- 74
- 115 813
Rasthiyadu Charikawa
Sri Lanka
เข้าร่วมเมื่อ 13 ม.ค. 2020
එන්න අපිත් එක්ක මේ සුන්දර මගේ රටේ ඇවිද යන්නට🌿💙💚🇱🇰
Elephant Pass | යුද්ධයේ වැඩිම ජීවිත බිලිගත් අලිමංකඩ | හසලක ගාමිණී විරු ස්මාරකය | Alimankada
🔸ඇතුගල්පුරයෙන් යාල්පානමට - 05 වෙනි කොටස
යුද්ධය කියන වචනය ඇහෙද්දිම ගොඩක් දෙනෙක්ට මතක්වෙන නමක් තමයි අලිමංකඩ කියන්නෙ. යුද සමයේ දරුණු සටන් සිදුවුණු අලිමංකඩ ප්‍රදේශයේ තමයි අපේ විරෝධාර රණවිරුවන් වැඩිම පිරිසක් මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කලෙත්. ඒ වගේ ඉතාමත් වටිනා ස්වභාවික ලුණු ලේවායක්ද අලිමංකඩ තියෙනවා.
මෙම රූප රචනයෙන් අලිමංකඩ යුද සටනේදී දිවි පිදූ විරෝධාර රණවිරුවන් වෙනුවෙන් ඉදිකල ස්මාරකය පිළිබඳව සහ යුද සමයේ තොරතුරු දැනගන්න පුළුවන්.
ඒ වගේම අලිමංකඩ කදවුර විනාශ කිරීමට ත්රස්තවාදීන් විසින් බෝම්බ පුරවා මරාගෙන මැරෙන ත්‍රස්තවාදී සමාජිකයන් අගුළු දමා එවූ බුල්ඩෝසරය විනාශ කිරීමට තම ජීවිතය පිළිබඳවද නොතකා කැපවුණු කෝප්රල් ගාමිණී කුලරත්න රණවිරුවා වෙනුවෙන් ඉදිකල් ස්මාරකය සහා කෞතුකාගාරය පිළිබඳ විස්තරත් නරඹන්න පුළුවන්.
මව්බිම වෙනුවෙන් තමන්ගේ ජීවිතය ගැනද නොසිතා අලිමංකඩ කදවුර සහ සෙසු නිලධාරීන් බේරාගැනීම උදේසා පුපුරනද්‍රව්‍ය පුරවා පැමිණි සතුරු බුල්ඩෝසරය විනාශ කිරීම වෙනුවෙන් ජීවිතය පූජා කල ඔබට අප සදා ණයගැතී!
ආයුබෝවන් 🙏🌿💙
ඇතුගල්පුරයෙන් යාල්පානමට යන අපේ රස්තියාදුවේ පෙර කොටස්,
Part 01 - th-cam.com/video/pcQKVfv_AAg/w-d-xo.html
Part 02 - th-cam.com/video/wENdObRnvZI/w-d-xo.html
Part 03 - th-cam.com/video/L5JtO7QvUss/w-d-xo.html
Part 04 - th-cam.com/video/OeyUVpczcaw/w-d-xo.html
Music - TH-cam Audio Library
Camera - Gopro Hero 10, Iphone 11 pro

มุมมอง: 471
วีดีโอ
යාපනයේ උතුරු කෙළවරේ බයික් එකෙන් | Travel Places in the northern Corner of Sri Lanka | Jaffna tour
มุมมอง 23621 วันที่ผ่านมา
🔸ඇතුගල්පුරයෙන් යාල්පානමට - 04 වෙනි කොටස අපේ දින 5ක සුන්දර යාපනය සංචාරයේ 3න් වන සහ 4 වෙනි දිනයේ අපේ සංචාරක ස්ථාන සහ අත්දැකීම් මේ රූප රචනයෙන් බලන්න පුළුවන්. යාපනය සංචාරය කරන කෙනෙකුට සම්පූර්ණයෙන්ම අවබෝධයක් ලබාදෙන්න සහා සංචාරය කරන ස්ථාන ගැන ව්ස්තර දැනගෙන යන්න පුළුවන් වෙන විදියට තමයි අපි මේ රූප රචනා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නෙ. මේ රූප රචනයෙන්, Denzil Kobbekaduwa memorial Dambakolapatuna Sangam...
