนก่อน +1

    Jayawewa sahodaraya ❤❤

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      @@AmmanKalu බොහොම ස්තූති 🙏🌿💙💚

  • @sanjayasenviratne493
    @sanjayasenviratne493 หลายเดือนก่อน

    Supiri :-)

    • @rasthiyaducharikawa
      @rasthiyaducharikawa  หลายเดือนก่อน

      බොහොම ස්තූති🌿💙💚

  • @nandun911
    @nandun911 4 หลายเดือนก่อน +1

    nicee machn.. well detailed!

  • @gossiphunter1542
    @gossiphunter1542 9 หลายเดือนก่อน +1

    Supiri ❤🔥

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb หลายเดือนก่อน +1

    Thanks a lot

  • @saskaherbs1273
    @saskaherbs1273 หลายเดือนก่อน +1

    Good work

  • @pulasthirathnayaka7794
    @pulasthirathnayaka7794 9 หลายเดือนก่อน +1

    Jayawewaaa saho❤

  • @yurekasandakanmini
    @yurekasandakanmini 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @Hashshd5140
    @Hashshd5140 9 หลายเดือนก่อน +1

    🎉

  • @jathungeyashoda7103
    @jathungeyashoda7103 9 หลายเดือนก่อน

    ❤❤❤❤