Fort Hammenhiel Resort | සාගරය මැද සිරගෙදර | Prison on the Island | #jaffna #slnavy #srilanka
มุมมอง 467หลายเดือนก่อน
🔸හැමන්හීල් බලකොටුව | Fort Hammenhiel Jaffna ඇතුගල්පුරයෙන් යාල්පානමට යන අපේ රස්තියාදුවේ මීලග නැවතුම උනේ 17 වන සියවසයේදී පෘතුගීසින් විසින් යාපනය බලකොටුව ආරක්ෂා කිරීම සදහා කොරල්පර වලින් මෙය නිර්මාණය කර රාජකීය කොටුව ලෙස නම් කර ඇත. පසුව 1968දී ලංදේසීන් විසින් අල්ලා ගන්නා ලදි. ඌරෙකුගේ පාදයේ හැඩය සහිත බැවින් එය අර්ථගැන්වෙන ලෙස Hammenhiel (Heel of the Ham) ලෙස ලංදේසීන් විසින් නම් කරන ලදි. පසු කාලීනව බ්...
නාගදීපයෙන් ඩෙල්ෆ් දූපතට රස්තියාදුවේ | Nagadeepa To Delft Island | Jaffna Part 02
มุมมอง 1.9K2 หลายเดือนก่อน
🔸නාගදීපයෙන් ඩෙල්ෆ් දූපතට රස්තියාදුවේ 🏍 Part 02 අපේ මේ පාර සංචාරය උනේ ඇතුගල්පුරයෙන් යාල්පානමට ඉතුරු අර්ධද්වීපයයේ සුන්දර ස්ථාන නරඹන එක. පලවෙනි කොටස බලපු අයනම් දැනටමත් ඒ ගැන දන්නවනේ. තාම පලවෙනි කොටස බැලුවේ නැත්තන් පහල ලින්ක් එකෙන් ගිහින් බලලා එන්න. මේ රූප රචනයෙන් බලන්න පුළුවන් අපේ යාපනයේ සංචාරයේ සුන්දරම රූප රාමු. මේක වෙනස්ම අත්දැකීමක්. මොකද මේ ගමනේ දකින්න විදින්න ලැබෙන දේවල් වෙන කිසිම තැනකින් විදි...
බයික් එකෙන් යාපනයට යමුද? | Exploring Jaffna by Bike | Jaffna travel Places #jaffna Part 1
มุมมอง 5392 หลายเดือนก่อน
🔸ඇතුගල්පුරයෙන් යාල්පානමට🏍 රස්තියාදු චාරිකාව අපේ මේ පාර රස්තියාදුව උනේ සුන්දර යාල්පානමයි. යාල්පානම එහෙමත් නැත්තන් යාපනය කීවම ගොඩක් අයට මතක් වෙන්නෙ ගොඩක් වියලි දේශගුණයක් තියෙන උෂ්ණත්වය වැඩි ප්‍රදේශයක්නෙ. ඒත් මටනම් යාපනය කියන්නෙ පරාදීසයක්. යාපනය කියන්නෙ විවිධත්වය පිරුණු එකිනෙකට වෙනස් පාරිසරික ලක්ෂණ ගොඩක් තියෙන ඒ වගේම සංචාරක ස්ථාන බොහොමයක් තියන ඒ වගේම වෙනස්ම සංස්කෘතියකින් යුතු සුන්දර පුරවරයක්. බොහෝ...
ලංකාවේ කුඩාම ජාතික වනෝද්‍යානය බලන්න යමුද? | Horagolla Natioal Park | හොරගොල්ල Nittambuwa
มุมมอง 7033 หลายเดือนก่อน
🔸හොරගොල්ල ජතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වනෝද්‍යානය වන මේ හොරගොල්ල ජාතික වනෝද්‍යානය ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව ආසන්නයේ පිහිටා තිබේ. හෙක්ටයාර 13.4 ක් වන මේ කුඩා උද්‍යානයේ ජෛව විවිධත්වය නිසාම අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත්කල අතර 2004 වසරේදී ගැසට් පත්‍රයක් මගින් හොරගොල්ල ජාතික උද්‍යානය ලෙස පත්කරන ලදි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරයි සුවිශේෂී ජෛව විවිධත්වයක් සහිත උද්‍යානය ...
එක දවසින් දියඇලි පාරාදීසයක් | Bulathkohupitiya via Dedugala to Dolosbaga | Kegalla | Dedugala
มุมมอง 1.3K3 หลายเดือนก่อน
රස්තියාදු චාරිකාව අපේ මේපාර රස්තියාදව උනේ සබරගමුව පළාතට අයත් කෑගල්ල දිස්ත්‍රික්කයේ පුංචි නුවරඑළිය නමින් හදුන්වන බුලත්කොහුපිටිය තියෙන දියඇලි පාරදීසයක් බලන්න යන්න. මෙහෙට එන්න පාරවල් කීපයක් තියෙනවා -කෑගල්ල බුලත්කොහුපිය පාරේ ඇවිත් උදුගොඩ 10 කනුවෙන් හැරී -බුලත්කොහුපිටිය දේදුගල පැලම්පිටිය මාර්ගයේ -දොලොස්බාගේ දේදුගල පැලම්පිටිය මාර්ගයෙන් හමුවන දියඇලි - රුක්මල් ඇල්ල - නලගන ඇල්ල - රිකිලි ඇල්ල - වෙළද ඇල්ල...
Places to visit in Chilaw | "සලාපුරේ සිරි" හලාවත සංචාරක ස්ථාන | Deduru Oya | Munneshwaram Kovil
มุมมอง 6894 หลายเดือนก่อน
රස්තියාදු චාරිකාව අපි මේ ආතියේ සංචාරය කරන්න තෝරගත්තෙ ලංකාවේ මත්ස්‍ය සම්පත වැඩි ප්‍රමාණයක් ලබාදෙන ඒ වගේම සුන්දර මුහුදු තීරයකට හිමිකම් කියන "සලාපුරය" එහෙමත් නැත්තන් හලාවත ප්රදේශයයි. 🔹මුන්නේශ්වරම් කෝවිල හලාවත ප්‍රදේශයේ තිබෙන වැදගත් ආගමික සිද්ධස්ථානයක් තමයි මුන්නේශ්වරම් කෝවිල. මෙය හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හලාවත සිට 2km ක් දුරින් පිහිටා ඇත.අවම වශයෙන් ක්‍රි.ප 1000 දක්වා දිවයන අතීතයකට මෙම කෝව...
Yala National Park Cleanup ft@DineshAPathum පාද යාත්‍රාවෙන් පසු යාල කැලේ ශ්‍රමදානය #yala #dap
มุมมอง 1.2K4 หลายเดือนก่อน
Yala National Park Cleanup ft@DineshAPathum පාද යාත්‍රාවෙන් පසු යාල කැලේ ශ්‍රමදානය #yala #dap
Travel Places in Negombo | පුංචි රෝමයේ දවසක් | මීගමුවේ සංචාරක ස්ථාන #negombo #srilanka 4K
มุมมอง 2.4K5 หลายเดือนก่อน
Travel Places in Negombo | පුංචි රෝමයේ දවසක් | මීගමුවේ සංචාරක ස්ථාන #negombo #srilanka 4K
Karagahagedara Ambalama | කරගහගෙදර ඉපැරැණි අම්බලම | අම්බලම් ඉතිහාසය | Sri Lanka | 4K #karagahagedara
มุมมอง 5305 หลายเดือนก่อน
Karagahagedara Ambalama | කරගහගෙදර ඉපැරැණි අම්බලම | අම්බලම් ඉතිහාසය | Sri Lanka | 4K #karagahagedara
කුරුණෑගල මෙහෙම තැනක් | සැඟවුණ හරිත උයන | Badagamuwa Forest Kurunegala | Sri Lanka #badagamuwa
มุมมอง 2K5 หลายเดือนก่อน
කුරුණෑගල මෙහෙම තැනක් | සැඟවුණ හරිත උයන | Badagamuwa Forest Kurunegala | Sri Lanka #badagamuwa
කුරුණෑගල දියඇලි තියෙනවද? | Wewala Ella Waterfall Kurunegala | වෑවල ඇල්ල | Sri Lanka Waterfalls
มุมมอง 4276 หลายเดือนก่อน
කුරුණෑගල දියඇලි තියෙනවද? | Wewala Ella Waterfall Kurunegala | වෑවල ඇල්ල | Sri Lanka Waterfalls
Hakgala Botanical Garden | හක්ගල උද්භිද උද්‍යානය | Nuwaraeliya Sri Lanka #hakgala #nuwaraeliya
มุมมอง 1.7K7 หลายเดือนก่อน
Hakgala Botanical Garden | හක්ගල උද්භිද උද්‍යානය | Nuwaraeliya Sri Lanka #hakgala #nuwaraeliya
Bomburu Ella Waterfall | ලංකාවේ ලස්සනම ඇල්ල | බෝඹුරු ඇල්ල | Sri Lanka | Nuwaraeliya #bomburuella
มุมมอง 7457 หลายเดือนก่อน
Bomburu Ella Waterfall | ලංකාවේ ලස්සනම ඇල්ල | බෝඹුරු ඇල්ල | Sri Lanka | Nuwaraeliya #bomburuella
Lovers leap waterfall | ආදරය වෙනුවෙන් දිවිපිදූ දියඇල්ල | ලවර්ස් ලීප් | Nuwaraeliya Sri Lanka
มุมมอง 2418 หลายเดือนก่อน
Lovers leap waterfall | ආදරය වෙනුවෙන් දිවිපිද දියඇල්ල | ලවර්ස් ලීප් | Nuwaraeliya Sri Lanka
🔸Nuwara Eliya Post Office | නුවරඑළියේ තැපැල් කන්තෝරුව | Little England Post Office #nuwaraeliya
มุมมอง 2928 หลายเดือนก่อน
🔸Nuwara Eliya Post Office | නුවරඑළියේ තැපැල් කන්තෝරුව | Little England Post Office #nuwaraeliya
නුවරඑළියට වසන්තය ඇවිත් | Bike tour to Nuwaraeliya Sri Lanka | Little England #nuwaraeliya #gregory
มุมมอง 3.7K8 หลายเดือนก่อน
නුවරඑළියට වසන්තය ඇවිත් | Bike tour to Nuwaraeliya Sri Lanka | Little England #nuwaraeliya #gregory
Train Ride in Sri lanka | ටිකිරි මැණිකේ එක්ක | Hatton to Polgahawela | Tikiri Menike Train #hatton
มุมมอง 1.5K9 หลายเดือนก่อน
Train Ride in Sri lanka | ටිකිරි මැණිකේ එක්ක | Hatton to Polgahawela | Tikiri Menike Train #hatton
Dehenakanda Mukkuwaththa Sripada Trail | දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයෙන් | Pilgrimage to Sripada
มุมมอง 1.9K9 หลายเดือนก่อน
Dehenakanda Mukkuwaththa Sripada Trail | දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගයෙන් | Pilgrimage to Sripada
Dehenakanda Mukkuwaththa Sripada Trail | දෙහෙනකන්ද මුක්කුවත්ත පාරෙන් ශ්‍රීපාද කරුණාව | Trailer Video
มุมมอง 1829 หลายเดือนก่อน
Dehenakanda Mukkuwaththa Sripada Trail | දෙහෙනකන්ද මුක්කුවත්ත පාරෙන් ශ්‍රීපාද කරුණාව | Trailer Video
Goraka Ella Waterfall | නාඩගම්කාරයෝ හැඩකල ගොරක ඇල්ල | Amithirigala #nadagamkarayo
มุมมอง 6099 หลายเดือนก่อน
Goraka Ella Waterfall | නාඩගම්කාරයෝ හැඩකල ගොරක ඇල්ල | Amithirigala #nadagamkarayo
Seethawaka Wet Zone Botanical Garden | Close to Colombo | සීතාවක උද්භිද උද්‍යානය | Awissawella
มุมมอง 6K9 หลายเดือนก่อน
Seethawaka Wet Zone Botanical Garden | Close to Colombo | සීතාවක උද්භිද උද්‍යානය | Awissawella
Kumari Ella & Ella Uda Ella | කුමාරි ඇල්ලෙන් ඇල්ල උඩ ඇල්ලට | Seethawaka | Awissawella | Waterfalls
มุมมอง 1.4K10 หลายเดือนก่อน
Kumari Ella & Ella Uda Ella | කුමාරි ඇල්ලෙන් ඇල්ල උඩ ඇල්ලට | Seethawaka | Awissawella | Waterfalls
Beddagana Ramsar Wetland Park | බැද්දගාන තෙත්බිම් උද්‍යානය | Sri Lanka | Colombo | #park #colombo
มุมมอง 3.1K10 หลายเดือนก่อน
Beddagana Ramsar Wetland Park | බැද්දගාන තෙත්බිම් උද්‍යානය | Sri Lanka | Colombo | #park #colombo
Hulangala Mini World's End | Biso Ella Falls | Limestone Kilns | හුලංගල | බිසෝ ඇල්ල | හුණුගල් කතාව🇱🇰
มุมมอง 68210 หลายเดือนก่อน
Hulangala Mini World's End | Biso Ella Falls | Limestone Kilns | හුලංගල | බිසෝ ඇල්ල | හුණුගල් කතාව🇱🇰
Exploring Night Life in Kurunegala | කුරුණෑගල රෑට කොහොමද? Lake Round and Athugala | Street Food
มุมมอง 35311 หลายเดือนก่อน
Exploring Night Life in Kurunegala | කුරුණෑගල රෑට කොහොමද? Lake Round and Athugala | Street Food
Travel Places Around Kurunegala Town | කුරුණෑගල මෙච්චර ලස්සනද? | Full Details #srilanka #kurunegala
มุมมอง 2.9K11 หลายเดือนก่อน
Travel Places Around Kurunegala Town | කුරුණෑගල මෙච්චර ලස්සනද? | Full Details #srilanka #kurunegala
The Elephant rock Kurunegala | ඇතුගල | කුරුණෑගල සම්පූර්ණ වීඩියෝව බ්‍රහස්පතින්දා හවස බලමු | Sri Lanka
มุมมอง 13611 หลายเดือนก่อน
The Elephant rock Kurunegala | ඇතුගල | කුරුණෑගල සම්පූර්ණ වීඩියෝව බ්‍රහස්පතින්දා හවස බලමු | Sri Lanka
Waterfalls Around Warakapola | වරකාපොල දියඇලි | Unudiya Ella | Dunumala ella | Algama ella #srilanka
มุมมอง 1.4K11 หลายเดือนก่อน
Waterfalls Around Warakapola | වරකාපොල දියඇලි | Unudiya Ella | Dunumala ella | Algama ella #srilanka
Bus eke giyoth bahinna ona holt eka mokkda bn 😊
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉❤❤❤❤
🌿💚💙
Na uyanata danayak ganne kohomada
Coming soon❤
@@NipunNethmina-rw7he 😍❤️
❤
😍❤️
❤❤❤❤❤
❤️😍
🤍
😍❤️
❤❤❤
😍❤️
Maruu🥰🥰❤️
Thabk you malli😍❤️
❤❤❤❤❤ Good Luck ❤❤❤❤❤
@@Jayasiriananda-n6z Thank You😍❤️
Niyamai ❤
@@pawanirupassara956 Thank you mcn😍
❤❤❤❤
@@shashiwimalarathne2606 😘🥰
මේක ඉවත් කෙරුව කියන්නෙ බොරුවක්ද?
ඉවත් කලේ නම් නෑ. ඒත් මුලතිව් වල ltte ගොඩක් දේවල් ඉවත් කලා
❤️❤️
@@akilabasnayaka63 ❤😍
Maru ❤
@@TravelSagayo Thank you🌿💙💚
❤
❤️😍
Superb Malaya.......❤❤❤
Thnx aiya. Aya yamu❤️😍
❤❤❤
❤️😍
❤
❤️😍
Nice ❤😊
❤️😍
maru maruuu🥰🥰
Thnx malli❤️😍
Super mali❤
Thnx aiye❤️😍
නියම ගමන මල්ලි 🧡🧡🧡
Aya yan ekak
අය යනු අක්කෙ ඒ වගේ එකක්❤️😍
අනිවාර්යයෙන් ❤️😍
🤍
❤️😍
දෙවියලෝකෙ වගේ සාදු🙏🙏🙏
@@Jenu-yt4dt අත්තටම මිහිපිට දෙව්ලොවක්🙏🌿💙💚
තවම යන්න බැරි උනා .ඇත්තටම ලස්සනය්😊
@@Bhagi-m3o ගිහින් බලන්න දවසක ලස්සන පරිසරයක්🌿💙💚
@ ඔව් අනිවාර්යෙන් යන්නම ඕනි. පාර අයිනෙ වටපිටාව බල බලා හිටියත් කැලෙ ඇතුලට ගිහින් නෑ 😊🌿
Sadhu..🙏sadhu🙏 .sadhu 🙏
🙏🙏🙏
හැමෝගෙම වීඩියෝ බැලුවා හුළංගල ගැන... ඔයා තමයි හරියටම වීඩියෝ එක කරලා තිබ්බෙ. ගොඩක් දේවල් බලාගත්ත. ඉගෙන ගත්ත ❤
@@KeshaniMaheshika-ht3po ගොඩක් ස්තූති. ගොඩක් වටිනවා මේ අදහස්😍❤️
Bike eka park karanna tenak tiyanawda
@@Dumindukalhara-d7h පාර අයිනේ තමා. ඉද තියෙනවා ගොඩ්ක්
Good job thanks bro…
@@upuldivakara7767 Thank you so much Brother 💙
Picnic ekak yanna hodaida
ඔව් ලස්සන තැන් ටිකක් තියෙනවා 😍
@rasthiyaducharikawa 🥺😫 thank you akke kama bima athulata aran yana prashna nh neda
@@hashiniperera4954 ne nangi ehema awlak ne.
supiri
Thank you 💙
Wow
Thank you ❤😍
😢😢😢😢😢
😍❤️
ඩයගමින් යන බස් මොකක්ද
@@UdayanganiSamarakoon-tv9su ඩයගම ඊස්ට් බස් එකේ යන්න ඕනේ
Me mona maseda aiye wessa na neda ?
@@NaveenTharindu-b7s මේ පෙබරවාරි මාසේ මල්ලි. නෑ වැස්ස නෑ ඒ දවස්වල🌿💙💚
Superb
😍❤️
Maru maruu🥰🥰❤️
😍❤️
❤❤❤
😍❤️
❤❤❤
😍❤️
💙💙💙
😍❤️
❤
😍❤️
😮😮😍😍
Malli❤️
🙏🙏
@@UdariLakmini_ 🙏🌿💚💙
Id balanawada couple yaddi
Ow
ලස්සනයි ❤
ස්තූති 🌿💙💚
Me alle nanna puluwan da aiye
@@diyonsdairy3572 මේකේ වතුර එච්චර හොද නෑ මල්ලි. ගෙවල් අතරින් ගලාගෙන එන්නෙ